2023 වසරේ ඔබට හිමි ජයග්‍රහාහී අංකය හරියටම දැනගන්න - ජීවිත කේතය හරියටම දැනගත්තනම් ලොතරැයි දිනුමක්

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 106

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 роки тому +15

    චතුර මහත්මයා, මමත් ඔය කියන දශාවෙමයි ඉපදුනේ..ඉපදිලා මාස කීපයක් ඉඳලම රාහු.. අද මම doctor කෙනෙක්..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 роки тому +3

      Doctor ledun suwa karana අධ්‍යාත්මක දේශීය hela veda kama puhunu karan yanna,anagathe batahira behethen suwaya palak nowei,

  • @ajeducation4784
    @ajeducation4784 2 роки тому +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා ...ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ....ඔබෙ ජොතිශය විග්‍රහයත් හරිම පැහැදිලියි .

  • @dilanislg62
    @dilanislg62 2 роки тому +7

    ඔබ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,, ස්තුති ඔබ සැමට ,,,❤💐❤

  • @mahindaranasinghe3135
    @mahindaranasinghe3135 2 роки тому +12

    ඔබ තුමාට සහා නාලිකාවේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 Рік тому +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 роки тому +10

    චතුර මහත්තයට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා...ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට...🙏🙏

    • @ffffrt2544
      @ffffrt2544 2 роки тому

      Subanawasrkwawaobatumta..syalmalokawajantwatt..syalmastwyanntasuawasaarkwawa..

  • @agnasagnas8972
    @agnasagnas8972 2 роки тому +3

    🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා චතුර මහත්තයට

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 місяці тому +1

    මම ත් මිථුන ♊ ලග්නය...කේතු 12 හේ... ඇත්තමයි 💰 සල්ලි එකතූ කරන්න පුළුවන්.... වියදම් කරන්නෙත් උවමනා දේටම පමණයි.....

  • @sampaththallaramba6400
    @sampaththallaramba6400 7 місяців тому

    බුද්දිමත් නිවැරදි පැහැදිලි කිරීමක්. පින් සිද්ද වේවා❤❤❤

  • @dil7529
    @dil7529 2 роки тому +1

    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!සර්💐🙏

  • @thanujamendis6151
    @thanujamendis6151 2 роки тому +2

    සුබ නව වසරක් වේවා !

  • @malimalin9685
    @malimalin9685 2 роки тому +2

    Happy new year sir 🙏🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 роки тому +2

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @geeshanikeerthirathna2776
    @geeshanikeerthirathna2776 2 роки тому +1

    Happy new year 💐💐💐💐

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 Рік тому +1

    ස්තූතියි බෙහෙවින්ම ඔබට

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 2 роки тому +1

    Jothisya hadarana ayata udaharanath samaga grahinge hoda pahadili kirimak karanawa 👍
    Theruwan saranai

  • @tikiribanda5475
    @tikiribanda5475 2 роки тому +1

    Happy new year..theruwan saranai

  • @sajinigee
    @sajinigee Місяць тому

    මගේ කේතු 12..ධනය නැති උනා.. හැමෝටම අත දිගෑරලා වියදම් කලා.පිං වැඩ සදහා ත් එහෙම යි. හැබැයි අධ්‍යාත්මික දියුණුව තියෙනවා..

  • @ramyakanthi5791
    @ramyakanthi5791 2 роки тому +1

    🎉happy new year

  • @sirasasme
    @sirasasme 2 місяці тому

    Kethu 10 rahu 4 inna kenekta monada karanna Prathikarma?

  • @ashabandara6339
    @ashabandara6339 2 роки тому +1

    ඔබතුමා කියපු දේ හරියටම හරි.. මට දෙමාපියන්ගෙන් හම්බවෙන්න තිබුන කිසිදෙයක් හම්බවුනේ නෑ.. අනිත් සහෝදරයන් දෙන්නටවිතරයි හම්බ වුනේ..

  • @nalikasudarshani2910
    @nalikasudarshani2910 6 місяців тому

    Kethu 1. Rahu 7 laggne kanya upan welawa 12.8am diwa no 6 private no 6 khomada danaganne

  • @sasbubble3393
    @sasbubble3393 2 місяці тому

    Sir kethu 7 innava ape kenekuge eyata holman penava

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому

    ඔබතුමා ta subama suba අලුත් අවුරුද්ද k වේවා

  • @SarathGunarathna-l1y
    @SarathGunarathna-l1y 5 місяців тому

    කේතු හරි නෙ 👌👌

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 Рік тому +5

    මගේ කේතු 8 මම නම් රෑ 12,30 තනියම බයික් එකේ ඇව්ත් තීනවා කවදාවත් කිසි භූතයෙක් හොල්මක් දැකලා නැ,

  • @malimalin9685
    @malimalin9685 2 роки тому +1

    Mama Ketu 12 kiyapu siyaluma de attha 🙏🙏🙏

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 2 роки тому +2

    මගේ රාහු දෙකේ සිකුරු සමග දනු ලග්නය රාහු මහා දසා කාලයේ පොඩි පොඩි ප්‍රශ්න උනා එත් මුදල් ලැබුන

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 6 місяців тому

    මගෙ කේතු සහ බුධ ඉන්නෙ 8 .
    මම වසර ගනනාවක් මහ දවල් පවා etheric entities පියවි අසෙන් දකල තියනව , metaphysics කියන්නෙ සත්‍යයක් ඒවගෙම physics , proffesor කෙනෙක් බලල කිව්වා , ඒ පෙනෙන්නෙ පරපෝෂිත etheric entity කෙනෙක් කියල .

  • @SLbeuty
    @SLbeuty 29 днів тому

    රාහු 1 මේශ, උසස් අධ්‍යපනය කඩාකප්පල් උනා

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 Рік тому +1

    මගෙ 12😅 ඒක හරිටහරි සල්ලි ඉතුරු කරගන්න පුලුවන්

  • @kapilagayan6694
    @kapilagayan6694 2 роки тому +1

    Oba thumata saha paule semata isurin piri nirogimath saubagyamath suba nawa wasarak kiya akasithi paarthana karami

  • @MUPAකතන්දරේ
    @MUPAකතන්දරේ Місяць тому

    Mage rahu 4 kethu 10 tiyenne mokadda sir wenne etakota

  • @IndikaLiyanage-lg1jm
    @IndikaLiyanage-lg1jm Рік тому

    සුපිරියි

  • @Nirosh-rg5io
    @Nirosh-rg5io 2 роки тому +1

    මම ධනු 5 කොටුවේ කේතු සහ ගුරු සිටිනවා එය හොඳයිද

  • @NeluRasika
    @NeluRasika 3 місяці тому

    මමත් කේතු 5 සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම පාස් ආයේ කොරියන් විබාගේ කරා ඒකත් පාස් දැන් ඉන්නේ කොරියාවේ😊

    • @DinuthChathuranga-z4o
      @DinuthChathuranga-z4o 23 дні тому

      Mageth oya widihamai a wagema math ol /al pass korean exam ekath karala inne❤😳

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 2 роки тому

    Obatuma hamuwemata awastawak pelebandawa dannuwath karanna bereda. Pen seduwei.

  • @gkkumarapala9983
    @gkkumarapala9983 2 роки тому

    කේතු 8 සමඟ c ඉන්නවා . එතකොට kohomada .mama kippa වතාවක් සුදු adapu minis chayavak nam දැකල තියෙනවා .

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому

    මේ දේවල් ඉගෙන ගන්න මම පුදුම ආසාවක් තියෙන්නේ ඒත් මතක නෑනේ.

  • @uae102
    @uae102 2 роки тому

    සුභ නව වසරක් වෙිිිවා

  • @k-de9be
    @k-de9be 3 місяці тому

    සර් මගෙ කුජ කේතු එකට 3.මොකද වෙන්නේ

  • @nilimininil8529
    @nilimininil8529 Рік тому

    මගේ කේ11 ඔබතුමා හරි සල්ලි හොදට හම්බ කරනවා හැමෝමටම උදව් කරනවා මන් ලග ඉතිරි කරනවා අඩුයි

  • @IndikaLiyanage-lg1jm
    @IndikaLiyanage-lg1jm Рік тому +1

    මහත්තයා වුච්චික ලග්නෙද

  • @NadeeraDayas
    @NadeeraDayas 2 роки тому

    obathumatath wishwakarma nalikawatath suba aluth awruddak wewa

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 6 місяців тому

    theruwan saranai

  • @nandani-o8s
    @nandani-o8s 27 днів тому

    මගේ.පුතාගේ උපන් වෙලාව හදහන.ලියා දෙන්න සර් කිප ඉස්තානයකින්ම බැලුවා පට්ට බොරු හිතට බයකුත් දැනේනවා එකම දරුවයි ඉන්නෙ හදහන් පසු දුවන්නෙ නෑ ඔබ තුමාට දි එහි සත්‍ය දැනගන්න.ඔනේ කොහොමද සම්බන්ධ වෙන්නෙ පැහැදිලි කරන්න

  • @dilshandarshana9758
    @dilshandarshana9758 2 роки тому

    මගේ කේතු 2 කේ පොඩි කලේ කතා කරන්න බෑරුව හිටියේ එත් රවි බුධ තියෙනවා ඒ හින්දා දැන් මනා කතන හැකියාවක් තියෙනවා .

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому

    ලග්නේ තියෙන කොටුවේ කේතු 6 ඉන්නේ. නවංශකේ 8 කේතු ඉන්නේ. මේ දෙක කොහොමද බලපාන්නේ සර්.

  • @sharminidesilva2411
    @sharminidesilva2411 2 роки тому

    Rahu 2 mama kohomada kethu 8 kohomada

  • @BimeshaBhagya-is7fu
    @BimeshaBhagya-is7fu Рік тому

    Kethu ,sikurui 10weni kotuwe thibnoth mokada wenne lagne kumba

  • @wilfradsenarathna2642
    @wilfradsenarathna2642 2 роки тому

    Oba thuma. Ge desanaya✅✅✅✅✅✅✅✅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Jaya. Weva

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 2 роки тому +1

    වෘෂභ ලග්නය කේතු 4

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому

    K. ඈරි කේතු.

  • @amalliyanage884
    @amalliyanage884 Рік тому

    මගේ 8 වෙනි කොටුවේ (කේ බු) කියලා තියෙන්නේ . ඒ වගේම 7 වෙනි කොටුව් (ශ) කියලා තියෙන්නේ.. දියුනුවක් ඇත්තේම නැද්ද?

  • @damithpadmakumara125
    @damithpadmakumara125 2 роки тому +3

    ඔබතුමාගෙ නියපොත්තේ ඉදන් මොලේ මේ රටට වෙලාතියන දේට මොනවත් නැද්ද

  • @amalliyanage884
    @amalliyanage884 Рік тому

    මගේ 7 ශනි
    8 (ගු,කේ) ඉන්නවා
    විවාහය .දියුනුවක් නැද්ද?

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 5 місяців тому

    Theruwan saranai guruthumani

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому

    Marai Ahan ඉන්න Asai

  • @thushadeepthi
    @thushadeepthi 2 роки тому

    Mageth kethu 11 kiyana widiyata labenna thiyena mudal nolebuna awstha bohomai . , eth kese ho mage awshyatha wenuwen mudaluth labenawa

  • @Laifin230
    @Laifin230 2 роки тому

    Mata nm awrudu 6 idan awrudu 24 wenakamma Rahu Mata nm o/l , a/lpass hodata eth vishwavidyala adyapane nathi una bageta atha ariya 😞

  • @sandaliyasara6000
    @sandaliyasara6000 Рік тому

    මගේ තාත්තා කේතු 2. ඒ උනාට එයා කතාවට පුදුම දක්ශයි. සර් කෙනෙක්. ❤

    • @Samadhi0322
      @Samadhi0322 Рік тому +1

      Mage duwa kethu 2. Eya all island kathika tharaga walin hma auruddema 1st place. Hodta katha karanawa. Eth eyata samahara wachana pronounce karanna amarui

  • @sajinigee
    @sajinigee 6 місяців тому

    මගේ කේතු 12 .. නමුත් ධනය නෑ... අධ්‍යාත්මික දියුණුව ක් තියෙනවා..

  • @shakiladilshan6294
    @shakiladilshan6294 6 місяців тому

    Aththa mn kethu 8

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 роки тому +1

    මගේ රාහු 11 කෙතු 5, කිසි දෙයක් සාර්තක උනේ නෑ පොඩි කාලේ ඉදංම,

    • @sudheeradillshan6075
      @sudheeradillshan6075 2 роки тому +1

      wateke mal atha gahanna... dog lagata yanna epa.. bahirawa wadinna...
      paththinita puja denna...

  • @sandarenu5675
    @sandarenu5675 10 днів тому

    කේතු 6

  • @sajivanimax8833
    @sajivanimax8833 2 роки тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට..තෙරුවන් සරනයි
    1-ශ.කු.යු
    2...
    3-ශු..බු..ර
    4--ගු
    5--
    6--රා
    7-
    8-
    9-ච
    10-
    11-
    12--කේ
    උපන් දිනය--1986.01.26
    මීන නවාංශක
    මේක කොහොමද කියලා බලලා කියන්නකෝ මහත්තයා

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 роки тому +2

    මට අහන්න තීයෙන්නෙත් මට දැන් සෙනසුරැ ඒරාස්ටතය ලැබුව මගේ කේන්දරේ ශනී 11ලග්නාධීපතී ගූරැ සමග මම මීන ලග්නෙ ????

    • @rasanjaledesilva6129
      @rasanjaledesilva6129 2 роки тому +2

      ලග්න ඒරාශ්ඨකය ගැන ගොඩක් බය විය යුතු නෑ.කරන්න අමාරු වැඩක් කරන්න පටන් ගන්න.ඒක සාර්ථක කරගන්න කැප වෙන්න. හැබැයි අහස අල්ලන්න යන්න එපා.

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 роки тому +1

      @@rasanjaledesilva6129. Thank you so much
      God blessyou

    • @sudheeradillshan6075
      @sudheeradillshan6075 2 роки тому +1

      badinna... apala naha.dewiyan wadinna.idan me dewo sukitha.... kiyanna.
      gewl koheda?

  • @anandapathmasiri9507
    @anandapathmasiri9507 6 місяців тому

    ලංකාවේ සුපිරි ධනවතා ගෙ කෙන්දරයෙ ,කෙතු11යෙ,

  • @shani8123
    @shani8123 2 роки тому +1

    Theruwan saranai 🙏
    Happy new year sir 💖

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Рік тому +1

    ලොක්කා මට ජොතිෂය වේදියේක කිවිවා රාහු බඩේ කේතු පුකේ කියලා දැන් හරියට පඩයනවා මොකද කරන්නේ

    • @Palaw245
      @Palaw245 6 місяців тому

      😂😂😂

  • @nishanmadushankamadushanka9162

    Kethu 11 inne oba hari guruthumani

  • @priyanganikumarage1323
    @priyanganikumarage1323 2 роки тому +1

    කේතු බුරහස්පති දෙන්නාම 9 ඉන්නවනම් බලපෑම කොහොමද

  • @kasunmilan7161
    @kasunmilan7161 2 роки тому

    👌👏👏👏👏

  • @keethkumara4104
    @keethkumara4104 2 роки тому +1

    stute sir

  • @todaynew7
    @todaynew7 2 роки тому +3

    කේතු 12 ඉන්නේ සතයක් ඉතුරු වෙන්නෙ නෑ වැයම විතරයි .

  • @Praniya_Official
    @Praniya_Official 11 місяців тому

    6 12:02 11:05

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому

    දේශපාලිකව මිනිස්සු දැනුවත් කරන එකත් ලොකු දෙයක් මහත්තයා තවත් ඉන්නවා හොරුන්ට ගොටු අල්ලා තමන්ගේ දරුවන් ගෙ අනාගතය ඉවරම කල පිරිසක්

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 місяці тому

    මගේ කේතු 8මටනම් මොනවත්න නැ ඛුදූසරනයි

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 роки тому

    Kethu 5 Al pass naha

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 роки тому

    Npp ta jayaweva

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 2 роки тому +3

    දනු ලග්නය කේතු අටේ සෙනසුරු එරස්ටක කාලයේ නොපෙනෙන බල වේග වලට ලක්‌ වී ඇත

  • @estherbredies2215
    @estherbredies2215 2 роки тому

    👍🏻👍🏻👍🏻👍🏻

  • @sahelgamage5652
    @sahelgamage5652 Рік тому

    මගෙ කේතු කුජ රවි ගුරු සේරම 9 එතකො 😂🙄🥴

  • @chathuranga7740
    @chathuranga7740 2 роки тому

    රාහුගෙ පිහිටීම් ගැන වැඩසටහන කිව්වේ නෑනෙ

    • @punchihan7210
      @punchihan7210 Рік тому +1

      මගෙ කෙතු කුජ 6, රාහු 12,

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому

    ආයුබෝවන් ඔබ ට තෙරැවන් සරනයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    රාහු අපේ අයියව මරල දැම්මනෙ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    11 ගහ්‍රය නෑ.12 ච.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    අනේ ඔව් ඉන්නවා භූතයො.රෑ හීනෙන් පවා භය කරනව

  • @malindara21
    @malindara21 2 роки тому

    මොන පකයෙක්ද මු නොපෙනෙන බලවේග විශ්වාස නෑලු..රාහු කේතුත් ඡායා ග්‍රහයොනේ....

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 Рік тому

    පලාපල හොදයි. ඉට වැඩිය අන්තිමට කියන ටික හොදයි

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 2 роки тому

    ඔබතුමාහරියටහරිජෝතිෂයෙන්නොවදේශපාලනයෙන්මේදෙකෙන්ම

  • @thilankakawmini1077
    @thilankakawmini1077 5 місяців тому

    හොරු හින්දනෙ