Man hodin weda karagena awa lamayek. 2026 wenakal kethu apala thiyenawa. Dan weda karanna hithen ne. Kalath prathipala Madi. Godak dewal hari yanawa adui. Hitapu yaluwo nethi wela asarana wela inne. Man Sinha lagnaye. E Sinha Hoda gathiguna okkoma thibuna kenek. Dan Nan ballek ganata wetila inne. Me apala gewnama me ththwaya Hoda weida achryathumani?
Mama ada oka kra isana dishwe ida nathi nagenahira hitewwe prshnyk nhneda mge kethu aplya adu wenwa neda ikmnnin kethu iwra wenne may 8 me awrudde ithklin yai neda
මගේ සැමියාගේ කේතු අපල දුරු වේවා
ඔබතුමියගේ සැමියාගේ කේතු අපල දුරුවී යහපතක්ම උදා වේවා...!
කේතු මහ දශාව ඉවර වෙලා දැන් සිකුරු දශාවේ ඉන්නවා. දැන්නම් හොඳයි . කේතු කාලේ මාර දුකක් වින්ද. හැබැයි දැන් හිතෙනවා ඒ දුක වින්ද එකෙන් දේවල් ගැන හිතන විදිය වෙනස් වුණා කියල.
පුතා බොහෝම සුබවාදීව හිතන කෙනෙක් වගෙයි හැගෙන්නේ, ජය වෙන්න ඕනි ඔයාට..!
හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි ඔබට
තෙරැවන්සරණයි ඔබතුමාටත්.!!!.............
කේතු 6 චන්ද්‍රයා සමග කේන්දරේ සිටිනවා.සුව කල නොහැකි යයි පවසන රෝගයකින් පෙලෙනවා.කුමක් කල හැකිද මා හට..
අම්මො දැන් කොහොමද එයාට
මගෙ දුවට අවුරුදු 10 යි එයාගෙ හදහනට කියලා තියෙනවා එයාට අවුරුදු 16 යනකන් අධ්‍යාපනය හොද මදි කිවුවා අනෙ එයා හරි අසරණයි මොකද මේකට කරන්න පුලුවන්
නමුත් 16 පහු උනාම ඉතාමත් හොද කාලයක් එය්
Eka eththa
ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏
ස්තූතියි
ගෙදර කෙසෙල් පැලයක් හිටවන්න තැනක් නැත්තම් මොකද්ද කරන්න පුලුවන් හොදම දේ
දුව, මෙම වැඩසටහනේ තියෙන ක්‍රම සහ විදි අතරින් ඔබට වඩාත් පහසු වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න, කෙසෙල් ගහක් හිටෙව්වේ නැහැ කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ
1996.02.17
Ude 8.39
Mina laganaya
Kethu Shani 1
Rahu 7
Vivahayk siduveid, rassavk koi kalaye vage hariyaid sudusukam thibilth rassavk hriyn na. Mara poddak kiyannko sir me gana.
*මේ දවස් වල ආදරය ඉගෙනීම ගෙදර මෙ හැම දෙයක්ම ගොඩක් නරක විදියට සිද්දවෙන්නෙ කරදර පිට කරදර මේක අපල නිසා සිද්ද වෙන දෙයක්ද
*අපලයක් නම් මොකක් කරොත් ද හොද
උත්තරයක් බලාපොරොත්තු වෙනවා 🙏
දුව සමහර විට මේ දේවල් අපල නිසා ඇතිවෙන්න පුලුවන්, හැබැයි ඒ සදහා මුලින්ම ඔබගේ කේන්දරය පරීක්ෂා කරගත යුතු වෙනවා, කලයුතු වතාවන් හෝ අනිකුත් දේවල් තීරනය කල යුත්තේ ඉන් පසුවයි
ඔබතුමාට ගොඩාක් පිං🙏🙏🙏🙏
බොහොම වටිනා වැඩ සටහනක්
ඔබට තෙරුවන් සරණයි!, 🙏
ඔබට යහපතක්ම වේවා...!
obathumata godak sthuthie, obathumata heki nam adyapanaya labana daruwanta kethu apala awama karanna puluwan wath piliweth kiya dena men illa sitimi
මා විසින් මෙහිදී කියා දෙන වත් පිළිවෙත් කුඩා දරුවන්ටද අදාල වෙන නිසා, මේ දේවල් අතරින් ඔබට පහසු දේවල් ඉටු කරන්න
1968.05.30 දින රාත්‍රි 08.46 බදුල්ල මගෙ අනාගතය හා අසනිප තත්ව පිලිබද බලලා දෙන්න ඔබ තුමාට බොහොම පිං
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
Ser man epadune 1989.12.7
4 vinadi 2kata
කේතුගෙන් පස්සේ උදාවෙන දසාව අදුනගන්නේ කොහොමද
බොහොම ස්තුතියි
1995.1.14
10.35 සෙනසුරාදා උදේ . Ane sir mage welawa balala denna .godak pin 🙏
Sir mage duwa 2008,06,23 ude08.13taperadeniya hospital eke
කේතු මහ දශාව නම් නෑ මට ආයි එන්නෙ.අතුරු දසාවක රාහු එක්ක ඉදල හුගක් වද දුන්න.දැන් මගෙ කේන්දරේ ඉදන් වද දෙනවා අප්ප.මොකක් කරන්නද තේරෙන්නෙ නෑ.....
මේ පිළියම් කරල බලන්න දුව, ඔබට වඩාත් යහපත් කල දවසක් උදාකරගන්න හැකියාව ලැබෙයි
@@CeylonTeacher අනේ ගොඩක් පින් .මම මේ හැමදෙයක්ම කරන්නම් සර්.ගොඩක් පින්
1990.12.25
Welawa ude 6.55
Ragama
Mage anagathe kohoma wei da
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 700ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, 0723345128
අපෝ කේතු හින්දා වීදින දුක් වෙන මොන ග්‍ර්හයෙක් වත් දෙන්නෙ නැ😢
ඒක ඇත්ත දුව
ඇත්තමයී
Monwada ara kiribath ekka mix krnna kiuwe thala ekka,mudu kiuyanne monada
අනේ ඇත්තටම ඔව් එපා වෙලා තියෙන්නෙ
කේතු 10 ඉන්නවා නම් රස්සව පාඩුවේ කරගෙන යන්න දෙන්නෙම නෑ.. රස්සාව එපා කරවනවා
matat ketu labala puduma duk. godak usulanawa. jeewitaya epa wela inne mama mituna lagnaya ketu 4
වැඩ සටහනින් කියා දී ඇති උපදෙස් අනුගමනය කරන්න, ඔබට බොහෝ සේ සුභ ප්‍රථිපල ලබා ගන්න පුලුවන්
Monawda unh
Man hodin weda karagena awa lamayek. 2026 wenakal kethu apala thiyenawa. Dan weda karanna hithen ne. Kalath prathipala Madi. Godak dewal hari yanawa adui. Hitapu yaluwo nethi wela asarana wela inne. Man Sinha lagnaye. E Sinha Hoda gathiguna okkoma thibuna kenek. Dan Nan ballek ganata wetila inne. Me apala gewnama me ththwaya Hoda weida achryathumani?
ඔව් දරුවෝ, ඒ වගේම අපල කාලය ගෙවෙනකල්ම ඉන්න ඕනි නෑ. හොද උත්සාහවන්තව වෙර වීරිය අරගන ජීවිතයට මූන දෙනවා නම් බොහොම පහසුවෙන් ජීවිතය ජය ගන්න පුලුවන්
Ammata ikmanin suwapath wewa❤ kethu apala duru wewa🙏🙏🙏
ඔබගේ මවගේ සියලුම අපල උපද්‍රව ඉක්මනින්ම දුරුවී ඇයට යහපත උදා වේවා..!
මම මකර ලග්නේ ,කේතු,කුජ,ඩිකුරු 3ඉන්නේ.මට 2025/3/1කේතු මහ දශාව ලබනව සර්.මට කේතු මහ දසාව කොහොමද
පුතේ, මට මේ දවස් වල වැඩ ටිකක් වැඩියි, නිදහසේ ඉන්න වෙලාවක බලල දෙන්නම් මම
සර්, මගේ පුතාට 2025/09 මාසේ සෙනසුරු ත් සමග කේතු ලබනවා කිව්වා වෙලාව වලුවහම පුතා 2026 Al කරනවා ඒ කිසිම දෙයක් කරගන්න බැරිවෙනවා කිව්වා එයාව රටකට යවන්න කිව්වා මෙහෙ හිටියොත් ප්‍රශ්න ගොඩක් එනවා කිව්වා නොකළ වැරදි වලට අහුවෙනවා කිව්වා එච්චර ඉක්මනින් රටකට යවන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි මට මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න සර් පින්සිද්ද වෙයි මගේ දරුවාගේ ජිවිතේ විනාශ වෙයිද කියලා බයයි සර්
2007/06/16
කේ. ඩී හිරුෂ පන්සිළු
රාත්‍රී 11.56 ඉපදුනේ
ජයවර්ධන පුර රෝහල
කොළඹ දිස්ත්‍රික්කය
රත් කෙසෙල් පැලයක් පුතාගෙ අතින් හිට්වන්න
ඒකෙ කෙසෙල් කැනක් එනකම් එයාට සාත්තු කරන්න කියන්න
කෙසෙල් කොලේ බත් කන්න
අබ්බගාත අයට උදව් කරන්න කියන්න
දුව මට හිතෙන විදිහට නම් කවුරු හරි ඔයාව හොදටම බයකරලා, කේන්දරේ තියෙන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා නම් අපිට මොනවා කරන්න බැරිද? කොහොම උනත් මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 700ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, 0723345128
good idea
මාගේ බිරිඳ ගේ කේතු අපල දුරුවේවා
ඔබේ බිරිදගේ කේතු අපල ඉක්මනින්ම දුරු වී යහපත උදා වේවා...!
මගේ පුතා ටත් කේතු අපල කියලා දැනගත්තේ ඊයේ දිනයේ.ඔබතුමාගේ වීඩියෝ එක නැරඹුවා. එ් අනුව කලහැකි හැම දෙයක්ම කරනවා.පුතා මෙි නොවැමිබර් මාසයේ උ/පෙල විභාගයට මුහුන දෙනවා.මට තියෙන ප්‍රශ්නය එ්කයි. පැහැදිලි කලාට ඔබතුමාට අනේක වාරයක් පිං අයිතිවෙිවා
Kethu ewara wela sikuru lebuwa.ekat apalai kiyananwane welawa beluwama
ඒ බලපු කෙනා ෂුවර් නැතිනම් වෙන කෙනෙකුට කියලා බලවා ගන්න
මහත්තයෝ මගේ පුතාගේ උපන්දිනේ 2007.04.23
පාන්දර 12.05ට මකර ලග්නය එයාට විදේශ රටක ඉගෙන ගන්න, රැකියාවක් කරන්න හැකියාව තියෙනවද?
දුව, මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
Bohama pinwath mahathani mak nisada siyalloma apalayi apalayi kiwata piliweth kiyan na
සර් අපට වරමක් කියලා අපි දැන ගන්නෙ කොහොමද එය .ඇත්තක්ද කියල දැන ගන්නෙ කොහොමද සර්...
මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න අපහසුයි දුව, මොකද මමත් ඔය සම්බන්දව වැඩි යමක් දන්නෙ නැහැ
@@CeylonTeacher හා සර් ..බුදු සරනයි ...
චන්ද්‍රයා 12 වැන්නේ සිටිම විදේශගත වන්න පුලුවන්ද 🤔
ඔව්, පුලුවන්
Aurudu 7k tibuna kethu apala gewenna tawa maasa 5i tiyenne.eta passewat yahapathak sidu weida.
ඔව් දුව, අනිවාර්යයෙන්ම
@@CeylonTeacher thank you
සර් මන් 2002.08.26 දවල් 12.04 ට ඉපදිලා තියෙන්නෙ.උසස්පෙල විභාගය කරන්නෙ තාමත්.කේතුගෙන් ගොඩක් අපලයි කියල තියනව.ඒක ඇත්ත වෙන්නැති හරි අමාරු කාලයක් යන්නෙ.මට අද්‍යාපන කටයුතු හරියට කරගන්න බැරිවෙයිදමේ අපල තත්ව නිසා
දුව, ඔබ උපන් වේලාව අනුව, තම සිත පාලනය කරගැනීමට ඉතාම අපහසු තැනැත්තියකි, මූලිකවම සිත එකගකර වැඩකටයුතු කරන්න පුරුදු වෙන්න, ඒ වගේම හිතන තරම් ඔබට කේතුගෙන් අපල ඇත්තේද නැත, එමනිසා උත්සහ කලොත් ඔබට මහත්සේ ජය ලබා ගත හැකියි
@@CeylonTeacher බොහොම ස්තූතී සර්
1996.11.07
Pandara 5.20
Kolaba
Mage nonage idiri agathaya kohomada.. asanipa thaththwayan gena balala kiyanawada mahaththayo
ගර්භාෂය ආශ්‍රිත රෝග,සෙම් ගෙඩි, උලුක්කු, මස් දලු, මුත්‍රාශය ආශ්‍රිත රෝග වගේම, බෙල්ල සහ දෙපා ආශ්‍රිතව රෝග ඇතිවීමට පුලුවන්, විශේෂයෙන් වයස 30 පසු වූ පසුව අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි, දැනට රාහු මහා දශාවේ සහ සෙනසුරු අතුරු දශාවේ ගත කරන අතර එම කලය 2025-11-10 දක්වා පවතී, එමෙන්ම මේම කාලය සෙනසුරු ඒරාෂ්ථක කාලයක් නිසා සිතේ සතුට නැති පීඩා කාරී කාලයක් වනු ඇත, එමනිසා මේ කාලය ඉතා ඉවසීමෙන් යුතුව ගෙවා දැමිය යුතු අතර 2025-11-10 දින සිට ඉදිරි කාලය ක්‍රමයෙන් ඉතාම යහපත් වනු ඇත, විශේෂයෙන්ම 2029-06-16 දිනෙන් පසු ජීවිතය ඉතාම යහපත් වනු ඇත
මටත් කෙතු අපල ලබලා තියෙන්නේ මේ මේ ටයිප් කරන වේලාවේත් මගේ අත උරෙන් පැනලා පත්තු බැදන් ඉන්නේ මං කරන කිසිවැඩක් හරියන්නේ අනේ මං අත පනින්න ඉසෙල්ල සැහේන්න පින්වැඩ කරා එත් මට වේලා තියන දේ මට හිතා ගන්න බැ 🥺😢
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
ඔබට නීරෝගී සුව සම්පතම ලැබේවා.... 🙏
Kehethu 7 nisa vivahaya pramada aya monawa karanna onida.hadahana nathiwela dan mona grhayek labalada dannena.syhuti obata
කේන්දරේ කේතු 10 වැන්නේ ඉන්නකොට රස්සාව පාඩුවේ කරගෙන ඉන්න දෙන්නේ නැද්ද මහත්මයා.. රස්සා වලින් පුදුම මානසික පීඩනයක් දෙන්නේ..
නැහැ, එහෙම ගැටලුවක් නම් නැහැ
Kethu athuru dasawa gewenne..ane meka ikmnatama gewenda deiyaneee ..thawa nm iwasamda ba
කවර දුෂ්කරතා මැද උවත් අප ජීවිතයට මුහුණ දිය යුතුය....එම නිසා ඉවසීමෙන් යුතුව වැඩ කරන්න
Senasuru mahadashawe sikuru athuru dashawa den gewanne?
Mama ada oka kra isana dishwe ida nathi nagenahira hitewwe prshnyk nhneda mge kethu aplya adu wenwa neda ikmnnin kethu iwra wenne may 8 me awrudde ithklin yai neda
ඔව් දුව, මේ නිසා ඉතාම ඉක්මනින් ඔබේ කේතු අපල දුරු වෙලා යනවා...
1994.02.04 රාත්‍රි 2.45 මාතලේ
ස්ත්‍රි
සර්,
තව කොපමණ කාලයක් කේතු අපල පවතිනවාද
ලබන වසරේ මාර්තු මස අවසන් වීමෙන් පසුව ඔබට යහපත් කාලයක් උදා වේවි දුව,
ස්තූතියි සර්
mage rahu 1 kethu 7 mata dengnna puluwnd mage kasada jiwithe gena
දුව, මෙම පිහිටිමට කුඩා ගැටලු ඉදහිට ඇති උනත් කසාද ජීවිතයේ ලොකු දෝෂ ඇතිවන්නේ නැහැ
mage lagne ushaba
mage wiwahaya monawage kale weida sarthka weida palaweni kasade
ඔබ දැනටමත් විවාහ වී නොමැති නම් ඔබේ විවාහය ඉදිරි මාස 20 ඇතුලත සිදු වීමට හෝ තීන්දු වීමට බොහෝ ඉඩකඩ ඇති අතර ඔබගේ ලග්නය සුබ ලග්නයකි
palaweni wiwahaya sarthakaida
Sir kala sarpa yogaya thiyanawa mokada karanne?
මේ නොම්මරයෙන් ගම්ලත් මිස් අමතා උපදෙස් ලබා ගන්න 0723345128
ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න
ඔබගේ ජෝතිෂය ගැටලු වලට විසදුමක් අවශය නම් මේ නොම්මරයට කතා කරන්න, නැතිනම් වට්ස් අප් පනිවිඩයක් යොමු කරන්න 0723345128
2003.07.22 pandara 2.35 Ta
Kethu 7 Rahu 1 Vivahayak Hari yanne nathiweyda
ඔබගේ විවාහය ඔබට වසර 25ට පෙර බොහෝ දුරට සිදු වෙනවා දුව
@@CeylonTeacher Palamu Vivahayama Sarthaka wey neda . Mata Rakiyawak Koy kalayaka Hari yayda ?
1998.03.17.......3.59හවස. අගහරුවාදා... makath bala ganna puluwanda....
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
එළුළමින්. යනු. කුමක්ද
ඔබගේ ගැටලුව පැහැදිලි මදි මිස්
Mage jeewitheta kawru awath magadi monawa Hari wela a kenawa nathuwa yanawa. Randenne naha. A mokada
හදහන බලා ගන්න දුව,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 300ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
Sir mama ipaduna 1985.09.01 වැනිදා uda නවය පසු wee මිනිත්තු 15 ta. Magathe රාහු 07pihitala thiyene.makata prati කර්මයක් thibaweeda
ඔබේ උපන්දිනය සහ වේලාව අනුව නම් ඔබට තදබල අපල තත්වයක් උදාවෙලා නැහැ මහත්මයා
Mage jeewitheta kawru awath randenne naththe mokada
ඔබේ උපන්දිනය සහ උපන් වේලාව සදහන් කරන්න
මගෙ සැමියාගෙ කෙතු අපලය 2027/10/28 වෙනකම් තියෙනවා අනෙ දුර්ගා මැනියනි මගෙ සැමියාට කෙතු අප ලයෙන් කිසිදු කරදරයක් වෙන්න එපා එයගෙ අපලය ඉක්මනින් දුරුව් වෙවා නිරොගි සුවය ලැබෙවා මැනියනි ඔබපිහිට ලැබි එයව අරක්සා වෙත්තා නිරොගිසුවය ලැබෙවා මැනියන්ට : ගොඩක් ස්තුතිවෙවා'
සර් මගෙත් රාහුමහදශාවෙ කේතු අතුරු දශාව ඉවර උනා. හරිම කරදර කාලයක් තිබ්බෙ. දැන් සිකුරු අතුරු දශාව පටන් ගත්ත. තාම හොද බවක් නම් නැ. පොඩ්ෆක් බලල කියන්න පුලුවන්ද සර් 😢. 1985.09.23 පාන්දර 2.55 ට. මිනුවන්ගොඩ
Mata awrudu 34i.39 wenakan kethu apalalu
මේ පිළිවෙත් සහ වතාවන් සිදු කරලා බලන්න මහත්මයා, ඔබට ලොකු සහනයක් ලබා ගන්න හැකිවේවි
Palapala balaganna puluwanda?
මහාත්තය අපේ මල්ලි අසනීප තත්වයෙන් ඉන්නෙ හාට් ප්‍රශ්නයක් කිව්වට එකෝ පරික්ෂනයෙන් හට් එකෙ පුශ්නයක් නැ කිව්වලු එයා ගත කරන්නෙ කේතුගෙ මහා දශාව රහුගෙ අතුරු දශාව කේතු 6 වැන්නෙ. සෙනසුරුගෙ අපල මුකුත් නැ චන්ද්‍රය ඉන්නෙත් 3 වැන්නෙ.සිංහ ලග්නය. හැබැයි 8 වැන්නාධිපති ගුරු දෙවැන්නෙ ඉන්නෙ 8 වැන්නාධිපති මතින් කේතු යන එක මාරකයක් කියල ආහාල තියෙනව ඒක ඇත්තද. ලෙඩ හංගන ස්භාවය මම හිතන්නෙ කෙතුගෙ අපලය කියල 8 වැන්නාධිපති මතින් කෙතු ගොචරයෙන් ගමන් කිරීම මාරකද
කතාවේ ඇත්තක් නම් තියෙනවා, ඒත් ඉතිං කියන තරම් ලොකු මාරකයක් නම් නැහැ
Kaala sarpa doshayata piliyam monawada
ඒ ගැන වැඩසටහනක් ලගදීම ඉදිරිපත් කරන්නම් දුව
කේතු 7 කෙනෙක්ට කුජ 7 කෙනෙක් ගැලපෙනවද?
Oya kethu7 kuja 7 da
1990/06/16 11pm .saturday ..kumba lagnaya .
Wides gatha wanne kwadda .wides rekiya thibedha .wiwahaya siduwanne kwadada ..kethu apala iwarawanne kawdda
දුව, මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 700ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
1997.03.25 රාත්‍රි 8 .25ට තුලා mta poddk vistr kiynn puluvnd obthumt
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
Isthuthi 🙏
Makara Laknaya Ketu 11
Balepama kohomada ?
මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
කේතු මහ දසාව සිකුරු අතුරු දශාව තියෙනකොට විදේශ ගත වීම ප්‍රමාද වෙනවද ඒක්ට ප්‍රතිකර්ම මොනවද කියන්න පුළුවන්ද
ඔව්, විදේශ ගතවීම ප්‍රමාද විය හැකියි, මෙම වැඩ සටහන නැවත වාරයක් බලන්න, ඔබට උවමනා හැම දේම එහි තියෙනවා
කේතුමාලා යන්ත්‍රය පැලදිිම හොදද
හොදයි දුව
සර් මම ගුරුවරියක්... උපන් වෙලාව පාන්දර 1:30..නම පී.ජී හර්ශණී ශිරෝමාලා කරැණාතිලක.
කුරුණෑගල .
විවාහා කැඩෙනවා...විකල්පයක් දෙන්න
දුව, මට ඔබේ උපන් දිනය ලබා දෙන්න
Mata thawa masa 11k yanakan kethu apala tye.a kale athulatha viwahayata bada athiwenawada
නැහැ, එහෙම ලොකුවට බාදාවන් ඇති කරන්නේ නැහැ
Kethu apala nisa athiwana karadar nam thawath kenekuta nam wenna epa
ඒක ඇත්ත මිස්
කේතු ලග්නයෙන් ගමන් කරන කාලයත් මේ වගේද ?
ඔව් දුව
ඇත්තටම මිනිසුන්ට විශාල වශයෙන් අපල කරනවා කේතු😢
ඔව් දුව
කේතු අපල කාලෙට බබෙක් හදන්න හොද නැද්ද
අනවශය බියක් ඇතිකර ගන්න එපා, ඔබ ශාරීරිකව සහ මානසිකව නීරෝගී නම් ඔබේ හදහනේ මොන අපල තිබුනත් ඔබට දරුවන් සෑදිය හැකියි
කේතු අපල නිසා ශරීරය කෙට්ටු වෙනවා නේද කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ නේද මේ ගැන අදහස දෙන්න
ඒ කතාව ඇත්ත දුව, නමුත් ඒ ගැන පැහැදිලි කිරීමට නම් මට ඉතා දීර්ඝ විස්තර කිරීමක් සිදු කල යුතු වෙනවා, කූමක් උනත් වෙලාවක් තිබුනොත් මම විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්නම්
අපල වලට මමත් සුරයක් දැම්මා මස් මලු නොකා දවස් 21 ඉන්න කිඋවා කිලි අහු වෙන තැන්වල ය්න්න එපා කිඋවා එ දවස් 21 අතරතුර ලින්ගික එකතු විම් වලට හොද නැද්ද මම දන්නෙ නැතුව එහෙම උනා පස්සේ ද්න්නෙ හොද නැ කිය්ලා එක ගැන හරියටම කියන්න පුළුවන්ද 🙏🙏🙏🙏
මේ කාරනාව ගැන විවිධ අය විවිධ මත දරනවා, ඒ වගේම සමහර පොත් පත් වල දවස් 7සිට 21 යනකම් මේ දේ සිද්ද කරන්න හොද නැහැ කියලත් සදහන් වෙලා තියෙනවා, හැබැයි ඒ කොහොම උනත් යන්තරයක් දැමූ මුල් කාලයේ කායික සබදතා පැවැත්වීම තුලින් යන්තරයට බලපෑමක් වෙන්නෙ නැහැ කියල තමයි මගේ නම් විශ්වාසය
මගේ දුවගේ උපන් දිනය 2015,9,,4 welawa 8.42තාම. ඉස්පිරිතාලේ හලාවත මහත්තයෝ
දුව, මේ දවස්වල වැඩ රාජකාරි අධික නිසා මට ඔබේ හදහන බලන්න වෙලාවක් හොයා ගන්න අපහසුයි,
මම දන්න නෝන කෙනෙක් ඉන්නවා එයා කේන්දරයක් බලන්න ගන්නේ රු 500ක් වගේ ඉතාම පොඩි සාධාරන මුදලක්, ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, නැතිනම් වට්ස් අප් මැසේජ් එකක් දමා විමසීමක් කරන්න 0723345128
👍💐🙏
Pissu wage mata nm.😢kethu 😢
ශරීර කූඩුව කෙට්ටූ කෝටු කවකටු වගේද දුව?
අවුරුදු දෙකක් වෙනවා නන්නත්තාර වෙලා ඉන්නේ...😢
කේතු අපල නිසාද?
@@CeylonTeacher ඔව් අතුරු දශා කාලයක්..
ඒ අස්සේ සෙනසුරු ජන්ම ඒරාෂ්ඨකය
කැමතිනම් මේ මිස්ට කියල හදහන බලා ගන්න, වැඩි ගානක් ගන්න එකකුත් නැහැ මම කීවෝත්,ඒ වගේම තමයි ඉතාම නිවැරදිව බලනවා. කැමතිනම් එයාට කතා කරල බලන්න, 0723345128
සර් මට සර්ගෙන් අහන්න තියනවා දෙයක් .කෙනෙකුට බලගතු අයින් කරන්නත් බැරි වරමක් එන්න පුලුවන්ද..සර්....කුමන හෝ දෙවතා මන්ඩලයකින්.
පුලුවන් දුව
@@CeylonTeacher සර් ඒ වරම කට්ටඩි මහත්තයා ..වරම අරන් දෙනව කියලා...ඒ කට්ටඩි මහත්තයට ඒ වරමේ බලය ගන්න පුලුවන්ද...සර්
බැහැ දුව, එය වෙන අයෙකුට ලබා ගන්න බැහැ
සර් ...බලගතු වරමක් තියනම් එය හදුනා ගන්නේ කොහොමද සර්.එයට එක එක දේවතාවන් සම්බන්ද විය හැකිද සර්...ඒ ගැන මට පුලුවන්නම් කියලා දෙන්න සර්..
දුව, මේ ගැන දැනීමක් හෝ අත්දැකීමක් මා හට නොමැති නිසා ඔබේ ගැටලුවට පිලිතුරක් ලබාදෙන්න අපහසුයි
1999.4.5 රාති 10.37 කොලඹ
1. ච
2.
3.කේ
4.බු
5.රවි/ගුරු
6.ශ/ශු
7.
8.
9. රා
10.
11.
12. කු
මට රට යන්න හැකියවක් තියෙන්වද මහත්මයා, ඒ කොයි කාලයේ වගෙද?
2023-10-15 වන දිනෙන් පසුව ඔබට බොහෝ විට විදෙශගත වීමට අවස්ථාව සැලසේ, නමුත් ඔබට උත්සාහ කලොත් මෙරටදීම බොහෝ සේ දියුනු විය හැක
😢