මෙන්න මේ කොටුවේ බුධ පිහිටියේ නම් ඔබත් සුවිශේෂියි - බුධ ඉන්නා කොටුව අනුව ඔබේ අනාගතය
Вставка
- Опубліковано 9 лис 2024
- If Mercury is located here in this fort, you are also special - Your secret character traits and your future according to the sign of Mercury
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family:
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #ChathuraUmagiliya #Astrology
නඩුකාරතු මනී.ඔබ.තුමා ගේ. දක්ෂ තා.තව.තවත්. දියුණු වෙන් දියුණු වට.පත් වේවා
මෙතුමා නඩුකාර තුමෙක් නොවෙයි රජයේ දෙපාර්තමේන්තුවක ඉහළම නිළධාරිතුමෙක් එතුමා අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණ ගන්නා කෙනෙක්
@@d.m.adissanayake4332😊
😅😅😅.j are 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😮😅😅😊😊😊
බුධ 5 මිතුන ලග්න අය ගැන ඔබතුමා කීව කතාව 200% ඇත්තක් මහත්තයා..
මම දන්න කීප දෙනෙක්ම එහෙම අය...
සහතික ඇත්ත සර් මම මගේ පව්ලේ සහෝදර සහොදරියෝ හැමෝටම එක හා සමනව ආදරය කරන කෙනෙක් ,,,මගේ ලග්නය කුම්බ ,,බුද පිහිටලා තියෙන්නේ ,3 කොටුවේ ,, ස්තුති ඔබ තුමාට ,,💐💐🙏🙏
ගොඩාක් ස්තූතියි සර් ඔබ නිසා ජිවිතය හදා ගනිමින් සිටිනවා 🙏🙏🙏
දළ කේන්දරේ කොටුවල ග්‍රහයෝ පිහිටලා තියෙන ඒවා අනුව ජීවිතේ ගැන තීරණය කර ගෙන
නොයන්න, ඊට එහා ගැඹුරින් බලා තොරතුරු සොයා ගත යුතු බව ලස්සනට තේරුම් කර දෙන
මෙතුමාට ස්තුතියි..
බුධ 7 වෙනි කොටුව...
ස්තූතියි ඔබතුමාට
🙏 ස්තුතියි ගුරුතුමණි! 🧚🏻🧚♀️🧚🏿♂️
හරියටම හරි චතුර මහත්තයා කියපු දේවල්.බුධ 5 ඉන්නේ..😊🙏
මගේත්♥️♥️♥️♥️
මගේ බුද 6 ඔබ තුමා කිවුව කතාව හරියටම හරි 🙂
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි. අපේ ජීවිතය හදා ගන්න ලොකු උදව්වක් මේ වැඩසටහන
හරිම වැදගත් වීඩියෝවක්
ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ .
බුධ 3 මං ලස්සනයි ඒක ඇත්ත ඒනිසා 😌
🎉
මගේ කුජ ග්‍රහයා මේෂ රාශියේ ඉන්නෙ හැබැයි 5 වෙනි කොටුවේ
ඔබඔබතුමාගේ විග්‍රහය නම් හරිම සුපිරියි 🙏
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි !
Very Logical..
My details correct
තෙරුවන් සරණයි ඔබතුමාට ජය වේවා
මගෙ බුද 11.🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට.රව්,බුද,ශනි 8 වෙනි කොටුවෙ නම් කොහෙද සර් ?
Ravi,Buddha,sikuru 3nama makara rashiye innawa .education paththa kadila giya
මගෙ බුධ 11👍
12 hariyatam හරි ❤️🥺
මම කන්‍යා ලග්නය බුධ ලග්නයේ සැප්තැම්බර් මස 14 වෙනිදා
මමත් සැප්තැම්බර් 14 1කොටුව බුද කන්‍යා ලග්නය
very well explanation, I really admire your way of explain
ජයවෙිවා ඔබතුමා ට
මගේ බු, ච දෙකම 10 කටක ලග්නයේ
මගෙ අට වෙනි කොටුව හිස්
Mage lagnaya kumba Ravi Buda Kuja Siķuru 4 denama 7 wenne hodada narakada.
රවි කුජ බුධ කේතු 6 වැන්නෙ යෝගවෙලා සිංහ ලග්නෙ .
දොළහෙ... ඇත්ත නෙ බැලුවම මමත් පිට අයට හරියට වත් දෙන කෙනෙක්. මේක ඇහුවමයි ඒ ගැන හිතුනෙත්. අනික ඒක හිතලා කරා නෙවෙයි අවස්ථාව අනුව වෙන දෙයක් හින්දා මට ඒ ගැන මේකෙන් අහනකල් හිතුනෙත් නැහැ 😑
@@dilrukshijayalath877 හා. මම දෙමව්පියන්ට මගෙන් වෙන්න ඕන දේවල් මට පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ ගැන මාව දන්න අය දන්නවා. ඔයා ලියපු දේ මට අදාළ නැහැ ඒ හින්දා. ස්තූතියි
❤
මගෙ බුධ 3
Oba thumata godak pin at wewa obatuma karan mahagu sewayata .
Teruvan saranai obatumatat hemotamat mahatmayaneni mage lagnaya danu ravi buda guru 1kotuve nam kohoma vevida anaģatedi mahatmayaneni
මගෙ රවි බුද 1වෙනි කොටුවේ
මම තුලා ලග්නයේ බුධ 9 වැන්නේ.
එක ග්‍රහයකුගෙන් පමණක් යම් නිශ්චිත තීරණයක් ගැනීම කොතරම් ප්‍රායෝගිකද? සමස්ථ ග්‍රහ සංකලනයකින් ගන්නා තීරණය නේද හරි.
Mama kanya lagnaya.palaweni kotuwe ravi buda kethu thiyenne
ආයුබෝවන් 🙏🙏🙏
Thanks you very much.
වෘශ්චික ලග්නය කු. ශු 8
එයා දොස්තර කෙනෙක්
magee buda 9 yee theruwan saranai sir!.
Saka bun thama mage 8 kotuwa (බු,සි,කු,යු,නෙ,ර) okkoma eke ringala 🥺😥
අඩො 6ක්ම 8 නෙ
මගේ බු7 තනි කොටුවේ ඉන්නෙ
රවි බුද දෙකම 2ට ආවම කොහොමද. පුද්ගලික අංකය 4
මගෙ බුද 2 ඉන්නනෙ රවි එක්ක.. එතකොට මොකද වෙන්නෙ සර්..
buda 7 .sikuru 7. kuja 7. ravi7
Mage lakne buda kethu samaga ansaka 4 sanyoyak samaga mine inne guru 3 habai guru buda pariwarthanayak wenawa. Habai buda dashawa supiri una
Budai,sikurui,ravi,kuja 4ma 10kotuwe hodaida sir
ඉපදුනේ 14 වෙනිදාවක, බුධ හිමි කන්‍යා ලග්නයෙන්! නමුත් බුධ 7 වැන්නේ නීචවයි ඉන්නේ. නමුත් එතැන උච්ච සිකුරු සහ චන්ද්‍රයා සිටි හෙයින් නීච භංග රාජ යෝගයකැයි ජ්‍යෝතිර් වේදීන් පවසති.
ඔබ තුමාගේ දැක්ම. සත්‍යයි වගේ.
අශුභ තත්වය දුරුවෙන්න ක්‍රම කියන්න.
Mama vhuschika lagnaya.bhuda 1.
මගේ රවි,බුධ,සිකුරු තුන්දෙනාම ඉන්නෙ 11 ධනු ලගනය වේ. එය සුබ ද?
මගේ බුධ දෙකේ සිකුරැ සමග සංයෝගව මොන දියුනුවක්ද කථාව නම් තියෙනව ගෙදරට දක්ෂයි කථාවෙන් එච්චරයි ධනය නම්නෑ
ඔන්ලයින් ජෝතිෂ්‍යය ඉගෙන ගන්න පුළුවන්ද සර්
Thank you sir 🙏
මං බුධ 9
බුද 7 ඉන්නේ 11 වන ලග්නය.
මගේ 8 වෙනි කොටුව හිස් මුකුත් නෑ... ඒක හොදයි ද
👍👍
Mageth buda 09 thama inne eth oya kiyana dewal
Oya kiyna ewa atta sir
මගෙ බුධ 10 😃
කුම්බ ලක්නයේ බුද මීනයට පැමිනීම කුමන ආකාරයන් බලපාවිද
බූ ගු. එකම කොටූවෙ තිබිබොත් මෙකද වෙන්නෙ
බුධ4ඉන්නෙ
ඔය සෙරටම වඩා හිතයි ප්‍රබල,,
මාර දැනුමක් නෙ තියෙන්නෙ 😂
ඔය කොටු ටිකට ජිවිතේ කැප කලොත් කවදාවත් නිවනක් නෑ, අපලෙම තාමා,
මේ ශාස්ත්‍රය ඇත්ත...මේ සියල්ල ඇත්ත..පෙරබවයේ අකුසල් කරලනම්..ඒවා ගෙවන්නම වෙනවා..හිත නෙවෙ මොක ප්‍රබල වුනත් කරපු අකුසල් ගෙවන්නම වෙනවා..අපල වලට පිලියම් කරගෙන කුසල් කරමින්..ජීවත්වීම තමයි නුවනට හුරු..
@@harshamadushan5052 ඇත්ත තියේ බොරු නෙමේ එත් එක ඔලුවට දාගෙන පිලිගන්න ගියම වෙන්නේ එ කියන විදිහටමයි, මොකද මං කාලයක් ඔවැම එල්ලිලා ඉදියා, හැමදාම හොද නෑ අරකයි මෙකයි, ගොඩක් අයගෙන් වෙලාවල් බැලලා තියේ, අන්තිමට මමම ඇප් එකෙන් මන් වෙලාව බැලුවාම ආවේ වෙන ලග්නයක්, ඉට පස්සේ බලන්න කෙනෙකුට දුන්නාම එයා කිවා වේලාව වැරදියට හදලා කියලා, ඉතිං අවුරුදු 30 විතර වැරදි වෙලාවක් මන් පාවිච්චි කරලා තියෙන්නේ, දැන් මම එවා සෙරම පැත්තකට දලා මට ඔනි විදිහට ඉන්නේ, දැන් ඇත්තටම හොදයි,
Buda 4,man sar 🙏 godak pin
17:37
ඔබ තුමාගෙත් බුද 2නේද❤
Sar mage buda 4,,,,11,,,,innwa
Good
Me background eka kohomada hadala tiyenne ?
ගුරු 3,ශනි 2,කේතු4,රවි .චන්ද්‍ර.කුජ7,බුද6 මරු හැබැයි .හෙනෙයක් විතරයි තව අඩු
🤣
17:39
8:52d
Ate yantan buda 8 nisa matat Santa maranayak labewe
ඔබතුමා වැඩ කරන්නෙ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේනෙ .ඉතින් පරිසරය ගැන අධ්‍යයනය කර වනඅලි ප්‍රශ්නයට විසදුමක් හෙයන්න.
රවි 1 ඉදලාදෛව අංක ය 1 වෙලා, 10 කොටුව හිස්.සුදුසුකම් කෙතරම් තිබුනත් රැකියාවක් නැහැ.මොකක්ද කළ හැකි. කුජ 9.බුධ 12.ගුරු 11, චන්ද්‍ර 4, රවි,සිකුරු රාහු 1. වකුගඩු මුත්‍රා ආබාධිත දරුවෙක් ඉන්නවා.මහත්තයාගෙන් දික්කසාද ය මම ම ඉල්ල ගත්තා. රැකියාවකට ගියාම වයස හරි මොකක් හරි නිසා නූලෙන් මග හැරෙනවා.හොදට ඉගෙන ගත්තා. දැන් දියවැඩියාව උපරිමයට ඇවිත්.මොකක් හරි කළ යුතු දෙයක් කියන්න.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
බුධ 9 දී පියාට ධන හානි ඇති වෙනවා කියා වෙනත් ජොතිශවෙදියකු පැවසුවා.
Buda7,kuja7 එතකොට 🤔🤔🤔🤔
1කේ
අම්මෝ බුද පහේ😁😂😂
Buda gana dun adahas athdakim anuwa hari
Sathuruwa pihitiyahoth suba asubayan harimak wanawa neda guruthumani
Buda.gahaya.inne.mage5.kotuwe
🙏🏻🙏🏻🙏🏻
buda 11 kotuwa gana kiwwe na
කිවා හොදට අහන්නකො..මගෙත් 11 .ගොඩාක් හොදයි .🙏❤
@@maleehansika888 oyata kiwa wage yaluwo innoda😊
Aththa mage buda 12
Mage buda 11..apo yaluwo .nam 0..wai ..
😂owne ekek na yaluwo
අම්මෝ බොරු
Ai hathara nokiwe
Weradimaknsori
BADE LAGNAYATA KOHOMADA
MODA HETHA
මං පිළිගන්නේ නැහැ බුධ 8 පිහිටිම හොද නැහැ කියන එක...
Ai e
ඔක්කොම හොදයි
මුක්කම නරකයි වගේ මහත්තයෝ
Ane mona බොරුවක් da..mata inna thanak wath na hariyata බුද 4mage..රවි,බුද ,ගුරු ,සිකුරු ඔක්කොම 4 inne..වැඩක් na ..dukema තමා
ඔයා උත්සහය නැත්නම් ඔයා කොටු වල කොහෙ පිහිටයත් වැඩක් නැ තමන්ගේ උනන්දුව තියෙන්න ඕන
මගේනම් රවි, බුද 8 ඉන්නේ, එත් මන් ජොලියෙන් ඉන්නවා, තිබුනත් නැතත් ලද දෙයින් සතුටුවෙනවා,
Ube kendare hadpu eka waradiyata hadala budawa 4t dala ati😂
🙏
🙏🙏
Thank you sir
🙏🏽