Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 134

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    තුන් ඉරියව්වකින් දස්කම් පාන ක්‍රිඩකයෙකු වගෙයි ...මේවැනි කලාකරුවන් ...නිවේදනය ,ගායනය ,රංගනය ,සමහරු වාදනයත් ඉතාම ඉහලයී ...වාසනාවන් ඔබ වැනි අය බිමල් ජයකොඩි ...සුජානිටම ගැලපෙන වාසනවන්ත යුවළක්

  • @kelum6373
    @kelum6373 4 роки тому +42

    Aradhana 7:40
    Adaraneeya Neranjana 21:46
    Ape Hagum walata 33:03
    Weeduru Mal 44:26
    Nethu Dahan 59:55
    Saduda Awadiyen 1:08:24
    Hinhinayak Wage 1:21:12

  • @nsanjeewani7759
    @nsanjeewani7759 7 років тому +30

    බිමල් මං කැමති කලා කරැවෙක්.ගොඩක් ලස්සනයි.සිතට මිහිරි වාදනය ලබා දෙන ඞයාලට ස්තුතියි

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 7 років тому +8

    Lassanama eka " priya mithuru mithuriyani"" that's how kelum starts talking on media channels ever since and always..love it...

  • @bizarrestories9333
    @bizarrestories9333 7 років тому +10

    Bimal's program was one of the best programs. I learned about the song Veeduru Mal here. Kelum is amazing! Thank you Derana. Ananda- Boston.

  • @disalasewvandi7267
    @disalasewvandi7267 6 років тому +5

    Harima lassanayi Bimal. oya mama kamathima kala karuwek. All the best for everything !!!

  • @nsanjeewani7759
    @nsanjeewani7759 7 років тому +21

    සුජානිත් මං අාසම නිලියක්.ඞබ දෙපලට ඉදිරි ජිවිතයට සුබ පතනවා.

  • @dilippathirathna2593
    @dilippathirathna2593 7 років тому +9

    කැළුම් මහත්තයෝ ඔබතුමාගෙ මෙම වෙඩසටහන හැසිරවීම සහ මනස සැහැල්ලු කරන සන්ගීතය ..කියන්න වචන නෑ...තව තවත් අප හදවත් පිනවන්න ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා !!

  • @damithmadamullage7049
    @damithmadamullage7049 8 років тому +17

    හිතට දැනෙන කනට වදින හොදම music දෙනවට නාද set එකටයි කැලුම් අයියටයි thanks ..........

  • @geethikasewwandi7685
    @geethikasewwandi7685 6 років тому +6

    Bimak Aiya you are a very talented guy. Like u very much. Program also perfect. Calm and quite

  • @broranjith5449
    @broranjith5449 7 років тому +6

    bimal jayakodi, api adare karana charithayak. supiri......

  • @kamalnawela1773
    @kamalnawela1773 7 років тому +4

    It’s brilliant program, been in London for almost 30years this program bring lots of memories back specially later 80s. Music is just fantastic. Kalum you are a real pro. Keep it up ,good luck and god bless

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 5 років тому +4

    best program thanks k alum I love biimal and sujani God bless u all

  • @manomilukshika2625
    @manomilukshika2625 6 років тому +1

    Harima lassnai.hitaganna baha mara lassna voice aka bimal jayakodi.obata jaya.

  • @nilanthadenepitiya2093
    @nilanthadenepitiya2093 8 років тому +5

    No words.. it's touch deeper of Hart ..Thx lot kalum Ayya..

  • @sharikacader2173
    @sharikacader2173 7 років тому +8

    such romantic voice.love ur voice nd acting so much

  • @janakijanu1798
    @janakijanu1798 6 років тому +3

    Waaaaaw fantastic. ...nice voice to listen it ..good luck bimal aiya

  • @anushssilva1128
    @anushssilva1128 8 років тому +4

    Niyamai Harima aasawen Balanne 🎶🎶🎶🎶🎶

  • @nilminianthony9549
    @nilminianthony9549 4 роки тому +3

    Excellent programme.

  • @sumithrasumithra1024
    @sumithrasumithra1024 7 років тому +17

    මිරක් නොදෙන කරච්චලය රජයන සමයක.මිහිර හදට ලංකරන ඔබ සියලුම දෙනට ස්තුතිය ... අවංකවම.

  • @anushka1742
    @anushka1742 6 років тому +8

    දෙන්න එක්ක හෙට උදේ වැඩට නිදිමතේ යන්න වැඩ සැලැස්සුවා.වෙනද නින්ද කලින්ම ආවත් නින්ද හොරාගන්නෙ ඇත්තටම කැලුම් මහත්මා බිමල් ා සංගීතය සපයා එලිවෙන තුරා රසය දුන් හැමට හදපිරි ප්‍රනාමය

  • @irades9864
    @irades9864 2 роки тому +1

    watching it again and again 😍😍 My favourite voice

  • @kalumniroshen5654
    @kalumniroshen5654 5 років тому +14

    ගොඩක් හොඳයි ඉතින් බිමල් ජයකොඩි කියන්නේ මම කැමතිම නළුවෙක්හොඳ ගැඹුරු කටහඬක් තියෙනවා හොඳ පෞර්ෂයකින් ගයනවා ද සුභ අනාගතය

  • @sssabey1
    @sssabey1 3 роки тому +1

    Love you all . Excellent program. Good luck Bimal ,you are amazing.

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana5513 7 років тому +3

    දකුණු කොරියාවෙන් රොහණ වැඩසටහන හොඳයි කියලා වැඩක් නෑ කැලුම් අයියා ගෙ රස දෙන හදක රසකාමිත්වය සුන්දරයි කාලය යනව දැනෙන්නේ නැහැ ඒ තරම් සුන්දර වැඩසටහන ක් මම වැඩ සටහන් සියල්ලම වගේ බැලුවා අලුත් අත්දැකීමක් රටට අපට තවත් මෙවැනි නිර්මාණ මතුවටත් බලාපොරොත්වෙන් අප බලා ඉන්නවා මෙවන් වටපිටාවක මෙවන් නිර්මාණ කිරීම පිළිබඳව මට ඇත්තේ ආඩම්බරයකි.

  • @sakkaralanka383
    @sakkaralanka383 4 роки тому +1

    good job Kalum aiya...from Melbourne Susitha

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 Рік тому

    Harima preemaanvithai.......bimal obata suba pathanava man parakku
    vela man baluvee.

  • @dilusilva5516
    @dilusilva5516 7 років тому +2

    THIS IS A WHAT AMAZING PROGRAME.... GODAK THANKS KELUM AIYA AND NADA GROUP......PATTA...PATA..PATA..... DILUSHA@QATAR.....

  • @donkumara2508
    @donkumara2508 Рік тому

    I really enjoy this gentleman voice .

  • @manoripushpa57
    @manoripushpa57 6 років тому +2

    Onama deyak lassanai bimal sir inna.mara hakiyawak.good luck .hamadetama daksha

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 7 років тому +6

    දැන්නම් මේ චැනල් එක තහනම් කලත් අව්ලක් නෑ මා නොවන මම නවත්තපු නිසා.

  • @mariyawasanthi1977
    @mariyawasanthi1977 2 роки тому +1

    Bimal jayakodi ❤️❤️ආදරණීය කලාකරුවානන්

  • @pavloum6950
    @pavloum6950 7 років тому +4

    love to hear Bimal singing ...

  • @dimuthubalasuriya3039
    @dimuthubalasuriya3039 8 років тому +1

    enjoyed a lot ,thanks .... Kelum .... Dearna ..... Dhanuka ........ good luck for all....

  • @boyfrommars_
    @boyfrommars_ 6 років тому +8

    නිවේදක මහතාගේ වාග් කෝශය මාරයි, ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව මටනම් ඔබෙන්

  • @mohamedfouz3420
    @mohamedfouz3420 6 років тому +5

    Excellent Bimal

  • @samadhigarusinghe4201
    @samadhigarusinghe4201 7 років тому +1

    enjoyed the programme.thank u

  • @nishanbandara9595
    @nishanbandara9595 4 роки тому +2

    Bimal is my favourite actress

  • @ruveenathushari8839
    @ruveenathushari8839 8 років тому +8

    puduma sathutak godak sthuthi kelum.bimal ekka awata.welikatharata diya biduwak oba karana ma nowana ma.kanthare inna apita.💜💜💜💜💜💜💜💜💜💜💜

  • @Sn2008hewa
    @Sn2008hewa 8 років тому +3

    Melbourne walata Ma nowana mama genawanam Bimal and Uddika aniwaryenma Ekka enna please.

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 Рік тому

    හරිම ලස්සනයි බිමල්. සුජානි ඔයාටත් ආදරෙයි.
    ❤❤❤

  • @hansanisenevirathna5736
    @hansanisenevirathna5736 9 місяців тому

    Outstanding winds player ❤

  • @mallikamallika2923
    @mallikamallika2923 5 років тому

    Niyamai lassanai suba gaman budu saranai davi pihitai

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 8 років тому +4

    ou bimal kiyana kathawa hari,,,,,oba genena adahas,,,geetha gana ,dena adahasa,,,kathakarana deee nisa wadasatahanee raha wadi kalum

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 5 років тому +4

    biimal u r all rounder proud of u

    • @clideorx9929
      @clideorx9929 3 роки тому

      Bimal කියන්නෙ Brand එකක්

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 4 роки тому +1

    Descent actor talented singer

  • @aruniherath992
    @aruniherath992 8 років тому +3

    excellent and awesome

  • @chanonutube4209
    @chanonutube4209 7 років тому +3

    Kelum is a superb announcer. Well-done

  • @janakawijesinghe3451
    @janakawijesinghe3451 5 років тому +1

    Good, I like very much

  • @sriyanianoma9934
    @sriyanianoma9934 2 роки тому

    Bimal adaraniya kalakaruvanani obata Jaya❤❤❤🙏🙏

  • @nilwaladhanalakshmi16
    @nilwaladhanalakshmi16 4 роки тому +1

    Niyamai👍👍👍👍

  • @janakabandara8988
    @janakabandara8988 7 років тому +3

    Siyaluma denata godak thanks mewage wada satahanak karagena yanawata

  • @nishanigamage6225
    @nishanigamage6225 6 років тому +2

    Waaaaaaw ane ennako ayeth ipadila dewani inimata😢😢😢😢

  • @indikaindika9347
    @indikaindika9347 7 років тому +2

    niyamiy bimal . teruwan saraniy oyta

  • @sanjeewawijayakumara877
    @sanjeewawijayakumara877 7 років тому +2

    Niyama .... kelum + Music flow

  • @kaveeshaekanayake2070
    @kaveeshaekanayake2070 6 років тому +6

    ammo mn godak godakma asama naluwek

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan 8 років тому +5

    fattai ekenma....good luck bimal ayye...

  • @ruvinipremathilaka3550
    @ruvinipremathilaka3550 5 місяців тому

    ආදරණීම හඩක් ❤

  • @s.s.pereira4764
    @s.s.pereira4764 8 років тому +6

    lassni aiya oayge song tika ❤

  • @thusharakumari9863
    @thusharakumari9863 10 місяців тому

    Wow Beautiful ❤

  • @k1danush123
    @k1danush123 7 років тому +2

    Superb 👍

  • @Amila278
    @Amila278 3 роки тому

    My favorite artist

  • @wasanthatuk6541
    @wasanthatuk6541 7 років тому +2

    bimal aiya song godak lassani

  • @nalikapethiyagoda661
    @nalikapethiyagoda661 6 років тому +1

    my favourite actor

  • @roshanperera7020
    @roshanperera7020 8 років тому +2

    patta bimal

  • @nalinnssn
    @nalinnssn 7 років тому

    niyamai...............

  • @kumudunipriyadashanishef5437
    @kumudunipriyadashanishef5437 7 років тому +2

    bimal godak lassanai budu saranai obata

    • @jkprageeth6967
      @jkprageeth6967 7 років тому +1

      බිමල් ඔබෙ අවන්කකම සහ නිහතමානී බව අගය කරනවා ඔබට ජය වේවා

  • @asangaperera5232
    @asangaperera5232 8 років тому +2

    good job keep it up,,,,,,,

  • @suranaiya7781
    @suranaiya7781 8 років тому +4

    niyamai bimal sindu selction tika

    • @kokilarani5735
      @kokilarani5735 8 років тому

      attatama godak lassanai hoda rasayak naum gatiyak sha niyama wadashtanak bimal aiyat kalum aiyat sha nadat niyamai

  • @rajithalakmal8023
    @rajithalakmal8023 7 років тому +1

    janaka krishanthawa (janaa) ගෙන්න කෝ.....

  • @nilankaranasingha8060
    @nilankaranasingha8060 3 роки тому

    Super 👍👍👍🎊️🎊️🎊️

  • @shanthalaal9136
    @shanthalaal9136 8 років тому +1

    apu ungen lassanatama sindu kiuwe bimal jayakodi mahatha

  • @harshanadilshan5970
    @harshanadilshan5970 7 років тому +1

    මම සින්ගප්පුරුවෙ ඉදන් හැමදම බලනවා.මම යෝජනා කරනව රදීශ් වැන්දබෝනව ගේන්න කියල

  • @tishdissanayake8239
    @tishdissanayake8239 8 років тому +5

    මෙල්බර්න් වලටත් , මා නොවන මම ගේන්න...

  • @negombobluevillahotel9773
    @negombobluevillahotel9773 8 років тому

    we want to see priya sooriyasena here singing

  • @thimiradhulanga6122
    @thimiradhulanga6122 6 років тому

    nice

  • @denethpeiris1120
    @denethpeiris1120 6 років тому

    ammmbooo maru

  • @rgnshri
    @rgnshri 8 років тому +3

    nice saranga disasekarawath genna

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k Рік тому

    ❤❤❤❤❤❤❤

  • @wasanthatuk6541
    @wasanthatuk6541 7 років тому +4

    කැලුමි අයියේ මම නොවන මම නියමයි

  • @donjayakody4290
    @donjayakody4290 6 років тому +1

    Mr bimmal aththatama oya bimmalak Dawani inima 🤣🤣🤣

  • @ShantiRathugamage
    @ShantiRathugamage Рік тому

    👍❤️

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 4 роки тому

    lassanai

  • @kaveeshaekanayake2070
    @kaveeshaekanayake2070 6 років тому +1

    sujanitath godak asai bimaltath elesamai

  • @piyumiishara4782
    @piyumiishara4782 2 роки тому

    Ane uddika aiyage wadasatahanath dannako .eka nane ane

  • @buddikalalithgunaratnaadik490
    @buddikalalithgunaratnaadik490 6 років тому +2

    nihathamani charithayak

  • @harsafernando1273
    @harsafernando1273 8 місяців тому

    Surendha pererawa gennako

  • @thusithanalakawijetunga5488
    @thusithanalakawijetunga5488 8 років тому +1

    kalum aiye barida janawa okata gennana ape asai ohuta ohuge hada rahai

    • @manjulakulasinghe2909
      @manjulakulasinghe2909 6 років тому

      Bimal & sujani ape asama nalu nili uwalak. Me prog eken Bimal thula inna apuru minisa dekka. Harima sathutui. Bimal sujani ta hodama husband kenek. Bimal e gena dodamalu una. E wage ayata apitj harima adarei. Gos bless u both. Keep shining.

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 роки тому

    👏👏👏

  • @chanushadinushama5039
    @chanushadinushama5039 7 років тому +1

    lassana arthawath sindu selction ekak..

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 місяців тому

    👍🙏🇱🇰🙏👍

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 8 років тому +1

    loku pinak,,,,,,,,hoda sankalpayak,,,,,,

  • @senuladilen14perera14
    @senuladilen14perera14 2 роки тому

    👍👍👍👍👍👍👍

  • @buddikalalithgunaratnaadik490
    @buddikalalithgunaratnaadik490 6 років тому +1

    adaraniya suwamiyek .loba nethi pirimiyek

  • @kalumniroshen5654
    @kalumniroshen5654 5 років тому

    💕🎁🌷👍👍👍💗💗💗

  • @hiranperera1232
    @hiranperera1232 Рік тому

    singing is not that nice.

  • @TheKingRavana
    @TheKingRavana 8 років тому +1

    අවංකවම කියන්නේ මේ episode එකනම් පට්ටම chater! There's nothing personal about it and it's my honest opinion. Song selection is terrible!

  • @anushssilva1128
    @anushssilva1128 8 років тому +2

    Niyamai Harima aasawen Balanne 🎶🎶🎶🎶🎶

    • @kelumdineshsilva8885
      @kelumdineshsilva8885 7 років тому

      කැලූමි අයියෙ නියමයයි මේ ඹයා කරන වැඩ සටහන.මං හරිම ආසයි.දැන් මොනවද තියෙන්නේ අපිට පුළුවන් අහන්න.

  • @niroshanikariyawasam2985
    @niroshanikariyawasam2985 4 роки тому +4

    My favorite actor

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 роки тому

    My favorite actor