Maa (මා) with Nirosha Virajini | 15th November 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 108

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 11 днів тому +1

    මොන වගේ අලුත් අය අවත් ඔබේ හඩ හරිම ලස්සනයි ඔයා තාමත් 👍👍👍👍👍💕💕💕

  • @deegayuabeysekera6685
    @deegayuabeysekera6685 Місяць тому +15

    විරාජිනියගේ "නාදුනන සිහිනේ" ඇල්බම් එක මා ෆෝන් එකේ වැඩියෙන්ම අහන එක ඒකෙ "සියොතුනේ" "සිත ඔබට මුවාවී" මාරම ලස්සනයි එකවිට දෙතුන් ගමනක් වුවත් අහන්න ආසයි.මේ වැඩසටහනට එයි එයි කියලා මග බලන් හිටියේ අපි ඉතාමත් ගරුකරන ජාතියේ පිනට අපේ පිනට මේ රටේ පහලවුනු අගනා වෘත්තීය ගායිකාවක් ඔබගේ අගය හරි හැටි තේරෙන්න තව කාලෙකින් ඔබට නිදුක් නීරෝගී අනාගතයක්

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 Місяць тому +7

    මගේ ජිවිතේ කුඩා කල සිටන් මාගේ ප්‍රියතම ගායිකාව...ඒ හඬ ඇසෙන විට කොහෙ සිටියත් සිත මුසපත් වෙනවා...ඒ තරම්ම කැමතී.....ඒ ගායන හැකියාවට ඇසට කඳුලුත් එනවා....ඔබට සුභ පතමි....ආදරෙයි හැමදාමත් ....❤❤❤❤❤🎉🎉

  • @chamidu5705
    @chamidu5705 Місяць тому +42

    කොච්චර අලුත් ගායිකාවන් ආවත් තාමත් ඒ කඩ හඩ ඒ විදිහටම තියෙන ගායිකාව. කවදත් මගෙ no 1

    • @praneethaperera103
      @praneethaperera103 Місяць тому +2

      මගෙත් නොම්මර 1

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Місяць тому +1

      මගෙත්... මම විරාජිනියව මුලින්ම ගීත ගයනවා දැක්කෙ ආදුනිකයෙක් විදිහට ප්‍රවීණයන්ගේ වේදිකාවේ. එදා මන් දුටුවා ඇය ඉක්මනින්ම ජනප්‍රිය තලයට ඇවිත් අද ඉන්න තැනට එන බව, එදාම දුටුවා.. "සිත හඬයි" කැසට් පටය දුටුවම ඒ බව තහවුරු වුනා... විරාජිනිය කොළඹ පඳිංචියට ආවම හිටියෙ අපේ ගෙවල් පැත්තෙ. මම ඉස්කෝලෙ ගියෙත් විරාජිනිය පදිංචි නිවස අසලින්, ගේ පිලිකන්නෙන් ෂෝට් කට් එකකින් යාලුවොත් එක්ක.ඇය මේ වැඩසටහනේදි කියනවා අපේ ගෙවල් පැත්තෙ පදිංචිවෙලා හිටි බව.. අපි ආදරෙයි හැමදාමත්... ඇත්තටම සතුටුයි විරාජිනියේ❤️❤️❤️❤️ කටහඬේ ශක්තිය තියෙනතුරු ගීත ගයා සිත, කන පිනවන්න හැකිවේවා. දීර්ඝායුෂ වේවා.. ජයමවේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 Місяць тому

      same❤❤

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d Місяць тому +10

    ලස්සන හඩක් තියෙන ඇය අපි අගය කලයුතුයි එ හඩ එදා වගේම අදත් හරිම ලස්සනයි ❤❤❤❤

  • @priyandinie6355
    @priyandinie6355 Місяць тому +19

    අපේ විරාජිනිය ගේ සෑම ගීතයක්ම perfect 💖💥 ඒ සෑම ගීතයක්ම ඉතාමත්ම රසවත්, මම ඇයගේ සියලුම ගීත ආදරයෙන් රසවින්දනය කරන කෙනෙක් 💝💖 Cyprus 🇨🇾 👉❤🇱🇰

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 Місяць тому +16

    මාරම බුද්ධිමත් කාන්තාවක් , එක වචනයකින්වත් අනවශ්‍ය කතාවක් කිව්වෙ නෑ. අහපු සිංදුවලින් ලස්සනම සිංදු Nirosha Misge
    Favorite Singer ❤🫂

  • @Pamudithamadhubhasha-001
    @Pamudithamadhubhasha-001 Місяць тому +19

    නිරෝෂ මිස්ගෙ කටහඬ තාමත් එදා වගේමයි...මාරම powerful වගේම...කවද ඇහුවත් අලුත් බවක් දැනෙනව....❤මිස්ගෙ voice එක වගේම දක්ෂතාවයත් එක්ක බලනකොට ....දැන් ඉන්න රෙදි නැතුව දඟලන ගායිකාවො කියල හිතන් ඉන්න උන්ට මිස් එක්ක හැරෙන්නවත් බෑ...😂

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g Місяць тому +16

    විරාජිනිය ❤️❤️❤️සුබ පැතුම්

  • @morinbotheju1418
    @morinbotheju1418 Місяць тому +10

    ඔබ තුමියට තියෙන්නේ ඉන්දියාවේ ලස්සනම හඩක් මම ආසම ගිකාවක්

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te Місяць тому +2

    මාරම ආදරේ කරන චරිතයක්.. ආසම හදවතින්ම ගරු කරන ගායන ශිල්පිනිය... තවමත් ඉහලින්ම වැජබේන ගායන ශිල්පීනිය... හරිම ආසයි කතා බහ කරන ආකාරය සහ බුද්දිමත් අදහස්..❤❤මම නිතරම නිරෝෂාගේ සින්දු තමයි වැඩිපුරම අහන්නේ. හරිම වාසනාවන්ත ආකර්ෂණිය රූපයක්‌..ඒ හඩ හදවත පසාරු කරගෙන යන හැගීම් සහ මතක අවුස්සන්නවා.

  • @kavindadilshan941
    @kavindadilshan941 Місяць тому +8

    සිංදු ටිකම අහන්න ආවේ ❤

  • @DilanBrensly
    @DilanBrensly Місяць тому +3

    Golden voice❤.... Thavath balanna ahanna thibbanm....pinata labuna voice ekak.... 🎉

  • @SanjulaHettiarachchi-bl4wx
    @SanjulaHettiarachchi-bl4wx Місяць тому +18

    ගී ලොව විරාජිනිය❤❤❤

  • @darshanakariyawasam1599
    @darshanakariyawasam1599 Місяць тому +7

    whata a talent she has....perfect notes and feelings..
    my fav song is 'PICHCH MAL WADAM" which composed using brindavani sarang RAAG...
    well done.......

  • @ayeshsandeepana4857
    @ayeshsandeepana4857 Місяць тому +4

    හිතා ගන්න බෑ ඇයගේ ගායනයන් හා කටහඩ ගැන නම් ඇත්තටම 😮

  • @Pamudithamadhubhasha-001
    @Pamudithamadhubhasha-001 Місяць тому +7

    34:11 ven purave ❤...ඒ සිංදුව මිස් live කියනව දැක්කෙ අද...❤නිරෝෂ මිස් live sing කරනව අහල බලන්න...❤ ..ආස හිතෙයි....😌❤️

  • @samanmaleeswarnahansika1224
    @samanmaleeswarnahansika1224 Місяць тому +3

    දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මං සුදු ඇත් පොව්වෙක් සිංදුව අහන්න හරිම ආසයි.

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 Місяць тому +3

    විරාජිණියේ ඔබ‍ට දීර්ඝායු වේවා....

  • @kelumsilva2499
    @kelumsilva2499 Місяць тому +5

    ගීත ලොව වත්මන් රැජිණ ❤

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 Місяць тому +12

    ඇයගේ කටහඬ සඳරාජනීයකගේම තමයි.. හරියට හඳ එළිය වගේ.. ඉතාමත් සෞම්‍යව හදවතට පතිත වෙනවා.. ❤❤❤

  • @virajperera9601
    @virajperera9601 Місяць тому +6

    Patta Quality Voice Aka Music And Sound 😮😮😮

  • @marypilomina6146
    @marypilomina6146 Місяць тому +1

    ලස්සනම,,,ලස්සනම voiceka thamai oyaage විරාජිනියේ ❤❤🌷🌷 ආදරෙයි ❤❤💝💝

  • @musick5727
    @musick5727 Місяць тому +9

    කොච්චර වටින සම්පතක්ද අපේ රටට.. ඒත් අපරාදයක් කරගන්නෙ හිරු ස්ටාර් එකට ගිහින්.. 😥

  • @music9390
    @music9390 Місяць тому +7

    Queen of music ❤️❤

  • @KumarasampathThilakarathne
    @KumarasampathThilakarathne Місяць тому +6

    1.sada sisile
    2.sada thaniyama.
    3.punsada reta.
    4.sada mirigu gage wetila.
    5.sada saakki.
    6.sada rajini.
    7.sada diya uthura.
    8.sada niwadu gihin.
    9.sada malin malata.
    10. Sada se besa noya.
    11.sada madalawee.
    12.sadagiri pauuwa usai.
    Nirosha virajiniyage සඳ පිළිබඳව kiyawena mata mathaka sindu tika nm oya tika tama.tawa tiye nm comment karanna .mn hithanne virajiniya tama වැඩිපුරම sada gena sindu kiyla tiyenne..❤❤

    • @musick5727
      @musick5727 Місяць тому +3

      සද දිය උතුරා
      සද සේ බැස නොයා
      සද නිවාඩු ගිහින්
      සද මඩල වී (මහරජ ගැමුණු)
      සද රාජිණී
      සද සිසිලේ
      සද සාක්කි
      සද තනියම
      පුන්සද රෑට
      සද මිරිගු ගගේ
      සද මලින් මලට
      සදක් නොවී (තරු ඇස් දහසක්)
      සදේ සිසිල මම (තරු ඇස් දහසක්)
      හදේ එලිය
      මේ සදේ රග දීලා
      ඔබ සදක් මැයි
      සද ඇවිත් ගියා
      සද ගිරි පව්ව

    • @ThiliniAbeysinghe-u8x
      @ThiliniAbeysinghe-u8x Місяць тому +2

      Oba sadakmai

  • @BagayaWickramasinghe
    @BagayaWickramasinghe Місяць тому +3

    මාරම හැකියාවක් 💗

  • @wimalarathnawimal5203
    @wimalarathnawimal5203 Місяць тому +5

    Mama eda idamma asama kenak thamai nirosha virajiniya ❤❤

  • @NiharaAnthony
    @NiharaAnthony Місяць тому +5

    Blessed clear voice❤

  • @chandanasandakalum6153
    @chandanasandakalum6153 Місяць тому +5

    එ. හඩ.❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c Місяць тому +2

    ඇයයි මගේ විරාජණිය

  • @alishapramu
    @alishapramu Місяць тому +6

    My favourite voice ❤

  • @RanjiniDxb-y8q
    @RanjiniDxb-y8q Місяць тому +5

    A hada nam asirwadayak❤

  • @musick5727
    @musick5727 Місяць тому +3

    Wow wow... 🥰🥰😍😍

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y Місяць тому +2

    Oyata adarei Nirosha.budu saranai.❤❤❤❤

  • @nalinranatunga946
    @nalinranatunga946 Місяць тому +2

    🥰🥰🥰🥰🥰 Lovely Voice

  • @praneethaperera103
    @praneethaperera103 Місяць тому +2

    Wow beautiful Nirosha. Keep it up

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 Місяць тому +2

    ආසම ගායිකාවක් 🩷🩷🩷

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤cyprus ❤️❤️❤️

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp Місяць тому +5

    මට තාම ඔබව මතක panjaab සූට් එකක් ඇඳගෙන සුපර් සන්ස් ලගේ ඕගන් එක ළඟ ඉඳගෙන ඒක්දෝක් තීන් සින්දුව කියනව ..තවමත් ආදරෙයි..

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Місяць тому +2

    Sudu athpatiyek....ගීතය mama..අහල thiyana ඔබ thumiyage..මිහිරිම geethayai...ada ඔබට ea අත්දැකීම nathi වුණත් මිහිරි ගායනයෙන් apa සුවපත් karana kusal බලයෙන් මතු sasara ගමනේදී chooti පුතෙකුගේ ..දියණියකගේ ..මවු wenna. ලැබේවා ..🌹🌹🌹

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n Місяць тому

      හම්ම්ම්ම්.....එයාට පුතෙක් ඉන්නවා නේද ....මට මතකයි පුතෙක් ඉන්නවා වගේ

  • @KumarasampathThilakarathne
    @KumarasampathThilakarathne Місяць тому +1

    Queen of music industry .❤❤❤❤

  • @buddhikacabral8833
    @buddhikacabral8833 Місяць тому +10

    Nirosha kiyna hama sinduwakma lasasani...

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis Місяць тому +4

    ❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Місяць тому

    My favorite is nethu pura suwanda. Enjoyed all songs!❤

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 Місяць тому

    The queen of perfect pitching ❤

  • @kelumsilva2499
    @kelumsilva2499 Місяць тому

    වන්පුරාවේ ගීතය ඒ දවස්වල කට වාඩම්. ඉතාම ලස්සන ගීතයක් ඒක

  • @indrani184
    @indrani184 Місяць тому +1

    Nirosha❤❤❤

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g Місяць тому +3

    😍😍😍

  • @kelumsilva2499
    @kelumsilva2499 Місяць тому

    පිච්ච මල් වඩම්... ආසම ගීයක් ❤

  • @unscriptedhours
    @unscriptedhours Місяць тому

    සිත ඔබට මුවාවී 🖤🖤

  • @riznasajahan7302
    @riznasajahan7302 Місяць тому

    Very nice ly taking ❤

  • @kelumsilva2499
    @kelumsilva2499 Місяць тому +1

    දයාබරයාණනේ ගීතයක් දවසක ගයන්න

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 Місяць тому

    Superb ❤❤❤❤

  • @virajperera9601
    @virajperera9601 Місяць тому +4

    Oya Davasvala Nirosha Colombo Sudarshi Class Awa 1993

  • @ayesharuwanpathirana9836
    @ayesharuwanpathirana9836 Місяць тому

    Brilliant voice ❤❤

  • @divya.dharmasena
    @divya.dharmasena Місяць тому +3

    නුවන්ධිකා සේනාරත්නත් ගේන්න....... අපිට ඉන්න අනාගත කෝකිලාවිය ඇය ❤

  • @deegayuabeysekera6685
    @deegayuabeysekera6685 Місяць тому +2

    ජගත් වික්‍රමසිංහත් ගෙන්වන්න එයාගෙ සින්දු මාරයි ඕනතරම් අහන් ඉන්න පුලුවන් වොයිස් එකක් ඒක

  • @sahithishan3080
    @sahithishan3080 26 днів тому

    👍👍👍♥️♥️♥️

  • @nilanthathilakarathne9191
    @nilanthathilakarathne9191 Місяць тому +3

    සිංහල ගීත කලාවේ පුරාවෘත්තයක්!

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @monicafernando4434
    @monicafernando4434 Місяць тому +1

    Sajith ඇන්ටනිව ගෙන්න පුළුවන් ද අයියා

  • @ImalkaPramoth-v8k
    @ImalkaPramoth-v8k Місяць тому +1

    Nirosha quin of song

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x Місяць тому

    Hindi songs meyata niyamatama matching

  • @mdnice331
    @mdnice331 Місяць тому +2

    Mate terana wayesa edalama man nirosha misge sindu walate asai

  • @Nish1998-s7k
    @Nish1998-s7k Місяць тому

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Місяць тому

    මා නොවන මම වැඩසටහන අලුත් වෙලාද

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x Місяць тому

    Vidusha rajaguru next

  • @CharmDesigns-p4b
    @CharmDesigns-p4b Місяць тому

    Puluwannam Liyara band eke Indika Prasadwath genwanna mekata. lassana voice ekak

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 Місяць тому +1

    Githayata nawa aruthak dunna wasanawantha gaikawak..niduk nirogi suwayen sotinnata obathumiyata sakthiya Ladewa...b.s

  • @SudarshaniThilakkumari
    @SudarshaniThilakkumari Місяць тому

    Eka wasanthayaka..sinduwanam...ai ehema kaleee...aparadeeee...mehema mewa unama.minissu ahanne.issarahatath mewaa.mekaa. kawaa

    • @musick5727
      @musick5727 Місяць тому

      Monada une?

    • @R_icky.19
      @R_icky.19 Місяць тому

      සිංදුව විතරයි නේද ඇහුවෙ එලදෙන

  • @sinhalasongs1977
    @sinhalasongs1977 Місяць тому

    program එක ලස්සනයි ඒත් කැලුම් අයියා එක දෙයක් කිව්වා ප්‍රෝග්‍රෑම් එකට එන්න අඩුම ගීත පන්සීයක්වත් කියන්න ඕන කියල.දිමංක වෙල්ලාල,සෙන්ටි ග්‍රේට් සින්දු පන්සීයක් කියලා තියෙනවද?
    සින්දු පනහක්වත් කියලා නෑ ඒක නිසා program එකට ගැලපෙන අය ගෙන්නුවනම් වැඩේ ලස්සනයි

  • @samanmaleeswarnahansika1224
    @samanmaleeswarnahansika1224 Місяць тому

    මාරම ආදරෙයි ඔබටත් ඔබේ සිංදු වලටත්. පුදුම හැගීම් බරයි. ❤❤❤

  • @SudarshaniThilakkumari
    @SudarshaniThilakkumari Місяць тому +1

    Sitha obata mulawi 🤨

  • @SudarshaniThilakkumari
    @SudarshaniThilakkumari Місяць тому

    Nirosha miss palaweni chores ekaa. Aul unaa..asanipen ...nedaaaa

    • @Pamudithamadhubhasha-001
      @Pamudithamadhubhasha-001 Місяць тому +2

      aa sound balancing wala aulak man hithanne....nirosha miss aul sing karanne na kawadaawath asaneepen hitiyath....

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 Місяць тому

      මටත් ඒක නම් තේරුණා. සමහර විට ඇයට ඇසෙන master track එක balance වුණේ නැද්ද දන්නෙ නෑ. මටත් දැනුණෙ අසනීපෙකින් වගේ කියල. විශ්වාස කර ගන්නත් බැරි වුණා..

  • @VajiraCooray
    @VajiraCooray Місяць тому +2

    Okkoma hondai eeth amal pererata Kade yanawaa eekai awla..

  • @R_icky.19
    @R_icky.19 Місяць тому

    නිරෝෂා බැදලද

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 Місяць тому

      බැඳලා දෙපාරක්ම ලිහලා

  • @AffectionateAquariumFish-mg1xc
    @AffectionateAquariumFish-mg1xc Місяць тому

    Marenakanma ahana kata hadawal tama itin

  • @MervinFernando-ut7yp
    @MervinFernando-ut7yp Місяць тому

    atacama.nirosage.gayana.apiwa.jiwath.karawanawa.sangithaya.kiyannne.mokaddakiyala.e.hadding.apiwa.wasi.karawanawa.

  • @asankachandimal1987
    @asankachandimal1987 Місяць тому +2

    අනිත් කෙනා කියන දේටත් ඇහුන්කන් දෙන්න පුරුදු වෙන්න. මැදින් පැනලා කතා කරන්න යන්න එපා. අයියෝ ගූ හැත්තෑවයි. මගේ ආසම ගායිකාව. හැබැයි ඉතින් ඇත්ත කියන්න වෙනවා. බලන්න ඒ කැලුම් ශ්‍රීමාල්ගේ තියෙන ඉවසීමේ ගුණය.

  • @DilanBrensly
    @DilanBrensly Місяць тому +1

    Golden voice❤.... Thavath balanna ahanna thibbanm....pinata labuna voice ekak.... 🎉

  • @DilkapereraPerera
    @DilkapereraPerera Місяць тому +5

    ❤❤❤

  • @kelumsilva2499
    @kelumsilva2499 Місяць тому

    ගීත ලොව වත්මන් රැජිණ ❤

  • @RukshanKodithuwakku
    @RukshanKodithuwakku Місяць тому

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 Місяць тому +3

    ❤❤❤

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o Місяць тому +1

    ❤❤❤

  • @sanjudilshan5313
    @sanjudilshan5313 Місяць тому

  • @anushkarajapaksa
    @anushkarajapaksa Місяць тому +1

    ❤❤❤

  • @sameerapradeep5828
    @sameerapradeep5828 Місяць тому

    ❤❤❤❤

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d Місяць тому

    ❤❤❤❤❤

  • @dushan_rupasinghe
    @dushan_rupasinghe Місяць тому

    ❤️

  • @maheshadinakara
    @maheshadinakara Місяць тому

    ❤️

  • @judenishantha1844
    @judenishantha1844 Місяць тому

    ❤❤

  • @kavishkamilan8007
    @kavishkamilan8007 Місяць тому

    ❤❤