Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 5 років тому +137

    හරිම ලස්සන කතාවක් රූප රචනා වෙන් මෙයට හානි සිදු වී ඇත ලස්සන ගිතයක්

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 5 років тому +297

    අඩාවැටෙන බූට් සිංදුවකට උචිත වීඩියෝවක් මෙතරම් ලස්සන ගීත නිර්මාණයක් උදෙසා යොදාගැනීම අභාග්‍යය ක්

  • @chathudil9372
    @chathudil9372 3 роки тому +13

    හිතට දැනුනු ලස්සන සින්දුවක්.මන් හිතන විදිහට තේරුම නම් මොකක් හරි හේතුවකට ආදරය දෙන්නා හන්ගගෙන ඉන්නේ.ලෝකයාට හන්ගගෙන ආදරය කරන හැටි කියන්නේ.
    කෙල්ල කියන්නේ හැගීම් හන්ගගෙන කිසිම ආදරයක් නැතිව ඉන්නකොට එයාගේ හැගීම් දැනුනු කෙනෙක් එයාගේ ජීවිතය ට ආවා කියලා.සමහර වෙලාවට මේ අවස්තාවෙදී කෙල්ල බදින්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් .නැත්නම් බැදලා ඉන්න පුලුවන් .නැත්නම් කොල්ලෙක් ඉන්න ආදරවන්තියක්(ඒ උනාට කෙල්ලගේ හැගීම් හදුනාගත්තෙ නැති කොල්ලෙක්)වෙන්නත් පුලුවන් .කිසිම ආදරයක් නැති ජීවිතයේ තනි උන කෙනෙක් වෙන්නත් පුලුවන්.
    කොල්ල කියන්නේ මන් ඔයාගේ හන්ගගෙන ඉන්න හැගීම් හදුනගත්තා.ඔයාගේ ආදරේ හරිම ලස්සනයි .හැබැයි හැම දෙයක්ම රහසින් තමා.ඒත් ඒ ආදරේ තවත් ලස්සන වෙනවා කියල
    කෙල්ල කියනවා සසරක අවසානයක් තියනවා වගේ අපේ ආදරේ මාර්ගය දැන ගෙන යන්න ඕනි.කොහෙද අවසානේ කියලා
    කොල්ලා කියනවා මන් දන්නවා.ඒත් අපි ඒ දේවල් දැනුනත් නොදැනෙනවා වගේ අද ගත කරන මොහොත විදිමු කියලා
    කෙල්ල කියනවා කොහොම හරි අපි දෙන්නා හොර රහසින් කරන මේ ආදරේ හරි ම සුන්දරයි කියලා
    ආදරේ විතරක්ම නෙමේ සරාගය ගැනත් ලස්සන ට කියලා තියනවා.ආදරේ නැත්නම් එතන රාගයකුත් නෑ කියලා මගෙ අදහස.❤❤❤❤🙂ලොකු තේරුමක් තියන එක එක්කෙනගේ කෝන වලින් තේරුම් ගන්න පුලුවන් ලස්සන මෙලඩි එකක් තියන ලස්සන වොයිස් තියන ලස්සන සින්දුවක් .චිත්‍රාල් හා උමාරියා මාරම මැච් .මාර ලස්සන කටහඩවල් දෙකක් ❤❤❤තාමත් රෑට හැමදාම අහලා නිදාගන්නේ❤❤❤❤

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 роки тому +90

    මනමාලන් මේ සිංදුව ලස්සනට කිව්වා ... 😍😍😍

  • @lakshaniperera4371
    @lakshaniperera4371 8 років тому +123

    This doesn't need a visual at all. Already addicted !

  • @renukaadikari7792
    @renukaadikari7792 2 роки тому +12

    හොදටම ගැලපෙන ලස්සන voice දෙකක් දිගටම ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා 🙏❤️

  • @shineisle2263
    @shineisle2263 4 роки тому +20

    මෙතරම් ලස්සන ගායනයක් පද රචනයක් සංගීතයක් තියෙන කාලා නිර්මාණයකට ඇයි නොවටිනා ටෙලි ඩ්‍රාමා එකක වැනි විෂුවල් එකක් දැම්මේ..අයියෝ My god!
    Anyway,
    My❤️4 Umariya & chitral
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nelumfernando3810
    @nelumfernando3810 3 роки тому +19

    Chitrals voice is mesmerising .....love it !!

  • @chamaraprasad1119
    @chamaraprasad1119 3 роки тому +16

    කවුරු මොනවා කිව්වත් අනියම් සම්බන්ධතාවය ගැන මැනවින් පහදා දෙන ගීතයකි ඉතා හොඳින් අහන්න රසාස්වාදය ඉතා හොඳින් විඳින්න

  • @pradeeparuna3711
    @pradeeparuna3711 4 роки тому +269

    පොඩි කෙල්ලො දෙන්න කිවට පස්සෙ ඇත්තටම මේ සින්දුව ගැන interesting උනෙ....🙌

  • @asithanwj
    @asithanwj 8 років тому +535

    මලකුත් තිබුණා හැඟුමන් හංගා
    එය හඳුනාගත් බඹරෙකු රිංගා
    වෑකුල උයනේ.. දෝරගුළු බින්දා
    පෙම රසයි.. රසයි..
    රහසින් හන්දා.. 💕
    නෑඹුල් නුනූ එනමුදු නුහුරු වත අමයුරු ...
    මනදොළ පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරු ...
    නිසලුම් බිඳලූ හදවත් එකලු
    ප්‍රේමය සොඳුරු.. දසතේ පවුරු ..
    රහසින් හන්දා..
    සසරක යන වග දැන ගත යුතු මග කොතනද ඉම...
    දැනුනත් නොදැනී.. හැඟුනත් නොහැගී..
    ඉමු අපි අදවී..
    සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී
    ප්‍රේමය රසවූ.. දසතේ පවුරූ..
    රහසින් හන්දා..
    මලකුත් තිබුණා හැඟුමන් හංගා
    එය හඳුනාගත් බඹරෙකු රිංගා
    වෑකුල උයනේ.. දෝරගුළු බින්දා
    පෙම රසයි.. රසයි..
    රහසින් හන්දා.. ❤❤❤❤ 💖

  • @mandilsuraweera6509
    @mandilsuraweera6509 5 місяців тому +1

    Me manussayata patta talent ekak thiyenne. E voice eka ❤

  • @pariyash7961
    @pariyash7961 4 роки тому +234

    I don't know why this didn't become famous. Such a beautiful song ❤️ Searched for this after seeing the video of the two little girls on facebook....

  • @RadiologyME
    @RadiologyME 4 роки тому +602

    Who came here, after listening to those two little girls ??

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi 4 роки тому +13

    Yeah, the two kids singing this song brought me here. Love this ❤️

  • @chipiisdiary8155
    @chipiisdiary8155 26 днів тому +20

    2025 Anyone Here? 😌✌️

  • @Sanjaya.dahanayake
    @Sanjaya.dahanayake 3 роки тому +33

    විරාග රාගය .. ගීතයේ රූපරචනය බලන්න... ගීතයට රූපරචනය මගින් සාදාරණයක් කරන්නේ කොහොමද කියන එකට, හොඳම උදාහරණයක් ඒ ගීතයේ රූපරචනය ❤

  • @nadinibokalawala8521
    @nadinibokalawala8521 Рік тому

    ගීතයේ අර්ථයට මේ රූපරචනය කිසිත් නොගැලපේ..විශිෂ්ඨ ගීතයකට අරුත් සුන් රූප රචනා එක් කරන්න එපා.භාවනාවක් වැනි මියුරු ගීතයක් තිළිණ කල ඔබ සැමට ස්තූතියි ..

  • @naliherath7261
    @naliherath7261 4 роки тому +9

    මං අහපු චිත්‍රාල්ගෙ හොඳම හඬ👍👍

  • @Saaaaayt
    @Saaaaayt 4 роки тому +26

    What a lovely song after a long time. Lyrics, singing, music everything is perfect.

  • @niluperera4966
    @niluperera4966 2 роки тому +9

    කාලෙකින් වටිනා සින්දුවක් බිහි උනා.🙏🙏🙏❤❤❤❤

  • @karunapalakaruna2867
    @karunapalakaruna2867 4 роки тому +26

    video eka nethuwa umaragri chitralgei witharak expressions dala song eka tibbanam maru

  • @dharanisilva6091
    @dharanisilva6091 4 роки тому +368

    මෙ සින්දුව ඇත්තටම කියන්නේ, චිත්ත්‍රාල් සෝමපාලයි, උමාරයි කියලා දැක්කම හුස්ම ඉහලට ඇදුනේ මගෙ විතරද ????? .... අපෙ රටේ වටිනම කටහඩවල් දෙකක්...

  • @ayomipriyadarshani4141
    @ayomipriyadarshani4141 2 роки тому

    Ane harima lassana song ekak. Kalekata passe ahapu lassanama song ekak. Akki oyage voice eka godak lassanai.

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 4 роки тому +10

    හිතට දැනුන ලස්සන සින්දුවක්...love it

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 4 роки тому +1

    ammmooooo mehemath sindu ..... thanks to those 2 little girls ..... love you all so much ....

  • @lakmalrajapaksha9828
    @lakmalrajapaksha9828 6 років тому +32

    මලකුත් තිබුනා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වැහැකුලු උයනේ දොරගුළු බින්දා පෙම රසයි රසයි රහසින් හංගා ❤J ❤

  • @ranilwitharana9432
    @ranilwitharana9432 3 роки тому +1

    Wow superb song, I like mach, I listing again and again

  • @tharukahiran
    @tharukahiran 4 роки тому +60

    Found this after watching those two adorable performance 😍🔥🇱🇰

  • @sandunifernando3818
    @sandunifernando3818 8 років тому +54

    no visual needed it's great... please do such things more and more... it's admirable.... feels so much... thanks for relaxing the mind ...best lyrics, music and voices blended..love it...

  • @dreamlife8312
    @dreamlife8312 3 роки тому +3

    දවසට අහන වාර ගාන මතක නෑ ඒ තරම් ආසයි 😚

  • @TtPal-dx6es
    @TtPal-dx6es Рік тому +1

    මේ සින්දුව දහස්වතාවක් අහලා ඇති, අදයි video එක හරියට බැලුවේ, මේ තරම් කල් රස වින්දේ සින්දුව, හඩ, තනුව,පද,ශබ්ද රසය❤️

  • @nalijay2849
    @nalijay2849 4 роки тому +431

    පුංචි කෙල්ලෝ දෙන්නා නිසා ආවේ 😍💖 කලින් අහලා නම් තිබුණා සිංදුව 💖උමාරා සුපිරිම කටහඬ .උමාරා උමාරියා කැමතිම ගායිකාවන් දෙදෙනෙක්.. 💖💖 වීඩියෝ එක අද දැක්කේ අපෝ මෙච්චර ලස්සන සිංදුවකට මහා බොළඳ රූපරචනයක් දාලා 😑😑

  • @chathuravimanga
    @chathuravimanga 5 років тому +90

    වීඩියෝ එක කරන වියදමෙන් මේ වගේ තවත් සිංදුවක් කරන්න ඊළග පාර ❤️

    • @vajirakumara9501
      @vajirakumara9501 5 років тому +1

      උබ කියන කන් හිට්යේ

    • @supundilshan4073
      @supundilshan4073 4 роки тому +3

      Adooo pau bn unge hith ridei bn.....🙈🙈🙈🙈😂😂😂😂😂

  • @therese474
    @therese474 4 роки тому +7

    Superb expressive singing Mr Somapala's voice is rich and deep both does credit to the lyrics ! Awesome

  • @manjalisachithra860
    @manjalisachithra860 4 роки тому +1

    Ammmo.marama mara lassanai නියමයිනේ .deapark නෙවෙයි ..කොච්චර ඇහුවත් eapa weanne ne නියමයි....

  • @evansnanayakkara
    @evansnanayakkara 4 роки тому +300

    Thanks to those two little girls everybody felt the real taste of this wonderful song back again.. ❤️

  • @wimanhansa3420
    @wimanhansa3420 2 роки тому

    අම්මෝ, ලස්සනයි 👍👍

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 5 років тому +3

    Lassana sinduwak!

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 4 місяці тому +2

    Beautiful

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 5 років тому +5

    Excellent 👍 Union of singers gave best Voice

  • @raizahanoon4789
    @raizahanoon4789 4 роки тому +1

    Umara...u andchitrals voice...patta....super...patta....

  • @gayanbuddhika3609
    @gayanbuddhika3609 8 років тому +23

    great voices
    great lyrics
    great melody
    A combination of all good things

  • @thusharagunawardana2872
    @thusharagunawardana2872 2 роки тому

    Niyamai, mage kathawa wage

  • @ganganakrishantha8717
    @ganganakrishantha8717 2 роки тому +23

    කසුන්ට පස්සේ දැක්ක සුපිරි vocie එක සොමපාල උබනම් හැබෑම වැඩ්ඩෙක්...

  • @kasunifransis5849
    @kasunifransis5849 4 роки тому +3

    ඒ ගැබුරු කටහඩ මාව වෙනම ලෝකෙකට අරන් ගියා.....

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 роки тому +1

    Good work done by umara and chitral .thank u so much..

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 6 років тому +17

    WoW. excellent music + unique voices = Masterpiece.

    • @mindie2
      @mindie2 3 роки тому

      Minus the cheap video

  • @manoamunugama2300
    @manoamunugama2300 4 роки тому +1

    Beautiful song. Well done Dhanushka.

  • @Cookiee777
    @Cookiee777 4 роки тому +19

    The lyrics is so meaningful Lovely melody I had to close my eyes and listen to this song because the visual had destroyed the entire song. For this song there is no need for a visual. Lovely voices. I love you both Umara & Chitral... God bless you

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 3 роки тому

    Wow! Lovely lovely !

  • @dasunvlog8732
    @dasunvlog8732 4 роки тому +4

    චිත්‍රාල් අයයා . පට්ට සුපිරි සිං කරනවා සිංදුවට

  • @sepaleemathmaluwe8746
    @sepaleemathmaluwe8746 Рік тому +1

    A meditation!. Another incomparable creation by the great poet!

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 роки тому +16

    You both have Such a beautiful voices! And beautiful song ❤👍🙏

  • @dameeshadananji7849
    @dameeshadananji7849 4 роки тому +1

    Pada rachanaya..melody eka..gayanaya hmadema patta..✌video ekanm anthimai..😖

  • @mubarakabegum5386
    @mubarakabegum5386 4 роки тому +28

    female voice in this song is just amazing!
    Umara your voice is thin and thick at the same time and it's great to listen to your ability to adapt to different tones of voices just at a breath!

  • @chulikajayampathi41
    @chulikajayampathi41 2 роки тому +1

    Excellent 👏

  • @akinduser4255
    @akinduser4255 4 роки тому +21

    "නෑබුල් නූනූ, එනමුදු නුහුරූ" අම්මෝ....😍

    • @ymarafernando3648
      @ymarafernando3648 3 роки тому

      What is the meaning of that

    • @karunanayakehimali2193
      @karunanayakehimali2193 3 роки тому +1

      ඉඳුල් කර අැති නමුත් හුරු නැති රසයක්

    • @akinduser4255
      @akinduser4255 3 роки тому +1

      @@ymarafernando3648 Having done sex with many chicks before, but with this girl, it tastes (feels) different. Real Love!

  • @RasikaRasika-ij2hk
    @RasikaRasika-ij2hk 4 роки тому +1

    Patta

  • @thilinirandika4523
    @thilinirandika4523 5 років тому +9

    Wow... umara has a magical voice..

  • @NipunLiyanage
    @NipunLiyanage 8 років тому +2

    nice song and job well done harshana ayya

  • @andrewnick7249
    @andrewnick7249 4 роки тому +1118

    Who came hear after listening to that two little girls ??

  • @chathurikadilrukshi3979
    @chathurikadilrukshi3979 3 роки тому

    Adat ahuwa.....❤❤❤❤hamadamat adarei❤❤❤❤

  • @nalinigunawardana1461
    @nalinigunawardana1461 6 років тому +4

    Lovely tunes and nice voices togeather I enjoyed playing over and over thumbs up

  • @thanumusic2570
    @thanumusic2570 6 років тому +1

    Harima lassanai. Video eka awul

  • @arpitchristian1823
    @arpitchristian1823 3 роки тому +36

    I love each aspect of this song, the singing is so captivating, guitar, acoustic piano, violins and strings. It is one of the most beautiful composition. I wish, I could understand the lyrics but I can feel the mood of the song.. Incredible, I am falling in love with Sri Lankan Music. Lots of love and respect from India. Keep inspiring, with such beautiful music.

    • @sathyacharith4878
      @sathyacharith4878 3 роки тому +1

      🇱🇰🙏❤️🇮🇳

    • @sathyacharith4878
      @sathyacharith4878 3 роки тому +2

      Bro listen to this .. Indian artist singing Sri Lankan Sinhala song. He is the original singer
      ua-cam.com/video/Hoo7OJWowYg/v-deo.html

    • @Dreamknight5002
      @Dreamknight5002 3 роки тому

      Listen to this ua-cam.com/video/oQwzKNM2ZXY/v-deo.html
      .this is my favorite song

    • @arpitchristian1823
      @arpitchristian1823 2 роки тому +1

      @Prasanga Perera I haven't, looking forward to hear them soon. Thanks!

  • @nethaniyaadvertising98
    @nethaniyaadvertising98 3 місяці тому +2

    2024 අදත් අහනවා ඒ තරම් හිතට වැදුන එකක් නෑ.....😭😭

  • @jayanthaepa8556
    @jayanthaepa8556 4 роки тому +13

    මෙම තනුව ස්වත්‍රන්ත්‍ර නිරමාණයක් නම් නිර්මාණය කරපු පුංචි පන්සිළු ට මගේ ප්‍රණාමය . සරස්වතී දේවිය නැවත අප රටට බැල්ම හෙලුව වගේ දැනෙනවා

  • @mayuradoolwela9717
    @mayuradoolwela9717 4 роки тому +2

    I don't give a rat's arse to the visual. But Listened to a very beautiful Sinhalese song after a very long time. Weldone guys. A fantastic melody. Superb music arrangement and lyrics. You nailed it Chitral. And cudos to Umara. Super voice. Keep up the good work guys. We need more of this sort. It's fantabulous!!!!! Thanks for sharing. Good job!!!

  • @kdes1212
    @kdes1212 4 роки тому +6

    මල් සින්දු ෆැන්ස්ලට සෙට් වෙන තෙලිගු වගේ වීඩියෝ එකක් තියන එක තමයි අවුල්, සින්දුව පුරාවට ඇස් වහගෙන ඇහුවේ.හැබැයි මෙතනට ගෙනාවේ අර රත්තරන් දරුවෝ දෙන්න.

  • @SITHUM
    @SITHUM 7 років тому +1

    Harshana Awesome creation... the song no words to explain. Music that needs to play on digital media.

  • @krishantoo
    @krishantoo 4 роки тому +160

    අපරාදෙ සිංදුව අහලා තිබ්බට වීඩියෝ එක බැලුවේ අද.මාර ආසාවෙන් අහපු සිංදුවක්.වීඩියෝ එක චොප්ප.අහක බලාගෙන අහලා යනවා.🤔🤔😑😑

  • @firozahossen8307
    @firozahossen8307 Рік тому

    Definitely yes I listened to Umara after the little girls 👭 stay blessed everyone love you all

  • @NavodaDissanayake
    @NavodaDissanayake 8 років тому +5

    Great song. Excellent mix of voices.

  • @samanjaya10
    @samanjaya10 3 роки тому +2

    දෙන්නට සුබ පතන්නම් .ආඩම්බරයි දෙන්නා ගැනම ඉතාමත් ලස්සන හඩවල් දෙකක්.

  • @susilgomis1
    @susilgomis1 8 років тому +6

    Chitral & Umara's voice blend nicely. Nice music from Aruna Gunawadane. I herd some of his musics. Very talented.

  • @chathudil9372
    @chathudil9372 3 роки тому +1

    අදත් ඇහුවා...😘😍

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi8628 6 років тому +3

    What a voice of Umara's... Melody is very attractive and music is so simple and nice..And Quality of the mixing and mastering is awsome..

  • @hara1245
    @hara1245 Рік тому

    Chitti you kick asss brother

  • @udithamanohara8246
    @udithamanohara8246 4 роки тому +13

    Everyone is blaming to the video, why do u have to watch the video to feel this masterpiece 😅

  • @Viha00
    @Viha00 4 роки тому +2

    අනේ මෙච්චර ලස්සන නිර්මාණයක්..මට හිතාගන්න බෑ ..විඩියෝ එක නම් සින්දුවට හරි යන්නේ නැහැ ..ඇස් වහගන රසවිඳින්න ඕන නිර්මාණයක්..

  • @manushiatapattu4949
    @manushiatapattu4949 3 роки тому +5

    Two amazing voices blending perfectly together. Congrats to both artists!

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 роки тому +1

    This song is very nice.The voices are so brilliant.Thank you ❤️love you❤️❤️

  • @thushanthafernando3629
    @thushanthafernando3629 7 років тому +4

    Both of you're talented. Like this song "malakuth thibuna" alot. Such an exceptional song. You two will always stay in my favorite list.

  • @indikajayakodi4007
    @indikajayakodi4007 2 роки тому

    Harima lassanai sinduwa

  • @thushpathiranage5781
    @thushpathiranage5781 7 років тому +6

    The best!i cant stop listning to this😍

  • @chathurangahewawasam3396
    @chathurangahewawasam3396 7 років тому +1

    Superb. All the best both of you 👍

  • @niresh21
    @niresh21 8 років тому +5

    Wow, nice song. you two are great

  • @aravindarukmal7559
    @aravindarukmal7559 Рік тому

    Yes,yes ,magical voice umara & chithral ...!

  • @mayuka3480
    @mayuka3480 7 років тому +3

    beautiful concept with Chithral's vocal and umara's surprising voice

  • @kasstump927
    @kasstump927 4 роки тому +1

    Best voice both of you ...but like the two cuties voices too

  • @TharinduWeerasinghe
    @TharinduWeerasinghe 8 років тому +5

    This is a soothing melody Aruna! Great Song!

  • @gksudath2550
    @gksudath2550 4 роки тому +1

    ❤ අදයි දැක්කේ ❤

  • @iukguy1
    @iukguy1 4 роки тому +7

    First time i heard this song today after listening it sang by two little girls on u tube. This is absolutely stunning song. Where was it all thease years?

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 роки тому

    Pema rasai rasai rahsin hanga......

  • @kalpagalappaththi3677
    @kalpagalappaththi3677 8 років тому +5

    Just amazing ❤

  • @hiru_rathnayaka
    @hiru_rathnayaka 8 років тому +2

    Beautiful song.. Love it.. ❤❤

  • @jivithetaowadanak5096
    @jivithetaowadanak5096 5 років тому +3

    Mage isuru ge asama song aka❤️

  • @sithru4455
    @sithru4455 4 роки тому +1

    Harima lassanai😘😘

  • @marionjayasuriya3857
    @marionjayasuriya3857 8 років тому +5

    two talented artists -beautiful