2FORTY2 Feat. Devashrie | කෙසේ කියන්නද (Kese Kiyannada) | Original Song - Milton Mallawarachchi |

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 312

  • @samansaman2520
    @samansaman2520 11 місяців тому +80

    මේ වගේ සිංදු අලුතෙන් හදන්න දක්ශ නිර්මාණය කරුවෝ නැත.. 😢අවුරුදු 30. 40.ක් ගියත් කවුරු ගැයූ වත් මේ වා ලස්සනයි.. ලස්සනයි ❤️

  • @BandaraDmw
    @BandaraDmw 9 місяців тому +11

    හරිම ලස්සනයි.මම කිහිප සැරයක් බැලුවා.

  • @wayambasansadaya
    @wayambasansadaya 10 місяців тому +12

    කෙසේ කියන්නද
    ඔබ මා අතහැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා
    කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා....
    කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා
    සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා
    මවිසින් ඔබ අත්හළෙමි යි පවසමි
    ලොවටම ඇසෙන නියා....

  • @ronperera7221
    @ronperera7221 11 місяців тому +17

    The synergy, fusion,combo of 242 and Devashrie is out of this world.The best word to describe is Mesmerising!.

  • @christopherperis1647
    @christopherperis1647 11 місяців тому +15

    She takes high pitch very well she has talent and superb voice great singing keep it up

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 11 місяців тому +7

    ඒ ගීතයට අලුත්ම රසයක්.
    (මගෙ රත්තරනේ ලස්සන.)

  • @veronpathirana9833
    @veronpathirana9833 11 місяців тому +27

    2 Forty 2 ❤️ බලන් ඉන්න ආසයි සෙට් එකම ලස්සන හිනාවක් එක්ක ලස්සනට play කරන එක 😍

  • @MalikNanayakkara
    @MalikNanayakkara 11 місяців тому +14

    Magnificent. She sure has an Angelic voice. Well backed up too by Billy & the gang

  • @igcas
    @igcas Рік тому +50

    ෆොන් පැත්තක දාල සින්දුව එන්ජෝයි කරන මිනිස්සු ඉන්නවා දැකීම සතුටක්. Devashri ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 9 місяців тому +4

    Ooh...she is so beautiful

  • @TheIsuruSL
    @TheIsuruSL 9 місяців тому +5

    Reading comments while listening to this.... තවත් රසවත් ❤

  • @kt643
    @kt643 Рік тому +14

    මේ ප්ලේ ලිස්ට් එකේ සින්දු බලල බලල තියෙන්නෙ. අලුත් සින්දු ඕනෙ... 2Forty2❤️❤️😘😘

  • @chandanaariyadasa3706
    @chandanaariyadasa3706 8 місяців тому +9

    Fantastic, marvelous both singing and facial expression

  • @GayaniDharmapriya
    @GayaniDharmapriya 2 місяці тому +4

    මගේ මුවින් මම ලොවට කියා ඇත
    ඔබ ගුනවත් කියලා..❤️❤️

  • @RanjitW2000
    @RanjitW2000 4 місяці тому +2

    Seventies songs are never to be beaten! Still popular fifty years later among the old and young crowd. Thansk to artists like Claraence, Milton and the harmony groups etc; etc;

  • @sandunsamantha8798
    @sandunsamantha8798 Рік тому +4

    2 Forty 2 - Billy Sir Thnk U verry much...
    Uparima rasa vidinwa..
    Bawanawak wge
    Kisidu haniyk na.

  • @lesleythamel9751
    @lesleythamel9751 11 місяців тому +43

    Milton ....oba කොහෙද ......මෙන්න ලස්සන duwek ඔයාගෙ song එකක් sing කරනවා ලස්සනට .....

    • @thusharadiunugala1127
      @thusharadiunugala1127 6 місяців тому +2

      දරුව නම් ලස්සනයි. ඒත් සින්දුව කියන විදිය නම් අන්තිමයි.

    • @ellamahasangamaya6111
      @ellamahasangamaya6111 3 місяці тому +2

      @@thusharadiunugala1127me lssnai lssnai kiya kiya commnts gdk tiyenne e ayagema acc walin daana comments. sindu kanawa kiyak hri hoyagnna aluth deyak krnne ne

    • @Damminda
      @Damminda 11 днів тому

      @@thusharadiunugala1127anemanda oya?

    • @Damminda
      @Damminda 11 днів тому

      @@ellamahasangamaya6111Angoda yanna oyath

  • @GayanthiPereraArt
    @GayanthiPereraArt Рік тому +12

    Always Loving Devashrie with Billy Fernando and 2Forty2. Been your fans for years....one of you guys actually played at our wedding 21 years ago!! Good luck and all the very best.....keep wowing us with your wonderful tunes xxx

    • @Devashrie1
      @Devashrie1 Рік тому +3

      means so much to me, thank you🙏🏽

    • @GayanthiPereraArt
      @GayanthiPereraArt 11 місяців тому +1

      @@Devashrie1 hi, been a fan since I saw you singing with Mahesh Denipitiya at Musaeus College Auditorium years ago at a BNS concert.... your voice is sublime 💓

    • @JaneDoe-te3uw
      @JaneDoe-te3uw 8 місяців тому

      I came across this video very recently and didn’t know anything about you or the band. I love your voice

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 7 місяців тому +4

    I dearly love to listen to this song.
    Well done Devashrie.....

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 8 місяців тому +8

    අහම්බෙන් සෙට් උනේ...මේ සෙට් එක හොය හොයා බලනව සිංදු...❤

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 11 місяців тому +6

    music by the legend, clarence.

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 Рік тому +10

    What an angelic voice to comfort me... .❤❤

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 11 місяців тому +3

    Fantastic ! No words to express my self , listened to you guys at the Hilton 31st eve night , you are the BEST ! Love you guys !

  • @teamaustralian
    @teamaustralian 11 місяців тому +9

    Brilliant singing!

  • @maxieperera7476
    @maxieperera7476 6 місяців тому +2

    Fantastic Devashrie putha, May God Bless you, more and more towards entertaining the music lovers who are tired of the Politicians at this around. Jayaweva to the new Regime.

  • @arjunas6683
    @arjunas6683 11 місяців тому +6

    What a wonderful performance
    .congratulations to all the band members...keep up the good work ❤

  • @kasa4607
    @kasa4607 7 місяців тому +1

    Devashri, She is a charming beauty , her voice is spectacular. Song is a master piece. Billy aiya is lucky to have her by his side professionally and personally.

  • @puranappu8043
    @puranappu8043 9 місяців тому +19

    If it wasn't for Jothipala Miltan malawarachi and Clarance industry would be dead!

    • @upalislk6553
      @upalislk6553 2 місяці тому

      😢😢😢 exactly correct 💯💯

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 6 місяців тому +1

    අලුත්ම රසයක් ඒ ගීතයට හරිම ලස්සනයි ජය ❤️❤️ බුදුසරණයි!!

  • @sunimalpremakumara6201
    @sunimalpremakumara6201 Рік тому +9

    හරිම ලස්සනයි 🏆️🏆️🏆️

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 Рік тому +8

    මරු වොයිස් එක❤

  • @clivejay823
    @clivejay823 Рік тому +4

    Excellent voice. Sweet. I really enjoyed.

  • @virajjanitha4811
    @virajjanitha4811 11 місяців тому +9

    Amazing voice🌷

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 11 місяців тому +3

    Milton Mallawarachchi's emotional singing is Outstanding 🌷❤🙏

  • @deesticco1719
    @deesticco1719 11 місяців тому +4

    Beautifully sung the romantic lyrics ! Reminds of Clarence style, the Best!

  • @namaldesilva1905
    @namaldesilva1905 11 місяців тому +2

    Thank you Deva Sri & 242 for lovely remaking of old songs.👍

  • @rozanneliza2415
    @rozanneliza2415 3 місяці тому

    It takes one hour and forty minutes to drive home and this is the only song I will ever listen cause her voice is so so amazing and love to hear it again and again
    2 forty 2 Love ❤ you guys.

  • @waruniperera1941
    @waruniperera1941 4 місяці тому +1

    ආදරෙයි හැමදාම ත් මේ සිංදු වට❤ ලස්සන ම ලස්සන යි🌹

  • @pubuduwijesundara3987
    @pubuduwijesundara3987 11 місяців тому +1

    කෙසේ කියන්නද
    ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා
    කිසිවකු කිසිවිට
    අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව
    දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා
    කෙසේ කියන්නද
    ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා
    සෙනෙහස බිදුනද
    මේ අවමානෙන්
    ගැලවිය යුතු හින්දා
    මවිසින් ඔබ අත්
    හලෙමියි පවසමි
    ලොවටම ඇසෙන නියා
    කෙසේ කියන්නද
    ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා

  • @nissankanissanka2788
    @nissankanissanka2788 2 місяці тому

    Harema talant sister

  • @kumudubandarage
    @kumudubandarage 11 місяців тому +3

    Amazing voice, its angelic!

  • @antonvanderwall3830
    @antonvanderwall3830 Рік тому +4

    Superb Devashri. ❤ U 2forty2

  • @malindriseneviratne2531
    @malindriseneviratne2531 11 місяців тому +4

    Quality music

  • @ashokaprasad7164
    @ashokaprasad7164 9 місяців тому +1

    Woow akki

  • @milanifernando229
    @milanifernando229 2 місяці тому

    Harima lassanai putha 👍👍❤️❤️🙏🙏

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 2 місяці тому

    Always loved to hear this beautiful song 🌹🌹🌹

  • @supipiamanda6045
    @supipiamanda6045 9 місяців тому +1

    ලොව මට එරේහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා😢❤

  • @manolikumari8506
    @manolikumari8506 7 місяців тому +3

    හරිම ලස්සනයි

  • @ramanifernando1094
    @ramanifernando1094 10 місяців тому

    Harima lassani group ekkath niyami Hina wewi.

  • @premithmendis8004
    @premithmendis8004 11 місяців тому +1

    My favorite singer. Love you akki always

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 11 місяців тому +2

    Very sentimental song.All the best.

  • @bhatiyasiriwardena6821
    @bhatiyasiriwardena6821 Рік тому +3

    Super voice
    Super singing

  • @sunilpeiris9855
    @sunilpeiris9855 11 місяців тому

    I always enjoy your soothing voice. It is a god gift. we need more new songs.
    Warm Regards

  • @upalislk6553
    @upalislk6553 2 місяці тому

    ❤❤ legendary songs sang by the legend.. cencharys never die this great songs... ❤️❤️❤️❤️❤️

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 5 місяців тому

    ගීත රසයෙන් අර්ථවත් සිංදු මිහිරිය ...

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 Місяць тому

    Lassanai hari...m.a

  • @maheshperera1892
    @maheshperera1892 11 місяців тому +4

    What a package. She has everything.

  • @ruwandesilva7643
    @ruwandesilva7643 3 місяці тому

    a blessed voice...

  • @ipriyanthaamarasinghe9496
    @ipriyanthaamarasinghe9496 10 місяців тому

    Soft and smooth music Billy thanks

  • @nevillefernando8078
    @nevillefernando8078 10 місяців тому

    Excellent..keep it up daughter, you are a truely legend..

  • @osuraekanayake5346
    @osuraekanayake5346 Рік тому +4

    ❤amazing voice

  • @roygunewardene4637
    @roygunewardene4637 9 місяців тому

    Very soothing song.nice

  • @lalani-vh5rt
    @lalani-vh5rt 10 місяців тому

    මාරම ආසයි මේ song එකට.හැමදාම හවස් වරුවේ අහනවා

  • @PriyanthaWarnakulasooriya-f9m
    @PriyanthaWarnakulasooriya-f9m 7 місяців тому +2

    Lassanayi lsssanayi Miltongen passe ahapu lassanama sing eka

  • @VirajRathnayake-c5i
    @VirajRathnayake-c5i 11 місяців тому

    Heart touching music and voice..

  • @lahirusupunchandra
    @lahirusupunchandra Рік тому +3

    These arrangements👌. Please upload full albem 🥺❤💌

  • @shehandetissera9417
    @shehandetissera9417 Рік тому +4

    ❤ just super .....

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 місяців тому +1

    ඒක නම් විශිෂ්ඨ ගැයුමක්.ස්තූතියි මිලින්ද

  • @StephenShanthi
    @StephenShanthi Рік тому +2

    Beautiful singing

  • @roygunewardene4637
    @roygunewardene4637 Місяць тому

    so soothing to hear❤

  • @chrishanthafernando6261
    @chrishanthafernando6261 Рік тому +4

    Awesome no words to say your voice❤❤❤❤❤

  • @sugeethadavid2245
    @sugeethadavid2245 9 місяців тому

    Lovely presentation

  • @ramanifernando1094
    @ramanifernando1094 10 місяців тому

    Very nice of play organ.

  • @roshikadesilva505
    @roshikadesilva505 11 місяців тому +2

    I'm blessed to be witnessed on this day ❤

  • @mayanthifernando8451
    @mayanthifernando8451 Рік тому +3

    Oh wow as always beautifully sung. ❤

  • @malkibridalkandy
    @malkibridalkandy 3 місяці тому

    My most favorite song in my teens❤️

  • @namalidunuwille3189
    @namalidunuwille3189 6 місяців тому

    One of my favorite groups ❤

  • @sampathsamare8012
    @sampathsamare8012 11 місяців тому +1

    I love this voice ❤❤Fantastic

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 7 місяців тому

    Emotions filled in the voice. 😘

  • @KUMARKTDS
    @KUMARKTDS 10 місяців тому

    My favourite song 🌹🌹🌹🌹🌹💖❤️💖❤️🙋🙋

  • @DineshAlwis-i7j
    @DineshAlwis-i7j 4 місяці тому

    Wow Super Voice

  • @lasith980
    @lasith980 10 місяців тому

    Wow! Wonderful performance overall

  • @mrdabba
    @mrdabba 11 місяців тому +2

    Devashri has a very soothing voice. ❤❤❤

  • @ramanifernando1094
    @ramanifernando1094 10 місяців тому

    Music group is very nice.

  • @tharindunadeeshan2172
    @tharindunadeeshan2172 Рік тому +1

    Such a pretty cute🖤 smile and voice..🥺🥰

  • @shamakajaanathperera1348
    @shamakajaanathperera1348 6 місяців тому

    හරිම ලස්සනයි!

  • @tharin1862
    @tharin1862 Рік тому +3

    Wooow.. Voice is Bawanawak

  • @AmilaJayalath-uy7ps
    @AmilaJayalath-uy7ps 11 місяців тому

    Fatta aaye kiyanda wachanana kochchara ahuwath epaa wennenaa ❤❤❤

  • @thevindukalubowila9215
    @thevindukalubowila9215 11 місяців тому +3

    Amazing recreation love it ❤️

  • @neelikadesilva4064
    @neelikadesilva4064 Рік тому +1

    Lovely cute voice

  • @SinhaPro5469
    @SinhaPro5469 20 днів тому

    Super❤

  • @vishan25
    @vishan25 11 місяців тому +1

    Amazing recreation, Brilliant singing ! I love it ❤

  • @sandunsamantha8798
    @sandunsamantha8798 Рік тому +1

    E voice eka ptta

  • @sepaliful
    @sepaliful Рік тому +1

    Share the place for next live show

  • @jathyadharmasena988
    @jathyadharmasena988 11 місяців тому

    Unbelievable ! Mesmerised ! Beautiful performance!❤❤❤❤ love u Devashrie!❤❤❤❤

  • @hiranthe5723
    @hiranthe5723 Рік тому +1

    nice to see you back in action Devashree!

  • @dilhanmirando1872
    @dilhanmirando1872 9 місяців тому

    Such a classic!

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 10 місяців тому

    beautiful gorgeous Devashrie ❤‍🔥🥺

  • @slafps6143
    @slafps6143 4 місяці тому

    supiri band ekak

  • @namaldesilva1905
    @namaldesilva1905 11 місяців тому

    Devashrie you are so sweet ♥️