Oyage vedio man hema ekakma balanawa akke mata hari sathutui hemadama Adaren sathutin inna mata punchi ge poddak hadaganna akkata puluwan udauwak karanna puluwannam akkata godak pin
Ape mahaththayage game gedara thiyenawa gahak gaha pirenna hadhila thama idila na iye balala awa idunama yanawa ammo meka dakkama iwasillak na ape gaha waraka duriyan
ඔහොම තමයි අක්කා ඉන්න ඔනේ. ජිවතය ඔයලා සරලව ගෙවනවා.. හරි අදරේයි තුන්දෙනාටම .. තෙරුවන් සරණයි ❤️
ගෙදර හැමෝම කන්න අකමැති වෙලා මං විතරක් වැඩිපුරම කන්න කැමති වෙන එක තමා පින...මගේනම් ආසම පලතුර....
😍
Indeed !!!
පිළිවෙල ,පිරිසිදු කම .හොද ගතිගුණ තියෙන කාන්තාවක් ඔබ ...ඔය තුන්දෙනා සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️
💛🙏
ඇත්තටම ගොඩක් නිහතමානී කෙනෙක්. ඒ වගේම කියන්නම ඕනේ පුංචි පුතාට එයාල කන බොන හැමදේම ඒයාල දෙනවා. ඒක තමයි වෙන්නත් ඕනේ දේ . බොරු විකාර නැති පොලවේ පය ගහල ජීවත් වෙන ලස්සන පවුලක්.💐💐💐❤️
Theruwan saranay dewe pihitay dergau wewa
Oya harima vasanavanthai Roshan ayiye adarei
Oyage vedio man hema ekakma balanawa akke mata hari sathutui hemadama Adaren sathutin inna mata punchi ge poddak hadaganna akkata puluwan udauwak karanna puluwannam akkata godak pin
Ayalanam udau karana akakna..sirasa gam maddata kiyanna.....
ඔයාලා කොහෙද ඉන්නේ
@@ridmapilapitiya man inne diulapitiye assennawathta game
Akkata puluwannam mata number eka denna man wisthara kiyannam akkata godak pin Apita udau karanna
බොරු සෝබන නැති පවුලක් ..හරිම ෂෝක් දරු පැටියා හරිම හොඳයි... හැමෝටම බුදු සරණයි
😍💛
Akke..mata udau karanna puluwanda
මං ආසම චරිතයක් රොෂාන් පිලපිටිය කියන්නේ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.. ජේසු පිහිටයි
😍
අයියයි අක්කියී දෙන්නම හරිම සරල විදිහට ජීවත් වෙන නිරහන්කාර යුවලක්.. රන්ගනය අතිනුත් අති විශිෂ්ඨයි... ආදරෙයි හැමදාම
😍🙏
thawa poddai ayye akke 100k suba pathum adaraniya dennek oyala
Lassanai asa hituna kanna kela gilla
මාරම හොද ගතිගුණ තියෙන කෙනෙක්.පෙර වාසනාවකට අයියට ඔයා වගේ කෙනෙක් ලැබිලා තියෙන්නේ.අයියේ රැකගන්න අක්කව මලක් වගේ .ආදරයෙන් අයියේ.බුදු සරණයි..❤️❤️❤️
ස්තූතියි💛🙏
d
Akanam aththa
Araki akka hitiynam weleee wel neeeee
කැමතිම නළුවෙක් ❤️
Harima lassanata jeewat wena paulak.. Roshan ayya harima nihatamani..budu saranai dewi phitai ❤️❤️❤️
😍
Roshan malli, api oyata aderei. Oya hari daksha naluwek. ♥️♥️♥️
Akkigen igena gnn thiyna ewa gdy apita.....mn asama charithyk akki ❤️❤️❤️
😍
Akki oyagei ayyagei nihathamai kamatai sarala kamatai mama godak kamathi ogollange paulata godak adarei 😍😍😍💖💖💖💮💮💐💐💐
Duriyan wala wala ,warakakiyala dekak thiyenawa kiyala danagaththe ada.thank you ridma
Math godak asai duriyam kanna.😋ape gas dekk tiyenawa .thama waten na habai.hamadama sathutin inna hamoma ❤️❤️bs🙏🙏
😍💛
Roshan aiyage jewithe una hodama de chathunthaka nathi una eka,😊😊😊😊👍👍ehnm mehema pin kadak laben nanr,,😍😍adarei nangi ,,
Niyamai akke bs oya thun denthama
දූරියන් කාලා නැති මම .. 😥😥... කාලා නැත්තෙ නම් ගදට ඒත් හරි රසයිලු නේද .. මගේ යාලුවෙක් ගියා එයාගෙ රටට එද්දින් ගේන්න කීවා රස බලන්න ... අලි පේර මගෙත් ආසම කෑම .. 😘😘😘😘😘...
😍
Malli oyage ranganaya patta athal. Para dige charithya hina wewi ballane. Mallita hoda nangi babek hamba wela thiyenawa.
Theruwan saranai. 🙏🙏🙏
❤️
Hoda video wak thank you jp israel
❤️
Ane dakiddi asai...adaraniya punchi kedellak...budu saranai oyalata ...💖💖💖
😍
චූටි පුතා මෙහෙම දූරියන් කනවා දැක්කාම ආසා හිතෙනවා ...
Mama asama palathurak duriyan eth adai dena gaththe duriyan walath wela waraka thiyanawa kiyala 😍😍😍😍🥰🥰🥰🥰
හරිම ආදණීය,ආදර්ශමත් ලස්සන පවුලක්.බුදු සරණය!👍👍👍
😍💛
දුරියන් කියන්නෙ මගෙත් අාසම පලතුරක් 😍
Apo avala gada, 🤢
Ane mageth asama kama.oyalage paula hamatama adarsayak. Budu saranai nangiyo
💛
Mama.duriyan.kanne.ne.kala.balanna.ooni.oya.ada.lassanai..rahul.sudu.puthage.konde.aye.kepuwada.oya..nam.godak.hoda.kenek.oyalata.budu.saranai
😍
ape gedara gahak thiyei ☺
Oya gena kiyanna wachana enne ne ane mata kohoma patan gannada kiyala a tharamatama oya hodai ane manika hemadama sathutin niragiwa inna labewa godak adarei budu saranai 😍😍😍
Akke ada thamay denagaththe raum gediwala madulu wediy kiyala oyagen. Thank you 🌹❤🌹😍🌹😍😍😍
Ape gedata gahak thiyenawa..thawa gedith 5 k vithara ithuru wela thiyanawa..api peretha kamak api galle..❤️
තව අවුරුදු කිහිපයකින් රිද්මා දූරියන් ගහකුත් ගෙදර වත්තෙහදලා පෙන්නන්නත් බැරි නැහැ 🤣 ආදරෙයි ඒ සරළ කමට ❤️🙏
😀 ඒක ඇත්ත 😍
Ou ne
Matath hithuna
Man godaaak adare kenek oya nangi🥰🥰🥰🥰
😍💛❤️
කුවේට් වලින් මම බලන්නේ ඔයාලාට බුදුසරණයි
😍💛
නංගි ඔයාගෙ videos බලන්න හරිම ආස හිතෙනවා .අලුත් video එකක් දාපු ගමන්ම මම බලනවා.මගෙ දුවත් ඒවා බලන්න හරිම ආසයි .ඔයාල තුන්දෙනාට බුදුසරණයි.ජේසු පිහිටයි .
😍💛
Ana kohada ma
karana. kiyana.yana gaman welata oyalata Devipihitai.budusaranai..👍😁🙏🙏🙏😍
Tnx akki oya api monewa hri deyak ahuwath reply krnew athtama oya godak honda kenek adarei .......dn ine posh waga penne dagalana niliyanata wada oya honda kenek .....👍❤️😍😚
අපේ ගෙදර ගස් තුනක් තියෙනවා..මේ කාලෙ නම් ඇති වෙන්න කනවා.ඒ කාලෙ තාත්තා අපිට කන්න ගස් පැල කර නිසා අද අපිට හිතේ හැටියට කන්න පුලුවන්.අවුරුදු 20ක් විතර ගස් ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තෙ.දූරියන් පලතුරු ලොවේ රජු. රස හදුනන්නෝ පිං ඇත්තෝ😊
Wikunanawada
අපි එන්නද
ඔව් විකුණනවා...මේ දවස් වල හරියට දූරියන් හොරුත් ඉන්නවා ඉතින්. 😁වෙන කවුරුත් නෙමෙයි ඉතින් ගමේම අය තමා🙊
😍
Hodaine
අම්මෝ දූරියන්.... මට නම් ඉතින් පිස්සුවක් තමා...😋😋...❤️❤️❤️❤️
😍✌️
මමත් හරිම ආසයි දූරියන් වලට ❤️අපිත් කෑවා අක්කේ දූරියන් නීරෝගිව සතුටින් පරිස්සමින් ඉන්න .
😍
අපේ පැත්තේ නම් අක්කේ දූරියන් ගස් තියෙනෝ
Adarei utthiya kumaruni
Oyage ragapema athi visithai mahaviru pandu eka nowaradawa balanawa
Duriyan onnam enda ape pette merigama
❤️
Akki buddima jayashingha Dr lama rohala Dr kenekde ???
ඔව්
Ammo උත්තිය මාමා😌💗
Roshan aiya harima ahinsaka patai😍
අපේ ගහෙත් ගෙඩි පිරිලා තියෙනවා ..තවම ඉදිලා මදි ....මාත් හරිම අාසයි ඒවට.. අක්කි හැමදාම සතුටින් ඉන්න තුන්දෙනා එක්ක බුදුසරණයි ඔයාලට 😘😘😘
😍💛
@@ridmapilapitiya ĺ
මගේ ජීවිතේ මං දැක්ක ලස්සනම..
ආදරණීය පවුලක්..දන්න දවසේ ඉඳන් මං ගොඩක්..
ගරු කරපු නිහතමානී චරිතයක් අය්යේ ඔයා..ඔයාට ලැබෙන්න ඕන කෙනා ලැබුණා..අක්කා කියන්නේ මැණිකත්...පුතා කියන්නේ සම්පතක්..අයියාට හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ❤❤🙏🙏
🙏💛😍
රොශාන් නැමැති ලස්සන හදවතක් ඇති නලුවාට එවැනිම ලස්සන බාර්‍යාවක් ලැබීම ගැන සන්තෝෂයි .
මන් නම් ආසම අලිපේර සුදු..අම්මෝ ඉතින්..🤗😋 ඔයාලා හරි ෂෝක් අනේ රස කෑම ක් කන අපූරුව රස කතා එක්ක..ආදරේ හිතෙනවා..සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
Api ada kalata prayoganavath vena thawa video ekak genavada akki godak adarei💖😍😍😍🌹🌹
නානා දුරියන් කන්න වගේ ලෑස්ති... බලාගෙන කටු තියනවා 😅😅😅🥰
Ridma pila pitiyata danne kanda vitaramada koheda
අම්මෝ ඕවගෙ රස දන්නෝ දනිති 😋 කන්න පුරුදු උනොත් ගාන කීයයි කිව්වත් අර ගන්නවා 😋😋 ඉස්සර මමත් ඕවා ගෙදරට ගේනවටවත් කැමති නෑ.ඒත් එක දවසයි කෑවේ.ඒ වගේ රස දෙයක් මං කවදාවත් කාලා තිබුනේ නෑ ඊට කලින්.. එදා ඉදන් ඉතින් .... 🤭 දැං ඒ සුවද එද්දී ඉන්නම බෑ
✌️😍
Eknm aththa😍
Matath ehemai une
අම්මෝ ඒක නම් ඇත්ත
ඔකෙ ගද කාලා බල්ද්දි රස
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!! සියලු දෙව් පිහිටයි!!!
😍
oyalage lassana adaraniiyama paulak api adaren suba pathanava
😍
Ane nangiyooo oya nam marama hodai....
Roshan aiya godak wasanawanthai akke oyawage kenek labanna💕💕💕rahul menika den godak lassanai😍😍😍💕
😍💛
පිරිමැස්ම,,,පළිවෙල,,අපේකම,,මෙි සියල්ලම පිරැණු කාන්තාවක් ඔබ,,,රොෂාන් අයියත් එහෙමමයි,,,දෙන්නා හොදට ගැළපෙනවා,,පුතාත් ආදර්ශයට ගන්නෙ ඔයාලව නිසා එයත් පොළවෙ පය ගහල ඉන්න දරැවෙක් වෙයි,,බුදු සරණයි,,
😍💛🙏
E gedra patta
ammoh duriyan♥️
Garden එක මාරම ලස්සනයී පිලිවෙලයි ,,දූරියන් නම් ඉතින් මන් කන්නේ නෑ ,😊
😍
Ape mahaththayage game gedara thiyenawa gahak gaha pirenna hadhila thama idila na iye balala awa idunama yanawa ammo meka dakkama iwasillak na ape gaha waraka duriyan
😍
නියමයි නෙ...
Roshan ayye obe pawle hamotama budusaranai. Harima sarala family ekak
Ammo mewa kanne kohomada apita nam ♥ kanna beni
Perfect mama asama duuriyan waaaaaaw Akka lassanai Ayya putha good luck perfect good luck 👍👍👍👍💖💖💖💖
😍💛
Durian atayak pala karannooo theruwan saranai mama nuwara sita ❤❤❤❤❤
😍
Mmmm Durian 🙂apith innawa nangi 😍parissamin budusarani 🙏😎❤️
😍
මං දැක්ක බොරු සෝබන නැති සරල ලස්සන ආදරණීය පවුලක් ❤
රිද්මගෙ වගාවට දූරියන් ගහක් අඩුයි කියලා හිතුනා මටනම් හරිම ලස්සන පවුලක් තෙරුවන් සරනයි
😍❤️
හරිම අහිංසක නිහතමානී පෙනුමක් තියෙන කෙනෙක් රොෂාන් පිලපිටිය. බොරු සෝබන නෑ
oyala dennata godak adaryi.hamadamath satutin inna.oyala denna hari wasanawanthayi dennata denna hodata galapenawa oyalage paule hamotama bs.dp.parissamen inna.
😍
My favorite frut. Baba harima shok. Adaranuya family eka.
😍
Ammoooooo akkiyo owaga Rasa Man Asama oya rasata maga palawani ahara Oka thamai
😍
Aneeee 🥺🥺 mgee asama පලතුර... 😋😋😍😍
රිද්මවගේඅහිංසක ඉතාම සරල ගුනයහපත්කෙනෙක් දකින්නත්ආසයි
Asama ne duriyan 😂😂
Ape gahe duriyan tamai duuriyan patta rasai aaaa😝😝
Mn nam kannema ne akki duriyan gadsi mata wameta wage
Roshan aiya patta ahinsakai ne.man hithuwe darunu kenek kiyala.😂😂😂😂 para dige nanayakkaraya kiyala kiyannawath bahane...😆😆😆 adarei thun denatama budu saranai ..😍😍😍
😍💛
අපේ පැත්තෙත් ගොඩක් ගෙවල්වල දූරියන් ගහ ගානෙ වගේ තියනවා..දූරියන් හැඳෙන කාලෙට පැත්තම සුවඳයි....😁😁😁
😂😂😂
Nangi dana hema vidiyo akakma api balanawa nangi .mama harima kemathi oyage gathi guna walata.oyawai ,roshan aiyawai ,babawai balanna harima kemathi.kohomada ithin api oyalawa balanne
Hammooo my favourite. E rasanam pissuwak neda akki😋🤗😜😛😋😋
😍
Budusarani oyalata
බුදු සරනයි ලස්සන පව්ලක්
😍
Notification eka dekka gamanmai beluwe. Harima lassana family ekak.
😍❤️
සුවදේ.....බෑ...... මං හරිම ආසයි මේ දූරියන් සුවදටත්. රසවත්, ගුණවත්, අමුතුම සුවදක් ඇති පලතුරක්. සුභ දවසක්.
😍
Niyamai akki all the best 👍
Ane kiyanna ko oya durian kohenda gatte. Place eka kiyanna
තලවතුගොඩ
Thanks
මෙන්න වයිෆ් ...නියමයි ❤❤
Roshan ayya Dan thamai piliwalakata jiwath wenne. Sobana ne .polawe paya gahala oyala jiwath wenawa.asai.
😍💛
Mama asama palathura 4 parak kawa dan math wala inna ath kanna puluwan 😍😍😍
😍
රොෂාන් oyaල හරිම saralai. බුදුසරණයි
😍💛
Nice femily..i love you❤❤❤❤❤❤
duuriyan walath walai,warakai dekak thiyenawada?
ඔව්
මන් දැකපු ලස්සනම ආදරනීය family එකක් ❤❤❤
Pawulak ekata inna kota harima siriyawak wasanawak. Dewi pihitai !
Lassana family ekka ❤❤
😍💛
Adarei nangi saudi sita jayashri
රවුම් ගෙඩි තමා ඕනෙ..ගැහැණු මොලේ තමයි මොලේ...ඒවගෙ මදුලු තියෙනවා..අනිත්වා පුස්..කන්න කන්න ආස හිතෙන දූරියන්❤❤❤
😍💛
@@ridmapilapitiya 🤗❤❤❤