Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද කොල්ලෝ ටිකක් තනි කෙල්ලෙක් බය නැතුව යන්න පුලුවන් හොද කොල්ලෝ ටිකක් හම්බුනා නේද. ❤
ඔව් ඒ වගේ හොඳ අය මටත් හම්බෙලා තියෙනවා තනියම ට්‍රැවල් කරද්දි 🙃❤️
@@TravelWithJuliya98mama thaniyama nuwaraeliye yanna hithagena innawa.thaniyama ganu lamayekta arakshithawa baya nathuwa nawathinna puluwan thanak dannawa nam kiyanna puluwanda ?
@@sujathajayasinghe8927 මට අවු 23 යි. mn girl knk....කොලබ ඉඳන් මහියන්ගනයට තනියම ගියා ..දවස් දෙකක ගමනක්...Kandy වල නැවතුනා රෑ අර තරුණ බෞද්ධ සභාවෙ (රජයෙ තැනක්..හරියට තානායමක් වගෙ ඒක) රු.1000 ක් දීලා තනි කාමරයක් හම්බවෙනවා බාත්රූම් පහසුකමුත් එක්ක....නුවරඑළියෙත් ඇති ඒ අයගෙම Branch එකක්..
මේ දරැවන් හැම දෙනාම ලංකාවේ හැමෝටම හොඳ ආදර්ශයක් ....❤❤❤තෙරැවන් සරණයි අපේ කෙල්ලව පරිස්සමෙන් අරන් ගිය කොලු පැටවු ටිකටත්....ඉක්මනින් ම අපේ කෙලි පැටියට මේ ගමන තනියෙම විදින්න හැකි වේවා ❤️❤️❤️❤️
Of course thanks
හැම ගමනක් ම තනියම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත එකට මාරම සතුටුයි දුවේ...
❤
ඔයා මාර brave අක්කෙ...ඇත්තමයි ඒ තැන් හරිම ලස්සනයි...ඒවා පෙන්වනවට ඔයාට පින්..❤ ඒ වගේමයි ඔයාව එක්ක ගිය boys ලට hats off...❤❤
දුව සුන්දර වන පියස අපට පෙන්වා දීම ගැන ඔයාට පින් ,ගොඩක් ස්තූතියි ❤ පරිස්සම් වන්න
ඒ හීනේ හැබෑ උන එක නම් මාර සතුටුයි 💚💚 ලංකාවේ හැමෝම අනිවාර්යයෙන් යන්න ඕනි ලස්සනම ගමනක් 🤩
අක්කව තව ටික දවසකින් TV chanel එකකින් ගනීවි ..travel වැඩසටහන් වලට ...නියමයි අක්කී ජය වේවා !!!👍👍👍👍
ස්තුතියි දුෂ්කර ගමන් මාර්ගයක ගිහින් මේ ස්වභාවය ධර්මයේ සුන්දරත්වය දැකගන්න සැලසුවාට ❤❤❤🌻🌻🌻
හරීම ලස්සන මනස්කාන්ත සුන්දර පරිසරයක පද්ධතියක් ඔබත් ඔබේ හිතවතුන් අපට රැගෙන ආවේ. ඔයාටත් උදව් කල හැමෝටමත් ස්තුතියි. තෙරුවන් සරණයි ඔයා හැමෝටම.
විශ්වයට ආදරය කරන විශ්විනි..නමටම ගැලපෙන සුන්දර දරුවෙක් ...❤️❤️❤️
දුවේ, ඔයාගෙ ඔය සුන්දර ගමන් වලටනියමටම ගැළපෙන සුන්දර සහකරුවෙක් ලැබේවා!
මාරම ලස්සනයි . පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ .කියන්න වචන නෑ.ඇස් දෙකට කදුළුත් ආව මේ video එක බලද්දි. ඒ තරම් පරිසරය සුන්දරයි. very, very thanks ඔයාට
පුතේ.මට හිතෙන විදිහට ඔයාට උතුම් නිවන හරි ලගයි.උතුම් තුනුරුවනේ සරනයි!
අනේ ඇත්තමයි මාරම පුදුමයි ඔයා ගැන. කොල්ලෝ ටිකත් හරි හිත හොඳ කොල්ලෝ ටිකක් උදව් කලා ගොඩක්. තවත් මේ වගේ ලස්සන ගමන් පරෙස්සමින් යන්න වාසනාව ලැබේවා ඔයාට. ❤️
අනේ පුතේ ඔයත් එක්ක ඔන්න පරිසරය වින්දා.ගොඩක් ස්තුතියි.තව තවත් ලස්සන තැන් පෙන්වන්න ශක්තිය ලැබේවා!. පරිස්සමින්.බුදුසරණයි.
සුපිරි අක්කෙ ඒ ගමන අමතක වෙන්නෑ. ජයම වේවා ❤🌻
අක්කි නම් මාරම lucky❤ ඒ තරම්ම සොබාදහම එක්ක,මාරම බැඳීමක් අක්කිට තිනවා, ඒ වගේම අනිත් පැත්තෙන් සොබාදහමත් ඒ ලස්සන හීන හැබෑ කර ගන්න ආශිර්වාද කරනවා, මේ Videos බලද්දි වෙනම ලෝකෙකට යන්වා වගේ❤ මගේ මව් රට තරම් ලස්සන රටක් තිබේද ඉතින්❤😊
Aththamai
සුපිරිම ගමන.. සුපිරි කොල්ලො ටිකක්... Thanks and wish you all the best..තෙරුවන් සරණයි🙏🙏🙏
ඔයා බලාපොරොත්තුව වෙන විදියට මේ ගමන තනිවම ගිහිල්ලා ඒ සුන්දරත්වය විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා...
ආසාවෙන් ඉන්න තැනක් යන්න knuckles මටත් ඉක්මනට ඒ හීනෙට යන්න පුලුවන් වේවා.. තනිකරම පිස්සුවක් 🌿🍃Thank you sis මේ දෙවල් මෙහෙම ලස්සනට පෙන්නනවට..❤
මමත් කැලේ යනවා වගේ හොද වීඩියෝවක් ආදරෙයි පරිසරයට,හැමදාම පරිස්සමින් යන්න තෙරුවන් සරණයි ♥️
කුැනැගල දිස්ත්‍රික්කයෙ මාවතගම තියනවා උග්ගල්පොත කියලා හරිම ලස්සනයි එකත් අපි යෙනුවෙන් යනනකෛ පාන්වන්නකො❤
මාවතගම කොහෙද? මම ඒ ළඟ ඉන්නෙ. පාර කියන්නකො pls
හන්දුරුක්කන්දත් ලස්සනයි.
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම 👍
24:18 මේ හරියෙ music එකත් එක්ක ඒ view එකට හෙන භූත feel එකක් ආවෙ මට විතරයිද.😩🤍 good luck අක්කා පරිස්සමින්.🤍
පරිස්සමට. ජය වේවා
අක්කේ පොන් එකෙන් වීඩියෝ edite කරන ඇප් ඒක මොකද්ද
පට්ට Video එක🤔😮🫢❤️💯😍🤗😊👌👍🙏
Solo hiker and mn saranna ekka video ekak karanna ko❤
Wow akkee...🥰🥰🥰...maarai..දියඇළි පාරාදීසයයි..කූඩැලු විමානයයි..🥹
AL ඉවර වෙලා ඇවිත් මුලින්ම බැලුවේ මේ video එක ❤❤❤
Akke oya බෝඹුරු ඇල්ල balanna ynna,ekath oyata loku athdakimak wewi,eka thiyenna nuwara eliye,ekath oya wagem harim lassana thenak
නියමයි
E nature eka addict wena ekak maarama behethak. Eka experience karanawa kiyannema godak lucky oya godak lucky akki. Math godak asawen inna dream ekak. Oya widina e dewal mehema aran enawata thank you. Keep it up. Budusaranai oyata.oyala wge girlsla thamai me ratata ona.pissuwa wadi karapu vlog ekak 🍀❤️👍🥰
මග හැරුන ඒවා ටිකක් ඉක්මනින් යන්න ලැබෙයි නංගී.. මේ ගමනත් හරිම සුන්දරයි...💚🌿
ඔයාගේ හිතට තවත් ශක්තිය ලැබේවා නංගියා හරිම ලස්සනයි ❤
නියමයි අක්කේ.... 🖤 ආසයි ඔයා එක්ක ඇවිදින්න පරිසරය විදින ගමන්. 💚
අම්මෝ පිස්සුවක් දැන්නම් flying me😁❤❤️🥀🍃
ගොඩක් ස්තූතියි ❤
First time I saw the girl vlogging in the forest alone and I appreciate your efforts 🙏
පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ , එ සුන්දරත්වය විදින්න නම් ලංකාවට අපු ගමන් යන්නම ඔනේ ගමනක්, විඩියෝ එක බලනකොටත් මාරම සැහැල්ලුවක් දැනේන්නේ මනසට..🌹☘️💚☘️
අක්කා use කරන GoPro එක මොකද්ද?
I really thank all guys there helping you for this great adventure wow it’s mind blowing,exciting and extraordinary
Thanks. It's really beautiful. You presentation also very good.
❤❤ සොබාදහම ඔයා ව.rakivi.....❤❤
මරු කොටින්ම කිවොත් පිස්සුවක් 🥰😍❤💭💚🖇️
විඳින්න ❤
extreme destinations.. thank you
Ada සමාජයට ආදර්ශයක් ගන්න පුලුවන් kollo tika
wadanaya harima amihiri, sadde vadi sadde nathath aulak na
Wow the falls were fantastic
Wow super awesome fantastic lovely vlog Thank U so much for your great amazing experience shared with us. Darling oyata godak pin 🙏🤩🥰😘🤗
It’s an extremely adventurous hike tour
කුඩැල්ලන්ගෙන් බේරීමට ලුණුකුඩු දියකර දණ හිසින් පහල කකුල්වල ගන්න, එය ජලයට සේදී ගියහොත් නැවත ගන්න. කුඩැල්ලන්ගේ විෂ අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව මතක තබා ගන්න
ගොඩක් ස්තූතියි මෙහෙ කූඩැල්ලො ගොඩක් හිටිය. 😊
ජයවේවා❤ අක්කේ ❤ පරිස්සමෙන් ❤
Godak lassanai thawath me wage vidiyo oni hode budu saranai
මේ තෙල්ගමු ඔයද
Good luck කෙල්ලේ
අදත් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
සුපිරි ල්න්කාව කියන්නෙ ඩිව්‍යලොකයක් තමයි ස්වභාව ඩර්මය විශ්වස කරන්න වාරඩින්න විඩිහක් නම් ne
නියමයි අනේ ❤️❤️❤️ මාරම ලස්සනයි නේද අක්කේ 🥰 ඔයා නම් නියමයි 👍😘 ඒ views මාරම ලස්සනයි 🥰 පරිස්සමින් 👍 ඔයා වගේ කෙල්ලෙක් මෙහෙම යනවා කියන්නේ තනියම 💖 ඉතින් 👍👍👍 පරිස්සමින් බුදුසරණයි 🙏 අක්කි යෝ 🥺💜
RKP යන්නේ නැද්ද අක්කේ.මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 👍
Ane.harima.lassani.kiyanna.wachana.na.parissamen.budu.saranai
Brautiful Video but very scary.Good you joined others.Bless all of you❤Rosiee
Thank you so much ❤
කලින් කිව්ව වගේම, ස්භාදහම මැව්ව එක් මැජික් එකක් ඔයා,අපිව මේ රටේම අතරමං කරවන 😘ඉදිරි ගමන සුභවේවා!
ඒ ලස්සන විඳිමු අපි රැකගෙන. ❤
මේක බලන කෙනෙක් මට කියනවද solo travel කරන ගෑනු ළමයෙක්ට නුවරඑළියේ රැට නවතින්න ආරක්‍ෂිත තැනක්? ගෑනු කෙනෙක් ඉන්න guest house එකක් වගේ
අම්මෝ කියන්න වචන නෑ පුතේ .හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි .වීඩියෝ එකකින් හරි මේ සුන්දරත්වය විදින්න අපිට ලබාදෙන පුතේ ඔයාව මේ සොබාදම් මාතාව රකිනවා හැමදාම ..සොබාදම් මාතාව විසින් තමයි ඔයාව මවල තියෙන්නේ.මට හිතෙන්නේ එහෙම .පරෙස්සමින් යන්න එන්න අපේ කැලෑ කෙල්ල .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට .ආදරෙයි පුතේ හැමදාම ..😃😃❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි .... අනේ කැලෑ කෙල්ල.... ඒ වචන දෙකට නම් හරිම ආස හිතුන. ❤
In fact, there is a wonderful beauty difference in these lovely trips alone. I also like to walk freely alone.😘💕💕💕💕
රකිමින් විදින්න ❤️❤️❤️
Nangi what a wonderful beauty no words to express❤
ඔයා boots සපත්තු දාන්න එය වඩාත් ලෙහෙසි කූඩැල්ලන් ගෙන් බේරෙන්න.. නැතිනම් දිගු socks දමන්න සපත්තු දෙක දානවා නම් පරිස්සමින් රකිමින් විදින්න
කූඩැල්ලො නැතුව දුකින් ආපු සුදුනෝනට කූඩැල්ලො මදි නොකියන්න කරෙත් නැගල යනෝ 😁පරෙස්සමින් හැමදාමත් 🫶❤️🙏
Patta...nangi...be careful ..Budusaranai...
ඒ ලස්සන
පිස්සුවක්...❤
නංගි ඔය ඔලුවෙ ගහල ඉන්න මාලු කට්ට වගේ කොන්ඩ කට්ට ඔහොම ගමන් වලට ගහන්න එපා.ඔය කටුව හරිම අවදානම්.බස් එකේ යද්දි රැක් එකේ තිබ්බ බෑග් එකක් වැටිල ඔය කට්ට ගහන් ඉදල ගෑනු ලමයෙක් මැරුන කතාවක් තියෙනව,වාහනයක් යද්දි බ්‍රේක් ගහන වෙලේ ඔය කට්ට බෙල්ලෙ වැදිලා මැරුන ඒව පවා අහල තියනව.ඔයත් යන්නෙ අවදානම් ගමන් නෙ.චූටි දෙයක් උනත් මතක් කරේ ඒකයි.ඔය කට්ට පාවිච්චි නොකරන තරමට ආරක්ශිතයි
Ane parissamin duwa hamadamath kiyanna wage apita oyage gamana sundara wage penunata oya kotharan abiyogayak gannawa adda thaniya bs
Hi hi...කෙල්ලේ...❤❤💯💯 බලාගෙනම හිටපු එක..❤
සුභ ගමන් බුදු සරණයි
Marama lassani akki ane hamadama meh waga video genna puluwannm hamadama apita balanna thibba athatma mara adambarai akki gana prissmin akki meh waga video ekk danakam thma balagana htya ❤
තව එකක් අරං එන්නම් ඉක්මනින්ම ❤
Video akanam lassanai ❤ aeeth background music ekanam not matching Akki
Niyamai thanks ❤🎉
Lassanai ❤❤❤❤❤❤ From Itali
උදව් කරපු කට්ටියගෙ මුහුණු ටික පෙන්නලා ස්තුති කරානම් වටිනවා .
අනිවාර්යෙන් ම
ඔව් මට group video එකක් ගන්න වුනේම නෑ... ඒක අඩුපාඩුවක් තමයි. මටත් ඒක පස්සෙ මතක් වුනේ... ඒම ගමනක් කලින් ගිහිල්ල video කරල නෑනෙ.. ඒත් ඒ මල්ලිල 14 දෙනා හරිමම හොඳයි.... ❤❤
@@aruns90ඔව් ඒක ලොකු අඩුපාඩුවක් . ඒක මට අමතක වුනානෙ. 😢
Harima lassana gamanak❤❤❤ane akke background music eka wenas karannako.😊
කැලේදි සිද්ධ වුණ භයානක සිද්ධි කියන්නකෝ❤️❤️
good luck..
හරිම ලස්සනයි මැණික 🙃❤️ කියන්න වචන නෑ, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔහොම තනියම ලොකු hiking කරන්න, මං තාම පොඩි ගමන් විතරයි ගිහින් තියෙන්නේ, ගොඩක් විස්තර රැගෙන ආවට ගොඩක් ස්තූතියි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Ane maru
Lassana දවසක්....
ඔව් ගොඩක් ලස්සන දවස් ටිකක්. ❤
ජීවිතේ සොයන්න ඔයට ලැබේවි
Harima lassani puthe.oyata piñ.prissamen putha.budusaranai
Oya maru
අදත් ගොඩක් ලස්සනයි අක්කේ 🥰🥰
Dawasata 2 3 gane short gahanna kella ❤💉🌍
Habai ada කට්ටිය nisa විඳින්න ටිකක් beri una කියලා හිතුනා . නැවති නැවති යන්න beri una නේද
කූඩැල්ලන්ට එන්න බැරිවෙන්න ලුනු සහ පොල්තෙල් කලවම් කරල සපත්තුවල ගාගන්න දුවේ
Woww 💚🍃🍀👣🧗♂️
Harima lassanai hamadamath adaraiii❤️❤️❤️❤️
❤❤❤ අදරෙඉ
Good luck❤❤🎉
ඔයාව කන්ටැක් කරන්න පුළුවන්ද sis ❤️
flying me ❤ දැක්කොත් මේකට පුලුවන් විසදුමක් දෙන්න.... ඔයාගේ වීඩියෝස් පුදුම ආසාවෙන් බලන්නේ.. මට දැනගන්න ඕනේ මේ වීඩියෝ ගතකිරීම් කරන්නේ මොනවගේ උපකරණයක් ආදාරයෙන්ද? දුරකථණයෙන්ද? දුරකථණයක්නං දුරකථණය රැදවීමට ගන්නා උපකරණය මොකක්ද?🥺මට පැහැදිලි කරලා දෙන්න සහෝදරිය... විශ්වමාතාව ඔබේ වන්දනාව හැමදාමත් සුරකින බව සත්‍යයක්.ඔබට ශක්තිය,ධෛර්යය නොඅඩුව ලැබේවා!❤
Supiriyak තමා අක්කේ ඔය ගමනන්.😍මමත් ගියා ❤️✨️
ඒක පිස්සුවක් නේද ❤
@@Vishwani ආයෙත් අහලා😍✨️.මටත් ඔයාට වගේම සිද්ධියක් තමා උනේ අක්කේ.තුන්හිස්ගලින් එහාට යන පාරක් ගැන කිසි අවබෝධයක් නැතුව map එකක් print කරන් ඇටන් වලින් එලි බහින්න ආව මමයි මගේ යාලුවො තුන්දෙනාට Kmp වාඩියට ඇවිල්ල ටික වෙලාවකින් තව සෙට් එකක් kmp වාඩියට එනවා.කස්ටිය එක්ක වැඩිය කතාවකට නන් සෙට් වුන් නෑ.මහන්සියටත් එක්ක එහෙම්ම රෑ කෑමත් අරන් නිදාගත්තා.එත් අනිත් සෙට් එකනන් නිදා ගත්තේ නෑ.එක්කනෙක් ඒ අස්සේ gitar එකකුත් අරන් ඇවිත් 😂❤️.ආයේ ඉතින් මොනවද.කස්ටිය සිංදු පලනවා😍💆.අපේ මායි තව යාලුවෙකු ඇරෙන්න අනිත් උන්දෙන්න නිදි 😂 .කට්ටියත් එක්ක එකතු වෙලා සිංදුවක් කියන එක ඒ වෙලාවේ වෙන vibe එකක්.අපි දෙන්නා ඉන්න තැනින් නගිට්ටා ආයෙ ඉතින් මොනවද කෙලින්ම එතන.අපිවත් ආදරෙයෙන් පිළිගත්තා ❤️.මහතුන් මාමවත් එකතු කරගත්ත අපි මාමගේ සිංදු වලින් රාත්‍රිය තව තවත් රසවත් කර ගත්තා.ඊට පස්සේ පොඩි කතාවකට සෙට් උනා.විස්තරයක් ඇහුවා .අපි කිවුවා ප්‍රධාන target එක තුන්හිස්ගල නගින එක තමා එතනින් එහාටත් යන්න අදහසක් තියෙනවා පාර ගැන අවබෝධයක් ලොකුවට නෑ කියලා අපි තුන්හිස්ගල කන්දමුදුන මුලින්ම දැක්ක වීඩියෝ වගයක් පෙන්නුවා.වැඩේ කියන්නේ එතන උන්ටික බඩ අල්ලන් හිනා වෙනවා.full confused අපි දෙන්නා🥲🤧.ඒපාර එතන එක්කෙනෙක් කියනවා ඔය වීඩියෝ මගේ කියලා.ඒ වෙලාවේ full හොල්මන් 😂.එක්කෙනෙක් මගේ phone එක අරන් මොකක්ද type කරල සිග්නල් සෙට් උනාම search කරල බලන්න කියල tiktok account එකේ නම ගැහුවා.ඒ ඉතින් වෙන කවුරුවත් නෙවේ ඔයාටත් හම්බුන කෙනාම තමා 😍🫂"saduwa" .ඒ එක්කම අනිත් දවසෙන් තුන්හිස්ගලින් පටන් අරන් ඇටන් දක්වා ගමන 12 දෙනෙකුගෙන් සමන්විත නඩයක් උනා.සුපිරියක් තමා ඉතින් ගමනනන්.😍කියන්න වචන නෑ.ගමන ලස්සන කරල දුන්නට "Saduwa" thank you bokka ❤️✨️.කස්ටියම ඇටන් ගමට ඇවිත් එතනින් නුවරටත් කස්ටියම bus එකේ ඇවිත් සතුටින් මතකයන් ගොඩක් එක්කරමින් විසිර ගියා ❤️🫂✨️.නොදන්න යලුවො සෙට් එකක් හම්බෙලා යාලුකම් අලුත්වුනා. මතක ගොඩක් ඉතිරි උනා .අමතක නොවන ගමනක් උනා.සියල්ලෝම සතුටින් විසිර ගියා 😍❤️✨️.............
Ane klin tibun calm music ek lssny akke❤
හොද කොල්ලෝ ටිකක් තනි කෙල්ලෙක් බය නැතුව යන්න පුලුවන් හොද කොල්ලෝ ටිකක් හම්බුනා නේද. ❤
ඔව් ඒ වගේ හොඳ අය මටත් හම්බෙලා තියෙනවා තනියම ට්‍රැවල් කරද්දි 🙃❤️
@@TravelWithJuliya98mama thaniyama nuwaraeliye yanna hithagena innawa.thaniyama ganu lamayekta arakshithawa baya nathuwa nawathinna puluwan thanak dannawa nam kiyanna puluwanda ?
@@sujathajayasinghe8927 මට අවු 23 යි. mn girl knk....කොලබ ඉඳන් මහියන්ගනයට තනියම ගියා ..දවස් දෙකක ගමනක්...
Kandy වල නැවතුනා රෑ අර තරුණ බෞද්ධ සභාවෙ (රජයෙ තැනක්..හරියට තානායමක් වගෙ ඒක) රු.1000 ක් දීලා තනි කාමරයක් හම්බවෙනවා බාත්රූම් පහසුකමුත් එක්ක....
නුවරඑළියෙත් ඇති ඒ අයගෙම Branch එකක්..
මේ දරැවන් හැම දෙනාම ලංකාවේ හැමෝටම හොඳ ආදර්ශයක් ....❤❤❤
තෙරැවන් සරණයි අපේ කෙල්ලව පරිස්සමෙන් අරන් ගිය කොලු පැටවු ටිකටත්....ඉක්මනින් ම අපේ කෙලි පැටියට මේ ගමන තනියෙම විදින්න හැකි වේවා ❤️❤️❤️❤️
Of course thanks
හැම ගමනක් ම තනියම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත එකට මාරම සතුටුයි දුවේ...
❤
ඔයා මාර brave අක්කෙ...ඇත්තමයි ඒ තැන් හරිම ලස්සනයි...ඒවා පෙන්වනවට ඔයාට පින්..❤ ඒ වගේමයි ඔයාව එක්ක ගිය boys ලට hats off...❤❤
දුව සුන්දර වන පියස අපට පෙන්වා දීම ගැන ඔයාට පින් ,ගොඩක් ස්තූතියි ❤ පරිස්සම් වන්න
ඒ හීනේ හැබෑ උන එක නම් මාර සතුටුයි 💚💚 ලංකාවේ හැමෝම අනිවාර්යයෙන් යන්න ඕනි ලස්සනම ගමනක් 🤩
අක්කව තව ටික දවසකින් TV chanel එකකින් ගනීවි ..travel වැඩසටහන් වලට ...නියමයි අක්කී ජය වේවා !!!👍👍👍👍
ස්තුතියි දුෂ්කර ගමන් මාර්ගයක ගිහින් මේ ස්වභාවය ධර්මයේ සුන්දරත්වය දැකගන්න සැලසුවාට
❤❤❤🌻🌻🌻
හරීම ලස්සන මනස්කාන්ත සුන්දර පරිසරයක පද්ධතියක් ඔබත් ඔබේ හිතවතුන් අපට රැගෙන ආවේ. ඔයාටත් උදව් කල හැමෝටමත් ස්තුතියි. තෙරුවන් සරණයි ඔයා හැමෝටම.
විශ්වයට ආදරය කරන විශ්විනි..නමටම ගැලපෙන සුන්දර දරුවෙක් ...❤️❤️❤️
දුවේ, ඔයාගෙ ඔය සුන්දර ගමන් වලටනියමටම ගැළපෙන සුන්දර සහකරුවෙක් ලැබේවා!
මාරම ලස්සනයි . පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ .කියන්න වචන නෑ.ඇස් දෙකට කදුළුත් ආව මේ video එක බලද්දි. ඒ තරම් පරිසරය සුන්දරයි. very,
very thanks ඔයාට
පුතේ.මට හිතෙන විදිහට ඔයාට උතුම් නිවන හරි ලගයි.උතුම් තුනුරුවනේ සරනයි!
අනේ ඇත්තමයි මාරම පුදුමයි ඔයා ගැන. කොල්ලෝ ටිකත් හරි හිත හොඳ කොල්ලෝ ටිකක් උදව් කලා ගොඩක්. තවත් මේ වගේ ලස්සන ගමන් පරෙස්සමින් යන්න වාසනාව ලැබේවා ඔයාට. ❤️
අනේ පුතේ ඔයත් එක්ක ඔන්න පරිසරය වින්දා.ගොඩක් ස්තුතියි.තව තවත් ලස්සන තැන් පෙන්වන්න ශක්තිය ලැබේවා!. පරිස්සමින්.බුදුසරණයි.
සුපිරි අක්කෙ ඒ ගමන අමතක වෙන්නෑ. ජයම වේවා ❤🌻
අක්කි නම් මාරම lucky❤ ඒ තරම්ම සොබාදහම එක්ක,මාරම බැඳීමක් අක්කිට තිනවා, ඒ වගේම අනිත් පැත්තෙන් සොබාදහමත් ඒ ලස්සන හීන හැබෑ කර ගන්න ආශිර්වාද කරනවා, මේ Videos බලද්දි වෙනම ලෝකෙකට යන්වා වගේ❤ මගේ මව් රට තරම් ලස්සන රටක් තිබේද ඉතින්❤😊
Aththamai
සුපිරිම ගමන.. සුපිරි කොල්ලො ටිකක්... Thanks and wish you all the best..
තෙරුවන් සරණයි🙏🙏🙏
ඔයා බලාපොරොත්තුව වෙන විදියට මේ ගමන තනිවම ගිහිල්ලා ඒ සුන්දරත්වය විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා...
ආසාවෙන් ඉන්න තැනක් යන්න knuckles මටත් ඉක්මනට ඒ හීනෙට යන්න පුලුවන් වේවා.. තනිකරම පිස්සුවක් 🌿🍃Thank you sis මේ දෙවල් මෙහෙම ලස්සනට පෙන්නනවට..❤
මමත් කැලේ යනවා වගේ හොද වීඩියෝවක් ආදරෙයි පරිසරයට,
හැමදාම පරිස්සමින් යන්න තෙරුවන් සරණයි ♥️
කුැනැගල දිස්ත්‍රික්කයෙ මාවතගම තියනවා උග්ගල්පොත කියලා හරිම ලස්සනයි එකත් අපි යෙනුවෙන් යනනකෛ පාන්වන්නකො❤
මාවතගම කොහෙද? මම ඒ ළඟ ඉන්නෙ. පාර කියන්නකො pls
හන්දුරුක්කන්දත් ලස්සනයි.
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම 👍
24:18 මේ හරියෙ music එකත් එක්ක ඒ view එකට හෙන භූත feel එකක් ආවෙ මට විතරයිද.😩🤍 good luck අක්කා පරිස්සමින්.🤍
පරිස්සමට. ජය වේවා
අක්කේ පොන් එකෙන් වීඩියෝ edite කරන ඇප් ඒක මොකද්ද
පට්ට Video එක🤔😮🫢❤️💯😍🤗😊👌👍🙏
Solo hiker and mn saranna ekka video ekak karanna ko❤
Wow akkee...🥰🥰🥰...maarai..දියඇළි පාරාදීසයයි..කූඩැලු විමානයයි..🥹
AL ඉවර වෙලා ඇවිත් මුලින්ම බැලුවේ මේ video එක ❤❤❤
Akke oya බෝඹුරු ඇල්ල balanna ynna,ekath oyata loku athdakimak wewi,eka thiyenna nuwara eliye,ekath oya wagem harim lassana thenak
නියමයි
E nature eka addict wena ekak maarama behethak. Eka experience karanawa kiyannema godak lucky oya godak lucky akki. Math godak asawen inna dream ekak. Oya widina e dewal mehema aran enawata thank you. Keep it up. Budusaranai oyata.oyala wge girlsla thamai me ratata ona.pissuwa wadi karapu vlog ekak 🍀❤️👍🥰
මග හැරුන ඒවා ටිකක් ඉක්මනින් යන්න ලැබෙයි නංගී.. මේ ගමනත් හරිම සුන්දරයි...💚🌿
ඔයාගේ හිතට තවත් ශක්තිය ලැබේවා නංගියා හරිම ලස්සනයි ❤
නියමයි අක්කේ.... 🖤 ආසයි ඔයා එක්ක ඇවිදින්න පරිසරය විදින ගමන්. 💚
අම්මෝ පිස්සුවක් දැන්නම් flying me😁❤❤️🥀🍃
ගොඩක් ස්තූතියි ❤
First time I saw the girl vlogging in the forest alone and I appreciate your efforts 🙏
පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ , එ සුන්දරත්වය විදින්න නම් ලංකාවට අපු ගමන් යන්නම ඔනේ ගමනක්, විඩියෝ එක බලනකොටත් මාරම සැහැල්ලුවක් දැනේන්නේ මනසට..🌹☘️💚☘️
අක්කා use කරන GoPro එක මොකද්ද?
I really thank all guys there helping you for this great adventure wow it’s mind blowing,exciting and extraordinary
Thanks. It's really beautiful. You presentation also very good.
❤❤ සොබාදහම ඔයා ව.rakivi.....❤❤
මරු කොටින්ම කිවොත් පිස්සුවක් 🥰😍❤💭💚🖇️
විඳින්න ❤
extreme destinations.. thank you
Ada සමාජයට ආදර්ශයක් ගන්න පුලුවන් kollo tika
wadanaya harima amihiri, sadde vadi sadde nathath aulak na
Wow the falls were fantastic
Wow super awesome fantastic lovely vlog Thank U so much for your great amazing experience shared with us. Darling oyata godak pin 🙏🤩🥰😘🤗
It’s an extremely adventurous hike tour
කුඩැල්ලන්ගෙන් බේරීමට ලුණුකුඩු දියකර දණ හිසින් පහල කකුල්වල ගන්න, එය ජලයට සේදී ගියහොත් නැවත ගන්න. කුඩැල්ලන්ගේ විෂ අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව මතක තබා ගන්න
ගොඩක් ස්තූතියි මෙහෙ කූඩැල්ලො ගොඩක් හිටිය. 😊
ජයවේවා❤ අක්කේ ❤ පරිස්සමෙන් ❤
Godak lassanai thawath me wage vidiyo oni hode budu saranai
මේ තෙල්ගමු ඔයද
Good luck කෙල්ලේ
අදත් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
සුපිරි ල්න්කාව කියන්නෙ ඩිව්‍යලොකයක් තමයි ස්වභාව ඩර්මය විශ්වස කරන්න වාරඩින්න විඩිහක් නම් ne
නියමයි අනේ ❤️❤️❤️ මාරම ලස්සනයි නේද අක්කේ 🥰 ඔයා නම් නියමයි 👍😘 ඒ views මාරම ලස්සනයි 🥰 පරිස්සමින් 👍 ඔයා වගේ කෙල්ලෙක් මෙහෙම යනවා කියන්නේ තනියම 💖 ඉතින් 👍👍👍 පරිස්සමින් බුදුසරණයි 🙏 අක්කි යෝ 🥺💜
RKP යන්නේ නැද්ද අක්කේ.මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 👍
Ane.harima.lassani.kiyanna.wachana.na.parissamen.budu.saranai
Brautiful Video but very scary.Good you joined others.Bless all of you❤Rosiee
Thank you so much ❤
කලින් කිව්ව වගේම, ස්භාදහම මැව්ව එක් මැජික් එකක් ඔයා,අපිව මේ රටේම අතරමං කරවන 😘ඉදිරි ගමන සුභවේවා!
ඒ ලස්සන විඳිමු අපි රැකගෙන. ❤
මේක බලන කෙනෙක් මට කියනවද solo travel කරන ගෑනු ළමයෙක්ට නුවරඑළියේ රැට නවතින්න ආරක්‍ෂිත තැනක්? ගෑනු කෙනෙක් ඉන්න guest house එකක් වගේ
අම්මෝ කියන්න වචන නෑ පුතේ .හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි .වීඩියෝ එකකින් හරි මේ සුන්දරත්වය විදින්න අපිට ලබාදෙන පුතේ ඔයාව මේ සොබාදම් මාතාව රකිනවා හැමදාම ..සොබාදම් මාතාව විසින් තමයි ඔයාව මවල තියෙන්නේ.මට හිතෙන්නේ එහෙම .පරෙස්සමින් යන්න එන්න අපේ කැලෑ කෙල්ල .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට .ආදරෙයි පුතේ හැමදාම ..😃😃❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි .... අනේ කැලෑ කෙල්ල.... ඒ වචන දෙකට නම් හරිම ආස හිතුන. ❤
In fact, there is a wonderful beauty difference in these lovely trips alone. I also like to walk freely alone.😘💕💕💕💕
රකිමින් විදින්න ❤️❤️❤️
Nangi what a wonderful beauty no words to express❤
ඔයා boots සපත්තු දාන්න එය වඩාත් ලෙහෙසි කූඩැල්ලන් ගෙන් බේරෙන්න.. නැතිනම් දිගු socks දමන්න සපත්තු දෙක දානවා නම් පරිස්සමින් රකිමින් විදින්න
කූඩැල්ලො නැතුව දුකින් ආපු සුදුනෝනට කූඩැල්ලො මදි නොකියන්න කරෙත් නැගල යනෝ 😁පරෙස්සමින් හැමදාමත් 🫶❤️🙏
Patta...nangi...be careful ..
Budusaranai...