දුම්බර දින 4ක් - Day 01 - 10km - KMP වාඩිය සොයා තනිවම....

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 349

  • @aminduperera95
    @aminduperera95 10 місяців тому +151

    මහ කැලේ මැද තුන්හිස්ගල පේනමානයේ හදිසි අනතුරකට මුහුණදුන් මා නැවතත් වාඩියටම රැගෙනවිත් කකුළට බැඳි පත්තුවේ සිට කන්න උයල දුන් බත් පත දක්වා කළ සත්කාර මැද මමත් දැකපු KMP වාඩියේ පරිත්‍යාගශීලීම මිනිසා "මහතුං මාමා" 💜

    • @IsuriUpeksha-g5m
      @IsuriUpeksha-g5m 10 місяців тому +4

      ලස්සනම ලස්සන සුන්දර වීඩියෝ ඒකක්...... ආසාවෙන් බැලුවා....පරිස්සමින් සංචාරය කරන්න ..... බුදු සරණයි සහෝදරිය මම ත් ඔයා ගේ වයසේමයි.. ඔයාට තියෙන හිතේ ශක්තිය නම් පුදුමයි... ජය වේවා❤️🌱🍀💦🌿

    • @kanikani5761
      @kanikani5761 7 місяців тому +1

      👍👍👍👍👍👍👍🎀🎀🎀🎀🎀🎀🥰🥰🥰🥰🥰🥰

    • @kanikani5761
      @kanikani5761 7 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

    • @kanikani5761
      @kanikani5761 7 місяців тому

      🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏❤️

    • @O.G.DulanjiSaralaAriyawa-jt6er
      @O.G.DulanjiSaralaAriyawa-jt6er 5 місяців тому

      Super girl kenek akka❤

  • @uchiperera7525
    @uchiperera7525 10 місяців тому +33

    අම්මෝ පිස්සුවක්.. 😌🌿🌳🍃 2024 travel කරන්න ආස හැමොටම මේ වගේ ලස්සනම තැන් වල යන්න පුලුවන් වෙන වසරක් වේවා.. අපිවත් මේ ලස්සන තැන් වලට අරන් යන අක්කී ඔයා මාරම කෙල්ලෙක්.. ❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 27 днів тому +1

    ඔයාට ගොඩක් පින් දුව .අපට මේ පුන්චි පාරාදීසය පෙන්නනවට❤

  • @thusithaherath6267
    @thusithaherath6267 10 місяців тому +31

    මහතුන් මාමාව දකින්න ලැබුන එක ලොකු සතුටක්.. යන ඕනම කෙනෙක්ට හොදට සලකන මනුස්සයෙක්.❤

  • @ManelManel-n2g
    @ManelManel-n2g 10 місяців тому +54

    ඔයා ගොඩක් හිත හයිය ගෑණු ළමයෙක් .ඇත්තටම අපිට නම් මේ වගේ රික්ස් එකක් ගන්න බෑ .දීර්ඝ ගමනක් යනවාට සුබ පතනවා නංගී .❤❤❤❤❤

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala 10 місяців тому +2

      රිස්ක් ekak matath ba me vage nam

    • @Vishwani
      @Vishwani  10 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

    • @ManelManel-n2g
      @ManelManel-n2g 10 місяців тому +2

      මම හරිම ආසයිනංගී ඔයාගේ වීඩියෝ බලන්න..... හැම වෙලේම හිතනවා ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා ...❤ගොඩක් පරිස්සමෙන් මේ වැඩ කරගෙන යන්න .....❤❤❤❤

    • @boleproductions7833
      @boleproductions7833 10 місяців тому

      ​@@Vishwani❤❤❤

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 5 місяців тому

      Aniwaryen

  • @Dewxvi123
    @Dewxvi123 9 місяців тому +4

    කාලයක් ජීවිතේ නැති කරගන්න ඉදපු මං අහම්බෙන් ඔයාගේ වීඩියෝ බලන්න ගත්තා.මගේ ජීවිතේ මං දැන් මෙහෙම ඉන්නේ ඔයා නිසා ♥️🙂

  • @chathurinavoda6662
    @chathurinavoda6662 10 місяців тому +23

    අක්කෙ ඔයා ඩ්‍රෝන් කැමර් එකක් ගන්නම ඕන කෙනෙක්😢❤ඔයා යන තැන් වල කදු මුදුනෙ ඉදන් ඩ්‍රෝන් ශොට් ගන්නවනම් මාරම ලස්සන ඩ්‍රෝන් ශොට් අපිට බලන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ වලින්😢❤පුලුවන් නම් ඩ්‍රෝන් කැමර් එකක් ගන්නකො ඉක්මනින්❤..

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 місяців тому +9

    හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි සුන්දරයි පුතේ .කියාගන්න තේරෙන්නැති සුන්දර හැගීමක් දැනෙනවා වීඩියෝ එක බලනකොට. බාවනාවක් වගේ .ඔයාට ගොඩක් පින් .ඔය ලස්සන පරිසරය රකිමින් විදින්න අපිවත් අරන් යනවට.පරෙස්සමින් යන්න එන්න.ජයෙන් ජයම වේවා .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ...ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ ..❤❤❤❤❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 10 місяців тому +10

    පොඩි යෝජනාවක් තියනවා සංචාරය කරන තැන්වල ස්භාව සෞන්දර්යය වගේම ඒ තැන්වල ඉතිහාසය ගැනත් පොඩි විස්තරයක් කරමු.ඒක වටිනවා

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 10 місяців тому +2

    විඩියෝ එක පටන්ගැන්මේ ඉඳන් අන්තිම වෙනකන් එ විඩියෝ එක තුල ජිවත් වුණා වගේ හැගිමක් ඇත්තටම මට දැනුණා ......එ හැගිම ⁣මේ විදිහට හරි අපිට දැනේන්න දෙනවට ඔයාට ගොඩක් පින් අක්කේ....මගේම සහෝදරියක් කියලා හිතල මේ කියන්නේ ඔයාගේ පවුලේ අය වගේම අපිත් බලන් ඉන්නේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එනකන්.......බුදුසරණයි අක්කේ ඔයාට........💛🥰💛

  • @ManelManel-n2g
    @ManelManel-n2g 10 місяців тому +6

    ගෙවුණු වසර වගේම උදාවන නව වසරක් ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සුදු නංගි ❤❤❤❤

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 2 місяці тому +3

    Thilini akkage video ek balala mekath balanna awe❤❤❤

    • @ChandimaPerera-u9j
      @ChandimaPerera-u9j 2 місяці тому +1

      අපෝ තිලිනි වගේ කොල්ලො මැද්දෙ හෙලුවෙං නටන විකාරයක් නෙමෙයි මේ girl..හරිම දක්ෂ කෙල්ලෙක් ❤️❤️❤️❤️තිලිනිගෙ බොරු ෂෝ විතරයි.හේයි හූයි ගගා බොරුවට අඬ අඬ ගියේ.බලන්නකො මේ කෙල්ලගෙ තියන ගට…❤❤❤❤❤

  • @HTJRrawana1
    @HTJRrawana1 10 місяців тому +4

    ඔබ සුන්දර ගැහැණු ළමයෙක්.. ගස් වැල්, ජලය, වාතය, සතා සිව්පාවුන්, කුරුල්ලන්ගෙන් සුන්දර වූ මේ මහපොලව මත ජිවත්වන එක සුන්දර කාන්තාවක්... මනුෂ්‍ය කියන වචනයේ සැබෑ අරුත තුල ජිවත්වන සුන්දර ජිවිතයක්...
    සොබා දහමේ සැබෑ යථාර්ථ වාදී අරුත ලෝකයට පෙන්වාදුන් ගොතම බුදුරජාණන් වහන්සේගේ මග ගිය ශ්‍රේෂ්ට ජාතියක් ජිවත්වුන මිහිපිට දිව්‍ය ලෝකයක් බදු රටක් විකුර්ති දනවාදී ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසුවීමෙන් අක්ඥාන වුන ජනතාවක් බවට පත්වී එය විනාශකරමින් තාවකාලික ආශාවන්වල සැපත සොයමින් ඔවුනුත් විනාශ වී අනාගත පරපුරත් විනාශ කරමින් ලෝකයම විනාශය කරා රැගෙන යමින් සිටිනවා....
    පෝෂණ ගුණයෙන්, ඖෂධ ගුණයෙන් අනුන අහාර සහ ඖෂධ වලින් පිරි ඉතිරීගිය රටක්....පැය දෙකෙන් තුනෙන් යාහැකි විවිධ දේශගුණික කලාපයන් ස්වාභාවිකවම උරුම වී තිබෙන රටක්... මනස්කාන්ත ලලිත්‍යකින් ඇදහැලෙන ඇසපිනවන විවිධ දිය ඇලිවලින් පිරි ඉතිරීගිය රටක්...විවිධ රසයන්ගෙන් දිවපිනවන ප්‍රනීතවත් පළතුරු වලින් ගහන වූ රටක් ආක්‍රමණිකයන්ට මංකොල්ල කන්නට ඉඩහරිමින් රට අතහැර වෙනත් දේශයන් වල සැපත සොයා යන වහලුන් බවට පත්වී ඇත...
    ස්ව්භාදහමට අවංකව ආදරය කරන ඔබ වැනි ශ්‍රේෂ්ට කාන්තාවන් ලංකා මාතාව සොයමින් වෙහෙසෙනවා...
    ලෝකයේ කොහේ සිටියත් මාහට ජිවිතය ලබාදෙන්නට භුමිය ලබාදුන් මගේ මාතාව දිවිහිමියෙන් සුරැකීම මගෙ එකම අරමුනයි... මාව මෙලොවට බිහිකළ මගේ මව අහිමි වුන පසු ඉතිරිව තිබෙන එකම අරමුණ ලංකා මාතාව දිවිහිමියෙන් රැකගැනීම පමණමයි... එවන් ජනතාවක් ලංකාවේ සිටිනම් ඔවුන් මගේම සහෝදර සහෝදරියන්මයි...
    රටට,සොබා දහමට අවංකව ආදරය කරන ජනතාවක් බිහිකිරීමට ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි පාර්ථනා කරමි...

    • @Vishwani
      @Vishwani  10 місяців тому +4

      අපි තනි තනිව වෙනස් වුනොත් විතරයි සමස්ථ සමාජය වෙනස් කරන්න පුළුවන් .... මාත් මට පුළුවන් විදිහට සමාජෙට පොඩි හරි පණිවිඩයක් ගෙනියනව... ගොඩක් ස්තූතියි මේ වගේ දීර්ඝ වටින අදහස් වලට.. ❤

    • @HTJRrawana1
      @HTJRrawana1 10 місяців тому +1

      @@Vishwani That's is the only way to do it.. Im on it

  • @chamodyadivyanjalee8449
    @chamodyadivyanjalee8449 10 місяців тому +10

    අක්කා කියන්න කලින්ම මීටර් උනා සඳගලතැන්න පාර වගේමයි කියලා❤️ අක්කාගෙ vlogs දැන් ඇබ්බැහියක් වෙලා🥺❤️

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 10 місяців тому +7

    කූඩැල්ලො එහෙම කන්නෙ නැහැ අක්කෙ අත්දැකීමෙන් කියන්නෙ අපි කූඩැල්ලන්ට හින්සාවක් කරන්නෙ නැහැ කියලා අපිව කෑවත් එයාලා , හිතාගෙනම ඉද්දි අත්දැකීමෙන් කියන්නෙ එයාලා කන්නෙ නැහැ.. ස්වබාධහමයි , බුද්ද ධර්ශනෙයි දෙකක් නෙවී එකක් ම්‍යිත්‍රිය තමා කූඩැල්ලො නොකාපු රහස❤

  • @aruns90
    @aruns90 10 місяців тому +2

    හරිම ලස්සනයි අනේ ඒ ගස් කොලන් සත්තුන්ගේ සද්දේ, වතුර පාරවල්, අනේ මේ දේ මටත් හැබැහින් විදින්න තිබුනානම් කියලා හිතුන. ඝන කැලෑවක් මැදින් මෙහෙම තනියම ඇවිදගෙන යන්න, හිතේ තියෙන හැම දේම කැලේට මුදා හැරලා ඔලුව නිදහස් කරන් මේ වගේ නිදහසේ ඇවිදින්න,,, අනේ මටත් මේ වගේ මගේ නිදහස සැනසීමක් විදින්න ඉඩක් ලැබේවා. බුදුසරණයි ඔයාට. පරිස්සමින් ❤️❤️❤️💐💐💐

    • @dgpastry9425
      @dgpastry9425 10 місяців тому +1

      කොටියෙක් එහෙම මුහුනට මුහුන සෙට් උනොත්.

    • @aruns90
      @aruns90 10 місяців тому

      @@dgpastry9425 omg 🙄🙄

  • @harshalakmal7692
    @harshalakmal7692 10 місяців тому +1

    අක්කේ යන පාරත් පැහැදිලි කරලා දෙන්න,,, යන්න ඉන්න කෙනෙක්ට වටිනවා ඒක ගොඩක්,,, ❤❤❤❤❤❤

  • @renukamalkanthi580
    @renukamalkanthi580 10 місяців тому +3

    වචනෙන් කියාගන්න බෑ මට නම් මේ අත්දැකීම ලබන්න ඔයා කොච්චර පින් කරලා ඇතිද ❤❤

  • @NilminiWijethilake
    @NilminiWijethilake 9 місяців тому +1

    puthe,oya pera bhawayanwala bhawana karapu kenek.eka nisa thamai oya widhiyata bhaya nathuwa yanne saha swabhahawika parisarayath ekka ekathu wela inne. sasara purudu.❤

  • @kumudugayani3949
    @kumudugayani3949 10 місяців тому

    හරිම ලස්සනයි.ඔයාටත් හරිම ආදරෙයි.ඉක්මනින්ම ඉතිරි vidios ටිකත් දෙන්න.බුදුසරණයි !❤

  • @Kaushalya-x3h
    @Kaushalya-x3h 10 місяців тому +1

    ඔයාට ගොඩක් පින් නංගී අපිත් ඔයත් එක්ක ගියා වගේ ලස්සන අත්දැකීමක් අපිටත් ලබා දුන්නට ❤❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 10 місяців тому +2

    හරිම ලස්සනයි අනේ.. ඔයත් මගේ වයසේ.. මම ඔයත් එක්ක යනවා වගේ හැගීමක් තියෙන්නේ 😍❤ පරිස්සමෙන් ❤ බුදුසරණයි

  • @RushithaSanka
    @RushithaSanka 10 місяців тому +1

    ඔයා වීඩියෝ එකක් දානකන් මං බලන් හිටියේ සුභ නව වසරක් වේවා!🎉අක්කේ❤ තව ලස්සන තැන් වලට යන්න ලැබේවා! රකිමින් විදින එකට respect akke❤

  • @akudaligama
    @akudaligama 10 місяців тому +1

    දුවේ පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න. තෙරුවන් සරණයි

  • @u.nandanaweerarathnavlog5495
    @u.nandanaweerarathnavlog5495 10 місяців тому +1

    දෙදස් 24 නිදුක් නිරෝගී වාසනාවන්ත සුබමසුබ නව වර්ෂයක්වේවා කියල ප්‍රාර්ථනා කරනව ...

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 місяців тому +1

    අනේ හරිම ලස්සනයි ❤️❤️❤️ බුදුසරණයි පරිස්සමින් 🙏 ඇත්තටම මාරම ලස්සනයි views ✨️

  • @shewonfdoz407
    @shewonfdoz407 10 місяців тому

    ගොඩක් ලස්සනයි ලස්සන ළමයෝ ❤ පරිසමට ගමන අවසන් කරන්න ඇරඹුමක් එක්ක 🇱🇰 අහම්බෙන් දැක්කේ නිය්මයි ලස්සන ගමනක් . ලස්සන ගමනක් ලස්සන කෙල්ලෙක් . පරිසරයට ආදරය කරන මිනිස්සු පරිසරය රකිනවා

  • @CNGTRAVEL96
    @CNGTRAVEL96 10 місяців тому +3

    If we want to live a free life, we have to go alone like this... The wonderful gifts of nature keep us alive.
    ❤❤❤

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Exactly ..... keep us alive ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому +1

    අක්කී නියමයි මමත් කදු නගින්න ආසයි මම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අක්කී බය නැද 😮 අක්කී හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 10 місяців тому +1

    හරිම සුන්දර පරිසරයක්
    ස්තුතියි ❤💐

  • @kalyanidangampola3217
    @kalyanidangampola3217 5 місяців тому

    ❤ ආදරෙයි දුව, චුටි යෝජනාවක්,හාල් ගෙනියද්දි හොඳට සෝදලා වේලලා අරන් එන්න. වේලුවාම කල් තියාගන්න පුලුවන්.

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 10 місяців тому

    අනේ අක්කියෝ මන් හරිම ආසවෙන් බලන් හිටියේ.ඔයා ගොඩක් එඩිතර , ලස්සන හිතක් තියෙන කෙනෙක්.බුදු සරණයි අක්කි ඔයාට ❤❤❤

  • @shashikalasilva3402
    @shashikalasilva3402 10 місяців тому +2

    I am always proud of our 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 girl...flying me be strong and keep it up..i wish you all the best my strong sister 💪💪💪💪💪💪

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Thank you so much ❤

  • @manujasenevirathne7663
    @manujasenevirathne7663 10 місяців тому +2

    මතු පරපුරට තියෙන වනාන්තර ටික රකිමු, අලුත් වනාන්තර බිහි කරන්න රටම අවදි කරන Vishwani වගේ උද්යොගිමත්, ශක්තිමත් අය වටේ හැමොම එකතු වෙන්න❤

  • @ismaththee6674
    @ismaththee6674 10 місяців тому

    Great.. You have beginnt the first step.. Good luck and best wishes..

  • @Dilenaka
    @Dilenaka 10 місяців тому +3

    අපි මහා රෑට ත් අක්කිගෙ vlog බලනවා.ඔය හොල්මන් හඩවල් 1:37 දාන්න එප❤😢

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 10 місяців тому

    නංගි ඔයාගේ වීඩියෝස් බලනකොට මට පොඩි සැකයක් එනවා ඇත්තටම ඔයා තනියෙන්ම ද යන්නේ කියලා. එවුනත් ඔයාව දකිනකොට මගේම නංගි කෙනෙක් වගේ හිතේ සතුටකුත් දැනෙනවා

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 10 місяців тому +3

    ස්වභාව මේ දියණිය
    ඔබට ජය!❤🍃😊

    • @Vishwani
      @Vishwani  10 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @reginalmarasinghe-hk2ou
    @reginalmarasinghe-hk2ou 10 місяців тому +2

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බැලුවත් මම කවදාවත් ⁣කමෙන්ට් ලිව්වෙනැැ ..1 ඔයාවගේ හිත හයිය කෙනෙක් තවත් ලංකාවෙ වම් නෑ 2. ඉල්ලීමක්...පුළුවන් නම් ඔයා යන තැන්වල මොනව හරි ඇට වර්ගයක් (හිටවල) පැලලකරල එන්න බලන්න

  • @kalumnavarathna1212
    @kalumnavarathna1212 10 місяців тому

    Excellent ❤thank you so much❤flying me you take me to the beautiful world.
    Happy 2024🎉

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 10 місяців тому

    මගේ රටට දළඳා හිමි සරණයි. ඒ වගේම ඔයාටත්.පරිස්සමිං

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 10 місяців тому +1

    රකිමින් විඳින්න ,,,,,, සොබාදහම ඔබව රකීවා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 10 місяців тому

    පරිසරය වගේම ඔයාගේ හිනාවේ ලස්සන.හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා.අපිට මේ වගේ ලංකාවේ ලස්සන ලබන වසරේදීත් දකින්නට සලස්වන්න පුතාට ධෛර්යය ශක්තිය ආරක්ෂාව ලැබේවා.තෙරුවන්සරණයි. සුබ නව වසරක් වේවා!

  • @AvishkaDilrangi
    @AvishkaDilrangi 4 місяці тому

    Jiwithe ekama kenek gena hitha hitha indla hema dema wadak nh kyla hithuna welwaka akkage video eka mta gdk loku motivation ekk una. Attma minissunta wada parisryta adraya krna eka kochra loku sathutakda❤❤❤ thank you akke❤

  • @dulanjanihansika8301
    @dulanjanihansika8301 10 місяців тому

    අනේ හරිම ලස්සනයි අක්කෙ වෙනද වගේම අදත්. අනේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම දෙන්නකෝ....🩷

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 7 місяців тому

    මේ අත්දැකීමත් ගත්තා ...මේ විදියටම හරියටම ගිය සතියේ
    මාර්තු 23 24 25 දවස් තුනම නකල්ස් ඇතුලේ 🌱🌳🌲🍃🌿👣🧗

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 10 місяців тому

    Appreciate your courage. Dear... Nice filming...

  • @sahasmiA
    @sahasmiA 10 місяців тому +3

    ස්වභාදහමට ලං වීම ගහකොල වතුර කඳු වලට ලං වීම තරම් හිතට සැනසිල්ලක් කොහෙන් ද තව❤

  • @KaushiBandara-r6h
    @KaushiBandara-r6h День тому

    Jiwithe epa wela wage hitapu mata den Oyage video balnna addict wela wage akke.good luck oyta.thawath lankawa wate piyabanna wasanawa lebewa

  • @PiyalDayarathna-f5n
    @PiyalDayarathna-f5n 10 місяців тому

    හරි ලස්සන යි නංගි අපි හැමදාම බලනවා

  • @Family.Srilanka
    @Family.Srilanka 10 місяців тому

    වචනයෙන් කියන්න බෑ, මාරම ලස්සනයි 👍

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 10 місяців тому +4

    බලාගෙන හිටපු vlog එකක් 😎🌚💗 මරු අක්කි සුපිරිම් ගමනක් අනෙහ් පිස්සු කෙල්ලෙක් නෙ අහ් you are the host good luck and god bless 🌚💗 merry christmas and happy new year my fab person 💘😼

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Same to you and Thank you so much ❤

  • @Suranga_sampath
    @Suranga_sampath 10 місяців тому +1

    මාරම ලස්සනයි ගමන ❤🥰

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 місяців тому

    Wow super fantastic vlog 🙏 oyata godak pin. Spits yanna Barithan pennuvata Apr sthat's sanasumak genawata oyata godak Thanks 🙏🤩👌🥰😘🤗 Very Happy 2024 New Year. May God Bless U!!!!❤😊💝🙏

  • @Travelchatuwa
    @Travelchatuwa 10 місяців тому +1

    27:31 ඇත්තම කතාවක් ඒක නම් ❤

  • @hansihewage2382
    @hansihewage2382 10 місяців тому +1

    Dewani paratath balamwa akke ❤❤❤

  • @wildcranasinghe
    @wildcranasinghe 10 місяців тому

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ 🥹❤️ සොබාදහම ඔයාව ආරක්ෂා කරයි 🍃❤

  • @BhashiniAbeysekara-vy5vz
    @BhashiniAbeysekara-vy5vz 10 місяців тому +1

    අක්කා ඔයා නම් පිස්සුවක්.ආදරෙයි අක්කා .❤️

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      ගොඩක් ස්තූතියි ❤

  • @himanthamadhuranga2911
    @himanthamadhuranga2911 10 місяців тому

    එකනම් පිස්සුවක්ම තමයි සිස්..❤️🙏

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 10 місяців тому

    Mara shork ane....nature eka kochara lassanada....❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q 10 місяців тому +2

    වෙනදා වගේම හරිම අපූරු ගමනක් අපිත් මාරම විදිහට වින්දා
    අම්බෝ හරි පාලුවෙන් හිටියේ විඩියෝ එකක් නැතුව දැන් වෙලාව පන්දර 5.55 මේ දැන් තමයි ඔක්කොම බලලා ඉවර උනේ හරිම ලස්සනයි ❤විඩියෝ එකක් දාලා කියලා දකිද්දි මාර ගැම්මක් ආවේ අම්බෝ එ සතුට වචන වලින් කියන්න බෑ
    ❤❤❤❤

    • @sahasmiA
      @sahasmiA 10 місяців тому +1

      Matath ❤ ස්වභාදහමට ලං වීම ගහකොල වතුර කඳු වලට ලං වීම තරම් හිතට සැනසිල්ලක් කොහෙන් ද තව

    • @Vishwani
      @Vishwani  10 місяців тому +1

      අනේ එච්චර උදෙන් බැලුවද darling ... ගොඩක් ස්තූතියි .... අනෙක් කොටස් ටිකත් ඉක්මනින්ම දාන්නම් ❤

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      ​@@sahasmiAඒකනෙ ❤

  • @Sheni-z8j
    @Sheni-z8j 10 місяців тому

    Super girl❤. Pissu hadena nature ekak godak lassanai. Ikmanata next video eka ona sis. Budusaranai oyata. Wish karanawa oyata 2024 year ekath oyage dream achive wena oyage wishes sucess wena sathuta witharakma thiyena lassanama subama awuruddak wewa kiyala.🥰🍀🤗

  • @randulasubasingha193
    @randulasubasingha193 10 місяців тому

    Wadeak thama...🎉🎉🎉...Solo gea nagida ...supire.

  • @nuwanmadushan1667
    @nuwanmadushan1667 10 місяців тому

    👣🌻🍁 ආදරෙයි හැමදාම

  • @kasuniridmika1856
    @kasuniridmika1856 10 місяців тому

    Lassanai deiyanaa , our brave girl❤

  • @tharuka3245
    @tharuka3245 10 місяців тому

    හරිම ලස්සනයි මාත් ගියා වගේ ආක්කෙ 🥺❤ ලංකාව කොච්චර නම් සුන්දර ද 🍃❤බුදු සරණයි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 10 місяців тому +1

    හරිම ලස්සනයි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @kumariekanayaka942
    @kumariekanayaka942 10 місяців тому

    නියමයි අක්කේ.බුදු සරණයි.පරිස්සමින්🤗❣️❣️

    • @Vishwani
      @Vishwani  10 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @explorer_31
    @explorer_31 9 місяців тому

    ඒක නම් හරිම ලස්සනයි අක්කේ ❤️🍀💐
    මාරම ලස්සන ගමනක් 😍❤️
    බස් එකේ යනව නම් නුවර ඉදං කොහොමද අක්කේ යන්නේ ? කොහෙන්ද බහින්න ඕනේ.
    මමත් ලබන සතියේ තනියම යන්න ඉන්නේ 😎

  • @ManelManel-n2g
    @ManelManel-n2g 10 місяців тому

    කෝ. ඔයාගේ ඊළඟ වීඩියෝ එක ...අපි බලන් ඉන්නවා .....❤❤❤❤❤❤❤❤❤

  • @samankumara-cz4xu
    @samankumara-cz4xu 6 місяців тому

    miss oya thaniyama mee vidihata '' giri..durga '' mee vidihata sancharaya karnda mee....vidihata jeevitha gawanna ??? oyagee ...boyfrieand ... damapiyoo nadayoo ?? kawruth oyaganaa hoyannadda ? jeewitha gana loku kalakirimak thiyanda onaa mee vidihata hitha hadagnna ? 🤔Ohh? '' tharuwansarani obata ☸🌄''

  • @amilapremanath
    @amilapremanath 10 місяців тому

    🐾️🪶🕸️🌿☘️🌻🍀🌨️ නකල්ස් හීන පාරදීසය.ලස්සන වීඩියෝ එකක්.
    ඉස්සර වීඩියෝ වලට වඩා editing,precentation ඉහලයි.
    පුලිවන්නම් ගහකොල සතා සීපාව ගැන තොරතුරු ඇතුලත් කරන්න.
    රකිමින් විදින්න
    විදිමින් නිවෙන්න
    ජය

  • @sampathsujeewa798
    @sampathsujeewa798 8 місяців тому

    බුදු සරණයි 🙏

  • @boleproductions7833
    @boleproductions7833 10 місяців тому +1

    හායි අක්කෙ,ලැබුවා වූ 2024 නව වසර ඔබටත් පවුලේ අයටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා...❤️
    අපි 31 යූත් එකේ හම්බුනු කට්ටිය.

  • @lahirusandhamal2355
    @lahirusandhamal2355 10 місяців тому +1

    Waiting for next .. and good luck ..👊

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Thank you so much ❤

  • @ds-zj8yl
    @ds-zj8yl 10 місяців тому

    Akkige videos dan marama creative...good luck❤

  • @gayanaicakeart7518
    @gayanaicakeart7518 10 місяців тому

    💚🍀🍀🌱රකිමින් විදින්න 💚💚💚💚

  • @diaryofnim
    @diaryofnim 10 місяців тому

    හරිම ලස්සනයි❤️

  • @tharushadilun627
    @tharushadilun627 10 місяців тому

    හරිම ලස්සනයි අක්කේ

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 10 місяців тому

    Happy New Year. God bless you ❤. I'll pray to give Good videos next year. Can you take me your trips.

  • @madhumalith
    @madhumalith 10 місяців тому

    තෙරුවන් සරණයි අක්කේ...❤

  • @dinithibandara2076
    @dinithibandara2076 10 місяців тому

    ඔයා නම් හරිම නිර්භීත ගෑනු ලමයෙක් ❤

  • @isurujeewantha2283
    @isurujeewantha2283 10 місяців тому +2

    Save with feel.... Good luck ..

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Thank you so much ❤

  • @Imashi-hq8jc
    @Imashi-hq8jc 10 місяців тому

    අක්කී හරිම ලස්සනයි ඔයා ❤😊 මන් ආසම ඔයා කතා කරන විදියට😊❤🎉

  • @Thanujayatunga
    @Thanujayatunga 10 місяців тому

    Wow amazing as always.good luck❤❤

  • @Hey_685
    @Hey_685 10 місяців тому

    Mn Oyge video ekk dnkn inne😫♥️ pudum asawkin blnne.. attract wenw oyge videos walt❤ Take care and god bless you🥹

  • @sujininirmali
    @sujininirmali 10 місяців тому

    Akki manika lassanai godk hemadamath wage a sundarathwaya windinn adath ekathu una.a wage calm dewal walta mamath gdk aasa unath ehema ynna mta chance 1k ne...next vlog 1 enkam aasawen balan innawa.parissamin hemadamth.love u...❤

  • @RGMTravelYT
    @RGMTravelYT 10 місяців тому +2

    Heta AL තියාගෙන මේක බලන මම💚🤭

  • @hashithaeranda
    @hashithaeranda 10 місяців тому

    සුපිරි ❤

  • @sanduninisansala8233
    @sanduninisansala8233 9 місяців тому

    අක්කේ අලගල්ලත් ගිහින් බලන්න ❤❤ එතනත් ලස්සන තැනක්....❤

  • @gayalshashindraa6114
    @gayalshashindraa6114 10 місяців тому

    Long weekend හින්ද කුඩැල්ලො trip ගිහිල්ලලු 😁😁😜

  • @enzw5687
    @enzw5687 10 місяців тому +1

    Wish you all the best

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      Thank you so much ❤

  • @Tds7580
    @Tds7580 10 місяців тому

    ඔයා සුපිරි අක්කේ. එච්චරයි ❤

  • @ChathuraNiroshan-z4k
    @ChathuraNiroshan-z4k 10 місяців тому

    Lassanayii budusaranai

    • @Vishwani
      @Vishwani  10 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @kushanperera8158
    @kushanperera8158 10 місяців тому +1

    තවත් ලස්සන පැත්තක ලස්සන පෙන්වන එකට ඔයාට ගොඩාක් ස්තූතියි..🎉🎉🎉🎉💐💐💐

    • @Vishwani
      @Vishwani  10 місяців тому

      ඊලඟ කොටස් තමයි ලස්සනම... ❤

    • @kushanperera8158
      @kushanperera8158 10 місяців тому

      බලාගෙන ඉන්නව ඒක දානකන්... ඔයාගෙයි දිනේශ්ගෙයි විඩියෝ මග හරින්නෙ නෑ...

  • @sawariHiking
    @sawariHiking 10 місяців тому

    ආසම traveler kenek 🥰❤️

  • @chamma6258
    @chamma6258 10 місяців тому

    oyage vedio godak lassanai

  • @sadram4084
    @sadram4084 5 місяців тому

    Ane paressamin theruwan saranai

  • @rusiru2965
    @rusiru2965 10 місяців тому

    enna ennama akkige videos wala quality ek wadii wenw good luck😍

  • @shanuu4379
    @shanuu4379 10 місяців тому

    parisssmin akki ada video ekath godk lassni❤