Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷
ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤
මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤
ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින් මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤
අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤
සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
"Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...
අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට
ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤
යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖
මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍
තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤අපි ආයෙමත් හමුවෙමු..
Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤
හරිම සුන්දරයි මගේ විශ්වනී සහෝදරිය 🌿🌿🌼☘️☘️❤️💛 ඔයා පට්ට ම ජීවිතය විදිනවා කියන්නේ මෙන්න මේකට 🙏🙏🤛🤏
උඩම පීක් එකට යන්න අමාරුයි ඒත් ලස්සනයි ❤
බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝
හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤
සොබාදහමට සහ සතුන්ට ආදරය කරන අයට මම ගොඩාක් කැමති අක්කේ. ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමයි.මාරම නිදහසක් දැනෙනවා.හැබයි කූඩැල්ලන් තමයි අක්කේ ප්‍රශ්නය.
වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤
ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්
Supiri akke
Akki apiwa abbehi kala sabawa darmyat ❤❤❤
ඈත කන්ද පේනව නේද. එයා වලාකුළු යායක ගිලිල තියෙන්නෙ. ඒ වචන ටික 😍
Oya dahirya wnnatha kellek akke,,waradinne nh budu saranai oyata,samn deviyo araksha karai oywa🙏
අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤
UA-cam බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට
දැන්නම් සුපර්බ් අක්කේ edditingඑම, ඉස්සරහට ඉස්සරහට යද්දි තව අපිට හොඳ විඩියෝ බලන්න පුලුවන් ,බලාන ඉන්නෝ 😊😎 බුදු සරණයි ❤ආදරෙයි
ගොඩක් ස්තූතියි නංගි ❤
ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅
අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤
❤
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ දැන් ඇබ්බැහිවෙලා මමත් ආසයි ලංකාවේ ආවදවසක ආයෙත් ඇවිදින්න ,ස්තුතියි ඔයාට නංගි❤❤
ගොඩක් ස්තූතියි .... ඒ ආසාව ඉක්මනින්ම දවසක ඉටුවේවා...❤
අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍
අදනම් වීඩියෝ එකේ natural color එක අවිත් . එල එල ❤
මමත් ගියා යාලුවොත් එක්ක මෙතෙන්ට. මාරම ලස්සන තැනක්... හැබැයි අපිනම් කෑම්පින් කරේ නෑ.. ගිහින් ආවා... එතන රෑට පාන්දරට කොච්චරනම් ලස්සනද කියලා බලාගන්න පුලුවන් උනා vedio එකෙන්.. මාරම ලස්සනයි අක්කා❤❤❤
Lassanayai kalugaldaka
සුපිරි...ජය......
අත්තට ම නංගි ඔයා apa සිංහ දෙනුවක්❤❤❤❤❤❤❤❤❤
වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏
ගොඩක් ස්තූතියි ❤
ඔයාගෙ videos, Editing කියල වැඩක් නෑ අක්කෙ❤️😶 තනිකරම පිස්සුවක්❤️ අමුතුම vibe එකක්❤️ දැනෙන feeling එක කියල වැඩක් නෑ😶❤️ පරිස්සමෙන් travel කරන්ඩ😊❤️ Bs..!
❤❤
Flying me අක්කේ ඔයා මගේ ජිවිතයට role model එකක් ❤
අනේ ගොඩක් සතුටුයි ❤
@@Vishwani ❤❤
ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි
ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤
භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤
වෙනදා වගේම අදත් ලස්සන ගමනක්
super .......My dear friend..............
මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
කූඩැල්ලන් naginawata මොකක් hri kramyak නැද්ද
තුණුරුවන් සරණයි 🙏පරිස්සමෙන් ❤
අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤
Supirima travelo 1lal, e medata wessak set unama ekat hoda expirience ekak... patta
ඒකනම් පිස්සුවක් තමයි...කොළපාටට ආදරේ කරන රකිමින් විදින ලස්සන හදවතක්පරිස්සමින් සිස් බුදුසරණයි ❤
එන්න..මේ ලස්සන විදින්න,විදිමින් රකින්න 🌻යන් උඩට ඒ වචන හරිම ආදරණීයයි 🦋🌻
Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා
All travelers good news you're alone in the jungle but never some problem, ithink it good to our country and forinest well come to srilanka 🎉 have a good jurny dear..
ආදරෙයි අක්කි මේ නිදහසට❤
එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️
23:17 කුනුහරුපයක් කිව්ව නේත😌
Mage jivithe 1st camping experience eka..hitha hitha hitiye thaniyama campng night ekak inna kabaragala..thank you vishwani..❤❤
අනේ හරිම ලස්සනයි අක්කියෝ 💚 අක්කි වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නේ 🥰 අක්කිගේ videos වලට addict වෙලා ඉන්නෙ 💆 පරිස්සමෙන් අක්කි 💖 බුදු සරනයි ❤️
Thumbnail ටික ලස්සනට ගහමු කබරගල ඒක හොඳයි අන්න ඒ වගේ අනිත් ඒ් වත්
නියමයි අක්කෙ.... ❤ ජීවිතේට කමෙන්ට් එකක් දාන්න හිතෙන් නැති මට ඔයාගෙ වීඩියෝ එකක් මග අරින්න බෑ... බුදු සරණයි පරිස්සමෙන් යන්න මැණික..... ❤
අක්කේ ඔහෙ වතුර පහසුකම් තියෙනව ද? වැසිකිලි පහසුකම් එහෙම වැරැද්දකට අහනවා නෙමෙයි දැන ගැනීම පිණිසයි ❤️
na bro. pahala gewal thiye
හොදම තැනට තව ට්කක් යන්න ඕනේ.එතන තමයි ලස්සන .
වැඩි විස්තර කරන්නෙ නෑ මම..මමත් ඉක්මනින් දවසක පටන් ගන්නවා...travel කරන්න..තනියම..ඔයත් පරිස්සමට ඉදිරි කටයුතු කරගෙන යන්න...බුදු සරණයි..දෙවි පිහිටයි..❤️🌻🤝
Adare manika. Oyatath parisarayatath.
Second Peak එක ඔයිටත් වඩා මාරම ලස්සනයි 😍
Nangi adat onna balanawa weda tika okkoma iwarakarala babalat nidikarawala oluwa poddak relax karaganna oyage lassana video eka. Oyat harima lassanai swabhawadharmaya wagema🙂🙂🙂 .oya shalani tharaka wage nangi. Harima lassanai hithath lassanai.thank you lassana videos genawata.theruwansaranai..paressamen...
දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤
ඔයාගේ වීඩියෝ බලද්දි ඔයා එක්ක මාත් ගියා වගේ අනේ😍පිස්සුවක් මේක නම්.ලන්කාව වටේම ඔයාට මේ වගේ යන්න පුලුවන් වෙන්න ඕන❤️
අර ඩොක් තේමුනාද දන්නේ නෑ නේද
ඒක ලස්සනයි අක්කෙ උඩට ගියේ නැද්ද උඩම view එකත් මාරම ලස්සනට තිබුනා එදා මහ රෑ නැග්ගෙ
සුපිරියක් 💚💖🌿
මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති.ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.
ජේසු පිහිටයි පරිස්සමින්
උඩට වෙනකං යන්න පුළුවන් da .netham වාහනේ ටිකක් dura gihin pain yanna නේද wenne.කූඩැල්ලන් kase eka tma ගැටලුව
හරිම ලස්සනයි ජයවේවා.
ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤
අනේ අක්කි හරිම ලස්සනයි මට ආසයි ඔයා එක්ක එන්න.කවදාහරි දවසක එනවා ඔයා එක්ක
අනේ අක්කියෝ පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ මටත් ආසයි එන්න අක්ක එක්ක 😢❤
Aniwa 🥺
ගොඩක් ස්තූතියි darling ❤
aththma akka wewathanneth oya widihamai.... Api වලාකුළු walatath udin inne kiyl hithenwa 😍
please practice to climb everest
විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌
හරි ලස්සනයි ❤🎉
ape lagatama awith gihinne akki. budu saranai. me man weda karana diha akki. man me lassana windinna asai. thank vedio ekta
❤️❤️ aluth video eka danakam hitiye.. pattai good luck..paressamen…
Apith baluwa ithin aneeee lassanai ithin akath පරිස්සමෙන් hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs jp
පිස්සුවෙන් වගේ ඇවිදින්න ආස කෙල්ලෙක් විදිහට මං ඔයාට ඇඩික්ට් වෙලා.මීට අවුරුද්දකට කලින් මං ගියපු ලස්සන ම තැනක්. නොවැම්බර් 17 මං ගියේ. ඔයවගේම වැස්ස ඔය වගේම බලු කුක්කො තුන් දෙනත් හිටියා අපි එක්ක. ඔය වගේම ලස්සන සන්රයිස් එක මාරම ලස්සන ට පෙනුනෙ. ඇත්තටම ඔයානම් පිස්සුවක්. මේවා බල බල මං මේ හිතන්නෙ අනේ ඉක්මනට ම මටත් ආයෙ ඔය වගේ හයික් එකක් කෑම්පින් නයිට් එකක් ඉන්න පුලුවන් වෙන්න කියලා. කන්ද මුදුනට ගියහම තියන නිස්කලංකෙ..ඒ ලස්සන ගැන කියන්න වචන නෑ. රෑට පහල පේන ලයිට් එලි ඒව මාරම ලස්සනයි .ඉතින් අපි දිව්‍යලෝකෙ ඉන්නවා කියන හැගීම දැනෙන්නෙ❤️😊
අනිවාර්යයෙන් darling ..... ඉක්මනින්ම ඔයාට ආයෙත් ඒ සුන්දරත්වය විඳින්න ලැබේවා.... ගොඩක් ස්තූතියි ❤
Mathgodak adarei subawa daramayata oyata budu satanai nangi
හරි ම ලස්සනයි ....හිත නිවෙනවා ❤❤❤❤
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
True naturalist feeling the nature in it's raw beauty. Awesome sis. Really enjoyed your vlog. Miss my beautiful country.
යක් කෙල්ලේ, හෙම dhema parissamin කරන්න. Theruwan Saranai dhuwe. ❤️❤️❤️👍👍👍
Oyage video ekak danakl pissuwen wage balan innawa akke.harima lassanai akka budu saranai oyata ❤️❤️
Thank apita oya parisaraya vidinna salasapa ekata from italy ❤
කබරගල මාත් ගියා හරිම ලස්සනයී
Akka oyge video okkoma man dawas hatharen baluva🥰
ඉස්සර දිව්‍ය ලෝකේ කිව්වාම මැවිලා පේන්නෙ වලාකුලු මැද දෙවියෙක් ඉන්නවානේ....ඒ රූපේමයි අද දැක්කේ ඒ වීව් එකෙන්❤
Man kamathi oyage videos walata,, man parisarayata kamathi kenek , ❤❤
රැකගමු ❤
Lassanai
karagala patta lassanai campin eka marama lassana watapitawak jaya wewaa nangi idiri yata lassana vloge tiakak danna bs..
අනේ මම දන්නෙ නෑ... ෆ්ලයින්මී ඔයා නම් පිස්සුවක් වෙලා...
FLYING ME @කබරගල WITH විශ්වනී ❤🎉🌳🌲
ජීවීතේ විදින කෙල්ලෙක් බුදුසරණයි අක්කි ❤️ හරිම ලස්සනයි අදත් vlog එක 🥰💖 ඇත්තටම හරිම ලස්සනයි ඒ Hike එක අනේ මටත් කියන්න තියෙන්නේ කුණු දාන්න එපා කියලා 🙏 pls 😔❤️ view points මාරම ලස්සනයි ❤️ කබරගල කන්ද ලස්සනයි ❤️
@@mrdeertraveling ❤️
ඔව් ඒත් මෙතනත් කුණු තිබ්බ සෑහෙන්න... 😢
Sabadahamata, minisunta, wagema sathuntath oba adaraya kireema itha gavravaneeyai.
මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷
ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤
මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤
ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින්
මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤
අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤
සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
"Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...
අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට
ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤
යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖
මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍
තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤
අපි ආයෙමත් හමුවෙමු..
Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤
හරිම සුන්දරයි මගේ විශ්වනී සහෝදරිය 🌿🌿🌼☘️☘️❤️💛 ඔයා පට්ට ම ජීවිතය විදිනවා කියන්නේ මෙන්න මේකට 🙏🙏🤛🤏
උඩම පීක් එකට යන්න අමාරුයි ඒත් ලස්සනයි ❤
බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝
හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤
සොබාදහමට සහ සතුන්ට ආදරය කරන අයට මම ගොඩාක් කැමති අක්කේ. ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමයි.මාරම නිදහසක් දැනෙනවා.හැබයි කූඩැල්ලන් තමයි අක්කේ ප්‍රශ්නය.
වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤
ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්
Supiri akke
Akki apiwa abbehi kala sabawa darmyat ❤❤❤
ඈත කන්ද පේනව නේද. එයා වලාකුළු යායක ගිලිල තියෙන්නෙ. ඒ වචන ටික 😍
Oya dahirya wnnatha kellek akke,,waradinne nh budu saranai oyata,samn deviyo araksha karai oywa🙏
අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤
UA-cam බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට
දැන්නම් සුපර්බ් අක්කේ edditingඑම, ඉස්සරහට ඉස්සරහට යද්දි තව අපිට හොඳ විඩියෝ බලන්න පුලුවන් ,බලාන ඉන්නෝ 😊😎 බුදු සරණයි ❤ආදරෙයි
ගොඩක් ස්තූතියි නංගි ❤
ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅
අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤
❤
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ දැන් ඇබ්බැහිවෙලා මමත් ආසයි ලංකාවේ ආවදවසක ආයෙත් ඇවිදින්න ,ස්තුතියි ඔයාට නංගි❤❤
❤
ගොඩක් ස්තූතියි .... ඒ ආසාව ඉක්මනින්ම දවසක ඉටුවේවා...❤
අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍
අදනම් වීඩියෝ එකේ natural color එක අවිත් . එල එල ❤
මමත් ගියා යාලුවොත් එක්ක මෙතෙන්ට. මාරම ලස්සන තැනක්... හැබැයි අපිනම් කෑම්පින් කරේ නෑ.. ගිහින් ආවා... එතන රෑට පාන්දරට කොච්චරනම් ලස්සනද කියලා බලාගන්න පුලුවන් උනා vedio එකෙන්.. මාරම ලස්සනයි අක්කා❤❤❤
Lassanayai kalugaldaka
සුපිරි...ජය......
අත්තට ම නංගි ඔයා apa සිංහ දෙනුවක්❤❤❤❤❤❤❤❤❤
වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏
ගොඩක් ස්තූතියි ❤
ඔයාගෙ videos, Editing කියල වැඩක් නෑ අක්කෙ❤️😶 තනිකරම පිස්සුවක්❤️ අමුතුම vibe එකක්❤️ දැනෙන feeling එක කියල වැඩක් නෑ😶❤️ පරිස්සමෙන් travel කරන්ඩ😊❤️ Bs..!
❤❤
ගොඩක් ස්තූතියි ❤
Flying me අක්කේ
ඔයා මගේ ජිවිතයට role model එකක් ❤
අනේ ගොඩක් සතුටුයි ❤
@@Vishwani ❤❤
ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි
ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤
භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤
වෙනදා වගේම අදත් ලස්සන ගමනක්
super .......My dear friend..............
මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
කූඩැල්ලන් naginawata මොකක් hri kramyak නැද්ද
තුණුරුවන් සරණයි 🙏
පරිස්සමෙන් ❤
අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤
Supirima travelo 1lal, e medata wessak set unama ekat hoda expirience ekak... patta
ඒකනම් පිස්සුවක් තමයි...
කොළපාටට ආදරේ කරන රකිමින් විදින ලස්සන හදවතක්
පරිස්සමින් සිස් බුදුසරණයි ❤
එන්න..මේ ලස්සන විදින්න,විදිමින් රකින්න 🌻
යන් උඩට
ඒ වචන හරිම ආදරණීයයි 🦋🌻
Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා
All travelers good news you're alone in the jungle but never some problem, ithink it good to our country and forinest well come to srilanka 🎉
have a good jurny dear..
ආදරෙයි අක්කි මේ නිදහසට❤
එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️
23:17 කුනුහරුපයක් කිව්ව නේත😌
Mage jivithe 1st camping experience eka..hitha hitha hitiye thaniyama campng night ekak inna kabaragala..thank you vishwani..❤❤
අනේ හරිම ලස්සනයි අක්කියෝ 💚 අක්කි වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නේ 🥰 අක්කිගේ videos වලට addict වෙලා ඉන්නෙ 💆 පරිස්සමෙන් අක්කි 💖 බුදු සරනයි ❤️
ගොඩක් ස්තූතියි ❤
Thumbnail ටික ලස්සනට ගහමු කබරගල ඒක හොඳයි අන්න ඒ වගේ අනිත් ඒ් වත්
නියමයි අක්කෙ.... ❤ ජීවිතේට කමෙන්ට් එකක් දාන්න හිතෙන් නැති මට ඔයාගෙ වීඩියෝ එකක් මග අරින්න බෑ... බුදු සරණයි පරිස්සමෙන් යන්න මැණික..... ❤
අක්කේ ඔහෙ වතුර පහසුකම් තියෙනව ද? වැසිකිලි පහසුකම් එහෙම වැරැද්දකට අහනවා නෙමෙයි දැන ගැනීම පිණිසයි ❤️
na bro. pahala gewal thiye
හොදම තැනට තව ට්කක් යන්න ඕනේ.එතන තමයි ලස්සන .
වැඩි විස්තර කරන්නෙ නෑ මම..මමත් ඉක්මනින් දවසක පටන් ගන්නවා...travel කරන්න..තනියම..ඔයත් පරිස්සමට ඉදිරි කටයුතු කරගෙන යන්න...බුදු සරණයි..දෙවි පිහිටයි..❤️🌻🤝
Adare manika. Oyatath parisarayatath.
Second Peak එක ඔයිටත් වඩා මාරම ලස්සනයි 😍
Nangi adat onna balanawa weda tika okkoma iwarakarala babalat nidikarawala oluwa poddak relax karaganna oyage lassana video eka. Oyat harima lassanai swabhawadharmaya wagema🙂🙂🙂 .oya shalani tharaka wage nangi. Harima lassanai hithath lassanai.thank you lassana videos genawata.theruwansaranai..paressamen...
දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤
ඔයාගේ වීඩියෝ බලද්දි ඔයා එක්ක මාත් ගියා වගේ අනේ😍පිස්සුවක් මේක නම්.ලන්කාව වටේම ඔයාට මේ වගේ යන්න පුලුවන් වෙන්න ඕන❤️
ගොඩක් ස්තූතියි ❤
අර ඩොක් තේමුනාද දන්නේ නෑ නේද
ඒක ලස්සනයි අක්කෙ උඩට ගියේ නැද්ද උඩම view එකත් මාරම ලස්සනට තිබුනා එදා මහ රෑ නැග්ගෙ
සුපිරියක් 💚💖🌿
ගොඩක් ස්තූතියි ❤
මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති.
ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.
ජේසු පිහිටයි පරිස්සමින්
ගොඩක් ස්තූතියි ❤
උඩට වෙනකං යන්න පුළුවන් da .netham වාහනේ ටිකක් dura gihin pain yanna නේද wenne.කූඩැල්ලන් kase eka tma ගැටලුව
හරිම ලස්සනයි ජයවේවා.
ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤
අනේ අක්කි හරිම ලස්සනයි මට ආසයි ඔයා එක්ක එන්න.කවදාහරි දවසක එනවා ඔයා එක්ක
අනේ අක්කියෝ පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ මටත් ආසයි එන්න අක්ක එක්ක 😢❤
Aniwa 🥺
ගොඩක් ස්තූතියි darling ❤
❤
aththma akka wewathanneth oya widihamai.... Api වලාකුළු walatath udin inne kiyl hithenwa 😍
please practice to climb everest
විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌
හරි ලස්සනයි ❤🎉
ape lagatama awith gihinne akki. budu saranai. me man weda karana diha akki. man me lassana windinna asai. thank vedio ekta
❤️❤️ aluth video eka danakam hitiye.. pattai good luck..paressamen…
ගොඩක් ස්තූතියි ❤
Apith baluwa ithin aneeee lassanai ithin akath පරිස්සමෙන් hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs jp
පිස්සුවෙන් වගේ ඇවිදින්න ආස කෙල්ලෙක් විදිහට මං ඔයාට ඇඩික්ට් වෙලා.
මීට අවුරුද්දකට කලින් මං ගියපු ලස්සන ම තැනක්. නොවැම්බර් 17 මං ගියේ. ඔයවගේම වැස්ස ඔය වගේම බලු කුක්කො තුන් දෙනත් හිටියා අපි එක්ක.
ඔය වගේම ලස්සන සන්රයිස් එක මාරම ලස්සන ට පෙනුනෙ.
ඇත්තටම ඔයානම් පිස්සුවක්. මේවා බල බල මං මේ හිතන්නෙ අනේ ඉක්මනට ම මටත් ආයෙ ඔය වගේ හයික් එකක් කෑම්පින් නයිට් එකක් ඉන්න පුලුවන් වෙන්න කියලා.
කන්ද මුදුනට ගියහම තියන නිස්කලංකෙ..ඒ ලස්සන ගැන කියන්න වචන නෑ. රෑට පහල පේන ලයිට් එලි ඒව මාරම ලස්සනයි .
ඉතින් අපි දිව්‍යලෝකෙ ඉන්නවා කියන හැගීම දැනෙන්නෙ❤️
😊
අනිවාර්යයෙන් darling ..... ඉක්මනින්ම ඔයාට ආයෙත් ඒ සුන්දරත්වය විඳින්න ලැබේවා.... ගොඩක් ස්තූතියි ❤
Mathgodak adarei subawa daramayata oyata budu satanai nangi
හරි ම ලස්සනයි ....හිත නිවෙනවා ❤❤❤❤
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩක් ස්තූතියි ❤
True naturalist feeling the nature in it's raw beauty. Awesome sis. Really enjoyed your vlog. Miss my beautiful country.
යක් කෙල්ලේ, හෙම dhema parissamin කරන්න. Theruwan Saranai dhuwe. ❤️❤️❤️👍👍👍
Oyage video ekak danakl pissuwen wage balan innawa akke.harima lassanai akka budu saranai oyata ❤️❤️
Thank apita oya parisaraya vidinna salasapa ekata from italy ❤
කබරගල මාත් ගියා හරිම ලස්සනයී
Akka oyge video okkoma man dawas hatharen baluva🥰
ඉස්සර දිව්‍ය ලෝකේ කිව්වාම මැවිලා පේන්නෙ වලාකුලු මැද දෙවියෙක් ඉන්නවානේ....ඒ රූපේමයි අද දැක්කේ ඒ වීව් එකෙන්❤
Man kamathi oyage videos walata,, man parisarayata kamathi kenek , ❤❤
රැකගමු ❤
Lassanai
karagala patta lassanai campin eka marama lassana watapitawak jaya wewaa nangi idiri
yata lassana vloge tiakak danna bs..