Can not thank you enough for you for the amount of knowledge shared with us during last year. I learnt so many things plus my life perceptions have changed for the good. Wishing you and your family a very happy and blessed New Year 🙏❤️.
Thanks for sharing your wisdom! I enjoyed it throughout the year...Looking forward to 2024... I wish you all the best for you and your family...and all of us a wonderful new year.
Thank you very much Dear SIR, I was lost of my life, because of ignorance, of what should I do. I am 65 years of aged. Through your teaching I got the IDEA of true success. I will do all the things according to this system. I think I can do it and I will do it. Once again BIG THANKS TO YOU DEAR SIR. I am Asoka from Padukka.
වැඩි දෙනෙක් මේ සමාජය නොමගට අරන් යන කාලෙක ඔබ වැනි කළණ මිතුරෙක් මේ සමාජයට තිලිණ කල ඔබගේ දෙමාපියන් දෙපලට අනේක වාරයක් පිං🙏🙏
ඔබ ඇතුළු සියලු දේනාටම ජිවිතේ සතුට නොවඩුව ලැබේවා 🙏🙏🙏 ගුරු තුමනි
ඔබ තුමාටත්, ආදරණීය බිරිඳටත්,දැහැමි දුවාටත් ,පුතාටත් සියළු පැතුම් ඉටු වෙන ,දියුණුවෙන් දියුණුවට පත්වන ,වාසනාවන්ත සුභ නව වසරක් වේවා .තෙරුවන් සරණයි .
මම කවදාවත් ඔයාව දැකලා හෝ කතා කරලා නෑ සර්.. ඒත් සර් දන්නවද මගේ හොදම යාලුවා සර්.. මගේ ජීවිතයේ මම දැකපු කළණ මිතුරා ඔයා සර්...සර්ට ජිවිතේ ජය සතුට....❤❤❤❤
ඉතා වටින Chart එකක්. හැම එකක්ම 75% ට උඩින් තියන් සතුටින් ඉමු. ඔබතුමාට පින් ඉතිං..
බොහොම ස්තුත්යි ඔබට!
සරගේ ජීවිතයේ හැම හොඳ පැතුමක් ම සඵල වේවා... !🎉❤
බොහොම ස්තුත්යි ඔබට, ඔබටත් එලෙසම පතනවා
ඔබ හරි අපූරු මිනිසෙක්. නිර්ලොභීව තම දැනුම බෙදාදෙමි අන් අයට ලොකු සේවයක් සලසන කෙනෙක්
.සියදිවි හානි නොකරගෙන මෙවන් උතුම් අදහස් දරන්නවුන් ඇසුරු කොට ජීවිතය ජයගන්නට වෙරදරන මිනිසුන් බිහිවේවා !!
බොහෝම ස්තූතියි.....මම අද විනාඩි 33යි.තත්පර 24ක වැදගත් වීඩීයෝවක් බැලුවා.....මම හිතන්නේ ඒක 0.01 ට වඩා වැඩි effort එකක්....❤
එකඟයි ! දිගටම කරමු
ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිරෝගී සතුට,වාසනාව දෝරගලන සුබ නව වසරක් වේවා!!!!!
1. Trinity of Success=Progress+Balance and Harmony+Sense of Joy and Fulfillment
2. The Wheel of Life
3. Consistency and Persistency
4. Discipline
ජීවිතේට ඕනේ විධියට ජීවිතේ ගලාගෙන් ගියා. හැගීම් වලට වහල් වෙලා "වැල යන අතට මැස්ස ගැසීමේ" ක්‍රමයට ජීවත් වුනා. යමක් හමක් තේරුම් ගන්න පුළුවන් කාලෙදිවත් මේ වගේ ජීවිතේට අරමුණක්, මාර්ගයක් පෙන්වාදෙන්න මනුෂ්‍යයෙක් හිටියානම් ජීවිතේ ලොකු වෙනසක් වෙන්න තිබුනා. ස්තුතියි, ගුරු දෙවියනි. අඩු තරමින් මුනුපුරු, මිනිපිරි යන්ටවත් මාර්ගය හෙළි පෙහෙළි කර දෙන්න ඇහැකි වේවි.
අති සාර්ථක ක්‍රමයක්,2024 නවවසර මේ ක්‍රමයෙන් ජයගනිමු.ඔබතුමා ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!
ගෞරවණීය රුචිර සර්ව සමාජයට දායාද කළ දෙමව්පියන් ට උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🌷🌸🏵️🌷🌸🏵️🌷🌸🏵️🌷🌸🏵️🌷🌸🏵️
සර් ඔබ බොහොම අවන්කව තෙරුම් කරනවා..අපි ජිවිතය දිහා බලන්නෙ හරිම සරලව .මෙ මොහොතේ පමනක් අපි ජිවත් වෙනවා..අපිට සල්ලි නැ එත් අපි සතුටෙන් ඉන්නෙ...
ජීවිතේට ගලාගෙන යන්න ඉඩ දෙන ගමන් පාර දෙපැත්තේ තියන ලස්සන විදින ගමන් මුහුදට වැටෙනකන් ඉවසන් ඉන්න එක තමයි ජීවිතය.ඊට පස්සෙ තියෙන්නේ මුහුදෙ ලස්සන විදින්න "🌍😍
සර්..procrastinator කෙනෙක්ට ඒක මග ඇරගන්න කරන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරමුකො..ගොඩාක් ක්‍රම තිබ්බට ඒවත් procrastinate කරන්න හිතෙන ක්‍රම..procrastinator කෙනෙක් කැමතිම දේ procrastinate කරන එකනෙ ඉතිං😅..සාම්ප්‍රදායික ක්‍රම වලිං එහාට ගියපු procrastinator කෙනෙක්ටත් procrastinate කරන්න හිතෙන්නැති එෆෙක්ටිව් ම ක්‍රම ටික හොදටම පැහැදිලි කරලා වීඩියෝ එකක් නෙවේ කීපයක්ම හරි කමක් නෑ කරමුකො🥲❤️
සාම්ප්‍රදායික සාර්ථකත්වය පොඩි කාලේ ඉදන් ඉබේම අත හැරුනා. මම ඒකට දුක් උන වෙලාවලුත් තියනවා නමුත් දිගටම මම හොයන දේ හොයන් ගියා. සර්ගේ විඩියෝස් බලනකොට ඒ ගත්ත තීරන හරි කියලා දැනෙනකොට මාර සතුටුයි. ❤❤
සමාජය යහමගට ගන්න ගුරුහරුකම් දෙන්න ඕන මිනිස්සු පිස්සු නටද්දි ඔබතුමා රටට කරන මෙහෙයට බොහොම ස්තුතියි ..❤
Thanks .very important explanation ...
අනේ සර් ඇත්තටම මන් 2024 කොහොමද අලුතෙන් පටන් ගන්නෙ කියල හිත හිත ඉද්දි සර්ගේ වීඩියෝ එක දැක්කෙ..මන් මේ විදිහට කරනවා සර්..මන් ප්‍රතිපල සර්ට කියන්නම්...ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...සර්ට ගොඩක් ස්තූතියි 🙏❤️
සොදුරු විද්වතානණි!ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් නිරෝගිමත්,වාසනාවන්ත නව වසරකට සුභ පතමි!
ඉතාම වටිනා ඇත්තම කතාවක්..මම සෑහෙන කාලෙක ඉඳන් පොත් පත් කියවලා විවිධ දර්ශන හදාරලා යම්තාක් දුරකට මේ සාර්ථකත්ව මාර්ගයේ ගමන් කරනවා..අද තවත් ඒ ගැන අදහස් පුළුල් වුනා..බොහොම ස්තූතියි ඔබතුමාට..සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏🏻
ජීවිතය සාර්ථකත්වය මොකක්ද කියන එක ගැන අදහසක් ගැනීමට ඉතාම වැදගත් වීඩියෝවක්ය ඔබතුමාට බොහොමත්ම ස්තුතියි, ජයම ජය වේවා!
2024 උසස් පෙළ ලියන්න ඉන්න මට හුඟාක් වටිනවා සර් මේක..
නොමසුරුව ඉතා වටිනා දැනුම් සම්බාරයක් සිනහව පිරුනු මුහුණන් සරලව සමාජයට තිළිණ කරන රුචිර මහත්මයාණෙනි, ඔබ සහ සහ ඔබේ පවුලේ සැමට 2024 සතුට සාමය පිරි සමෟධිමත් වසරක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්තනා කරමි.
මිනිසෙකුගේ ජීවිතය නිවැරැදි මගට ගැනීම සදහා ඉතා වටිනා කරුනු පැහැදිලි කරදෙන ඔබතුමාට බොහොම ස්තුතියි සර් .සුභ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි ❤
හැමදාම හෙව්ව වීඩියෝ එක අද හම්බ උනා මේ අවුරුද්දේ මගේ ඉලක්ක ජයගන්නේ මේක තුලින්මයි ඔබට ස්තුති පුදන්න වචන මදි
රුචිර සර් , ඇතුළු පවුලේ සැමට ලබන්නා වූ 2024 වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!🙏🙏🙏
ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක්.. සුබ නව වසරක් වෙවා සර්ට..☺️👍
ඔබ තුමාගෙ යූ ටියුබ් චැනල් එක මගේ ජීවිතේ අත් පොත වගේ වෙලා.බොහොම ස්තූතී ❤️❤️
මේ දැනුම අවබෝධ වෙන්නේ මැරෙන්න ඇදේ ඉන්නකොට..ඒ අතින් අපි වාසනාවන්තයි උනේ මොකක්ද වෙන්න තියෙන්නේ මොකක්ද කියලවත් සැකිල්ලක් තියෙනව ❤
Thanks Sir
ඇත්තටම රුචිර සර් හැමදාමත් අලුත් විදියට හිතන විදිය ඔයා ඉගැන්නුවා ඒවගේ ප්‍රතිඵල භුක්ති විදිනවා .නව ජවයකින් ගමන් කරනවා නමුත් සෙමින් . මට වසර 38 ක් නමුත් අපට අපි පාසල් යන කාලේ මෙවැනි දැනුවත්භාවයන් ලැබුවා නම් ජීවිත මීට වඩා වෙනස් වෙලා. දැනටත් සතුටෙන් තමා ඉන්නේ නමුත් ඒ කාලේ ඔබ වගේ ගුරුවරුන් අපට මුන ගැස්නානම් .ඔබට බොහොම තුති පුදමි මේ සත්කාරයට මා වෙනස් වෙනවා යනු මගෙන් පසු පරපුරම වෙනස් වේවි ඒ විලසින්ම ලස්සන රටක් තිබේවි.❤❤❤
ආදරණීය රුචිර සර්.. ඔබ ඉතාමත් විශිෂ්ටයි.ඔබගෙ අනූශාසනා, පැහැදිලි කිරීම් සහ උපදෙස් වලට ගොඩක් පිං....❤❤
අලුත් අදහස් සමග අලුත් අදහසක් ලබාදීම පිළිබඳව ස්තූතියි පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබේ මුහුණ දැකීමත් මට සතුටක් . ඔබේ උත්සාහයට මගේ හදවතින් කෙරෙන සුභාසිංසනයයිමේ.
❤
ඔබතුමාගෙ මේ ව්‍යායාමය මේ සමාජයට ඉමහත් ආශිර්වාදයක්..සෑම vedio එකකටම ගතකරන සුලු වේලව දින ගනනක course එකක් කරලවත් ලබාගත නොහැකි දැනුමක් ස්තාපිත කරවනව..ඔබතුමාට ලබන්නාවූ නවවසර ජයග්‍රාහී වසරක් වේවා!!!❤❤❤
අළුත් අවුරැද්දට මට ලැබුණු වටිනාම තෑග්ග ඔබතුමාගෙන් මේ ලැබුනේ,....
බොහෝම බොහෝම පිං,...❤️🙏🙏🙏
ඒ විදිහට ම ඉන්න හිතාගත්තා,..🙏🙏🙏
මගේ හිතවතුන්ටත් බලන්ඩ share කරනවා,....
ඔබතුමාටත් ඔබේ ආදරණීය සැමටත් සුබ ම සුබ නව වසරක් වේවා,...🙏🙏🙏🙏
වෙනස්ම පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි හැමදාම මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙනවට...සර්ටත් 2024 අවුරුද්ද සාර්ථකම අවුරුද්දක් වේවා...
2024 දී ජීවිතය සාර්ථක කරගැනීමට මේ දුන් උපදෙස් ඉතා වැදගත් සර් ඔබට බෙහෙවින්ම ස්තූතියි ! ❤🙏
හරිම වටින කරුනු කාරනා ටිකක් සර් ඔබතුමා කිව වගේ youtube ,fb, වල කලින් මම ඔහේ හැමදේම බැලුවා නමුත් හිතලම මම හොද දේවල් යමක් නොදන්න දේවල් බලන්න පුරුදු උනා දැන් ඒක පුරුද්දක් විදිහට කරනවා ශරීර සවුක්‍ය ගැනත් එදිනෙදා කරන කටයුතු තුලින්ම කටයුතු කරගන්න උත්සාහ කලා ඒකත් දැන් හිතලම කරන්න ඔන නෑ පුරුද්දක් විදිහට වෙනවා හරිම සාර්ථයි කියල හිතෙනවා බලබු ලබන අවුරුද්ද සාර්ථක කරගන්න උත්සාහ කරලා thanks sir❤❤හැබැයි මේවා මම දැනගෙන කරපු දේවල් නෙමේ ඒත් මට ගොඩක් වටිනවා කියල හිතෙනවා රැකියාව කලත් කොයිතරම් අමාරු උනත් කරන්නෙ සතුටින් වෙලවකට හිතෙනවා මෙව හරි පුදුමයි
ගොඩක් ස්තුතියි සර්... හරිම හරවත් කතාබහක්. Positive mind එකක් ගොඩනගා ගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් ඕනේ සර්...සමාජයේ ,පවුල් පසුබිමේ, ආර්ථික අස්තාවර කම් මැදින් යන ගමනෙදි හරි කඩාවැටීම් වෙනවා නිතරම. Positive mind එකක් ගොඩනගා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් ගේන්න සර්. ඒක 2024 අලුත් අවුරුද්දේ දි ගොඩක් අයට වැදගත් වේවි..❤❤
මොනවද සර් මේ කිව්වෙ. . Motivation අප්පච්චිලාට යන එනමං නැතිවෙනවනේ මේ විදියට මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරාම.. හැබැයි ඉතිං හිතට පොඩි හරි සැනසීමක් තියෙන්නෙ ලංකාව කියන්නෙ, කනෙන් අල්ලලා බත් එකේ මූණ ඉලුවත් තණකොළ ම කන්න දුවන රට හරක් වැඩිපුර ඉන්න දූපතක් නිසයි . . 🎉 2024 නිරෝගී සැපය සර්ටත් පවුලේ හැමෝටමත් ලැබේවා. .❤
Can not thank you enough for you for the amount of knowledge shared with us during last year. I learnt so many things plus my life perceptions have changed for the good.
Wishing you and your family a very happy and blessed New Year 🙏❤️.
සමහරු කිව්වට සර් කතාකරන්නේ හිමින් කියලා මටනං සර් කියන ඒව හිතන්න වීඩියෝ ඒක නවත්ත නවත්ත තමයි බලන්න වෙන්නේ❤🙏
2024 ඔබ සැමට සුභ නව වසරක් වේවා
ඉතිහාසය පුරාවටම සිදුවුණ දේම අනාගතය පුරාවටත් නියත වශයෙන්ම සිදුවෙනවා.
ඒ කියන්නේ,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන්වහන්සේ විසින්,
අරගලකාරයන්ව,
ත්‍රස්තවාදීන්ව,
පාතාලයේ සොල්දාදුවන්ව
ඒකාධිපතියන්ව සහ
එයාලට කඩේ යන
අයව පරාද කරලා ඉතිහාසයේ කුණු බක්කියට නියත වීසි කරනව.
ආදරවන්තයින් හෙවත්, ප්‍රජාතන්ත්‍රවාදීන්ට සදාතණික ජයග්‍රහණ ලබා දෙමින්,
සමස්ථ මිනිස් සමාජයම අමරණීය වෙන දේවත්වය වෙත රැගෙන යනවා.
මෙම මහා ව්‍යාපෘතිය, සදාතණික ධර්මයට අනුකූලව සම්පූර්ණ කිරීම සදහා
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන්වහන්සේට තවත් වසර මිලියන ගනනක් ගත වෙන බව හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ,
අපි මේ ඉන්නේ, වානර මානව පරිණාමයේ අතරමග බැවින්,
අස්වාභාවික සැමියන්ට, දිසපාමොක්ලට,
පූජකයන්ට
ධනපතියන්ට
දේශපාල්කයන්ට
සහ කලාමාරයන්ට සහ
පව්කාරයන්ට රැවටිලා,
ස්වකීය සදා අමරණීය ආත්මය පරිහානියට පත් කරගන්නේ නැතුව,
සුපෙම්වතියන්,
සුපෙම්වතුන්,
අති උතුම් මව්වරුන්,
අති උතුම් පියවරුන්,
ගොවියන්, කම්කරුවන්, වෛද්‍යවරුන් සහ රණවිරුවන් වශයෙන්,
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන,
සතුටින් සාමයෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
මේ කියන කාරණා ටිකෙන් මම බැලුවෙ එක දෙයක් විතරයි. දියවැඩියා රෝගය වැළඳී ඇති බව දැනගත්තම ආහාර ගැනීම පාලනය කළා නිරන්තරයෙන් දිගුකාලීන ව. දිනකට නිශ්චිත ව ම පැය දාසයක් බඩගින්නෙ මාස දෙකක් ගත කරන විට සාර්ථක වුණා. නොබෝ දිනෙකින් කළ පරීක්ෂණයකින් බෙහෙත් අවශ්‍ය නොවන බවත්, ඒ ආහාර පිළිබඳ විනය පවත්වා ගන්නා ලෙසත් කියා සිටියා. ඇත්තට ම සාර්ථක වුණා. ඒත්, ඔබ මේ කියන අනෙක් පැති ගැන අවධානයක් යොමු නොවීම ප්‍රශ්නයක් වුණා. පොතක් එක්ක ඉඳගත්තම අනෙක් කිසිවක් ගැන තැකීමක් නොමැති වීම නිසා තව බොහෝ දේ අත පසු වුණා. පෙන්වා දීම ගැන අපමණ ස්තුතියි.
ඔබ වටා සිටින්නේ වෙනම තලයක පිරිසක් සර්. ඔබ මොලයට ,මනසට, හදවතට කතා කරන සාර්ථක ඇදූරෙක්. 🙏🙏❤
ස්තුතියි සර් ,
කාටත් තේරෙන විදියට මේ කරන පැහැදිලි කිරීම් වලට.
මම උසස් පෙළ ඉගැන්වීම් කරන ගුරුවරයෙක් විදියට අවස්ථාව ලැබෙන වෙලාවල් වලදී ළමයි එක්ක මේ අදහස් shear කරගන්නව. ඔබ තුමාගෙ channel 1 ගැනත් ඒ අය දැනුවත් කරනව. මම විස්වාස කරන දේ තමයි , හැමෝම උත්සහ කරන්නෙ සතුටින් ඉන්න. ඉතින් යහපත් ආකල්ප කෙනෙක් තුල ස්ථාපනය උනොත් ඒ තැනැත්තා යහපත් විදියට සතුට හොයනව. හැකිනම් ඒ සම්බන්ධව ඔබතුමන්ගේ අදහස එකතු කරන්න.
හරිම වැදගත් ලෙසන් එකක් ඔබ තුමාටත් ඔබතුමාගේ පව්ලේ සැමටත් සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!
බොහොම ස්තූතියි ඔබට ❤ නව වසර සුභම සුභ අවුරුද්දක් වේවා සර්ටත් ගෙදර හැමෝටමත්. !🎉❤
අමුතු ප්‍රශ්න ඉසරහ මං සමහර වෙලාවට අතරමං වෙනවා...හැබැයි ඒ වගේමයි ඒ ගොඩක් ප්‍රශ්න වලට sir ගාව ලස්සන උත්තර තියෙනවා...අද මම හිතන දකින විදිහට මං sirt ණයගැතියි sir 🙇🏻
සර් මට වයස 24 ක් වෙනවා මම a/l කලේ 2018 අවුරුද්දේ බයෝ වලින් exam එක ෆේල් සර් ෆේල් උනේ පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා සර් ඊට පස්සේ ආපහු exam එක ලිව්වේ නෑ සර් මම මේ පාර ආපහු බයෝ වලින් exam එක කරනවා මුල ඉදන් වැඩ කරගෙන ආවා සර් මට තියෙන ප්‍රශ්නේ සර් මම හිතාගෙන හිටියේ exam එක පාස් කරගෙන ousl එකේ chemistry හරි zoology හරි main subject එක විදියට අරගෙන ඩිග්‍රී එකක් කරගෙන යන්න ousl එක තෝරගන්න හේතුව සර් මගේ පොඩි බිස්නස් වැඩ ටිකක් තියේ ඒ ටික කරන ගමන් ඩිග්‍රී එක කරන්න හොදම තැන ousl එක නිසා ඒත් දැන් ප්‍රශ්නේ සර් ගෙවල් වලින් කියනවා ජපන් හරි කොරියන් හරි exam එක කරලා රට යන්න කියලා ලංකාවේ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා මගේ අවුරුදු ගානක් නාස්ති උනා තමයි සර් ඒ උනාට මට ඕන ආපහු නැතිවෙච්ච ඉගෙනීම පටන් ගන්න මගේ අදහස ඇකඩම්ක් පැත්තෙන් ඉස්සරහට යන එක සර් ගෙදර අය දැන් ඒකට කැමති නෑ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ කියලා තේරුම් කරන්නත් අමාරුයි ගෙදර ගැන බලන්නත් ඕනනේ සර් මම මොකක්ද කරන්න ඕන කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද සර්
!ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් නිරෝගිමත්,වාසනාවන්ත නව වසරකට සුභ පතමි!
100%ක්ම ප්‍රායෝගික වුණු, ජීවිතයට එහෙන් පිටින්ම ගලපගන්න පුළුවන්, ගලපාගෙන ජීවිතය ජයගන්න පුළුවන්, ලස්සනම ලස්සන කරුණු ගැන කතා කරපු හරිම වටින video 1ක්. ඔබතුමාට ඇත්තටම බොහොම ස්තූතියි..... 👏👏👏🙏🙏🙏🤝🤝🤝
ගෙදර අයට රසට කෑමක් හදල දුන්නම ..පැලයක් උවමනාවෙන් හැදුවම අනිත් වැඩ කටයුතු අතර මට නම් ඒ සතුටක් .ඉතාම සරල නම් ජීවිතය ප්‍රශ්න රැසකට විසඳුම..
නිහතමානී කතාව සහ සිනහව හදවතටම දැනෙනව සර් ..👏💪
ජය වේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏
දැහැමි ❤
සර් මට තියනවා ලොකු ප්‍රශ්නයක්... කාලයක ඉඳන් තියන ප්‍රශ්නයක්... ටිකක් ආගම පැත්තට බර ද මන්දා ඒත් පුළුවන් නම් පිළිතුරක් ලබාදෙන්න... මේකයි ප්‍රශ්නය... මිනිසෙක් කොහොමද තමාව විශ්වාස කරන්නේ? සමහර නරක දේවල් කරන්නේ නෑ කියලා තදින්ම හිතාගන්නවා... ඒත් අවස්ථාවක් ලැබුනොත් කොච්චර හිතාගත්තත් කරන්නේ නෑ කියලා නිකම්ම ඒ දේවල් වෙනවා...මට මාවම විශ්වාස නෑ...උත්තරයක් දෙන්න පුළුවන් නම් ❤
හොඳ නරක අඳුර ගන්න පහසුයි. යමක් ඔබටත් අන් අයටත් යහපතක් වෙන දෙයක් නම් එය හොඳයි. හොඳ කරන්න අපහසුයි. වල් ගලවන්න එපා, මල් හිටවන්න!
@@ScienceWithRuchira සර් සමහර දේවල් තියනවනේ අපිටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ අනිත් අයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැති... ඒත් ඒ දේවල් වැරදි දේවල්... අපි කොච්චර තදින් හිතාගත්තත් ආයෙත් ඒ දේවල් කරන්නේ නෑමයි කියලා ඒ දේවල් කරන්න අවස්තාවක් ආපු ගමන් ඒ හැගීම් දැනීම් එක පාරම සුනාමියක් වගේ වෙනවා...(සරල උදාහරණයක් ගත්තොත් මං කොත්තුමී noodless කන්න ආසයි ඒත් ඒවා හොඳ නැනේ... දවසක් හිතාගන්නවා කොත්තුමී කන්නෙම නෑ කියලා ඒත් කොත්තුමී එකක් දැක්කම මට ඉවසන්නම බැ.)අන්තිමට බලද්දී තමන් තමන්ටම දෙන පොරොන්දු වත් රකින්න බැ මගේ හිත මටම විශ්වාස නෑ... ඉතිං කොහොමද වෙන මනුස්සයෙක් විශ්වාස කරන්නේ... මට මාව විශ්වාස කරන්න පුළුවන් තැනට මගේ මනස හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද? ප්‍රායෝගික ක්‍රමයක්... අනිවාරෙන් මේ ප්‍රශ්නේ හැමෝටම ඇති කියලා මං හිතනවා...
@@Merigo-De-Piyareඔයාට හදපු කොත්තුමී එකක් දැක්කමද කඩේ තියෙන එකක් දැක්කමද කන්න හිතෙන්නේ?
@@romesh.wijetunge දෙකම තමා... ඒක නිකම් උදාහරණයක් විදිහට ගත්තේ
රුචිර sir මෙක එන්ට්‍රොපිය කියන එකෙන් පැහැදිලි කරන්න පුලුවන් ද? AL chemistry උගන්නන sir කෙනෙක් කිව්වා එන්ට්‍රොපියක් ගැන. උදාහරණයක් විදිහට අපේ අල්මාරියෙ ඇදුම් පිළිවෙලට තියෙනවනට වඩා අපිළිවෙල වෙන්න බලන්නෙ මොකක් හරි දෙයක් වුණත් අපිළිවෙල වෙන එක පිළිවෙල වෙනවට වඩා ලේසියෙන්ම වෙනවා. මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කරන්න එපා කිව්වම ඒක කරන්නම හදන එක මේ වගේ දේවල් එන්ට්‍රොපියකින් පැහැදිලි කෙරෙනවද?
බොහොම ස්තූතියි සර්.මේ වාගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට...❤
මට සතුටක් එය
ස්තූති කරන්න වචනත් නැහැ 🙏 කොල්ලො කෙල්ලො බලන්න ඕනෙම වීඩියෝ එකක් මේකනම්
මං කරන්නෙ ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් Study tips සහ motivation දෙන චැනල් එකක්😊😊😊
සරලව පැහැදිලිව කියල දීලා ඉගෙන ගන්න ළමයින්ට ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්න උදව් කරන එක තමයි මගේ එකම අරමුණ...❤❤❤
Happy new year - Beautiful serenity family ❤️❤️❤️🦋!
Thank you!
Sir පුලුවන් නම් අලුත් අවුරුද්දට කොහොමද ආදායම කලමනාකරනය කරගන්නේ මුදල් ඉතිරි කරගන්නේ කියලා දෙන්න සර්
ඇත්තටම ow eeeka වටිනවා
ඉදිරියට කතා කරමු
Sir puluwannam.apita ape mind eka positive karaganna me economy ekath ekka ganu denu karaddi ati wena dewal cool down karaganna method tikak kiyannako
@@ScienceWithRuchira ගොඩක් ස්තුතියි සර් ගොඩක් ආදරෙයි අපේ සර්ට 😍❤️ දැහැමිටත් ගොඩක් ආදරෙයි 😍❤️
හැබැයි ඕක පෞද්ගලික පුරුද්දක් විදියට ඇති කරගන්න එක තමයි මම දකින විදියට මේ සමාජයේ බහුතරයට කරන්ටම බැරි 🤦🤦 අවශ්‍යතාව පරයා ආසාවන් ඉෂ්ඨ කරන් අර අත්‍යාවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ණය වෙවි ණය වෙවි මේ චක්‍රය ගෙනියනවා, ලංකාවේ ආර්ථිකය එක්ක කොහොමත් පොදුවේ බලපානවා පෞද්ගලික කොහොමත් එතකොට බලපානවනෙ කොහොම උනත් පෞද්ගලිකව කරන්ට බැරි නෑ මූලිකවම අර හේතු තමයි බැරි,,,
1. වියදම් සදහා අපේ ආදායම කළමනාකරණය වෙන පොදු විධිමත් ආර්ථිකයක් නෑ එතකොට නිෂ්පාදනය එක්ක ඒ ආදායම වියදම් කිරීම ප්‍රශ්නයක් ...
2. අපි ඔය ණය චක්‍රයට අහුවෙනවා කියන්නෙ එකෙන් ගැලවෙන එක ලේසි නෑ මොකද අපි ණය මත පවතින්නෙ තව කෙනෙක්ටත් ඒක උවමනා ආදායමකට අපි ණය වෙනවා නැත්තං එයාටත් අපිට ණයට නොදී පවතින්ට බෑ.... 👌👌👌
Great Great.... අලුත් අවුරුද්දට සුපිරි තෑග්ගක්... thank you sir...
Positive thinking වැඩ සටහන් ඕනතරම් බලලා තියනවා ..ඒ ඔක්කොගෙන්ම උනේ සාම්ප්‍රදායික රාමුවට තල්ලු කරපු එක විතරයි ..ඒත් ඇත්තටම මේ ඉලක්ක පස්සේ දුවලා අරමුණු ඉටු කරගන්න බැරුව මමත් හුගක් හෙම්බත් වෙලා කලකිරිලා හිටියේ..මේ වීඩියෝ එක හිතට පුදුම සැනසීමක් ගෙනත් දුන්නා..ඔබ තුමාට බොහොම පින්❤ දැන් තේරෙනවා සාම්ප්‍රදායික රාමුවට අනුව මන් අසාර්ථක වගේ පෙනුනට අර circle එකට අනුව මන් සාර්ථකයි කියලා 😊
ලංකාවේ තියෙන වට්නා ම youtube channel eka❤❤❤❤😊
සර් මං 2024 අවුරුද්දේ ඒ ලෙවල් කරන ස්ටුඩන්ට් කෙනෙක්. පාඩම් කරන දේවල් දීර්කාලීන මතකයේ ගබඩා කරන විදිය ගැන වීඩියෝ එකක් කරොත් ලොකු උදව්වක්..🙏🙏
වසර මුලම මේ වගේ වැදගත් දෙයක් ලබා දීම පිලිබදව බෙහෙවින්ම ස්තූතී..❤
සුබ අලුත් අවුරුද්දක් කරගන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා සර්ටත් පවුලෙ සියලු දෙනාටත්❤
බොහොම ස්තුත්යි ඔබට! එලෙසම පතනවා ඔබටත්
@@ScienceWithRuchira ❤🍀
සති 2k ගත වුනා වැඩ කෙරුනා දවස් 9ක් 10ක් අපහු බලුවා video එක ❤😊@@ScienceWithRuchira
👍👍👍😃😃😃😃😃බොහොම ස්තුති යී ඔබතුමා ට නොදන්නා කරුනු කාරනා අප ට ලබාදීමට කටයුතු කරනවාට. ..!!!!තෙරුවන් සරනයී ඔබතුමා ගේ පව්ලේ සියලු දෙනාටම ..!!!!
මගේ ජීවිතයට කොයිතරම්නන් දේවල් ගන්න තිබුනද ඔබතුමාගෙ දේශනයෙන්. ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි❤❤❤
සුබ නව වසරක් වේවා
I think. Therefore, i am.
මේක පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. බොහොම ස්තූති ඔබතුමාට.
Superb video. Thanks so much Sir. "It's Not The Year.It's You."
not sure what you meant. But anyway Thanks!
අනෙ සර් english ඉගෙන ගන්න විදියක් කියන්න බැරිද සර් ගෙ අදහස් ගොඩක් වටිනවා අනිවාරෙන් ඒක ගෑන විඩියො එකක් දානවද ?? ❤
ඉදිරියට කතා කරමු
නව වසරට අලුත් විධියට හිතන්න වැඩ කරන්න කියාදෙන අපේ සහුර්දයා ස්තුති ගොඩක් පින් ඔබට......
With love, wishing you to have a prosperous new year!! ❤
ඔබටත් එලෙසම පතනවා
sir කාල කළමනාකරණය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්නම්, අපි වැඩිම අවධානයක් යොමු කරන්න ඕන මොනවගෙ දේවල්වලටද, දවසෙ කාලය බෙදාගන්න විදිහ, most productive time management methods ගැන
සර්....සරලයි..නියම වැඩක්....👍අර circle එකට අපිට අත්‍යවශ්‍යයි කියලා හිතෙන අලුත් දෙයක් වුනත් එකතු කරගන්න පුලුවන් නේද....
2024 සුබ නව වසරක් වේවා Sir 🎂🌷!!!
බයිබලය තියෙන මේ දේ මිනිසාට වෙනස් කරන්න නම් දෙව්ගෙ වචනය වෙන බයිබලය අවධානය දෙන්නම ඕනෙ
නව ලොව පරිවර්තනයයෙරෙමියා 10:23
23යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.
.
ඔබතුමා මගේ ජිවීතේ ගොඩාක් වෙනස් කළා.
බොහොම ස්තුතියි රුචිර සර්. ඉතාම වැදගත් වැඩසටහනක්.. ලබන්නාවු නව වසර සුබ නව වසරක් වේවා❤❤❤🎉🎉
සර් ගොඩක් තුති ඔබට ..විඩියොඑකක් අතනෙර බලනවා.ජිවිතයට ගොඩක් ඩෙ ඉගෙනගන්නව .ඔබ තුමාට සහ පව්ලෙ සෙමට සුබ නව වසරක් වෙවා
බොහොම ස්තූතියි Sir. 2024 සාර්ථක වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
රුචිර sir ව දවසක මුණ ගැසී කතා කිරීමට ලැබීම හරි දේශනයක ට සහබාගි වීම හරි තමයි මගේ සතුට. ☺
පොඩි ලෝකයක් මේක. දවසක හමුවෙමු
Mageth
Matath one
Very Important Idea 🙂
Good Luck Ruchira Sir ❤
ස්තූතියි සර්. සුභ නව වසරක් වේවා. 😊
රුචිර සර්, අලුත් දෙයක් ඉගන ගත්තා, ඔයාට පිං 🙏
තෙරුවන් සරණයි සර්.ඔබ මා දුටු අතිවිශිෂ්ඨ ගුරුවරයෙක්
Thanks for sharing your wisdom! I enjoyed it throughout the year...Looking forward to 2024...
I wish you all the best for you and your family...and all of us a wonderful new year.
Thank you, wish you the very same!
Thanks you,s idea very much
Scince with Ruchira 👈 අහනවනම් කන හරහා මොලයට😊 ජීවීතයෙ නිවැරදි දැක්මකට ඔබ වැනි සොදුරුආඣාදායකයො බොහොම වටිනවා...💚🙏
ගොඩක් අය තනි ඇහැට ඇඩෙනවා කියලා කියනවා විතරයි.ඒත් සර් ඇත්තටම තනි ඇහෙන් අඩනවා.
අළුත් දැක්මකින් අළුත් ගමනක් ජයවෙවා ඔබ තුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටම🎉🎉🎉
💝🙏සර් නම් සැබෑම ගුරුවරයෙක්.ගොඩක් පිං සර්.🙏💖.
සුබ අලුත් අවුරුද්ද ක් වේවා සර් ❤ Thank you.🎉
ඔබතුමා කරන විශ්ලේෂණය සටහන් සහිතව රුපරාමු ඇතුළත් කරමින් blackboard භාවිතා කරමින් ඉදිරිපත් කරන්නේ නම් තේරුම් ගැනීමේ හැකියාවක් සාමාන්‍ය ජනතාවට පවතින බව මම විශ්වාස කරනවා.
සාර්තක බීජ වපුරන ඔබතුමාට ජයවේවා රටේ සැමටත්ජය
පුද්ගල සාර්ථකත්වය මනින්නට ඉදිරිපත් කල මිනුම්දඩු අති විශිෂ්ට යි සර්!
සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි සර්
සුභ නව වසරක් වේවා ! සර්
Thank you very much Dear SIR, I was lost of my life, because of ignorance, of what should I do. I am 65 years of aged. Through your teaching I got the IDEA of true success. I will do all the things according to this system. I think I can do it and I will do it. Once again BIG THANKS TO YOU DEAR SIR. I am Asoka from Padukka.
එක නම් ඇත්ත සර් මොරාල් එකේ කරගෙන යන්නේ එක්කෝ දවස් 5 ක් වැඩිම උනොත් මාසයක් එහෙම්ම කඩාගෙන වැටෙනවා හැබැයි වැටුනා කියලා නැගිටින්නැතුව ඉන්නෑ ❤