Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මේ වෙලාවේ මේවා අහල අවේගශීලි වෙන්න එපා. මේ කතා අහල ලේ කෝප කරගන්නේ නැතිව හිතේ තියාගෙන බොහෝම ඉවසීමෙන් කටයුතු කරන්න ජනතාවෙනි. අපි බුද්ධියෙන් ඉවසීමෙන් උද්ගෝෂණ සටන කරගෙන යමු. මේ වෙලාවේ හැගීම් පසෙකලා බුද්ධියෙන් සිහියෙන් කටයුතු කරමු. සැමට රටට ජයවේවා!!!🙏🏻🙏🏻🙏🏻
හරියට හරි ඔයා කියන කතාව
Onawata wada ewasanna oneth naha
අනිවාර්යයෙන් pollen kapu nai wage වෛරය බැඳගෙන iwarai awastawa lebunu gama demu sot eka
අනිවාර්යෙන් .මේ වෙලාවෙ හොද සිහියෙන් ඉදලා කල්පනාවෙන් වැඩ කරන්න ඕන .හදිසියේ මොකුත් කරන්න බෑ.
ඔව්, වෛර කරොත් අපේ හිත තමයි දූෂණය වෙන්නේ,
මම පෝලිම් වල හිටපු ,පාරේ කාලේ කාපු හැම තත්පරයක් ගානේ මුන්ට සහ මුන්ගේ හතරවරිගෙටම සාප වේවා!!
මෙ හොරුන්ගෙ වත්කම් එ කියන්නෙ අපේ රටට අයත් හැම මුදලක්ම අය අපේ රටට ලබාගන්න ඕන 🙂😪💔
Mara kotiyhkdaaaa
Aniwaryenma genna ganna ona😡😡😡😡
ආයෙ දෙකක් නෑ.....
@@kalyanipremalata2827 kisiy. Vitikama genna ganna bahia
මිතුරනි, බියගම තියන Thomas De La Rue එකෙ ලංකාව ඇතුලු රටවල් 65ක මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. ඩිලාරූ එක කියන්නෙ ලංකාවට ඩොලර් ගේන හොද ප්‍රමිතියක් තියන කම්පැනි එකක්. මේ ජරමර අස්සෙ මේකට රාජපක්ෂලව ඈදල රටට ඩොලර් නැති කරන්න එපා මචංලා. උබලට තේරෙයි මේක අකුලගෙන බංගලාදෙශෙට හරි මාලදිවයින්ට හරි ගියහම. මේවා රාජපක්ෂලම එවන ගුන්ඩු වෙන්න පුලුවන් අරගලය දිය කරන්න. රැල්ලට අහුවෙන්නෙ නැතුව බුද්ධිමත්ව අරගලය කරමු!
රටේ ධනය හා දේපළ හොර කාපු සියලු දෙනා ජනතා අත් අඩංගුවට ගත යුතුය. අරගලයට ජය වේවා
සුපිරිම පැහැදිලි කතාවක්
රාජපස්සලාාගෙ විදෙස් ගමන් අත්හිටුවීමට කටයුතු කරන්න.
Thamange wides gaman thamanma athhituwa ganiyda bnnn
@@maduweerasinghe6204 😅😅😅😅❤️
@@maduweerasinghe6204 😁😂
Kindly stop all the politician's to leave the country.ASAP. ALL THE 225. POLITICIAN'S.
@@anurahannadige6751 එතකොට උන් හිරේ යනවනේ 🙄
ඔය වගේ හැමදේම එලියට එන්න ඕන. ජනතාව ණය කරපු හැම එකාටම, ස්වාභාදහම දඩුවම් දෙන දවසක් එනවා
😥😰😨😫😫😭😭😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝
මේ සියලු ධනය යළි හෙළ ජනතාව වෙත අත්පත් කරගත යුතුමයි.
නියමයි කොල්ලො නියමයි ..👌👍ජය වේවා ..
🙏🙏🙏🙏❤❤❤
ඌ කිව්ව උබල ගිල්ල. සාක්ෂි ඉල්ලපල්ල. අපිට කාටවත් නොැවටෙන්න අයිතියක් තියෙනව.
Oku raten penala yana welawt roththama bimata panitha unoth hondai ithihasagatha wenna hondin ho narakin siddawewaaa.
ඔඋන්ට රටින් පනින්න දෙන්න එපා ඔක්කොම අපේ සල්ලි ලංකාවට ගන්න ඕනේ 🙏🙏🙏
සතරවරම් දේව අනුහසින් තවත් බරපතළ හෙලි දරව්වක් ඉදිරි සතිවලදී රටට හෙලි වීමට නියමිතයි.ලංකාවාසී ජනතාවනි අවදියෙන් සිටිනු.
🤣🤣🤣
අනිවාර්යයෙන්ම.
ඒ මොකක්ද
සතරවරම් 😂😂😂
👍
සුපිරි, පැහැදිලි කතාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පිං ඔබ Thumata
මුන් කොහොමහරි හිරගෙවල්වලට දාන්න ඕන...
ඇනිවාර්‍යෙන්..
දැන් මුලු රටක්ම එකතුවෙලා පාරට බහින්න කාලේ හරි..
දැන්ම පාරට බැස්සෙ නැත්‍තන්,අපිට නිකම්ම පාරට වැටෙන්නයි වෙන්නෙ...
ඉතිං තෝ බැහැපිය.
@@dimuthukothalawala6299 ඉන්නෙත් පාරේ නේද.ගැලැපෙන තැන තමයි ඔය ඉන්නේ.🤭
උඹ 1990න් පස්සෙ එකෙක් නේද?
@@countryofhelios9767 ne,1900 ta passe akek. හාද..
සම්පුර්ණ කතාව දාපන් පුතේ ...ඒක ගොඩක් වටිනවා...
Sahathika aththa🤙🤙🤙❤️
ස්තුති..ස්තුති..රාජපක්සලා.හොිරැ.....ජන.අරගලයට.ජයවෙිවා👍👍👍👍💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤
මොන අපරාධයක් ද මේ.මේ සල්ලි නැවත රටට ගන්න ජාත්‍යන්තර සහය පතමූ.
yes 👍
ඒකනේ.ඒවා විගණනය කරන්න අපේ රටේ නීති පද්ධතිය මදිනම් ජාත්‍යන්තර ආයතන වලින් සහය ගත්තනම් හරි තමා කියලා හිතෙනවා
ඒක ඇත්ත.
ජෙවිපි යු එන්පි අරගලය .එල්ටීටීඊ මෙහෙයුම් කල රට විනාශ කල විදේශිකයන් ඇට දෙක සුප්පු කරහං මචාං.
හොරු හොරු කියලා කෑ ගහලා වැඩක් නැ ඇත්ත හොයලා රාජපක්සලාට ආයේ ගෙදර බත් නොකන්න බැරි වෙන්න දඩුවම් දෙන්නෝන ආයෙ හොරා කාපුවා මතක් කර කර විදවලා
මෙහෙමවත් කෑගහන්න එකෙක් නෑනේ බං🤬
අධිකරණය මේවාට විසදුම් ලබා දිය යුතුයි!
paniina kali hira adassiyata ganna buddi ansaya aniwarayenma kriya kalayuthui sthuthi rajjaya buddi or cid -We need intelligence agend suppot.
උන් ඔක්කොම යාලුවො බං උන් එකෙක්වත් හොරු අල්ලන්නෙ නැ කවදාවත් ඒක අපෙ හීනයක් විතරයි
පාස්කුවේ සාපය පලදෙනවා❤️🙏 තොපි බලයට කෑදර කමට බිලි දුන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත.. දේවස්තාන... තොපිට හෙනගහපං 🙏
Aniwarayen❤️👍
අනේ පලයන් මේ ආණ්ඩුවෙන් ගිණුමට ඒකත් දාන්නද යන්නේ
@@chandrapathirana8232 මේ ආන්ඩුව තමා ගැහුව්වේ ඇයි ඒහෙනම් අල්ලන්නේ නැත්තේ පැය විසිහතරෙන් අල්ලනවා කියලා ආවේ
@@chandrapathirana8232 බයියෙක් වෙන්නෙ නැතුව ,ජාතිය අමත ගන්නෙ නැතුව පලයන් .පු# දෙන්නෙ නැතුව ඉන්න
@@chandrapathirana8232 අමෝ අමෝ ගොන් බයියා.රාජපක්ෂලා එළවනවට වඩා අමාරුයි මේ වහල් බයියො ටික පුනරුත්ථාපනය කරන එක🙂
දර්මය සත්‍යයි...කර්මය ස්තීරයි...❤️🙏
aniwaryenma......
පක තමයි. කාලකණ්නි ආගම් හතර තමයි ලංකාව විනාශ කරේ 🤮🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා ☝
That is very correct.
අනිවාර්යයෙන්ම කර්මය පල දෙනවා දෙනවාමයි.
තරුන අපිව ලෝකයක් ඉදිරියේ නයකාරයෝ කරාට රාජපක්ශ පවුලට බෝම ස්තූතී 🙏
ස්තුතියි? 🙄
Hena 7 wadiyan
2015 ත් මැතිවරණ වේදිකාවල ඔහොම කිව්වා හැබැයි ඊට පස්සේ හ්ම් නෑ. මේවා ඇත්ත නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා, නැත්නම් ඇත්ත කිව්වත් විහිළුවක් වෙනවා.
2015 ආපු Ranil එක්ක MR deal දම්මා
@@Slkguy89 දේශපාලකයෝ හැමෝම ඩීල් තමයි දාන්නෙ. අනුර, සජි පුතත් එහෙමයි. අපිට ආදරේට නෙමෙයි බලයට පොරකන්නේ, ඒත් තමන්ගෙ තරහ පිටකරන්න මේවයෙ වීඩියෝ දාලා මදි ඔප්පු කරලා පෙන්නන්න ඕනා. නැත්නම් රාජපක්ෂලාට විරුද්ධ වුන මිනිස්සුන්ටත් ලැජ්ජයි. 😳
අනිවාර්යයෙන්ම
මේවා හරි මෝඩ චෝදනා. ඩොලර් බිලියන් ගණන් නෝට්ටු ලෙස කෙනෙකු ගෙනියනව කියන එක හිනා යන කතාවක්.
Annomicause hackers ල පවා ඔය කතාව කියුවා anonymous hackers ල අරන් ගිය plane එකෙ නම පවා කියුවා ඒ කතාව ඇත්තක් වෙන්න 100% ක සම්බාවිතාවක් තියෙනවා
ඒව නියම සාක්ෂි වෙනවද? 100%ක් වෙන්නෙ කොහොමද?එයාලට දේශපාලන අරමුණු නැද්ද?:එයාල පාස්කු ප්‍රහාරය ගැන හෙලිකරනව කීවට එහෙම කරේ නෑ නේද?
@var x මරැ උබල. අහන හැමදේම පිලිගන්නවද? සාක්ෂි ඉල්ලපන් ගොසිප් කියන උන්ගෙන්. බයියන්ට හපන් අන්ධ භකතියක උබල ඉන්නෙ. උන්ගෙයි උබලගෙයි වෙනසක් නෑ. දෙගොල්ලම වහල්ලු.අම්මෝ පත්තරවල යන සියල්ල ඇත්තනෙ? අනුරට අයර්ලන්තයේ ගෙවල් තයෙන කතාව ඇත්තයි එහෙනම්. දිවයිනේනෙ තිබ්බේ. උබල දේශපාලනික අතින් මොන තරම් නූගත්ද? ප්‍රාථමිකද? උබලද මේ රට හදන තරැණයො?
අනිවාර්යෙන් මුන් හිරේ දාන්නම ඕන
දැන් රටේ මාධ්‍ය මේවා දැනන් ඉදලා නෑ මීට කලින්... හා
Sali walta hama dema yatai
මාර ගැහිල්ලක්නේ ගහලා තියෙන්නෙ.😳😵 ඉතින් ඩොලර් තියෙයි ඈ...💵💸 අරගලයට ජය වේවා...💮🖤🏴
අරගල භුමිය කියලා කුඩාරම් අටවගෙන රැ එලිවෙනකම් ගැනු මිනිහවරැ මාරැ කර කර හැමිනෙන J V P පාන්කඩ හිගන්නෝ😄😄😄😄😄😄
@@priyanthammm5140 sure da?
@@QubitTechnologies විස්කි බුැන්ඩි බොමින් ගැනු මිනිහවරැ මාරැකර කර හැමිනෙන .JVP අරගල භුමිය ගොල්ෆේස්😄😄😄😄
@@priyanthammm5140 ubata teynne manasika ledak ban
@@QubitTechnologies හාමුදුරැවරැත් ඝාතනය කරපු ජනතා විමුක්ති සක්කිලි පෙරමුනේ පව් හෝදන උබලා ගැන කතා කරලා වැඩක් නැ🐃🐃🐃💀💀
ර්‍රාජපක්ශලාට සාප වේවා. බංග වේවා...🙏🙏
අපි මෙ මිනිස්සු සාක්ෂි සහිතව හිරේ යවලා අපසු ගන්න තියෙන සියළුදෙවල් ලබාගමු..නැත්නම් මෙවා හැමදාම අහන සිල්ලර දෙශපාන කතාවක්වෙනවා.
Yes.For that we must elect suitable political leaders to the government
එකගයී...කොඉ කාලේ ඉදන් අපි අහනවද....රත්තරන් අශ්වයෝ....මේ වගේ කතා කොඉතරම් ඇහිවද....ඒත් ඒව කතාවක් විතරක් ම උනා....කිසිම දෙයක් නීතියෙන් ඔප්පු කරල නෑ.....
රජයට සම්බන්ද උඩ ඉදන් පල්ලේහාට මුන් ඔකකොම හොරැතමයි...එක කව්රැත් දන්නවා .නමුත් හව්වෙන්නැතිව හොරකම් කරන විදිහ තමයි අල්ලගන්න ඔනෙ
@@sankalpasamarasinghe9877 oya gold horse katawa menissu patalawagena inna seen eka. rajapakshage podi eka marry karanna issrawela eyage GF ta aragena dunna loke inna watinama horse eke. eka gal karala heteye nuwara eliye. etanin tamai oya gold horse katawa awe.
@@sankalpasamarasinghe9877 neeteyen oppu karanna amarui mokada oya salli okkoma teyenne meyalage relatives la gawa eka ekage name walin. habai basil wa nam USA wala kotu karanna puluwan
මුංට ගැලවීමක් නොදිය යුතුය .....සියලු දෙ ජන සතු කර යුතුය
මුන්ට වෙන රටවල්වලට යන්න දෙන්න හොද නෑ...ලංකාවෙ තියාගෙන කානු හොදන්න දෙන්න ඕන...
ඔබ කරන මේ සොයා දීම අපි අගය කරනවා .තවතවත් සොයා දීම කරන්න.
බයියන්ගේ මොල හේදෙන්න ඔහොම තමයි කියන්න ඕන
Ow bn
Yes bro
රාජපක්ශ ඇවිත් කිව්වත් මං හොරකම් කලා කියලා ඔය බයියෝ පිලිගන්නෙ නෑ
@@Python7-e4f sahathika aththa 👌
@@Python7-e4f අනිවාරෙන්.... ඕකුන් ඒත් කියයි....සජිත් තර්ජනය කරලා කියවගත්තා කියලා🤣🤣
අපිට තමයි මොකවත් හංගන්න තැනක් නැත්තේ 😁😁
අනේද කියන්නේ😁😁😁
අපිට ඉතින් හන්ගන්න තැනකුත් නෑ. හන්ගන්න දේකුත් නෑ....
ඇයි කලිස්ම ගලවලා හංගහං 😁😁
😁😁😁
ජනතාවගේ අරගලයට ජය වේවා.
ලංකාවේ කොහොමත් ඉන්නේ හොරුනේ, ඉතින් මේක අමුතු දෙයක් නෙමේ, නගර සභාවේ වැඩක් කරගන්න ගියත් පගාව ඕනි නේ ....
රට වෙනුවෙන් කතා කරන්නේ 💪❤️
මේවා ගෙනාවනම් අපේ රට ගොඩ. මේවා සේරම අපට ගන්න ලැබේවා.
පේනව නේද මුන් මේ රටෙන් හොරාකාපු හැටි. ඕක එකක් විතරය. දැන්වත් නැගිටපියව් මේ පර දේසපාලුවොන්ට එරෙහිව✊✊✊ අරගලය වෙනුවෙන් අපි මැරෙන්න උනත් ඉන්නව මුන් ගෙදර යනකන් අපි මෙක අතාරින්නෙ නෑ. මේක තමයි අපිට ලැබුනු අවසාන අවස්ථාව රට බේරගන්න්.😓
-ඔබේ අරගලය දිගටම කරගෙන යන්න. සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි.
ඉතුරු ටිකත් දාපියකෝ
meka balana
අපි පව්... ලංකාව ඉවරයි...🤧😢😭😭😭😭😭😭😭😭😭😭😭😭
මේ හොරුන්ට විශ්ව නීතියෙන් සමාවක් නෑ. අපේ රටේ කොයිතරම් අහිංසක මිනිසු ඉන්නවාද එදා වේලවත් කන්න නැතුව. අපේ දරුවන්ගේ අනාගතය මුන් මංකොල්ල කෑවේ...මේ විශ්වය පුරා මිනිසුන්ගේ දුක් ආදා්නාවල් රැව් දෙනවා.. හොර හැත්තට විශ්වයෙන්නම් සමාවක් නැ.
දඩුවම් කරන්න නීතිය ශක්තිමත් නැත්තං අවශ්‍ය සංශෝධන කඩිනම් කරන්න .විධායක ක්‍රමය වහාම අහෝසි කරන්න .
බහුතරයක් තවමත් දේශපාලනික වශයෙන් අන්ධයි. එහෙව් රටක මේ විනාශය ස්වාභාවිකයි.
තෙරුවන් සරණයි පුතා 🙏🙏පරිස්සමට ඉන්න ❤❤
මුන් මැරුවත් මදි ඇදුම් ගලවල පාරක් පාරක් ගානෙ ඇවිද්දවන්න ඕනෙ 😡
Aniwa
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌🥺😍ll
රටින් යන්න දෙන්න ඵපා. ඔය ඵක බල්ලෙක්ටවත්. ඔවුන් හොරා කෑවෙ අපේ දුවා, දරුවන්ගෙ මූදල්. මූන්, දමිල, මුස්ලිම්, සිංහල, ඵකින් ඵකා බෙද කරලා ඔවූන්ගෙ දරුවන්ව පොෂනය කෙරුවා. අද අපෙදරුවො බඩගින්නේ. මූන්ගෙ හත් මුතු පරම්පරාවට. ශාප වෙනවා මෙ කරපූ අපරාදෙට.
කාලකන්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි , ජාතී භේදීමයි නැති වේවා 🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා. ☝ ලංකාව කොමියුනිස්ට් රටක් වේවා.✊✊
ජයවේවා
සියලු සොරකම් කරපු ධනය පිලිබඳව තව තව සොයන්න. ඒ සියල්ල නැවත ලබා ගත යුතුමයි.
අපේ රටේ දේපල හා මුදල් නැවත කෙසේ හෝ අපේ රටට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මේ සියලූම කරුණු සාක්ෂි ලෙස උපයෝගී වේවා....හැකි ඉක්මනින් රට ගෙඩ ගැනීමටනම්,අපෙන් අනිසි ලෙස රැස්කර ගත් සියල්ලම නැවත රටට සොයා රටට ගෙන ආ යුතුමයි.ඉතාලියේ සිට.
නාමල් ෆලයිටි එකක් අරං ගියා මතකද අපි්‍රකානු රටකට
හිරු එකෙන් මේවා දාන්නේ ඇයි ආණ්ඩුවේ සාක්කුවෙ නෙ ඉන්නෙ 🤔
Hats off❤
විශ්ව ශක්තියේ බලයෙන් අසරණ මහජනතාවට සෙතක් යහපතක්ම වේවා. වංචාකාරයෝ රටින් තුරන් වේවා
රාජපක්ෂය කියද්දී සම්පූර්ණ නමත් එක්ක කියන්න නැත්තම් එකම sirnamee sj එක තියෙන අය අපහසුතා වයට පපත්වෙනවා ❣️
😅👍
Well done hiru.
හැම දෙයක්ම ලන්කාවට ඹනි
පුදුමෙ කියන්නෙ මේ සත්‍ය තේරුම්ගන්න බැරි නිගන්ටයො ටිකක් තවමත් සාටකේ එල්ලිලා ඉන්නවනෙ
රට අහිංසකයන්ගේ දුද්දරුවන්ට බොන්නට කිරි එකත් නැත කරලා, ගෑස් නැති කරලා, තෙල් නැති කරලා , හැම දෙයක්‌ම අහස උසට නංවාල, රටේ ව්ට්නාම සම්පත් කුණු කොල්ලයට ජරාව කමින් ව්කුනමින්, කොරෝනවෙනුත් , පොහොරවලිනුත්, සහල්වලිනුත්, බෙහෙත් වලිනුත්, හමෛලවුවකින්ම ගසාකමින් තවදුරටත් අනුකම්ප විරහිතව කෙලලම දමනවා. 2014දී පමණක් Dollars බිල්ලිඔන්ස් 19 ක් රටින් රහසිගතව වැරදි ආකාරයෙන් පන්න ඇතිබවට Financial economic නම් ලෝක ප්‍රකට සගරාව හෙළි කලා. 2022 දී මාර්තු මාසයේ ජාතන්තර මුල්ලය වරතාවකින් හෙළි කල උගන්ඩාවට Dollars Billions 15ක් රහසිගතව රාජපක්ෂලා ආයෝජනය කර ඇතිබවට. සේශිලස්, British Verginia Island , නව සීලන්තය, ඖෂ්ට්‍රලියව, මහා බ්‍රතානය, කෙන්යාව, ග්‍රී සිය, හොන්කොන්, චීනය, සහ sawiitzarland ප්‍රදාන රටවල්ය. Dubai marriot හෝටලය ඇති සුකොපබෝගී ලෝකයේ ප්‍රදානම හෝටලයකි. කාමර 352 ක් සහ අතිසුකොපබෝගී නිවාස 127ක්ද පිහිනුම් තටාක 26ක්ද, විශාල උද්‍යානයන්ද වැනි විවිද නවීන පහසුකම් සහිත ලංකාවේ මුදලින් කොටි 3000කට ගන්නා ලද්දකි. දල වශයෙන් රාජපක්ෂලා පමණක් Dollars Billions 30 ක් පමණ රටින් හොරාකා ගෙන ගොසේ ඇත. අනෙකුත් දෙෂප්ලුවන් කොහොමට ගෙනියන්නට ඇද්ද?
මෙවා තමයි ඇත්ත..දැක්නේ අපේ රටට වෙච්ච දේ..අපි නැවතත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වෙමින් පවතී..෴
නිවැරැදි කිරීමක් - උන්ගෙ දේපල නෙමෙයි . අපෙන් හොරාකාපු ඩොලර්ස් හොරකන් කරපුවා....🗡️🗡️🗡️🗡️
ජනතා දේපල මංකොල්ල කාල ජනතාව අන්ත අසරන තත්වයට පත්කල දුෂිත දේශපාලකයන්ට හෙනවැදියන්.
මුංට මිනිස්සු කොච්චර රැවටුනාද. පපුවට ගහගන්නේ දේශප්‍රේමය කියාගෙන. රටම කෑවා පවුලම එකතුවෙලා.
මොවුන් සියල්ලම ජනතා අධිකරනයක් ඉදිරියට පැමිණිවිය යුතුයි.
අරගලයට ජයවේවා 👌👌👌
ඔප්පු කරන්න 👍
අයියෝ දෙයියනේ මෙහෙමයි එහෙනම් ඩොලර් ගියේ..
දෙවියනි ඔබේ හදවත ලේ විලක් කරපූ පල් හොරු ට ගැලවෙන්න දෙන්න එපා.ඔබ වහන්සේගේ ශාපය ඔවුන් වෙත ගලා එවත්වා!!!
කාලකණ්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි මේ ලංකාවෙන් නැති වේවා 🤮☝✊
දෙවියො දෙවියො දෙවියො කියල ඉදපංකො එතකොට හරි දෙවියෙක් ඉන්නවනං සහරාන් බෝම්බෙ උස්සන් පල්ලියට යනකං ඒ දෙවියො නිදාගෙනද ඉදියෙ
තවත් තොරතුරු(රාජපක්ෂලා ගැන) ළඟදිම.....බලාපොරොත්තු වන්න...🌹🌹
OMG දුරලන්න වංචා මදමාන ඊ ශ මේ වා ගේ මට ඇ අවවාද දුන්නා 👍👍👍👍👍👍👍👍👍මේ පුංචි ලංකා අපගේ පුතේ ඇ රැක්ම ඇත්තේ පුතු හා දුවේ 👍🙏👍🙏👍🙏👍🙏🙏👍🙏🙏👍🙏👍🙏
හිරු මාධ්‍යට ස්තුතී රාජපක්ෂලා අතහැරල අපක්ෂපාතීව කටයුතු කිරීම ගැන. ඔබලව රකින්න මහින්දල එන්නෙ නැහැ. දිිගටම රාජපක්ෂලාගේ හැම හොර කමල්ම හෙලිකරන්න. රට දැනුවත් කරන්න. ජය වේවා
අවුරුදු 5 හිටියා ඕක හොයාගන්න බැරි උනාද 😡
මුන් හොරා කාපු සියලු දනය නැවත පවරා ගනිමු.
Thanks mee news eka dammata
සත්‍ය කතාවක් නම් මේ කියන්නෙ.. ආයෙ කිසිමදාක මුන්ට මනුශ්‍ය ආත්මයක් නොමැත..
💯 සීයට සීයක්
මුන්ට නන් හොඳක් වෙන්න එපා. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි .
@හිරු..දන්නෙ නැත්තං අහන්න අපි තව කියන්නං...
Hiru...wow...good job
සියයට 0.000000001 ක් විතර හොරැන්ට බලයට එන්න සෑම උදව්වක් ම කරපු හිරැ නාලිකාව ගැන සතුටු විය හැකිය
ඔය කියනවා වගේ ශක්ශිත් එක්ක පෙන්නපන් සහොදරයා නැත්නම් මුන් විස්වාස කරන්නේ නෑ
Tanx for this news
රන්ජා ඔක මුලින් කියපු නිසා තමා අද රන්ජා දුක් විදින්නේ... නිකන් හොරු නේමේ මුන් රජ හොරු....
නියමයි හිරැ
අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි.
බුදු දහම විනාශ කරන්න එක බලු දෙවියෙක්ට බෑ.අරගලයට ජය🙏🙏
මොකත මේ ට්‍රිපර් වෙලා
ඔබට සහනයත් නිරෝගී කමත් දේව ආශීර්වාදයෙන් ලැබේවා. පහත කරුණ ගැන සිතා බලන්න.දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරන්න ඔබත් කැමතිද ??ජේසුස් වහන්සේත් දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරා. මතෙව් 26:39, මෝසෙස් - නික්මයාම 34:8, ඊශ්රායෙල්වරු - නෙහෙමියා 8:6, දේව දූතයන් - එලිදරව් 8:11, ස්වර්ගයෙහි වැඩිමහල්ලන් - එලිදරව් 5:14සැබෑ වු එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරව ?? යයි ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා නේද ?ඔබත් දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරන්න කැමතිද??
@@trueworship4042 බොරදියේ මාලු බානව කියන්නෙ මේවට තමා...
ගීතාවලිය 95:6 කියවන්න . - එන්න , අපි අපේ මැවුම්කාර දෙවියන් වහන්සේට "වැඳ වැටී නමස්කාර" කරමු .රූප වලට වදින්නේ නැති, දෙමව්පියන්ට වදින්නේ නැති, ගුරුවරුන්ට වදින්නේ නැති ඔබ, දෙවි පියාණන් වහන්සේට වදින්න ( වැඳ වැටී නමස්කාර කිරීමට ) කැමතිද ?
ඔබහරි සියලු දේ එලිවෙමින් පවතී
LTTE එකේ නායක වේළුපිල්ලේ කනන්තනයයි මහින්දයයි යාළුයි. 1.මුං LTTE ය නැතිකළා කියන එක බොරුවක්ද 😂2.මුං LTTE එක්ක සෙට් වෙලා අපිට නාටකමක් පෙන්නුවද ඡන්දෙ දින්නන්න??3.මුං ප්‍රභාකරන්ව මරපු එක ඇත්තද??4.එච්චර LTTE එක්ක තරහක් තියෙනවනම් මුං අර කානන්තනයා එක්ක තාම deal තියන් ඉන්නේ ඇයි??5. ජාතිය ආගම ආරක්ෂා කරනවා කියලා අපිව එක එක සංවිධානවලට අපිව පාවදීලා අහිංසක සහෝදර ආගමික ජනතාව එක්ක අපිව කෙටුවෙ ඡන්දෙ දිනලා අපෙන් හම්බ කරන්න නේද?Master Plan of Rajapakshas
Ara allagaththa KP dan koheda bn? 😉
@@sheronnipun8838 ekane bn😂
යුද්දේ දිනුව කියන එක සැකයක් නෑ...ඒ ගේම නම් එකෙන්ම ගැහුව....
@@sankalpasamarasinghe9877 ow bn eka loku deyak rata hebei mun ekenuth gobba wada karalane bn thiyenne
@@mxshxrrxf_mxshx එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා...👍
මෙය සම්පූර්ණයෙන් ප්‍රබන්ධයක් පමණි.
හා
මේ තරම් දේ එලි වෙලත් ඇයි තාම මුන්ට විරුද්ධව මොකුත්ම නොකරන්නේ යකෝ.......
මේවනම් අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු කාරනාවක්
ගෝටා ඕන, ආණ්ඩුව ඕනී, මෙයාලා ගියොත් රට අරාජික වෙයි, මෙයාලා අයින් වුනාම රට කරන්න කෙනෙක් නෑ , සිංහල බෞද්ධ චන්ද හෙල්ලෙන්වා කියන අයට මේ විඩියෝ එක පෙනෙත්වා....
මෙය අැත්තනම් මේ අයට ජාත්යන්තර නිති යොදා අල්ලන්න ඔනමයි.
ශ්‍රීපති සූරියආරච්චිව මරල දැම්මෙත් රාජපක්ශල කොටි එක්ක කරපු ගණුදෙනු හෙලිකරපු නිසා
Love and respect to you sir for sharing this!
උන්ගෙ විදෙස් ගමන් නැවත්තුවටඋන් යන්නෙ පුද්ගලික ගුවන් යනාවේ .හමුදාවෙ කොල්ලන්ට කියමු ඒක බලාගන්න කියලා
තිත්ත ඇත්ත 👍👍👍
🤣🤣🤣 2015 ඉදන් හොයන්නේ තාම හම්බවුනේ නැද්ද
Unp unuth horu
Thanku sahodarya
හිරු දැන් කඩේ ගිහින් ඇතිවෙලා වගේ 😂
මේවා සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මේ වෙලාවේ මේවා අහල අවේගශීලි වෙන්න එපා. මේ කතා අහල ලේ කෝප කරගන්නේ නැතිව හිතේ තියාගෙන බොහෝම ඉවසීමෙන් කටයුතු කරන්න ජනතාවෙනි. අපි බුද්ධියෙන් ඉවසීමෙන් උද්ගෝෂණ සටන කරගෙන යමු. මේ වෙලාවේ හැගීම් පසෙකලා බුද්ධියෙන් සිහියෙන් කටයුතු කරමු. සැමට රටට ජයවේවා!!!
🙏🏻🙏🏻🙏🏻
හරියට හරි ඔයා කියන කතාව
Onawata wada ewasanna oneth naha
අනිවාර්යයෙන් pollen kapu nai wage වෛරය බැඳගෙන iwarai awastawa lebunu gama demu sot eka
අනිවාර්යෙන් .මේ වෙලාවෙ හොද සිහියෙන් ඉදලා කල්පනාවෙන් වැඩ කරන්න ඕන .හදිසියේ මොකුත් කරන්න බෑ.
ඔව්, වෛර කරොත් අපේ හිත තමයි දූෂණය වෙන්නේ,
මම පෝලිම් වල හිටපු ,පාරේ කාලේ කාපු හැම තත්පරයක් ගානේ මුන්ට සහ මුන්ගේ හතරවරිගෙටම සාප වේවා!!
මෙ හොරුන්ගෙ වත්කම් එ කියන්නෙ අපේ රටට අයත් හැම මුදලක්ම අය අපේ රටට ලබාගන්න ඕන 🙂😪💔
Mara kotiyhkdaaaa
Aniwaryenma genna ganna ona😡😡😡😡
ආයෙ දෙකක් නෑ.....
@@kalyanipremalata2827 kisiy. Vitikama genna ganna bahia
මිතුරනි, බියගම තියන Thomas De La Rue එකෙ ලංකාව ඇතුලු රටවල් 65ක මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. ඩිලාරූ එක කියන්නෙ ලංකාවට ඩොලර් ගේන හොද ප්‍රමිතියක් තියන කම්පැනි එකක්. මේ ජරමර අස්සෙ මේකට රාජපක්ෂලව ඈදල රටට ඩොලර් නැති කරන්න එපා මචංලා. උබලට තේරෙයි මේක අකුලගෙන බංගලාදෙශෙට හරි මාලදිවයින්ට හරි ගියහම. මේවා රාජපක්ෂලම එවන ගුන්ඩු වෙන්න පුලුවන් අරගලය දිය කරන්න. රැල්ලට අහුවෙන්නෙ නැතුව බුද්ධිමත්ව අරගලය කරමු!
රටේ ධනය හා දේපළ හොර කාපු සියලු දෙනා ජනතා අත් අඩංගුවට ගත යුතුය. අරගලයට ජය වේවා
සුපිරිම පැහැදිලි කතාවක්
රාජපස්සලාාගෙ විදෙස් ගමන් අත්හිටුවීමට කටයුතු කරන්න.
Thamange wides gaman thamanma athhituwa ganiyda bnnn
@@maduweerasinghe6204 😅😅😅😅❤️
@@maduweerasinghe6204 😁😂
Kindly stop all the politician's to leave the country.ASAP. ALL THE 225. POLITICIAN'S.
@@anurahannadige6751 එතකොට උන් හිරේ යනවනේ 🙄
ඔය වගේ හැමදේම එලියට එන්න ඕන. ජනතාව ණය කරපු හැම එකාටම, ස්වාභාදහම දඩුවම් දෙන දවසක් එනවා
😥😰😨😫😫😭😭😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭😭😭😭😭😢😥😰😨😫😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🤝
මිතුරනි, බියගම තියන Thomas De La Rue එකෙ ලංකාව ඇතුලු රටවල් 65ක මුදල් නෝට්ටු මුද්‍රණය කරනවා. ඩිලාරූ එක කියන්නෙ ලංකාවට ඩොලර් ගේන හොද ප්‍රමිතියක් තියන කම්පැනි එකක්. මේ ජරමර අස්සෙ මේකට රාජපක්ෂලව ඈදල රටට ඩොලර් නැති කරන්න එපා මචංලා. උබලට තේරෙයි මේක අකුලගෙන බංගලාදෙශෙට හරි මාලදිවයින්ට හරි ගියහම. මේවා රාජපක්ෂලම එවන ගුන්ඩු වෙන්න පුලුවන් අරගලය දිය කරන්න. රැල්ලට අහුවෙන්නෙ නැතුව බුද්ධිමත්ව අරගලය කරමු!
මේ සියලු ධනය යළි හෙළ ජනතාව වෙත අත්පත් කරගත යුතුමයි.
නියමයි කොල්ලො නියමයි ..👌👍ජය වේවා ..
🙏🙏🙏🙏❤❤❤
ඌ කිව්ව උබල ගිල්ල. සාක්ෂි ඉල්ලපල්ල. අපිට කාටවත් නොැවටෙන්න අයිතියක් තියෙනව.
Oku raten penala yana welawt roththama bimata panitha unoth hondai ithihasagatha wenna hondin ho narakin siddawewaaa.
ඔඋන්ට රටින් පනින්න දෙන්න එපා ඔක්කොම අපේ සල්ලි ලංකාවට ගන්න ඕනේ 🙏🙏🙏
සතරවරම් දේව අනුහසින් තවත් බරපතළ හෙලි දරව්වක් ඉදිරි සතිවලදී රටට හෙලි වීමට නියමිතයි.ලංකාවාසී ජනතාවනි අවදියෙන් සිටිනු.
🤣🤣🤣
අනිවාර්යයෙන්ම.
ඒ මොකක්ද
සතරවරම් 😂😂😂
👍
සුපිරි, පැහැදිලි කතාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පිං ඔබ Thumata
මුන් කොහොමහරි හිරගෙවල්වලට දාන්න ඕන...
ඇනිවාර්‍යෙන්..
දැන් මුලු රටක්ම එකතුවෙලා පාරට බහින්න කාලේ හරි..
දැන්ම පාරට බැස්සෙ නැත්‍තන්,අපිට නිකම්ම පාරට වැටෙන්නයි වෙන්නෙ...
ඉතිං තෝ බැහැපිය.
@@dimuthukothalawala6299 ඉන්නෙත් පාරේ නේද.ගැලැපෙන තැන තමයි ඔය ඉන්නේ.🤭
උඹ 1990න් පස්සෙ එකෙක් නේද?
@@countryofhelios9767 ne,1900 ta passe akek. හාද..
සම්පුර්ණ කතාව දාපන් පුතේ ...
ඒක ගොඩක් වටිනවා...
Sahathika aththa🤙🤙🤙❤️
ස්තුති..ස්තුති..රාජපක්සලා.හොිරැ.....ජන.අරගලයට.ජයවෙිවා👍👍👍👍💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤
මොන අපරාධයක් ද මේ.මේ සල්ලි නැවත රටට ගන්න ජාත්‍යන්තර සහය පතමූ.
yes 👍
ඒකනේ.ඒවා විගණනය කරන්න අපේ රටේ නීති පද්ධතිය මදිනම් ජාත්‍යන්තර ආයතන වලින් සහය ගත්තනම් හරි තමා කියලා හිතෙනවා
ඒක ඇත්ත.
ජෙවිපි යු එන්පි අරගලය .එල්ටීටීඊ මෙහෙයුම් කල රට විනාශ කල විදේශිකයන් ඇට දෙක සුප්පු කරහං මචාං.
හොරු හොරු කියලා කෑ ගහලා වැඩක් නැ ඇත්ත හොයලා රාජපක්සලාට ආයේ ගෙදර බත් නොකන්න බැරි වෙන්න දඩුවම් දෙන්නෝන ආයෙ හොරා කාපුවා මතක් කර කර විදවලා
මෙහෙමවත් කෑගහන්න එකෙක් නෑනේ බං🤬
අධිකරණය මේවාට විසදුම් ලබා දිය යුතුයි!
paniina kali hira adassiyata ganna buddi ansaya aniwarayenma kriya kalayuthui sthuthi rajjaya buddi or cid -We need intelligence agend suppot.
උන් ඔක්කොම යාලුවො බං උන් එකෙක්වත් හොරු අල්ලන්නෙ නැ කවදාවත් ඒක අපෙ හීනයක් විතරයි
පාස්කුවේ සාපය පලදෙනවා❤️🙏 තොපි බලයට කෑදර කමට බිලි දුන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත.. දේවස්තාන... තොපිට හෙනගහපං 🙏
Aniwarayen❤️👍
අනේ පලයන් මේ ආණ්ඩුවෙන් ගිණුමට ඒකත් දාන්නද යන්නේ
@@chandrapathirana8232 මේ ආන්ඩුව තමා ගැහුව්වේ ඇයි ඒහෙනම් අල්ලන්නේ නැත්තේ පැය විසිහතරෙන් අල්ලනවා කියලා ආවේ
@@chandrapathirana8232 බයියෙක් වෙන්නෙ නැතුව ,ජාතිය අමත ගන්නෙ නැතුව පලයන් .පු# දෙන්නෙ නැතුව ඉන්න
@@chandrapathirana8232 අමෝ අමෝ ගොන් බයියා.රාජපක්ෂලා එළවනවට වඩා අමාරුයි මේ වහල් බයියො ටික පුනරුත්ථාපනය කරන එක🙂
දර්මය සත්‍යයි...කර්මය ස්තීරයි...❤️🙏
aniwaryenma......
පක තමයි. කාලකණ්නි ආගම් හතර තමයි ලංකාව විනාශ කරේ 🤮🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා ☝
That is very correct.
අනිවාර්යයෙන්ම කර්මය පල දෙනවා දෙනවාමයි.
තරුන අපිව ලෝකයක් ඉදිරියේ නයකාරයෝ කරාට රාජපක්ශ පවුලට බෝම ස්තූතී 🙏
ස්තුතියි? 🙄
Hena 7 wadiyan
2015 ත් මැතිවරණ වේදිකාවල ඔහොම කිව්වා හැබැයි ඊට පස්සේ හ්ම් නෑ. මේවා ඇත්ත නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා, නැත්නම් ඇත්ත කිව්වත් විහිළුවක් වෙනවා.
2015 ආපු Ranil එක්ක MR deal දම්මා
@@Slkguy89 දේශපාලකයෝ හැමෝම ඩීල් තමයි දාන්නෙ. අනුර, සජි පුතත් එහෙමයි. අපිට ආදරේට නෙමෙයි බලයට පොරකන්නේ, ඒත් තමන්ගෙ තරහ පිටකරන්න මේවයෙ වීඩියෝ දාලා මදි ඔප්පු කරලා පෙන්නන්න ඕනා. නැත්නම් රාජපක්ෂලාට විරුද්ධ වුන මිනිස්සුන්ටත් ලැජ්ජයි. 😳
අනිවාර්යයෙන්ම
මේවා හරි මෝඩ චෝදනා. ඩොලර් බිලියන් ගණන් නෝට්ටු ලෙස කෙනෙකු ගෙනියනව කියන එක හිනා යන කතාවක්.
Annomicause hackers ල පවා ඔය කතාව කියුවා anonymous hackers ල අරන් ගිය plane එකෙ නම පවා කියුවා ඒ කතාව ඇත්තක් වෙන්න 100% ක සම්බාවිතාවක් තියෙනවා
ඒව නියම සාක්ෂි වෙනවද? 100%ක් වෙන්නෙ කොහොමද?එයාලට දේශපාලන අරමුණු නැද්ද?:එයාල පාස්කු ප්‍රහාරය ගැන හෙලිකරනව කීවට එහෙම කරේ නෑ නේද?
@var x මරැ උබල. අහන හැමදේම පිලිගන්නවද? සාක්ෂි ඉල්ලපන් ගොසිප් කියන උන්ගෙන්. බයියන්ට හපන් අන්ධ භකතියක උබල ඉන්නෙ. උන්ගෙයි උබලගෙයි වෙනසක් නෑ. දෙගොල්ලම වහල්ලු.
අම්මෝ පත්තරවල යන සියල්ල ඇත්තනෙ? අනුරට අයර්ලන්තයේ ගෙවල් තයෙන කතාව ඇත්තයි එහෙනම්. දිවයිනේනෙ තිබ්බේ. උබල දේශපාලනික අතින් මොන තරම් නූගත්ද? ප්‍රාථමිකද? උබලද මේ රට හදන තරැණයො?
අනිවාර්යෙන් මුන් හිරේ දාන්නම ඕන
දැන් රටේ මාධ්‍ය මේවා දැනන් ඉදලා නෑ මීට කලින්... හා
Sali walta hama dema yatai
මාර ගැහිල්ලක්නේ ගහලා තියෙන්නෙ.😳😵 ඉතින් ඩොලර් තියෙයි ඈ...💵💸 අරගලයට ජය වේවා...💮🖤🏴
අරගල භුමිය කියලා කුඩාරම් අටවගෙන රැ එලිවෙනකම් ගැනු මිනිහවරැ මාරැ කර කර හැමිනෙන J V P පාන්කඩ හිගන්නෝ😄😄😄😄😄😄
@@priyanthammm5140 sure da?
@@QubitTechnologies විස්කි බුැන්ඩි බොමින් ගැනු මිනිහවරැ මාරැකර කර හැමිනෙන .JVP අරගල භුමිය ගොල්ෆේස්😄😄😄😄
@@priyanthammm5140 ubata teynne manasika ledak ban
@@QubitTechnologies හාමුදුරැවරැත් ඝාතනය කරපු ජනතා විමුක්ති සක්කිලි පෙරමුනේ පව් හෝදන උබලා ගැන කතා කරලා වැඩක් නැ🐃🐃🐃💀💀
ර්‍රාජපක්ශලාට සාප වේවා.
බංග වේවා...🙏🙏
අපි මෙ මිනිස්සු සාක්ෂි සහිතව හිරේ යවලා අපසු ගන්න තියෙන සියළුදෙවල් ලබාගමු..නැත්නම් මෙවා හැමදාම අහන සිල්ලර දෙශපාන කතාවක්වෙනවා.
Yes.For that we must elect suitable political leaders to the government
එකගයී...කොඉ කාලේ ඉදන් අපි අහනවද....රත්තරන් අශ්වයෝ....මේ වගේ කතා කොඉතරම් ඇහිවද....ඒත් ඒව කතාවක් විතරක් ම උනා....කිසිම දෙයක් නීතියෙන් ඔප්පු කරල නෑ.....
රජයට සම්බන්ද උඩ ඉදන් පල්ලේහාට මුන් ඔකකොම හොරැතමයි...එක කව්රැත් දන්නවා .නමුත් හව්වෙන්නැතිව හොරකම් කරන විදිහ තමයි අල්ලගන්න ඔනෙ
@@sankalpasamarasinghe9877 oya gold horse katawa menissu patalawagena inna seen eka. rajapakshage podi eka marry karanna issrawela eyage GF ta aragena dunna loke inna watinama horse eke. eka gal karala heteye nuwara eliye. etanin tamai oya gold horse katawa awe.
@@sankalpasamarasinghe9877 neeteyen oppu karanna amarui mokada oya salli okkoma teyenne meyalage relatives la gawa eka ekage name walin. habai basil wa nam USA wala kotu karanna puluwan
මුංට ගැලවීමක් නොදිය යුතුය .....සියලු දෙ ජන සතු කර යුතුය
මුන්ට වෙන රටවල්වලට යන්න දෙන්න හොද නෑ...ලංකාවෙ තියාගෙන කානු හොදන්න දෙන්න ඕන...
ඔබ කරන මේ සොයා දීම අපි අගය කරනවා .තවතවත් සොයා දීම කරන්න.
බයියන්ගේ මොල හේදෙන්න ඔහොම තමයි කියන්න ඕන
Ow bn
Yes bro
රාජපක්ශ ඇවිත් කිව්වත් මං හොරකම් කලා කියලා ඔය බයියෝ පිලිගන්නෙ නෑ
@@Python7-e4f sahathika aththa 👌
@@Python7-e4f අනිවාරෙන්.... ඕකුන් ඒත් කියයි....සජිත් තර්ජනය කරලා කියවගත්තා කියලා🤣🤣
අපිට තමයි මොකවත් හංගන්න තැනක් නැත්තේ 😁😁
අනේද කියන්නේ😁😁😁
අපිට ඉතින් හන්ගන්න තැනකුත් නෑ. හන්ගන්න දේකුත් නෑ....
ඇයි කලිස්ම ගලවලා හංගහං 😁😁
😁😁😁
ජනතාවගේ අරගලයට ජය වේවා.
ලංකාවේ කොහොමත් ඉන්නේ හොරුනේ, ඉතින් මේක අමුතු දෙයක් නෙමේ, නගර සභාවේ වැඩක් කරගන්න ගියත් පගාව ඕනි නේ ....
රට වෙනුවෙන් කතා කරන්නේ 💪❤️
මේවා ගෙනාවනම් අපේ රට ගොඩ. මේවා සේරම අපට ගන්න ලැබේවා.
පේනව නේද මුන් මේ රටෙන් හොරාකාපු හැටි. ඕක එකක් විතරය. දැන්වත් නැගිටපියව් මේ පර දේසපාලුවොන්ට එරෙහිව✊✊✊ අරගලය වෙනුවෙන් අපි මැරෙන්න උනත් ඉන්නව මුන් ගෙදර යනකන් අපි මෙක අතාරින්නෙ නෑ. මේක තමයි අපිට ලැබුනු අවසාන අවස්ථාව රට බේරගන්න්.😓
-ඔබේ අරගලය දිගටම කරගෙන යන්න. සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි.
ඉතුරු ටිකත් දාපියකෝ
meka balana
අපි පව්... ලංකාව ඉවරයි...🤧😢😭😭😭😭😭😭😭😭😭😭😭😭
මේ හොරුන්ට විශ්ව නීතියෙන් සමාවක් නෑ. අපේ රටේ කොයිතරම් අහිංසක මිනිසු ඉන්නවාද එදා වේලවත් කන්න නැතුව. අපේ දරුවන්ගේ අනාගතය මුන් මංකොල්ල කෑවේ...මේ විශ්වය පුරා මිනිසුන්ගේ දුක් ආදා්නාවල් රැව් දෙනවා.. හොර හැත්තට විශ්වයෙන්නම් සමාවක් නැ.
දඩුවම් කරන්න නීතිය ශක්තිමත් නැත්තං අවශ්‍ය සංශෝධන කඩිනම් කරන්න .විධායක ක්‍රමය වහාම අහෝසි කරන්න .
බහුතරයක් තවමත් දේශපාලනික වශයෙන් අන්ධයි. එහෙව් රටක මේ විනාශය ස්වාභාවිකයි.
තෙරුවන් සරණයි පුතා 🙏🙏පරිස්සමට ඉන්න ❤❤
මුන් මැරුවත් මදි ඇදුම් ගලවල පාරක් පාරක් ගානෙ ඇවිද්දවන්න ඕනෙ 😡
Aniwa
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌🥺😍ll
රටින් යන්න දෙන්න ඵපා. ඔය ඵක බල්ලෙක්ටවත්. ඔවුන් හොරා කෑවෙ අපේ දුවා, දරුවන්ගෙ මූදල්. මූන්, දමිල, මුස්ලිම්, සිංහල, ඵකින් ඵකා බෙද කරලා ඔවූන්ගෙ දරුවන්ව පොෂනය කෙරුවා. අද අපෙදරුවො බඩගින්නේ. මූන්ගෙ හත් මුතු පරම්පරාවට. ශාප වෙනවා මෙ කරපූ අපරාදෙට.
කාලකන්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි , ජාතී භේදීමයි නැති වේවා 🤮 මේ සියවස අවසානයට පෙර ලංකාව නිරාගමික රටක් වේවා. ☝ ලංකාව කොමියුනිස්ට් රටක් වේවා.✊✊
ජයවේවා
සියලු සොරකම් කරපු ධනය පිලිබඳව තව තව සොයන්න. ඒ සියල්ල නැවත ලබා ගත යුතුමයි.
අපේ රටේ දේපල හා මුදල් නැවත කෙසේ හෝ අපේ රටට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මේ සියලූම කරුණු සාක්ෂි ලෙස උපයෝගී වේවා....හැකි ඉක්මනින් රට ගෙඩ ගැනීමටනම්,අපෙන් අනිසි ලෙස රැස්කර ගත් සියල්ලම නැවත රටට සොයා රටට ගෙන ආ යුතුමයි.ඉතාලියේ සිට.
නාමල් ෆලයිටි එකක් අරං ගියා මතකද
අපි්‍රකානු රටකට
හිරු එකෙන් මේවා දාන්නේ ඇයි ආණ්ඩුවේ සාක්කුවෙ නෙ ඉන්නෙ 🤔
Hats off❤
විශ්ව ශක්තියේ බලයෙන් අසරණ මහජනතාවට සෙතක් යහපතක්ම වේවා. වංචාකාරයෝ රටින් තුරන් වේවා
රාජපක්ෂය කියද්දී සම්පූර්ණ නමත් එක්ක කියන්න නැත්තම් එකම sirnamee sj එක තියෙන අය අපහසුතා වයට පපත්වෙනවා ❣️
😅👍
Well done hiru.
හැම දෙයක්ම ලන්කාවට ඹනි
පුදුමෙ කියන්නෙ මේ සත්‍ය තේරුම්ගන්න බැරි නිගන්ටයො ටිකක් තවමත් සාටකේ එල්ලිලා ඉන්නවනෙ
රට අහිංසකයන්ගේ දුද්දරුවන්ට බොන්නට කිරි එකත් නැත කරලා, ගෑස් නැති කරලා, තෙල් නැති කරලා , හැම දෙයක්‌ම අහස උසට නංවාල, රටේ ව්ට්නාම සම්පත් කුණු කොල්ලයට ජරාව කමින් ව්කුනමින්, කොරෝනවෙනුත් , පොහොරවලිනුත්, සහල්වලිනුත්, බෙහෙත් වලිනුත්, හමෛලවුවකින්ම ගසාකමින් තවදුරටත් අනුකම්ප විරහිතව කෙලලම දමනවා. 2014දී පමණක් Dollars බිල්ලිඔන්ස් 19 ක් රටින් රහසිගතව වැරදි ආකාරයෙන් පන්න ඇතිබවට Financial economic නම් ලෝක ප්‍රකට සගරාව හෙළි කලා. 2022 දී මාර්තු මාසයේ ජාතන්තර මුල්ලය වරතාවකින් හෙළි කල උගන්ඩාවට Dollars Billions 15ක් රහසිගතව රාජපක්ෂලා ආයෝජනය කර ඇතිබවට. සේශිලස්, British Verginia Island , නව සීලන්තය, ඖෂ්ට්‍රලියව, මහා බ්‍රතානය, කෙන්යාව, ග්‍රී සිය, හොන්කොන්, චීනය, සහ sawiitzarland ප්‍රදාන රටවල්ය. Dubai marriot හෝටලය ඇති සුකොපබෝගී ලෝකයේ ප්‍රදානම හෝටලයකි. කාමර 352 ක් සහ අතිසුකොපබෝගී නිවාස 127ක්ද පිහිනුම් තටාක 26ක්ද, විශාල උද්‍යානයන්ද වැනි විවිද නවීන පහසුකම් සහිත ලංකාවේ මුදලින් කොටි 3000කට ගන්නා ලද්දකි. දල වශයෙන් රාජපක්ෂලා පමණක් Dollars Billions 30 ක් පමණ රටින් හොරාකා ගෙන ගොසේ ඇත. අනෙකුත් දෙෂප්ලුවන් කොහොමට ගෙනියන්නට ඇද්ද?
මෙවා තමයි ඇත්ත..දැක්නේ අපේ රටට වෙච්ච දේ..අපි නැවතත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වෙමින් පවතී..෴
නිවැරැදි කිරීමක් - උන්ගෙ දේපල නෙමෙයි . අපෙන් හොරාකාපු ඩොලර්ස් හොරකන් කරපුවා....🗡️🗡️🗡️🗡️
ජනතා දේපල මංකොල්ල කාල ජනතාව අන්ත අසරන තත්වයට පත්කල දුෂිත දේශපාලකයන්ට හෙනවැදියන්.
මුංට මිනිස්සු කොච්චර රැවටුනාද. පපුවට ගහගන්නේ දේශප්‍රේමය කියාගෙන. රටම කෑවා පවුලම එකතුවෙලා.
මොවුන් සියල්ලම ජනතා අධිකරනයක් ඉදිරියට පැමිණිවිය යුතුයි.
අරගලයට ජයවේවා 👌👌👌
ඔප්පු කරන්න 👍
අයියෝ දෙයියනේ මෙහෙමයි එහෙනම් ඩොලර් ගියේ..
දෙවියනි ඔබේ හදවත ලේ විලක් කරපූ පල් හොරු ට ගැලවෙන්න දෙන්න එපා.
ඔබ වහන්සේගේ ශාපය ඔවුන් වෙත ගලා එවත්වා!!!
කාලකණ්නි දෙවියොයි, කාලකණ්නි ආගම් හතරයි මේ ලංකාවෙන් නැති වේවා 🤮☝✊
දෙවියො දෙවියො දෙවියො කියල ඉදපංකො එතකොට හරි දෙවියෙක් ඉන්නවනං සහරාන් බෝම්බෙ උස්සන් පල්ලියට යනකං ඒ දෙවියො නිදාගෙනද ඉදියෙ
තවත් තොරතුරු(රාජපක්ෂලා ගැන) ළඟදිම.....බලාපොරොත්තු වන්න...🌹🌹
OMG දුරලන්න වංචා මදමාන ඊ ශ මේ වා ගේ මට ඇ අවවාද දුන්නා 👍👍👍👍👍👍👍👍👍මේ පුංචි ලංකා අපගේ පුතේ ඇ රැක්ම ඇත්තේ පුතු හා දුවේ 👍🙏👍🙏👍🙏👍🙏🙏👍🙏🙏👍🙏👍🙏
හිරු මාධ්‍යට ස්තුතී රාජපක්ෂලා අතහැරල අපක්ෂපාතීව කටයුතු කිරීම ගැන. ඔබලව රකින්න මහින්දල එන්නෙ නැහැ. දිිගටම රාජපක්ෂලාගේ හැම හොර කමල්ම හෙලිකරන්න. රට දැනුවත් කරන්න. ජය වේවා
අවුරුදු 5 හිටියා ඕක හොයාගන්න බැරි උනාද 😡
මුන් හොරා කාපු සියලු දනය නැවත පවරා ගනිමු.
Thanks mee news eka dammata
සත්‍ය කතාවක් නම් මේ කියන්නෙ.. ආයෙ කිසිමදාක මුන්ට මනුශ්‍ය ආත්මයක් නොමැත..
💯 සීයට සීයක්
මුන්ට නන් හොඳක් වෙන්න එපා. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි .
@හිරු..දන්නෙ නැත්තං අහන්න අපි තව කියන්නං...
Hiru...wow...good job
සියයට 0.000000001 ක් විතර හොරැන්ට බලයට එන්න සෑම උදව්වක් ම කරපු හිරැ නාලිකාව ගැන සතුටු විය හැකිය
ඔය කියනවා වගේ ශක්ශිත් එක්ක පෙන්නපන් සහොදරයා නැත්නම් මුන් විස්වාස කරන්නේ නෑ
Tanx for this news
රන්ජා ඔක මුලින් කියපු නිසා තමා අද රන්ජා දුක් විදින්නේ... නිකන් හොරු නේමේ මුන් රජ හොරු....
නියමයි හිරැ
අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි.
බුදු දහම විනාශ කරන්න එක බලු දෙවියෙක්ට බෑ.
අරගලයට ජය🙏🙏
මොකත මේ ට්‍රිපර් වෙලා
ඔබට සහනයත් නිරෝගී කමත් දේව ආශීර්වාදයෙන් ලැබේවා. පහත කරුණ ගැන සිතා බලන්න.
දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරන්න ඔබත් කැමතිද ??
ජේසුස් වහන්සේත් දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරා. මතෙව් 26:39, මෝසෙස් - නික්මයාම 34:8, ඊශ්රායෙල්වරු - නෙහෙමියා 8:6,
දේව දූතයන් - එලිදරව් 8:11, ස්වර්ගයෙහි වැඩිමහල්ලන් - එලිදරව් 5:14
සැබෑ වු එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරව ?? යයි ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා නේද ?
ඔබත් දෙවියන් වහන්සේට වැඳ වැටී නමස්කාර කරන්න කැමතිද??
@@trueworship4042 බොරදියේ මාලු බානව කියන්නෙ මේවට තමා...
ගීතාවලිය 95:6 කියවන්න . - එන්න , අපි අපේ මැවුම්කාර දෙවියන් වහන්සේට "වැඳ වැටී නමස්කාර" කරමු .
රූප වලට වදින්නේ නැති, දෙමව්පියන්ට වදින්නේ නැති, ගුරුවරුන්ට වදින්නේ නැති ඔබ, දෙවි පියාණන් වහන්සේට වදින්න ( වැඳ වැටී නමස්කාර කිරීමට ) කැමතිද ?
ඔබහරි සියලු දේ එලිවෙමින් පවතී
LTTE එකේ නායක වේළුපිල්ලේ කනන්තනයයි මහින්දයයි යාළුයි.
1.මුං LTTE ය නැතිකළා කියන එක බොරුවක්ද 😂
2.මුං LTTE එක්ක සෙට් වෙලා අපිට නාටකමක් පෙන්නුවද ඡන්දෙ දින්නන්න??
3.මුං ප්‍රභාකරන්ව මරපු එක ඇත්තද??
4.එච්චර LTTE එක්ක තරහක් තියෙනවනම් මුං අර කානන්තනයා එක්ක තාම deal තියන් ඉන්නේ ඇයි??
5. ජාතිය ආගම ආරක්ෂා කරනවා කියලා අපිව එක එක සංවිධානවලට අපිව පාවදීලා අහිංසක සහෝදර ආගමික ජනතාව එක්ක අපිව කෙටුවෙ ඡන්දෙ දිනලා අපෙන් හම්බ කරන්න නේද?
Master Plan of Rajapakshas
Ara allagaththa KP dan koheda bn? 😉
@@sheronnipun8838 ekane bn😂
යුද්දේ දිනුව කියන එක සැකයක් නෑ...ඒ ගේම නම් එකෙන්ම ගැහුව....
@@sankalpasamarasinghe9877 ow bn eka loku deyak rata hebei mun ekenuth gobba wada karalane bn thiyenne
@@mxshxrrxf_mxshx එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා...👍
මෙය සම්පූර්ණයෙන් ප්‍රබන්ධයක් පමණි.
හා
මේ තරම් දේ එලි වෙලත් ඇයි තාම මුන්ට විරුද්ධව මොකුත්ම නොකරන්නේ යකෝ.......
මේවනම් අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු කාරනාවක්
ගෝටා ඕන, ආණ්ඩුව ඕනී, මෙයාලා ගියොත් රට අරාජික වෙයි, මෙයාලා අයින් වුනාම රට කරන්න කෙනෙක් නෑ , සිංහල බෞද්ධ චන්ද හෙල්ලෙන්වා කියන අයට මේ විඩියෝ එක පෙනෙත්වා....
මෙය අැත්තනම් මේ අයට ජාත්යන්තර නිති යොදා අල්ලන්න ඔනමයි.
ශ්‍රීපති සූරියආරච්චිව මරල දැම්මෙත් රාජපක්ශල කොටි එක්ක කරපු ගණුදෙනු හෙලිකරපු නිසා
Love and respect to you sir for sharing this!
උන්ගෙ විදෙස් ගමන් නැවත්තුවට
උන් යන්නෙ පුද්ගලික ගුවන් යනාවේ .හමුදාවෙ කොල්ලන්ට කියමු ඒක බලාගන්න කියලා