බුර්කාව ගලවා හීනයට ගිය කටකාර මුස්ලිම් කෙල්ල ෆාතිමා😱 |Movie Sinhala |Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 511

  • @InsideCinemax
    @InsideCinemax  Рік тому +124

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @su_with_asmr
    @su_with_asmr Рік тому +1485

    මගේ අක්කා විදේශ ගත වෙලා ඉන්නේ එයාට ටිකක් හොදටම අසනීපයි 🥺 අනේ ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්න 🙏🏻

  • @isuruanuhas6758
    @isuruanuhas6758 Рік тому +116

    කවද හරි දවසක ජේකෙ රෝලිං රික් රියෝඩන් වගේ හැරී පොටර්, පර්සි ජැක්සන් වගේ ලෝක ප්‍රසිද්ධ ළමා ප්‍රබන්ධ කතා මාලාවක් ලියන එක තමා මගේ එකම් හීනය...🥺🥺❤️❤️

    • @dhammikamanel7922
      @dhammikamanel7922 Рік тому +5

      Good luck for it ❤😊 Proud Sri lankan

    • @isuruanuhas6758
      @isuruanuhas6758 Рік тому

      @@dhammikamanel7922 thank you..😊

    • @DahamiJayarathna
      @DahamiJayarathna Рік тому +4

      අනිවාරෙන්ම ඔයාට පුලුවන් උත්සහය අතාරින්නේ නැතිව දිගටම වැඩ කරන්න good luck🤗💖

    • @isuruanuhas6758
      @isuruanuhas6758 Рік тому +1

      බොහොම ස්තුතියි ...❤️❤️❤️

    • @DahamiJayarathna
      @DahamiJayarathna Рік тому

      @@isuruanuhas6758 youre well come 🤗💖

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p Рік тому +122

    ඇත්තටම මේක බැලුවම මටනම් ඇඩුන. මන් ප්‍රාර්ථනා කරන්නෙ මේ ලෝකෙ තම තමන් ආස හීන වලට යන හැම කෙනෙක්ම ඉහලින්ම ජයග්‍රහනය කරන්න ඕන. ❤❤❤❤❤

  • @srilanka12367
    @srilanka12367 Рік тому +98

    අභියෝග මැදින් තමන්ගෙ හීන වලට යන්න දගලන කොල්ලන්ට කෙල්ලන්ට හොද film ekak❤❤

  • @isharasandamali2326
    @isharasandamali2326 Рік тому +68

    මගෙත් යාළුවෙක් හිටියා ෆාතිමා කියලා.එයාගේ වැඩෙත් කියවන එක තමා .ලස්සනයි film එක ❤❤❤❤

  • @tharusiamaya4742
    @tharusiamaya4742 Рік тому +58

    ෆාතිමා වගෙම තමා අයියෙ ඔයාගෙත් ඒ හැකියාව සුපිරි , ඔනෙම film එකක් review කරනවා , මට අහම්බෙන් හම්බුන ඔයාගෙ review එකක් නිසා අද වෙනකන් මං ආසාවෙන් බලනවා , ඔයාට ඔයාගෙ හීනෙට යන්න ලැබෙන්න කියලා wish කරනවා ❤️😎

    • @dilinisulochana381
      @dilinisulochana381 Рік тому +2

      ඔව් එක ඇත්ත මන් අද තමායි අයියගේ විඩියෝ එකක් දැක්කේ ... හරි ලස්සනට අහන් ඉන්න අස විදියට කිව්වා මන් එක අසවෙන් අහගෙන හිටියා නියමයි පට්ට අයියේ 💜️💜️💜️

  • @DileeKS
    @DileeKS Рік тому +30

    ඇත්තටම මේ film එක අනික් අයට මොන වගෙ දැනුනද කියන්න ම්අන් දන්නෙ නැ අයියෙ . ඒත් ෆාතිමා අවසානෙ තමන්ගෙ හීනෙට ගියායින් පස්සෙ මගෙ ඇස්වලට කදුලු ආව ... එ සතුට මමත් වින්දාවගේ ... මෙවගෙ film තවත් ගේන්න ගොඩක් වටිනව තරුණ ජිවිතවලට ❤

  • @amiie00
    @amiie00 Рік тому +74

    කච කච ගාලා කියවන එක ජීවිතේ එකම රාජකාරිය කරගත් කෙල්ලෙක් 😂

  • @indikaliyangasdeniya9529
    @indikaliyangasdeniya9529 Рік тому +11

    අයියා ගෙන මෙ වගෙ විඩියො, තමන්ගෙ හිනෙට ගියපු අය ගන කියවෙන එවා මම හරි අසවෙන් බලනවා ...
    මට මගෙ හිනෙ වෙනුවෙන් වැඩ කරන්න හිතට මාරම අහියක් එකෙන් එනවා ...
    මෙක බලනකොට මට නොදැනිම මම අඩලා.....
    අයෙත් මෙ වගෙ විඩියො එකක් ගෙන්න ...❤

  • @gaya-999
    @gaya-999 Рік тому +11

    ඇත්තට ම කොහොමද ඔයාට කටහඩින් මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියලා අදහස ආවේ කියලා දැනගන්න වගේ ම මේ තැනට ඔයා ආව විදිහ දැනගන්න ආසයි.ඔයාගේ මගේ වගේ ම හැමෝගෙම සිහින සැබෑ වේවා කියලා හදවතින් ම සුබ පතනව ❤🙏

  • @dilsiperera15
    @dilsiperera15 Рік тому +30

    සමහරවිට සිංහල පවුලල අයවත්මේවගෙහිඔනෙකට උදව් කරන එකක් නෑ..ඒ අතින් අයියායි තාත්තයි❤❤❤
    මගේ පන්තොයට එන අය ගෙන් මට තේරුන දෙයක් තමයි මුස්ලිම් ගැනූ අය කෙල්ලෝ ගොඩක් දක්ශයි .වැඩක් කරන්න ගත්තම කරලම තමයි නවත්තන්නේ.ඒ අයව බුර්කාවට හිරකරන්නෙත් ඒ දක්ශකමට බයෙ වෙන්න ඇති

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 Рік тому +63

    තමන්ගෙ හීනෙට යන්න කට්ට කන හැම කෙනාටම ඒ හීනෙට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...🙏💕. අයියෙ ඉක්මනටම horror movie එකක් ඕනි...

  • @bromusic4049
    @bromusic4049 Рік тому +136

    මමත් ආදරේ කරේ මුස්ලිම් කෙල්ලෙක්ට,අදටත් ආදරේ එයාට..එත් එයාට බෑ මට ආදරේ කරන්න,මම සිංහල නිසා..🙂💔🌼

    • @Fast-y1p
      @Fast-y1p Рік тому +8

      Jara nithi pau minissu kotu karala😢

    • @nushanmadhusanka1301
      @nushanmadhusanka1301 Рік тому +18

      මටත් උනේ ඔක තමයි ..😊 මොනා කරන්නද හිත හදාගෙන පාඩුවේ ඉන්නවා එයත් මට ආදරේ කරා මාත් ආදරේ කරා .. පස්සෙ අපි දෙන්නටම තෙරුනා මෙක කවද්ද වෙන්නෙ නැති දෙයක් කියලා .. තව ඉස්සරහට ගියොත් අපිටම තමයි දුක වැඩි වෙන්නෙ කියලා දුකෙන් හරි අයින් උනා එත් අදටත් මං එයාට ආදරෙයි ..🥺❤️ මෙක දැක්කම එයා මතක් උනා

    • @MsSobbe
      @MsSobbe Рік тому +2

      මමනම් අරන්ම ගියා ☺️

    • @Colo0529
      @Colo0529 Рік тому

      Humm

    • @SharangiAdare
      @SharangiAdare Рік тому

  • @maduwa3780
    @maduwa3780 Рік тому +34

    වැස්සත් එක්ක inside cinemax කියන්නේ පිස්සුවක් 😊❤

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu Рік тому +15

    මේ ටිකේම අලුත් ඒව නෙමෙ මට බලන්න වෙන්නෙ මගෑරුන ඒවා.ඊයෙ දවසට ෆිල්ම්ස් තුනක් බැලුවා.අද දෙකක් බැලුවා.කොහොමහරි ෆිල්ම්ස් ටික කවර් කරනවා.😋😋😋cinemaxers ලත් ඉතින් චීෆ්ට දෙවෙනි නොවෙන්න ඉන්න එපැයි..😜😜😜අදත් සුපිරිම ෆිල්ම් එකක් වගේ..thank you brother..❤️❤️❤️❤️

  • @moonba345
    @moonba345 Рік тому +24

    මම තාම ලමයෙක් වුනත් මටත් ලස්සන හීනයක් තියෙනව ඒ තමයි කවදහරි ලෝකෙම දන්න ලස්සනට සින්දු කියන ගායිකාවක් වෙන එක මම ඒ හීනෙට යන්න ගොඩක් මහන්සි වෙනව❤😊

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 Рік тому +9

    Inside Cinemax ටත් තමන්ගේ හීනෙට ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , සුපිරි හඩත් එක්ක

  • @supukavi8308
    @supukavi8308 Рік тому +4

    මුලින්ම ගොඩක් ස්තූති අයියේ මාත් මගේ හීනේ අතෑරලා හිටපු මොහොතක මන් මේ වීඩියෝ එක දැක්කේ,මට ගොඩක් අය බැනලා ඒ බැනුම් අහලා හෙම්බත් වෙලාම හිටපු මොහොතක මන් වීඩියෝ එක දැක්කේ ගොඩක් පින් මන් ආයමත් වැඩ පටන් ගන්නවා ගොඩක් ස්තූති ❤❤

  • @keshasamarasekara
    @keshasamarasekara Рік тому +9

    ඒ මූවි රිවීව් එකත් දොඹෙන් යන්න දුන්න 😂❤ සුපිරියි අයියේ

  • @ShyamalZilva-oc5vf
    @ShyamalZilva-oc5vf Рік тому +13

    ඒ කතාවේ වාගේම ඔයාටත් අනිවා ජය ලැබෙනවා සහෝදරයා.ජේසු පිහිටයි!

  • @SachiniDasunika
    @SachiniDasunika Рік тому +3

    මගදී අත්හැරුන මගේ presenter හීනය මතක් උනා 🥺🥺 කවදම හරි ඒක හැබෑ කරගන්න ආයෙ motivation එකක් ආවා ❤❤

  • @SumedhaGunarathna-sh2xo
    @SumedhaGunarathna-sh2xo Рік тому +17

    මම ඔයාගේ විදිඕ බලන්නේ ඔයාගේ තියන ආදර්ශමත් අදහස් නිසා නිකන්ම විදිඕ එක ඉවර කරන්නේ නෑ මිනිස්සු වන අපිට වැදගත් දේවල් කියලා දෙනවා නියමයි ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම ❤❤❤❤❤❤

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 Рік тому +28

    මගෙත් හීනය කවදහරි හැමෝම දන්න ෆුඩ් රෙසිපි ක්‍රියේටර් කෙනෙක් වෙන එක.මුල්ම පියවර දැන් තිබ්බ විතරයි ඒකට🌹💚

    • @rimzaa
      @rimzaa Рік тому +5

      aniwaryenm oyt plwn ❤ api bln innw ❤❤

    • @SwagTIN4_91
      @SwagTIN4_91 Рік тому +1

      ජය වේවා අනිවාර්යයෙන් ඔයාගේ හීනයට යන්න..චෙෆ් කෙනෙක් වශයෙන් මන් සුබ පතනවා

    • @genovaranasinghe7455
      @genovaranasinghe7455 Рік тому

      බොහොම ස්තුතියි හදවතින්ම සුභ පතපු හැමෝටම 💐💐

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 Рік тому +13

    තමන්ගේ හිනයට යන්න උත්සාහ කරන හැමොටම ගොඩක් වට්නවා ❤❤❤

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 Рік тому +12

    මාරම ලස්සන කතාවක් Bro, 👏👏👏👍
    ඇත්තටම මටත් කොහොමහරි යන්න ඕන හීනයක් තියෙනවා , පොඩ්ඩ පොඩ්ඩ ඒ හීනයට යන්න ලෑස්ති වෙනගමන් ඉන්නේ.
    හැමෝගෙම ලස්සන හීන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Рік тому +28

    මතක් කරා විතරයි 😌💗
    Thanks inside cinemax 💗

  • @Galla-cz1go
    @Galla-cz1go Рік тому +26

    අන්තිම ටිකෙ ඇස් වලට කදුලු එන්න තරම් අයියා මෙ ෆිල්ම් එක පැහැදිලි කරලා දුන්නා 😔

  • @vipulsampath4450
    @vipulsampath4450 Рік тому +9

    ඔයාගේ හිනෙට යන්න ලැබෙනවාමයි ඔයාගේ වොයිස් එක මම අහපු සුපිරිම වොයිස් එක සුබ පැතුම් බුදු සරණයි ජෙසු පිහිටයි ආදරෙයි ❤❤❤

  • @darshanadarshana5152
    @darshanadarshana5152 Рік тому +6

    Motivation film දාන එක ගොඩක් වටිනවා තරුණ තරුණියන් ට

  • @namesh_thilanga
    @namesh_thilanga Рік тому +11

    Movie එක ගොඩක් feel වෙන්න තවත් හේතුවක් මේ පසුබිම වාදනයන් ❤❤❤ good job inside cinemax 🎉

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 Рік тому +6

    මගේ හීනෙ කවදා හරි හොඳ musician කෙනෙක් වෙන එක, මං ඒක අනිවාරෙන් කරනවා😊❤ හැමෝටම හීන තියනවා ඒ හීන හැම එකක්ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා😊❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww Рік тому +15

    නිකමට මේ පැත්තේ ආවේ.මේන්න නොට්ෆි දාලා.මේ නත්තල් සීසන් ද❤️❤️❤️❤️

  • @Avishka_Santhush
    @Avishka_Santhush Рік тому +31

    Tamil ෆිල්ම් එකක කෙල්ලගෙ අතින් වැරැද්දක් උන ගමන් අම්මයි තාත්තයි " it's කසාද බන්දලා දෙන time " හී..හී..හී..😅

  • @Waik-o7b
    @Waik-o7b Рік тому +8

    හිනයක් හිනයක් විතරක් කරගන්නේ නැතුව හිනයක් වුණත් එක සෑබෑ කරගන්න උත්සාහ කරන්න ඕන ඒ වගේම තමයි ඒ අතර මගදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශාක්තිය ධෛර්යය ඇති කරගන්න ඕන. එහෙම වුනොත් හිනය හිනයක් නොවේ සැබෑ වුණ සුබ සිහිනයක් වේවි.

  • @safeenabishrul9320
    @safeenabishrul9320 Рік тому +6

    Good explanation, 🤗එහෙත් ජිවිතේ ජය ගන්න බුර්කව ගලවන්න ඕනෙම නෑ , headline is not suitable ...

  • @JourneyCook25
    @JourneyCook25 Рік тому +8

    ඒ හීනෙට යනවා අනිවාර්යයෙන් ම ❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 Рік тому +2

    නියමයි රොෂාන් බ්‍රදර් සුපිරි ෆිල්ම් රිව්වු එක ගොඩක් ආදර්ශමත් කාතවක් පරක්කු වේලා බැලුවත් හැමදාමත් inside cinemax එක්ක ඉන්නවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Lasindunawanjana-p9f
    @Lasindunawanjana-p9f 11 місяців тому +3

    කට්ටක කන මගේ එවුන්ට කදාහරි හරියන්න ඔනේ උතුරන්න ❤️❤️❤️❤️🤟

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy Рік тому +2

    ජීවිතෙ කවදාවත් වැටෙන්න එපා🫵 හීන ජය අරන් ඉහලට යන්න කොහොම හරි🫀

  • @Chasha-rc9bx
    @Chasha-rc9bx Рік тому +2

    හැකියාව උවමනාව වගෙම එකට හඉයක් වෙන පවුලක්. යාලුවෙක් ඉදියාම ජිවිතෙ ගොඩක් දුර යන්න පුලුවන්❤

  • @Rasanga2002
    @Rasanga2002 Рік тому +8

    ෆාතිමා ලා ගොඩක් ලස්සනයි නේ ද ❤

  • @MaheeVlogs-vi4xt
    @MaheeVlogs-vi4xt Рік тому +4

    අද නියමයි අයියෙ, මෙවගෙ films ඉස්සරහටත් අරන් එන්න 😊

  • @sasiripabasara5251
    @sasiripabasara5251 Рік тому +2

    උත්සහ කරොත් කවදා හරි ජයගන්න පුලුවන් , ඒක නිසා කවදාවත් තමන්ගෙ උත්සාහය අත හරින්න එපා ❤️❤️❤️❤️

  • @DunuraHansana
    @DunuraHansana Рік тому +3

    උත්සහය පිළිබඳ නියමෙට කියවෙන film එකක්...සුපිරි movie එකක් අයියේ❤

  • @hansa2001
    @hansa2001 Рік тому +6

    අය්යත් කියවනවා වැඩි නිසා නෙ මෙක තෝරගත්තෙ.😅😅😅❤.ඔයත් ගැලපෙනම එක තොරන් ඉන්නෙ💯

  • @AshenUdara-f9g
    @AshenUdara-f9g 2 місяці тому

    අයියෙ ඔයත් ෆතිමා වගෙ කියන හැම දෙයක්ම අපිට සුපිරියට තෙරෙනවා මරු❤❤❤

  • @sadewminisadewmini
    @sadewminisadewmini Рік тому +13

    මේ වගේ motivation film ගේන්නකෝ 🥺💗

  • @GihanSakuntha
    @GihanSakuntha Рік тому +10

    මාත් ආසාවෙන් හිටියෙ Cricketer කෙනෙක් වෙන්න.ඒත් මට බැරිඋනා.ෆාතිමා වගේ මාත් උත්සාහය අත් ඇරියෙ නැත්තන් මේ වෙද්දි ලොකු දුරක් ගිහින් කියල මටම හිතුන මේක බැලුවම

  • @ImeshUjitha
    @ImeshUjitha 5 місяців тому

    😢 ඇඩුනා, මොනා උනත් කෙල්ලගෙ හිනාව ලස්සන යි 🎉❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Рік тому +11

    ඔයාගේ හීනය හිතේ මැවෙද්දී ඒ එක්ක මේ movie review එක ආසවෙන් බලපු අය ඉන්නවා නේද... 💚💚💚
    ෆාතිමාගෙන් ඔයා ඔයාව දැක්කා නේද...
    ඔයාලා හැමෝම දිනනවාමයි...

  • @amithranathunga-sr3iu
    @amithranathunga-sr3iu Рік тому +4

    අද එක ගොඩක් හොදයි අයියේ. හීනෙට කට්ට කන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නෑ.මේ වගේ ඒව නිසා බලාපොරොත්තු තවත් ශක්තිමත් වෙනවා අයියාගෙන් හැමදාමත් මේවගේ ඕනි❤❤❤❤❤❤❤

  • @nethu312
    @nethu312 Рік тому +3

    මේ වගේ films වලට තමයි මං කැමතිම❤️

  • @SugathBaduwatta-fg9pd
    @SugathBaduwatta-fg9pd Рік тому +4

    මරු මරු.....
    ටීවි සීරිස් දෙන්නෙ නැද්ද ආයිත්.... මවුස්, බ්ලයින්ඩ් ට්‍රේන්, වගෙ .......

  • @dilukkumara2494
    @dilukkumara2494 Рік тому +6

    මාගෙ හොදම යලුවාත් මුස්ලිම් එකිත් ආසයි එනවුස් කරන්න ලසනට කරනවා ඉස්කෝලෙ මිඩියා එකෙ ❤❤❤😊😊

  • @malshahiruni8411
    @malshahiruni8411 Рік тому +5

    රම්‍යා❤❤ යාලුවා ගැනත් අන්තිමට කතා කරා නම් තමා හොද ❤❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 Рік тому +6

    මේ විදිහෙ පිල්ම් එකක් අයියා ඉස්සල්ලත් අරගෙන ආවා ලස්සනයි පිල්ම් දෙකම ❤

  • @kushanidewmini6661
    @kushanidewmini6661 Рік тому +2

    දවස ගානේ බලනවා වැඩ කරන්න ගන්නේ ඔයගේ video එකක් බලලා ❤ දිගටම motivation movie ඕනේ ❤❤❤

  • @yennna
    @yennna Рік тому +5

    සුපිරියක් ❤

  • @Ckseries07
    @Ckseries07 Рік тому +6

    ලස්සන කතාවක්...❤❤❤❤❤❤

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 Рік тому +4

    Super movie bro.Thank you so much.

  • @AjithPriyantha-iq7ct
    @AjithPriyantha-iq7ct 5 місяців тому

    Roshan ඔයාගෙ මෝටිවේෂනල් වීඩියෝස් වල මං කැමතිම කැරැක්‍ට එක ඒ ටාගට් එකට ගියාට පස්සෙ මුල ඉඳල එතෙන්ටම එන්න කොච්චර කට්ටක් ඒ කැරැක්ට එක කෑවද කියල පෙන්වන විනාඩි කිහිපය.. Good Job.. Keep it up..❤🎉

  • @Uk_Jayathilaka
    @Uk_Jayathilaka Рік тому +23

    හැකීයාවත් එක්ක තිබ්බ කැපවීම,
    ඕනම වෙලාවෙ හිටිය පවුලෙ අය,
    තමන්ගෙ හැමදේටම ඉන්න හොදම යාලුවෙක්
    මේ හැම දේම ගොඩක් වටින සම්පත් ❤️

  • @dilkancomputers6161
    @dilkancomputers6161 Рік тому +3

    Me wage motivation films danna ayye සුපිරි 🥰🥰

  • @VishwaDanuma179
    @VishwaDanuma179 Рік тому +4

    අදත් සුපිරියක්ම තමයි❤

  • @thiliniwasana6788
    @thiliniwasana6788 Рік тому +3

    එයාගේකට හඩ අහන්න තිබ්බනම්❤

  • @sasa-ff
    @sasa-ff Рік тому +7

    සියලු දෙනාම සාදරෙන් පිලිගන්නවා දැන් දාම ගතක කතා අඩු වෙලා දැන් මුවි බලන ඒක එපා වෙලා 👿

  • @mahindakumara487
    @mahindakumara487 Рік тому +9

    waneda wage patta fillim eka ❤❤❤ holman fillm ekak oni❤

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf Рік тому +3

    Supiri film ekak me wage patta ewa thama oni ft.❤❤❤❤

  • @MohomadFayas074
    @MohomadFayas074 Рік тому +8

    Today film is great man you are not a football match commentater but you are BEST MOVIE EXPLANATIOR ❤❤❤❤ AM I RIGHT CINEMAXARES

  • @sudusudu8682
    @sudusudu8682 Рік тому +1

    ලස්සනයි ඇත්තටම විස්තර කර පැහැදිලි කරපු ඔයාටත් ගොඩක් ස්තුතියි ..🙏❤ජිවිතේ..අන්තිම මොහොතක් දක්වා තමන් ආපු ගමන ඉලක්කයක් කරා අධිෂ්ඨාන ..කැපවිම උත්සාහය..උනන්දුව ..මතයි ජයග්‍රහණය රැදෙන්නේ ...මගෙ එකම හීනය වුනේ මටම කියල ලස්සන ගෙයක් හදා ගන්න...අංගසම්පුර්න ඉතින්..මම ඒ..හීනය සැබෑ කරගත්තා... ආදර්ශමත් කතාවක්..තෙරුවන් සරණයි .🙏🙏🙏 36:55 .

  • @IreshaRuwanthi-c4q
    @IreshaRuwanthi-c4q 2 місяці тому

    Inside vinemax කියන්නේ සුපිරි...❤️❤️❤️

  • @Isurumxgames
    @Isurumxgames Рік тому +3

    ගොඩක් ලස්සනයි අද කතාව ඇත්තටම ❤️❤️

  • @samithweerasinghe3938
    @samithweerasinghe3938 Рік тому +3

    ඔයාගේ හැකියාවත් සුපිරි අයියා ❤

  • @harsh-vw5kc
    @harsh-vw5kc Рік тому +1

    ගොඩක් ලස්සන.. කතාව ක්..❤

  • @roshimafernnado8102
    @roshimafernnado8102 Рік тому +1

    Thank you inside cinemax ...❤️ adarshawath movie ekak.

  • @nethunethu-yq1zb
    @nethunethu-yq1zb Рік тому +1

    අයියේ thank you so much 😥❤️

  • @Geeth88054
    @Geeth88054 Рік тому +2

    Thank You

  • @Sanjanasilva-sg2rs
    @Sanjanasilva-sg2rs Рік тому +2

    ඔයාට සුබතනවා ඔයාගෙ හීනෙට යන්න....🥰🥰🥰

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 Рік тому +3

    මාරම ලස්සන කතාවක්❤

  • @byb12
    @byb12 Рік тому +3

    සිරාවටම හැම ගමකම ඉන්නවා නේද බාපු වගේ චීත්ත ( අපේ පැත්‍තෙත් ඉන්නවා චීත්ත බැල්ලියෙක්)

  • @Sarakitt
    @Sarakitt Рік тому +4

    අයියේ my first client කියන korean movie එකේ review එකක් ගෙන්නකෝ

  • @Isurumxgames
    @Isurumxgames Рік тому +6

    හැබැයි මෙහෙම කෙල්ලෙක් ගොඩක් හොදයි එයාල හැම දේම කෙල්ලිම කියනව 😊❤️

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 Рік тому +1

    ඇත්තටම මටත් මේ වගේ හීනයක් තියෙනවා ඒ හීනයට යන්න උත්සහ කරනවා

  • @RavindraVijepala-ne7rj
    @RavindraVijepala-ne7rj Рік тому +3

    හින වේනුවේන් කට්ට කන උන්නට උතුරන්න හරියන්න ඔනි 🧡🤩

  • @maduda7536
    @maduda7536 Рік тому

    Oyatath suba pathanawa. Mn asawen balana chanal 1k. Good luck

  • @NETHU-l4s
    @NETHU-l4s 9 днів тому

    මගෙත් හීන ගොඩක් තියෙනවා ලේඛිකාවක් වෙන්නත් ආසයි , උයන්නත් ගොඩක් ආසයි මාත් මෙයා වගෙම තමයි කියවන එක මයි වැඩේ 😂❤ තනියම හරි ගහක්, ගලක් අල්ලගෙන කියනවන්න තියෙනවානම් මට එයින් එහා දෙයක් නෑ 😐🥲🤭 ඒත් කතන්දර , පොත් ලියන්නත් ගොඩක් ආසයි , මම ලියලත් තියෙනවා පොඩි කාලේ පිට 20-30 විතර පොඩි කතන්දර , හොල්මං කතා වගෙ දේවල් ඉතිං උයන්නත් ගොඩක් ආසයි උයන්නත් හොදට පුලුවන් ඒත් සමහරක් ඒවා බැ 💔🥺 මට තාම අව්16 නෙ එක නිසි මම මේ උයන කැම ටික මගෙ වයසට හොදයි කියලා හිතෙනවා ,,,💐🥹😌🫶 😽 තව ඉස්සර ට යද්දි මට තව තව දෙවල් ඉගෙන ගන්න පුළුවන් කියවන්නත් පුලුවන්,උයන්නත් පුලුවන්,කතා , පොත් ලියන්නත් පුලුවන් 🥲👍😌

  • @chamindakumara3822
    @chamindakumara3822 11 місяців тому +2

    Thanks

  • @sasidudineth6372
    @sasidudineth6372 Рік тому +32

    දාම ගාතක ෆිල්ම් සීරිස් එකක් පටන් ගත්තා නම් හොදයි කියන අය කෝ❤️

  • @maleesharandima601
    @maleesharandima601 Рік тому +1

    Thanks bro me wage movie genawata oyata th puluwan movie walin issarahata yanna aiyyata yanna puluwan film detectere kenek wenna suba pathanwa

  • @dev16z
    @dev16z Рік тому +5

    අර පත්තරේ කෝලි හිටිය දැක්කද☺️❤️💫

  • @hansibandara8591
    @hansibandara8591 Рік тому +2

    ප්‍රතික්ෂේප වීම තමා තමන්ගේ ඉලක්කේ පළවෙනි හැරවුම තීරණය වෙන්නේ.. අතහරින්න ඕනෙම වෙලේ අල්ලන් හිටියොත් අනිවා දිනුම එනවාමයි....

  • @githmiabeywardane6327
    @githmiabeywardane6327 11 місяців тому +1

    Adath film aka super ayye 😊

  • @ruchirashehan3998
    @ruchirashehan3998 Рік тому +3

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @Free2play-k3m
    @Free2play-k3m Рік тому +15

    මගෙත් ලොකු ආසාවක් තියනවා ගේමිං කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. ඒත් කොහෙද බං, අපි වලක් හෑරුවොත් ඒකෙත් ගෙම්බෙක් 😪

    • @IreshaLakmali-lw5dg
      @IreshaLakmali-lw5dg Рік тому +4

      Gembawath pain gahala elawala wade karaganna try karanna aniwa dinanawa athdakimen kiyanne

    • @Free2play-k3m
      @Free2play-k3m Рік тому +1

      @@IreshaLakmali-lw5dg ❤️❤️

    • @BuddhikaGayan-hb7ds
      @BuddhikaGayan-hb7ds Рік тому +3

      බැරි වෙන්නෙ නෑ.. දිගටම try කරන්න bro ❤

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 Рік тому +12

    සමහර හීන තියනවා ඒවා ගොඩක් දුරයි සැබෑ කරගන්න අමාරුයි එත් කොහොම හරි හීන අත්හරින්න හොද නැහැ

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 Рік тому +6

    වැඩේ කියන්නේ මගේ හිනේ inside cinemax notification එක වැටෙනකන් බලන් ඉන්න එකනේ 😂😂😂😂

  • @shehara9785
    @shehara9785 Рік тому +8

    Time travel tv series ekk dannako. Dark wage 😢😢

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 Рік тому +2

    හරිම ලස්සන pilm ekak 🥰🥰

  • @Cookpodi
    @Cookpodi Рік тому +5

    අනිවාරෙන් මගේ එකම හිනෙට මම යනවා ❤️