You are excellent because you appreciate and give credits to all sri lankan authentic dishes…. ❤❤ that is awesome to see those things and proud of my country from the uk. ❤❤ Also use rosemary water to ur hair.. u could get fast results…
Mn akke video okkom bll thiye e unt ek comment ekk mt dl ne mechchr klekt. Ad video eke akk mr lssni app❤❤❤ penda baby kenek wge aneee so cute akkiiii❤❤❤
anee akke ape gewal lagatama avith 🌚♥️ oyalge kahapata car ek yanwa mn dakkaa eth mata hithuna e oyalada yanne kiyala 🙊 oyl pallebadda paren ned giyeee ❤❤
Biththara sudu made gala peya bagayak edala hodanna shampoo karala . Me vidihata sathiyata dawask ara dawasak karanna .. eta passe gelawena aka nawathinawa. Eta passe sathiyata eka parak karana athi. Oil message karanna thala thel walin. Hodata konde kalu wenawa.. mama karana treatment 2 k
Me vidiyo eka goda parak baluwa asai ❤️❤️❤️
Today's video is very nice
Your makeup and morning blue outfit is so beautiful
Stay blessed ❤
Take care
Akki ayyanm aththamy panda babek wage harima cute❤oyath harima lassany 💐❤️
වීඩියෝ එක බලන්නත් කළින් ම කියන්න තියෙන්නෙ ලස්සනයි ගොඩාක්... ඔයයි, අයියයයි දෙන්නම. අපිට යන්න බැරිවෙන ලස්සන සුන්දර තැන් පෙන්නන එකට ගොඩාක් ස්තූතියි අක්කා...👍👍👍💖💖
@@nadeekamadushani113 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Adath vlog eka maram lassAnai akkiyo ❤ sathutin parissamin inna❤❤
Breakfast outfit එක නම් හරිම ලස්සනයි භාගි ❤ ඔයාගෙ hotel & food reviews තමයි මං youtube වල ආසම reviews 👍
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
Matching couples and enjoyable ur life...best husband and wife ever...keep up it ❤
අනේ හරි ආසාවෙන් බැලුවේ පැටියෝ..ඒ හෝටල් ඒක මාර ලස්සනයි..අමුතු ම ලුක් එකක්..හිත නිවන..😇 කෑම පිරිසුදු හරි රසයි කියලා පෙනුමෙන් ඒ පිළිවෙලින් හිතුනා නංගෝ..කියන්න ම ඕන් දැන් ඔයා ඉස්සර ට ත් වඩා හරිම ලස්සනයි මැණිකේ..අද ඔයාගේ dress ඔක්කොම ලස්සනයි වැඩිය ම නිල් පාට kit එක..🙈 කොහොම ඇන්ද ත් ඔයා හරි හැඩයි..ඔයා hugsk පින් කරලා petto chubby හෙම කෙල්ලට ලස්සනට ෆැෂන් කරන්න අදින්න අමාරුයි..❤ ඒ අතින් ඔයා පින්වන්ති..🥰 තව තවත් ලස්සන වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕන් ඔයා මැණිකේ..❤ ආයේ ඉක්මනින් එන්න..බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️🥰
@@menakamadushani4211 අනේ ගොඩාක් පිං අක්කේ හැමදාම ලස්සන කමෙන්ට් දානවාට ගොඩක් ආදරෙය්ජ් අක්කේ ❤️
Bhagi akke hamadma wage adath lassanai video 1. Ada lipstick colour ekath wow❤️
@@Iresha-qw9 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
You are excellent because you appreciate and give credits to all sri lankan authentic dishes…. ❤❤ that is awesome to see those things and proud of my country from the uk. ❤❤
Also use rosemary water to ur hair.. u could get fast results…
@@GentlelivingUk Ane thank you so much darling ❤️😘❤️
Wooow ❤❤❤ හරිම ලස්සනයි ඒ වීව් එක කෑමත් රසටම ඇති❤❤❤ ඔයාගේ ඇදුමුත් ඔක්කොම හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤❤❤❤😍😍😍😍🥰🥰🥰🥰🌺🌺🌺🌺
@@mis.darshi1236 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
Ane lassanai akkii..❤❤❤ lipstick shade ekat maarama lassanaii😊 outfit too
@@ayesharathnayaka3701 Ane thank you so much darling ❤️
අක්කා ඇත්තමයි මං කාලෙක ඉඳන් ඔයාට මේ එක එක අය දාන comment බලන් ඉන්නෙ. ඔයා කවදාවත් එයාලට බැනලා නෑ. මේ මිනිස්සු පුදුමයි..ගැහැණු අය ඇයි මෙච්චර ගැහැණු කෙනෙකුටම ඊර්ෂ්යා කරන්නෙ කියලා හිතෙනවා. මට කොච්චර නැති උනත් අක්කා මේ දාන වීඩියෝ බලලා මං නම් ගොඩාක් සතුටු වෙනවා. මොකද නෑ කියලා ඊර්ෂ්යා කරන එක නෙමෙයි කරන්න ඔනෙ, තව කෙනෙක් ජිවිතේ විඳින දිහා බලලා අපිත් සතුටු වෙන්නයි ඕනෙ. ඔයාගෙ වීඩියෝ බලලා මං නම් ගොඩාක් සතුටු වෙනවා. මේ එක එක්කෙනා දාන comment ගැන හිතන්නවත් එපා අක්කා. ඵල ඇති ගහටනෙ ගල් ගහනවා කියන්නෙ..ඔයා සාර්ථකයි..ඒකයි ඒ හැමදේම..සතුටින් ඉන්න. ආදරෙයි හැමදාමත්❤
@@nisansalasubhashini3531 අනේ බොහොම ස්තූතියි නංගී මේ දෙන ආදරයට ❤️ මට කාත් එක්කවත් තරහාක්වත් එයලාගේ කමෙන්ට් ගැන දුකක්වත් නැ එයලා මොනාහරි ගැටලුවක ඉන්නවා ඇත්තේ එක නේ එයාලාට තව කෙනෙක්ගේ සතුටක් බලගෙන ඉන්න බැරැව ඇත්තේ.
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න හරිම ලස්සන තැනක් තෙරුවන් සරණයි❤❤❤❤
@@KalhariPranando-eg3wu අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️
Lassanai kiyalama apita hathi 😂😂 Akkatath api ekama kiyana comments balalama athi wela athi 😂❤️ Eth nokiya ba ane. Mara lassana creative contents akka oya karanne 😘❤️ oyage elagata ena vlogs 5-6 athule cinnamon life buffet vlog ekak thiyei kiyala mata hithenawa 🫠❤️
@@chathurikasamarasinghe7378 අනේ බොහොම ස්තූතියි නංගී මගේ විඩියෝ බලනවාට උපරිම උත්සහ කරනවා මේ අවුරැද්දෙ යන්න එත් හරියටම කියන්න බැ නංගී වෙන දාගත්ත වැඩ කිපයක් තියෙනවා එකයි බලමුකෝ ගියොත් අනිවාර්යෙන්ම දාන්නම් ❤️
Nangi harima lassanai video eka wagema oyath.oyala dennata hamadama sathutin inna labewa budusaranai
@@ThariDodamgoda අනේ බොහොම ස්තූතියි ඩාලා
හරිම ලස්සනයි .....cheeeeeeese බෝලේ .ඔයාගේ වීඩියෝ බලලා අපි ගොඩක් සතුටු වෙනවා.ඉතිං ඔයාට පින්.❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 ආදරෙයි නංගා..
@@SilmiyaGhouse-rf5mj අනේ බොහොම ස්තූතියි ඩලා ❤️
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි ❤
ලගදි open කර cinnamon life hotel එකෙත් වීඩියෝ එකක් ගේනකම් බලන් ඉන්නවා 🥰
@@wasanasewwandi6058 අනේ බොහොම ස්තූතියි නංගී ❤️ ඔව් අනිවාර්යෙන් ම දාන්නම් නංගී මේ අවුරැද්දේ යන්න පුලුවන් වෙයි ද දන්නෙ නැ පොඩ්ඩක් busy වෙලා තියෙන්නෙ. බලමුකො පුලුවන් ඉක්මනින් දාන්නම් ❤️
ලස්සන video එකක් නන්ගි .. ආසවෙන් බැලුවා ලස්සන hotel එකක් .. කෑම නම් මාරම රස පාටයි .ඔයා නන්ගි ලස්සන hotel වලට ගිහිල්ලා enjoy කරනවනෙ.. ඒකත් හොදයි..ඇත්තටම ඒක මානසික සුවයට හොදයි .. Good luck nangi .❤❤
@@LakshiChulangani අනේ බොහොම ස්තූතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️
අනේ ...ඔයාල අපිව පහු කරගෙන ගිහින් තියෙන්නේ 😂😂.ගංවතුර තිබුන පහුගිය ටිකේ.වීඩියෝ එක හරිම ලස්සනයි නංගී .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
@@snowwhite587 ලගදී නෙමෙයි අක්කේ අපි ගියේ අගොස්තුවල 🙏
My typo Videooo 🎉🎉 Really impressed ❤❤❤❤
@@upekshadissanayake1022 thank you so much dala ❤️
හරිම ලස්සනයි අක්කෙ ❤😘. ජිවිතේ ලස්සනට enjoy කරනවා අක්කේ ඔයා එ දේවල් බලද්දී ආසයි 😍😍. ජිවිතේ විදවන අය තමයි මෝඩ comment දදා මෙතන වැලලෙන්න හදන්නේ 😂😂
ජීවිතේ වීදවනවා කීයන්නේ ඒ මීනීස් සුන් ට මේ වගේ වීයදම් කරන්න සල්ලි නැහැ ඒ අයට ජීවිතේ කරන්න ගොඩක් දේවල් තීයෙනවා සමහර අය ට ළමයි ගේ ප්රශ්න රස්සා ප්රශ්න එදා වේල හොයා ගන්න ප්රශ්න. ඒ නීසා ලංකා වේ තීයෙන මීනීහ වීදීනවා නැති මීනීහ වීදවනවා. නමුත් අපි ඉන්න රට වල ඔය ඇතී නැතී පරතරේ නැති නීසා ඔක්කොම සතුටින් ජීවිතේ වීදීනව. හරි සරලයි.
ජීවිතේ විදිනව කියන්නෙ කකා බිබී ඇවිදින එකම නෙවෙයි
ඒක ඇත්ත. ඒත් එයා උපරිම සතුටින් ලස්සනට ඉන්නවනේ ගොඩක් හොද husband කෙනෙක් ඉන්නව. ඉතින් තව මොනාද ඔනේ එයාලගේ ජිවිතේ අඩු පාඩු කාලයක් යද්දී ලස්සනට ඒ දේවල් ලැබෙයි එයාලට ❤ @@NiroshNirosh-f4f
@@HN91461 අනේ බොහොම ස්තූතියි නංගී මගේ විඩියොක් බලනවාට ❤️
@@NiroshNirosh-f4f එක එක එක්කෙනා හිතන විදිහ. අපිට අනුව නම් කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරදරයක් නොවී තමන්ට ආස විදිහට කලා බිලා ආස ආස දේවල් ඇදලා ආස ආස දේවල් අරගෙන පුලුවන් තරම් ඉන්න ටිකේ සතුටින් ඉන්න උත්සහා කරලා පුලුවන් තරම් නිරෝගීවෙන්නත් උත්සහා කරන එක තමා ජිවිතේ විදිනවා කියලා කියන්නෙ. කවුරැ කොහොම කිව්වත් මිනිස්සු පන දාගෙන හම්බ කරන්නෙ ඔය දේවල් වෙනුවෙන් තමා ඒ දේවල් කරගන්න බැරි අය ජිවිතේ ගොඩාක් විදව විදව අනිත් අයට හුල්ල හුල්ල ඉන්නවා. අනේ මං මේ දේ කිව්වෙ කිසිම තරහාකින් නෙමෙයි ඩාලිං හොදේ ❤️
Ane lagatama awith.mama ඇඹිලිපිටියේ inne nangiyo
අක්කි බෝලේ ලස්සනයි අනේ ...ඉන්න ටිකේ අනුන්ට කරදරයක් නැතිව කාලා බීලා සතුටින් ඉන්න ඔනි අනේ ....
අපි හම්බ කරන්නෙ අපිට සතුටින් ඉන්න නේ .....
ආදරේයි අක්ක අදත් ලස්සන විඩියෝ එකක් ගෙනවාට❤
@@Githmesadhapiume අනේ බොහොම ස්තූතියි නංගී ආදරෙයි ❤️
Akke oyage video balala mama marama sathutak akke labanne.magema akkakenek wage.akkata pathinimaniyanne pihitai budu saranai...
@@muthu391 අනේ බොහොම ස්තූතියි
Adath harima ලස්සනයි darling ❤ video aeka ...green color frock aeka oyata harima ලස්සනයි ❤❤..ආදරෙයි manika..❤
@@nethu1492 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@@bhagiskitchen1375 ඉක්මනින් day vlog aekak aran aenna මැණිකේ ❤❤❤
" අපි දෙන්නා මාරම කම්මැලි "
I felt it 😹♥️
@@kavishirajakaruna2358 🫣😬❤️
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න Bhagiයෝ..❤❤❤❤
@@MaheshikaWijesekara අනේ බොහොම ස්තූතියි ❤️
Akki oya adinne nathi adum thiynwa nm mta denna barida math asai oyage adum adinna ewa harima lassni
කොළ පාට ගවුම ලස්සනයි අක්කි ❤❤
@@hashinibopearachchi1122 බොහොම ස්තූතියි නංගී ❤️
Bhagi oyage outfit eka witharak nemei husbandge outfit ekath "waraka" them ekata match wenawa kiylai mata hithenne. Oyage video balanne harima asawen. Mind eka relax karaganna puluwan oyage videos walin. ❤
ඔව් ඔව් හබීගේ ඇදුමත් matching තමා හැබැයි ෂර්ට් එකේ තියෙන්නෙ ආන්නාසී. අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
akki oya harima lassanai konde badala❤
බොහොම ස්තූතියි නංගී ❤️
Akki video eka lassanai , lipstick color 2 nm maru, pink eki red eki, oyata e colors match ❤ lips lassanata penwa❤❤
@@hashi774 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Mn akke video okkom bll thiye e unt ek comment ekk mt dl ne mechchr klekt. Ad video eke akk mr lssni app❤❤❤ penda baby kenek wge aneee so cute akkiiii❤❤❤
@@bihanipremarathna1195 අනේ බොහොම ස්තූතියි නංගීයෝ ❤️
ඔයා හරිම ලස්සනට අපිට යන්න අාස හිතෙන විදියට විස්තර කියලා දෙනවා.අද ඔයාගේ අැදුම් ටික හරිම ලස්සනයි.මාටත් ඔයා වගේ අැගක් තියෙන්නෙ.මම ඉතිං ඔයා විදියට අදිනවා😊ලස්සනයි අදත් ගොඩක්❤❤❤❤❤
@@IsankaGalagoda-qu5hj අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️ අනේ එහෙම කියනකොටත් මට ගොඩාක් සතුටුයි ❤️
ආසම විඩියෝ එකක් ආදරේයි භාගි අක්කීට ❤❤❤❤❤❤
@@Dilani605 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Beautiful ❤️❤️❤️
@@kavirukulathunga9735 thank you ❤️
Thawa thiynwa athgira river camp ekath mara lassnai river wive roon thiynne harima niskalankai ❤😊
@@krdias6062 එහෙමද? බොහොම ස්තූතියි ඩලා ❤️🙏
B,fast gihin thibunu vidiya harima lassanai .ada thama lassanatama dekke oyawa.
@@hemikakaluhendiwela7825 අනේ බොහොම ස්තූතියි ❤️
Harima lassanai akke ❤
@@madhavirasangi103 අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Oya konde tie kalama attatama harima lassani muuna,,slim look ekak tyanawa,,high ponytail eka Oyata godak lassnai kiyala hitanwa,,❤oya collagen use karnwada?mata nm eka loku solution ekak una,,konde yana ekata..good luck girl❤️
@@diln8661 අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩ්යෝ බලනවාට ❤️ ඔව් මං collagen ගන්නවා එත් තාම මට වැඩක් උනේ නැ. මං ඔයිල් කරන්න ටිකක් කම්මැලි නේ. කොණ්ඩේ tie කරන්න කැමති නැ මගේ ඔලුව රිදෙන්න ගන්නවා දැන් කොණ්ඩේ දිගයි නේ.
anee akke ape gewal lagatama avith 🌚♥️ oyalge kahapata car ek yanwa mn dakkaa eth mata hithuna e oyalada yanne kiyala 🙊 oyl pallebadda paren ned giyeee ❤❤
@@ShehaniHansika-l7o අනේ කමක් නැ අයිත් වෙලාවක අපි ඔය පැත්තේ එන්නම්කෝ ❤️
අනේ අක්කි අපේ පැත්තේ ඇවිල්ලා 😘😘😘😘 චෝයි අනේ ආදරෙයි ඔය දෙන්නටම😘
@@ranganidilrukshi8428 උඩවලව පැත්තේ ගොඩාක් අය මගේ විඩියෝ බලනවා වගේ ආදරෙයි ඔක්කොමල්ලාටම ❤️🙏
First comment..වෙනස්ම ලස්සනක් තියෙන තැනක් අක්කි❤
@@NipuniMadhushika-w7s ඔව් නංගී හරි ම ලස්සනයි
Lassanai sathutin inna hamadama ❤❤
@@missaestheticia2118 අනේ බොහොම ස්තූතියි ❤️
Biththara sudu made gala peya bagayak edala hodanna shampoo karala . Me vidihata sathiyata dawask ara dawasak karanna .. eta passe gelawena aka nawathinawa. Eta passe sathiyata eka parak karana athi. Oil message karanna thala thel walin. Hodata konde kalu wenawa.. mama karana treatment 2 k
@@smpvlogs2365 woow එක නම් ඇත්තටම හොද ඇති ඔයාට ගොඩාක් පිං ඩාලිං ඔයා දන්න දේ මෙහෙම කිව්වාට මේ කමෙන්ට් බලන කෙනෙක්ට උනත් මෙක ප්රයෝජනයි නේ 🙏
උඩවලව මගේ ගම darling ❤❤❤
@@LakmaHasanthi අනේ එහෙමද? බලන්න දේවල් ගොඩාක් තියෙනවා නේ
Apith udawalawe oyage video okkoma balanawa hari lassanay
@@thavedudilnetha808 අනේ බොහොම ස්තූතියි මගේ විඩියෝ බැලුවාට 🙏
Hamadama wagema lassani bagi.oya lassanata sahalluwen vedio eka karanawa iten oyagene me dana video iten oya kamathi vidiyata karanna kauru Mona kiuwath lassani oya wagema vedio ekath bs
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤
Akki Ezthara use karala balannkoo..lassanaii video eka ❤
එක ගත්තා නංගී මට එක හරි ගියේ නැ නේ 😢
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤
@@PabasaraEkanayaka-t2z බොහොම ස්තූතියි ❤️
Oya hari wasanawanthai akki ❤❤❤
@@lifewithNimna අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Bhagi akkeee...oyage vidio mama hamadama blnwa..ada thamai 1st time thamai comment1k dammeee...oya shoiii...thaman karana deyin anunta karadarayak nattam achcharaiii...api deyak karanakota wawww...kiyana kattiyata wadaa..hela dakina aya wedii akkiii...mamanam akkita godaak kamathii...mata reply1k danna akkiyo...mama nadeee...
@@NadeeshaMaduwanthi-ih7ej අනේ බොහොම ස්තූතියි නංගීයා මට එන කමෙන්ට් ගණන් ගන්නෙ නැ නංගී
Wow ❤
@@samindirathnayake3733 thank you ❤️
Like your makeup ❤❤❤
@@apekshajayawardana6449 thank you so much ❤️
Budusaranai Nangi
@@Samadhi_kumarathunga බුදුසරණයි අක්කේ ❤️🙏
11:15 අතිශයින්ම සුප් පෙරේතයෙක් වන මම 😛😂
Lucky girl.good luck
@@chathuu9549 thank you so much ❤️
අඩේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලා ❤
@@kethminabandara7595 ඔයලා කොහෙද?
දුව , ඔයා ගෙ husband හරී හොද පාටයි ..........
එය ත් හරි ආසයි නෙ ටුවර් යන්ඩ .
සතියේ දිනවල ඔෆිස් ගියා කියල මහන්සි නොබලා ඕනෑම තැනක යනවා නෙ ඔයා එක්ක.....
අනිත් එක එයාම නෙ ඩ්රයිව් කරන්නෙත්.
ගැලපෙන දෙන්නෙක් !!!
ජීවිතේ තව මොනවද නේද ❤❤❤❤
ඔව් ආන්ටී අපි දෙන්නාම travel කරන්න හරි ආසයි ❤❤
@@bhagiskitchen1375 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤🙏@@bhagiskitchen1375
Pahu wenida ude aduma lassanai konde bedan inna kota lassanai lips tik ekat lassanai
@@nishanthikodi5888 අනේ බොහොම ස්තූතියි ❤️
Harima lassanai. Mama hama video ekakma balanawaoyage manikae.eth baba nisa camt ekakwath danna widiyak na.okkama lassanama lassanai pinwanthiye.
@@SakunthalaGayani-k1z අනේ ගොඩාක් ස්තූතියි ඔයාලාගේ වැඩ අස්සෙත් මගේ විඩියෝ බලලා මෙහෙම ආදරෙන් කමෙන්ට් දානවට 🙏
Wow shoke sudu nanagi ae kama dakakama mata badagini hadunoo adarei bagiyo hamadema marama lasasanai ❤❤❤
@@priyangakakulawala9107 අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
Lasasanama lassanai pinwanthiye.❤❤❤❤
@@SakunthalaGayani-k1z අනේ බොහොම ස්තූතියි ❤️
ලස්සනයි අක්කේ❤❤❤
@@maduthiththagalla1919 අනේ බොහොම ස්තූතියි ❤️
Harima lassanai.❤
@@dilanialuvihare7321 අනේ බොහොම ස්තූතියි ❤️
ලස්සනයි වීඩියෝ එක ❤🎉
@@chamilaparara9403 අනේ බොහොම ස්තූතියි ❤️
konde bedala lassanai akkata.
හස්බන්ඩ් ආස කොණ්ඩේ කඩලා ඔය විදිහට ඉන්නවාට මාත් ආසයි ඉතින් එහෙම ලේසි නිසා 😊
අපේ පැත්තට ඇවිත් නේ බාගී අක්කී ❤
@@sewwandinimasha6719 අනේ එහෙමද? නංගී කොහෙද
Adarei akki aiya❤
@@NishuRanasinghe-l9t අනේ බොහොම ස්තුතියි නංගී ❤️
adrei ❤
@@malithmaduranga6461 ❤️
අක්කා ඔයා hotel review එක දෙන විට කවදාහරි යන්න පුළුවන් විදිහට වැඩ කරන්න ඕනේ කියන motivation එකක් එනවා❤❤ unique theme එකක්.outfit එක ලස්සනයි අක්කේ❤❤
@@devmithathsarani7687 අනේ හරිම ආස හිතෙනවා මෙහෙම කිව්වාම ඇත්තටම ඔයලාට එහෙම හිතෙනවා නම් ගොඩාක් සතුටුයි නංගී බොහොම ස්තූතියි හොදේ ❤️
කොණ්ඩෙ තමයි මටත් අව්ල්. Loose hair ම එපා අක්කෙ. මැදින් ඔහොම බෙදලා කැතයි කියලා මට හිතෙන්නෙ. Hair clip එකක් හරි use කරන්න.. තරහ වෙන්න එපා එහෙම කිව්වට මගේ අක්කා. Outfit එක නම් පට්ට ආ.. 😙🥰😘🥰😍
අනේ ඩාලිං කිසිම තරහාක් නැ නංගී හස්බන්ඩ් ආස විදිහට තමා මං මගේ කොණ්ඩේ දලා තියෙන්නෙ. ලස්සන කියන දේ සාපෙක්ෂයි නේ. ඔයාට කැත වෙන්න පුලුවන් එත් හස්බන්ඩ්ට ලස්සන ම එහෙම ❤️🥰😘
@@dinuwarnasooriya1251 මෙයාට කිව්වට අහන්නෙ නෑ nangi,මෙයාගෙ හොදට කිව්වම පණ්ඩිත කතාවක් අපිටා ආයෙත් කියනවා,මේ ළමයා හදන්න බෑ අප්පා 😜😜😜
@@SamaliMk-oq6psඅනේ අම්මේ මේ ලමයා ඔය ලමය ඉතින් මට බැන බැන හැම කමෙන්ට් එක්කටම reply කර කර ඉන්නවා නේ. ඉතින් ඔය ලමයාගේ ජිවිතේට ඔකෙන් මොනාද? ලැබෙන්නෙ මං අහන්නෙ. 🤔
@@bhagiskitchen1375හැම එකටම නම් reply කරන්නෙ නෑ,ඒත් මම ඔයා ගැන ඔයාගෙ කොන්ඩෙ ගැන කියපු දෙයක් අද ගොඩක් අය කියලනෙ,ඉතින් මට සතුටුයි,මම ඔයාට වැරදි දෙයක් නෙවෙයිනේ කියලා තියෙන්නෙ කියලා මට සතුටුයි 😜😜😜
❤❤❤❤❤❤❤❤❤
@@shanu914 ❤️❤️
දැන් ගොඩක් ම ලස්සන යි❤❤❤
@@gangachulani1373 අනේ බොහොම ස්තූතියි ❤️
akki ape gama rathanapura ❤❤
@@rifaydeen2968 අපි එ පැත්තෙන් ගියේ නංගී
Price ekat kiynna lassanai video Eka
@@lahiruPramod-v7d සම්පුර්ණ විඩියෝ එකම බලන්න ඩියර් විස්තර හැමදෙම දලා තියෙනවා
Hi sudu nanghi ❤❤adarei
@@sht818 හලෝ අක්කේ ❤️
❤❤❤🎉🎉
@@mis.darshi1236 ❤️
Apita nam jivitata yanna wanne.oya hari wasana wattayi.b.s.ane oya adinnati adum tiyenam awannaki
අක්කා gm. මං ඔයාගෙ වීඩියෝස් බලනවා හැමදාම ඒත් කවදාවත් comment එකක් දාල නෑ..මේ comment එක මං ඔයාට ස්තූති කරන්න අවස්ථාවක් කරගන්නවා..ඔයා තනියම දානයක් දුන්න video එක බලල මාත් ගොඩාක් දේවල් ඒ විදිහට කරල දානෙ දුන්නා.. අර කැවිලි පුජාව එහෙම ඒ විදිහටම දුන්නා..මගේ හස්බන් රට ඉන්නේ එයාට phtos යැව්වාම කොහෙන්ද මේ අදහස් ආවෙ කියල ඇහුවා ... ගොඩාක්ම සතුටුයි එයාටත්,හාමුදුරුවෝත් ගොඩාක් ඒකට කැමති වුනා.ඒ ඔයාගේ video එක නිසා.. ඒ නිසා මං කරගත්ත පිනෙන් ඔයාටත් කොටසක් අනුමෝදන් වේවා කියල ප්රාර්ථනා කරනවා...බුදුසරණයි
@@NishaSaduni අනේ බොහොම ස්තූතියි නංගී ගොඩාක් පිං ඔයාට තව තවත් මේ වගේ ලස්සනට පිරිසිදුවට දාන දෙන්න හැකියව ලැබේවා
@@bhagiskitchen1375 😍😘
❤️❤️💖
@@manjulasamanmalee5343 ❤️
අනේ නංගි ඔයාලා අපේ ගෙදරත් පහු කරන් ගිහිල්ලා. අහම්බෙන්වත් දැක්කේ නැහැනෙ ඔයාලව. දෙන්නටම බුදු සරණයි.
@@thusharasamarajeewa3932 අනේ එහෙමද? අක්කෙ අක්කලා කොහෙද
akkii ane blue color frock eka kohenda gaththe❤❤
@@dilkygihani odel එකෙන් නංගී ලගදී නම් නෙමෙයි හැබැයි
Anthimata gan inne lipstick brand & shade eka mokakda dr
@@PiumiIndeewari golden Rose එකේ එකක්
@@bhagiskitchen1375 ❤️❤️❤️
Ayeth ikmanata kande gedara gihin video dannako akke
ඔයා expalin විදිය ලස්සනයි අක්කි.outfit එකත් ලස්සනයි.❤
@@isharathanushaka අනේ බොහොම ස්තූතියි නංගී ❤️
❤❤❤❤❤❤❤❤❤❤
@@Dilki.Hansika ❤️❤️
ඇනේ ඔයා ගිහින් තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහින්නේ භාගී❤ ආදරෙයි
@@MalmiMinipura අනේ එහෙමද? ඔයලා කොහෙද
Api කහවත්ත town ekemay
Ayyage shirt eka lassanai
@@dilipnuwan4170 ඔව් මාත් ආසයි එකට ❤️
Hari lassanai
@@simplelife160 බොහොම ස්තූතියි ☺️
Akki breakfast ekata andagena giya frock eka kohenda gaththe..
@@sujanis9844 odel එකෙන් නංගී
😇😘👍💝
@@YohanAnuruddha-z3h 🙏
❤❤❤
@@NipuniMadhushika-w7s ❤️
අක්කා cinnamon life akata gihillat video akak karannko❤❤
@@MihiraniManchanayake අනිවාර්යෙන් ම නංගී එත් දැන් ම නම් බැරි වෙයි වගේ
@@bhagiskitchen1375 කමක් නෑ පුළුවන් දවසක...හරිම සතුටුයි ඉතින් පලවෙනි කමෙන්ට් එකට රිප්ලයි කරාට ආදරෙයී අක්කා 😘
අපට උඩවලව ලගයි අක්කා. 😊
@@sinadimethnuli8162 ඔයලා කොහෙද නංගී ☺️
@@bhagiskitchen1375 Embilipitiya
Foods walata wenama charge karanawada darling
@@PiumiIndeewari නැ වෙල් 3ම කෑමත් එක්කටම තමා මේ ගාන හැබැයි ජුස් එකට අමතරව pay කලා
@@bhagiskitchen1375 😘😘😘
ඔය කොන්ඩේ බැද ගත්ත නම් කෑම ටිකේ රස හොදට බලන්න තිබුණ 🤔
බැනුම් අහන්නද හදන්නෙ ඕවා කියලා,මමත් ඔය වගේ comment දාලා මේ ලමයගෙන් බැනුම් අහලා ඉන්නෙ😜😜😜,
😂
අනේ ඉතින් බොහොම ස්තූතියි මෙච්චර අමාරැවෙන් විඩියෝ එක බැලුවාට 😊
@@SamaliMk-oq6ps ඔය ලමයාටත් ඉතින් කවදාවත් මේ විඩියෝ වල හොදක් දැකලා නැ නේ නේද? ඔය ලමයා දාන කමෙන්ට් ඔය ලමයාට මතක ඇති නේ. අයියෝ මං ඔය්ස් කිසිම ලමයෙක්ට බැනලා නැ නේ ඔයාලාට බැනලා මොනා ලබාගන්නද? ඉතින් 😊 මේ ඉන්න කාලේ happy එකේ කලා බීලා ඉන්න අනේ
@@bhagiskitchen1375 නැත්තෙ මොකද,ඔයාගෙ හොද දේවල් කොච්චර තියෙද,පිරිසිදුකම ,පිළිවෙළ,කම්මැලි නැති කම,හස්බන්ඩ් ට ආදරෙන් ආස කරන කෑම හදලා දෙන එක,ඒ වගේ ගොඩක් හොද දේවලුත් තියෙනවා ලමයෝ❣️❣️❣️
ඇයි අක්කා grand udawalawa,centaurea lake,එහෙමත් ලස්සනයි..
@@devikadamayanthi2409 ඔව් එවාත් හොදයි මෙක අලුත් විදිහට තියෙනවා නේ ❤️
Piliwelakata kanna.konde badagena wadagath kamata kanna
හා 😂
❤❤❤❤❤