I just needed a motivation.... I felt very lazy in this evening as it was slightly raining and didn't need to cook, so I told my husband let's eat roasted bread with devilled chicken and egg omelet as it's easy for me to prepare. But once after I saw u have uploaded a video, I got motivated even after watching. U are so great ful akke to be a motivation for another person.its a blessing.
Udenma nakitala wada tika karagattama harima lesi tamai .mata nam baba inna nisa harima lesi ehema karama.souo eka nam aniwaren hadala balanna one.❤akka nam lassana wela dan .❤
Cheers Bhagi ❤❤❤ 😊😊 just want to know bhagi im using milk powder (Nestle - magi)for curries. Do u think creamy milk is better than it? I mean the taste? Little bit fed up with milk powder taste now😂. I don’t have that sera brand here. Does it give oily texture to curries like original coconut ?
Oya kiyana eka hari bagi.apita ba me inna tika kale anith aya sathutu karanna ba.mamath asa lassanata inna.anith ayagen wadak na.oya panadure koheda bagi.mama hirana
@@bhagiskitchen1375 ❤😂😊 naha ane kalin saturday vlog ekaka. Two months ago vage. Kamak naha ane. 😎 Kama tika nam harima rasa patai nangiyo. Bada ginith haduna.😊🙈
ඔයා ජිවිතය හොදට විදිනවා පුතේ ඔහොම තමයි ඉන්න ඕනේ ඔයාලා 3 දෙනාටම බුදුසරණයි 🙏🙏❤️❤️
Budusaranai Nangi ඔයාලට
Oyath lassanai, oya karana fashion nuth lassanai. Eetath wada oya mara hoda hadiyawak thiyena wadagath kenek. Eka oyage kathawen penawa..❤❤
බාගි ඔයාගෙ ව්ඩියො මම මුල ඉදලම බලනවා ඔයාගෙ ලස්සන නංගී එන්න එන්නම වැඩි වෙනවා ,ඔයාට ආස විදිහට ඔයා ලස්සනට ඉන්න මම නම් හරිම ආසයි ඔයාගෙ ෆැශන් වලට ඉදිරියට යන්න සුබ පතනවා නංගී 🙏🙏🙏👍👍👍🥰🥰🥰❤️❤️❤️❤️
අනේ ඔයාගේ ජිවිතේ දැක්කම අපේ ප්‍රශ්නත් මොහොතකට අමතක වෙනවා නංගි, ආදරෙයි නංගි බුදුසරණයි ❤❤
අනේ දුවේ ඔයා ගේ මහත්තයාට ඔයා කරන කියන දේවල් ප්‍රශ්නය ක් නැතිනම් අනික් අය කියන දේවල් පස්සේ යන්න එපා .. ඒවා මායිම් කරන්න එපා.. මම ආසයි ඔයාගේ channel එකට..❤
ඔයා හරිම නිහතමානී අවන්ක කෙනෙක් අක්කේ.කවුරුත් කියන ඒවා වැඩක් නෑ.මිනිස්සු කොහොම හිටියත් කතා හදනවා.මට නම් ඔයා ගොඩක් හොදයි❤❤
Hiii,hiii baaghi dear❤❤❤❤
ගොඩක් දුකින් ඉන්න වෙලාවක අක්කගෙ වීඩියො එක බැලුවෙ ටිකක් හරි හිතට ඒ මොහොත නිදහස් මට ❤ මගෙ ලග තනියට ඉදපු මගෙ අහින්සක පූස් පැටවු දෙන්නම මාව දාල සදහටම යන්න ගියා කියාගන්න බැරි තරම් හිතට දුකයි මගෙ පැංචො දෙන්න නැතුව 😢නිවන් සුව මගෙ සුදු මහත්තයටයි දග පැංචිටයි 🙏
අනේ කාලෙකින් නන්ගි ඔයා . Day vlog එක ආසවෙන් බැලුවා .ඔයගේ කටහඩ වෙනස් වෙලා. ඉක්මනට සනීප වෙන්ට ඕනෙ . නන්ගි ඔයාගේ makeup හරිම ලස්සනයි . ඔයාට නියමෙට matching . ඔයාගෙ fashion අදින විදිහ ලස්සනයි . Good luck nangi .තෙරුවන් සරණයි ..❤❤🙏🙏
Akki❤ video ekak dapu ekata godak sthuthi thama beluveth ne eth pudhuma refresh ekak tiyanne notification balanakota mokada akkige video kiyanne mage stress buster ❤❤❤❤❤ thank you akki lassana videos danavata❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤❤ ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි පිලිවෙලයි අනේ මමනම් ආසයි ඔයා ෆැෂන් කරන විහිදියට අපි මොකටද සුදූ කාටවත් ඕනෙ විහිදියට ජීවත් වෙන්නේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාල තුන් දෙනාට 👍👍❤❤❤❤❤🥰🥰🥰🥰❤️❤️❤️
❤❤❤❤ බලන් හිටියා day vlog එකක් ගේනකන්
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
Harima lassanai akki adarh video eka.enna tika kale oya wage satutuin lassanata enn oni.man nm oygen godak fasikarsna heti egana gsnnwa ❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ❤
අනේ නංගි ඔයා ලස්සනයි ලස්සනට ඉන්න 😍😍👍🌻🌻
I just needed a motivation.... I felt very lazy in this evening as it was slightly raining and didn't need to cook, so I told my husband let's eat roasted bread with devilled chicken and egg omelet as it's easy for me to prepare. But once after I saw u have uploaded a video, I got motivated even after watching. U are so great ful akke to be a motivation for another person.its a blessing.
Harima lassanayi darling ..inna tika kale jeewithe vidinna ona ..apith ehema thamayi..❤❤❤❤
එක නේ ආදරෙයි ❤
👍🤩😍❣️
Beautiful video . Delicious Foods❤
Udenma nakitala wada tika karagattama harima lesi tamai .mata nam baba inna nisa harima lesi ehema karama.souo eka nam aniwaren hadala balanna one.❤akka nam lassana wela dan .❤
Ada makeup eka nm harima lassani .❤e lipstick eke barand eka mkdda dear😊
Oya oyata mara වටිනාකමක් denawa භාගි. Kisima welawaka kisima heathuwakata oya oyawa baldu karaganne na. Kagewath comment walata oya salenne na. Kawuru mona කිව්වත් oyage paduwe issarahata yanawa. Poddak😅 ahankarayith ekka. Ehema wenna puluwan tharam karunu oyage watapitawe thiyenawa. Ehema unata kamakuth na. Mama nam oyage vedio , oyage life style eka harima asawen balana kenek. Kawada hari dakinna ආසයි
Kamakne negittagaman oya Dekala mata kentigiya❤
Bagi
Best product ekak kiyannako
Floor cleaner ekak…please
Ane akke man oyage video හැමදාම balanawa eth me comment ekak dalpu 1st time ada video ekath godak lassnai akke adarei ❤
අනේ බොහොම ස්තූතියි! ❤ ඔයාට ❤
Man me oyage video ekak dalada ndda balanna you tube ekara awa vithrai..notification awith😊
Ada ude idan oyage videos 15k withara baluwa akka. Balanna balanna asa hithenawa ☺️❤️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤
Mamath hamadama 3ta aharinawa.❤
Bagiiii adarei hamadama bs
කොහොමද භාගී අක්කේ?මම අසනීපෙන් ඉන්නේ උණ හැදිලා.ටිකක් නිදාගෙන නැගිටලා ඉද්දී තමා අක්කගේ වීඩියෝ එක දැක්කේ .හිතට හරි සැහැල්ලුවක් ආවා❤වීඩියො එකත් හරිම ලස්සනයි 😊
Akki 🦋♥️
Cheers Bhagi ❤❤❤ 😊😊 just want to know bhagi im using milk powder (Nestle - magi)for curries. Do u think creamy milk is better than it? I mean the taste? Little bit fed up with milk powder taste now😂. I don’t have that sera brand here. Does it give oily texture to curries like original coconut ?
😍
1comment aka magen akki❤❤
❤
අක්කේ ඔයයි අයියයි මේ දවසේ spar එකේ ඉන්නව මම දැක්කා..එහේදි ඔයාල pancakes කෑව නේද එදා??
චූටි මාමා හරි අහිංසකයිනේ
අපිට හොදටම උන භාගි අක්කේ.ලස්සනයි.තවත් ලස්සන වෙලා.කෑම නම් රස පාටයි.පුන්චි දෙයක් තියෙනවා .කීවට කමක් නැද්ද ❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී කියන්න අනේ එහෙම අවුලක් නැ ❤
@bhagiskitchen1375 අක්කේ.ඔයාගේ අපි පොලොන්නරුවේ.මගේ දරුවා ඇතුලු තවත් ගොඩක් දරුවන් පොලොන්නරුව මහ රෝහලේ තැලසීමියා ඒකකයෙන් ප්‍රතිකාර ගන්නවා.දුප්පත් දෙමාපියන් ගේ දරුවන්.සල්ලි තිබුනනම් අවශ්‍ය ප්‍රතිකාර කර ගන්නවනේ සුව වෙන්න.ඒ දරුවන්ට පුලුවන් උදව්වක් කරන්න.අක්කටත් මහත්තයාටත්,චූටී අයියටත් ගොඩක් පින්.
මේ උයන භාජන ගත්තෙ කොහෙන්ද , ගනන් කොහොමද , හරිම ලස්සනයි
Ammo goda dawasakin nangige vlog akak balanna awe❤❤nangi beet uyanakota mama kaha danne ne.dawasaka oyath hadala balanna.
අනේ අක්කේ මට නම් තුනපහ නැති උනත් කහ නම් දාන්නේ නැතිව හදන්නෙ බැ කහ වලින් කිරි රස එන්න කහ කුඩු දාන්නම ඔනා අක්කේ මට. 😊
ආයෙමත් යාලුවොත් එක්ක video එකකුත් ගේන්න අක්කේ
Alawalu tikak bland karanna
Ammoooo akki😊😊😊😊 avith
1st comment 👍👍🌹😍
❤
Robo Waco gana video wak karanna
Aparada haradaha .akka nidagaana
❤❤❤❤❤
Oya kiyana eka hari bagi.apita ba me inna tika kale anith aya sathutu karanna ba.mamath asa lassanata inna.anith ayagen wadak na.oya panadure koheda bagi.mama hirana
මමත් උදේ පාන්දර නැගිටලා මගේ වැඩ කරනවා නිවාඩු දවස් වල උනත් පාන්දර නැගිටලා වැඩ මමත් සීංග්පුරු වල වැඩ සිංගප්පූරු වල වෛරස් උණක් තියෙනවා උදේ නැගිටින අය කමිමැලි නැහැ වාසනාවන්ත යි උදේට නැගිටලා වැඩ කරන අය තෙරුවන් සරණයි ඔයා ඉක්මනින්ම සුව වේවා 🙏
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤🙏
First comment ❤️😍
❤
❤🎉❤🎉❤
❤
ඔයාගේ ලෙඩේ අපේ ගෙදර අපේ ලොක්කාටත් තියනවා... අනේ නිවාඩු දවසටත් 6 වෙද්දී නැගියලා... ඔයා වගේමයි එලියට ගිහින් වත්ත දිහා බලන් ඉන්නවා.. morning person ලා නෙවෙයි ඔයාලා මොංගල් person ලා 🤪🤣🤪🤣
Hi akki mn inne godak duking mage babata hodtam Una hadila hospital arn awa 😢eyata sarin sare Una gnnwa.mn dnne na mta oyata kiynnm hithuna😢
Nangi mamath කැස්ස hedila oya gaththa peniya biwwa mata sema wedi una
අක්කේ ඔයා හොඳ ගෘහණියක් ඔයා කම්මැලි නෑ උදෙන්ම නැගිටිනවා තව ලස්සනට අඳින්න ඔයා තව ෆැෂන් කරන්න ඔයාට බුදු සරණයි
අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ❤
❤
❤
මස්කට් එක හරිම රසයි මමත් ගෙනාවා ස්පාර් එකෙන්
❤❤❤❤❤❤😊😊😊😊😊
❤❤
Goda kalekin 😊❤
නැ මං විඩියෝ දැම්මා නේ 😢
@bhagiskitchen1375 Ah ow akki Singapore vlogs dan dakke..mek blala ekth blna gman inne 🤩❤
ඔයාලගේ ගෙදර වැඩ කරන අය නැද්ද
Snap it මට නම් රහ නෑ..ඊට වඩා හොඳයි ක්‍රීම්ක්‍රැකර් සීනී බටර් ගාලා කනවා.......
Hi hi..කොහොමද 🙋😘😘
Hi හොදයි 🙋❤️
asama kenek.lassanai.adrei.godakma asa kondeta.bs.💞💞💞💞💞💞
අහන්නකෝ beet වලට කහ දාන්න එපා.එතකොට පාට වෙනස් වෙනව..
බලන්නකෝ මගේ බිට් කරි එක එහෙම පාට වෙනස් වෙලා නැ ඩාලා කහ නැතුව නම් උයන්න බැ මට 😢
@bhagiskitchen1375 ඔව් ඒත් beat වලට විතරක් මාත් කහ නොදා ඉව්ව dear.මාරම රතු පාටයි..මාත් ඒක දැනගත් තේ fr diaries කියන channel එකෙන්..any way thanks dala💗
@@NilmiDingirigeකහ කියන එක අනිවාර්‍යෙන්ම ව්‍යාංජන වලට දාන්න ඔනා ඩාලිං එලවලු වල හරි මොනාහරි විසක් තියෙනවා නම් එවාවත් මැකෙනවා කහ දැම්මා ම. බටර් වලින් හොදට තෙම්පරාදු කරලා මෙහෙම හදලා බලන්නකෝ රතුපාටට තියෙනවා ❤️
@@bhagiskitchen1375 අනිවාර්ය යෙන් බාගි🙏
Hugak dawasakin manika..aye ekmanata enna theruwan saranae
❤
අක්කෙ ඔයා පාවිච්චි කරන තෙල් මොනවද??
පොල්තෙල්
අක්කෙ මගේ dream house එක මේ දවස් වල හදනවා.මන් plan එක අදිද්දිම කිවුවෙ bagi අක්කගෙ වගේ wet kitchen එකක් ඕනී කියලා.ඉතින් එදා ඉදලම ඔයාගෙ kitchen එක දිහා බැලුවෙ හරිම ආසාවෙන් ඒ වගේ kitchen එකක් හදනවා කියලා.ඒ හීනෙ හැබෑ වෙලා.ඔයා නිසයි ඒ ආසාව මුලින්ම ඇති උනේ thanks a lot අක්කේ.❤
අනේ ගොඩාක් සතුටුයි නංගී මට මටත් වඩා ලස්සන කුස්සිය ක් ගෙයක් හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
වටේ ඉන්න අය කියන දේවල් ගණන් ගන්නේ එපා නංගී.තව කෙනෙක්ගෙ වැරදි හොයන එක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක්😊
Mokak Nangiyoooo😮 kalin video eke oya kiuve ude nagitinna amarui kiyalane. ❤😂 me kella😊
ඒ කලින් විඩියෝ එකේ කියන්නේ අක්කේ මං trip එක ගිහින්න රෑ 12 ට 1ට නිදාගත්ත දවස් නිසා නේ සම්පුර්ණයෙන් ම විඩියෝ එක බලන්නකෝ අක්කේ 😅❤
@@bhagiskitchen1375 ❤😂😊 naha ane kalin saturday vlog ekaka. Two months ago vage. Kamak naha ane. 😎 Kama tika nam harima rasa patai nangiyo. Bada ginith haduna.😊🙈
@@chathuudalagama1875 මට මතක නැ අක්කේ හැමදාම උදේ පාන්දර තමා නැහිටින්නේ ලෙඩක් උනේ නැත්තම්
ලස්සන නංගි පැටියෝ…❤එලවලු කන්න ඕන අනිවාර්යෙං ඒවගෙ විටමින් තියනවා.හස්බන්ඩ්ට බැනලා හරි කවන්න 🙈 නැත්නං හොඳ නැහැ .❤❤❤❤අනේ තරහ නෑ නේද මෙහෙම කිව්වට😢
අනේ නැ අක්කේ කිසිම තරහාක් නැ. කොච්චර දේවල් කිව්වාත් වැඩක් නැ එයා කන්නෙ නැ එක නිසා කියන එක නතර කරලා තියෙන්නෙ ❤
තුනපහ එළවලු වලට අඩුවෙන් දාන්නේ ඇයි දුව?
අපි එළවලු වලට තුනපහ දානවමයි.
❤️❤️
බුදුසරණයි!
තුනපහ ගොඩාක් දැම්මා එලවලු රස ටිකක් වෙනස් වගේ අනික තමා kidney case තියෙන අයට ඔනාවට වඩා තුනපහ දලා කෑම කන්න හොද නැ ආන්ටී ❤
මන් අහලා තියෙනවා කලුදුරු වලට වද භාවය ඇති වෙනවා කියලා ඇත්තද දන්නෙ නෑ ආච්චිලා කියනවා අහල තියෙනවා.
එහෙම නම් අහලා නැ google කරලා බලන්න අපි නම් අහලා තියෙන්නෙ මරණය ඇරෙන්න අනෙක් සියලුම ලෙඩ රෝග හැමදෙටම හොදම බෙහෙතක් කියලා.
bgi akki ada video eke bgyk blddim com.dmma.... adrei akkiyoooo
තේරැනේ නැ නංගී ?
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
First comment ❤
❤
❤❤❤
❤❤
❤❤😊😊
❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤