Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන්නම් ගොඩක් ආසම ට්‍රිප් ගිහින් දාන වීඩියෝස් වලට වඩා අක්කා ගෙදර ඉදන් කරන ඒවා බලන්න kitchen එක අස් කරන ඒවා ඔයා ලස්සනට රසට උයන ඒවා එතකොට kitchen එකට ගන්න ල්ස්සන ලස්සන බඩු shopping ගිහින් ඇවිල්ලා ගේන බඩු බලන්න ඇත්තටම ශෝක් අනේ හරිම පිළිවෙලයි පිරිසිදුයි මන්නම් හරිම ආසයී අනේ මටත් අනාගතේ අලුත් ගෙදරකට යනකොට marry කරලා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙ අක්කේ ❤ ඔයාට තව තවත් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤🎉හිතේ තියන හැමදේම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට හැමදාම විඩියෝ බලලා කමෙන්ට් කරනවාට සහ මේ තරම් ආදරයක් දෙනවාට මං හරිම ආසයි මේ වගේ දිග කමෙන්ට් කියවන්න. ගොඩාක් ආදරෙයි අනේ ❤️
මමයි මගේ පැටවු දෙන්නයී හරිම ආසාවෙන් ඔයගෙ වීඩියෝ බලන්නේ... අනේ හරිම ශෝක් නංගී පැටියා...
වීඩියෝ එක හරිම ලස්සනයි..බෝරිං නැතිව දිගටම බලන්න හිතෙනවා..කකුල් දෙකේ ඇගිලි ලස්සන නැති උනාට අක්කට ලස්සන මුහුණකුයි ලස්සන හදවතකුයි ඊටත් වඩා ලස්සන ජීවිතයකුයි ලැබිල තියෙනවනේ. හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් සැපෙන් ඉන්න ලැබෙන්න ඕන අක්කට වගේම හැම කෙනෙකුටම❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා මගේ විඩියෝ එක බැලුවාට ආදරෙන් මේ කමෙන්ට් එකත් කියෙව්වා නංගී ❤️
ඔයාගේ වීඩීයෝ බලන්න ගොඩාක් ආසයි ඇත්තටම සැබෑ ජීවිතය ඒ විදියටම පෙන්නනවා ඔයා..ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න .❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ගොඩාක් ආදරෙයි ❤️
මමත් ආසම day vlog වලට අක්කිගෙ❤ ඔයාගෙ පිලිවෙල , පිරිසිදුකම , හිනාව , අදින පලදින විදිහ ඒ හැමදේම නියමයි මම ආසම කෙනෙක් අක්කි ඔයා ❤ආයෙමත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට බුදුසරණයි ❤️
අද උදෙත් මම බැලුවා නංගීයෝ වීඩියෝ එකක් නැද්ද කියලා .අනේ ...දැන්නම් හරිම සතුටුයි .ගෙදර හරිම චාම් ලස්සනක් නංගී .කෑම ටිකේ පාට ගලපලා ඔයා හදන විදිය ශෝක් .නිවාඩුව ක් වෙලාවක ට්‍රිප් එකක් ගිහින් ලස්සන වීඩියෝ එකක් ගේන්ඩෝ...ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම ඔයා ආස කරන විදිහේ විඩියෝ එකක් ඊලගට අරගෙන එන්නම්කෝ ❤️
දෙන්නටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න සතුට්න් ඉන්න බුදු සරණයි අක්කී 🙏🙏 මම නම් ගොඩාක් දුප්පත් ඔහොම රස කෑම කන්න ඔය තරම් බඩු ගොඩාක් ගන්න අපිගාව සල්ලි නැහැ ඔයාගෙ වීඩියෝ අක්කී මම බලන්නේ හරිම ආසාවේන් 😘😘😘😘
ලස්සනයි නංගි වීඩියෝ එක ❤.තෙරුවන් සරණයි !!
Can you give the Butterscotch recipe pls?
හරිම ලස්සනයි අක්කි❤ අක්කිගෙ හැම වීඩියෝ එක්කම බලනවා අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ මාත් මාරම ආසයි kitchn items වල්ට කොහේ ගියත් ඒව තමයි ❤😂 අක්කිගෙන් ඉගෙන්ගන්න් ගොඩක් දේවල් තීනවා ගෑනු ලමයෙක්ට කැතයි කියලා හිතුවොත් ත්ම්යි කැතට පේන්නෙ අක්කී ලස්සනයි කියලා හිතුවොත් ලස්ස්නට පේනවා❤❤ bs ,
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා එක නම් ඇත්ත කැතයි කියලා හිතුණොත් එහෙම ම තමා පෙන්නෙ ❤️❤️
Oyata rasama rasa tea ona num basilar tea ganna ටිකක් ganann libertyplaza,,ccc eke ehema shoroom tiyenawa.natnum itin zesta tamai honda
Zests බිලා ඇති වෙලා තියෙන්නෙ බලන්නම්කෝ මං බොහොම ස්තූතියි! ඩාලිං ගණන් උනත් කමක් නැ රසයි නම් තේ එකක් හැදුවාම ❤️
අනේ ආසම විදියේ වීඩියෝ එකක් නංගා මැණික..🤗 මන් හරි ආසයි ඔයා රසට කෑම හදන විදිය බලන් ඉන්න..අද ඔයා ගෙනාවා මන් ආස ම මෙනු එකක්..පොල් සම්බල නම් තුන් වෙල ම උනත් කන්න මාර ආසඊ නංගෝ..🤗 ඒ වගේ ම ඔයාගේ ලස්සන කිචන් එක දකින්න..ඔයා ගෙන ලස්සන kichen item දකින..ආස හේමද්ම අද වීඩියෝ එකෙන් ගෙනාවා ඔයා..❤️ මටත් හිතුනා ඒ සැලෝන් ඒක නම් හොඳ සේවාවක් සපයනවා කියලා නංගෝ ඔයා මේ වීඩියෝ එකේ ගෙනපු ටිකෙන්..ආයේ ඉක්මනට එන්න කෙල්ල..ඔන්න ඔයාගේ මඟ හැරුණු ඔක්කොම වීඩියෝස් බැලුවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🙏🥰🌹
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයා අදත් ලස්සන දිග කමෙන්ට් දලා මං හරිම ආසයි අක්කාගේ කමෙන්ට් කියවන්න. ඔයා හරි හිත හොද කෙනෙක් අක්කේ දවසක මුණ ගැහෙන්න ආසාවෙන් ඉන්නවා ආදරෙයි ❤️
@@bhagiskitchen1375 අනේ අනිවාර්යෙන් නංගා මැණික ආදරෙයි..😘
අනේ අක්කි recipies ගේන්නකෝ තව කොච්චර you tube channels තිබ්බත් recipies විතරක්ම තියෙන මන් ගොඩක් වෙලාවට කෑම හදන්නෙ ඔයාගේ videos බලලා ඇත්තමයි ඔයා කියලා දෙන විදිහට කෑම හැදුවම finishing එක හරිම ලස්සනයි පිළිවෙළයි ඒක නිසා මන් ඒ videos වලට addict වෙලා ඉන්නේ❤
අනේ මේ අගය කිරිමට බොහොම පිං නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම්කෝ ගොඩාක් ආදරෙයි හොදේ ❤️🙏
අනේ ඔව්...මාත් මේ රෙසිපි තමයි හොයාගෙන එන්නෙ..
ඔයා නම් role model එකක් අක්කේ ❤️❤️ හැමදාම ඔහොම ලස්සනට හිනාවෙලා ඉන්න 😘 ආදරෙයි
අනේ බොහොම ස්තූතියි! නංගී ගොඩාක් ආදරෙයි ❤️
ඔයාගෙ life style එකට මම හරිම කැමතී...පිලිවෙල, පිරිසිදුකම,ඒ අතින් ඔයා perfect 🤩 ඔයා ජොබ් එකක් කරනවද?
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නැ මං job එකක් කරන්නෙ නැ ❤️
I like your day vlog nangi
Thank you so much akke ❤️
විඩියෝ එක ගොඩාක් ලස්සනයි.අපි කොහොමත් ඔයාට ගොඩ ,ගොඩාක් කැමති.💞💞💙 skip නොකර බලාන එකම channal එක මං නම් බාගිස් කිචන් තමයි.😘😘😘😘💕💕💕💕💕
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි අනේ ගොඩාක් මේ දෙන ආදරයට ❤️
Spar super market එකේ ස්ට්‍රෝබෙරි සාමාන්‍යයෙන් ගන්න තියෙනව ද
Is the Corriander mix from SPAR? 😊
Yeah ❤️
අක්කි ඔයාට ගොඩක් පින් හොඳ සැලොන් එකක් රෙකමන්ඩි කලාට .මම .ලස්සනයි උදේම ගත්තු විඩියෝ එක ❤
බොහොම ස්තූතියි! නංගී ❤️
Hrima lassanai akka ada video eka asawen beluwa me wage video thwa issarahta arn enna oyta shakthiya lebewa adrei akka
අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් නංගී බොහොම ස්තූතියි! ❤️
Kisima make up ekak nathuwa oya puduma lassanai. Natural beauty ekak thiya Ganna. Hareema lassanai
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️
Oya nangi kisima makeup ekak nathuwa Harima lassanai aththatama
Ane ahema kiyannepa naggi mag thekapu wenasma kakul thekak oyata lebila thiyenne aka haru amuthui godakma lassanai parissamin Enna raththaran❤❤❤❤❤ hemadama
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️ අනේ අක්කේ මගේ ඇගිලි හරි කෙට්ටුයි එකයි මං ආස නැත්තෙ. ❤️
අක්කිටයි අයියටයි පවුලේ සැමටයි සුභ නව වසරක් වේවා..අනේ අක්කි හරිම කියුට්..විඩියෝ ලස්සනයි..💐🌼
ඒසේම වේවා නංගී සුදා ඔයාටත් බොහොම ස්තූතියි! කෙල්ලේ ❤️
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනව අක්කේ හරිම ලස්සනයි ❤ ඔයා ජීවත් වෙන විදිය දැක්කම හරිම සතුටක් දැනෙන්නේ 😊❤ බුදුසරණයි❤ 😊
අනේ බොහොම ස්තූතියි! නංගී බුදුසරණයි ❤️
නංගි පන❤❤❤ තෑන්ක්ස් ගොඩ දවසකින් ආසම වීඩියෝ එකක් ගෙනත් ❤❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේමයි ඔයත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ කෑම ටිකත් රස පාටයි ඔයා ඇදල හිටිය ගවුමත් ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍🌺🌺🌺🌺
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හැමදාම මගේ විඩියෝ බලලා මෙහෙම කමෙන්ට් කරන එකට නම් ආදරෙයි ❤️
Ane bhagi akki oya harima shoi mn oyge vlogs wlt godak asai❤😊 🎉
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
Akka lassana ta ge tiyagena innawa සුපිරි
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Bhagiyooo ❤❤❤❤මං හොදටම පරක්කුයි නේද❤❤❤😂😂මේ දවස්වල හොදටම busy..school නිවාඩුනේ..රාස්ස පැටව් දෙන්නෙක් ගෙදර😂😂 ඉතින් මට ඉවරයක් නැති වැඩ..වැඩි හරියක් කරන්නේ එයාලගේ නමක් ගමක් නැති recipe වලට කෑම හදන එක...😅😅 ඉතින් කෙල්ලේ ලස්සනයි video එක..දැන් නං ලෙඩ පාට ගිහින්..සනීපෙන් ඉන්නවා නේද 🥰🥰🥰🥰🥰🥰 ..එහෙනම් bhagiyooo ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාටයි අය්යටයි....පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී ❤❤❤❤❤❤
අනේ කමක් නෑ ඩලා මං දන්නවා ඔච්චර කාර්යබහුල වෙලත් ඔයා මගේ විඩියෝ එක කොහොමෙන්හරි බැලුවා නේ. නොබැලුවත් එහෙම මුකුත් හිතන්නෙ නැ අනේ. ඔව් දැන් නම් ගොඩාක් දුරට හොදයි. ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ඩලා බුදුසරණයි ❤️❤️
@@bhagiskitchen1375 ආදරෙයි සුද්දි❤❤❤
මං ආසම අක්කිගෙ හිනාවට ❤️හැමදාම හිනාවෙලා ඉන්න අක්කා පැට්ටෝ 🌹
අනේ ආදරෙයි අනේ ❤️
❤❤❤ aneee harima happy akkii ge video eka dakkama❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදෝ ❤️
@@bhagiskitchen1375 ❤❤
Waiting for 100k nice video as always.❤
Thank you so much ❤️
Gdk asawen baluw akke video aka adath. Ane oyg kakula Katha na. Lassanai diga kakul 2k tyenne akka usai ekkane. Kama dakala bada ginnakuth awa bs akkata
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ඇගිලි කෙට්ටුයි අනේ එකයි ආස නැත්තේ ගොඩාක් ආදරෙයි නංගී ❤️
විඩියෝ එක ලස්සනයි බුදුසරණයි
බොහොම ස්තූතියි! බුදුසරණයි ❤️
Oya pavichchi karana basmathi eka mokadda akkaName eka kiyanawada mata
Akke kakul 2ta ehema kiyanna epa .... මොකද කකුල් දෙක නිසා තමයි අද අපි සතුටින් ඉන්නේ....... අපිව ලස්සන තැන් වලට අරන් යන්නෙ.... ජීවිතෙ ජය ගන්නෙ මේ කකුල් දෙක නිසා..... ගොඩක් අය මූනට කරන සත්කාර කකුල් දෙකට කරන්නෙත් නැති තරම්..මන් තරම් මගේ කකුල් දෙකට ස්තූති කරන කවුරුත් නැතුව ඇති කියලයි මන් හිතන්නෙ......අපෙ කකුල් දෙක නැත්නම් අපිට ආදරේ කරන අය උනත් අපි ලඟ රැඳෙන්නෙ නැතිවෙයි කියලයි මන් විශ්වාස කරන්නේ .... ඒ නිසා ආයෙ කවදාවත් කකුල් දෙකට ආස නෑ කියන්න එපා......තරහ වෙන්න එපා මේ කමෙන්ට් එකට...❤❤
අනේ නැ කිසිම තරහක් නැ මං එච්චර හිතන්නෙ නැතුව කිව්ව දෙයක් ඔයා මෙහෙම කිව්වාමයි මං කිව්ව දේ ගැන වැරද්ද මට තෙරැණේ ඇත්තමට කකුල් දෙකට ස්තූතියි!වන්ත වෙන්න ඔනා තමා කකුල් දෙක නැත්තම් අපි කොයිතරම් අසරණද? ආයිත් කවමදාවත් මං එහෙම කියන්නෙ නැ බොහොම ස්තූතියි! මේ දේ ගැන කිව්වාට ❤️🙏
@@bhagiskitchen1375 අනිවාර්යයෙන්ම ...... ආයෙ කියන්න එපා අක්කෙ...... පරිස්සමෙන් ඉන්න....❤️❤️
Lassanai akke...ada aiya nethi nisa palui wage aye ayiyaa ekkama pennanna.mamanam asayi aiya inna ekata.ane ne ane oyage kakul lassanai mamanam kettu kakulwalata asa me edumak endath lassana penna tikak ohoma mahath wenna one.math kakulkettui ega lokuyi.eth mama asaiakka wage kakul mahat wenawata.adarei akke..❤❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
අක්කා අදත් විඩියෝ එක හරිම ලස්සනයි හරිම පිළිවලයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️🙏
වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවේ...ඉක්මනින් තව විඩියෝ එකක් ගෙන්න අක්කියෝ
අනේ බොහොම ස්තූතියි! නංගීයා ❤️
දැන් හොඳටම සනීපයි නේද භාගි ළමයෝ.. 😊 ඇති යන්තම් අපිට පොඩ්ඩක් relax වෙන්න වීඩියෝ එකක් දාලා 🤗
ඔව් සුදු දැන් හොදටම හොදයි ආදරෙයි හොදේ හැමදාම කමෙන්ට් කරනවා මට ❤️🙏
@@bhagiskitchen1375 ❤😍
Nangi silican spoon aka kiyada
Akke video eke price thiyenawa ❤️
17:07 @@bhagiskitchen1375 nangi ayema baluwa bill karapu aka pahadiliwa penne ne
Nice vlog ❤ Baghi. Good luck 💐💐🌹❤️❤️
Thank you ❤️🙏
මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ආදරෙයි අක්කි♥️
අනේ බොහොම ස්තූතියි! ❤️
අක්කි බාස්මති හාල් හොඳ ඒවා මොනවාද
Harima lassanai akki
Akki oya hrima luckily girl kenek😍E wagema oya harima lassani akkiLove u akki😍❤💯
අනේ බොහොම ස්තූතියි! නංගී love you too ❤️
Akkiyooo oya me බුල්සායි eka hadana vidiya kiyala dennko plz
තෙල් පොඩ්ඩක් රත් උනාම බිත්තරය දලා ලුණු ගම්මිරිස් දලා පොඩ්ඩක් වහලා තියන්න
Akka happy new year ❤
Same to you nangi ❤️
@@bhagiskitchen1375❤
Ammoo akki pana adarei❤❤❤
ආදරෙයි නංගී සුදා ❤️
වෙනදා වගේ අදත් අසාවෙන් බැලුවා.❤ හැමදාම like කරනවා විතරයි අද comment එකක් දාන්න හිතුනා.❤🥰
අනේ බොහොම ස්තූතියි! Darling ❤️
Aiyo nangi kakul deka gana duk venna epa ane. Oya godak lassanai. Nangi highland kiri eka hadaddi kata gahenavane ane. Oyata ehema venne nadda. ❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ. අනේ නැ අක්කේ මං ඉතින් ඇත්තටම මගේ කකුල ගැන මං හිතන විදිහ කිව්වේ. හයිලන්ඩ් කිරිපිටි හදනකොට ඇල් වතුර පොඩි ප්‍රමාණයක් දලා හොදට උකුවට කලවම් කරලා ( ටිකක් හොදට හැන්දෙන් බිට් කරනවා වගේ කරන්න ) තද කහට දලා කිරි තේ එක හදාගන්න අක්කේ ❤️❤️
@@bhagiskitchen1375 Thank you nangi. 😘
Ammo suddiye covid eka hadila kama diha balanna bariwa innakota thamai oyage kama pigana dakke, soya meet ekanam dakkama katata kela unanawa, oyalath parissamin inna nangiyo❤️❤️
අනේ ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ බුදුසරණයි බොහොම ස්තූතියි! අසනීපෙන් ඉදගෙනත් මගේ විඩියෝ බැලුවාට ආදරෙයි ගොඩාක් හොදේ පරිස්සමෙන් ඉන්න උණු උණුවෙන් කන්න අක්කේ කෑම එතකොට ටිකක් කන්න පුළුවන් අප්පිරිය ගතිය නැති වෙනවා ❤️🙏
මේ ෆ්රොරොක් එක ගොඩාක් ලස්සනයි අක්කි.ඔයාට ගොඩාක්ම මැච් වෙනවා.ඉතින් අක්කා හැමෝම සනීපෙන් ඉන්නවා නේද .වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ.අක්කට පුලුවන් නම් වෙලාවක වට්ටක්කා මාලුවක් හදන හැරි කියලා දෙන්නකෝ.චූටි අයියාවත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමෙන් ඉන්න අක්කී.ආදරෙයි ❤️❤️❤️❤️ බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාමත් ආදරෙන් කමෙන්ට් කරනවාට මං හරිම ආසයි ඔයලා මට ලියන මේ දිග කමෙන්ට් වලට ❤️
ආදරේයි අක්කි හැමදාම බුදු සරණයි ඔයාලා දෙන්නාට
අනේ මාත් ගොඩාක් ආදරෙයි නංගීයෝ ❤️
Gm.darling ❤..mn den thamai බැලුවේ .හැමදාමත් ආසාවෙන් mn balan inne oyage video s balanna.godaakk ආදරෙයි api oyata.mage donith harima ආදරෙයි ❤ oyata❤..mata kiayanawa oyawa balanna yamu කියලා ..api දවසක oyawa balanna aenawa අනිවාර්යයෙන් ma...තවතවත් ලස්සන video aekak aran aenna.theruwansaranai !!oyala thundenatama..❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හා එන්නකෝ මං දෝණිවත් ආදරෙන් මතක් කලා කියන්නකෝ ආදරෙන් හැමදාම කමෙන්ට් කරනවා ❤️🙏
Ane dr, oyage kakule agili walata asa nathi unata kamak nh lassanata thiyena oyge hinawa ,muuna , usa mn hareema asaii oyage konde, ass ane oya kochchara lassanada baboo... Mage hati dakka nm.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං. අනේ එහෙම කවදාවත් කියන්න එපා අපි හැමෝටම අපිට ආවේණික උන ලස්සනක් තියෙනවා. ඔයාත් ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න ඔනා මොකද නැත්තම් ඔයාට මෙහෙම කවදාවත් තව කෙනෙක්ගේ ලස්සනක් දකින්න කියන්න බැ. ❤️🙏
Oya harima sweet akke kiyana dewal harima joli hemadama sathutin inna akkiyoooo ❤❤❤❤❤
Nail polish is actually called Magnetic nail polish. It has small metallic particles, so when you keep a magnet it gives a nice pattern 😊
Thank you ❤️
Akki oyge husband ge favorite menu ekma tama ape husband geth favourite.marai need❤❤
එක හරිම රස menü එකක් නංගී මාත් ආසයි ගොඩාක් ❤️
Day vlog nan ithin bhagi akkama thamai ❤
Dan balanna gaththe nangi.❤❤
Hari akke thank you ❤️🙏
Akki khmda oyta... aththma oyge kichen eka mrama need... mth red and white mix ekta asai gdk.... anoma anutyge kichen eka wge... akkige dress eka lssanai gdk... frock lssanai akkit gdk.❤
මං හොදින් ඉන්නවා නංගීයෝ. ඔව් මාත් ගොඩාක් ම ආස Red Black white කියන පාට වලට බොහොම ස්තූතියි! නංගී කමෙන්ට් කලාට ❤️🙏
So beautiful so eligent just looking like for wow ❤😁🥰🥰 ඇත්තටම ලස්සනයි අක්කා ආයේ කතා දෙකක් නෑ ඔයාගේ videos බලන්න මන් මාර ආසයි traveling vlog ekak balanna ආසයි 😍🥰🥰
අනේ බොහොම ස්තූතියි! නංගී සුදෝ අනිවාර්යයෙන් ම අරගෙන එන්නම්කෝ ආදරෙයි ගොඩාක් හොදේ ❤️
බිත්තර ගෙනාවාම කොහොමද කල් තියා ගන්නේ ?
ෆ්‍රිජ් එකේ දාන්නත් පුළුවන් නැත්තම් සමාන්‍ය විදිහට එලිය තියාගන්නත් පුළුවන් හැබැයි අදුරැ තැනක තියෙනවා නම් තමා වඩා හොද
නන්ගි මම home science teacher කෙනෙක් මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා ඔයා හරිම පිලිවෙලයි.මම ඔයාට සුබ පතනවා❤
අනේ බොහොම ස්තූතියි! Teacher මගේ විඩියෝ බලනවාට ❤️❤️
Nangi. Hoda. Green Tea ekak keyanda.
හා අක්කේ දලා තියන්නකෝ ❤️🙏
Adath asama widihe lassana vlog 1k genawata thank you akko.vlog 1 start karaddi hello kiyana widiha cute ane 🥰🥰 🥰😘😘😘😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ගොඩාක් ආදරෙයි හොදේ ❤️
ලස්සනයි අක්කී වෙනදා වගේම අදත් වීඩියෝ එක. ගොඩාක් ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කී බෝලේ.❤❤😍😘😘
අනේ බොහොම ස්තූතියි! නංගී බොලේ ❤️
Oya hemadama oyage loku kama gena tamai katawa.mama awapu comment akakata aka dawasak oya mata benala ripley karalat tibuna.at kamak ne.me kale minissunta kannawat ne.oyala mahansiyen hamba karapu salli tiyenawa ati.at awain kana vidiya posh aka pennanna apa.owa oyalata hodai.
අනේ කිසිම ලොකුකමක් නැ ඩියර් මං ඔයාට බැනලාත් නැ. මගේ මේ විඩියෝ වල තියෙන්නේ මං ජිවත් වෙන විදිහ. අනික මේ විදිහ විඩියෝ දාන්න කියලා තියෙන්නෙ ම මගේ විඩියෝ ආදරෙන් බලන මගේ ආදරණීය යාලුවෝ. මගේ ජිවිතේ කිසිම මවා පෑමක් නැ මං ගෙදර අපි යන එන තැන කන බොන විදිහ කෑම හදන එවා අපේ ජිවිතෙන් මට ශෙයා කරන්න පුළුවන් දෙවල් විතරයි දාන්නෙ. හැබැයි ඇත්ත මටත් මටත් පොල් සම්බොලයි පරිප්පු බතුයි කියන්නෙ නම් posh කෑම එකක්.
Oy ohom dnkot mmanm motivate wenwmkd ada mt nethi dewl igena gena gnn asa hithenw ❤️
Akki mta basmati hada gnna ba. Watura kochchara thiyanna onada
බාස්මති හාල් ගන්න කප් එකෙන් හල් එක කප් එකක් ගත්තා නම් වතුරත් එක කප් එකක් ඇති ❤️
Day vlog nan ithin bhagi akkama thamai🎉
Adareiiiiii❤️❤️❤️❤️❤️❤️ hamadamath
ආදරෙයි ❤️
මම අද දවල්ට කෑවෙත් මේ කෑම මෙනු එකමයි අක්කේ 😁🤭❤️ ගොඩක් ආසාවෙන් වීඩියෝ බලන්නේ 😊 තෙරුවන් සරණයි ඔයාලට 🌼🌸🌿
අම්මෝ රසට කන්න ඇති එහෙනම් බොහොම ස්තූතියි! නංගී ❤️
@@bhagiskitchen1375 ❤️😊
ලස්සනවෙලා ඔයා ❤❤
අනේ එහෙමද? බොහොම ස්තූතියි! ❤️
Nice vlog sis.. so sweet❤❤
Thank you so much darling ❤️
Akkige lip stick colors මාර ලස්සනයි ❤
මාත් මගේ අතේ නියපොතු හැඩේට ආස නැහැ ඒත් ඒවා ලස්සනට පිරිසිදු වට තියාගෙන ඉන්නවා
එක නේ ලැබුන දේ හොදම දේ කියලා තමා හිතන්න ඔනා ❤️
බටගන්විල තේ ගන්න..භාගි highland milk powder එක්ක මාරම රසයි...කිරි තේ එක... ගාල්ල මාතර ගියාම මම ගේනවා අනිවාර්යයෙන්ම ඒක දෙනියාය පැත්තෙ තේ එකක්...කොළඹ නෑ
මන් හිතන්නෙ පියුමිකා ඔයා කියන්නෙ බටුවන්ගල තේ වෙන්න ඕන. මමත් දෙනියායේ. ආඩාරදෙනිය එස්ටේටස් එකේ බටුවන්ගල තේ. ඒව තරම් රස තේ එකක් ලන්කාවෙ කොහෙවත් හම්බවෙලා නෑ. අපි හැමදාම බොන්නෙ ඒ තේ. බොන්න බොන්න්ස් ආසයි. ගන්න පුලුවන් අය ට්‍රයි කරල බලන්න.
සුපර් මාර්කට් වලද තියෙන්නේ
මාත් ගෙන්න ගන්නව දෙනියායෙන්...කඩේ ඒව බොන්නම බෑ
අනේ බොහොම ස්තූතියි! ඩාලිං කිව්වාට අනේ තරහා නැතුව එවා පහසුවෙන් ගන්න පුළුවන් තැනක් ඔයාලා දෙන්නාගෙන් කාටහරි කියන්න පුළුවන් නම් එකත් ලොකු පිනක් අනේ ❤️
Ane Aththmai pahasuwen gnn p.thnk kyndlkoooò.😊
Ane baghi a widiyata omelet eka hadana widiya kiyannako
ඔම්ලට් එක කිව්වේ බුල්සායි එකට ද? ඩාලිං
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Hemadama wage Lassanai ❤️🫶🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mta kitchen items pissuwa hedune oyagei anoma auntygei videos balala❤Spatula dakke nane mn lagadi giyath ekka😢
මං ගත්තේ ලගකදී නෙමෙයි කෙල්ලේ ගිය අවුරුද්දේ නේ එතන තිබ්බ ටික ඔක්කොම මං ගත්තේ ❤️🙏
ලස්සනයි ගොඩක් ..❤❤අනේ ඔය සිල්වර් වංගෙඩිය කොහෙන්ද ගත්තේ..කියන්න කීයක් උනාද..❤❤❤
එක ලගදී ගත්ත එකක් නෙමෙයි. අවුරැදු 6ක් 7ක් විතර ඇති අරගෙන මහරගමින් ගත්තේ වගේ මතකයි ❤️
❤❤❤❤❤❤❤❤❤අක්කෙ මම ගාල්ලෙ ඔයා travel කරන්න අාසයි නෙහ් මෙහේ තැන් ගොඩක් තියෙනවා travel කරන්න ඒවගෙම ලස්සන hotels තියෙනවා ඔයා අැවිත් බලන්නකො මෙහෙ. Rumassala - jungle beachThalpe - natural poolUnawatuna beachDeniyaya - patna water fallNeluwa - duwili water fall අැවිත් බලන්නකො ඔයා අාස හිතෙයි ඔයාට..❤❤❤
අනිවාර්යයෙන් ම එන්නම්කෝ නංගී වෙලාවක බොහොම ස්තූතියි! හොදේ ❤️
@@bhagiskitchen1375 ♥♥
Shoii akke mn nm asai mewage vlog balanna❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤️
Lassanai akka vidiyo eka asavenma bluva
Anee shooi akki ♥️ love your menus 🫢🫶🏼
Thank you nangi ❤️
Adarei nanghi❤❤❤
ආදරෙයි අක්කේ ❤️
Chooty ayya dakinna asai💜
❤️
nice video akke
මගෙ කකුල් දෙක්ත් ඔය විදියමයි නංගි ඒත් මම ආසයි nail polish ගාලා ලස්සනට තියා ගන්න ඉස්සර මගෙ කකුල් පැලෙනවත් එකක් දැන් නම් හොදයි මොනා කරන්නද නේද ලස්සන කකුල් තියෙන අය දිහා බලලා සතුටු වෙනවා 😢😅
ඔව් කොච්චර කකුල කැත උනත් ජිවත්ව ඉන්නකම් ලස්සනට තියාගන්න ඔනා ලැබුන දේ හොද දේ කියලා තමා හැම තිස්සෙම හිතන්නෙ ❤️
නියමයි 👍👍👍👍👍
❤️❤️
අක්කී බෝලේ.අදරෙයි 🥰🥰🥰
නංගී බොලේ මාත් ආදරෙයි ❤️
Hi akke සම්බෝල thiyaganna polowanda akke
ඔව් මං ශිතකරණයේ දලා තියාගන්නවා ❤️
Oyala nam godak pin kadala. Apita nam godak salli ne. Godak beheth walata salli yanne. A unata oyala diha balala mama sathutu wenawa
බොහොම ස්තූතියි! ඩාලිං ඇත්තටම කියන්න අපේත් සැහ්නෙන බෙහෙත් වලට සල්ලී යනවා මොකද? මගේ චුටී අයියා අසනීප ගොඩාක් තියෙන කෙනෙක් නිසා බෙහෙත් වලට විතරක් 20000ක් වගේ යනවා. එයා ඉන්නෙ බෙහෙත් වල බලෙන්. ජිවිතේ මෙහෙම හරි ගත කරන්න අපි සැහෙන්න මහන්සි වෙලා තියෙනවා සහ අදටත් හස්බන්ඩ්න් සැහෙන්න මහන්සි වෙනවා ❤️
අක්කි ❤❤❤❤❤
😘❤️
Foot treetmant එකට charges kiyada place eke numa daanna
6800ක් වගේ මතක
@@bhagiskitchen1375 ❤️
අනේ ඔයා මාර sweet අනෙ...අපිටත් තියෙනවා ඇගේ අජූත ආසම නැති තැන් අනේ.. මොනා කරන්නද... ඉපදිච්ච විදියනේ කියලා කාගෙන ඉන්නවා 😂😂😂
එක නේ ඉතින් මොනා කරන්නද? ලැබුනු දේ සතුටින් maintain කරනවා 😂 අනේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
ඔයාගෙ pedicure එක දකිනකොට මම කරපු body polishing course එක මතක් උනා. ඒ lady doctor ඉස්සෙල්ලම treatment කරන්න පටන් ගත්තෙ මගෙන්. අන්තිමට " අක්කෙ, අක්කෙ, නැගිටින්න " කියල මාව ඇහැරෙව්වා. ඔයාටත් එහෙමම දැනෙන්න ඇති . ආසාවෙන් බැලුවේ වීඩියෝ එක 🎉🎉🎉
ඔව් ඇත්තටම අනේ මාර ම සනීපයක් දැනුනේ. මාර විදිහට Relax වෙනවා. අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
Silicone spoons hot curries stir කරන්න හොද නෑ නේද? Silicone දිය වෙනවා නේ
නැ එහෙම දිය වෙන්නෙ නැ මං ලග තියෙන්නෙ ඔක්කොම silicone spatula මුකුත් වෙන්නෙ නැ ප්ලාස්ටික් නම් උණු වෙනවා ❤️
මන්නම් ගොඩක් ආසම ට්‍රිප් ගිහින් දාන වීඩියෝස් වලට වඩා අක්කා ගෙදර ඉදන් කරන ඒවා බලන්න kitchen එක අස් කරන ඒවා ඔයා ලස්සනට රසට උයන ඒවා එතකොට kitchen එකට ගන්න ල්ස්සන ලස්සන බඩු shopping ගිහින් ඇවිල්ලා ගේන බඩු බලන්න ඇත්තටම ශෝක් අනේ හරිම පිළිවෙලයි පිරිසිදුයි මන්නම් හරිම ආසයී අනේ මටත් අනාගතේ අලුත් ගෙදරකට යනකොට marry කරලා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙ අක්කේ ❤ ඔයාට තව තවත් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤🎉හිතේ තියන හැමදේම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට හැමදාම විඩියෝ බලලා කමෙන්ට් කරනවාට සහ මේ තරම් ආදරයක් දෙනවාට මං හරිම ආසයි මේ වගේ දිග කමෙන්ට් කියවන්න. ගොඩාක් ආදරෙයි අනේ ❤️
මමයි මගේ පැටවු දෙන්නයී හරිම ආසාවෙන් ඔයගෙ වීඩියෝ බලන්නේ... අනේ හරිම ශෝක් නංගී පැටියා...
වීඩියෝ එක හරිම ලස්සනයි..බෝරිං නැතිව දිගටම බලන්න හිතෙනවා..කකුල් දෙකේ ඇගිලි ලස්සන නැති උනාට අක්කට ලස්සන මුහුණකුයි ලස්සන හදවතකුයි ඊටත් වඩා ලස්සන ජීවිතයකුයි ලැබිල තියෙනවනේ. හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් සැපෙන් ඉන්න ලැබෙන්න ඕන අක්කට වගේම හැම කෙනෙකුටම❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා මගේ විඩියෝ එක බැලුවාට ආදරෙන් මේ කමෙන්ට් එකත් කියෙව්වා නංගී ❤️
ඔයාගේ වීඩීයෝ බලන්න ගොඩාක් ආසයි ඇත්තටම සැබෑ ජීවිතය ඒ විදියටම පෙන්නනවා ඔයා..ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න .❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ගොඩාක් ආදරෙයි ❤️
මමත් ආසම day vlog වලට අක්කිගෙ❤ ඔයාගෙ පිලිවෙල , පිරිසිදුකම , හිනාව , අදින පලදින විදිහ ඒ හැමදේම නියමයි මම ආසම කෙනෙක් අක්කි ඔයා ❤ආයෙමත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට බුදුසරණයි ❤️
අද උදෙත් මම බැලුවා නංගීයෝ වීඩියෝ එකක් නැද්ද කියලා .අනේ ...දැන්නම් හරිම සතුටුයි .ගෙදර හරිම චාම් ලස්සනක් නංගී .කෑම ටිකේ පාට ගලපලා ඔයා හදන විදිය ශෝක් .නිවාඩුව ක් වෙලාවක ට්‍රිප් එකක් ගිහින් ලස්සන වීඩියෝ එකක් ගේන්ඩෝ...ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම ඔයා ආස කරන විදිහේ විඩියෝ එකක් ඊලගට අරගෙන එන්නම්කෝ ❤️
දෙන්නටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න සතුට්න් ඉන්න බුදු සරණයි අක්කී 🙏🙏 මම නම් ගොඩාක් දුප්පත් ඔහොම රස කෑම කන්න ඔය තරම් බඩු ගොඩාක් ගන්න අපිගාව සල්ලි නැහැ ඔයාගෙ වීඩියෝ අක්කී මම බලන්නේ හරිම ආසාවේන් 😘😘😘😘
ලස්සනයි නංගි වීඩියෝ එක ❤.තෙරුවන් සරණයි !!
Can you give the Butterscotch recipe pls?
හරිම ලස්සනයි අක්කි❤ අක්කිගෙ හැම වීඩියෝ එක්කම බලනවා අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ මාත් මාරම ආසයි kitchn items වල්ට කොහේ ගියත් ඒව තමයි ❤😂 අක්කිගෙන් ඉගෙන්ගන්න් ගොඩක් දේවල් තීනවා ගෑනු ලමයෙක්ට
කැතයි කියලා හිතුවොත් ත්ම්යි කැතට පේන්නෙ අක්කී ලස්සනයි කියලා හිතුවොත් ලස්ස්නට පේනවා❤❤ bs ,
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා එක නම් ඇත්ත කැතයි කියලා හිතුණොත් එහෙම ම තමා පෙන්නෙ ❤️❤️
Oyata rasama rasa tea ona num basilar tea ganna ටිකක් ganann libertyplaza,,ccc eke ehema shoroom tiyenawa.natnum itin zesta tamai honda
Zests බිලා ඇති වෙලා තියෙන්නෙ බලන්නම්කෝ මං බොහොම ස්තූතියි! ඩාලිං ගණන් උනත් කමක් නැ රසයි නම් තේ එකක් හැදුවාම ❤️
අනේ ආසම විදියේ වීඩියෝ එකක් නංගා මැණික..🤗 මන් හරි ආසයි ඔයා රසට කෑම හදන විදිය බලන් ඉන්න..අද ඔයා ගෙනාවා මන් ආස ම මෙනු එකක්..පොල් සම්බල නම් තුන් වෙල ම උනත් කන්න මාර ආසඊ නංගෝ..🤗 ඒ වගේ ම ඔයාගේ ලස්සන කිචන් එක දකින්න..ඔයා ගෙන ලස්සන kichen item දකින..ආස හේමද්ම අද වීඩියෝ එකෙන් ගෙනාවා ඔයා..❤️ මටත් හිතුනා ඒ සැලෝන් ඒක නම් හොඳ සේවාවක් සපයනවා කියලා නංගෝ ඔයා මේ වීඩියෝ එකේ ගෙනපු ටිකෙන්..ආයේ ඉක්මනට එන්න කෙල්ල..ඔන්න ඔයාගේ මඟ හැරුණු ඔක්කොම වීඩියෝස් බැලුවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🙏🥰🌹
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයා අදත් ලස්සන දිග කමෙන්ට් දලා මං හරිම ආසයි අක්කාගේ කමෙන්ට් කියවන්න. ඔයා හරි හිත හොද කෙනෙක් අක්කේ දවසක මුණ ගැහෙන්න ආසාවෙන් ඉන්නවා ආදරෙයි ❤️
@@bhagiskitchen1375 අනේ අනිවාර්යෙන් නංගා මැණික ආදරෙයි..😘
අනේ අක්කි recipies ගේන්නකෝ තව කොච්චර you tube channels තිබ්බත් recipies විතරක්ම තියෙන මන් ගොඩක් වෙලාවට කෑම හදන්නෙ ඔයාගේ videos බලලා ඇත්තමයි ඔයා කියලා දෙන විදිහට කෑම හැදුවම finishing එක හරිම ලස්සනයි පිළිවෙළයි ඒක නිසා මන් ඒ videos වලට addict වෙලා ඉන්නේ❤
අනේ මේ අගය කිරිමට බොහොම පිං නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම්කෝ ගොඩාක් ආදරෙයි හොදේ ❤️🙏
අනේ ඔව්...මාත් මේ රෙසිපි තමයි හොයාගෙන එන්නෙ..
ඔයා නම් role model එකක් අක්කේ ❤️❤️ හැමදාම ඔහොම ලස්සනට හිනාවෙලා ඉන්න 😘 ආදරෙයි
අනේ බොහොම ස්තූතියි! නංගී ගොඩාක් ආදරෙයි ❤️
ඔයාගෙ life style එකට මම හරිම කැමතී...පිලිවෙල, පිරිසිදුකම,ඒ අතින් ඔයා perfect 🤩
ඔයා ජොබ් එකක් කරනවද?
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නැ මං job එකක් කරන්නෙ නැ ❤️
I like your day vlog nangi
Thank you so much akke ❤️
විඩියෝ එක ගොඩාක් ලස්සනයි.අපි කොහොමත් ඔයාට ගොඩ ,ගොඩාක් කැමති.💞💞💙 skip නොකර බලාන එකම channal එක මං නම් බාගිස් කිචන් තමයි.😘😘😘😘💕💕💕💕💕
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි අනේ ගොඩාක් මේ දෙන ආදරයට ❤️
Spar super market එකේ ස්ට්‍රෝබෙරි සාමාන්‍යයෙන් ගන්න තියෙනව ද
Is the Corriander mix from SPAR? 😊
Yeah ❤️
අක්කි ඔයාට ගොඩක් පින් හොඳ සැලොන් එකක් රෙකමන්ඩි කලාට .මම .ලස්සනයි උදේම ගත්තු විඩියෝ එක ❤
බොහොම ස්තූතියි! නංගී ❤️
Hrima lassanai akka ada video eka asawen beluwa me wage video thwa issarahta arn enna oyta shakthiya lebewa adrei akka
අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් නංගී බොහොම ස්තූතියි! ❤️
Kisima make up ekak nathuwa oya puduma lassanai. Natural beauty ekak thiya Ganna. Hareema lassanai
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️
Oya nangi kisima makeup ekak nathuwa Harima lassanai aththatama
Ane ahema kiyannepa naggi mag thekapu wenasma kakul thekak oyata lebila thiyenne aka haru amuthui godakma lassanai parissamin Enna raththaran❤❤❤❤❤ hemadama
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️ අනේ අක්කේ මගේ ඇගිලි හරි කෙට්ටුයි එකයි මං ආස නැත්තෙ. ❤️
අක්කිටයි අයියටයි පවුලේ සැමටයි සුභ නව වසරක් වේවා..අනේ අක්කි හරිම කියුට්..විඩියෝ ලස්සනයි..💐🌼
ඒසේම වේවා නංගී සුදා ඔයාටත් බොහොම ස්තූතියි! කෙල්ලේ ❤️
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනව අක්කේ හරිම ලස්සනයි ❤ ඔයා ජීවත් වෙන විදිය දැක්කම හරිම සතුටක් දැනෙන්නේ 😊❤ බුදුසරණයි❤ 😊
අනේ බොහොම ස්තූතියි! නංගී බුදුසරණයි ❤️
නංගි පන❤❤❤ තෑන්ක්ස් ගොඩ දවසකින් ආසම වීඩියෝ එකක් ගෙනත් ❤❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේමයි ඔයත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ කෑම ටිකත් රස පාටයි ඔයා ඇදල හිටිය ගවුමත් ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍🌺🌺🌺🌺
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හැමදාම මගේ විඩියෝ බලලා මෙහෙම කමෙන්ට් කරන එකට නම් ආදරෙයි ❤️
Ane bhagi akki oya harima shoi mn oyge vlogs wlt godak asai❤😊 🎉
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
Akka lassana ta ge tiyagena innawa සුපිරි
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Bhagiyooo ❤❤❤❤මං හොදටම පරක්කුයි නේද❤❤❤😂😂මේ දවස්වල හොදටම busy..school නිවාඩුනේ..රාස්ස පැටව් දෙන්නෙක් ගෙදර😂😂 ඉතින් මට ඉවරයක් නැති වැඩ..වැඩි හරියක් කරන්නේ එයාලගේ නමක් ගමක් නැති recipe වලට කෑම හදන එක...😅😅 ඉතින් කෙල්ලේ ලස්සනයි video එක..දැන් නං ලෙඩ පාට ගිහින්..සනීපෙන් ඉන්නවා නේද 🥰🥰🥰🥰🥰🥰 ..එහෙනම් bhagiyooo ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාටයි අය්යටයි....පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී ❤❤❤❤❤❤
අනේ කමක් නෑ ඩලා මං දන්නවා ඔච්චර කාර්යබහුල වෙලත් ඔයා මගේ විඩියෝ එක කොහොමෙන්හරි බැලුවා නේ. නොබැලුවත් එහෙම මුකුත් හිතන්නෙ නැ අනේ. ඔව් දැන් නම් ගොඩාක් දුරට හොදයි. ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ඩලා බුදුසරණයි ❤️❤️
@@bhagiskitchen1375 ආදරෙයි සුද්දි❤❤❤
මං ආසම අක්කිගෙ හිනාවට ❤️
හැමදාම හිනාවෙලා ඉන්න අක්කා පැට්ටෝ 🌹
අනේ ආදරෙයි අනේ ❤️
❤❤❤ aneee harima happy akkii ge video eka dakkama❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදෝ ❤️
@@bhagiskitchen1375 ❤❤
Waiting for 100k nice video as always.❤
Thank you so much ❤️
Gdk asawen baluw akke video aka adath. Ane oyg kakula Katha na. Lassanai diga kakul 2k tyenne akka usai ekkane. Kama dakala bada ginnakuth awa bs akkata
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ඇගිලි කෙට්ටුයි අනේ එකයි ආස නැත්තේ ගොඩාක් ආදරෙයි නංගී ❤️
විඩියෝ එක ලස්සනයි බුදුසරණයි
බොහොම ස්තූතියි! බුදුසරණයි ❤️
Oya pavichchi karana basmathi eka mokadda akka
Name eka kiyanawada mata
Akke kakul 2ta ehema kiyanna epa .... මොකද කකුල් දෙක නිසා තමයි අද අපි සතුටින් ඉන්නේ....... අපිව ලස්සන තැන් වලට අරන් යන්නෙ.... ජීවිතෙ ජය ගන්නෙ මේ කකුල් දෙක නිසා..... ගොඩක් අය මූනට කරන සත්කාර කකුල් දෙකට කරන්නෙත් නැති තරම්..මන් තරම් මගේ කකුල් දෙකට ස්තූති කරන කවුරුත් නැතුව ඇති කියලයි මන් හිතන්නෙ......අපෙ කකුල් දෙක නැත්නම් අපිට ආදරේ කරන අය උනත් අපි ලඟ රැඳෙන්නෙ නැතිවෙයි කියලයි මන් විශ්වාස කරන්නේ .... ඒ නිසා ආයෙ කවදාවත් කකුල් දෙකට ආස නෑ කියන්න එපා......තරහ වෙන්න එපා මේ කමෙන්ට් එකට...❤❤
අනේ නැ කිසිම තරහක් නැ මං එච්චර හිතන්නෙ නැතුව කිව්ව දෙයක් ඔයා මෙහෙම කිව්වාමයි මං කිව්ව දේ ගැන වැරද්ද මට තෙරැණේ ඇත්තමට කකුල් දෙකට ස්තූතියි!වන්ත වෙන්න ඔනා තමා කකුල් දෙක නැත්තම් අපි කොයිතරම් අසරණද? ආයිත් කවමදාවත් මං එහෙම කියන්නෙ නැ බොහොම ස්තූතියි! මේ දේ ගැන කිව්වාට ❤️🙏
@@bhagiskitchen1375 අනිවාර්යයෙන්ම ...... ආයෙ කියන්න එපා අක්කෙ...... පරිස්සමෙන් ඉන්න....❤️❤️
Lassanai akke...ada aiya nethi nisa palui wage aye ayiyaa ekkama pennanna.mamanam asayi aiya inna ekata.ane ne ane oyage kakul lassanai mamanam kettu kakulwalata asa me edumak endath lassana penna tikak ohoma mahath wenna one.math kakulkettui ega lokuyi.eth mama asaiakka wage kakul mahat wenawata.adarei akke..❤❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
අක්කා අදත් විඩියෝ එක හරිම ලස්සනයි හරිම පිළිවලයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️🙏
වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවේ...
ඉක්මනින් තව විඩියෝ එකක් ගෙන්න අක්කියෝ
අනේ බොහොම ස්තූතියි! නංගීයා ❤️
දැන් හොඳටම සනීපයි නේද භාගි ළමයෝ.. 😊 ඇති යන්තම් අපිට පොඩ්ඩක් relax වෙන්න වීඩියෝ එකක් දාලා 🤗
ඔව් සුදු දැන් හොදටම හොදයි ආදරෙයි හොදේ හැමදාම කමෙන්ට් කරනවා මට ❤️🙏
@@bhagiskitchen1375 ❤😍
Nangi silican spoon aka kiyada
Akke video eke price thiyenawa ❤️
17:07 @@bhagiskitchen1375 nangi ayema baluwa bill karapu aka pahadiliwa penne ne
Nice vlog ❤ Baghi. Good luck 💐💐🌹❤️❤️
Thank you ❤️🙏
මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ආදරෙයි අක්කි♥️
අනේ බොහොම ස්තූතියි! ❤️
අක්කි බාස්මති හාල් හොඳ ඒවා මොනවාද
Harima lassanai akki
Akki oya hrima luckily girl kenek😍
E wagema oya harima lassani akki
Love u akki😍❤💯
අනේ බොහොම ස්තූතියි! නංගී love you too ❤️
Akkiyooo oya me බුල්සායි eka hadana vidiya kiyala dennko plz
තෙල් පොඩ්ඩක් රත් උනාම බිත්තරය දලා ලුණු ගම්මිරිස් දලා පොඩ්ඩක් වහලා තියන්න
Akka happy new year ❤
Same to you nangi ❤️
@@bhagiskitchen1375❤
Ammoo akki pana adarei❤❤❤
ආදරෙයි නංගී සුදා ❤️
වෙනදා වගේ අදත් අසාවෙන් බැලුවා.❤ හැමදාම like කරනවා විතරයි අද comment එකක් දාන්න හිතුනා.❤🥰
අනේ බොහොම ස්තූතියි! Darling ❤️
Aiyo nangi kakul deka gana duk venna epa ane. Oya godak lassanai. Nangi highland kiri eka hadaddi kata gahenavane ane. Oyata ehema venne nadda. ❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ. අනේ නැ අක්කේ මං ඉතින් ඇත්තටම මගේ කකුල ගැන මං හිතන විදිහ කිව්වේ. හයිලන්ඩ් කිරිපිටි හදනකොට ඇල් වතුර පොඩි ප්‍රමාණයක් දලා හොදට උකුවට කලවම් කරලා ( ටිකක් හොදට හැන්දෙන් බිට් කරනවා වගේ කරන්න ) තද කහට දලා කිරි තේ එක හදාගන්න අක්කේ ❤️❤️
@@bhagiskitchen1375 Thank you nangi. 😘
Ammo suddiye covid eka hadila kama diha balanna bariwa innakota thamai oyage kama pigana dakke, soya meet ekanam dakkama katata kela unanawa, oyalath parissamin inna nangiyo❤️❤️
අනේ ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ බුදුසරණයි බොහොම ස්තූතියි! අසනීපෙන් ඉදගෙනත් මගේ විඩියෝ බැලුවාට ආදරෙයි ගොඩාක් හොදේ පරිස්සමෙන් ඉන්න උණු උණුවෙන් කන්න අක්කේ කෑම එතකොට ටිකක් කන්න පුළුවන් අප්පිරිය ගතිය නැති වෙනවා ❤️🙏
මේ ෆ්රොරොක් එක ගොඩාක් ලස්සනයි අක්කි.ඔයාට ගොඩාක්ම මැච් වෙනවා.ඉතින් අක්කා හැමෝම සනීපෙන් ඉන්නවා නේද .වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ.අක්කට පුලුවන් නම් වෙලාවක වට්ටක්කා මාලුවක් හදන හැරි කියලා දෙන්නකෝ.චූටි අයියාවත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමෙන් ඉන්න අක්කී.ආදරෙයි ❤️❤️❤️❤️ බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ
අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාමත් ආදරෙන් කමෙන්ට් කරනවාට මං හරිම ආසයි ඔයලා මට ලියන මේ දිග කමෙන්ට් වලට ❤️
ආදරේයි අක්කි හැමදාම බුදු සරණයි ඔයාලා දෙන්නාට
අනේ මාත් ගොඩාක් ආදරෙයි නංගීයෝ ❤️
Gm.darling ❤..mn den thamai බැලුවේ .හැමදාමත් ආසාවෙන් mn balan inne oyage video s balanna.godaakk ආදරෙයි api oyata.mage donith harima ආදරෙයි ❤ oyata❤..mata kiayanawa oyawa balanna yamu කියලා ..api දවසක oyawa balanna aenawa අනිවාර්යයෙන් ma...තවතවත් ලස්සන video aekak aran aenna.theruwansaranai !!oyala thundenatama..❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හා එන්නකෝ මං දෝණිවත් ආදරෙන් මතක් කලා කියන්නකෝ ආදරෙන් හැමදාම කමෙන්ට් කරනවා ❤️🙏
Ane dr, oyage kakule agili walata asa nathi unata kamak nh lassanata thiyena oyge hinawa ,muuna , usa mn hareema asaii oyage konde, ass ane oya kochchara lassanada baboo... Mage hati dakka nm.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං. අනේ එහෙම කවදාවත් කියන්න එපා අපි හැමෝටම අපිට ආවේණික උන ලස්සනක් තියෙනවා. ඔයාත් ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න ඔනා මොකද නැත්තම් ඔයාට මෙහෙම කවදාවත් තව කෙනෙක්ගේ ලස්සනක් දකින්න කියන්න බැ. ❤️🙏
Oya harima sweet akke kiyana dewal harima joli hemadama sathutin inna akkiyoooo ❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️
Nail polish is actually called Magnetic nail polish. It has small metallic particles, so when you keep a magnet it gives a nice pattern 😊
Thank you ❤️
Akki oyge husband ge favorite menu ekma tama ape husband geth favourite.marai need❤❤
එක හරිම රස menü එකක් නංගී මාත් ආසයි ගොඩාක් ❤️
Day vlog nan ithin bhagi akkama thamai ❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Dan balanna gaththe nangi.❤❤
Hari akke thank you ❤️🙏
Akki khmda oyta... aththma oyge kichen eka mrama need... mth red and white mix ekta asai gdk.... anoma anutyge kichen eka wge... akkige dress eka lssanai gdk... frock lssanai akkit gdk.❤
මං හොදින් ඉන්නවා නංගීයෝ. ඔව් මාත් ගොඩාක් ම ආස Red Black white කියන පාට වලට බොහොම ස්තූතියි! නංගී කමෙන්ට් කලාට ❤️🙏
So beautiful so eligent just looking like for wow ❤😁🥰🥰 ඇත්තටම ලස්සනයි අක්කා ආයේ කතා දෙකක් නෑ ඔයාගේ videos බලන්න මන් මාර ආසයි traveling vlog ekak balanna ආසයි 😍🥰🥰
අනේ බොහොම ස්තූතියි! නංගී සුදෝ අනිවාර්යයෙන් ම අරගෙන එන්නම්කෝ ආදරෙයි ගොඩාක් හොදේ ❤️
බිත්තර ගෙනාවාම කොහොමද කල් තියා ගන්නේ ?
ෆ්‍රිජ් එකේ දාන්නත් පුළුවන් නැත්තම් සමාන්‍ය විදිහට එලිය තියාගන්නත් පුළුවන් හැබැයි අදුරැ තැනක තියෙනවා නම් තමා වඩා හොද
නන්ගි මම home science teacher කෙනෙක් මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා ඔයා හරිම පිලිවෙලයි.මම ඔයාට සුබ පතනවා❤
අනේ බොහොම ස්තූතියි! Teacher මගේ විඩියෝ බලනවාට ❤️❤️
Nangi. Hoda. Green Tea ekak keyanda.
හා අක්කේ දලා තියන්නකෝ ❤️🙏
Adath asama widihe lassana vlog 1k genawata thank you akko.vlog 1 start karaddi hello kiyana widiha cute ane 🥰🥰 🥰😘😘😘😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ගොඩාක් ආදරෙයි හොදේ ❤️
ලස්සනයි අක්කී වෙනදා වගේම අදත් වීඩියෝ එක. ගොඩාක් ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කී බෝලේ.❤❤😍😘😘
අනේ බොහොම ස්තූතියි! නංගී බොලේ ❤️
Oya hemadama oyage loku kama gena tamai katawa.mama awapu comment akakata aka dawasak oya mata benala ripley karalat tibuna.at kamak ne.me kale minissunta kannawat ne.oyala mahansiyen hamba karapu salli tiyenawa ati.at awain kana vidiya posh aka pennanna apa.owa oyalata hodai.
අනේ කිසිම ලොකුකමක් නැ ඩියර් මං ඔයාට බැනලාත් නැ. මගේ මේ විඩියෝ වල තියෙන්නේ මං ජිවත් වෙන විදිහ. අනික මේ විදිහ විඩියෝ දාන්න කියලා තියෙන්නෙ ම මගේ විඩියෝ ආදරෙන් බලන මගේ ආදරණීය යාලුවෝ. මගේ ජිවිතේ කිසිම මවා පෑමක් නැ මං ගෙදර අපි යන එන තැන කන බොන විදිහ කෑම හදන එවා අපේ ජිවිතෙන් මට ශෙයා කරන්න පුළුවන් දෙවල් විතරයි දාන්නෙ. හැබැයි ඇත්ත මටත් මටත් පොල් සම්බොලයි පරිප්පු බතුයි කියන්නෙ නම් posh කෑම එකක්.
Oy ohom dnkot mmanm motivate wenw
mkd ada mt nethi dewl igena gena gnn asa hithenw ❤️
Akki mta basmati hada gnna ba. Watura kochchara thiyanna onada
බාස්මති හාල් ගන්න කප් එකෙන් හල් එක කප් එකක් ගත්තා නම් වතුරත් එක කප් එකක් ඇති ❤️
Day vlog nan ithin bhagi akkama thamai🎉
Adareiiiiii❤️❤️❤️❤️❤️❤️ hamadamath
ආදරෙයි ❤️
මම අද දවල්ට කෑවෙත් මේ කෑම මෙනු එකමයි අක්කේ 😁🤭❤️ ගොඩක් ආසාවෙන් වීඩියෝ බලන්නේ 😊 තෙරුවන් සරණයි ඔයාලට 🌼🌸🌿
අම්මෝ රසට කන්න ඇති එහෙනම් බොහොම ස්තූතියි! නංගී ❤️
@@bhagiskitchen1375 ❤️😊
ලස්සනවෙලා ඔයා ❤❤
අනේ එහෙමද? බොහොම ස්තූතියි! ❤️
Nice vlog sis.. so sweet❤❤
Thank you so much darling ❤️
Akkige lip stick colors මාර ලස්සනයි ❤
බොහොම ස්තූතියි! නංගී ❤️
මාත් මගේ අතේ නියපොතු හැඩේට ආස නැහැ ඒත් ඒවා ලස්සනට පිරිසිදු වට තියාගෙන ඉන්නවා
එක නේ ලැබුන දේ හොදම දේ කියලා තමා හිතන්න ඔනා ❤️
බටගන්විල තේ ගන්න..භාගි highland milk powder එක්ක මාරම රසයි...කිරි තේ එක... ගාල්ල මාතර ගියාම මම ගේනවා අනිවාර්යයෙන්ම ඒක දෙනියාය පැත්තෙ තේ එකක්...කොළඹ නෑ
මන් හිතන්නෙ පියුමිකා ඔයා කියන්නෙ බටුවන්ගල තේ වෙන්න ඕන. මමත් දෙනියායේ. ආඩාරදෙනිය එස්ටේටස් එකේ බටුවන්ගල තේ. ඒව තරම් රස තේ එකක් ලන්කාවෙ කොහෙවත් හම්බවෙලා නෑ. අපි හැමදාම බොන්නෙ ඒ තේ. බොන්න බොන්න්ස් ආසයි. ගන්න පුලුවන් අය ට්‍රයි කරල බලන්න.
සුපර් මාර්කට් වලද තියෙන්නේ
මාත් ගෙන්න ගන්නව දෙනියායෙන්...කඩේ ඒව බොන්නම බෑ
අනේ බොහොම ස්තූතියි! ඩාලිං කිව්වාට අනේ තරහා නැතුව එවා පහසුවෙන් ගන්න පුළුවන් තැනක් ඔයාලා දෙන්නාගෙන් කාටහරි කියන්න පුළුවන් නම් එකත් ලොකු පිනක් අනේ ❤️
Ane Aththmai pahasuwen gnn p.thnk kyndlkoooò.😊
Ane baghi a widiyata omelet eka hadana widiya kiyannako
ඔම්ලට් එක කිව්වේ බුල්සායි එකට ද? ඩාලිං
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම ස්තූතියි! නංගී ❤️
Hemadama wage Lassanai ❤️🫶🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mta kitchen items pissuwa hedune oyagei anoma auntygei videos balala❤
Spatula dakke nane mn lagadi giyath ekka😢
මං ගත්තේ ලගකදී නෙමෙයි කෙල්ලේ ගිය අවුරුද්දේ නේ එතන තිබ්බ ටික ඔක්කොම මං ගත්තේ ❤️🙏
ලස්සනයි ගොඩක් ..❤❤අනේ ඔය සිල්වර් වංගෙඩිය කොහෙන්ද ගත්තේ..කියන්න කීයක් උනාද..❤❤❤
එක ලගදී ගත්ත එකක් නෙමෙයි. අවුරැදු 6ක් 7ක් විතර ඇති අරගෙන මහරගමින් ගත්තේ වගේ මතකයි ❤️
❤❤❤❤❤❤❤❤❤අක්කෙ මම ගාල්ලෙ ඔයා travel කරන්න අාසයි නෙහ් මෙහේ තැන් ගොඩක් තියෙනවා travel කරන්න ඒවගෙම ලස්සන hotels තියෙනවා ඔයා අැවිත් බලන්නකො මෙහෙ. Rumassala - jungle beach
Thalpe - natural pool
Unawatuna beach
Deniyaya - patna water fall
Neluwa - duwili water fall
අැවිත් බලන්නකො ඔයා අාස හිතෙයි ඔයාට..❤❤❤