LTTE එකේ 217 ක් මැරු ස්නයිපර් වෙඩිකරු නීරෝ: කොඩිය දාලා ගෙදර එනවා කිව්වා : Niro : Nalin Rajapaksha

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 895

  • @gamunu2420
    @gamunu2420 3 роки тому +201

    නීරෝගේ අම්මේ, ඔබගේ කතාව අසා මම ඉතාම කම්පනයට පත් වුණෙමි. රටට මේ වීර පුතා බිහි කළ අම්මේ ඔබ බුදුවේවා!🙏🙏🙏🙏

  • @max-tq6vl
    @max-tq6vl 3 роки тому +57

    මමත් රණවිරුවෙක්.ඒත් රත්තරන් අමිමා මටත් කදුලු වැටුනා.සතුටයි දුකයි දෙකම.අමිමා දිර්ඝායු වෙිවා නිරෝගි වෙිවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි.❤️🙏🙏🙏

  • @ravichathuranga9115
    @ravichathuranga9115 2 роки тому +93

    රට වෙනුවෙන් ජීවිතය කැපකල වීරයෙක් බිහිකලාට .අම්මේ පිං
    අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq 11 місяців тому +3

    ඒ රත්තරං කොල්ල වෙනුවෙන් ඒඅහිංසක අම්මව බලාගන්න මොකක් හෝ වැඩ පිළිවෙළක් හදන්න පුළුවන් නම් කාට හෝ ,අනේක වාරයක් පිං ලැබෙයි. රත්තරන් අම්මා ට බුදු සරණයි ! නීරෝ ඔබ අපේ හිත් ඇතුළෙ සදා අමරණීයයි...

  • @Lyrics_wk
    @Lyrics_wk 2 роки тому +219

    ජංගි හොරු ගැන නෙමෙයි. මේ වගේ මිනිස්සු ගැන movie එකක් ගහන්න පුලුවන් නම් පට්ට වටිනවා... ❤️❤️❤️

  • @sampathbandara4644
    @sampathbandara4644 3 роки тому +182

    රත්තරන් අම්මාට දීර්ගායූ වේවා.... නිරෝ විරුවානෙණි ඔබට නිවන් සුව ලැබේවා..... 🙏🙏🙏

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 роки тому +93

    පුදුමයි නේද ගැම්ම
    බුදු සරණයි අම්මා
    බුදු සරණයි අපේ නීරෝ සර්ට

  • @සෙල්ලkකාරයා-p1z
    @සෙල්ලkකාරයා-p1z 3 роки тому +77

    නීරෝ වගේ රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැපකරපු නීරෝ ඇතුලු සියලුම දිවි පිදු රන විරුවන්ට සදා නයගැතියි ..🙏🙏

  • @sandun8441
    @sandun8441 3 роки тому +90

    රටක් වටින ව්රැවෙක් අපිට අහිමි වුණා. විරැවාණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. අම්මාට දීගායුෂ ලැබේවා...♥️🙏♥️

  • @yogideepthi
    @yogideepthi 3 роки тому +75

    බොහොම පිං මල්ලී
    ඔබතුමා කරන සේවය බොහොම වටිනවා අප්‍රමාණ පිං
    🙏🙏🙏

  • @sachiniralapanawa1638
    @sachiniralapanawa1638 3 роки тому +75

    බුදු සරණයි අම්මේ... අම්මාත් නීරොත් ලංකාමාතාවගේ සුන්දර අභීත මිනිසුන් 😢❤️ ඔබේ පුතාට නිවන් සුව ❤️

  • @nalinherath6092
    @nalinherath6092 3 роки тому +51

    පිංවන්ත අම්මට නිදොක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා

  • @suwahassihilal178
    @suwahassihilal178 3 роки тому +471

    නීරෝට ආදරේ කරන අය 👍 වැස්සක් දාමු

    • @suwahassihilal178
      @suwahassihilal178 3 роки тому +4

      💕

    • @roshanikalyani4350
      @roshanikalyani4350 3 роки тому +3

      😭😭😭

    • @sanjeewabandara2938
      @sanjeewabandara2938 2 роки тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪

    • @srremixofficial673
      @srremixofficial673 2 роки тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tharubaba4242
      @tharubaba4242 2 роки тому +1

      නිරො❤️

  • @සෑම්මල්ලි
    @සෑම්මල්ලි 2 роки тому +60

    මෙන්න යක්කු දැන් කාලේ කොල්ලෝ 1000ක් හිටියත් නිරෝ ඒක්ක හැප්පෙන්න බැරිවෙයි ඒ තරම් ශක්තියක් තියෙන පුතෙක් නිරෝ කියන්නේ අායේ අපි අතරම ඉපදෙන්න ඔින නිරෝ ❤❤❤

    • @dilukarosha7297
      @dilukarosha7297 Рік тому +1

      මේ පව්කාර රටේ උපදින්න පතන්න එපා brother

  • @chathurangaranasgalla8084
    @chathurangaranasgalla8084 3 роки тому +103

    ජාති භේදයෙන් තොරව සියලු ජනී ජනයා හට නිදහසේ හුස්ම පොදක් ගැනීමට සලස්වා ඒ වෙනුවෙන් තම හුස්ම පූජා කළ නීරෝ රණ දෙවියන්ට සමස්ත ජාතියේම උත්තමාචාරය ! එවන් රණ දෙවියන් රටට දායාද කල මෑණියනි, ඔබට ආයුබෝ වේවා ! බුදු සරණයි !

  • @lalith8906
    @lalith8906 3 роки тому +99

    හිරු නැග යන මොහොතේත් බැස යන මොහොතේත් අප සැම ඔබලාගේ අමරණීය වීරත්වය සිහි කරන්නෙමු.

    • @manjulamadurapperuma4356
      @manjulamadurapperuma4356 3 роки тому +1

      නීරෝ ඔබ අමරණීයයි
      තෙරුවන් සරණයි අම්මෙ

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 роки тому +24

    වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවෙ අඩ අඩා...මේ රටේ පාලකයෝ අප්පිරියයි ...අම්මෙ ඔබට බුදු සරණයි ....නීරෝ ඔබට අප සදා ණය ගැතී...නීරෝ ඔබට නිවන් සුව ලැබේවා ...

  • @chamika79
    @chamika79 3 роки тому +195

    අපේ හිත් වල නීරෝ අමරණීයයි❤

    • @kurger100
      @kurger100 3 роки тому +1

      මුගෙ අතින් මැරුනෙත් ශ්‍රිලාංකික මිනිස්සු මිනිස්සු. හරක් වගේ තපුල්ලන්න ඉස්සෙල්ල හිතපන් යුද්ධ ඇති නොකර ඉන්න...
      නීරෝ කියන්නේ මිනීමරපු පව්කාරයෙක්
      මේකට ආයිත් මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ නෑ

    • @chamika79
      @chamika79 3 роки тому +9

      @@kurger100 මමද ඕයි යුද්ධෙ ඇති කරේ😹 ඔව්ව ඇති කලේ වැඩිහිටි පරම්පරාවනෙ.හැම රණවිරුවෙක්ටම ගරු කරන්නෙ අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඒ මිනිස්සු නිසා හන්ද. අනික උඹලට ඔව්ව යුද්ධෙ තියන කාලෙදි පෙනුනෙ නැද්ද.අරන්තලාවෙ හාමුදුරුවරු මරද්දි,ශ්‍රී මහ බෝධිය ලඟ සිය ගානක් මරද්දි,දලදා මාලිගාවට බෝම්බ ගහද්දි,මායිම් ගම්මානවලට ඇවිල්ල මිනිස්සු කපල මරද්දි,කාත්තන්කුඩි පල්ලියෙදි මුස්ලිම් මිනිස්සු මරද්දි,රටේ හැමතැනම බෝම්බ පුපුරද්දි උඹ කියන්නෙ ගෙදරට වෙලා නිකමෙක් වගේ මෛත්‍රී කරන්න කියලද මෝඩ බූරුවො.යුද්දෙ ඇති කරාට පස්සෙ ඒක සාම සාකච්ඡා වලින් ඉවර කරන්න බැරි උනානෙ නේද.

    • @shaikasampath7648
      @shaikasampath7648 3 роки тому +5

      @@kurger100 මොකාද මෙි හිවලා.⁣උබ කොටියෙක් නේද???

    • @vishwadevinda5584
      @vishwadevinda5584 3 роки тому +2

    • @luckyshaluckysha5521
      @luckyshaluckysha5521 3 роки тому +2

      @@kurger100 ane tota henayak gahapan..

  • @abhishek__r
    @abhishek__r 3 роки тому +233

    Nero ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරි හිටියනම් මෙලහකට nero ගැන සුපිරි චිත්‍රපටි හැදිලා....ඒකට මෙහෙ අයට යුද්දෙත් අමතකයි දැන් .😔...නිවන් සුව nero!🙏

    • @sahanrishara3957
      @sahanrishara3957 3 роки тому +11

      ගේම් එකක්නම් ආව ☺️

    • @gaminichandrasena7364
      @gaminichandrasena7364 3 роки тому +6

      ගේම් Ekak thiyeno

    • @abhishek__r
      @abhishek__r 3 роки тому +16

      @@sahanrishara3957 Game එකක් තියන එක අත්තටම හොඳයි.ඒක හදපු අයට ස්තූතිවන්ත වෙන්න ඕන...ඒත් films වලින් තමයි මිනිස්සු අතරට යන්නේ.ලංකාවේ යුද්දේ ගැන චිත්‍රපට හැදුන මදි...US Navy seal එකේ Sniper කෙනෙක් වුන Chris kyle ගැන Hollywood වල චිත්‍රපටයක් ගැහුව American sniper කියලා...එක ලෝකෙම ජනප්‍රිය වුනා..Chris kyleගේ sniper killings 160යි..අපේ නීරෝ ගේ 217යි..ඒත් Chris kyle ව ලෝකෙම දන්නව..ඒත් අපේ නීරෝව දන්නේ ගොඩක් අපි විතරයි. ඉන්දියාවේ bollywood වල ලගදි ගහුව චිත්‍රපටයක් shershaah කියල ඉන්දියන් හමුදාවේ captain vikram batra ගැන ඒ film එක ලංකාවේත් ප්‍රසිද්ධයි දැන් ..උන් උන්ගේ උන්ව ලෝකෙම දන්න වීරයෙක් කරන්න උත්සාහ කරනව.....උන් විතරක් නෙමෙයි පිට රට ඉන්න diaspora කාරයොත් දෙමල film ගහනව ප්‍රභාකරන් ගැන(ඌව වීරයෙක් කරල)
      අපිත් අපේ නීරෝ ල ගැන,කෝප්‍රල් ගාමිනි කුලරත්නල ගැන..lt col ලලිත් ජයසිංහ ල ගැන,captain සාලිය අලදෙනියල ගැන..වගේම මේ යුද්දේ දී අපි නොදන්න සැගවුනු වීරයන් ගැන hollywood,bollywood level එකේ චිත්‍රපට හදල ලෝකෙට පෙන්නන්න ඕන..

    • @sahanrishara3957
      @sahanrishara3957 3 роки тому +3

      @@abhishek__r අනිවාරෙන් 💞

    • @shanikathushari4604
      @shanikathushari4604 3 роки тому +1

      Eka aththa.

  • @sachinitharuka9091
    @sachinitharuka9091 2 роки тому +26

    අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!! 🙏❤️නීරෝ විරුවානෙනි ඔබට නිවන් සුව!! 🙏❤️😔

  • @udarajathunarachchi7840
    @udarajathunarachchi7840 3 роки тому +32

    රණබිමේ විරුවෝ සැමදා
    ලේ හැලුවේ අපේ නමින්...🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 3 роки тому +65

    😍😍😍දිර්ඝායුශ අමිමෙ හමුදාවට වීර පුතේ්ක් බිහි කෙරැවට...😍😍😍

  • @lalith861
    @lalith861 2 роки тому +16

    අනේ පව් අමම්මට දීර්ඝායුෂ ලැබේවා.... වීරෝධාර රණවිරුවාට නිවන් සුව අත්වේවා...

  • @janakajanaka9549
    @janakajanaka9549 3 роки тому +17

    අජරාමර නිවන් සුව ලැබේවා සෙබළානනි ඔබට ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා වැඩ සටහන ඉදිරිපත් කල ඔබට ස්තුතියි

  • @amerilanka85
    @amerilanka85 3 роки тому +37

    නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත්

  • @amerilanka85
    @amerilanka85 3 роки тому +32

    සියලු රණවිරුවන්ට උපහාර වේවා .🌹🙏

  • @jagathkumara3401
    @jagathkumara3401 3 роки тому +14

    විරුවාණෙනි ඔබට නිර්වාණ සුවය ලැබේවා මෑණියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි .

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +8

    -මියගිය සොල්දාදුවන් පිළිබඳ කතාවක් කිරීම ගැන ඔබට ස්තූතියි.

  • @upul1684
    @upul1684 3 роки тому +15

    උතුම් වු නිවන් සුවයම අත්වේවා..ආදරණිය අම්මාට දීර්ඝායුශ ලැබේවා

  • @sapnimasandu2739
    @sapnimasandu2739 2 роки тому +12

    මගේ පුංචි අදහසක් තියනවා නලීන් මහත්තයෝ... මේ යුධ කාලේ හිටපු රණවිරුවන් ගැන කියන කතා නම් ගොඩාක් වටිනවා. ඒ වගේම වර්ථමානයේ ඉන්න අය ගැනත්, එයාලගේ අදහසුත් එලියට දෙන්න. ඒක අනාගතය පරපුරට වැදගත් වෙයි

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 3 роки тому +19

    රත්තරන් පුත්තු හැදුවට පිං අම්මේ. නීරෝ ඔබ අමරනීයයි ❤️❤️🙏

  • @sudu6841
    @sudu6841 2 роки тому +21

    නීරෝගෙ අම්ම විතරයිනෙ දැන් රටට ඉතුරුඋනේ.ඒ අම්මත් අපට සම්පතක් අමිමෙ.වීර මාතාවගෙ පුතාට නිවන්සුව පතන අතර අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුන් සරණයි.🙏

  • @kasunprasanna797
    @kasunprasanna797 3 роки тому +49

    පවු අම්මා වීර පුතෙක් බිහි කරාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා

  • @samanthaanura7184
    @samanthaanura7184 3 роки тому +21

    අම්මට දීර්ඝායුෂ ලැබේවා, නීරෝ රණවිරුවානනි ඔබට නිවන් සුව ලැබේවා...🙏🙏

  • @gayansubashan1494
    @gayansubashan1494 2 роки тому +9

    මේ අභීත විරුවා ගැන මතක් වෙද්දි ඇග හිරිවැටෙනවා.....😥😥😥❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මෙවන් විරුවෙක් දැයට බිහිකල මෑණියන්ට තුණුරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා.....

  • @sunethrarohana8976
    @sunethrarohana8976 3 роки тому +13

    දීර්ඝායු වේවා අම්මේ ඒ වගේ වීර පුතේක් බිහි කලාට....

  • @Thara_adee
    @Thara_adee 3 роки тому +34

    යක්ඛ මවක් යක්ඛ පුතෙක්. ❤️
    ආඩම්බර යි අම්මේ. මේ පොලවේ හැම අම්මෙක්ටම ඔබගේ පුත්‍රයා වැනි වීර පුතුන් බිහිවෙන්න ඕන. ❤️

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 роки тому +9

    මාර ආඩම්බරයි අම්මේ ඔබට දීර්ගායු වේවා! බුදුසරණයි

  • @israelsamaje
    @israelsamaje 3 роки тому +59

    අවුරුදු 10ක් මමත් සේවයක් කළා...ඒක හදවතට මාරම තෘප්තියක්

  • @දිනේෂ්කොඩිතුවක්කු

    මට අවුරුදු 34 මේ අම්මගේ කතාව නෝරෝගේ එඩිතර කම දැක්කම මගේ ඇස් වලට කදුලු අවා ❤❤❤

  • @udithaweerarathna4889
    @udithaweerarathna4889 3 роки тому +237

    නීරෝ අද හිටියනම් දවසක විතර ඉන්ටවීව් එකක් කරන්න තරම් කියන්න දේවල් තියෙන්න ඇති. ඒ සේරම ඔහුත් එක්කම සැගවිලා ගියා

    • @malikpeiris4631
      @malikpeiris4631 3 роки тому +14

      Sniper කෙනෙක් කවදාවත් එයා ගත්තු ටර්ගට් කියන්නේ නෑ
      Rule
      One shot
      One kill
      No excemption

    • @mdperera7107
      @mdperera7107 3 роки тому +2

      .

    • @silvaweda3718
      @silvaweda3718 3 роки тому +1

      @@malikpeiris4631
      .m...
      .
      mm
      mmmh.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 роки тому +2

      රත්තරනේ ඒ දේ අද මට හිතුනා. එයාගෙ ජීවිතේ කියන්න තීනේවා කියන්න දවසකුත් මදී..😥😥😥🤗🤗🤗❤️❤️❤️🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰

    • @agorapix1826
      @agorapix1826 3 роки тому +2

      හිටියනම් කවුරුත් දන්නෙත් නෑ මොකුත්

  • @akashariyarathna9230
    @akashariyarathna9230 3 роки тому +38

    කොට් ඔලු සියගණන් තනිවම කුඩුකර
    ලංකාවේ දක්ශතම සැගවුනු වෙඩික්කරු ස්නයිපර් නිරෝ ❤️ 'කොටින්ගේ මාරයා '

  • @vincesilva1128
    @vincesilva1128 3 роки тому +19

    Sri Lanka is a blessed country to have heroic mothers to give true heroes like Niro. 🇱🇰🇺🇸

  • @ashanbimsara1095
    @ashanbimsara1095 3 роки тому +18

    ලබන ලබන ආත්මයක් ආත්මයක් ගානෙ මේ වගේ දරුවො බිහි කරන්නට වාසනාව ශක්තිය ලැබේවා . දීර්ගායුශ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 роки тому +53

    උතුම් නිවන් සුව ලැබේවා!🙏🙏🙏

  • @chandanapradeep9535
    @chandanapradeep9535 3 роки тому +15

    තෙරැවන් සරණයි අමිමෙි...දීර්ඝායුෂ

  • @bhagya0115
    @bhagya0115 2 роки тому +14

    රටට බත් ඇටේක වත් නය නැති මිනිස්සු🥺❤

  • @rizmiismail1606
    @rizmiismail1606 3 роки тому +108

    මේක අන්ල්ය්ක් කරපුඑකගේ අම්ම නීරෝගේ අම්මගේ කකුලේ දුවිල්ලකටවත් සමාන නැහැ

    • @20shashika
      @20shashika 3 роки тому +5

      Wesige puthala bn ammata hukana kalakanni hatta..unlike krana unge ammala wesama badu..ponna hatta

    • @ruwanindika229
      @ruwanindika229 3 роки тому +1

      Danne nethuwa wenna athi unlike karanne

    • @OnlineUK99
      @OnlineUK99 3 роки тому

      @@20shashika
      Nu

    • @OnlineUK99
      @OnlineUK99 3 роки тому

      @@ruwanindika229
      .

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 2 роки тому

      අනිවාර්යයෙන්

  • @akashariyarathna9230
    @akashariyarathna9230 3 роки тому +16

    රට දැය වෙනුවෙන් ජිව්ත පුජා කල සියලු රණවිරුවන්ට උපහාරයක් වෙවා

  • @Unknown-b7z
    @Unknown-b7z 3 роки тому +17

    මගේ රත්තරන් අම්මා මාව දාලා ගිහිල්ලා දැන් අවුරුද්දක් වෙනවා. නීරෝ වගේ රත්තරන් විරුවෙක් අපේ ලංකා මාතාවට බිහිකරපු මේ දිරිය මාතාව මගේ ගෙදර එක්කන් ඇවිල්ල මගේම අම්මට වගේ සලකන්න ආසයි..

  • @kirthibandara111
    @kirthibandara111 3 роки тому +105

    සජිත් මහත්තයාටත් ගොඩක් පිං විර මාතාවට නිවසක් හදලා දුන්නට

  • @priyarangalakmal9443
    @priyarangalakmal9443 3 роки тому +18

    නීරෝ රන් අකුරින් ඔබ තුමා නම ලිවුවා මහත්තයෝ.🙏🙏🙏

  • @nethmisankalpana7200
    @nethmisankalpana7200 2 роки тому +9

    නැවත ඉපදිලා...ආයෙත් හමුදාවට යන්න ලැබෙන්නලූ....අනේ ඒ අම්මගේ බලාපොරොත්තුව...😔❤️

  • @akashariyarathna9230
    @akashariyarathna9230 3 роки тому +38

    බලපන් නිරොගේ පිටිපස්සෙන්, CID දාලා හිටියලු
    එකෙන්ම තේරනවනේ කොටින්ට නිරෝ කොච්චර හිසරදයක් උනාද කියලා
    රට දැය වෙනුවෙන් ජිව්ත පුජා කල සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා ,

  • @thaseafarer1862
    @thaseafarer1862 3 роки тому +9

    අම්මටයි වීර නීරෝ පුතාටයි බුදුබව අත්වේවා....!!! නීරෝ නාමය සදාකාලිකයි ❤️❤️

  • @කණිෂ්ක-ඪ8ඳ
    @කණිෂ්ක-ඪ8ඳ 3 роки тому +10

    ඔබ මේ ලෝකේ වීරයක්කපුතකු ලොවට බිහිකල මවක් . බලන්න ඒ අම්මගෙ තියන විශ්වාසය අයේ නීරෝ ඉපදුනොත් හමුදාවට යන්න ඕනා කියන එකයි . සියලුම මෑනියන්ට දෙවි පිහිටයි බුදු සරණයි ❤️😘 වීර පුතුන් බිහි කල රට රකින්න පුදන
    අම්මවරුන් පායුග වැද පුදන්න ඕනා 🙏🙏

  • @udeshgihan2051
    @udeshgihan2051 3 роки тому +13

    🇱🇰🇱🇰ඔබ හඩ නොනැගෙන සේ පියවර තබන්න මන්ද යත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰නිදහස වෙනුවෙන් දිවි දුන් අබීත රනවිරුවන් මෙබිමෙහි නිදන්ව ඇත ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @videoclipsjorke854
    @videoclipsjorke854 2 роки тому +3

    ඒ අම්මාගේ අන්තිම වචන ටික බුදු සරනයි ජේසු පිහිටයි මගේ අම්මට ❤️

  • @janaagri257
    @janaagri257 3 роки тому +8

    නීරෝ මෙලොවට බිහිකළ ඔබ වීර මතවක් අම්මේ.....❤️❤️❤️❤️

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 2 роки тому +12

    ඇස් වලට කදුලු අවා බන්😥 උබලා නැති නම් අපි අද නැ .නිවන් සුව නීරෝ🙏

  • @deshaniseuwandi
    @deshaniseuwandi 3 роки тому +15

    නීරෝ💥❤️ නම ඇහෙද්දිත් ගැම්මක්🇱🇰

  • @sampathbuddika9250
    @sampathbuddika9250 2 роки тому +2

    නීරෝ විඋවානනි ඔබට නිවන් සුව ල්ලැබේවා අම්මේ ඔබ මතු ආත්මයක බුදුවේවා

  • @ImalshaPriyasad
    @ImalshaPriyasad 2 місяці тому +2

    ඒ අම්මා නීරෝ ගැන කියද්දි මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුළු වැටුනා මේ වගේ වීර පුතෙක් බිහිකර ඒ අම්මට බුදුසරණයි නීරෝගි සම්පත් ලැබෙන්න ඕනේ ඒ වගේම මට මේ කතාව බලන් ඉද්දි මතක් වෙච්ච තවත් දෙයක් කියන්න හිතුනා අපේ රටේ සමහක් එවුන් කිවුවේ අට පාස් ආමී කාරයෝ කියලා හැමෝටම මතක ඇති මේ කතාව අට පාස් ආමි කාරයෝ හිටියෙ නැත්තම් අද අපි මැරිච්ච තැනක්වත් හොයා ගන්න නෑ නීරෝ රණ විරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢

  • @kapilasuranga6059
    @kapilasuranga6059 3 роки тому +7

    අසමසම විරුවානණි
    ඔබට නිවන් සුව ලැබේවා
    බුදු සරණයි අපේ අමිමාට

  • @susanthakumara5296
    @susanthakumara5296 3 роки тому +12

    තෙරුවන් සරණයි මෙවන් පුතෙක් බිහිකරාට අම්මේ

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 роки тому +1

    මැණියනී.......ඔබ වීර මාතාවක්.....ඔබෙන් බිවු කිරිවල බලෙන් තමයි නිරෝ වීරත්වයෙන් සටන්කෙලෙ.......මැණියනී ඔබට ජයවේවා........🙏දුකයි සමහරක් අයට මෙවගෙ කැපකිරීම් කලා කියලා අමතකයී........නීරෝ වීරුවානෙනි ඔබේ නම රකින්න ඔබගෙ පුතෙක් හමුදාවට දායාදකෙර ඇත සදානොමකෙනු ඔබෙනාමය.....💪💪💪💪💪💪

  • @DJP706
    @DJP706 Рік тому +2

    නීරෝ නොවේ නිව්රෝ ලෙස නිවැරැදි විය යුතු වගේම ඡායාරූපයත් වැරදියි....

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 3 роки тому +13

    කදුලු එන කතාවක් .බුදු සරණයි🙏🙏නිවන්සුව.

  • @dilhara--sujith
    @dilhara--sujith 3 роки тому +21

    ආයෙත් අපි අතරම ඉපදෙන්න ඕනි. නීරෝ ❤️

  • @pasidubimsara9293
    @pasidubimsara9293 3 роки тому +16

    නීරෝගෙන්ම එ කතාව අහන්න තිබ්බනම්💗🥺

    • @Ruvidu
      @Ruvidu Рік тому +1

      ❤️💔🥺

  • @sugathmadushan40
    @sugathmadushan40 3 роки тому +5

    බුදු සරණයි රත්තරන් අම්මේ....නීරෝ අමරණීයයි...හැමදාමත්...

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +2

    අපේ හිත් වල නීරෝ අමරණීයයි.අම්මාට දීගායුෂ ලැබේවා..විරැවාණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 3 роки тому +25

    මගේ රට බේරා ගන්නාට නීරෝ ඔයාට නිවන් සුවපත වා

  • @lathikahimarshitha5101
    @lathikahimarshitha5101 3 роки тому +30

    කාලකන්නී අන්ඩුව මේ අම්මාට රුපියල් 8000ක්ද දෙන්නේ😠😠

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 3 роки тому +70

    ඔබ වීරයෙක් නිරෝ... ඔබ ගැන ජාතියක් වෙනුවෙන් අපි ආඩම්බර වෙනවා. නැවත සිංහලයෙක් ලෙස ඉපදේවා. - සිංහලේ ජාතික සංවිධානය-

  • @daravindra
    @daravindra 2 роки тому +1

    වීරුවාණ්නි ඔබට නිවන් සුව තෙරුවන් සරණයි අම්මේ වීර පුත්‍ර යෙක් දායද කලාට ඔබට පින්

  • @sgytube5978
    @sgytube5978 3 роки тому +241

    නීරෝ..ඔබ වගේ අය සිය දහසක් ජීවිතේ කැපකොට බේරා ගත් රට,යුද්දය අවසන් වී වසර 12ක් ගත වුනද තක්කඩි දේශපාලනය නිසා තවමත් තුන්වන ලෝකේ පතුලේ ලෙවකන රටක් වෙලා 😐 උන් ඔබලාගේ කැපවීමට නියම වටිනාකමක් දුන්නෙ නැහැ නීරෝ 😐 ඒකයි ඇත්ත තත්වෙ😐

    • @kurger100
      @kurger100 3 роки тому

      මුගෙ අතින් මැරුනෙත් ශ්‍රිලාංකික මිනිස්සු මිනිස්සු. හරක් වගේ තපුල්ලන්න ඉස්සෙල්ල හිතපන් යුද්ධ ඇති නොකර ඉන්න...
      නීරෝ කියන්නේ මිනීමරපු පව්කාරයෙක්
      මේකට ආයිත් මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ නෑ

    • @NaveenHerath22
      @NaveenHerath22 3 роки тому +14

      @@kurger100 නමක් නැති ඔබ අපි හැමෝටම නිවහල් දේශයක් ලබාදුන්න වීරයන්ට ගරුනොකිරීම දුකක්.

    • @sarathhewagesusew8443
      @sarathhewagesusew8443 3 роки тому +15

      එතකොට කොටි ගැන මොකද කියන්නෙ , රට වෙනුවෙන් සේවයක් කරපු කෙනෙකුට ඔහොම ගරහන්න එපා , නීරෝ අවි ගත්තෙ සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි තියන්න නෙමෙයි ,ත්‍රස්තවාදීන්ට වෙඩි තියන්න , රට වෙනුවෙන් සේවයක් කරපු කෙනෙකුට ගරු කරන්න එහෙම නැතිනම් නිශ්ශබ්දව ඉන්න

    • @Shanthapremathilaka
      @Shanthapremathilaka 3 роки тому +17

      @@kurger100 තෝ වගේ අවජාතකයෝ ටොයිලටි එකට දාලා වතුර එකක් ගැහුවනමි හොදයි

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 роки тому

      I agree With you ,thats the tragedy ,which never ends.

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 роки тому +19

    අමිිමට දිර්ඝායුෂ ලැබෙිිවා...

  • @sachithrathemiya8871
    @sachithrathemiya8871 3 роки тому +108

    මෙ ජාතික වීරයත් අද හිටියනම් 😥❤️

    • @dilukarosha7297
      @dilukarosha7297 Рік тому

      හරියකට කෑමක්වත් නැතුව දුක්විදියි 🤨

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 3 роки тому +34

    සම කල නොහැකි විරයේක් රටේ පහල උනු ❤️

  • @thusharaindika2883
    @thusharaindika2883 2 роки тому +1

    මේවගේ පුතේක් හදපු අම්මට බුදුසරණයි දිර්ඝායුස ලැබේවා

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 3 роки тому +4

    නීරෝ විරුවාණනි ඔබ‍ට නිවන් සුව 🙏🙏🙏

  • @nowrty1247
    @nowrty1247 3 роки тому +13

    ක්‍රොප්‍රල් රංජි ඔබ හැමදාම අපේ වීරයා ඇත්තටම ආදරේයි ඔබව ඇස් දෙකෙන් දැකල නැති උනාට යුද්දේ ඉද්දි එදා වගේම ආදරේයි ❤️

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 3 роки тому +15

    Great mother.she's really proud of his heroic acts and sacrifices he makes to protect the motherland. Thank you for the documentary.

  • @keshanisenarathna8821
    @keshanisenarathna8821 Рік тому +1

    බුදුසරනයි ❤️ අම්ම ... රටට නය නැති මිනිස්සු බිහිකලාට පින්

  • @බස්ජිවිතේ-ග1ම
    @බස්ජිවිතේ-ග1ම 2 роки тому +6

    අපෙ රණවිරුවොන්ට බුදු සරණයි ❤️❤️❤️

  • @rddush2281
    @rddush2281 3 роки тому +9

    රටටම විරයෙක් උණ අපේ වීර පුතෙක්...විරයෙක් රටට පුදකළ ඒ අම්මට දිර්ඝායුෂ පතමි..තව නොඇසු කතා ගොඩක් තිබේ..ඔහු සමග ළගින් ආශ්‍රය කළ සෙබලු කියන කතා අහන් ඉද්ද ඇඩෙනවා මේ වගේ විරයෙක් අන්තිම මොහොතේ නැති උන එක ගැන හිතලා..🥺🥺🥺

    • @roshanikalyani4350
      @roshanikalyani4350 3 роки тому

      Me mage aiya ganai kiyanneeth samahara
      katha bou dukaiii

  • @tharangadeepal392
    @tharangadeepal392 Місяць тому

    ලංකාවට ආක්‍රමණ ආව හැම කාලය කම, යෝධයෝ බිහි වෙලා ලංකාව සතුරාගෙන් බෙර ගත්තා, බුද්ධ ශාසනය බබලන ලංකා රාජ්‍ය එක්සෙසත් කරන්න , ඡිවිත පුඡා කල නිරෝට ඉක්මන් බවයක නිවනින් සැනසීම ලැබේවා......!, මෙ පිංවත් අම්මාටත් නීරෝගි,දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා..! තෙරුවන් සරණයි....❤

  • @montibro914
    @montibro914 3 роки тому +57

    ඇත්තටම මම හදවතින්ම ආදරේ කරන රණ විරුව්‍ක් . රටට වින කටින්න එන සතුරන්ට රාවන පරපුර තවමත් ඉන්නව කියල පෙන්නපු අපේ සියලුම ර්ණ විරුවන්ට හදවතින්ම ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 3 роки тому +29

    වීරෝදාර නීරෝ 🙏🙏🌹🌹🌹🌹

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 роки тому +10

    තෙරුවන් සරණයි නැන්දා

  • @koshilanirmal5670
    @koshilanirmal5670 3 роки тому +6

    නිරෝ අද හිටියා නම් ❤💯 ඔහුත් එක්කම ඒ සේරම සැඟවිලා ගියා.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 роки тому +16

    A great mother who gave birth to a great son,Sir your sacrifice n gallant deeds to redeem the country fm brutal war is great n ever praiseworthy .we breath freedom as a result.our gratitude n respect for you n other fallen heroes .

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +30

    රටට ණය නැති පුතුන්. 🙏❤

  • @aselinduwara6391
    @aselinduwara6391 3 роки тому +12

    කතා කරලා නිම කරන්න බැරි නියම වීරයෙක්💪💪

  • @රොෂාන්රාජනායක

    යකෝ මෙි අමිමට රැපියල්.8000 දෙන්නෙ.. ⁣මාසට 50000 වත් දෙන්න ඔනි... අහෝ ලංකාවෙි පාලකයන්ගේ හැටි

    • @ioannamotiti3136
      @ioannamotiti3136 3 роки тому +1

      8000 k beheth gannawath madi pau wadi ganak denna balanna , aya karapu sewayatath madi kamak ,

  • @tehanranga3682
    @tehanranga3682 3 роки тому +77

    සිංහලේ ගැම්මක් සිංහල කොල්ලෝ කෙල්ලෝ සිංහලයෝ ආදරෙයි අපි අපේ රටට නීරෝට ආදරේ අය ලයික් කරලා යමු මේ කමෙන්ට් එකට ❤

    • @kurger100
      @kurger100 3 роки тому

      මුගෙ අතින් මැරුනෙත් ශ්‍රිලාංකික මිනිස්සු මිනිස්සු. හරක් වගේ තපුල්ලන්න ඉස්සෙල්ල හිතපන් යුද්ධ ඇති නොකර ඉන්න...
      නීරෝ කියන්නේ මිනීමරපු පව්කාරයෙක්
      මේකට ආයිත් මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ නෑ

    • @militaryinfluence1261
      @militaryinfluence1261 3 роки тому +9

      @@kurger100 uba ltte karayekda

    • @tehanranga3682
      @tehanranga3682 3 роки тому +11

      @@kurger100 එක්කෝ උබ දෙමළ එල්ටීටීඊ පොරක් නැත්නම් අවජාතක පොරක් යකෝ තමන්ගේ රට ජාතිය විනාශ කරන්ඩ එන ඕනෙම එකෙක්ව මරන්ඩ ඕනේ අපි අද නිදහසේ ඉන්නේ නීරෝ වගේ වීරෝදාර සෙබලූ ජීවිත කැප කරලා අරන් දුන්න නිදහස නිසා උබලා වගේ උන් මැරෙන්ඩ ඕනේ මුඛ පිලකා හැදිලා කාලකණ්ණි කතා කියනවාට

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 роки тому +7

      @@kurger100 ,menna awajatakayek awit

    • @janithjanith8954
      @janithjanith8954 3 роки тому +7

      @@tehanranga3682 අනිවාර්යයෙන්ම ඔය උඩ ඔහොම කමෙන්ට් කරලා තියෙන එකා ගොඩාක් තැන් වල ඔහොම කමෙන්ට් කරලා තියෙනවා . අමු පර කොටි දෙමළ බල්ලෙක් වගේ

  • @chamikawijesingha5060
    @chamikawijesingha5060 2 роки тому +2

    ලංකාවේ හොඳම ස්නයිපර් වෙඩික්කරු..නිරෝ නිවන් සුව 😢😢❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි අම්මා.

  • @tharusharehan87
    @tharusharehan87 Рік тому +3

    බුදුසරණයි ... ඇස් වලට කදුලුත් එනවා

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 роки тому +28

    අම්මාට දීර්ගායුෂ... ❤️