Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පඩත්තර නළු නිළියන්ට වඩා මම දැකපු සුපිරිම තාත්ත්විකම සෙට් එක..,ආදරෙයි ❤❤❤
❤❤❤❤❤❤
Hettiarachchi
සුපිරි නලුවෝ සෙට් එක.ඇගට නොදැනි ගලවනවා ලොක්කන්ගෙ රෙදි.සැමට ජනතා සම්මාන.ජය වේවා.
සාන්තටනමි සමිමානයක් දෙන්න වටිනවා සුපිරි
ගොඩක් දුක අයියේ උබලා මහන්සි වෙලා සමාජෙට දෙන වටිනා පනිවිඩේ තෙරුම් ගන්න තරම් මොලයක් නැති පිරිසක් සිටිමයි😢
සමාජය හිමිට හැදෙනව මල්ලි, අපි හරි දේ නොනවත්වා කරමු
aniwarenm😢
සිරාවටම
@@ashenthilina4415⁷ù777⁶877and I see a ⁷⁷7⁷⁷787⁷⁷⁸888878ut³3⅖uyuyý
මේව හොඳයි දෙවෙනි ඉනිම නොබලපු උන්ට😂ජෝ මහත්තයගෙන් පස්සෙ දැකපු සුපිරි චරිත
ජාතික ජනබලවේගය රජයක් තමයි එකම විසඳුම ❤️❤️❤️
මමනම් දන්න විදිහට මේතරම් තාත්වික විදිහට රගපාන ඒ වගේම සමාජ ප්‍රශ්න ලස්සණට කතාකරන නලුවොටිකක් මේ. වැඩේ කියන්නෙ මේ වගේ මිනිස්සුන්ගෙ නිර්මාණවලට තැනක් නැති එකනේ. ඇත්තටම මාර සතුටුයි. මම එකක් නෑර බලනවා. ඒ වගේම සුබ පතනවා දවසක ලංකාවෙ නම ගියපු නිර්මාණ කරුවො පිරිසක් වේවා කියලා.
එදන්ඩෙන් යන්නෙ නැතුව ඇලෙන් බැහැලා යනවා. ගොඩක් නලුවෝ වෙරි පෙන්නන්න හදන්නෙ වැනිලා එත් ඇත්තම සුපිරි තාත්තවික රංගනයක් ..
සුපිරි වැඩක් 👍
ඔබ එය ග්රහනය කර ගැනීමට තරම් සබුද්දික ප්‍රෙක්ශකයෙක්. සිහියෙන් රසවිදිනවා කියන්නෙ ඕකටයි. සියලු තැන්හි ඔබ වැනි පුරවැසියන් සිටීයේ නම් හරප්පාලට අද වෙන මාතෘකාවක් ඔස්සෙ මෙ චැනලය කිරීමට සිදුව තිබෙනු ඇත.
සිරාවට , ඔවර් ඇක්ටින් නැ, සුපිරි
Supiri rii
acting nam nemei mata penne mun attatama gahanawada kohe karati kadenna
මම හැම වෙලාවෙම හිතන්නෙ මේ රංගනයෙන් දායක වෙන, පිටපත් රචනා කරන අය මෙතෙක් කල් කොහෙද හිටියෙ ?එ වගේම ඔබ වැනි දක්ෂයින් තව මොන තරම් අපේ රටේ ඉන්නවා ඇතිද?ඔබ සියලුදෙනා අති දක්ෂයින්. යතාර්ථය විනිවිද දකිමින් , එය නිර්මාණශීලීව ජනතාවට දෙන පණිවිඩය ඉතා ප්‍රබලයි.ශක්තියත් ධෛර්යත් ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි හැමෝටම❤💘
කවදාවත් යූටියුබ් ජෝක් වලට කමෙන්ට් එකක් දාලා නැති මාත් කමෙන්ට් එකක් දානවා,එ තරම් තාත්වික සුපිරි රංගනයක්,හැමදේම සුපිරි ,කවමදා හරි සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නලුවෝ පිරිසක්..ආදරෙයි.❤ ජය.
මෙව්වා ජෝක් නෙවේ මචං නවෝද්
කාටවත් කඩේ යන්නේ නැතුව මිනිසුන්ට තේරේන බාසාවෙන් මිනිසුන්ට හැමැදෙයක්ම කියලා දෙනටව ගොඩක් පින් අපේ මිනිසුන්ට ගොඩක් වැරදුන තැනක් තමයි මාන්නය ඔලුවට ගැහුව එක වීඩියෝ එකක් කරමු කාටත් ඇඩෙන්න❤️👍
සම්මාන දෙන්න වටින මෙන්න නලුවෝ....සීයට දාහක් තාත්ත්විකයි ❤❤❤❤
අම්මපා හොදේ
සුපිරි, ජාතියක් සබුද්ධික කරනවට, රටේම ගෞරවය ඔබලා සියළු දෙනාට
මද්යවෙදියාට කියපු එකනම් හරියටම හරි 👍මුළු ඉතිහාසේම නියමෙට මතක් කරලා දෙනවා. සුපිරියි 👍
හම්මෝ😂😂😂😂 සෑහෙන කාලෙකින් යකූ අඩේ අඩුම මාසෙකට එකක්වත් දාහල්ල යකුනේ නැත්තම් අමතක වෙනව බොලාව😂😂😂❤❤❤❤
මමත් අද ඉඳන් හරප්පා ප්‍රකාශකයෙක් හරිය....❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා....!!!!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි නලුවො..ඔටුනු නොපැලදූ රජවරු
උබලා සුපිරි නලුවෝ මචන් උබලා වගේ එවුන් බිහිකරපු දෙමව්පියන්ට පින් සිදුවේවා .බුදු සරනයි දෙවි පිහිටයි
සම්මාන නොලත් නියම නලුවො ❤❤
පට්ට තාත්විකයි ❤❤❤
Excellent
එහෙමයි නේ ❤
අනිවාර්යයෙන්ම සහෝ ......❤️
සුපිරි
මේ සෙට් එක නම් සුපිරි, රගපෑම, පිටපත, ලොකේශන් , හාශාව හැම අතින්ම සුපිරි…දැන් තියෙන්නෙ ඩොරල්…ඈ..
Embilipitiye අපේ එකාලා උබලා උඩටම ගෙනවා ලගදිම දානා අදරෙයි උබ තමයි හයිය මගේ එකා ❤❤
බොක්ක
සම්මාන පිට සම්මාන දෙන්න අයියල උබල වගෙ අයට අයියා ආදරෙයි හොදේ රගපැම්නම් රගපෑම් හොදේ ❤
අපේ ගැමිකම එක්ක නියම තාත්වික රංගනයක්...අපේ එවුන්ට ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ තෙරුවන් සරණයි...!🙏🙏🙏
Supirima set eka...
@@hapansandun2468❤
විඩීයෝ එකක් එනකං බලාගෙන හිටියෙ. ඔයාල ගැන කියන්න වචන නෑ. social media වල හරි, දැනට ඉන්න comedy actors ලා ගෙන් මං දැකපු හොඳම නළුවෝ ටික ඔයාල, ජය වේවා
ඇත්තටම රටට හොද පණිවිඩයක් දෙන සුපිරි සෙට් එකක් සම්මාන දෙන්න ඕන නලුවො..❤️❤️❤️
සුපිරි රගපෑම් . උපහාසාත්මක අයුරින් ඉතා ගැඹුරු දේශපාලන සාකච්ඡා කරලියට ගෙනෙන්න දරන උත්සාහය පිළිබඳ ප්‍රනාමය .
තේරෙන භාෂවෙන් සමාජයට මහා දැනුමක් ලබාදෙන අපේ එවුන්.👍👍👍
පිටපත් ලියන එකා නම් මසුරන් හොදේ.... ශාන්ත කියාපු බඩුව.... ජයම වේවා...
සම්මාන නැති වුණාට දැන් ඉන්න නළුවන්ට වඩා සිය දහස් වාරයක් හොඳයි මෙන්න මේ වගේ නළුවන්ට ඉදිරියට එන්න අත දෙන්න ඕන වීඩියෝ එක ගොඩක් හොඳයි ඔයාල වැඩ සහෝ ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාප්රාර්ථනා කරනවා ඔය සෑම සියලු දෙනාට බුදු සරණයි❤️❤️🔥❤️🔥
අපි හරප්ප සෙට් එකේ මුල් වීඩියෝ ටික බැලුවෙ තෙ ල් පෝලිම් වල නයිට ගහද්දි ජීවිතේට අමතක වෙන්නෙ නෑ උබලව ❤❤❤
සුපිරිම වීඩියෝ එක මේක බලලවත් තේරුම් ගනිල්ලා හරක් නොවී තාමත් අවුරුදු 74ක් රට පාලනය කරපු පල් හොරු ටික 2048 රට හදයි කියලා බලන් ඉන්න හරක් රෑනක් ඉන්නවා මේ කියන්නෙ ඒක ගැන 🎯🎯 උන් කරපු හොරකම් අරගලේ පිටින් හෝදන එක තමයි වුන් කරන්නෙ ❤ මාලිමාවට චන්දේ දීපල්ලා මේ පාර වුන් කරේ නැති වුනොත් වුන්වත් එලවනවා කියලා හිතාගෙන දීපල්ලා බන් මේ පාර 👌🔥❤️🎯
ස්තූති ඔබ සෑමදෙනාටම බුදු සරණයි ජයවෙවා මාලිමාවට
උපහාසය යහමින් කලත්තලා පාලකයන්ගේ නිරුවත පෙන්වා දෙන්න දරන සාර්ථක උත්සාහයක්. තව තවත් නිර්මාණකරණයේ ඉදිරියට යන්න දහිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරන්නම්.❤
ඇඹිලිපිටිය පොලවෙ පයගහපු අපේ මිනිස්සු ගෙ වැඩක් තමා..👑👑👑❤❤❤
ගොඩාක් පරක්කු වුණා හැබැයි සම්මාන පිට සම්මාන දුන්නත් මදි මෙනන් නළුවෝ දෙබස් ❤️❤️❤️❤️
පැති නොබලා රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ශාන්ත අයියා...👌👌👌
කොහෙද වලාමේ මෙච්චර කල් හිටියෙ සුපිරි හොදේ
දාපු ගමන් වීඩියෝ එක බැලුවා. ඔන්න කමෙන්ට් කරන්නේ දැන් තමා. මාස දෙකකට සැරයක් නෙවේ සතියට එකක්වත් වීඩියෝ දාන්න.
You tube එකේ දැකපු හොඳම සෙට් එකක් ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤
මෙච්චර හොදට හින්ට් ගහමන්ඩ කාටවත් බෑ හරප්පා සෙට් එකට ඇරෙන්ඩ 😁..අවුරුදු 55.60 ට පැණපුසෙට් එක හිතන පතන විදිහ ඒ විදිහටම පෙන්නනවා මේකේ..රග පෑම් පට්ට ටිකෙන් ටික වෙරි වෙන විදිහ පට්ට..ශොට් එකන් ශොට් එකට වචන කතා කරන විදිහ වෙනස් වෙන විදිහ එහෙම මාරම කොලිටි ආ මෙච්චර දක්ශ නලුවෝ සිනමාවෙවත් නෑ ❣️
අරගල දෙකකි.1. අපිට ජීවිතය අහිමි කළ උන් සමග.2. තවමත් ජීවිතය අහිමි වී ඇති බව නොදන්නා උන් සමග.සමාජ මාධ්‍යයේ උපුටා ගැනීම
සිරා 😻
නියමයි නියමයි, ගමේ නළුවො ටික දෙනව සුපිරියටම මේව බලල තේරුම් ගන්න ජනතාවට හැකියාව ලැබේවා..
රටේ ඇත්ත තත්වය නියම ක්‍රමයට පෙන්වා දෙන සෙට් එකක්..නියම තාත්වික රඟපෑම්...
පිටපත හා චරිත ටිකත්තෙක්ක අැත්තටම සුපිරියි...ජය...
යතාර්තය හාස්‍ය රසයෙන් ඉදිරිපත් කිරීමා අනර්ගයි. ඒ වගේම රගපෑම අති විශිෂ්ඨයි. 🎉🎉🎉🎉
උබල නම් මාරයි අයියෙ...එකෙම්ම රෙස්පෙක්ට්...ආදරෙයි දිගටම ඔහොමම යමු...නවත්තන්න එපා ❤❤❤❤
ටෙලිවිශන් වලට රෙවෙන කාලය.. ❤️ සුපි riiiii 🌸 ස්ක්‍රිප් රයිටර් ❤️🤝
මග බලන් ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් මේවා.තමා සුපිරි රන්ගන.....නලුවො කැලේ......ඔයාලා.තමා නියම නලුවො .ජය වේවා
උඹල කියපු දේ මේක බලපු උන්ටවත් තේරුනොත් ලොකු දෙයක් සාන්ත අයියෙ ... අම්මපා හොඳේ ❤
වලාමෙ ආසියාවේ හාරිස්පත්තුව කරානෙ එහෙනම්. මේ පාරත් හොදයි පරණ ඒවා තරම්ම රහ ඕන. සුපිරි නළුවො ❤️❤️
එකම හැන්දෙන් තුන්දෙනාටම බෙදා ගෙන හිතන උන්ට හිතන්න දාපු තවත් එකක්. පරිස්සමෙන් සිහියෙන් යමු. ❤ ජය.
සුපිරි හරප්පා සෙට් එක.හොදටම කරනවා.එකෙන්ම ඉදිරියට යමු.ගන්න ඩොලර් වලට සුපිරි සාදාරනයක් කරනවා.තෙරුවන් සරණයි.
ඇගට නොදැනී රගපානවා ලස්සනට..මේවා මිනිස්සු අතරට යන්න ඕනා දේවල්...❤️❤️
දෙබස් කියන කොට පසුබිම් ශබ්ද වැඩි අඩු කරන්න දෙබස් වලට ඒක බාදාවක් අයියේ..❤️
එනකං බලාගෙන හිටියේ ..නියමයි සම්මාන දෙන්න ඕන නලුවෝ තමයි උබලා❤❤❤
පට්ට සෙට් එක සහ සුපිරි පනිවිඩයක් දෙන්නෙ
මෙන්න නලුවෝ, කන හරහා මොලයට, ජයෙන් ජයම වේවා හරප්පා❤
අයියෙ උඹලගෙ වීඩියෝ මම බලන්න ගත්තෙ ලඟදි ඉඳල. ඇත්තටම කාලෝචිත වගේම ක්‍රියේටිව්.
Patta acting,patta script aka jayen jaya waywa siyalu daynata❤
ආසියාවේ හාරිස්පත්තුව..බුදුසරනයි ඔක්කටම
ඉතිං බලාගෙන ඉඳල එපාවෙලා තිබුනෙ.කල් අල්ලල හරි හොඳම දේ දෙන එක නම් වටිනව.කොපිකඩේ වගේ පීචං නොකර.Thanks !!!
මේ පාරත් වැඩේ සුපිරි ....❤❤👍👍👍
හරියටම කිව්වා හොඳ නියමයි නියමයි ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නැහැ කියනවනේ ඔබ සියලු දෙනාටම මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ජය වේවා ජය වේවා ජයෙන් ජයම වේවා 👍👍👍
නියම දේශපාලන ප්‍රහසන....❤❤
නලුවො නෙමෙයි කලාගාර ආදරෙයි හරප්පා❤
නියමයි 🔥....හෙමිහිට ගමනක් යන සෙට් එක.....කවදාහරි උඩටම එනවා...ඇත්තටම වීඩියෝ එකක් එනකං මග බලාගෙන හිටියෙ.... .ජයෙන් ජය....❤
දැකපු හොදම චැනල් එක 🎉
සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා
සුපිරි හොදේ...අම්මපා හොදේ..ජය වේවා හොදේ ❤❤❤❤❤❤❤❤❤
සුපිරි හොදේ
සුපිරිම සුපිරි සෙට් එකක්.... දෙන පණිවිඩය 👌👌🔥🔥🔥❤️❤️
Script & acting 👌දිගටම කරගෙන යන්න සුබ පතනවා ❤️
"දෙකක් වගේ පෙනුනට ඔහෙලයෙ ලොක්කයි අපේ ලොක්කයි කියන්නෙ එක කුස උපන් සහෝදරයො වගේ නෙ" හම්මේ ඉතින් දීලා තියෙනවා දොබෙන් යන්නම...ගම්වල මෝඩ බයියන් ටොයියන්ව මේ තරම් උපහාසයට ගන්නවා උනාට උන්ට මේවා බැලුවත් ඕකෙ හරය තේරෙන්නෙ නෑ... සුපිරි ස්ක්‍රිප්ට් එක... සී.ඕ.ආර්.ඒ cora
ජය වේවා.. පට්ට ආසාවෙන් බලන්නේ හරප්පා සිනමා...තවත් ලස්සන අර්ථවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...💖💖👌
👍👍👍👍
❤❤❤❤
සුපිරි වැඩක්...... ඇත්ත අවබෝධ කරවන්න පුලුවන් අලුත් වැඩක්.... නියමායි.... ඊලග එනකම් නොඉවසිල්ලෙන් මම........
නියමායි... ආදරෙයි උබලට එකෙන්ම.
සුපිරියට රගපානව ඔයාල ඔක්කෝම..
වලාමෙ කොහෙන්ද මේ වගේ සුපිරි දෙබස් එන්නෙ 😄 ජයවේවා👍👍👍
අම්මෝ ,,,,,,,,,,❤❤ හරප්පා සිනමා ❤❤ සුපිරියක් ඈ ❤❤❤❤❤
අද තමා පලවෙනියටම මෙ ක්හ්ඇඇනල් එක සෙට් උනේ ..පට්ටම නලුවො සෙට් එකක් .ලොකු ලොකු උන්ගෙ රෙදි නොදැනෙන්නම ගලවනව🤩
Super talent Man nam patta adarei harappa
ආදරෙයි හරප්පා ❤️❤️❤️❤️ මේ දෙන පණිවිඩය තේරුම් ගන්න බැරි හරක් තවම ඉන්න එක ගැන දුකයි 😥😥
ඇත්තටම සුපිරි නලු සෙට් එක ජයවේවා
සුපිරියක් වලාමේ....දැන් එතකොට ඩොරල් ඈ...ජය වේවා...❤❤❤❤
ලස්සන අදහස්
The perfect message to the community ❤❤❤❤❤
😍 අම්මෝ සෙට් එක.. ආදරෙයි ❤ නියම ඇනිවසිරි ගිෆ්ට් එකක් ... අරගලයට ❤ ✌ වේවා
සුපිරි නලුවෝ හලෝ..ගින්දර ❤
එනකං බලාගෙන හිටියේ ..නියමයි.. No Words Superb..
සෙට් එක ගැන කියන්න වචන නෑ සුපිරිම තමයි...❤❤❤❤
උබල සෙට් එකනම් නියමයි බන්....හිනා වෙලා පනයනව......, ඇත්ත කණට වදින්නම දෙනව.... 👍👍👍👍👍👍👍👍👍👍
සෙවනගල අපේ උන්උන්keep it up Basnagoda❤️🔥
අඩො සෙවනගලද බන්
සෙවනගල කොහෙද මේ 😻
අඩෝ සෙවනගලද..අපිත් ඔය ඒ දන්ඩෙ හාරිස්පත්තුවෙ ගිහිං තියෙනවා...තද සීනි දාලා ප්ලෙන්ටියක් ගහලා...මරු සෙට් එක
සුපිරි naluwo thamai me.. 💖💖
සුපිරියක් වලාමේ ❤❤
සුපිරියක් තමයි ඉතින් ❤
වලාමේ සුපිරි ඈ.හාරීස්පත්තුවේ ඩොරල් එක බැස්සා එහෙනම්.එහෙමයි නේ.සම්මානපිට සම්මාන දුන්නත් මදි වලාමේ සෙට් එකට.සුපිරි.ජයෙන් ජය❤❤❤❤
හොදටම කරලා තියෙන්නෙ ඔය..නියමයි..
මෙව්වටනේ ආයිබෝන් සම්මාන දෙන්න ඕන..❤❤
මාර ඇක්ටින් මාරම අදහසක්, නියමෙට දෙනව. ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනව.
පත්තු වෙලා තියෙන්නේ hode ගෞරවය yen බුදු saranai 💚
ඇත්තටම බීලාද මන්දා .... සුපිරියක් තමයි හරප්පා
ශාන්ත අය්යේ, ඇත්තටම බිලයි හිටියේ,?....... 😂 සුපිරී acting, පිටපත ඔක්කොම, ආදරෙයි වලාමේ, අම්මපා හොදේ ♥️
පඩත්තර නළු නිළියන්ට වඩා මම දැකපු සුපිරිම තාත්ත්විකම සෙට් එක..,ආදරෙයි ❤❤❤
❤❤❤❤❤❤
Hettiarachchi
සුපිරි නලුවෝ සෙට් එක.ඇගට නොදැනි ගලවනවා ලොක්කන්ගෙ රෙදි.සැමට ජනතා සම්මාන.ජය වේවා.
සාන්තටනමි සමිමානයක් දෙන්න වටිනවා සුපිරි
ගොඩක් දුක අයියේ උබලා මහන්සි වෙලා සමාජෙට දෙන වටිනා පනිවිඩේ තෙරුම් ගන්න තරම් මොලයක් නැති පිරිසක් සිටිමයි😢
සමාජය හිමිට හැදෙනව මල්ලි, අපි හරි දේ නොනවත්වා කරමු
aniwarenm😢
සිරාවටම
@@ashenthilina4415⁷ù777⁶877and I see a ⁷⁷7⁷⁷787⁷⁷⁸888878ut³3⅖uyuyý
@@ashenthilina4415⁷ù777⁶877and I see a ⁷⁷7⁷⁷787⁷⁷⁸888878ut³3⅖uyuyý
මේව හොඳයි දෙවෙනි ඉනිම නොබලපු උන්ට😂ජෝ මහත්තයගෙන් පස්සෙ දැකපු සුපිරි චරිත
❤❤❤❤❤❤
ජාතික ජනබලවේගය රජයක් තමයි එකම විසඳුම ❤️❤️❤️
මමනම් දන්න විදිහට මේතරම් තාත්වික විදිහට රගපාන ඒ වගේම සමාජ ප්‍රශ්න ලස්සණට කතාකරන නලුවොටිකක් මේ. වැඩේ කියන්නෙ මේ වගේ මිනිස්සුන්ගෙ නිර්මාණවලට තැනක් නැති එකනේ. ඇත්තටම මාර සතුටුයි. මම එකක් නෑර බලනවා. ඒ වගේම සුබ පතනවා දවසක ලංකාවෙ නම ගියපු නිර්මාණ කරුවො පිරිසක් වේවා කියලා.
එදන්ඩෙන් යන්නෙ නැතුව ඇලෙන් බැහැලා යනවා. ගොඩක් නලුවෝ වෙරි පෙන්නන්න හදන්නෙ වැනිලා එත් ඇත්තම සුපිරි තාත්තවික රංගනයක් ..
සුපිරි වැඩක් 👍
ඔබ එය ග්රහනය කර ගැනීමට තරම් සබුද්දික ප්‍රෙක්ශකයෙක්. සිහියෙන් රසවිදිනවා කියන්නෙ ඕකටයි. සියලු තැන්හි ඔබ වැනි පුරවැසියන් සිටීයේ නම් හරප්පාලට අද වෙන මාතෘකාවක් ඔස්සෙ මෙ චැනලය කිරීමට සිදුව තිබෙනු ඇත.
සිරාවට , ඔවර් ඇක්ටින් නැ, සුපිරි
Supiri rii
acting nam nemei mata penne mun attatama gahanawada kohe karati kadenna
මම හැම වෙලාවෙම හිතන්නෙ මේ රංගනයෙන් දායක වෙන, පිටපත් රචනා කරන අය මෙතෙක් කල් කොහෙද හිටියෙ ?
එ වගේම ඔබ වැනි දක්ෂයින් තව මොන තරම් අපේ රටේ ඉන්නවා ඇතිද?
ඔබ සියලුදෙනා අති දක්ෂයින්. යතාර්ථය විනිවිද දකිමින් , එය නිර්මාණශීලීව ජනතාවට දෙන පණිවිඩය ඉතා ප්‍රබලයි.
ශක්තියත් ධෛර්යත් ප්‍රාර්ථනා කරනවා..
ආදරෙයි හැමෝටම
❤💘
❤❤❤❤❤❤
කවදාවත් යූටියුබ් ජෝක් වලට කමෙන්ට් එකක් දාලා නැති මාත් කමෙන්ට් එකක් දානවා,එ තරම් තාත්වික සුපිරි රංගනයක්,හැමදේම සුපිරි ,කවමදා හරි සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නලුවෝ පිරිසක්..ආදරෙයි.❤ ජය.
❤❤❤❤❤❤
මෙව්වා ජෝක් නෙවේ මචං නවෝද්
කාටවත් කඩේ යන්නේ නැතුව මිනිසුන්ට තේරේන බාසාවෙන් මිනිසුන්ට හැමැදෙයක්ම කියලා දෙනටව ගොඩක් පින් අපේ මිනිසුන්ට ගොඩක් වැරදුන තැනක් තමයි මාන්නය ඔලුවට ගැහුව එක වීඩියෝ එකක් කරමු කාටත් ඇඩෙන්න❤️👍
සම්මාන දෙන්න වටින මෙන්න නලුවෝ....සීයට දාහක් තාත්ත්විකයි ❤❤❤❤
අම්මපා හොදේ
සුපිරි, ජාතියක් සබුද්ධික කරනවට, රටේම ගෞරවය ඔබලා සියළු දෙනාට
මද්යවෙදියාට කියපු එකනම් හරියටම හරි 👍
මුළු ඉතිහාසේම නියමෙට මතක් කරලා දෙනවා. සුපිරියි 👍
හම්මෝ😂😂😂😂 සෑහෙන කාලෙකින් යකූ අඩේ අඩුම මාසෙකට එකක්වත් දාහල්ල යකුනේ නැත්තම් අමතක වෙනව බොලාව😂😂😂❤❤❤❤
මමත් අද ඉඳන් හරප්පා ප්‍රකාශකයෙක් හරිය....❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා....!!!!
❤❤❤❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි නලුවො..ඔටුනු නොපැලදූ රජවරු
උබලා සුපිරි නලුවෝ මචන් උබලා වගේ එවුන් බිහිකරපු දෙමව්පියන්ට පින් සිදුවේවා .බුදු සරනයි දෙවි පිහිටයි
සම්මාන නොලත් නියම නලුවො ❤❤
පට්ට තාත්විකයි ❤❤❤
Excellent
එහෙමයි නේ ❤
අනිවාර්යයෙන්ම සහෝ ......❤️
සුපිරි
මේ සෙට් එක නම් සුපිරි, රගපෑම, පිටපත, ලොකේශන් , හාශාව හැම අතින්ම සුපිරි…දැන් තියෙන්නෙ ඩොරල්…ඈ..
Embilipitiye අපේ එකාලා උබලා උඩටම ගෙනවා ලගදිම දානා අදරෙයි උබ තමයි හයිය මගේ එකා ❤❤
බොක්ක
සම්මාන පිට සම්මාන දෙන්න අයියල උබල වගෙ අයට අයියා ආදරෙයි හොදේ රගපැම්නම් රගපෑම් හොදේ ❤
අපේ ගැමිකම එක්ක නියම තාත්වික රංගනයක්...අපේ එවුන්ට ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ තෙරුවන් සරණයි...!🙏🙏🙏
Supirima set eka...
@@hapansandun2468❤
විඩීයෝ එකක් එනකං බලාගෙන හිටියෙ. ඔයාල ගැන කියන්න වචන නෑ. social media වල හරි, දැනට ඉන්න comedy actors ලා ගෙන් මං දැකපු හොඳම නළුවෝ ටික ඔයාල, ජය වේවා
ඇත්තටම රටට හොද පණිවිඩයක් දෙන සුපිරි සෙට් එකක් සම්මාන දෙන්න ඕන නලුවො..❤️❤️❤️
සුපිරි රගපෑම් . උපහාසාත්මක අයුරින් ඉතා ගැඹුරු දේශපාලන සාකච්ඡා කරලියට ගෙනෙන්න දරන උත්සාහය පිළිබඳ ප්‍රනාමය .
තේරෙන භාෂවෙන් සමාජයට මහා දැනුමක් ලබාදෙන අපේ එවුන්.👍👍👍
පිටපත් ලියන එකා නම් මසුරන් හොදේ.... ශාන්ත කියාපු බඩුව.... ජයම වේවා...
සම්මාන නැති වුණාට දැන් ඉන්න නළුවන්ට වඩා සිය දහස් වාරයක් හොඳයි මෙන්න මේ වගේ නළුවන්ට ඉදිරියට එන්න අත දෙන්න ඕන වීඩියෝ එක ගොඩක් හොඳයි ඔයාල වැඩ සහෝ ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාප්රාර්ථනා කරනවා ඔය සෑම සියලු දෙනාට බුදු සරණයි❤️❤️🔥❤️🔥
අපි හරප්ප සෙට් එකේ මුල් වීඩියෝ ටික බැලුවෙ තෙ ල් පෝලිම් වල නයිට ගහද්දි ජීවිතේට අමතක වෙන්නෙ නෑ උබලව ❤❤❤
සුපිරිම වීඩියෝ එක මේක බලලවත් තේරුම් ගනිල්ලා හරක් නොවී තාමත් අවුරුදු 74ක් රට පාලනය කරපු පල් හොරු ටික 2048 රට හදයි කියලා බලන් ඉන්න හරක් රෑනක් ඉන්නවා මේ කියන්නෙ ඒක ගැන 🎯🎯 උන් කරපු හොරකම් අරගලේ පිටින් හෝදන එක තමයි වුන් කරන්නෙ ❤ මාලිමාවට චන්දේ දීපල්ලා මේ පාර වුන් කරේ නැති වුනොත් වුන්වත් එලවනවා කියලා හිතාගෙන දීපල්ලා බන් මේ පාර 👌🔥❤️🎯
ස්තූති ඔබ සෑමදෙනාටම බුදු සරණයි ජයවෙවා මාලිමාවට
උපහාසය යහමින් කලත්තලා පාලකයන්ගේ නිරුවත පෙන්වා දෙන්න දරන සාර්ථක උත්සාහයක්. තව තවත් නිර්මාණකරණයේ ඉදිරියට යන්න දහිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරන්නම්.❤
ඇඹිලිපිටිය පොලවෙ පයගහපු අපේ මිනිස්සු ගෙ වැඩක් තමා..👑👑👑❤❤❤
ගොඩාක් පරක්කු වුණා
හැබැයි සම්මාන පිට සම්මාන දුන්නත් මදි මෙනන් නළුවෝ දෙබස් ❤️❤️❤️❤️
පැති නොබලා රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ශාන්ත අයියා...👌👌👌
කොහෙද වලාමේ මෙච්චර කල් හිටියෙ
සුපිරි හොදේ
දාපු ගමන් වීඩියෝ එක බැලුවා. ඔන්න කමෙන්ට් කරන්නේ දැන් තමා.
මාස දෙකකට සැරයක් නෙවේ සතියට එකක්වත් වීඩියෝ දාන්න.
You tube එකේ දැකපු හොඳම සෙට් එකක් ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤
මෙච්චර හොදට හින්ට් ගහමන්ඩ කාටවත් බෑ හරප්පා සෙට් එකට ඇරෙන්ඩ 😁..අවුරුදු 55.60 ට පැණපුසෙට් එක හිතන පතන විදිහ ඒ විදිහටම පෙන්නනවා මේකේ..රග පෑම් පට්ට ටිකෙන් ටික වෙරි වෙන විදිහ පට්ට..ශොට් එකන් ශොට් එකට වචන කතා කරන විදිහ වෙනස් වෙන විදිහ එහෙම මාරම කොලිටි ආ මෙච්චර දක්ශ නලුවෝ සිනමාවෙවත් නෑ ❣️
අරගල දෙකකි.
1. අපිට ජීවිතය අහිමි කළ උන් සමග.
2. තවමත් ජීවිතය අහිමි වී ඇති බව නොදන්නා උන් සමග.
සමාජ මාධ්‍යයේ උපුටා ගැනීම
සිරා 😻
නියමයි නියමයි, ගමේ නළුවො ටික දෙනව සුපිරියටම මේව බලල තේරුම් ගන්න ජනතාවට හැකියාව ලැබේවා..
රටේ ඇත්ත තත්වය නියම ක්‍රමයට පෙන්වා දෙන සෙට් එකක්..නියම තාත්වික රඟපෑම්...
පිටපත හා චරිත ටිකත්තෙක්ක අැත්තටම සුපිරියි...ජය...
යතාර්තය හාස්‍ය රසයෙන් ඉදිරිපත් කිරීමා අනර්ගයි. ඒ වගේම රගපෑම අති විශිෂ්ඨයි. 🎉🎉🎉🎉
උබල නම් මාරයි අයියෙ...එකෙම්ම රෙස්පෙක්ට්...ආදරෙයි දිගටම ඔහොමම යමු...නවත්තන්න එපා ❤❤❤❤
ටෙලිවිශන් වලට රෙවෙන කාලය.. ❤️ සුපි riiiii 🌸 ස්ක්‍රිප් රයිටර් ❤️🤝
මග බලන් ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් මේවා.තමා සුපිරි රන්ගන.....නලුවො කැලේ......ඔයාලා.තමා නියම නලුවො .ජය වේවා
උඹල කියපු දේ මේක බලපු උන්ටවත් තේරුනොත් ලොකු දෙයක් සාන්ත අයියෙ ... අම්මපා හොඳේ ❤
වලාමෙ ආසියාවේ හාරිස්පත්තුව කරානෙ එහෙනම්. මේ පාරත් හොදයි පරණ ඒවා තරම්ම රහ ඕන. සුපිරි නළුවො ❤️❤️
එකම හැන්දෙන් තුන්දෙනාටම බෙදා ගෙන හිතන උන්ට හිතන්න දාපු තවත් එකක්. පරිස්සමෙන් සිහියෙන් යමු. ❤ ජය.
සුපිරි හරප්පා සෙට් එක.හොදටම කරනවා.එකෙන්ම ඉදිරියට යමු.ගන්න ඩොලර් වලට සුපිරි සාදාරනයක් කරනවා.තෙරුවන් සරණයි.
ඇගට නොදැනී රගපානවා ලස්සනට..මේවා මිනිස්සු අතරට යන්න ඕනා දේවල්...❤️❤️
දෙබස් කියන කොට පසුබිම් ශබ්ද වැඩි අඩු කරන්න දෙබස් වලට ඒක බාදාවක් අයියේ..❤️
එනකං බලාගෙන හිටියේ ..නියමයි සම්මාන දෙන්න ඕන නලුවෝ තමයි උබලා❤❤❤
පට්ට සෙට් එක සහ සුපිරි පනිවිඩයක් දෙන්නෙ
මෙන්න නලුවෝ, කන හරහා මොලයට, ජයෙන් ජයම වේවා හරප්පා❤
අයියෙ උඹලගෙ වීඩියෝ මම බලන්න ගත්තෙ ලඟදි ඉඳල. ඇත්තටම කාලෝචිත වගේම ක්‍රියේටිව්.
Patta acting,patta script aka jayen jaya waywa siyalu daynata❤
ආසියාවේ හාරිස්පත්තුව..බුදුසරනයි ඔක්කටම
ඉතිං බලාගෙන ඉඳල එපාවෙලා තිබුනෙ.
කල් අල්ලල හරි හොඳම දේ දෙන එක නම් වටිනව.
කොපිකඩේ වගේ පීචං නොකර.
Thanks !!!
මේ පාරත් වැඩේ සුපිරි ....❤❤👍👍👍
හරියටම කිව්වා හොඳ නියමයි නියමයි ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නැහැ කියනවනේ ඔබ සියලු දෙනාටම මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ජය වේවා ජය වේවා ජයෙන් ජයම වේවා 👍👍👍
නියම දේශපාලන ප්‍රහසන....❤❤
නලුවො නෙමෙයි කලාගාර ආදරෙයි හරප්පා❤
නියමයි 🔥....හෙමිහිට ගමනක් යන සෙට් එක.....කවදාහරි උඩටම එනවා...ඇත්තටම වීඩියෝ එකක් එනකං මග බලාගෙන හිටියෙ.... .ජයෙන් ජය....❤
දැකපු හොදම චැනල් එක 🎉
සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා
සුපිරි හොදේ...අම්මපා හොදේ..ජය වේවා හොදේ ❤❤❤❤❤❤❤❤❤
සුපිරි හොදේ
සුපිරිම සුපිරි සෙට් එකක්.... දෙන පණිවිඩය 👌👌🔥🔥🔥❤️❤️
Script & acting 👌
දිගටම කරගෙන යන්න සුබ පතනවා ❤️
"දෙකක් වගේ පෙනුනට ඔහෙලයෙ ලොක්කයි අපේ ලොක්කයි කියන්නෙ එක කුස උපන් සහෝදරයො වගේ නෙ"
හම්මේ ඉතින් දීලා තියෙනවා දොබෙන් යන්නම...
ගම්වල මෝඩ බයියන් ටොයියන්ව මේ තරම් උපහාසයට ගන්නවා උනාට උන්ට මේවා බැලුවත් ඕකෙ හරය තේරෙන්නෙ නෑ...
සුපිරි ස්ක්‍රිප්ට් එක... සී.ඕ.ආර්.ඒ cora
ජය වේවා.. පට්ට ආසාවෙන් බලන්නේ හරප්පා සිනමා...තවත් ලස්සන අර්ථවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...💖💖👌
👍👍👍👍
❤❤❤❤
සුපිරි වැඩක්...... ඇත්ත අවබෝධ කරවන්න පුලුවන් අලුත් වැඩක්.... නියමායි.... ඊලග එනකම් නොඉවසිල්ලෙන් මම........
නියමායි... ආදරෙයි උබලට එකෙන්ම.
සුපිරියට රගපානව ඔයාල ඔක්කෝම..
වලාමෙ කොහෙන්ද මේ වගේ සුපිරි දෙබස් එන්නෙ 😄 ජයවේවා👍👍👍
අම්මෝ ,,,,,,,,,,❤❤ හරප්පා සිනමා ❤❤ සුපිරියක් ඈ ❤❤❤❤❤
අද තමා පලවෙනියටම මෙ ක්හ්ඇඇනල් එක සෙට් උනේ ..පට්ටම නලුවො සෙට් එකක් .ලොකු ලොකු උන්ගෙ රෙදි නොදැනෙන්නම ගලවනව🤩
Super talent Man nam patta adarei harappa
ආදරෙයි හරප්පා ❤️❤️❤️❤️ මේ දෙන පණිවිඩය තේරුම් ගන්න බැරි හරක් තවම ඉන්න එක ගැන දුකයි 😥😥
ඇත්තටම සුපිරි නලු සෙට් එක ජයවේවා
සුපිරියක් වලාමේ....දැන් එතකොට ඩොරල් ඈ...ජය වේවා...❤❤❤❤
ලස්සන අදහස්
The perfect message to the community ❤❤❤❤❤
😍 අම්මෝ සෙට් එක.. ආදරෙයි ❤ නියම ඇනිවසිරි ගිෆ්ට් එකක් ... අරගලයට ❤ ✌ වේවා
සුපිරි නලුවෝ හලෝ..ගින්දර ❤
එනකං බලාගෙන හිටියේ ..නියමයි.. No Words Superb..
සෙට් එක ගැන කියන්න වචන නෑ සුපිරිම තමයි...❤❤❤❤
උබල සෙට් එකනම් නියමයි බන්....හිනා වෙලා පනයනව......, ඇත්ත කණට වදින්නම දෙනව.... 👍👍👍👍👍👍👍👍👍👍
සෙවනගල අපේ උන්
උන්
keep it up Basnagoda❤️🔥
අඩො සෙවනගලද බන්
සෙවනගල කොහෙද මේ 😻
අඩෝ සෙවනගලද..අපිත් ඔය ඒ දන්ඩෙ හාරිස්පත්තුවෙ ගිහිං තියෙනවා...තද සීනි දාලා ප්ලෙන්ටියක් ගහලා...මරු සෙට් එක
සුපිරි naluwo thamai me.. 💖💖
සුපිරියක් වලාමේ ❤❤
සුපිරියක් තමයි ඉතින් ❤
වලාමේ සුපිරි ඈ.හාරීස්පත්තුවේ ඩොරල් එක බැස්සා එහෙනම්.එහෙමයි නේ.සම්මානපිට සම්මාන දුන්නත් මදි වලාමේ සෙට් එකට.සුපිරි.ජයෙන් ජය❤❤❤❤
හොදටම කරලා තියෙන්නෙ ඔය..නියමයි..
මෙව්වටනේ ආයිබෝන් සම්මාන දෙන්න ඕන..❤❤
මාර ඇක්ටින් මාරම අදහසක්, නියමෙට දෙනව. ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනව.
පත්තු වෙලා තියෙන්නේ hode
ගෞරවය yen බුදු saranai 💚