මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 935

  • @risaraautohouse3846
    @risaraautohouse3846 Рік тому +478

    විනීලගේ වීඩියෝවක් දැම්මම බලන තරම් මිනිස්සු හරප්පා බැලුවනම් අඩුම ගානේ ඒ මිනිස්සුන්ගේ ඇස්දෙක හරි පෑදෙනවා. රඟපෑම් උනත් සුපිරි

    • @walkingLife.
      @walkingLife. Рік тому +14

      අම්මපා හොඳේ.... හරක් ට දෙයක් තේරුම් කරන්න අමාරුයි නොවැ

    • @asiriwardena9083
      @asiriwardena9083 Рік тому +16

      අපි මෙ videos share කරමු

    • @sajithpriyashan181
      @sajithpriyashan181 Рік тому +17

      විනීලට මුල් අවුරුදු පහම wives 100ක්වත් තිබ්බෙ නෑ...... ඒක පත්තු උනේ උන් කාලයක් කරපු කැප කිරීමට.
      හැමදේම ඉක්මනින් සරලව ලැබෙන්නෑ..... ලැබුනම අගයක් නෑ....
      කවදාවත් හැකියාවන් දෙකක් තේමා දෙකක් compare කරන්නෙපා. ඒක හරියට චැප්ලින්ගෙ film එක්කුයි decaprio ගෙ film එක්කුයි compare කරනව වගේ......

    • @risaraautohouse3846
      @risaraautohouse3846 Рік тому

      @@sajithpriyashan181 හරප්පා විතරක් නෙවෙයි මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ කරන්න උත්සාහ කරන සියලුම චැනල් ඔහොම තමයි ඒ උනාට ලෝචිට subscribers ලා මිලියනට වැඩියි
      හරසුන් දේවල් පස්සෙ අපේ උන් දුවන්නේ. අද අපේ රටට මේ කල උදාවෙලා තියෙන්නේ ඒකයි

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz Рік тому +2

      ඒ කියපු කතාව නම් පට්ට ඇත්ත👍👍

  • @tharindujeewantha5608
    @tharindujeewantha5608 Рік тому +31

    මෙයාල රඟපානවද, නැත්තං හොරාට කැමරා අටවල ඉන්නවද දන්නෑ... 👍👍👍

  • @නිෂාන්තවිජේසූරිය

    සම්මාන ලැබිය යුතු චරිත.මෙහෙම කියලත් නොතේරෙන වහල්ලුටිකක් ඉන්න රටක්

    • @suramyamsk2055
      @suramyamsk2055 Рік тому +10

      නොතේරිලා නෙමෙයි අවස්ථාව එනකං ඉන්නේ මිනිස්සු.හැබැයි මෙහෙම motivation එකක් නම් නිතරම ඕන ඒකට.

    • @dineshmadusanka8306
      @dineshmadusanka8306 Рік тому +1

      Lebal gahanda epa. Pakshayak ne mata. Eth ai bn ubala anurata kade yanagaman anith ayata wahallu kiyanne. Ubalath anurage wahalek ekath piligaththanm hodained. Kagewath wahalek Wendy epa.

    • @kavinduaruna266
      @kavinduaruna266 Рік тому

      ​@@dineshmadusanka8306ඇස් දෙකට පෙනි පෙනී ඇගට දැනි දැනී තියෙද්දිත් රටේ වෙන දේවල් නිතර දෙවේලෙ පේනකනුත් ඒකම හොදයි කියනවනං ආයෙ මොන කතාද සුද්ද😂

    • @naveenliyanage3724
      @naveenliyanage3724 3 місяці тому

      ❤❤❤❤❤❤

  • @ZLiVEE
    @ZLiVEE Рік тому +216

    නිළිය රට ගියා මිනිය යට ගියා. දෙන දෙයක් ඔහේ කරේ තියන් දුවන මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන එකට බොහොම ස්තූතියි!

  • @kevinfonseka24
    @kevinfonseka24 Рік тому +135

    වහල්ලු ඉන්න රටක, හරප්පා කියල මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන උබලටනම් ජය වෙවා... ජාතියේ ස්තුතිය ...ආදරෙයි

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 Рік тому +188

    මට නම් මීට වඩා හොද චැනල් එකක් ලොවෙත් නෑ..❤❤❤👍👍👍

  • @bMyHobbies
    @bMyHobbies Рік тому +26

    මේ මිනිස්සු ඇත්තටම දක්ෂයි. Subscribela වැඩි වෙන්නේ නැත්තේ මේ රටේ ඇත්ත දේ කියන නිසා ඒ කියන්නේ බහුතරේ තාමත් වහල්ලූ මේ මිනිස්සු ඒ අතින් මාරයි

    • @udayapannila9787
      @udayapannila9787 Рік тому +1

      අනිවාර්යයෙන්,ඇත්ත තිත්තයි කියනවනෙ...

    • @bMyHobbies
      @bMyHobbies Рік тому +1

      ඔව් ඇත්තටම මේ වගේ channel viral වුන දවසට ඔන්න අපිට පුලුවන් දෙයක් හිතාගන්න ඒක තමයි මේ රටේ බහුතරයකට ඇත්ත තේරිලා කියලා මේ videos වල දෙන පණිවිඩය හැම වචනයකින්ම මාරයි.

    • @palithaweerasooriya4303
      @palithaweerasooriya4303 9 місяців тому

      කුණු හරප නෑනෙ. ඕකනෙ පස්නෙ

  • @sameeralakmal9146
    @sameeralakmal9146 Рік тому +40

    නාලිකාවල විකාෂණය කලයුතු තාත්වික බව 100% ජය වේවා !❤️

  • @chamindakumara5838
    @chamindakumara5838 Рік тому +69

    සම්මාන නොලද ජනතාවගේ නලුවො...❤❤❤

  • @nayanigamlath9200
    @nayanigamlath9200 Рік тому +16

    සහසුද්දෙන් තේරෙන සිංහලෙන් කියල තියෙනව. ඒත් ඕකවත් තේරෙන්නෙ නැති උන් තමයි තවත් ඉන්නෙ.

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 Рік тому +112

    ජෝ අබෙවික්‍රම ..ගාමිනී පොන්සේකා.....තලයට ඔබත් ඇතුලත්......ජය වේවා...තරග නොකර ජය ගන්නා නුවන ඇති මිනිසුන්...❤❤❤

    • @JEA1965
      @JEA1965 Рік тому

      ජෝල ගාමිනීල හොඳ නලුවො උනාට අමු දේශපාලන ගවයො.
      උන් දෙන්නටම ජ්‍යාත්තයන්තර සම්මන ගන්න බැරිඋනේ මේ පවකාර බව නිසා.
      නැත්නම් නලු නිලියො කීදෙනෙක් ජ්‍යාත්තයන්තර ජයගත්තද.
      කලා ලෝකයෙත් කුනුබක්කියෙ තමයි දැන් නම් ඔය අය ඉන්නෙ.

    • @dsengineering145
      @dsengineering145 Рік тому +3

      👍

    • @asiriwardena9083
      @asiriwardena9083 Рік тому +2

      💪🏻🎖

    • @upalisanath5067
      @upalisanath5067 Рік тому +1

      සුපිරි බැනො

    • @naveenliyanage3724
      @naveenliyanage3724 3 місяці тому

      ❤❤❤❤❤❤

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna Рік тому +19

    ඔටුනු නොපලන් යූ ටියුබ් රජවරු. මේවා බැලුවාම අනිත් මොන ළදරුවෝද කියලා හිතෙනවා . සුපිරි ආයේ දෙකක් නෑ❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618 Рік тому +57

    කිතිකවන් හිනා වෙන්න ඕනේ යූටියුබ් විහිලුවලට වඩා රිදෙන පැති වලට රිදෙන්නම, ඇඩෙන පැති වලට ඇඩෙන්නම දෙන සුපිරිම කොලිටියෙ දේශපාලන ප්‍රහසන කොමඩිය..... හරප්පා❤ සුපිරිම ගමනකට සුභ පැතුම් .👍

  • @aselaudayanga5261
    @aselaudayanga5261 Рік тому +112

    පැය ගානක් උනත් බලන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ. ඒ තරම් මරුවට දෙබස් ටික දෙනව රිදෙන්නම.. 🔥🔥🔥👍👍👍

    • @dushantharinda-so7dn
      @dushantharinda-so7dn Рік тому

      Kiyanna wachanayakwath na patta aththa athi satiyen comon harappa ❤️❤️❤️

    • @SandeeraDimuthu
      @SandeeraDimuthu 5 місяців тому

      අම්මප හොදේ ❤

  • @roshandariju4265
    @roshandariju4265 Рік тому +5

    හරප්පා කියන්නේ ඉතින් සුපිරි ගැම්මක් තමයි මේ තමයි සම්මාන දෙන්න ඕන මිනිස්සු

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 Рік тому +44

    Next Level..❤❤❤❤❤
    ආදරෙයි හරප්පා.. බොරු සෝබන නැති කැමරාවක් ඉස්සරහා රගපානවාද කියලවත් හිතාගන්න බැරි සුපිරිම චරිත ටිකක් උබලා.. මේ විදියටම යමු.. ❤❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 Рік тому +72

    නියම කථා.හරප්පා කථාවක් දානකම් බලාගෙන ඉන්නේ ජයවේවා 😄😄😄

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 Рік тому +12

    රඟපාන්නේ නැතුව රංගනයේ නිරතවෙන ඈත වන්නියෙ ගමේගොඩේ රංගන ශිල්පින් 🇱🇰🇱🇰🇱🇰💰💰💰🇰🇷🇰🇷🇰🇷❤❤❤

  • @SumithDias
    @SumithDias Рік тому +52

    අපේ එවුන්ගේ ඇස් පාදන්න....මොලේ තියෙන එවුන්ට හිතන්න...අලුතෙන් යමක් කරන ඔබට...මගේ ස්තුතිය...ඔබගේ නිර්මාණ ඉතාම කාලීනයි....ජය වේවා ඔබ සියල්ලන්ටම...!!!

  • @priyanthaekanayake8750
    @priyanthaekanayake8750 Рік тому +62

    හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා..

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 Рік тому +81

    ජාතියේ ඇස් ඇරෙන්නට.. හරප්පා ❤

  • @madushankabandara1637
    @madushankabandara1637 Рік тому +42

    ඔබ අප කොතරම් උත්සාහ කරත් මේ රටේ බොබ්බ මිනිස්සුන්ට තෙරුම් කරන්න ගොඩක් අමරුයි....

  • @rasikaudayanganarasikauday865
    @rasikaudayanganarasikauday865 Рік тому +4

    සුපියක්ම තමයි..ජයවෙිවා

  • @hallosrilanka6335
    @hallosrilanka6335 Рік тому +13

    ආයේ ඉතිං කියන්න දෙයක් නැ හොදේ අම්මප...හයයි හතලිස් පහේ පොයිතිවලට දාන්න ඕනේ මෙයාලා ගැන..(.තාත්වික රඟපෑම...සුපර් ..)

  • @tharangaekanayaka4517
    @tharangaekanayaka4517 Рік тому +8

    කොහෙද මේ සෙට් එක ඉන්නේ....
    පට්ට ඈ....
    6.55 ප්‍රවුර්ති වලට පෙන්නන්න වටිනවා

  • @kushansameera6680
    @kushansameera6680 Рік тому +27

    ඇත්තටම කතා බහ කරන ඒව හොරෙන් වීඩියෝ කරල වගෙයි.ඇත්තටම හරප්පගෙ වීඩියොස් වලට තාත්වික බවනන් ලංකාවේ ෆිල්ම් වලවත් නැතිතරම් .ජයවේවා ඉක්මනින් 2මිලියන් යන්න ප්‍රාර්ථනා කරනව 🎉🎉🎉❤

  • @pradeepjayawardhana3906
    @pradeepjayawardhana3906 Рік тому +65

    මේකෙනම් දෙනවා හැදි ගෑවෙන්නම...😂😂නියමයි සජිත් අය්යේ ...ආදරෙයි මිනිස්සුන්ගෙ ඇස් පාදනවට...❤️❤️💐💐👏🙏

  • @roshankumara2325
    @roshankumara2325 Рік тому +23

    ආතල් උනත් ,නිව්ස් සති ගානක කියන ඒවා විනාඩි ගානකින් දෙන පනිවිඩය නම් මරු👌

  • @perera666gmali.
    @perera666gmali. Рік тому +26

    මෙන්න නළුවෝ දෙරණට නළුවෝ ටිකක් හොයාගන්න හොඳ අවස්ථාවක්🎉

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 Рік тому +25

    වචන හරඹ ❤ මේකට ගහන්න එකක් නෑ ඉතිං.... ජය වේවා... !

  • @mohomawsook5865
    @mohomawsook5865 Рік тому +57

    අයියා උබලනම් මරු හතර අයියා ආදරෙයි ඈ ❤❤❤❤❤

  • @nuwansampath8037
    @nuwansampath8037 Рік тому +50

    සිරාවටම මේ රටේ ගොන්නු ජාතියක් රටේ කිසිම රටක නැතිව ඇති😢

  • @amaljaya7530
    @amaljaya7530 Рік тому +4

    Niyamai..👌ada තමයි sub කරන්නේ 👍

  • @sudamwellappuli9399
    @sudamwellappuli9399 Рік тому +9

    අඩන්න ඕනි විහිලු. Respect you guys 💪💪

  • @rmspriya6598
    @rmspriya6598 Рік тому +4

    සුපිරි.උබලගේ එකක් එනකම් මග බලාගෙන ඉන්නේ.

  • @dmgaminisarathchandradisan2040

    Patta සුපිරි.....කියන්න වචන නෑ....මෙහෙම කියලත් හැදෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු අමුම modayo...

  • @sahanpeiris4233
    @sahanpeiris4233 Рік тому +10

    සුපිරි රංගනයට ප්‍රණාමය 🙏..මේ මෝඩ වහල්ලුන්ට මේවා කොටලා පොවලා හරි මේවා තේරුම් කරවන්න ඕනෙ ..thank you Harappa team❤❤❤❤❤🙏👌🔥

  • @kanga-4789
    @kanga-4789 Рік тому +20

    හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා..
    9

  • @dulshanprabath5729
    @dulshanprabath5729 Рік тому +4

    සුපිරි බන් ❤️

  • @janithvithanage1262
    @janithvithanage1262 Рік тому +2

    වලාමේ මම ඔතැන මඤ්ඤොක්කා කෑවනං හිස් මුදුනේ ගිහින් හොදේ😅😅 ලංකාවේ පක්ෂ ටික දෙන ආතල් එක එකම තැනින් බලන්න පුලුවන් චැනල් එකක්😊 කට්ටියගේ රංගන හැකියාවනම් සුපිරි🤝🔥♥️

  • @kushthara
    @kushthara Рік тому +40

    විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ වලාමේ..❤

  • @denethpabasara5266
    @denethpabasara5266 Рік тому +35

    හැම විඩියෝ එකක්කම් දහා පරට වඩා බැලුවා ☺️☺️ සෝක් අයියේ ඔයනම් සොක් 😍😍😍

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Рік тому +2

    නියමයි අනුර අය්යෙ....ජයවේවා ...මෙදා පාර බරටම මාලිමාවට වැඩ වගේ. නියමයි background .එක .කොහෙද මේ.

  • @charakalahiru2705
    @charakalahiru2705 Рік тому +2

    UA-cam කුණුහරුප මොඩ චුන් ඔනිතරම් තියනවා ,නමුත් මෙ වාගෙ පණිවිඩයක් දෙන්න වෙන කවුරුවත් නැහැ හාස්‍ය සමග දැනුම ,ජයවේවා !

  • @primuwerlife1116
    @primuwerlife1116 Рік тому +1

    එක එකාගෙ ජෝක් බලන්නෙ නැතිව මෙන්න මේ වගේ වැදගත් දෙයක් රටට කියන අයගෙ දෙයක් අහල බලල දැන්වත් මොලේ පාදගනිල්ල .....සුපිරි වීඩියෝ ටිකක් මෙයාලගෙ තියෙන්නෙ....

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz Рік тому +45

    හරප්පා සිනමා එක්ක ජාත්‍යන්තරේටවත් හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ😂❤

  • @dilluckjadl1337
    @dilluckjadl1337 Рік тому +39

    ජාතික නාලිකාවල පෙන්නන්න වටින වීඩියො.ජයවේවා

  • @sajithpriyashan181
    @sajithpriyashan181 Рік тому +2

    රඟපෑම් අති තාත්විකයි. ඩයලොග් වලට විතරක් තැන නොදී සාමාන්‍ය කථා බහත් ඒ අතරට ඇතුලත් කරල තාත්වික හැසිරීම පෙන්නලා තියෙනව. දේශපාලනය සම්බන්ධයෙන් jvp නියෝජණය බුද්ධිමත් බවක් පෙන්නනනව. ඒත් දාන් ඇදිල්ලෙන් දිනන්නෙ අනිත් කෙනා..... හේතුව වයසින් මුහු කුරා ගිය අය එක්ක දාන්, ඕමි වගේ ක්‍රීඩා වලින් දිනන්න අමාරුයි. Script එක නියමයි. දෙබස් නියමයි. දෙන එක දෙනව සුපිරියටම. කැමරා කරණයට drone එකක් සහ සොබාදහමත් තව ටිකක් පාවිච්චි කරන්න අනාගතේදි ❤
    සුබ පතනව.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Рік тому +2

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,නියමයි සුපිරියට කරනවා ,

  • @nlkperera5937
    @nlkperera5937 Рік тому +10

    වාව් අදත් පට්ට සුපිරියි හරිය, ඔහෙලා ඔහොම රගන්න ඉගනගත්තේ කොහොමෙයි වලාමේ 😂😂

  • @saweerasingha7706
    @saweerasingha7706 Рік тому +3

    හත්වලාමේ සුපිරිම සුපිරියි හොඳේ ❤❤❤❤❤👌👌👌

  • @nishanthasilva4137
    @nishanthasilva4137 Рік тому +23

    නියමයි නියමයි රට කාපු හැත්තට නියමට දීලා තියෙනවා.🎉🎉🎉🎉

  • @sugathchandradasa1659
    @sugathchandradasa1659 Рік тому +11

    විනෝදය සමග ආදර්ශයක් දෙන
    සුපිරිම කණ්ඩායමක් ආදරෙයි හැමෝටම

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 Рік тому +32

    ලඟ ලඟ දාමු ඔහොම 😂😂😂😂

  • @TimekidsPreSchool
    @TimekidsPreSchool Рік тому +2

    බලපු හොදම චැනල් සුපර් ❤❤❤❤❤❤❤

  • @imashaindika-wt8vj
    @imashaindika-wt8vj Рік тому +2

    පට්ටම සුපිරි 😂😂😂😂
    ජයවේවා

  • @damithaperera3489
    @damithaperera3489 Рік тому +10

    සතියකට එකක්වත් එවන්න, නියමයි දිගටම කරගෙන යන්න

  • @sanathnuwan9568
    @sanathnuwan9568 Рік тому +2

    Shantha ubanam minihek wenna ba.dakkath hina yanawa.niyama set eka good luck.

  • @sumithranjan7463
    @sumithranjan7463 Рік тому +7

    මෙහෙම කියලවත් රටේ ඉන්න මීහරක්ට තේරුනොත් ලොකු දෙයක් ...👍👍👌

  • @nalakagunasekara5017
    @nalakagunasekara5017 Рік тому +2

    Jaua wewa ***harappa*♡♡♡♡❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☆☆

  • @derekperera3501
    @derekperera3501 Рік тому +8

    ජය වෙවා මන් වීඩියෝ එකක් ආවොත් බලනව අනිවාර්යයෙන්ම ලස්සනයි මාරම ශොක් එඩිට් එක, ඔයාල මරු.❤️🥰

  • @asankakumara8344
    @asankakumara8344 Рік тому +2

    ජයබෝ.....!!💙👌

  • @amalsanjeewa1422
    @amalsanjeewa1422 Рік тому +21

    නියම නලුවෝ...ලස්සනයි වැඩේ

  • @amilapussellage9937
    @amilapussellage9937 Рік тому +2

    මේ සෙට් එකත් එක්ක අඩියක් ගහන්න ආසයි... කොහෙද ඉන්නෙ?

  • @shenayawasalasooriya
    @shenayawasalasooriya Рік тому +3

    මේ ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න හැටි.. 😢 හරප්පා..❤❤❤ ජය

  • @sajithsri08
    @sajithsri08 Рік тому +1

    උඹල වීඩියෝ එකෙන් දෙන පණිවිඩේ තේරුම්ගන්න සෙට් එකක් ඉන්නව දැක්කම පට්ට සතුටුයි. අම්මප හොඳේ ! ♥️

  • @cyrilsilva9288
    @cyrilsilva9288 Рік тому +3

    සත්‍ය යේ සටහන බුද්ධියේ විමසුමට....මහලු මඩම දියවන්නාව....ඔයාලා සුපර්......

  • @deshanpushpakumara3690
    @deshanpushpakumara3690 Рік тому +2

    Santhaya nam maru...hode .jaya weva....

  • @rukmalt
    @rukmalt Рік тому +8

    විසි තිස් පාරක් බලනවා එකක් අවුට් උනාම... කාර් එකේ යනකොට අහගෙනත් යනවා උදේට😂😂.. සම්මා ජෝක් ඕයි මේවා... බොක්ස් ඔෆීස් වාර්තා තියන්න ඕනි ප්‍රහසන❤❤... මොලේට වදින්න , ලෙසටම කියනවා... හැබැයි බහුතරයකගෙ මොළ හෝදලා තමා තියෙන්නෙ

  • @YasiriIshara
    @YasiriIshara Рік тому +1

    ඇත්තටම සුපිරි ❤ජය වෙවා

  • @kennedyfernando5731
    @kennedyfernando5731 Рік тому +9

    රටෙ දෙසපාලනය කරන සියලු පක්ෂ වල උන්ගෙ රෙදි ගලවනවා සියලුම වහල්ලුන්ගෙ හෙළුව පෙන්නනවා නියමයි

  • @TIKTOK-dq4ch
    @TIKTOK-dq4ch Рік тому +303

    තාත්වික බව 100%
    පණිවිඩය 1000%
    මොලේ තියෙනඋන් තේරුම් ගනීවි..
    හැමදාම වගේ හරප්පා next level❤❤❤❤❤❤

    • @suramyamsk2055
      @suramyamsk2055 Рік тому +5

      අනිවා

    • @anroidgamer8713
      @anroidgamer8713 Рік тому +4

      මොලේ නැති උන්ටත් තේරුම් කරවන්න ඕන වෙයි

  • @ThilinaChathu-o2d
    @ThilinaChathu-o2d Рік тому +2

    සුපිරි ..කොහොම හරි මිනිසුන් දැනුවත් කරමු ලොක්කන්ගෙන් කෙරුවාව

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd Рік тому +9

    සුපිරිම කියන්නේ ඉතිං ... මටනම් ගමේ ඉන්නවා වගේ දැනෙන්නේ ..... ❤❤❤❤❤ 2048 නෙවෙයි 2050 තමයි උන්ගේ බලාපොරොත්තුව ... තෙල් නෑ තෙල් නෑ කියලා පෝලිම් හදලා... ශෙඩ් ටික විකුන්නා ... දැන් බෙහෙත් නෑ ...බෙහෙත් විස වෙනවා කියලා මන්තරය මතුරලා ඉස්පිරිතාල ටිකට වැඩේ දෙන්න යන්නේ ... සියලු ලාංකික සත්වයෝ මේ ඇත්ත කවදා තේරුම් ගනීද..

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 Рік тому +2

    පාදඩ දේශපාලනයට හිටවලා දෙනවා .
    සමහර කාරණා ව්‍යංගයෙන් සමහර කාරණා සෘජුවම දෙනවා ඉස්මොලේටම.නිර්මාණය අති විශිෂ්ටයි.විශාල පණිවිඩයක් සමාජ යහපැවැත්මට දෙනවා.
    තවත් මේ වගේ video හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ඔබට .🙏❤️

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 Рік тому +5

    අම්මො දෙන්න ඔනි පනිවුඩය නියමට දෙනවා ලන්කාවෙ ඉන්න නලුවෝ එක්ක ගතම රියල් නලුවෝ මෙයලා මෙයලටයි සම්මාන දෙන්න ඔනි❤❤❤❤❤ දිගටම කරන් යන්

  • @mayuramadushan3816
    @mayuramadushan3816 Рік тому +2

    Comedy nam harappa..... ❤️❤️... Minisunge mola hadanna thawa thawath shakthiya labewa.... 👍👍👌👌

  • @isuruinduwara8715
    @isuruinduwara8715 Рік тому +4

    සුපිරියක් මාමෙ.ළග ඉන්නවා වගේ දැනෙන්නෙ .පට්ට තාත්වික යි

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc Рік тому +2

    ජයවේවා

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 Рік тому +3

    යූ ටියුබ් එකේ මොලේටම වදින්න ගහන චරිත හතර ❤️❤️❤️,,,,👍👍👍👍👍👍👍👍👍👍

  • @chandrathilaka8011
    @chandrathilaka8011 Рік тому +2

    Eelaga video eka ikmanata denna. Jaya wewa. Supiri

  • @Iduwa_Production
    @Iduwa_Production Рік тому +3

    athatama hodama charitha tika adarei oyalata 😍😍😍

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 Рік тому +2

    හැමදාම වගේ අදත් නියමයි..!

  • @prasadmilindu6999
    @prasadmilindu6999 Рік тому +13

    " නැට්ට උස්සපන් නැට්ට " 😅 ඒක මරු ඈ ❤️😍💪

  • @chamindamadhusanka3834
    @chamindamadhusanka3834 Рік тому +2

    ❤️❤️👍🤝patta wadan

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Рік тому +4

    මාරම තාත්ව්කයි චරිත සහ කැමරාකරනයක් ❤ පරිසරය මෙ හැමදෙම හරිම රසයි

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq Рік тому +2

    මරැ හතර නියමයි

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 Рік тому +3

    වලාමෙ අදත් සුපිරියක් හොදේ
    කන හරහා මොලයට.

  • @chandanabuddika7602
    @chandanabuddika7602 Рік тому +1

    නලුවෝ කැලේ මේකට්ටියත් එක්ක බලද්දි සුපිරිම තාම

  • @kavindulakshan8695
    @kavindulakshan8695 Рік тому +7

    නියමයි❤ සුබුද්ධිමත් ඡන්දදායකයො ටිකට දීල තීනව රෙදි ගැලවෙන්න හොදෙ😂😂

  • @ynnipuna4127
    @ynnipuna4127 Рік тому +1

    සුපිරි තැනක ඉන්න ඕන සෙට් එකක්

  • @kaveesandun7246
    @kaveesandun7246 Рік тому +3

    අම්මො සුපිරි චරිත ටිකක් 😍😍😍💪💪💪

  • @mudhithasudasingha7797
    @mudhithasudasingha7797 Рік тому +1

    මේක රඟපෑමක් කියල නෑ ... අරැන් තුන්දෙනාට පයිං අයින්න හිතෙනව යකෝ ....😀😀
    තාත්විකයි සුපිරි ඈ ...

  • @PathiranaSajith-ph9np
    @PathiranaSajith-ph9np Рік тому +3

    තනියම ඉල්ලන ගේම ❤️❤️❤️

  • @sanjeewaprasad6094
    @sanjeewaprasad6094 Рік тому +2

    මෙන්න බන් අරගල....🙏🙏

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 Рік тому +16

    කොච්චර මරාගත්තත් සෙට් එකම එකට කාල බීල ආතල් එකේ ඉන්න එකනෙ වටින්නෙ ✌🤗

    • @rumeshfernando9684
      @rumeshfernando9684 7 місяців тому +1

      ඒකතමයි උන් ලෝකෙට කියන්නේ උන් සේරම එකයි මල්ලී

  • @dilshansilva6572
    @dilshansilva6572 Рік тому +7

    ඉල ඇට ඇදෙනවා යකෝ...😂😂 කොහෙද බම් මෙච්චරකල් හිටියේ.. 😮😂😂

  • @tharakagunawardana8505
    @tharakagunawardana8505 Рік тому +1

    පට්ටම...❤❤❤දැනට තියන සුපිරිම කොමඩි චැනල් එක...

  • @thissadissanayaka1473
    @thissadissanayaka1473 Рік тому +6

    පට්ට කොල්ලෝ ගැම්මක් නම් හරප්පා..❤❤

  • @niranjansampath5731
    @niranjansampath5731 Рік тому +2

    සුපිරි ❤❤❤