Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කලාව සාහිත්‍යයට ආදරේ කරන හාමුදුරුවෝ නමක් හැටියට මට පැහැදිලිව කියන්න මෙච්චරයි. විනීලට හැරෙන්නවත් බැහැ මේ පිරිසත් එක්ක. ඒ වචන භාවිතාව සහ දෙබස් වෙනම ලෙවල් එකක්. ලංකාවේ ජරාජීර්ණ දේශපාලනේ ජාතකේම නිර්මාණාත්මකව ඉදිරිපත් කරන විදිහ හරිම අපූරුයි. මගේ ඉල්ලීම මේ නිර්මාණ නවත්වන්න එපා. නිර්මාණයේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ කොටසට උපරිම සාධාරණයක් කරනවා. හදවතින්ම සුබ පැතුම්. මේ පිරිසට කැමතියි උදව්වක් වුණත් කරන්න. අත්තිඩියේ හාමුදුරුවෝ USA.
පොත්ත සුදු ගෑනු කුස්සිය අස්කරන වීඩියො වලට දවසින් 500k ගහනවා.මේ සුපිරි ඒවා නිකංම යට යනවා.
කට්ටිය එකතු වෙලා මේ සෙට් එක විනී ල වගේ උඩටම ගනිමු.👍👍👍
අනිවාර්යයෙන් විනිලට වඩා සුපිරි. විනීලට සප් කලා. මුනුත් ගම්මු 👌👌👌
අනිවාර්යයෙන්ම ෆට්ට 😁❤️
විනීලත් කැලේ බම් මෙව්වට
සුපිරි නො..
අනිවාර්යයෙන්ම !!කට්ටියගෙම ඇක්ටින් සුපිරියටම තියෙනවා.කියන්න කිසිම වරදක් නෑ මේ සෙට් එකේ.
Adooooooowwww මුන්ගේ රගපෑම සුපිරිනි.... කොහෙද බං උඹලා මෙච්චර කල් හැංගිලා හිටියේ ... you tube එකේ උඩ පල්ලැහැ නිකං යද්දී අහම්බෙන් සෙට් උනේ උඹලාගේ video එක... 👈 ඒ පාර සබකුත් දාලා ඔක්කොම videos ටික කොනක ඉදන් බැලුවා 💙💛❤️ අඩෝ පට්ටනි බං ! දවසක රටම හොල්ලනවා 👈💪 ෂුවර් 💜️💚
කොනක ඉඳං සෙයා කරන්න ඖන...අම්ප හොඳේ
මුන්ගේ video බලන්න තේරුම් ගන්න , රටේ වර්තමානය ගැන පුලුල් අවබෝධයෙන් ඉන්න එවුන් වෙන්න ඕනී... වගේම මේ නිර්මාණය අගය කරන්න තරම් රටට ආදරේ තියෙන නිදහස් එවුන් වෙන්න ඔනී.. ❤❤❤හරප්පා ❤😘
සෙයා පාරක් දාන්න හොඳේ...
සුපර් ❤️මහා ලොකු ජොක් කරන youtube චැනල් වලර වඩා ඔයලා පට්ට....
මම මුල ඉඳන්ම බලන්වා ඔයාල්ගේ වීඩියෝ.මම හිතන්නේ මෙයාලා මෙහෙම හිටියට හොඳ රැකියාවක් කරණ බුද්ධිමත් පිරිසක්.❤️
ඇත්තටම හරිම සතටුයි ඔයපිරිස කියනදේ තේරුන්ගන්න බැරිගවයො ටිකක් තවම ඉන්නවා
වලාමෙ කොහෙද ඔහෙල මෙච්චර කල් හැංගිලා හිටියෙ..? දකුනෙ භාශාව යොදාගැනීමෙයි කියන සංකල්පෙම සුපිරි හොඳේ..වෙනස් විදිහට හිතල තියනො ඔහෙල...දුර ගමනක් තියනව හොඳේ...පට්ට නිර්මාණාත්මකයි. අම්මප....
පට්ට යකෝ. උබලා තමයි මම දැකපු පට්ටම සෙට් එක. මේක නවත්තන්න නම් එපා රත්තරනේ. ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️♥️
සෙයා පාරක් දාන්න හොඳේ... පැලෙන්න
ඇත්තෙන්ම මේ රගපෑමක් නෙමෙයි මෙයාලගෙ එදිනෙදා වැඩයි කතා බහයි කව්ද මන්ද හොරාට වීඩියෝ කරලා 😂සුපිරිම චැනල් එකක් ඉක්මනට හොදට Published වෙන්න ඕන මේක 🤟
අම්පා හොඳේ ඒකනෝ වලාමේ 1M ගහන්න ඕනෙ හරිය සෞභාග්‍යය උදා වෙනවා අම්පා හොඳේ ජය වේවා
සිරාවටම පට්ට.... විනාඩි.ගානක වීඩියෝ එකක් කියලා හිතෙන්නේ නෑ.. සිරාවටම .. ඒ තරම් ස්වාභාවිකයි... ජයෙන් ජය... ඉස්සරහට තවත් ලස්සන අර්ථවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා සෙට් එකටම.. 💟💟💟👌
ආදරෙයි ආදරෙයි හොදේ.. ❤️❤️❤️ උබලා සේරම මරු හොදේ.. ❤️❤️❤උබලා කිව්වේ ආදරෙට හොදේ..❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ පට්ට ඈ ජය වේවා...!! හිනා ගිහන් බඩ රිදෙනවා
හොරා කෑම ගැන පොත් ලියල ඒ පොතත් විකුනං කාපු සෙට් එකක්ලු ඉන්නෙ.පට්ට කතාව ඒක
දුක හිතුනා රටේ හරක් ගැන.මීට වඩා හොඳට පැහැදිලි කරන්න කෙනෙක් නෑ මෙව්වා❤️
නියම සෙට් එක...මිලියන ගනන් බලන්න ඕන වීඩියෝ මේවා..ජය වේවා සෙට් එකටම..ආයේ එකක් දානකල් බලන් ඉන්නේ අපි..💙💚🧡
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
හොඳට හිනාවෙන්න වීඩියෝ එක එනකම් බලන් උන්නේ. පරණ වීඩියෝ "අරගල පරයා" එහෙම දහපාරට වඩා බලන්න ඇති. එපා වෙන්නේ නෑ මරු. රඟපෑම් නියමයි. දිගටම කරගන යන්න. සුභපැතුම්. හරක්පා😄
පට්ට පරිසරය ... ස්ටොරිය 😊ජයවේවා ! 😊 🧭ට
සුපිරියටම තියෙනවා හොදේ 👌👌👌
මෑත කාලයේ දැක්ක ක්රියේටිවුම චනල් එක ජෝ අබේවික්‍රම මතක් වෙන්නම රගපානවා සුපිරි
යකෝ හොරා කලා ඒ ගැන පොතුත් ලියලා ඒවත් විකුණන් කාපු එවුන්නේ බං ඉන්නේ 😂😂😂😂😂😂රිදෙන්න දෙනවා අම්මපා හොදේදිගටම කරගෙන යමු 👍🏻👍🏻👍🏻
මමනම් අදටත් දැකපු සුපිරිම යූටියුබ් නලුවො ටික
ශාන්ත අය්යානම් සුපිරියක්ම තමයි හොදෙ අනිත් අයත් සුපිරි හොදෙ ඇත්තටම කියහාන් අය්යෙ රගපානවද සැබැ ජි්විතය කව්රැ හරි හොරෙන් විඩියො කරලද බන් අය්යෙ
මං හිතුව තවත් දිගට තියෙයි කියලා ඒත් කෙටියෙන් කනටම ගැහුව වගේ දුන්න මරු…
සමබරව දෙන්නෙ💖 සියලු පාර්ෂව බලන්නෙ සතුටෙන් ඒකයි මොවුන්ගෙ විශේෂත්වය..සුබපැතුම්...!!!
උඹලා ජාතියට විහිළු සපයන්නො විතරක් නෙවෙයි බං.... විහිළු සපයනව කියාගෙන ඉන්න උන්ට විහිලු කියන්නෙ මොනවද කියල උගන්වන විශ්ව විද්‍යාල..❤️👍🤣🤣🤣
❤❤ හැමදාම මගේ ගම මතක් වෙනෝ දෙබස් ඇහෙනකොටම..💙💙
කන්ටෙන්ට් නන් කන්ටෙන්ට්. සුපිරි❤
එල එල ඉතුරැ කෑල්ලක් තිබිලා නේද… පට්ටම පට්ට, සෙට් එකම විනීලා වගේ රටට පණිවිඩයක් දෙනවා
මම හිතුවා හරප්පලාත් ගෝඨාබයත් එක්කම වාශ්ප උනාද කියලා ,සතුටුයි නැවත කරලියට පැමිනීම ගැන. ඉදිරියට ලස්සන වැඩ ටිකක් අපිට ඕනේ .❤️❤️❤️❤️
කියලා වැඩක් නෑ රගපෑමයි පණිවිඩයයි. ❤️👍👍👍
ගොඩ යන්න ඕනේ සෙට් එකක්.🌹😍😍❤️
එකෙන්ම වටිනව හොන්දේ😍😍😍😍
ජාතියට විහිලු සපයන්නො ඒක මරු සංකල්පය හරිය .
හම්මේ ඉතිම්බලාගෙන හිටියෙ.. දීල තියනනෙ ඒකත් නහයෙන් එන්න. සුපිරි හොදේ
එකෙන්ම එලකිරි ශාන්ත අයියා ......
අනෙ අම්මෝ මාමල ටිකේ තාත්වික රංගනය...
ඇත්තටම රඟපාන ඇත්ත මිනිස්සු කියන්නෙ ඔයාලට තමයි....!!!
රගපානවා නෙවෙයි එතන ඉන්නවා වගේ ❤❤❤
මේ වෙත්දි මාලිමාව දිනලා ඉවරයිනෝ. ඒත් අවුරුදු ගානක් තිස්සෙ ඔහෙලා ගහපු ගේම මන් දකින්නෙ දැන්නෝ.....ඔහෙලා දන්නවැයි.. මන් හරි සතුටින්නෝ.මොකෑ මාත් මාලිමාවට මනාප නැතුවම කතිරෙ ගැහුවනෝ....❤❤❤❤❤❤️❤️❤️❤️...ඔන්න සකරබයිස් කලානෝ.....ජය වේවා හරක්පා මිනිස් පා කරන්න දඟලපු සෙට් එකටම......💕
Pala hutti yanna 🤣
සුපිරි සෙට් එකක් 🎉…සුභ පැතුම්
වලාමෙ සෙයා කරාය ඉතිං...
සබ් අඩු වෙන්නෑ....මන් දැක්ක ගමන් හොයන් ඇවිත් සබ් කරේ...උබලට පින් අපිව හිනස්සනවට...මේ අමාරු කාලෙත්
විනීලට,වස්තිලට වඩා පහරක් බන් මේවා
❤✊
ඇත්තටම සුපිරි රගපැමක් .නියමයි.❤❤❤❤
සෝක් මගෙ එකා
හැම පැත්තටම සමබරව රිදෙන්නම✌ අම්මප මරු හොදේ 👌
ආදරෙයි ඈ... දෙන එක දෙන්වා රෙද්දේ රෙවෙන්නම...
ආයේ ඉතින් සුපිරි ....❤❤❤❤
සුපිරි හොදේ නෝ
❤උබලා මාර ලෙවල් එකකට එනවා බං ලගදිම.එතකන් අල්ලන් ඉදහල්ලා...ජය
නලුවෝ නෙවෙයි නලු රජවරු...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ හොය හොය හිටිය චැනල් එකක් ,පට්ට තාත්විකයි රගපෑම 😍❤️❤️❤️
ශෝක් පුතේ...ගෙමක් ගහමු මේ පාර
නියම වැඩක්. කියලා වැඩක් නැහැ ඔක්කොම සුපර්. Camara man super.
සුපිරියක් තමා ඉතින්, හොයන් ඇවිත් බලන්නේ 😌👍
අම්මෝ නියමයි. මෙන්න රගපෑම් 👍
සුපිරි චරිත ටිකක්
ආයේ නෑ සුපිරි නලුවෝ සෙට් එක... ✌️😍
විනිලා වස්තිලා රැටිටලා ලොචිලා වගෙද බන් මෙ වයසක සෙටි1ක පටිටයි
ශාන්ත අය්යානම් ඇත්තටම ගහලද කොහෙද සුපිරි කියන්නෙ සුපිරිම තමයි අනෙ ශාන්ත අය්යෙ පුලුවන්නමි ඔය ටි වි එකෙ රගපාන නලුවො කියන අයට කියලා දෙන්ඩකො රගදක්වන විදිය
අලුත්ම වැඩක් දිගටම කරන්නට ජය සුපිරි
සුපිරි 😅😅😅
අපේ භාෂාව හොදේ..
සුපිරි කියන්නේ කියලා වැඩක් නෑ සුපිරි මෙන්න නියම නලුවෝ සුපිරි 🤜🤛👍❤️🙏
අති විශිෂ්ටයි 👍👍👍❤️❤️
කන හරහා මොලේට.. ❤️❤️👍💪
සුපිරියක් නියමයි .සම්මාන පිට සම්මාන දෙන්න වටිනව
සෝක් මල්ලි
අඩේ මරු මචන් 💕
අනිවාර්යයෙන්ම මෙදාපාර මාලිමාවට
සුපිරියක් තමා . සෙට් එකටම ජය වේවා
හැමදාම බලනව. අම්මප හොදේ
මුන් ටික නම් සුපිරි ඈ
සුපිරි සුපිරි අම්මපාව හොදේ
සුපිරි හොදේ...
නියමයිනේ හොඳේ
රඟපානව කියල හිතෙන්නෙ නෑ.ඒ තරමටම තාත්විකයි❤️👍
තැන්කිව් ශෝක් මල්ලේ.. හොදේ 😌😂
සුපිරියටම දෙනවා අම්මප හොදේ
සුපිරියක් හොදේ
සුපිරියක්ම තමයි ඉතිං 💕
Oyalage supiri acting 👌🇱🇰. One aluth video ekak ☺️
Me set eka tamai next trending 👈👏❤️
Supiriy Shok malli hode. මෙදා පාර අපි ෂෝක් මල්ලිගේ පැත්තෙ හොඳේ.
තැන්කී සෝක් මල්ලි හොඳේ
දෙන්නේ දොබෙන් නෙවෙයි...දොඹ තෙලෙන්.....එල එල....ජය වේවා හැමෝටම......😍😍
ආවා ආවා...කොල්ලෝ සුපිරියත් අරන් ආවා...
ඒකත් සුපිරි .ආයෙත් ඕනෙ එකක් වැඩි කාලයක් ගන්නේ නැතිව
සුපිරි හරප්පා....සාන්ත ෆට්ට
Niyamai, idhiripath kirimtika athi sarthakai...Adhahas ehema aye kiyala wedak ne.Issarahatama yanna.Jaya❤❤❤
නියමයි හොදේ..
ලක්ශ ගනන් subscription තියෙන මෝඩ ගොන් joke channel වලට වඩා මේක පට්ට. රංගනය තාත්විකයි.
මමනම් ඇත්තටම ආසයි මෙයාලට
මම තමා මුලින්ම බැලුවෙ..😍😍
සුපිරි ආ
පට්ට සෙට් එක.ජය වේවා
මේ පාර NPP එකට දෙන්නෙ වලාමේ.අම්මපා හොදේ ❤️😁
අම්මපා හොඳේ සුපිරියක් 🤣💐💐🌹🌹
කලාව සාහිත්‍යයට ආදරේ කරන හාමුදුරුවෝ නමක් හැටියට මට පැහැදිලිව කියන්න මෙච්චරයි. විනීලට හැරෙන්නවත් බැහැ මේ පිරිසත් එක්ක. ඒ වචන භාවිතාව සහ දෙබස් වෙනම ලෙවල් එකක්. ලංකාවේ ජරාජීර්ණ දේශපාලනේ ජාතකේම නිර්මාණාත්මකව ඉදිරිපත් කරන විදිහ හරිම අපූරුයි. මගේ ඉල්ලීම මේ නිර්මාණ නවත්වන්න එපා. නිර්මාණයේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ කොටසට උපරිම සාධාරණයක් කරනවා. හදවතින්ම සුබ පැතුම්. මේ පිරිසට කැමතියි උදව්වක් වුණත් කරන්න.
අත්තිඩියේ හාමුදුරුවෝ
USA.
පොත්ත සුදු ගෑනු කුස්සිය අස්කරන වීඩියො වලට දවසින් 500k ගහනවා.
මේ සුපිරි ඒවා නිකංම යට යනවා.
කට්ටිය එකතු වෙලා මේ සෙට් එක විනී ල වගේ උඩටම ගනිමු.👍👍👍
අනිවාර්යයෙන් විනිලට වඩා සුපිරි. විනීලට සප් කලා. මුනුත් ගම්මු 👌👌👌
අනිවාර්යයෙන්ම ෆට්ට 😁❤️
විනීලත් කැලේ බම් මෙව්වට
සුපිරි නො..
අනිවාර්යයෙන්ම !!
කට්ටියගෙම ඇක්ටින් සුපිරියටම තියෙනවා.
කියන්න කිසිම වරදක් නෑ මේ සෙට් එකේ.
Adooooooowwww මුන්ගේ රගපෑම සුපිරිනි.... කොහෙද බං උඹලා මෙච්චර කල් හැංගිලා හිටියේ ... you tube එකේ උඩ පල්ලැහැ නිකං යද්දී අහම්බෙන් සෙට් උනේ උඹලාගේ video එක... 👈 ඒ පාර සබකුත් දාලා ඔක්කොම videos ටික කොනක ඉදන් බැලුවා 💙💛❤️ අඩෝ පට්ටනි බං ! දවසක රටම හොල්ලනවා 👈💪 ෂුවර් 💜️💚
කොනක ඉඳං සෙයා කරන්න ඖන...අම්ප හොඳේ
මුන්ගේ video බලන්න තේරුම් ගන්න , රටේ වර්තමානය ගැන පුලුල් අවබෝධයෙන් ඉන්න එවුන් වෙන්න ඕනී... වගේම මේ නිර්මාණය අගය කරන්න තරම් රටට ආදරේ තියෙන නිදහස් එවුන් වෙන්න ඔනී.. ❤❤❤
හරප්පා ❤😘
සෙයා පාරක් දාන්න හොඳේ...
සුපර් ❤️
මහා ලොකු ජොක් කරන youtube චැනල් වලර වඩා ඔයලා පට්ට....
මම මුල ඉඳන්ම බලන්වා ඔයාල්ගේ වීඩියෝ.මම හිතන්නේ මෙයාලා මෙහෙම හිටියට හොඳ රැකියාවක් කරණ බුද්ධිමත් පිරිසක්.❤️
ඇත්තටම හරිම සතටුයි ඔයපිරිස කියනදේ තේරුන්ගන්න බැරිගවයො ටිකක් තවම ඉන්නවා
වලාමෙ කොහෙද ඔහෙල මෙච්චර කල් හැංගිලා හිටියෙ..?
දකුනෙ භාශාව යොදාගැනීමෙයි කියන සංකල්පෙම සුපිරි හොඳේ..
වෙනස් විදිහට හිතල තියනො ඔහෙල...
දුර ගමනක් තියනව හොඳේ...
පට්ට නිර්මාණාත්මකයි. අම්මප....
පට්ට යකෝ. උබලා තමයි මම දැකපු පට්ටම සෙට් එක. මේක නවත්තන්න නම් එපා රත්තරනේ. ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️♥️
සෙයා පාරක් දාන්න හොඳේ... පැලෙන්න
ඇත්තෙන්ම මේ රගපෑමක් නෙමෙයි මෙයාලගෙ එදිනෙදා වැඩයි කතා බහයි කව්ද මන්ද හොරාට වීඩියෝ කරලා 😂
සුපිරිම චැනල් එකක් ඉක්මනට හොදට Published වෙන්න ඕන මේක 🤟
අම්පා හොඳේ ඒකනෝ වලාමේ 1M ගහන්න ඕනෙ හරිය සෞභාග්‍යය උදා වෙනවා අම්පා හොඳේ ජය වේවා
සිරාවටම පට්ට.... විනාඩි.ගානක වීඩියෝ එකක් කියලා හිතෙන්නේ නෑ.. සිරාවටම .. ඒ තරම් ස්වාභාවිකයි... ජයෙන් ජය... ඉස්සරහට තවත් ලස්සන අර්ථවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා සෙට් එකටම.. 💟💟💟👌
ආදරෙයි ආදරෙයි හොදේ.. ❤️❤️❤️
උබලා සේරම මරු හොදේ.. ❤️❤️❤
උබලා කිව්වේ ආදරෙට හොදේ..❤️❤️❤️
සෙයා පාරක් දාන්න හොඳේ...
අහම්බෙන් දැක්කෙ පට්ට ඈ ජය වේවා...!! හිනා ගිහන් බඩ රිදෙනවා
හොරා කෑම ගැන පොත් ලියල ඒ පොතත් විකුනං කාපු සෙට් එකක්ලු ඉන්නෙ.
පට්ට කතාව ඒක
දුක හිතුනා රටේ හරක් ගැන.මීට වඩා හොඳට පැහැදිලි කරන්න කෙනෙක් නෑ මෙව්වා❤️
නියම සෙට් එක...මිලියන ගනන් බලන්න ඕන වීඩියෝ මේවා..ජය වේවා සෙට් එකටම..ආයේ එකක් දානකල් බලන් ඉන්නේ අපි..💙💚🧡
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
හොඳට හිනාවෙන්න වීඩියෝ එක එනකම් බලන් උන්නේ. පරණ වීඩියෝ "අරගල පරයා" එහෙම දහපාරට වඩා බලන්න ඇති. එපා වෙන්නේ නෑ මරු.
රඟපෑම් නියමයි. දිගටම කරගන යන්න. සුභපැතුම්. හරක්පා😄
සෙයා පාරක් දාන්න හොඳේ...
පට්ට පරිසරය ... ස්ටොරිය 😊
ජයවේවා !
😊 🧭ට
සුපිරියටම තියෙනවා හොදේ 👌👌👌
සෙයා පාරක් දාන්න හොඳේ...
මෑත කාලයේ දැක්ක ක්රියේටිවුම චනල් එක ජෝ අබේවික්‍රම මතක් වෙන්නම රගපානවා සුපිරි
යකෝ හොරා කලා ඒ ගැන පොතුත් ලියලා ඒවත් විකුණන් කාපු එවුන්නේ බං ඉන්නේ 😂😂😂😂😂😂
රිදෙන්න දෙනවා අම්මපා හොදේ
දිගටම කරගෙන යමු 👍🏻👍🏻👍🏻
සෙයා පාරක් දාන්න හොඳේ...
මමනම් අදටත් දැකපු සුපිරිම යූටියුබ් නලුවො ටික
ශාන්ත අය්යානම් සුපිරියක්ම තමයි හොදෙ අනිත් අයත් සුපිරි හොදෙ ඇත්තටම කියහාන් අය්යෙ රගපානවද සැබැ ජි්විතය කව්රැ හරි හොරෙන් විඩියො කරලද බන් අය්යෙ
මං හිතුව තවත් දිගට තියෙයි කියලා ඒත් කෙටියෙන් කනටම ගැහුව වගේ දුන්න මරු…
සමබරව දෙන්නෙ💖 සියලු පාර්ෂව බලන්නෙ සතුටෙන් ඒකයි මොවුන්ගෙ විශේෂත්වය..සුබපැතුම්...!!!
සෙයා පාරක් දාන්න හොඳේ...
උඹලා ජාතියට විහිළු සපයන්නො විතරක් නෙවෙයි බං.... විහිළු සපයනව කියාගෙන ඉන්න උන්ට විහිලු කියන්නෙ මොනවද කියල උගන්වන විශ්ව විද්‍යාල..❤️👍🤣🤣🤣
❤❤ හැමදාම මගේ ගම මතක් වෙනෝ දෙබස් ඇහෙනකොටම..💙💙
කන්ටෙන්ට් නන් කන්ටෙන්ට්. සුපිරි❤
එල එල ඉතුරැ කෑල්ලක් තිබිලා නේද… පට්ටම පට්ට, සෙට් එකම විනීලා වගේ රටට පණිවිඩයක් දෙනවා
මම හිතුවා හරප්පලාත් ගෝඨාබයත් එක්කම වාශ්ප උනාද කියලා ,සතුටුයි නැවත කරලියට පැමිනීම ගැන. ඉදිරියට ලස්සන වැඩ ටිකක් අපිට ඕනේ .❤️❤️❤️❤️
කියලා වැඩක් නෑ රගපෑමයි පණිවිඩයයි. ❤️👍👍👍
ගොඩ යන්න ඕනේ සෙට් එකක්.🌹😍😍❤️
එකෙන්ම වටිනව හොන්දේ😍😍😍😍
ජාතියට විහිලු සපයන්නො ඒක මරු සංකල්පය හරිය .
හම්මේ ඉතිම්
බලාගෙන හිටියෙ.. දීල තියනනෙ ඒකත් නහයෙන් එන්න. සුපිරි හොදේ
එකෙන්ම එලකිරි ශාන්ත අයියා ......
අනෙ අම්මෝ මාමල ටිකේ තාත්වික රංගනය...
ඇත්තටම රඟපාන ඇත්ත මිනිස්සු කියන්නෙ ඔයාලට තමයි....!!!
රගපානවා නෙවෙයි එතන ඉන්නවා වගේ ❤❤❤
මේ වෙත්දි මාලිමාව දිනලා ඉවරයිනෝ. ඒත් අවුරුදු ගානක් තිස්සෙ ඔහෙලා ගහපු ගේම මන් දකින්නෙ දැන්නෝ.....
ඔහෙලා දන්නවැයි.. මන් හරි සතුටින්නෝ.
මොකෑ මාත් මාලිමාවට මනාප නැතුවම කතිරෙ ගැහුවනෝ....❤❤❤❤❤❤️❤️❤️❤️...
ඔන්න සකරබයිස් කලානෝ.....
ජය වේවා හරක්පා මිනිස් පා කරන්න දඟලපු සෙට් එකටම......💕
Pala hutti yanna 🤣
සුපිරි සෙට් එකක් 🎉…සුභ පැතුම්
වලාමෙ සෙයා කරාය ඉතිං...
සබ් අඩු වෙන්නෑ....මන් දැක්ක ගමන් හොයන් ඇවිත් සබ් කරේ...උබලට පින් අපිව හිනස්සනවට...මේ අමාරු කාලෙත්
විනීලට,වස්තිලට වඩා පහරක් බන් මේවා
❤✊
ඇත්තටම සුපිරි රගපැමක් .නියමයි.❤❤❤❤
සෝක් මගෙ එකා
හැම පැත්තටම සමබරව රිදෙන්නම✌ අම්මප මරු හොදේ 👌
සෙයා පාරක් දාන්න හොඳේ...
ආදරෙයි ඈ... දෙන එක දෙන්වා රෙද්දේ රෙවෙන්නම...
ආයේ ඉතින් සුපිරි ....❤❤❤❤
සුපිරි හොදේ නෝ
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
❤උබලා මාර ලෙවල් එකකට එනවා බං ලගදිම.එතකන් අල්ලන් ඉදහල්ලා...ජය
නලුවෝ නෙවෙයි නලු රජවරු...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ හොය හොය හිටිය චැනල් එකක් ,පට්ට තාත්විකයි රගපෑම 😍❤️❤️❤️
ශෝක් පුතේ...ගෙමක් ගහමු මේ පාර
නියම වැඩක්. කියලා වැඩක් නැහැ ඔක්කොම සුපර්. Camara man super.
සුපිරියක් තමා ඉතින්, හොයන් ඇවිත් බලන්නේ 😌👍
අම්මෝ නියමයි. මෙන්න රගපෑම් 👍
සුපිරි චරිත ටිකක්
ආයේ නෑ සුපිරි නලුවෝ සෙට් එක... ✌️😍
විනිලා වස්තිලා රැටිටලා ලොචිලා වගෙද බන් මෙ වයසක සෙටි1ක පටිටයි
ශාන්ත අය්යානම් ඇත්තටම ගහලද කොහෙද සුපිරි කියන්නෙ සුපිරිම තමයි අනෙ ශාන්ත අය්යෙ පුලුවන්නමි ඔය ටි වි එකෙ රගපාන නලුවො කියන අයට කියලා දෙන්ඩකො රගදක්වන විදිය
අලුත්ම වැඩක් දිගටම කරන්නට ජය සුපිරි
සුපිරි 😅😅😅
අපේ භාෂාව හොදේ..
සුපිරි කියන්නේ කියලා වැඩක් නෑ සුපිරි මෙන්න නියම නලුවෝ සුපිරි 🤜🤛👍❤️🙏
අති විශිෂ්ටයි 👍👍👍❤️❤️
කන හරහා මොලේට.. ❤️❤️👍💪
සුපිරියක් නියමයි .සම්මාන පිට සම්මාන දෙන්න වටිනව
සෝක් මල්ලි
අඩේ මරු මචන් 💕
අනිවාර්යයෙන්ම මෙදාපාර මාලිමාවට
සුපිරියක් තමා . සෙට් එකටම ජය වේවා
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
හැමදාම බලනව. අම්මප හොදේ
මුන් ටික නම් සුපිරි ඈ
සුපිරි සුපිරි අම්මපාව හොදේ
සුපිරි හොදේ...
නියමයිනේ හොඳේ
රඟපානව කියල හිතෙන්නෙ නෑ.ඒ තරමටම තාත්විකයි❤️👍
තැන්කිව් ශෝක් මල්ලේ.. හොදේ 😌😂
වලාමෙ සෙයා කරාය ඉතිං...
සුපිරියටම දෙනවා අම්මප හොදේ
සෙයා පාරක් දාන්න හොඳේ...
සුපිරියක් හොදේ
සෙයා පාරක් දැම්මනො...දාන්න හොඳේ
සුපිරියක්ම තමයි ඉතිං 💕
Oyalage supiri acting 👌🇱🇰. One aluth video ekak ☺️
Me set eka tamai next trending 👈👏❤️
වලාමෙ සෙයා කරාය ඉතිං...
Supiriy Shok malli hode. මෙදා පාර අපි ෂෝක් මල්ලිගේ පැත්තෙ හොඳේ.
තැන්කී සෝක් මල්ලි හොඳේ
දෙන්නේ දොබෙන් නෙවෙයි...දොඹ තෙලෙන්.....එල එල....ජය වේවා හැමෝටම......😍😍
ආවා ආවා...
කොල්ලෝ සුපිරියත් අරන් ආවා...
ඒකත් සුපිරි .ආයෙත් ඕනෙ එකක් වැඩි කාලයක් ගන්නේ නැතිව
සෙයා පාරක් දාන්න හොඳේ...
සුපිරි හරප්පා....සාන්ත ෆට්ට
Niyamai, idhiripath kirimtika athi sarthakai...
Adhahas ehema aye kiyala wedak ne.
Issarahatama yanna.
Jaya❤❤❤
නියමයි හොදේ..
සෙයා පාරක් දාන්න හොඳේ...
ලක්ශ ගනන් subscription තියෙන මෝඩ ගොන් joke channel වලට වඩා මේක පට්ට. රංගනය තාත්විකයි.
මමනම් ඇත්තටම ආසයි මෙයාලට
මම තමා මුලින්ම බැලුවෙ..😍😍
සුපිරි ආ
පට්ට සෙට් එක.ජය වේවා
මේ පාර NPP එකට දෙන්නෙ වලාමේ.
අම්මපා හොදේ ❤️😁
අම්මපා හොඳේ සුපිරියක් 🤣💐💐🌹🌹
සෙයා පාරක් දාන්න හොඳේ...