Thank you for your service. I learn actual facts of SL situation from you. I am so disgusted and shocked of the current situation in SL. The government is playing a hilarious yet a dangerous game with people who has little to no idea what’s happening to them. Thank you for your efforts to educate people who would try to acknowledge the gravity of the situation
මොළහතේ මහාචාර්යය ආවට පස්සෙ යටට අඳින එකත් නැතිවෙන්නයි යන්නෙ.... දැන් ජනතාවට යටටත් නෑ....බඩටත් නෑ..... තව ටික දවසකින් ඉන්න රටකුත් නෑ.......හොඳ පැහැදිලි කරීමක් භාරත සර්......❤
ඇත්ත. රටෙ සාමාන්‍ය ජනතාව නන්නත්තාර යි. ඊලගට පත්වෙන එවුනුත් මෙහෙම වුනොත්? අනෙ හපොයි !!!
රටේ භාරකාර පවුල විසින්..
රටේ ජනතාව නැවත සාම්ප්‍රදායික 'අමුඩයට' බස්සයි..
😂😂😜
@@mazy5282 අමුඩේ අඳින්නත් සිහි කල්පනාව ඇති මිනිස්සු ඉන්න ඕන බලමු එන්නතේ රඟේ වසරක් දෙකක් වෙද්දී 🤣🤣🤣🤣🤣 පිස්සෝ ඉන්න රටක් 🤣🤣
@@පීනාගොඩවිතාන 🙄😮🤐😬
මටනමි අමුතුනැහැ. කොහෝමත් දේශපාලුවෝ හැමදාම හෙළුවෙන්. ඔය කොයි එකත් එකයි. උගේ හෙළුව මු බලනවා මුගේ හෙළුව ඌ බලනවා.ඔක තමයි හැමදාම උනේ. ඔය 225 ම එකයි. ප්‍රේමදාස කාලේ නටපු නැටුමි මතකනේ , මැටිල්ඩා මාකෝස් එදත් අදත්. දැන් ආපහු මතක නැහැ බැංකු කඩපුවා. මෙ රට හදන්න නමි attitudes වෙනස් කරන්න ඔනේ.මිනිස්සුන්ගේ නැතිකම තියාගන මෙක කරන්න බැහැ. ලියන්න කියවන්න දැන ගත්තට වැඩක්ද ඔලුව නරක නමි.
මම නිතරම කියන කතාවක් කවුරු මොනව කිව්වත් කලත් චන්දයක් අාවම මුන් උඩින්ම දිනුම්. මෝඩ චූන් ගොන් අාතල් වලට හුරේදාන විසිල් ගහන ගැලරි ප්රේක්ෂකයෝ බහුතරයක් පිනවන්න මේ වගේ සංදර්ශන අත්‍යවශ්‍යයි.
Shatika aththa.👍👍👍
😀😀😀😀😀
ඔබේ කතාව ඇත්ත. ඔය මොන විවේචන තිබුනත් චන්දයක් එනකොට හිරුයි කොම්බුවයි එකතු වෙලා බිල්ලෙක් හරි, ගැරඩියෙක් හරි එලියට දැම්මාම මීම්මුන්ට ඕව සේරම අමතකයි. වහල් භාවය ලේවලටම කාවැදිච්ච ජාතියක්නෙ.
Na na meka wena kathawak. Thama theren nadda?
Munta mole pedewa nethnm sorry thamae
ගිය පාර නයි නාටකෙ වැඩ කරානේ.ඒක දැකලා සාදු කාර දීපු උනුත් හිටියා 🙈
ලබන පාර මතු වෙන්නෙ ඇනකොන්ඩෙක්
විවාහ උත්සව තහනම් කරා දැන් ළමයි හදන එකත් තහනම් කරා
ළමයි හදන්නත් රටක් තියෙන්න එපැයි...
හොඳයිනෙ, දැන් තියෙන තත්වේ හැටියට ළමයෙක්ට ඉන්න පුලුවන්ද... ආපහු ලස්සන ශ්‍රී ලංකාවක් හැදුන දවසට ළමයෙක් හදන්න...
විරුවා හදන ජෝගින් ට්‍රැක් වල දැන් ඉතින් ජොකා නැතිව තමා ජෝගිං කරන්න වෙන්නේ.රාජපක්ෂ ලෝලීන්ට
අපි තමයි හොඳටම ජොගින් කලේ හැකහැකහැක්හාාා
🧐
දවසේ හොදම කමෙන්ට් එක.
🤣🤣🤣🤣
👍👍👍👍😛😛😛😛😛❤
ඔබේ පැහැදිලි කිරීම ප්‍රසංසනීයයි.
අත්‍යවශ්‍ය කොමාගෙත් සද්දෙයි පඩයි විතරයි.
ඇත්තටම ඕන පොඩි ළමයෙක් දන්නවා ලංකාවේ හාල් ඒකාධිකාරය පවත්වාගෙන කවුද යන්නෙ කියලා උන් ලඟට යන්න බයේ වටේ අතගානවා.
ඔබට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺💐💐💐💐💐🌸🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌺💐පරිස්සමෙන් ජය වේවා 🙏🏼🙏🏼🙏🏼💐💐🌹🌹💖
දැං ජංගි හංගනව කියල රෙදි කඩ වලට පනීද දන්නෑ
🙊
ඕයි දරාගන්න බෑ යකෝ
😂😂
😹😂😹😂
ඊලඟට ඇදුම් ගලවලා බලන්න වෙයි ඇඳගෙන ඉන්න යට ඇඳුම් දේශීයද කියලා.කථාව කියන්නේ දේශිය නිෂ්පාදන දිරිගැන්වීම කියලා නේ.
ස්තුතියි ඔබතුමාට
ඔබ තුමත් කවදා හරි අවශ්‍ය වෙලාවට මේ රටට එන්න ලොකු වටිනාකමක් තියේවි ස්තුතියි.. 👍👍👍
ස්තුතියි.ඔබතුමන්ට.ජනතාවට.මෙවාපැහැදිලිකරනවාට..තරැවන්සරනයි..
මේ රටේ මිනිස්සු මේ තරම් අවාසනවන්ත් උනේ අමන දේශපාලුවන් සහ නොහොබිනා චන්ද දායකයන් නිසා.
දේශපාලුවන්ට දොස් කියලා වැඩක් නෑ දැන දැන උන්වම පත් කරන අමන චන්දදායකයින්ගේ වැරැද්ද.
මේ ජෝකර්ලට පින් සිද්ධ වෙන්න ඔබතුමාට කථා කරන්න හොඳ හොඳ මාතෘකා ලැබෙනවා 😂😂
අපිට නැති හැකියාව ඔබට ලැබීම ගැන සතුටුයි . අපිට තියන stress එකවත් අඩු කරගන්න 🙏❤️❤️❤️❤️
ඔබතුමාට ස්තුතියි පැහැදිලි කරාට තෙරුවන් සරණයි 🙏🙏🙏👍✅
තව ටික කාලෙකින් යට ඇඳුම් නැතිව තමයි මේ පාලකයන්ව මිනිස්සු ගෙදර යවන්නෙ. අගනා පැහැදිලි කිරීමක්. ස්තූතියි.
කියලා වැඩක් නෑ...... මසුරන් කතාව 👍👍 මොනවා උනත් ඉන්න රටක් තියෙන එකම මදෑ
Thanks Mr. Bharatha.
පැහැදිලි කිරීම අති ප්‍රසන්සනීය.
👍
'බයි ප්‍රජාව' හොදම ආමන්ත්‍රණය...!
👍😜😂
රටේ භාරකාර පවුල විසින්..
රටේ ජනතාව නැවත සාම්ප්‍රදායික 'අමුඩයට' බස්සයි..
😂😂😜
රත්තරන්ට පමුණුවේ ජංගියක් අන්දමු
😀😅
Old is Gold කියන්නේ නිකන් නොවෙයි...ඉස්සරලාම 225 ට" අමුඩය" ඇන්දවිය යුතුය...
ඇත්ත කතාව.ඩඩ්ලි ට බයයි
ඉතා හොඳ පැහැදිළි කිරීමක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙන්නකෝන් මහතා ඔබතමාගේ භාෂාව හැසිරවීම අසන්නාට පිුයයමනාපලෙස කරන පුකාශය අසන්නාට පිුය උපදවන ලෙස ඉදිරිපත්කිරීම හරිම වැදගත් එකදිගට පැයක් අසා සිටියත් මදිවගේ දැනෙනවා මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඔබතමාට ජයපතනවා!
Channel ඒකට කැමතිද කියලත් අහනවා මේකට දැන් වීඩියෝ එකක් දානකන් මග බලං ඉන්නේ හැමදාම
ජය වේවා අයියේ
දොස්තර පාදෙනියට ගහාපු කින්ඩ්ය නම් මරුයි අරු මෙක දෑක්කා නම් බෙල්ල වෑලදාගනි....
අම්මෝ හරි අපූරුයි වීඩියෝ එක නම්. කතාව ඇත්ත. කොයි හැටි වෙතත් පරිස්සම් වෙලා ඉන්න.
ඉතිරි අවුරුදු 3 ත් නොකඩවා ජනතාවට
නාඩගම් පෙන්නමින් ඒ ගොල්ලන්ගේ
බිස්නස් අතයට බිස්නස් අපූරුවට කරගෙන යාවි.අපිත් ඉතින් නාඩගමයි
නළු නිළියොයි අධ්‍යක්ෂකයි විවේචනය
කරකර අවුරුදු 3 ගෙවෙන කං ඔහේ
ඉන්නවා.
අපේ ගැටවු නංගී යටට අැඳලද ඉන්නෙ කියලා පොඩි අාතල් එකක් ගත්තා දැන් ඵ්කත් නැතිවෙන්නයි යන්නෙ. 🙏🙏🙏
ස්තුතිය 🙏🙏බාරත මහත්තයා 👍👍👍
ඕකුන්ට පන්න පන්න නෙලන්න ඕනි
කලින් වී 1ක් 50 ක් වෙනකොට හාල් කිලෝ 1ක් 90 වට අඩු උනා. දැන් ඉතින් sir ම තමයි මේ වී මෝල් වලට support කරන්නේ
හැමදාමත් වගේම තවත් හොද සත්‍ය පැහැදිලි කිරීමක්. Thank you.
ඉස්තුතියි පුතේ ඔයාට👍👍👍👍💐💐💐
ඔබට ස්තුතියි ජනතාවව දැනුවත් කිරිම ගැන.
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්..........
යටට අදින්ටා ජංගිය එනතුරු මුහුදට දත නියවන්නා
ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
භාරත ඔබතුමා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .. අපේ රට ව්නාශම කරලා ඉවරයි ..මේ වගේ පැහැදිලි කිරීම් බුද්ධිමත් ජනතාවට ඉතාම වැදගත් .. භාරත ඔබතුමාට බොහොම ස්තුතියි ...
ස' අන්තිමට අපේ ජොකත් නැති කරා....හරි වේදනයි මට..
තුනෙන් දෙක දුන්න උන්ගෙ ඉතිරි එකවත් වහගන්න දැන් යට ඇදුමවත් නැද්ද අනේ ?
🤭
Thanking you very much dear mr Bharatha Tennakoon for your deep explanation.
ඉතා හොඳ පැහැදිලි කිරීමක් . අාංංඩුව දැන් එරිලා ඉන්නේ . පවුලෙ අවසාන භාගය ලඟයි. නාකි බමුණෝ රැලයි, SLFP හැත්තයි නිසා රට්ටු අනාථ වෙලා. ඩිලාන් SB රෝහිත ලංසා අලුත්ගමගේ බන්දුල ජොන්ටා කෙහෙලිය තව ටික දවසක් කෑ ගසයි. 8 පාස් ගජයෝ ගෙදර යයි . ඔබතුමා ට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!
රටම අගාධයට ඇද දමා ඉවරයි.
යට අැඳුම් පෙන්නන ටික්ටොක් එකට තරු මිලියන 50ක් ලැබුනා ඵ්කෙන් පේනවනේ යට අැඳුම් වලට තියෙන මාකට් එක.
😀😀😀😀😀😀😀😀👍👍👍👍👍
මම නම් හිත හදා ගෙන ඉන්නේ. තව වසර 10 ක් යනතුරු ඔහොම යමු. හොඳ වැඩේ ඔහොම තමයි වෙන්න ඕනේ කියලා විනෝද සමය බලමින් සිටිමි. තරහ ගන්න එපා.If you can't beat them join them.
සංස්කෘතිකයි, එකගයි
පට්ට මෝඩයා
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අයියේ කතාව ඇත්ත. 😍❤
හැමදාමත් වගේම භාරත සර් ඔබ තුමාගෙ පැහැදිලි කීරීම අපි ගොඩාක් අගය කරනව ඒ වගේම ගොඩක් පින් ජෙසු පිහිටයි
කඩවල් අරිනකල් හිට්යෙ යට ඇදුම් හොඳටම පරණයි අලුතින් අරගන්න අයියෝ ඒකත් හංගන්න ගනියි..... අයියෝ දෙයියෝ.....
🐒
ඔබගේ විමර්ශනසීලී අදහස් හරිම වටිනවා.
ඔහොම යං පිස්සෝ චන්ද දායකයෝ වෙච්ච රටකට ඔබගේ අදහස් වටිනවා.
ඇත්ත කතාව.හොද පැහැදිලි කිරීමක්.
අාන්ඩුවට යට අැඳුම් අදාල නැත. කට්ටියම ඉන්නෙ හෙලුවෙන්. 😀
ටිල්වින්.
පමුනුවට ගියාම යට අැඳුම් ගන්න පුලුවන්.
රෝහිත.
ස්තුතියි ඔබට...
ඔබතුමාගෙ පැහැදිලි කිරීම් වලට ගොඩාක් ස්තූතියි.vedio එක තව දිග උනානම් හොඳයි කියලා හිතෙනවා
පලතුරු වෙළෙන්දෝ කී දාහක් අනාත වෙයිද? රටක ඉතුරු වෙලා තියේද? ලංකාව නම් චීනට විකුනන ඉවරයි.
දැන් යට ඇඳුම් එක්රැස් කරපු අයට වැඩ වරදි,ඉක්මනින්ම .CID කැඳවයි පාරිභෝගික සේවාව ගිහින් වටලයි😂😂😂
එක අතකින් තලේබාන් පාලනය මීට
හොඳයි වගේ? උන් කියන්නේ කාන්තාවන්ට ඔලුවෙ ඉඳන් දෙපතුලටම
වහගෙන ඉන්න කියලා.මුන් කියන්නේ
යට ඇඳුමත් එපා කියලා???????
😹😂😹😂
Amboo ඇත්ත කතාව ❤️🔥👌
හැම දෙයක්ම විහිලුවක්
මේ වීඩියෝ එක නම් අද තමයි සර් බලන්න උනේ දැන් බලන ගමන්
Thanks Bharatha, another great explanation as always
ලක්ෂ 69ක් දුන්න,3/2ක් ඕනේ කිව්වා දුන්න,20ගෙනත් බලය වැඩි කරගන්න ඕනේ කිව්වා නැතිව බැ කිව්වා ඒකත් දුන්න, දැන් ඊගහේ වේගෙන් ප්‍රශ්න වලට උත්තර ගේන්න එපැයි, වදුරට දැලි පිහිය දුන්නට කවදාවත් එයාට රැවුල් කපා ගන්න බැ,
Hemadama wage adath hoda pehedili kirima..sri obata thanks u..👍👍👍🌹💖💖💖💖
සුළු හා මධ්‍ය පරිමාණ ආනයන කරුවන් පැත්තකට දමල කළු සල්ලි කාරයන්ගෙ හොර සල්ලි පාවිච්චි කරල ජාවරම් කරන්න ගත්ත තීරණයක්...
අපි වහල්ලු, අපේ කියත්තු අපිට වියත්තු , මෙහෙම වෙලා මදි, ඕයේ,රාජපස්ස ඇරැ අපිට, ඇරැ...😅🐕💩👀😜
My friend I agreed what you said about final assessment. Stay safe! 🇺🇸
අන්ඩගාතය පොලවට ලම්බකව එල්ලගෙන ඉන්නයි තියෙන්නෙ දැන්😕
කට ඇති පුතෙක් ! පටන් ගත්තේ බිත්ති තාප්ප වල ලස්සන චිත්‍ර ඇදලා, දැන් ඒවා ඇදපු උන් යටට නොඇද, ලබ්බ බැහීමෙන් වලක්වා ගැනීමට ආපසු පෙර කල භාවිතා ""අමුඩය"" ගහපල්ලා, ( ඒ කාලේ තෙල් ගනන් ගියාම මහින්ද බයිසිකලේ පාර්ලිමේන්තු ගියේ. දැන් වීරයෝ ඉන්නවනම් අමුඩපිටින් යමල්ලා,) අයියෝ "" හොඳට තිබුන රටක් - - අපිට කරපු දෙයක්. ආයේ දෙකක් නෑ, දියසායං ඇරියා හොඳම එකෙන්.
Hu u by
obata theruwana saranay parisamata mahathayo
අපෝ දැන් ඉතිං Toutube එකේ වීඩියෝ තියෙයි " ලෙහෙසියෙන්ම ගෙදරදී ජොකෙක් අපිම හදාගමු" "අමුද්‍රව්‍ය දෙකෙන් අඩු වියදම් ජොකෙක්" වගේ
🙈
Yaya.andum.nethi.unama.kollanta.kellanta.athalganna.lesi.
එදා මෙදා තුර රටෙ විනාසයට දෙශපාලුවොයි මාධ්‍යයයි වග කියන්න ඕන
හරිම හොඳ පැහැදිලි කිරීමක්
කියලා වැඩක් නැහැ භාරත මහත්තයා.පට්ට පාලකයො
සෙට් එකක් ලන්කාවේ ඉන්නේ.
Harak
Kalakanni Rajapaksha anduwata Cheennu ekka ekathu wela dan ethin okkoma Bala badu cheenayen genna thamai oya okkoma karanne. Cheennu covid virus tikath lankawata bokarala ape rata ewararatama ewarai dan.
Thank you for your service. I learn actual facts of SL situation from you. I am so disgusted and shocked of the current situation in SL. The government is playing a hilarious yet a dangerous game with people who has little to no idea what’s happening to them. Thank you for your efforts to educate people who would try to acknowledge the gravity of the situation
අපේ රටේ වෙන දෙවල් දිදිහා බැලුවම
අම්මෝ මේ කතා මේ ජාවාරම්කාර ආන්ඩුවේ ඉන්න එවුන්ට ඇහෙන්නම ඕන.
You doing a better job than srilanka media channels, best of luck 👍
Well done, Mate. Your voice is great to hear!
Thank you so much for the good expl6
Rajapaksha horj hamadama narinataka pennala duppath janathavage mudal hora kanava
පිස්සෙක් රජ උනත් එකයි, රජෙක් පිස්සෙක් උනත් එකයි... 🤣🤣🤣🤣🤣
Your explanation is Excellent...thank you
මුන් හිතන් ඉන්නේ මුලු ලන්කාවම රොඩී රැහැට පන්නන්න වගේ .
මොල හතානො අාව විතරයි මෙ රටවල දුක්විදලා දරැවන්ටවත් මොනවත් අරන් යන්න විදිහක් නැ මම නමි කියන්නෙ මෙ පාලකයින්ට හෙන ගහනවා මුනිගෙ දරැ පරමිපරාවටම ශාප වෙනවා ශාප වෙවා ඔබට ජය අැත්ත පහදා දිම ගැන බුදුසරනයි
Thanks.
Very clear clarification all the best,
මේ අවස්ථාවේදී
මෝඩ තකතීරු දේශපාලකයන්ට ඡන්ද දෙන්න එපා
යකෝ සරම උස්සල එකත් බලයිද පාරේ යනකොට.
*මොකාද එප්පා ශ් රිලාකාට වෙන්නා අන්නේ*
Yeka thama yetta adinne nethi aya rata palanaya koranawa thama bai
අලුත් දෑ නොතනන ජාතිය නොනගී කිවවනෙ ඉතිං ජාතිය නග්ගන්ඩ විටින් විට අලුත් නාටක රඟදක්වන්න වෙනවා.
නොනගී කියලා හිතලා තමයි යට ඇදුම අයින් කලේ.
@@CineScopelk
😀😀😀
Good luck Sir . Keep it up good work
ඔබේ ජනප්රියත්වයට විරැද්ධව හින්ට් යන බව පේනවා
ආයේ කවුද ඒ පාර 🙄
@@BharathaThennakoon කවුරු උනත් නන්දසීනිගෙ ගෝලයෙක් වෙන්න පුලුවන්
@@sanukaakkarawatta9614 ඔව්
Attha kathawa oba thumata budu saranai.!!👍👍👍
ඔබ තුමා පරිස්සමෙන්
Wow such a lovely talk as always 💐💐🙏🙏
Sad state of affairs we got to live wid it isn’t it 😌😌😌
මුන් රාඡ සන්තක වචනේ තේරැමවත් දන්නේ නැසැ. ඔක්කොම රට කන්න ආපු කාලකන්නි
අර සමාජ් වදී කීයන jvp ලා මුන් ට වඩා හොදයි නේ,
මුන් මොකක්ද මේ ගෙනී යන ආර්ථීක් ප්‍රතිපත්තී.?
JVP eka kohomath hondai. Ekenma😀
@@ShamilaSakkaff2023 අනීවා 👍මුන් මේ ආරථී කේ හදලා තීයෙන් නේ උන් ගේ ගජ් මීතුරු set එක ට, කුඩා වීයා පරීකයා ට උඩ බලා ගෙන තමයි ඉන්න වෙන්නේ.
Aiyandi oya hame welema padurete gahanewa ne hawate wdinne super broo 👍👍👍👍
හැමදේම මාද්‍යය සංදර්ශන තමයි මේහේ කලින් කලට එකක් උඩ එද්දී එකක් යට, ම්නිස්සු දවස ගානේ ගෙවල් වලට හිරවෙලා, කන්න බොන්න නැහැ ,ප්‍රතිශක්තිය ගැන කතා කරන්නේ මේ දින වල දැන් වෙලා තියෙන්නේ ම්නිස්සුන්ගේ තියෙන ප්‍රතිශක්තියත් අඩුවෙලා ලෙඩ වෙලා ශාරිරිකවත් මානසිකවත්..ආන්ඩුව ට රටෙ ම්නිස්සු වැඩක් නැහැ , වටෙ උන් හොදින් තියන් තමයි යන්න ඔනේ....👍💪💙
ස්තුතියි. .....
යකෝ රෙදි නැතුව මුන් හිගාකනව...2/3 ත් අරගෙන. .?
සර්ගේ සෞබාගය...කෙමෙන් ලගා වන්නේ දුර්භික්ෂය නමැති කාන්තාරයක්
කරා. ...?
මුන්ට මොකුත්ම බැහැ ..කිසිම දෙයක් බැහැ. නමුත් මිසුන්ට පෙන්වන්න යන්නේ මහා ලොකු වැඩ කාරයෝ කියලයි මේකොමසාරිස්ලට අනුකම්පා කරන්නයි වෙන්නේ මුන් ගොනාට ඇදල...ඇදල...යට ඇදුම් පේන්නේ නැහැනේ හැබැයි උන්ට යන්නවෙන්නේ කිසිම ඇදුම් නැතුව
මෙි කටිටිය රගන රැගිම box offices පරාදයි 😂😂😂😂 පවු ආන්ඩුව අර හාමුදුරැවො සේටිඑකට තමයි හොදම නලුවන් සමිමානය දෙන්න ඔනි 😂😂
සාංගික කල්ලම දුන්නා නැත්තටම නැතිවෙන්න... දැන් ඉන්නෝ කවිච්චි රත් කර කර..💐👌👌👌
(දෑ හිතකාමී ස්වාමින්වහන්සේලා කිහිප දෙනා හැර...💐🙏💐)
Wow.👍👍👍👍ඔබතුමාට බොහොමත් ස්තූතියි. පිටරටවල දහදුක් විදලා මේ තරම් රටට ආදායම් ලබාදෙන රට විරුවන්ගේ දරුවෙකුට රෙදි කඩමල්ලක් චොක්ලට් එකක් එවන්න බැරි රටක් ගොඩ නගන්නද රටවිරුවෝ අතින් වියදම් කරගෙන ටිකට් හදාගෙන චන්දෙ දෙන්න කැපවීම් කලේ. මුන්ගෙ හත්මුතු පරම්පරාවකට ආයෙ එන්න දෙන්න නරකයි. උන් ජනතාවගෙ මුදලින් සියලු සැපසම්පත් බුක්ති විදිනවා අසරණ දරුවන්ට අනේ දෙවියනේ. මොකද මේ සක්කිලි කරන්නේ.