Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මාඅම්මත් එක්ක එයි කියලා හිතෙනවා..ආසයි හැබැහින්ම දකින්න..🥺. රියු බබාගෙ අවුරුද්දේම බබෙක් ඉන්නවා මටත්..❤.. දවසක මේ මායාකාර සුරංගනාවි දකින්න අවස්ථාවක් මටත් ලැබේවා...❤️🩹..පරිස්සමට ඉන්න හැමෝම...ආදරෙයි....😘
2024 ❤ මට ලැබුණ ලොකුම තෑග්ග තමා මගේ බබා. අපිට එයාව බලන්න වෙන්නේ 2025 පෙබරවාරි හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා එනකම්... ❤❤
Ane❤Theruwan sarani 🙏❤
❤
Theruwan saranai ❤
තෙරුවන් සරණයි❤
Mageth ehemai
මම කලිනුත් අක්කිට කියල ඇති .. අක්කිගෙ හැම vlog එකකම මගෙ mental situation එකට ගැළපෙන මොකක්ම හරි පොඩි දෙයක් හරි අක්කි කියනවාමයි... 🥹🌈 ඉතින් මේ 2024 මට ඒ තරම් සතුටු එකක්නම් උනේ නෑ .. ආදරේ කරපු කෙනා මට බොරු කලා... එයා ලංකාවෙන් ඈත් වෙලා පිටරටත් ගියා... මේ අවුරුද්දෙ මුල ඉදන්ම stress පිරුණු දවස් තමයි මට තිබුනෙම.. දැන් සති 3ක වගේ ඉදන් gastritis වැඩි වෙලා hospital admit වෙලා ඉදල ඊයෙ තමයි ගෙදර ආවෙත් 🥺 ඉතින් අක්කි මේ vlog එකේදි කිව්ව " 2024 හිත රිදවපු හැම මතකයක්ම මේ අවුරුද්දෙම තියල යන්න " කියල ... ඉතින් ඒ වචන ටිකම ඇති මගෙ 2025 අවුරුද්ද හිත සතුටින් පටන් ගන්න 🥺❤️🔥🌈 thank you so much මගෙ අක්කි පන අපේ හිත් මේ තරම් ආදරෙන් නිවල හිතට සතුටක් ගේනවට ..හැමදාමත් ආදරෙයි ❤❤❤ බුදු සරණයි .
Ane 🥺 adarei ♥️
හොද self love අක්කි කෙනෙක්, ලස්සන family එකක් තියන අක්කි කෙනෙක් , ලස්සන හදවතක් තියෙන අක්කි කෙනෙක් , ගොඩ යන්න දගලන අක්කි කෙනෙක් , non toxic අක්කි කෙනෙක්. ❤❤
Ane adarei ♥️
මේ පාර අක්කිලා ලංකාවට ආවහම ඔයාලව ඇත්තටම දකින්න ලැබුනොත් ❤❤❤🥹🥹
🥹♥️
ඔයා සුරංගනාවියක් පවනි නංගී.....❤😍අපි ආසාවෙන් හිටියේ විඩියෝ එක දානකන්....සුභ නත්තලක් වේවා ඔයාලා හැමෝටම.සතුටින් ඉන්න....❤❤❤
❤❤
This is my dream life...🥺🤍 ඔයාගේ vlogs addict එකක්... අමුතු ම vibe එකක් තියෙන්නේ...touching the heart..හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන...❤️රියූ බබාගේ පුංචිට නම් මම මාර ආසයි.. එයා හරිම cute funny girl කෙනෙක්.. එයාට තියෙන්නේ cute ලස්සනක් 🥹💗
@pawaniperera7214 much love akkiii 🥺🤍
හැමදාම ආදරණීයව අපේ හදවත් වලට කතා කරන අක්කිට 2024ට වඩා 2025 තව තවත් හරියන්න ඕනි,ආදරණීය හදවත් විතරක්ම මුණගැහෙන්න ඕනි❤ආදරෙයි😘❤️
4.00 වෙද්දි ගෙදර සේරම වැඩ ඉවර කරලා ටිපිටිප් එක්කුත් ටග්ගලා අරගෙන ආවො අපෙ ලස්සන රෝසමලගෙ අලුත් වීඩියො එක බලන්න💋 ආදරෙයි ඔයලා හැමෝටම හැමදාම🥰 ලස්සනම ලස්සන රිප්ලයි එකක් අක්කීගෙන් බලාපොරොත්තු වෙනො🥺
අනේ මත් එහෙමයි පටස් ගාලා ඉවුව කැව ආව පවනි අක්කි ගේ ලස්සන වලෝග් එක බලන්න💕🌹🎄
adarei ♥️
අක්කේ ඔයාගෙ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් .හිතේ තියන ප්‍රශ්න අමතක වෙලා යනවා.ආදරෙයි අක්කේ ❤
සිත නිවන සෙනෙහසේ youtube නවාතැන.❤️හුග දවසකින් අද නෑයෝ ආවා වගේ ❤️අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට thankssss ❤️ ටිකෙන් ටික ඉවරවීගෙන යන මේ අවුරුද්දේ තවමත් කරන්න ඉතුරු වැඩක් තියේ නම් ඒකත් ලස්සනට කරගන්න ශක්තිය ලැබේවා.ගොඩක් ආදරෙයි❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජය වේවා.❤️❤️❤️✨️
අනේ අක්කලගෙ නත්තල ඒනම් මේ පාර ලස්සනම නත්තල වේවි අනිවාර්යයෙන් 😚❤️ පරිස්සමෙන් ලංකාවට එන්න ඔයාලා හැමෝම 🥰❤️
@pawaniperera7214 ආදරෙයි අක්කෙ ඔයලා හැමෝටම 🥰
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක පවුලෙ අයත් එක්ක ඔහොම එකට ඉද්දි මාර සතුටක් නේද දැනෙන්නෙ 😊. සුන්දර ජපානය ලස්සන කරන සුන්දර පවුලක් අක්කිට තියෙනව. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන අක්කිත් අක්කිගෙ පවුලෙ හැමෝමත් ❤
අද නම් අක්කිගේ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..කොච්චර පරක්කු උනත් නොබලනම් ඉන්නේ නැ...අක්කා කිව්වා වගේ මේ අවුරුද්දේ ගොඩාක් මිනිස්සු ගැන ගොඩාක් දේවල් දැන ගත්තා..පැත්තකින් දුකක් වගේම තව පැත්තකින් සතුටකුත් උනා ඒ දේවල්...ඒ ඔක්කොම හරි ගස්ස ගෙන ලබන අවුරුද්ද ලස්සනට පටන් ගන්න එකයි මට දැන් තියෙන උවමනාව...අක්කි කලින් ලංකාවට ඇවිත් සතුටු උනාට වඩා වැඩියෙන් මේ පාර enjoy කරයි....පරිස්සමින් එන්න අක්කියො..බුදුසරණයි..❤❤️❤️
Adarei ❤
ඒ ආරංචිය ට මම හරිම කැමතියි. ඒ ත් මම ගාල්ලේ ටිකක් ඇතුලේ. ඔයාලා ආවම බලන්න ආසයි නගෝ. ❤️❤️❤️❤️💐හීනයක් වගේ 💐මම නිරන්තරයෙන්ම ඔයාලගේ මේ වීඩියෝ බලලා පව්ලක ලස්සන අතවිඳිනවා.දෙසැම්බර් 25 නත්තලට නංගිලා ලංකාවේ ඉදන් නත්තල සමරන්න එනවා නේද? පරිස්සමින් එන්න. ඔයාලා එනකන්ම අපි ආදරයෙන් මඟ බලාගෙන ඉන්නවා දරුවෝ. ❤️ආදරෙයි හැමදාමත් ❤️❤️❤️💐🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏ඔයාලට ගොඩක් ආදරේ කරන අක්කා කෙනෙක්. 👋👋👋
ජීවිතේ බිංදුවටටම කඩන් වැටිලා ඉන්න වෙලාවේ හිතට ආයේ ආයේ ජීවිතේ ගැන බලාපොරොත්තු පුරවන්න, හීන දකින්න, මහන්සි වෙලා තනියම ජීවිතේ දිනන්න ඔයාගේ වීඩියෝස් වලින් මාව Motivation කරනවා අක්කා.... 🤎🤎🖤🖤
Christmas Day එකේ ලංකාවේ ඉදීවි ඔයාලා 🥰❤️ Christmas vlog එක කලින් දානකොට මට හිතුනා හැබැයි මොකක් හරි වෙනො කියල🤭❤️ මේ සැරේවත් ඔයාලව ඇත්තටම දකින්න ලැබෙනව නම් ඇති❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න අපේ සුරංගනා ලෝකේ🥰❤️ Love you akki doll❤🥰
ඔයාගෙ vlog එකක් දැම්ම කියලා notification ආව ගමන් මන් ගියේ හිත නිදහසේ vlog එක බලන්න පුලුවන් තැනකට.ගිහින් vlog එක බලන විනඩි 22 ටම හිත කොහෙවත් යවන්නෙ නැතුව ඒකම බැලුව අනේ අක්ක මේකනම් භාවනාවක්,ඇබ්බැහියක් ඔයාගෙ vlog හැමදාම දැම්මත් හරි ආසාවෙන් බලන්න පුලුවන්.thanks අක්ක අපි වෙනුවෙන් මෙහෙම ලස්සන vlog ගේනවට.ආදරෙයි ❤❤❤
ලබන්න තියන අවුරුද්ද අක්කාගේ හිතේ තියන සියලුම පාර්තනා ඉටු වෙන් ඕන අක්කෙ. සතුටින් හැමදාම ඉන්න ඕනේ. ❤️🥺 අක්කෙ පුලුවන් නම් ලබන අවුරුද්ද පටන් ගන්න කලින් පොඩි motivation එකක් දෙන්නකො. හිත හයිය කරන් අක්කා වගේ target ඉශ්ඨ කර ගන්න 🥺❤️
පවනි අක්කේ ඔයාගේ ව්ලොග් එකක් නැතුව හරි ම පාළුවෙන් හිටියේ 🥹❤️ ඒත් අක්කට අසනීපයි කිව්වනේ.. 🥹 අනේහ් ඒ හැම ලෙඩක් ම ඉක්මනටම සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️😘 අක්කේ මට පොඩි උදව්වක් ඕනී 😍 මට 2025 අවුරුද්ද කොහොමද පටන් ගන්න ඕනී කියලා කියලා දෙන්න පුළුවන් ද 🙏🥰 මට අවුරුදු 20 ක් වෙනවා ඉතිම් මං Life එකට ඕන කරන හැම Positive Vibes එකක් ම ගත්තේ අක්කගෙන් ❤️ ඉතිම් මං හරි ආසයි කොහොමද අක්කා මේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ කියලා බලන්න 🥰💗 රියූ බබාට ලස්සන Family එකක් ඉන්නවා ❤🩹 හරිම සතුටුයි අනේහ් ❤️🥰 අක්කගෙයි අයියගෙයි මේ අවුරුද්දේ ඉවර කරන්න කලින් හිතන් ඉන්න හැම හීනයක් ම ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 😘❤🩹 අක්කත් එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්නවා 🥰❤🩹 ඒ හීනෙත් ඉක්මනටම ඉශ්ඨ වෙන්න ඕනි 🥰💗🥹 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනී අක්කියෝ ❤️😘🫂💫 ආදරෙයි😘🌍❤️ ඔය තුන්දෙනාටම 🫶❤️ හැමදාමත් හිනාවෙලා ඉන්න අක්කියෝ 😘❤️🫶🫂💫
අනිවාරෙන්ම ඔයාලා නත්තලට එනවා. ජනවාරී 1නි දත් ඔයාලා ලංකාවේ... ❤
🤭♥️
@imesha mn hithnneth ow..
හරිම ලස්සනයි අක්කි vlog එක ....අක්කිගේ vlog වලින් ජිවීතේට ගන්න දේවල් ගොඩායි...හරිම ආදරේයි අක්කිට.....ඒ වගේම ගොඩාක් හොද සැමියෙක් අක්කිට ලැබිලා තියෙන්නේ අනික ආදරනීය පවුලක් 😘🫶❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කි..🫶......🫶🫶🫶😘
Adarei ♥️
ගිය සතියෙ නිවාඩුවක් ගත්ත නිසා දානකල් මග බලන් හිටපු ව්ලොග් එකක් ආදරෙයි සුදු අක්කේ ❤❤
Video එකක් නැතුව පාලුවෙ හිටියේ ඒකට හරියන්නම නියම video එකක් අද ගෙනල්ලා ,ආයෙමත් ලංකාවට එනවා කියන්නෙ අක්කිගෙ පවුලෙ අයවත් ආයේ බලන්න පුලුවන් යේ......❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න අක්කියෝ❤❤❤
අනේ අක්කී ඔයානම් ඇත්තටම මායාකාරියක්..ඔයාව බලන හැමෝගෙම හිත් සතුටින් පුරවන මායාකාරියක්..සුරංගනාවියක්❤මහසියක්,දුකක් දැණුනු වෙලාවට ඔයාගෙ vlog එකක් බැලුවම ඒ ඔක්කොම අමතක වෙලා යනවා❤❤❤ ගැණු ළමයෙක් විදිහට ඔයා වගෙ ලස්සනට ජිවත් වෙන්න හීන දකිනවා මමත්❤❤
හරිම ලස්සනයි අක්කේ..ඉවර වෙනකන්ම බලන්න හිතෙන ලස්සන vlog එකක්.හැමදාම සතුටින් ඉන්න..ඔයාලගෙ 2025 අවුරුද්ද ලස්සනම ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️
හුගක් පාලුවෙන් හිටියේ vlog එක නැතුව 😢 අනේ මාර සතුටුයි vlog එක දැක්කම❤ ආදරෙයි❤
🥹🫂 මං වගේම සංවේදී හිත් තියෙන මිනිස්සු ගොඩකගෙ හිත් නිවන අක්කාගේ ඔය හිතට 2025 කිසිම දුකක් ලැබෙන්න එපා ❤❤❤adareyi pawani akke
ඔයාලා හැමෝටම ආදරණීය නත්තලක්....💙💛
අනේ අක්කියෝ හරිම ලස්සනයි අදත් ... ලංකාවට ආවොත් අනේ මටත් ඔයාලාව දකින ලැබුනොත් .... ඔයාගේ හැම ප්‍රාර්ථනාවල් ඉටු වෙන්න ඕනේ.ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ආදරෙයි 💞💞💞
අක්කිගේ ව්ලොග් නැතුව පාලුවෙන් ඉදියේ අදත් හැමදාම වගේ ලස්සනයි ව්ඩියොස් එක🤗❤️ ආදරෙයි හැමදාම ඔයාට අක්කා ❤❤❤
අනේ හරිම සතුටුයි අක්ක අයිය රියු පැටිය ඔයාල තුන් දෙනවම එන එක ගැන.මේ පාර නම් කෝම හරි එනව ඔයාලව බලන්න.මාතරටත් එන්න අක්කි ඔයාල♥️♥️ පෙබරවාරි 14නේද ඔයාල එන්නි
Na 🥲
අක්කිට දැන් සනිපයි නේද? අක්කියෝ. වෙලාවක් ලැබුණු ගමන් අක්කගේ විඩියෝ එක බලන්න දුවන් එන්නේ හරිම ආසාවෙන්.😍😍 පොඩි වෙලාවකට හරි අපේ හිතට සැහැල්ලුවක් දෙනවට ඔයාට ගොඩක් පින් අක්කියෝ❤️❤️❤️😘😘😘 ආදරෙයි අපේ සුරංගනාවිට ❤❤😘😘
ඕයාගේ විඩියෝව හිත නිවන භාවනාවක් හරිම ආසාවෙන් බැලුවා ආදරේ ඕයාලට ❤❤
❤😚 අක්කිලා එනව කිව්වාම මාරම සතුටක් ආවෙ 😍
මට නම් අද උදේ ඉදන්ම හිතිලා තිබුනෙ ඔයාල තුන්දෙනාම ලංකාවට එන්නද යන්නෙ කියල..ඒක හරියටම හරි.මේ වතාවෙ වත් මට ඔයාල දකින්න ලැබුනොත් ඇති❤❤❤❤❤❤❤❤
🥰🥰
හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කියෝ 💖💕
පවනි අක්කිගෙ ලස්සනම ලස්සන වීඩීයෝ එක බලන්න පුදුම ආසාවෙන් හිටියේ ❤ ඔයාගෙ වීඩීයෝ නැති වුනාම හරි පාලුයි අනෙ සතියම 🥺 ඒ තරමට ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කි . ඔයා හිත නිවන භාවනවක් ❤❤❤❤ ආදරෙයි අක්කි
අනේ vlog එක දානකම් බලාගෙන හිටියෙ අක්කී..ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි.පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.❤❤❤❤
ගොඩක් අවුල් වෙලා ඉද්දි තියෙන දාහක් වැඩ පැත්තකින් තියලා ආවා අක්කගෙ කටහඬ අහලා නිවෙන්න🙈❤️ ආදරෙයි අක්කෙ❤️
අක්කේ මං ජීවිතේටඅක්කගේ videos වලට comments දාල නෑ ඒත් මට අද දන්න හිතුනා අක්කේ මං මේ පාර al bio කරන්නේ මං හරි අසාවෙන් හිටියේ exam ඉවරයි වෙලා මගේ ජිවිතේ මට ඕනේ විදියට පටන් ගන්න ඒත් හිතපු නැති විදියට plan ඔක්කොම් අවුල් කරගෙනම අපේ exam eka dec අගටම කල් ගියා dec මුලම ඉවර වෙන්න තිබ්බ exam ek🥺,ඒක නිසා මාරම stress කාටවත් කියාගන්න බැරි තරම්ම ඒත් හීනේ අතාරින්න බැරි නිසාම ඉවසගෙන කරනවා ලැබෙන free වෙලාවට ඇවිත් අක්කගේ vlog ඒක දැක්කේ skip කර කර උනත් බැලුවා time නැති නිසා 🥺එතකොට මට මාරම සතුටක් ආව මට ඇඩුනා ඇයි කියන්න දැන් නෑ මං, අක්කියෝ අක්කට පිං අක්කගේ කාටහඩත් බාවනාවක් හිත ටිකක් සැහැල්ලු උනා Bio කරන කෙනෙක්ම විතරයි මේ පිඩනේ කොච්චරද දන්නේ ඉතින් අක්කේ ඔයාට ගොඩාක් පිං ටික වෙලවකට හරි ප්‍රශ්න ඔක්කොම් අමතක වෙලා ගියා ❤❤❤❤❤❤🥺
Ane ehema deyak una da mama danne nane 🥺 stress wenna epa nanga . Hamadema wenne hodata kiyala hithanna ♥️
@pawaniperera7214 🥺❤❤
පවනි අක්කේ අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ vedio බැලුවම. මමත් ගොඩක් ලොකු ප්‍රශ්නෙක් ඉන්නේ. අනේ මගේ විවාහය එක එක ප්‍රශ්න නිසා කල් යනවා . අපි අවු 5ක් ආදරේ කරලත් ගෙවල් වලින් රස්සාවට, කුල වල , එක එක ප්‍රශ්න මම නොමැරි ඔන්න.මෙන්න ජිවත් වෙනවා වගේ. ගොඩාක්.දුකින් ඉන්නේ. එත් ඔයාගේ vedio දිහා.බලන් ඉද්දි හිතට පොඩි.හරි සැහැල්ලුවක් ආවා. අනේ මම වෙනුවෙනුත් පොඩි හරි පාර්තනවක් කරගෙන යන්න ගොඩක් පින් 😢🙏
ඔයා හරිම lucky නංගි...ඔයාගෙ ජීවිතේ දිහා බලන් ඉන්න ආසයි අනෙ මේ ඇත්තමයි♥️😍😘 හැමදාම ඔය ඉන්න... මගේ 2024 ත් ලොකුම බලපොරොත්තු වුණේ අපි 2.නා 3න වෙන්න කියල හිතපු එක එත් කමක් නෑ.2025ත් ඒ බලාපෙරෙත්තුව ගෙනියනවා..🤗🤗 මගේ සෑනසිම මනසික සුවය ගෙන්නේ ඔයා නංගි...එ් මේ vedio වලින්...ආදරෙයි පරිස්සමෙන් ඉන්න♥️😍😘🙏❤️
ලස්සනයි අක්කි vlog එක 🥰ආදලෙයි හැමදාම ඔයාලා තුන්දෙනාට❤🥰අක්කිගෙ කටහඩ ඇහෙද්දි ,අක්කිගෙ ලස්සන family එක දකිද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා😍🥺අපි වෙනුවෙන් ලස්සනම ලස්සන Vlog එකක් ගෙනාවාට තැම්කු අක්කියො 🥰❤
අනේ හරිම ලස්සනයි අක්කි 🥺...මාරම ආසයි අක්කිගේ video බලන්න . ආදරෙයි රියූ බෝලේ 🥺
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාල හැමෝම❤😊ගොඩාක් ආදරෙයි ඔයාලට❤😊😊
Harima lassanai nangi 💖 Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 💐💐💖 Adarei ❤️🥰
හෙට ඒ ලේවල් වලට japanese තියන් mind එක relax කරගන්න අක්කිගෙ vlog බලන මම🥹🤍
I'm not a fan of vlogs but i do like your ones. your voice and the music you choose got a calming effect on me. Also I can't help but look at you with an awe. God bless y'all♥
ලස්සනයි, ආසාවෙන්ම බැලුව, අපිටත් තෑගි ගේන්න ❤❤❤
ගොඩක් ලස්සනයි vlog එක 😍🥰♥️...... හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤ආදරෙයි පවනි අක්කා ❤❤
කවද හරිම දවසක ඔයාලව දකින්න ආසාවෙන් ඉන්නවා..හැමදාමත් සතුටින් ඉන්න.
හරිම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ ඔයාගෙ vlog එකක් එනකල්..හැමදාමත් වගේ හිත නිවෙනවා නංගී..❤❤
ලබන්නා වු නත්තල් සමය සුන්දර යහපත් වාසනාවන්ත යුගදිවියකට ආරම්භය සතුට සාමය පිරුණු සුන්දර යුගදිවියකට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික සතුට සෞභාග්‍ය සාමය පිරී ඉතිරෙවා ආදරෙයි ආදරෙයි හැමදාටමත් තෙරුවන් සරණයි 😌❤❤❤❤❤❤❤
ඉතින් හිත් නිවන සුරන්ගනාවි පවනි අක්කේ ඔයාගේ vlog එකක් අරගන එනකමි බලාගෙන හිටියේ මම මාර විදිහට දුක් වුනා අක්කි vlog එකක් දාපු නැති නිසා ඉතින් සුරන්ගනාවි පවනි අක්කා දැන් නමි මට ගොඩාක් සතුටුයි 4 වෙනකමි බලන් හිටියේ අක්කි ආදරෙයි ❤❤❤❤❤❤❤🫂🫂🫂🫂🫂🥺🌸🥰♥️🌻
Adareii ❤
Ethtama akkige video vlogs baladdi hitha marama nidahas wenwa akki bawanwak wage godak pin ape hitha cool krnawata.lankawta awma oyla dakinna asai godak.❤❤❤
Aneee godak sathutui...akkige vedio ekk daanakm baln hitiye....❤❤❤❤❤
ලස්සනයි අක්කියො 😍❤ බුදුසරණයි ඔයාලට ❤
අක්කි Vlog එක දානකම් බලන්හිටියේ ❤❤❤
Hithe prashnayak thiye nam ekata behetha thamai pawani Akka...aderei ♥️
හරිම සතුටුයි නංගී ,පරිස්සමෙන් ලංකාවට එන්න ,ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ,තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ හිත් සනසන සොඳුරු නවාතැන 👨👩👦🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
♥️♥️
මේ විනාඩි 8 ට Views 2k Likes 526 k comments 109 ක් මේ තරම් ආදරයක් 🥺💘 මං මේක Typing අතරේ අක්කට තියෙන ආදරේ තව වැඩි වෙනවා කියලා දැනෙනකොට පුදුම සතුටුයි....❤
ලංකාවට එන වීඩියෝ එකයි ඇවිල්ලා විඩියෝයි ගොඩාආආආආඅක් ඕනී ❤😊
Adarei akke oyage paule hemotama ❤❤❤❤❤❤❤❤.Hemadama sathutin parissamin hodin inna ❤❤❤❤Budu saranai..Be healthy akkiyooo❤❤❤
ලස්සනයි,සතුටුයි අක්කි❤❤❤බුදු සරණයි!!!
අනේ vlog එක දානකන් බලන් හිටියේ ❤ ඔයාලා හැමෝම සතුටින් ඉන්න අක්කේ ඔය වගේ හැමදාම හිනා වෙලා ඉන්න ❤ ආදරෙයි අක්කියෝ❤
ව්ලොග් නැතුව දුකෙන් හිටියෙ,ඇත්තටම 2025අවුරුද්ද මගේ ජීවිත පොතේ අලුත් පිටුවක් ලියන්න යන්නෙ.අද ව්ලොග් එකෙන් ඔයා දුන්න මෝටිවේට් එක ගොඩාක් වටිනවා ❤,ආදරෙයි හැමදාම ඔයාගේ ලස්සන පවුලට 🎉🎉❤
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤ වීඩියෝ එක දානකන් බලන් හිටියේ ..❤ අක්කි ආය ලන්කාවට එනවා කිව්වම ආස හිතුනා එත් ඔයාව දකින්නනම් වෙන්නේ නැ😢 කමක් නැ පරිස්සමෙන් එන්න අක්කි අයියයි රියු බබාහ් එක්ක .....❤❤ හෙට exam clz එකේ ඒ තියෙද්දිත් මේ බලන්නේ ...........❤ තව වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නවා ❤❤පරිස්සමින් ඉන්න අක්කි ......ආදරෙයි ඔයාට ගොඩාරියක් 🌎❤️🫂
ආදරණීය නත්තලක් ඔයාලා හැමෝටම ❤❤
අක්කිගෙ වීඩියො බැලුවම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ 💗🫤
අපේ සුරංගනා ලෝකෙ ❤ adarei pawani akkiyoooo.aiyai riyu babai ammammai ekka parissamin ennoo 😍
වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක🥰♥️ රීයූ බබා ආදරෙයි ගොඩාක් ... බුදු සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න♥️🥰 ආදරෙයි ඔයාලට🥰♥️
හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා❤❤❤❤, සුභ නත්තලක් වේවා, shopping video ගේන්න
හරිම ලස්සනයි අක්කී... ❤❤Christmas dawasatada akkila Lankawata enne 🇯🇵🇯🇵🇯🇵
Harima sathutui nangi hamadama oyala oya widiyata sathutin enna. ❤❤❤😊😊
අපේ සුරංගනාවි හරිම ආසාවෙන් අදත් ඔයාලගෙ ආදර මතක බලන්න ආවා..හැමෝටම බුදු සරනයි ❤
Ane soiii akki lassanay marama godak dawasakin ne hambune 🥰❤
ආදරෙයි අක්කි❤❤❤
දවසක දකින්න ආසාවෙන් ඉන්න ලස්සන පවුලක් ඔයාලා🥺🤍.2025 සතුටින් පිරෙන්න ඔනි ඔයාගේ ලස්සන පවුලට.මාත් ගොඩාක් දේවල් ඔයාගෙන් එකතු කරගන්නවා අක්කේ...🫂❤️
තුන්දෙනාම ලන්කාවට ආවම ගොඩක් enjoy කරන්න travel කරන්න අපිටත් vlogs ගේන්න අමතක කරන්න එපා
අද vlog එක හරිම ලස්සනයි ❤ අක්කියෝ ආදරෙයි හැමදාම❤❤
Hithata mara sehelluwak deneno akkige vlog blnkota🥺❤️ Adarei oyala hemotama 😍😘❤️
අක්කි අද ලස්සන වගේම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා 🥰thank you akki🥰
Akkiyo parissamin Oyala Hamoma Enna , Api Balagena Innawa Adaren...❤❤ Budusaranaii...!!!
හිතට මාර සැනසීමක් නංගා ඔයාගේ වීඩීයෝ
හරිම ආසවෙන් අක්කිගෙ vlogs බලන්නේ , ආදරෙයි ...❤️🩹😚
ඔයලා ලංකාවට අවොත් මං හරි අසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දකින්න . ආදරේයි පවනි අක්කී ඔයාලා හැමෝටම 💜️💜️💜️
අද පරක්කු උනා බලන්න 😢.දැන් වැඩ ඉවර උනේ.දැන් තමයි බලන්න යන්නෙ.සොරි අක්කි😢😢😢
ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල්නම් ගොඩයි අක්කෙ ♥️🌹
අම්බෝ video එක දානකන් බලාගෙන හිටියෙ❤❤ ආදරෙයි අනේ 🥺❤️🥺❤️
රියු බාබා නත්තල 🎅ජපානේ සමරලා 2025 සමරන්න මෙහේ එනවා....❤️❤️❤️මේ පාර තුන් දෙනම එන එකට ගොඩක් සතුටුයි නංගෝ..🥰🥰🥰
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤❤
Akki godak lassanaii ada vlog eka adarei ❤🥰
අනෙ ඔයානම් අක්කි බාවනවක් අගෙ ❤❤❤❤
Akki oyage videos walata mara widihata hitha niwenawa.. Studys ekka godak stress wela innakota oyage videos baluwama mara nidahasak danenawa... Sathutin inna akki❤
අනේ අපේම කෙනෙක් ලන්කාවට එනවා වගේ දැනෙන්නේ අක්කේ 😍 Vlog එකත් හරිම ලස්සනයි ❤
Lassnei vlog eka pawlatai riv pataiyeta.jesu pihitai. ❤❤❤❤❤
vlog ekak nathuwa paluwen hitiye nanga❤😊😊 budu saranai😊😊❤❤
ඒක නම් හරි ම ලස්සන announcement එකක් තමයි 🥰 හැමදාම රියු බබයි ඔයයි ඇවිල්ලා ලංකාවෙ කොච්චර කට්ටිය එක්ක හිටියත්, කොච්චර ලස්සන දේවල් ව්ලොග්ස්වලින් ගෙනාවත් ඒවයෙ ලොකු ම ලොකු අඩුවක්, බලන අපිටත් දැනෙනවා. ඒ තමයි ඔයාලගෙ හෙවනැල්ල ඔයාලා ළඟ නැති එක. තුන් දෙනා ම ඇවිල්ලා මෙහෙ කට්ටියත් එක්ක ව්ලොග්ස් ගේනකොට ඒවා ගොඩාක් ලස්සන වෙයි 🥰මට හිතුණා, ඔයාලා නත්තල් දවසට ලංකාවට එයි ද කියලා. ආයෙත් හිතුණා දෙසැම්බර් 31 හරි 2025 ජනවාරි පළවෙනිදා හරි එයි ද කියලත් 🤗ආයෙ යනකොට තාත්තම්මව එක්කන් යයි කියලත් හිතෙනවා 🤭 අනේ ඇත්තමයි සංසා කොහොමද එච්චර පිස්සු කෙල්ලෙක් වුණේ? 😂
Akki ane adarei ❤❤ man godak asawen vlog tika balagena yana gaman...i am pawani❤
අම්මාඅම්මත් එක්ක එයි කියලා හිතෙනවා..ආසයි හැබැහින්ම දකින්න..🥺. රියු බබාගෙ අවුරුද්දේම බබෙක් ඉන්නවා මටත්..❤.. දවසක මේ මායාකාර සුරංගනාවි දකින්න අවස්ථාවක් මටත් ලැබේවා...❤️🩹..පරිස්සමට ඉන්න හැමෝම...ආදරෙයි....😘
2024 ❤ මට ලැබුණ ලොකුම තෑග්ග තමා මගේ බබා. අපිට එයාව බලන්න වෙන්නේ 2025 පෙබරවාරි හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා එනකම්... ❤❤
Ane❤
Theruwan sarani 🙏❤
❤
Theruwan saranai ❤
තෙරුවන් සරණයි❤
Mageth ehemai
මම කලිනුත් අක්කිට කියල ඇති .. අක්කිගෙ හැම vlog එකකම මගෙ mental situation එකට ගැළපෙන මොකක්ම හරි පොඩි දෙයක් හරි අක්කි කියනවාමයි... 🥹🌈 ඉතින් මේ 2024 මට ඒ තරම් සතුටු එකක්නම් උනේ නෑ .. ආදරේ කරපු කෙනා මට බොරු කලා... එයා ලංකාවෙන් ඈත් වෙලා පිටරටත් ගියා... මේ අවුරුද්දෙ මුල ඉදන්ම stress පිරුණු දවස් තමයි මට තිබුනෙම.. දැන් සති 3ක වගේ ඉදන් gastritis වැඩි වෙලා hospital admit වෙලා ඉදල ඊයෙ තමයි ගෙදර ආවෙත් 🥺 ඉතින් අක්කි මේ vlog එකේදි කිව්ව " 2024 හිත රිදවපු හැම මතකයක්ම මේ අවුරුද්දෙම තියල යන්න " කියල ... ඉතින් ඒ වචන ටිකම ඇති මගෙ 2025 අවුරුද්ද හිත සතුටින් පටන් ගන්න 🥺❤️🔥🌈 thank you so much මගෙ අක්කි පන අපේ හිත් මේ තරම් ආදරෙන් නිවල හිතට සතුටක් ගේනවට ..හැමදාමත් ආදරෙයි ❤❤❤ බුදු සරණයි .
Ane 🥺 adarei ♥️
හොද self love අක්කි කෙනෙක්, ලස්සන family එකක් තියන අක්කි කෙනෙක් , ලස්සන හදවතක් තියෙන අක්කි කෙනෙක් , ගොඩ යන්න දගලන අක්කි කෙනෙක් , non toxic අක්කි කෙනෙක්. ❤❤
Ane adarei ♥️
මේ පාර අක්කිලා ලංකාවට ආවහම ඔයාලව ඇත්තටම දකින්න ලැබුනොත් ❤❤❤🥹🥹
🥹♥️
ඔයා සුරංගනාවියක් පවනි නංගී.....❤😍අපි ආසාවෙන් හිටියේ විඩියෝ එක දානකන්....
සුභ නත්තලක් වේවා ඔයාලා හැමෝටම.සතුටින් ඉන්න....❤❤❤
❤❤
This is my dream life...🥺🤍
ඔයාගේ vlogs addict එකක්... අමුතු ම vibe එකක් තියෙන්නේ...touching the heart..
හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන...❤️
රියූ බබාගේ පුංචිට නම් මම මාර ආසයි.. එයා හරිම cute funny girl කෙනෙක්.. එයාට තියෙන්නේ cute ලස්සනක් 🥹💗
Ane adarei ♥️
@pawaniperera7214 much love akkiii 🥺🤍
හැමදාම ආදරණීයව අපේ හදවත් වලට කතා කරන අක්කිට 2024ට වඩා 2025 තව තවත් හරියන්න ඕනි,ආදරණීය හදවත් විතරක්ම මුණගැහෙන්න ඕනි❤ආදරෙයි😘❤️
Ane adarei ♥️
4.00 වෙද්දි ගෙදර සේරම වැඩ ඉවර කරලා ටිපිටිප් එක්කුත් ටග්ගලා අරගෙන ආවො අපෙ ලස්සන රෝසමලගෙ අලුත් වීඩියො එක බලන්න💋 ආදරෙයි ඔයලා හැමෝටම හැමදාම🥰 ලස්සනම ලස්සන රිප්ලයි එකක් අක්කීගෙන් බලාපොරොත්තු වෙනො🥺
අනේ මත් එහෙමයි පටස් ගාලා ඉවුව කැව ආව පවනි අක්කි ගේ ලස්සන වලෝග් එක බලන්න💕🌹🎄
adarei ♥️
අක්කේ ඔයාගෙ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් .හිතේ තියන ප්‍රශ්න අමතක වෙලා යනවා.ආදරෙයි අක්කේ ❤
සිත නිවන සෙනෙහසේ youtube නවාතැන.❤️හුග දවසකින් අද නෑයෝ ආවා වගේ ❤️අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට thankssss ❤️ ටිකෙන් ටික ඉවරවීගෙන යන මේ අවුරුද්දේ තවමත් කරන්න ඉතුරු වැඩක් තියේ නම් ඒකත් ලස්සනට කරගන්න ශක්තිය ලැබේවා.ගොඩක් ආදරෙයි❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජය වේවා.❤️❤️❤️✨️
Ane adarei ♥️
අනේ අක්කලගෙ නත්තල ඒනම් මේ පාර ලස්සනම නත්තල වේවි අනිවාර්යයෙන් 😚❤️ පරිස්සමෙන් ලංකාවට එන්න ඔයාලා හැමෝම 🥰❤️
adarei ♥️
@pawaniperera7214 ආදරෙයි අක්කෙ ඔයලා හැමෝටම 🥰
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක පවුලෙ අයත් එක්ක ඔහොම එකට ඉද්දි මාර සතුටක් නේද දැනෙන්නෙ 😊. සුන්දර ජපානය ලස්සන කරන සුන්දර පවුලක් අක්කිට තියෙනව. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන අක්කිත් අක්කිගෙ පවුලෙ හැමෝමත් ❤
අද නම් අක්කිගේ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..කොච්චර පරක්කු උනත් නොබලනම් ඉන්නේ නැ...අක්කා කිව්වා වගේ මේ අවුරුද්දේ ගොඩාක් මිනිස්සු ගැන ගොඩාක් දේවල් දැන ගත්තා..පැත්තකින් දුකක් වගේම තව පැත්තකින් සතුටකුත් උනා ඒ දේවල්...ඒ ඔක්කොම හරි ගස්ස ගෙන ලබන අවුරුද්ද ලස්සනට පටන් ගන්න එකයි මට දැන් තියෙන උවමනාව...අක්කි කලින් ලංකාවට ඇවිත් සතුටු උනාට වඩා වැඩියෙන් මේ පාර enjoy කරයි....පරිස්සමින් එන්න අක්කියො..බුදුසරණයි..❤❤️❤️
Adarei ❤
ඒ ආරංචිය ට මම හරිම කැමතියි. ඒ ත් මම ගාල්ලේ ටිකක් ඇතුලේ. ඔයාලා ආවම බලන්න ආසයි නගෝ. ❤️❤️❤️❤️💐හීනයක් වගේ 💐මම නිරන්තරයෙන්ම ඔයාලගේ මේ වීඩියෝ බලලා පව්ලක ලස්සන අතවිඳිනවා.දෙසැම්බර් 25 නත්තලට නංගිලා ලංකාවේ ඉදන් නත්තල සමරන්න එනවා නේද? පරිස්සමින් එන්න. ඔයාලා එනකන්ම අපි ආදරයෙන් මඟ බලාගෙන ඉන්නවා දරුවෝ. ❤️
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️💐🙏
දෙවිපිහිටයි 🙏🙏🙏🙏
ඔයාලට ගොඩක් ආදරේ කරන අක්කා කෙනෙක්. 👋👋👋
ජීවිතේ බිංදුවටටම කඩන් වැටිලා ඉන්න වෙලාවේ හිතට ආයේ ආයේ ජීවිතේ ගැන බලාපොරොත්තු පුරවන්න, හීන දකින්න, මහන්සි වෙලා තනියම ජීවිතේ දිනන්න ඔයාගේ වීඩියෝස් වලින් මාව Motivation කරනවා අක්කා.... 🤎🤎🖤🖤
Christmas Day එකේ ලංකාවේ ඉදීවි ඔයාලා 🥰❤️ Christmas vlog එක කලින් දානකොට මට හිතුනා හැබැයි මොකක් හරි වෙනො කියල🤭❤️ මේ සැරේවත් ඔයාලව ඇත්තටම දකින්න ලැබෙනව නම් ඇති❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න අපේ සුරංගනා ලෝකේ🥰❤️ Love you akki doll❤🥰
ඔයාගෙ vlog එකක් දැම්ම කියලා notification ආව ගමන් මන් ගියේ හිත නිදහසේ vlog එක බලන්න පුලුවන් තැනකට.ගිහින් vlog එක බලන විනඩි 22 ටම හිත කොහෙවත් යවන්නෙ නැතුව ඒකම බැලුව අනේ අක්ක මේකනම් භාවනාවක්,ඇබ්බැහියක් ඔයාගෙ vlog හැමදාම දැම්මත් හරි ආසාවෙන් බලන්න පුලුවන්.thanks අක්ක අපි වෙනුවෙන් මෙහෙම ලස්සන vlog ගේනවට.ආදරෙයි ❤❤❤
ලබන්න තියන අවුරුද්ද අක්කාගේ හිතේ තියන සියලුම පාර්තනා ඉටු වෙන් ඕන අක්කෙ. සතුටින් හැමදාම ඉන්න ඕනේ. ❤️🥺 අක්කෙ පුලුවන් නම් ලබන අවුරුද්ද පටන් ගන්න කලින් පොඩි motivation එකක් දෙන්නකො. හිත හයිය කරන් අක්කා වගේ target ඉශ්ඨ කර ගන්න 🥺❤️
පවනි අක්කේ ඔයාගේ ව්ලොග් එකක් නැතුව හරි ම පාළුවෙන් හිටියේ 🥹❤️ ඒත් අක්කට අසනීපයි කිව්වනේ.. 🥹 අනේහ් ඒ හැම ලෙඩක් ම ඉක්මනටම සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️😘 අක්කේ මට පොඩි උදව්වක් ඕනී 😍 මට 2025 අවුරුද්ද කොහොමද පටන් ගන්න ඕනී කියලා කියලා දෙන්න පුළුවන් ද 🙏🥰 මට අවුරුදු 20 ක් වෙනවා ඉතිම් මං Life එකට ඕන කරන හැම Positive Vibes එකක් ම ගත්තේ අක්කගෙන් ❤️ ඉතිම් මං හරි ආසයි කොහොමද අක්කා මේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ කියලා බලන්න 🥰💗 රියූ බබාට ලස්සන Family එකක් ඉන්නවා ❤🩹 හරිම සතුටුයි අනේහ් ❤️🥰 අක්කගෙයි අයියගෙයි මේ අවුරුද්දේ ඉවර කරන්න කලින් හිතන් ඉන්න හැම හීනයක් ම ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 😘❤🩹 අක්කත් එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්නවා 🥰❤🩹 ඒ හීනෙත් ඉක්මනටම ඉශ්ඨ වෙන්න ඕනි 🥰💗🥹 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනී අක්කියෝ ❤️😘🫂💫 ආදරෙයි😘🌍❤️ ඔය තුන්දෙනාටම 🫶❤️ හැමදාමත් හිනාවෙලා ඉන්න අක්කියෝ 😘❤️🫶🫂💫
Ane adarei ♥️
අනිවාරෙන්ම ඔයාලා නත්තලට එනවා. ජනවාරී 1නි දත් ඔයාලා ලංකාවේ... ❤
🤭♥️
@imesha mn hithnneth ow..
හරිම ලස්සනයි අක්කි vlog එක ....අක්කිගේ vlog වලින් ජිවීතේට ගන්න දේවල් ගොඩායි...හරිම ආදරේයි අක්කිට.....ඒ වගේම ගොඩාක් හොද සැමියෙක් අක්කිට ලැබිලා තියෙන්නේ අනික ආදරනීය පවුලක් 😘🫶❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කි..🫶......🫶🫶🫶😘
Adarei ♥️
ගිය සතියෙ නිවාඩුවක් ගත්ත නිසා දානකල් මග බලන් හිටපු ව්ලොග් එකක් ආදරෙයි සුදු අක්කේ ❤❤
❤❤
Video එකක් නැතුව පාලුවෙ හිටියේ ඒකට හරියන්නම නියම video එකක් අද ගෙනල්ලා ,ආයෙමත් ලංකාවට එනවා කියන්නෙ අක්කිගෙ පවුලෙ අයවත් ආයේ බලන්න පුලුවන් යේ......❤❤❤ ආදරෙයි සතුටින් ඉන්න අක්කියෝ❤❤❤
Adarei ❤
අනේ අක්කී ඔයානම් ඇත්තටම මායාකාරියක්..ඔයාව බලන හැමෝගෙම හිත් සතුටින් පුරවන මායාකාරියක්..සුරංගනාවියක්❤
මහසියක්,දුකක් දැණුනු වෙලාවට ඔයාගෙ vlog එකක් බැලුවම ඒ ඔක්කොම අමතක වෙලා යනවා❤❤❤ ගැණු ළමයෙක් විදිහට ඔයා වගෙ ලස්සනට ජිවත් වෙන්න හීන දකිනවා මමත්❤❤
හරිම ලස්සනයි අක්කේ..ඉවර වෙනකන්ම බලන්න හිතෙන ලස්සන vlog එකක්.හැමදාම සතුටින් ඉන්න..ඔයාලගෙ 2025 අවුරුද්ද ලස්සනම ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️
හුගක් පාලුවෙන් හිටියේ vlog එක නැතුව 😢 අනේ මාර සතුටුයි vlog එක දැක්කම❤ ආදරෙයි❤
❤
🥹🫂 මං වගේම සංවේදී හිත් තියෙන මිනිස්සු ගොඩකගෙ හිත් නිවන අක්කාගේ ඔය හිතට 2025 කිසිම දුකක් ලැබෙන්න එපා ❤❤❤adareyi pawani akke
ඔයාලා හැමෝටම ආදරණීය නත්තලක්....💙💛
❤
අනේ අක්කියෝ හරිම ලස්සනයි අදත් ...
ලංකාවට ආවොත් අනේ මටත් ඔයාලාව දකින ලැබුනොත් .... ඔයාගේ හැම ප්‍රාර්ථනාවල් ඉටු වෙන්න ඕනේ.ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ආදරෙයි 💞💞💞
Ane adarei ♥️
අක්කිගේ ව්ලොග් නැතුව පාලුවෙන් ඉදියේ අදත් හැමදාම වගේ ලස්සනයි ව්ඩියොස් එක🤗❤️ ආදරෙයි හැමදාම ඔයාට අක්කා ❤❤❤
Adarei ♥️
අනේ හරිම සතුටුයි අක්ක අයිය රියු පැටිය ඔයාල තුන් දෙනවම එන එක ගැන.මේ පාර නම් කෝම හරි එනව ඔයාලව බලන්න.මාතරටත් එන්න අක්කි ඔයාල♥️♥️ පෙබරවාරි 14නේද ඔයාල එන්නි
Na 🥲
අක්කිට දැන් සනිපයි නේද? අක්කියෝ. වෙලාවක් ලැබුණු ගමන් අක්කගේ විඩියෝ එක බලන්න දුවන් එන්නේ හරිම ආසාවෙන්.😍😍 පොඩි වෙලාවකට හරි අපේ හිතට සැහැල්ලුවක් දෙනවට ඔයාට ගොඩක් පින් අක්කියෝ❤️❤️❤️😘😘😘 ආදරෙයි අපේ සුරංගනාවිට ❤❤😘😘
ඕයාගේ විඩියෝව හිත නිවන භාවනාවක් හරිම ආසාවෙන් බැලුවා ආදරේ ඕයාලට ❤❤
❤😚 අක්කිලා එනව කිව්වාම මාරම සතුටක් ආවෙ 😍
මට නම් අද උදේ ඉදන්ම හිතිලා තිබුනෙ ඔයාල තුන්දෙනාම ලංකාවට එන්නද යන්නෙ කියල..ඒක හරියටම හරි.මේ වතාවෙ වත් මට ඔයාල දකින්න ලැබුනොත් ඇති❤❤❤❤❤❤❤❤
🥰🥰
හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කියෝ 💖💕
❤
පවනි අක්කිගෙ ලස්සනම ලස්සන වීඩීයෝ එක බලන්න පුදුම ආසාවෙන් හිටියේ ❤ ඔයාගෙ වීඩීයෝ නැති වුනාම හරි පාලුයි අනෙ සතියම 🥺 ඒ තරමට ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කි . ඔයා හිත නිවන භාවනවක් ❤❤❤❤ ආදරෙයි අක්කි
අනේ vlog එක දානකම් බලාගෙන හිටියෙ අක්කී..ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි.පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.❤❤❤❤
Adarei ♥️
ගොඩක් අවුල් වෙලා ඉද්දි තියෙන දාහක් වැඩ පැත්තකින් තියලා ආවා අක්කගෙ කටහඬ අහලා නිවෙන්න🙈❤️ ආදරෙයි අක්කෙ❤️
Adarei ♥️
අක්කේ මං ජීවිතේටඅක්කගේ videos වලට comments දාල නෑ ඒත් මට අද දන්න හිතුනා
අක්කේ මං මේ පාර al bio කරන්නේ මං හරි අසාවෙන් හිටියේ exam ඉවරයි වෙලා මගේ ජිවිතේ මට ඕනේ විදියට පටන් ගන්න ඒත් හිතපු නැති විදියට plan ඔක්කොම් අවුල් කරගෙනම අපේ exam eka dec අගටම කල් ගියා dec මුලම ඉවර වෙන්න තිබ්බ exam ek🥺,
ඒක නිසා මාරම stress කාටවත් කියාගන්න බැරි තරම්ම ඒත් හීනේ අතාරින්න බැරි නිසාම ඉවසගෙන කරනවා ලැබෙන free වෙලාවට ඇවිත් අක්කගේ vlog ඒක දැක්කේ skip කර කර උනත් බැලුවා time නැති නිසා 🥺එතකොට මට මාරම සතුටක් ආව මට ඇඩුනා ඇයි කියන්න දැන් නෑ මං, අක්කියෝ අක්කට පිං අක්කගේ කාටහඩත් බාවනාවක් හිත ටිකක් සැහැල්ලු උනා
Bio කරන කෙනෙක්ම විතරයි මේ පිඩනේ කොච්චරද දන්නේ
ඉතින් අක්කේ ඔයාට ගොඩාක් පිං ටික වෙලවකට හරි ප්‍රශ්න ඔක්කොම් අමතක වෙලා ගියා ❤❤❤❤❤❤🥺
Ane ehema deyak una da mama danne nane 🥺 stress wenna epa nanga . Hamadema wenne hodata kiyala hithanna ♥️
@pawaniperera7214 🥺❤❤
පවනි අක්කේ අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ vedio බැලුවම. මමත් ගොඩක් ලොකු ප්‍රශ්නෙක් ඉන්නේ. අනේ මගේ විවාහය එක එක ප්‍රශ්න නිසා කල් යනවා . අපි අවු 5ක් ආදරේ කරලත් ගෙවල් වලින් රස්සාවට, කුල වල , එක එක ප්‍රශ්න මම නොමැරි ඔන්න.මෙන්න ජිවත් වෙනවා වගේ. ගොඩාක්.දුකින් ඉන්නේ. එත් ඔයාගේ vedio දිහා.බලන් ඉද්දි හිතට පොඩි.හරි සැහැල්ලුවක් ආවා. අනේ මම වෙනුවෙනුත් පොඩි හරි පාර්තනවක් කරගෙන යන්න ගොඩක් පින් 😢🙏
Ane adarei ♥️
ඔයා හරිම lucky නංගි...ඔයාගෙ ජීවිතේ දිහා බලන් ඉන්න ආසයි අනෙ මේ ඇත්තමයි♥️😍😘 හැමදාම ඔය ඉන්න... මගේ 2024 ත් ලොකුම බලපොරොත්තු වුණේ අපි 2.නා 3න වෙන්න කියල හිතපු එක එත් කමක් නෑ.2025ත් ඒ බලාපෙරෙත්තුව ගෙනියනවා..🤗🤗 මගේ සෑනසිම මනසික සුවය ගෙන්නේ ඔයා නංගි...එ් මේ vedio වලින්...ආදරෙයි පරිස්සමෙන් ඉන්න♥️😍😘🙏❤️
ලස්සනයි අක්කි vlog එක 🥰ආදලෙයි හැමදාම ඔයාලා තුන්දෙනාට❤🥰අක්කිගෙ කටහඩ ඇහෙද්දි ,අක්කිගෙ ලස්සන family එක දකිද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා😍🥺අපි වෙනුවෙන් ලස්සනම ලස්සන Vlog එකක් ගෙනාවාට තැම්කු අක්කියො 🥰❤
❤❤
අනේ හරිම ලස්සනයි අක්කි 🥺...මාරම ආසයි අක්කිගේ video බලන්න . ආදරෙයි රියූ බෝලේ 🥺
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාල හැමෝම❤😊ගොඩාක් ආදරෙයි ඔයාලට❤😊😊
adarei ♥️
Harima lassanai nangi 💖 Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 💐💐💖 Adarei ❤️🥰
හෙට ඒ ලේවල් වලට japanese තියන් mind එක relax කරගන්න අක්කිගෙ vlog බලන මම🥹🤍
I'm not a fan of vlogs but i do like your ones. your voice and the music you choose got a calming effect on me. Also I can't help but look at you with an awe. God bless y'all♥
ලස්සනයි, ආසාවෙන්ම බැලුව, අපිටත් තෑගි ගේන්න ❤❤❤
ගොඩක් ලස්සනයි vlog එක 😍🥰♥️...... හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤ආදරෙයි පවනි අක්කා ❤❤
Ane adarei ♥️
කවද හරිම දවසක ඔයාලව දකින්න ආසාවෙන් ඉන්නවා..හැමදාමත් සතුටින් ඉන්න.
හරිම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ ඔයාගෙ vlog එකක් එනකල්..හැමදාමත් වගේ හිත නිවෙනවා නංගී..❤❤
ලබන්නා වු නත්තල් සමය සුන්දර යහපත් වාසනාවන්ත යුගදිවියකට ආරම්භය සතුට සාමය පිරුණු සුන්දර යුගදිවියකට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික සතුට සෞභාග්‍ය සාමය පිරී ඉතිරෙවා ආදරෙයි ආදරෙයි හැමදාටමත් තෙරුවන් සරණයි 😌❤❤❤❤❤❤❤
❤❤
ඉතින් හිත් නිවන සුරන්ගනාවි පවනි අක්කේ ඔයාගේ vlog එකක් අරගන එනකමි බලාගෙන හිටියේ මම මාර විදිහට දුක් වුනා අක්කි vlog එකක් දාපු නැති නිසා ඉතින් සුරන්ගනාවි පවනි අක්කා දැන් නමි මට ගොඩාක් සතුටුයි 4 වෙනකමි බලන් හිටියේ අක්කි ආදරෙයි ❤❤❤❤❤❤❤🫂🫂🫂🫂🫂🥺🌸🥰♥️🌻
Adareii ❤
Ethtama akkige video vlogs baladdi hitha marama nidahas wenwa akki bawanwak wage godak pin ape hitha cool krnawata.lankawta awma oyla dakinna asai godak.❤❤❤
❤❤
Aneee godak sathutui...akkige vedio ekk daanakm baln hitiye....❤❤❤❤❤
ලස්සනයි අක්කියො 😍❤ බුදුසරණයි ඔයාලට ❤
අක්කි Vlog එක දානකම් බලන්හිටියේ ❤❤❤
Hithe prashnayak thiye nam ekata behetha thamai pawani Akka...aderei ♥️
Adarei ❤
හරිම සතුටුයි නංගී ,පරිස්සමෙන් ලංකාවට එන්න ,ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ,තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ හිත් සනසන සොඳුරු නවාතැන 👨👩👦🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
♥️♥️
මේ විනාඩි 8 ට Views 2k Likes 526 k comments 109 ක් මේ තරම් ආදරයක් 🥺💘 මං මේක Typing අතරේ අක්කට තියෙන ආදරේ තව වැඩි වෙනවා කියලා දැනෙනකොට පුදුම සතුටුයි....❤
Ane adarei ♥️
ලංකාවට එන වීඩියෝ එකයි ඇවිල්ලා විඩියෝයි ගොඩාආආආආඅක් ඕනී ❤😊
Adarei akke oyage paule hemotama ❤❤❤❤❤❤❤❤.Hemadama sathutin parissamin hodin inna ❤❤❤❤Budu saranai..Be healthy akkiyooo❤❤❤
♥️♥️
ලස්සනයි,සතුටුයි අක්කි❤❤❤බුදු සරණයි!!!
අනේ vlog එක දානකන් බලන් හිටියේ ❤ ඔයාලා හැමෝම සතුටින් ඉන්න අක්කේ ඔය වගේ හැමදාම හිනා වෙලා ඉන්න ❤ ආදරෙයි අක්කියෝ❤
ව්ලොග් නැතුව දුකෙන් හිටියෙ,ඇත්තටම 2025අවුරුද්ද මගේ ජීවිත පොතේ අලුත් පිටුවක් ලියන්න යන්නෙ.අද ව්ලොග් එකෙන් ඔයා දුන්න මෝටිවේට් එක ගොඩාක් වටිනවා ❤,ආදරෙයි හැමදාම ඔයාගේ ලස්සන පවුලට 🎉🎉❤
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤ වීඩියෝ එක දානකන් බලන් හිටියේ ..❤ අක්කි ආය ලන්කාවට එනවා කිව්වම ආස හිතුනා එත් ඔයාව දකින්නනම් වෙන්නේ නැ😢 කමක් නැ පරිස්සමෙන් එන්න අක්කි අයියයි රියු බබාහ් එක්ක .....❤❤ හෙට exam clz එකේ ඒ තියෙද්දිත් මේ බලන්නේ ...........❤ තව වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නවා ❤❤පරිස්සමින් ඉන්න අක්කි ......ආදරෙයි ඔයාට ගොඩාරියක් 🌎❤️🫂
adarei ♥️
ආදරණීය නත්තලක් ඔයාලා හැමෝටම ❤❤
අක්කිගෙ වීඩියො බැලුවම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ 💗🫤
අපේ සුරංගනා ලෝකෙ ❤ adarei pawani akkiyoooo.aiyai riyu babai ammammai ekka parissamin ennoo 😍
❤❤
වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක🥰♥️ රීයූ බබා ආදරෙයි ගොඩාක් ... බුදු සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න♥️🥰 ආදරෙයි ඔයාලට🥰♥️
හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා❤❤❤❤, සුභ නත්තලක් වේවා, shopping video ගේන්න
හරිම ලස්සනයි අක්කී... ❤❤
Christmas dawasatada akkila Lankawata enne 🇯🇵🇯🇵🇯🇵
Harima sathutui nangi hamadama oyala oya widiyata sathutin enna. ❤❤❤😊😊
අපේ සුරංගනාවි හරිම ආසාවෙන් අදත් ඔයාලගෙ ආදර මතක බලන්න ආවා..හැමෝටම බුදු සරනයි ❤
Ane soiii akki lassanay marama godak dawasakin ne hambune 🥰❤
ආදරෙයි අක්කි❤❤❤
දවසක දකින්න ආසාවෙන් ඉන්න ලස්සන පවුලක් ඔයාලා🥺🤍.2025 සතුටින් පිරෙන්න ඔනි ඔයාගේ ලස්සන පවුලට.මාත් ගොඩාක් දේවල් ඔයාගෙන් එකතු කරගන්නවා අක්කේ...🫂❤️
තුන්දෙනාම ලන්කාවට ආවම ගොඩක් enjoy කරන්න travel කරන්න අපිටත් vlogs ගේන්න අමතක කරන්න එපා
අද vlog එක හරිම ලස්සනයි ❤ අක්කියෝ ආදරෙයි හැමදාම❤❤
Hithata mara sehelluwak deneno akkige vlog blnkota🥺❤️ Adarei oyala hemotama 😍😘❤️
අක්කි අද ලස්සන වගේම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා 🥰thank you akki🥰
❤
Akkiyo parissamin Oyala Hamoma Enna , Api Balagena Innawa Adaren...❤❤ Budusaranaii...!!!
❤❤
හිතට මාර සැනසීමක් නංගා ඔයාගේ වීඩීයෝ
හරිම ආසවෙන් අක්කිගෙ vlogs බලන්නේ , ආදරෙයි ...❤️🩹😚
❤
ඔයලා ලංකාවට අවොත් මං හරි අසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දකින්න . ආදරේයි පවනි අක්කී ඔයාලා හැමෝටම 💜️💜️💜️
අද පරක්කු උනා බලන්න 😢.දැන් වැඩ ඉවර උනේ.දැන් තමයි බලන්න යන්නෙ.සොරි අක්කි😢😢😢
ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල්නම් ගොඩයි අක්කෙ ♥️🌹
❤
අම්බෝ video එක දානකන් බලාගෙන හිටියෙ❤❤ ආදරෙයි අනේ 🥺❤️🥺❤️
❤
රියු බාබා නත්තල 🎅ජපානේ සමරලා 2025 සමරන්න මෙහේ එනවා....❤️❤️❤️මේ පාර තුන් දෙනම එන එකට ගොඩක් සතුටුයි නංගෝ..🥰🥰🥰
පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤❤
Akki godak lassanaii ada vlog eka adarei ❤🥰
අනෙ ඔයානම් අක්කි බාවනවක් අගෙ ❤❤❤❤
Akki oyage videos walata mara widihata hitha niwenawa.. Studys ekka godak stress wela innakota oyage videos baluwama mara nidahasak danenawa... Sathutin inna akki❤
Adareii ❤
අනේ අපේම කෙනෙක් ලන්කාවට එනවා වගේ දැනෙන්නේ අක්කේ 😍 Vlog එකත් හරිම ලස්සනයි ❤
Adarei ❤
Lassnei vlog eka pawlatai riv pataiyeta.jesu pihitai. ❤❤❤❤❤
vlog ekak nathuwa paluwen hitiye nanga❤😊😊 budu saranai😊😊❤❤
ඒක නම් හරි ම ලස්සන announcement එකක් තමයි 🥰 හැමදාම රියු බබයි ඔයයි ඇවිල්ලා ලංකාවෙ කොච්චර කට්ටිය එක්ක හිටියත්, කොච්චර ලස්සන දේවල් ව්ලොග්ස්වලින් ගෙනාවත් ඒවයෙ ලොකු ම ලොකු අඩුවක්, බලන අපිටත් දැනෙනවා. ඒ තමයි ඔයාලගෙ හෙවනැල්ල ඔයාලා ළඟ නැති එක. තුන් දෙනා ම ඇවිල්ලා මෙහෙ කට්ටියත් එක්ක ව්ලොග්ස් ගේනකොට ඒවා ගොඩාක් ලස්සන වෙයි 🥰
මට හිතුණා, ඔයාලා නත්තල් දවසට ලංකාවට එයි ද කියලා. ආයෙත් හිතුණා දෙසැම්බර් 31 හරි 2025 ජනවාරි පළවෙනිදා හරි එයි ද කියලත් 🤗
ආයෙ යනකොට තාත්තම්මව එක්කන් යයි කියලත් හිතෙනවා 🤭
අනේ ඇත්තමයි සංසා කොහොමද එච්චර පිස්සු කෙල්ලෙක් වුණේ? 😂