නුවර කාන්ත

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 361

  • @s16ddi3cj
    @s16ddi3cj Місяць тому +79

    ලාල් ගැන කතා කරාට ස්තූතියි. ඔහු වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔබලා විතරයි

  • @System-change-SL
    @System-change-SL Місяць тому +141

    මම කීවේ ලාල්කාන්ත කියන දාර්ශනිකයා ක්‍රියාත්මක වෙන පිළිවෙල හරිම අපූරුයි කියලා නිකම්ම නෙවෙයි. සත්තු මරණ කතාව බලන්න. සාකච්ඡාව උපරිමයෙන් දැං විසඳුමක් වෙනුවෙන් හැමෝම එකට.
    අපට මේ දර්ශනය නොතේරී ගහපු ගමං බනිනව නමුත් ඔහු ඉතාමත් පරිණතව වැඩේ කෙරෙන ක්‍රම යොදවනවා. මරු

    • @dayamaheepala1274
      @dayamaheepala1274 Місяць тому +3

      Kiyana de therum ganna noheki kama thama wela thiyenne .

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 Місяць тому +2

      හොදම වැඩි කාරයෙක් ලාල් සහෝදරයා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Місяць тому +75

    Good morning භාරත මහත්තය .ජනතාවාදිි පාලනය ආරක්ෂාකර ගැනිිම සදහා ජනතාව නිවැරැදිව දැනුවත් කිරිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .හැමෝම එකතු වෙලා මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .

  • @NavaNiki
    @NavaNiki Місяць тому +17

    ලාල් කාන්ත ගැන කතා කරාට බොහොම ස්තූතිය මහත්තයා ❤

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +106

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 Місяць тому +1

      We better be very carefull by giving over power.

    • @lalkumarasiri924
      @lalkumarasiri924 Місяць тому +2

      මොකටද බන් , තවතවත් රැවටෙන්නේ . රන්වලගේ බොරුවට තාම උත්තර නෑ

    • @randipro
      @randipro Місяць тому

      @@lalkumarasiri924උබ කවදත් චන්දෙ දුන්න එකෙක් නෙමෙයිනෙ අයිසෙ.

    • @bizagriecho
      @bizagriecho Місяць тому

      @@lalkumarasiri924 rotiya hodayda ....rajapaksha hodayda.. npp is way better...

    • @gajalanka95
      @gajalanka95 Місяць тому

      ​@@lalkumarasiri924ලංකාවෙත් නැති එකියක් පාර්ලිමේන්තුවේ හිටියා. තොපි එක දැක්කේ නෑ

  • @kudamanike1443
    @kudamanike1443 Місяць тому +43

    කොහොමද අපෙ ලාල්කාාන්තගේ වචන පරිහරනය,මෙි දිනවලදී ඇති වි තියෙන අපුභංස යට ටිකක් හරිසහනයක් ස්තුති යි සතුටුයි ,

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Місяць тому +15

    ඔබ විසින් ඉදිරිපත් කරණ අදහස් ඉතාම වටිනවා. ප්‍රස්නය තියෙන්නේ මේවා බලන්නේ අතලොස්සක් පමණක් වීම, සහ ඒ අතරිනුත් වැඩි පිරිසක් විදේසගතව සිටින අය වීම. මේවා ලංකාවේ වැඩි පිරිසක් නරබන අහන තත්වයක් තිබුන නම් 👌. කෙසේ වෙතත් ස්තුතියි ඔබ‍ට. අපේ රට සහ රට කරණ පුද්ගලයන් පිළිබද අවබෝධයක් ලබා දීම සහ විය යුත්තේ කෙසේද යනුවෙන් පැහැදිලි කර දීමට 🙏

  • @nimu9175
    @nimu9175 Місяць тому +26

    සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම උතුම් තෙරුවන් සරණයි !!!🙏❤

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 Місяць тому +10

    හොද පැහැදිලි කිරීමත් .
    රටේ ජනතාව දැනුවත් කිරීම බොහෝම වටිනවා .

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en Місяць тому +16

    උ🙏💓💓💓 ස්තූතියි සහොදරයා ඔබ කරන මෙහෙවර අතී විශිෂ්ටයි 🙏💓

  • @rosiranasinghe504
    @rosiranasinghe504 Місяць тому +14

    ලාල්කාන්ත මනස්කානත ❤❤❤❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Місяць тому +4

    භාරත මේ දැනුම් සම්භාරයන්, අපේ පුරවැසියන්ගේ සමාජ ආර්ථික දේශපාලන සබුද්ධිකත්වය වෙනුවෙන් මහත්සේ ඉවහල් වෙනවා...ආණ්ඩුවකටම භාර නොදි පුරවැසියන්ද තමාගේ වගකීම් හා ව්ගවීම් සපුරාලිය යුතුව තිබෙනවා, රටක ප්‍රගතිශීලී ප්‍රගමණය වෙනුවෙන්....ඔබගේ පරිශ්‍රමයන් වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌼🙏

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +38

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 Місяць тому +5

    අප විසින් ඉදිරිපත් කරන කරුණු හරිම වැදගත් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා දවසටම ඇති ලංකාවේ විස්තර සේරම තියෙනවා👍❤️

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 Місяць тому +17

    Good morning ❤❤
    ඇත්තටම කථානායක ගේ වැඩේ අවුල් නම්. එතුමා ඉල්ලා අස්වී විපක්ෂ නායකගෙන් පටන්ගන්න ඕන බොරු සුදුසු කම් පරීක්ෂණ 😊

    • @danushkadarshanaedirisoori5415
      @danushkadarshanaedirisoori5415 Місяць тому

      විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්න පෙන්න චන්දෙ ගත්තෙ නෑ නේ

    • @ThiliniWaidyarathne
      @ThiliniWaidyarathne Місяць тому

      ඔයාලා නාමල් baby ට කිඋවේ නෑනේහ් ඔහොම..

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Місяць тому +8

    0:38= ශ්‍යාම්ලා පෙරේරාගේ ලිපිය
    12:33= ආශූ මාරසිංහ මහාචාර්ය වූ හැටි...
    15:18= පළාත් පාලන මැතිවරණය පිළිබඳ පෙත්සම
    23:18= නුවරකාන්ත....ලාල්කාන්ත

  • @nirupaperera3649
    @nirupaperera3649 Місяць тому +2

    ❤❤🎉ස්තුතියි ඔබේ මෙහෙවරට ස්තූතියි

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 Місяць тому +32

    මේ ශාමිලා පෙරේරා නම් මරු හැබැයි 😊😂

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Місяць тому +2

    පලාත්පාලන ආයතන වලට නියෝජිතයින් තෝරාගැනීම සම්බන්ධයෙන් කල විග්‍රහය නම් හරිම වැදගත් භාරත . ස්තුතියි ඔබට!

  • @hemamohotti7114
    @hemamohotti7114 Місяць тому +21

    පහුගිය කාලෙ හිටියේම බොහෝ මන්ත්‍රීල සමුර්දි නියාමක ල උන් කරේ පාරවල් කොන්ක්‍රීට් කරපුවැඩ එතනින් පොහොසත් වුනා ඕකතමා ඇත්තම කතාව

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Місяць тому +61

    අනුර සතියකට සැරයක් ජාතිය අමතල සහල්,පොල්,විදුලිය,ඉන්දන,එදිනෙදා කතා නායක වගේ ප්‍රශ්න ,රිලවුන් ගැන කතා කරන්න.අනුර විශ්වාසයි .රට හදල තමයි අනුර යන්නෙ.

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 Місяць тому +5

      ඒක තමයි අපි කියනෙත් මහත්මයා . මිනිස්සු පාර පනින හැටි බලන්න . හිතුණ තැනින් පනිනවා. තද නීති ගේන්න ඕන . අයි. ඩී .එක තියාගන්නව දඬුවමක් හැටියට . ඒ වගේ නීති ඕන . පරිසරය ස්වභාවිකව තියෙනවා නම් ලස්සනක් එච්චරයි . අනිත් ට්ක මිනිස්සු කාල දාලා .ටිකක් හරි ලස්සනට තියෙනවා මාතර හරිය. ඒත් සමහර තැන් අවුල් . මේව බලන්න මාසෙකට වතාවක්වත් අදාළ මැති ඇමැතිවරු එන්නම ඕන . එහෙම නැතුව බැහැ .

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 Місяць тому

      Janathawath 💯 💯 niweradi wenathuru Widhayaka balaya wenas nokara sitma nuwanata hurui..?
      Widhayaka balayen kara athi darunu weradi niweradi karanna, ewata huruwunu janathawa niweradi karanna wenne elesamai!

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Місяць тому +3

    ස්තුතියි ඔබ තුමාට

  • @clementfernando3914
    @clementfernando3914 Місяць тому +6

    සුභ දවසක් බ්රෝ, බලමු ලාල්කාන්ත වත් වචනයක් අහන්නේ නැතුව වැඩේ කරයිද කියලා, සුබ පැතුම් ලාල්කාන්ත.🎉🎉🎉

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa Місяць тому +2

      ඇයි අනිත් අය වචන අහනවද?

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Місяць тому +17

    අපි මේක හරි විදියට වෙනස් කරමු භාරත පුතා.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Місяць тому +1

    සුභ දවසක් වේවා ❤️❤️ දෙදෙනාටම.

  • @rohanranjith6308
    @rohanranjith6308 Місяць тому +33

    පසු ගිය කාලයේ සරම කරට අරන් හැමදාම පාර්ලිමේන්තුව දෙවනත් කරමින් ගිරිය පුප්පාගෙන කෑගැස ඒ බොරලුගොඩ බලු සීංහ පැටියා දැන් ආගිය අතක් නැහැ.

    • @upuldesilva9481
      @upuldesilva9481 Місяць тому

      😂😂😂

    • @upuldesilva9481
      @upuldesilva9481 Місяць тому +2

      සිංහයා බලු වෙලා සරමත් කැහැපට ගහගෙන ජනේලේ එල්ලෙන්න ගියා..😂😂😂

    • @dayayapa5348
      @dayayapa5348 Місяць тому +2

      බොරලුගොඩ නරිය !

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 Місяць тому +2

      ඇත්තටම බොරළුගොඩ ගල් කැටේ කෝ ?

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 Місяць тому +2

      ඒ කාලේ ඇතිතරම් මුදල් උපයගෙන දැං සැප විඳිනවා ඇතිර්‍

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 Місяць тому +1

    ස්තූතී භාරත ❤මහනුවර කොල්ලෙක් ❤ඇත්ත කතාව ❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Місяць тому +4

    ස්තුතියි භාරත ❤❤❤❤❤

  • @rohanranjith6308
    @rohanranjith6308 Місяць тому +30

    ආංශූගේ මහාචාර්ය සහතියක් සමාජ මාධ්‍යවලට දැම්මා නම් තමයි හොද.

    • @roshiniherath8072
      @roshiniherath8072 Місяць тому +7

      ඌ මැරෙන්න හදනව අන්න කතා නායකගෙ කේස් එකට 😂😂හෙන ස්ක්‍රීන් එකක් දාල එක්ස්ප්ලෙන් කරන්නෙ

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 Місяць тому +2

      අනිවාර්යයෙන්ම.

    • @Dreamofaprincess-b5v
      @Dreamofaprincess-b5v Місяць тому +2

      වෙන එකෙක්ට කෙල වෙනව නම් අතින් වියදම් කරන් ස්ක්‍රීන් දාන රටක් මේක…😏😏

    • @SMY4953
      @SMY4953 Місяць тому

      Mahacharya sahathika da Acharya sahathikayada?

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 Місяць тому +2

    Maratha Malli thank you so much .Our back home is Kandy ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Місяць тому +1

    සුබ දවසක් වේවා දෙදෙනාටම ❤️ඉස්තුති තෙරුවන් සරණයි!!!

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Місяць тому +1

    පැහැදිලි කිරීම වටිනවා

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha Місяць тому +4

    දූශිතයින් ට ,සතියෙන් සතිය අලුත්...අලුත් ...කතා අවශ්‍යය යි .අපි වැඩ කරන ගමන්ම එයාලට අලුත් මාතෘකා දෙමු .අපේ සහොදර ,සහොදරියන් ඉවසීමේන් වැඩ කරමු ඒ අතර ආර්ථික අපහසුතා තියෙන අයට පුලු පුලුවන් ආකාරයට සහාය වෙමු .

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha Місяць тому +1

    රන්වල මැතිතුමා ව්සින් කිසිම තැනක ආචාර්ය කියලා භාවිතා කර නැහැ නමුත් එතුමා උපාධියක් ලබා තිබෙන බව ළඟදීම හෙළි කරාවි
    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ඉස්කෝලේ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @niroshakumari6249
    @niroshakumari6249 Місяць тому

    Grate explanation regarding next elections

  • @sisirasawathfernando6759
    @sisirasawathfernando6759 Місяць тому +2

    Thank you ❤❤❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Місяць тому +1

    තෙරුවන් සරණයි ඔබ ට

  • @delikananayakkara2323
    @delikananayakkara2323 Місяць тому +24

    ලොකු පිනක් මහනුවර නගරය ලස්සන කරන එක.ගිය සතියෙ නුවර ගියාම මට හිතා ගන්න බැරි වුනේ බස් නැවතුම් පොලවල් කොහේ තියෙනවද කියල.බෝගම්බර කිවා .හැම තැනම සෙනග.ත්‍රීවිල් එකකින්,ගිහින් තමයි ඒක හොයා ගත්තෙ.මටත් හිතුනෙ සංචාරකයො ඒවිද කියල.තදබදය.අපිරිසිදුකම.වාහන traffic.මට නම් එපා වුනා

    • @Udara1122
      @Udara1122 Місяць тому +4

      ලාල් සහෝදරයා වත් නුවර අලංකාර කරයිකියලා බලාපොරොත්තු වෙනවා

    • @SamsonT-iq
      @SamsonT-iq Місяць тому +3

      ඇත්ත, නුවර ටවුන් එකේ සෙනග වැඩි ගතියක් නම් දැනෙනවා. නුවර අවට තියෙන නගරවල පාසැල් දියුණු කරන්න පුළුවන්නම් ඔය නුවර තද බදය අඩුකරන්න ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

    • @danushkadarshanaedirisoori5415
      @danushkadarshanaedirisoori5415 Місяць тому

      Goodshead eka හදනව නේ ඒකයි

  • @rathnayaka4627
    @rathnayaka4627 Місяць тому +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @DonnaThuduwage
    @DonnaThuduwage Місяць тому +1

    Thank you. Kawuru mada gahuwath api oba samagai.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Місяць тому +5

    භාරත ❤❤❤

  • @ranagavidu2189
    @ranagavidu2189 Місяць тому +14

    සිලින්ඩරේ සංදාන ගහපු හැටි තේරුනේ නැති මම😂😂😂

  • @hamferd6398
    @hamferd6398 Місяць тому

    Thanks 👍

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Місяць тому

    Suba dawasak wewa oyata baratha sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවෙි සිට

  • @surathiramzee9847
    @surathiramzee9847 Місяць тому

    Thank you sir. Today you're soft talk.Good morning sir.🎉🎉🎉🎉

  • @ethrac
    @ethrac Місяць тому +12

    සරසවිඋයන,ගැටමඹේ,කිංස්වුඩ්,සීතාදේවි,ධර්මවික්‍රම,ස්වර්ණ්මාලි,හයිස්කූල්,විහාරමහාදේවි,ගුඩ්ශෙපඩ්,පුෂ්පදාන

    • @spbalasooriya
      @spbalasooriya Місяць тому

      ගැටඹේ නෙවෙයි මහානාම❤

  • @WaruniHimali
    @WaruniHimali Місяць тому +1

    Good morning sir madam 🌞🌞 dan mama ahanina ❤❤❤❤ kathawa. 🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @MerianWikramasingha
    @MerianWikramasingha Місяць тому +1

    ❤THANKS MR BARATHA ❤

  • @absanjeewa
    @absanjeewa Місяць тому +8

    නගරය මැද පිහිටි ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ගැන සඳහන් කිරීමට අමතක විය. ආදරෙයි මල්ලි. හොඳ වැඩක් දිගටම කරගෙන යන්න

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Місяць тому

    Good morning malli and nangi ❤️ Have a great day! Your idea regarding pavement stalls is great! Hope for the best! 🙏

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Місяць тому

    සුබ උදැසනක් වේවා භාරත පුතා ❤❤❤❤❤❤❤❤❤❤

  • @SunethraDaluwatta
    @SunethraDaluwatta Місяць тому

    Thank you .Budusaranai !!!

  • @HarshaniWijerathne-r9d
    @HarshaniWijerathne-r9d Місяць тому +3

    නුවර අපි ලාල්කාන්ත ගැන දන්නවා.ඔහු නුවර කෙනෙක් නොවුනත් නුවර මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන පලවෙනි දවසෙම කතා කරා.කවුරු මොනවා කීවත් නුවර මිනිස්සු ලාල්කාන්තට ආදරේ ඒකයි

  • @InduHewapathirana
    @InduHewapathirana Місяць тому +1

    Excellent speech

  • @anjaleeperera6692
    @anjaleeperera6692 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤❤❤❤❤stay safe and healthy ❤❤❤🙏👍🙏👍🙏👍🙏👍thank you

  • @rohanranjith6308
    @rohanranjith6308 Місяць тому +1

    Good morning Dear Mr Baratha.

  • @madurapeiris341
    @madurapeiris341 Місяць тому

    Nice
    Thank you

  • @SanjanaTharinda-u2q
    @SanjanaTharinda-u2q Місяць тому

    Bharatha aiya❤🙏

  • @clarekekulawela505
    @clarekekulawela505 Місяць тому

    Thankyou පුතා excellent seeya ge trak panela mole mongal

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 Місяць тому

    අනර්ගයි හැමදාම ඔබගේ කියවීම
    විශේෂයි හැමදාම ඔබගේ කියවීම
    රිදුම්දෙයි හැමදාම ඔබගේ කියවීම
    දැනුමදෙයි හැමදාම ඔබගේ කියවීම.

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 Місяць тому

    🎉🎉🎉🎉🎉🎉බුදු සරණයි පුතේ ..

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Місяць тому +8

    අඩේ භාරත මහත්තයා නුවරද.👍අපිත් නුවර.....😊😊😊😊😊

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому +1

      භාරත මහත්තයා පොල්ගහවෙල නෝනා නුවර

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому

      හා ඒකයි, මමත් හිතුවා කොහොමද මෙච්චර හොඳට දන්නෙ කියලා .මමත් නුවර .​@@MudiyanselageHerath

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому +1

      @@PadmaJayasinghe-s1z ආ... අපි කුරුනෑගල

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya Місяць тому +1

      Bharatha iskole gihin thiyenne nuwara

    • @DeepaliSinhala
      @DeepaliSinhala Місяць тому

      මං දන්න හැටියට නම් එයා ගේ ඉස්කෝලේ මලියදේව boys එක ​ @@Xavierjayasuriya

  • @Rmd289
    @Rmd289 Місяць тому +1

    ජනකාන්ත
    මනකාන්ත
    ලාල්කාන්ත.😊😊

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe Місяць тому

    Good morning 🙏 sir Thanks God bless you...

  • @User29438
    @User29438 Місяць тому +9

    ලාල් අල්ලන නිල වෙන එකෙකුට බෑ කවදාවත්

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe Місяць тому +3

    Good morning bharatha ❤

    • @SMY4953
      @SMY4953 Місяць тому

      Channel of 'Tommiya' of NPP

  • @KamilMohammedHaniffa
    @KamilMohammedHaniffa Місяць тому

    Mr Bharatha thanks for valuable information and explanation much appreciated may god bless you, any plan to visit Dubai

  • @absanjeewa
    @absanjeewa Місяць тому +17

    ලාල්කාන්ත මහනුවර නගරය අලංකාර නගරයක් කිරීමට පටන් ගත් බව අසා සතුටු විය. මුලදී එය විශ්මයජනක නගරයක් වුවද අසංවිධානාත්මක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් නගරය අවුල් සහගත විය.

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 Місяць тому

    Thanks Bharatha ❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 Місяць тому

    Good morning Mr. Bharatha ❤❤

  • @Chikanlikan0101
    @Chikanlikan0101 Місяць тому

    Interesting ,timely topics.

  • @inoshaprebhashini9707
    @inoshaprebhashini9707 Місяць тому

    Thanks mr baratha

  • @malikpereraa
    @malikpereraa Місяць тому +8

    නුවර හදනවනං ලොකුම දේ night life එක හැදෙන එක. මම කොළඹ. නුවර ගිහිං රෑට වටයක් දාලා කන්න හොයන්න යද්දි කඩ වහලා 7 වෙද්දි. Night life එකක් කියලා tourists ලට enjoy කරන්න තරම් දෙයක් නැතිම town එක නුවර.

    • @sudathrohana8931
      @sudathrohana8931 Місяць тому

      ඇයි බාලසූරියගෙ ක්ලබ් පැත්තෙ ගියෙ නැද්ද?

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 Місяць тому

      Night club එකක් තියෙනවා grand kandiyan එකේ

    • @malikpereraa
      @malikpereraa Місяць тому

      Night life කියන්නෙ clubbing විතරක් නෙවෙයි 🤦🏻‍♂️

    • @shanepereraedu
      @shanepereraedu Місяць тому +1

      @@malikpereraa සිරාවටම. කන්න බොන්න streetfood corner එකක් පටන් ගත්ත නම් රැල්ලට night කඩවල් ටික අරිනව හැබැයි 😂

    • @malikpereraa
      @malikpereraa Місяць тому +1

      @@shanepereraedu එහෙමවත් එකක් වෙනවනං හොඳයි. රෑ 8න් පස්සෙ නුවර ටවුන් එකේ බල්ලෙක්වත් නෑ. කඩ ඔක්කොම වහලා.

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 Місяць тому

    Good morning putha Councils our people don't have the slightest idea maybe you and I have to go there to work as volunteers

  • @NayankaBandara
    @NayankaBandara Місяць тому

    🙏🙏🙏

  • @amalimal8841
    @amalimal8841 Місяць тому +4

    රනිල් පුලුවන් ඉංගිරිසි විතරයි මැටි මොල්ලෙක්

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 Місяць тому +10

    රනිල් කොහොමත් මෙලෝ රහක් නෑ . ජිල්බෝල හොද්ද වගේ

  • @dilhanifernando8274
    @dilhanifernando8274 Місяць тому

    🌹🌹🌹

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 Місяць тому

    ❤️🙏

  • @AH-pf8dd
    @AH-pf8dd Місяць тому

    ❤❤❤🎉

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Місяць тому

    ❤🎉🎉 good morning

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Місяць тому

    Good morning mr barata tennakon
    ❤❤❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa Місяць тому

    Mr.baratha am Kandy I think U also am a Rajan's hope U too. With your good knowledge 😄😄😄🔥🔥🔥❤️❤️❤️

  • @SirimewanD
    @SirimewanD Місяць тому

    👌👌👌👌👌....... 👍....... !

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 Місяць тому

    ❤mm

  • @WilmaJayaweera
    @WilmaJayaweera Місяць тому

    Ane Mr Baratha apita pasku praharaya gena den tathwaya gena pehedili kirimak karanawada?

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 Місяць тому +4

    භාරත ඔයාගේ මුහුණේ ලස්සන හිනාවක් මතුවුනා නුවර පාසැල් ගැන කියනකොට. ඔබ පාසැල් ගියේ නුවරද ?
    අපි මාතලේ❤

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i Місяць тому +2

    ආශූ ආචාර්ය .-අනාචාර‌්‍ය

  • @amaliyadipita6906
    @amaliyadipita6906 Місяць тому

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @inokafernando340
    @inokafernando340 Місяць тому

    👍👍🙏

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy Місяць тому +7

    රිලා ප්‍රශ්නය ට හොද විසදුමක් තියෙනව රාජ්‍ය අනුග්‍රහය තිබේනම් අවිහිංසාව සහිතව කරන්න සූදානම් පිරිසක් ඉන්නව. එයාලට ඒ අවස්ථාව දෙන්න.❤

    • @kumudiniperera4592
      @kumudiniperera4592 Місяць тому +1

      කෙලින්ම ලාල්කාන්තට කතා කරන්න බැරිද, හොඳ පැත්තට
      විසදන්න පුලුවන් නම් ලොකු දෙයක්

    • @dayamaheepala1274
      @dayamaheepala1274 Місяць тому

      Honda wisadumak denna saththuth rekagena kala heki .
      Theruwan Saranai semata

    • @jayaweergamage-ym8cy
      @jayaweergamage-ym8cy Місяць тому

      @@dayamaheepala1274 ❤️

    • @jayaweergamage-ym8cy
      @jayaweergamage-ym8cy Місяць тому

      @@kumudiniperera4592 ❤️

    • @jayaweergamage-ym8cy
      @jayaweergamage-ym8cy Місяць тому

      @@kumudiniperera4592 ❤️

  • @asankasameera9398
    @asankasameera9398 Місяць тому

    26:27 සරසවි උයන
    මහානාම
    Kingswood
    සීතාදේවි
    ධර්මවික්‍රම
    ස්වර්ණමාලි
    උසස් බාලිකා
    විහාර මහා දේවී
    දමිළ විද්‍යාලය
    Kandy convent
    පුෂ්පදාන

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 Місяць тому

    👍👍👍👍👍

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Місяць тому +5

    Dayasiri කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියලා. එතකොට නිමල් සිරිපාලල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 2 වගේ.

  • @rahilshm
    @rahilshm Місяць тому +2

    මගේ පොඩි අදහසක් ඔබතුමාට කියන්න හිතුනා.sudanthaka volg එකෙන් මේ ලඟදී වීඩියෝ එකක් තිබුනා.ඇත්තටම එතුමා කියනවා.ජොන්ස්ටන්ගේ නාමල්ගේ සමාජ මාධ්‍ය නාලිකා කිහිපයකින් ආණ්ඩුවේ හොද කියමින් වීඩියෝ දාන ගමන් npp jvp එකේ පරණ වීඩියෝ දාමින් මිනිසුන්ගේ සිත්වල වැරදි ආකල්පයක් ඇති කිරීමට උත්සාහ කරනවා වගේ දෙයක්. ඒ සමිබන්ධව ඔබගේ අදහස කුමක්ද කියලා අපිටත් අවබොධයක් ලබාගැනීමට වීඩියෝ 1ක් කරන්න පුලුවන් නම් හොදයි කියලා හිතෙනවා.

  • @AiArt-123M
    @AiArt-123M Місяць тому

    ලාල් කියන්නේ හොද සමාජ විද්‍යා චින්තකයෙක්

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg Місяць тому +5

    අංශු මාරසිංහ ආචාර්ය උපාධියට ඉදිරිපත් කොට තිබුනේ සුනඛ ලිංගික චර්යාධර්ම පිළිබදව ලියවුනු පර්යේෂණ කෘතියයි.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Місяць тому

      ෆොටෝ ටිකක් උඩට ගන්න තියෙන්නේ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому +1

      එයාඒ ගන ලිව්ව විතරක් නෙමෙයි ප්‍රායෝගිකව අථදා බැලුවනෙ නෙ 😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      😅😅🙈🙈🐕🐕🐕.ආශු

    • @ShyamaKariyawasam-we5kf
      @ShyamaKariyawasam-we5kf Місяць тому

      ජාතික මෙහෙවරක්

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs Місяць тому +1

    මම ආදරය කරන චරිතයක් තමයි ලල්කාන්ත. එයා අමුතුම චරිතයක් නිසාමයි ඒ.