මිහිඳු තලා ගිරි හිස | Mihindu Thala Giri Hisa | Official Music Video | Thilina Sudesh
Вставка
- Опубліковано 15 січ 2025
- #kiribathgodagnananandathero #Thilinasudesh
#musicshraddha #shraddhamusic #ShraddhaTVSongs #ShraddhaProduction #musicvideo
Song Title : Mihidhu Thala Giri Hisa
Lyrics by Ven.Kiribathgoda Gnanananda Thero
Artist : Thilina Sudesh @thilinasudesh5771
Music: Chandana Dassanayake @Studio 23
Recorded by Priyanka Edirisinghe @legatones924
Mixed & Mastered by Chandana Dassanayake @Studio 23
Guitar : Buddhika Perera @BuddhikaPereraGuitar
Flute : Dinanjana Madhusanka @dinanjanamadhusankaofficia2486
Sitar : Rashmitha Thalakotunna @rashmithathalakotunna2356
Sri Lankan Percussion : Devindu Muthugala @devindumuthugala8027 @NAADROPERCUSSION
Lyrics :
මිහිඳු තලා ගිරි හිස - මහ සෑයකි බබළන
පෙරුම් පිරූ අප මුනිඳුගෙ - සත්‍ය පාරමී තෙද
සුපිහිටි බුදු නළලත - ඌර්ණ රෝම ධාතුව
සුදෝ සුදට එය දිලී දිලී - මහ සෑයේ වැඩ හිඳී
සාදු සාදු වන්දනා කරම් - මිහිඳු තලා සෑ හිමී
සම්බුදු මහ බුදුකිස - ලක්බිම කළ සුපතල
මහා මිහිඳු බුදු පුතු - දන මන සුපහන් කළ
සනරාමර සෙත සැදූ - ඔබ ය අපේ අනුබුදු
කඳු මුදුනේ මහසෑ ළඟ - මිහිඳු සෑය වැඩ හිඳී
සාදු සාදු වන්දනා කරම් - මහා මිහිඳු සෑ හිමී
හිරු ද සඳු ද එක ළඟ - නුබ කුස නැගි විලසින
බුදුපිය පුතු සමගින - ළඟ ළඟ වැඩහිඳිමින
සිරිලක බොදු දන වෙත - සදති සුවය සැප දෙන
නිවනට යන පිය ගැට - මිහිඳු තලාවට ඇත
සාදු සාදු වන්දනා කරම් - සම්බුදු පිය හා පුතූ
Released on 2024
Shraddha Media Network
සාදු....... සාදු..... වන්දනා කරම්..... 🥰🥰🥰🥰🥰🥰
sadu.... saduuu.... saduuuuu.....
🙏🙏🙏
❤😇
ahapu palaweni dawase idn kiygnn deyk netuwa inna mama 🥺❤