යක්කුන්ට හැම කෙනාගෙම ලේ බොන්න බෑ | Hodama Welawa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 232

  • @wmpriyadarshani
    @wmpriyadarshani День тому +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Місяць тому +2

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @amilairoshana2163
    @amilairoshana2163 2 роки тому +37

    අපේ හාමුදුරුවෝ නියෙමට ගලපා තේරුම් ඇතිව කියලා දෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @ranjanividanapathirana5527
      @ranjanividanapathirana5527 2 роки тому +1

      හාමුදුරුවන්ගේ. දුරකතන නොම්බරය. දෙනවද. දියවැඩියාවට බෙහෙත් ගෙන්න ඕන

  • @g.sfinder
    @g.sfinder 2 роки тому +52

    මේ කියපු දේ හරියටම හරි....බුදු සරනයී අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 Рік тому +18

    තෙරුවන් සරණයි. බොහොම පින් අපෙ හාමුදුරුවනේ

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 Рік тому +8

    ඔබවහන්සේ බුද්ධ පූත්ත්‍රයේක් සැබැවින්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +26

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @Chamithkulasuriya
      @Chamithkulasuriya Рік тому +2

      mehemadewal buddadarshanaye naha buduhamuduruwo kelinma prathikshepa karapu deyak me

    • @SepalaMadawalaGamage
      @SepalaMadawalaGamage 7 місяців тому

      මේවා බුදු දහමේ ඇති දේවල් නොවෙයි .බොරුකාර චීවරධාරීන් ගේ දුෂ්ට කතා.

  • @nipunalaris6632
    @nipunalaris6632 2 роки тому +13

    තෙරුවන් සරනයි.පිංවත් ස්වාමීන් වහන්සේට

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 роки тому +13

    තෙරැවන් සරණයි අපේ පින්වන්ත ස්වාමින් වහන්ස

  • @hansisathsara5975
    @hansisathsara5975 2 роки тому +16

    මේව සම්පුර්ණ ඇත්ත අත්දැකීම් සහිතයි.

  • @Nimesh378
    @Nimesh378 Рік тому +2

    වෙලාව ගියා දැනුනෙත් නෑ එ බන ටික අහනකොට මෙම හාමුදුරුවනගේ තව වැඩසටහනක් ඔනේ 🙏🙏🙏🙏🙏🙏

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa 16 днів тому

    Hamuduruwane oba wahanse hari habai oba wahanse kiyana de oppu karanna mata puluwan vidyathmakawa oba wahanse hariyatama hari

  • @imaeshakalanka4431
    @imaeshakalanka4431 21 день тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sachithanimshan9567
    @sachithanimshan9567 6 місяців тому +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sajiniirushika2984
    @sajiniirushika2984 6 місяців тому +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @iranganisagarika4389
    @iranganisagarika4389 7 місяців тому +3

    පවට පිරැණු මිනිස්සුන්ට හොද වැදගත් කතාවක්

  • @praneethdilshan7579
    @praneethdilshan7579 Рік тому +5

    Awasarai Swamin Wahansa , mage athdakeemak thulin ketiyen kiyami. mita pera athma gananaka sita magen pali ganna apu yakshaniyak mama samaga katha kara papochcharanaya kala. eya thamai athma gananak eka digata mawa accident walin maruwe kiwwa. dan manussa athmayakata yanna ona kiwwa. eyage aharaya wairaya tharahawa kiwwa. mama labapu mage pawudgalika athdakeema matha kiyanne Me Swamin Wahanse kiyanne sahathika aththamai . SwaminWahanseta Theruwan Saranai ! 🙏 🙏 🙏

  • @helenfernando1528
    @helenfernando1528 5 місяців тому +1

    Jesu පිහිටයි .🙏

  • @harshabandara2130
    @harshabandara2130 Рік тому +1

    Ape hamuduruwane oba wahanse samaga 100% ekagai oba wahanse danum gabadawak

  • @pahannethmika6439
    @pahannethmika6439 2 роки тому +18

    සුපිරි හාමුදුරුකෙනෙක් ❤️

  • @nishanthabandara2805
    @nishanthabandara2805 Рік тому +3

    Sampurna attha oba wahanse kiynne api karapu dewal apita una dewal oba wahanse kiyna widihatama wela tiyenwa

  • @sadunass4532
    @sadunass4532 Рік тому +8

    තෙරුවන් සරනයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 роки тому +10

    සහතික ඇත්ත. මටත් තියෙනවා දැනගන්න ගැටලුවක්

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 роки тому +16

    මෙ නිවේදකයා හාමුදුරුවන්ට ඇගිල්ල දිගු කරනවා, දුර්වලයි.

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 Рік тому

      ඇගිලි නොවෙයි පොල්ලක් දික් ගරන්ඩය ඕනෙ

  • @Sameera-h5b
    @Sameera-h5b 7 місяців тому +2

    Budu saranai hamuduruwane a ktawa apit godak watinwa oba wahanseta godak pin lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 Рік тому +18

    අහන්ඩ වටින කතාවක් 🙏

    • @සිහිනDilz
      @සිහිනDilz Рік тому +1

      ඇහුවද😁

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw Рік тому +2

      @Anonymous ඔන්න ඔන්න කොහෙන් හරි ලයින් කරන්න එනවා නෙ.. පොඩ්ඩක් ගෑනියෙක්ට නිදහසේ එලියට බැහැලා හිරි අරින්න ඉඩදීපම්..

    • @සිහිනDilz
      @සිහිනDilz Рік тому

      @@HelloWorld-mq6kw පිස්සුද බං එහෙම අදහසකින් නෙමෙයි ඇහුවේ😁උබ හිතන විදිහ තමයි ඒ😂😂😂

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw Рік тому +2

      @Anonymous උම්බ ඔය කරන දේ හින්දා ගෑනුන්ට NOT FEELING SAFE AROUND MALES. ම්චන් ඕක නවත්තපන් Pls

  • @VishwaNavodyea
    @VishwaNavodyea 8 місяців тому +6

    "උබ බුදු හාමුදුරුවන්ගෙ එකෙක්" කියපු කතාවෙන් ම තේරෙනවා බුද්ධ චීවරයෙ බලය.🙏🙏🙏🙏🙏

  • @chandikajayakody4076
    @chandikajayakody4076 2 роки тому +5

    Boho pin apee hamuduruwane Theruwansarani!!!!

  • @TanujaDanjaya
    @TanujaDanjaya 4 місяці тому

    Budu saranai appa hamidur wane 🙏🙏🙏

  • @isuruudara2907
    @isuruudara2907 5 місяців тому +6

    නිවේදකයා නම් මෝඩ හරකෙක්.මොලේ නෑ.පොඩි එකෙක්ට තරම් වත්.හාමුදුරුවෝන්ට නිදහසේ කතාකරන්න දෙන්න්නෙ නෑ මැදින් පනිනවා හැම වෙලේම.හරි මනුස්සයෙක් මේ interview එක කලා නම් නියම තොරතුරු ටිකක් පැය දෙකක්විඅතර කලා නම් සෑහෙන්න දෙයක් දැනගන්න තිබ්බා

    • @SitharaAlahakoon
      @SitharaAlahakoon 4 місяці тому

      Api ahanna ona prashnai hithe thiyana prashna thamai e niwedakaya ahanne 😊

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 2 роки тому +4

    Hariyata hari..theruwan Sarani hamuduruwane🙏🙏🙏

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 Рік тому +1

    ape gedra loku prsnyak thiyenwa hamuduruwne.obawahanse sambanda krganna amaruine.eka hinda mata obawahanse danna kenek hari sambanda krganna darida.

  • @channasandaruwan7443
    @channasandaruwan7443 Рік тому +11

    අමු ගවයෙක් මේ නිවේදකයා

    • @UKGhostcodm
      @UKGhostcodm 6 місяців тому +2

      Yako me niwedakaya main channel ekaka owage dewal gana progam krana dial ekak me manussaya hoda danumak tiyana ekek moda katha kiyanna epa

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx 5 місяців тому

    Theruwan saranai dirgayusa labewa hamuduruwane

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 роки тому +52

    අපේ හාමුදුරුවනේ ඇත්ත නේද මේ කතාව! ඔබවහන්සේගේ මේ වීඩියෝව මෙච්චර ටික දෙනෙක් නෙවෙයි රටක් බලන්න වටිනවා! ඒකටවත් මුංට වාසනාවක් ලැබීමක් නැති හැටි!

    • @namadinidivya8987
      @namadinidivya8987 Рік тому +1

      aniwaren suddh

    • @chanuxorb337
      @chanuxorb337 Рік тому +2

      මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත

    • @arunapradeep4443
      @arunapradeep4443 11 місяців тому

      Maru Badu deka????

    • @arunapradeep4443
      @arunapradeep4443 11 місяців тому

      Yakata unath aththa therenawa wage!

    • @NimalPremarathna-dr2ux
      @NimalPremarathna-dr2ux 5 місяців тому

      හු පුතා යවහන්කෝ ලේ බැංකුවට උට ඔන එකක් තොරගේන බොන්න පුලුවන්නේ බුදුන්ට නිගා නොකර හිටියනම් හොද නැද්ද

  • @thilinideshani9113
    @thilinideshani9113 Рік тому +5

    Theruwan saranai

  • @yeshanmadushanka7702
    @yeshanmadushanka7702 Рік тому +8

    අවසර අපේ හාමුදුරුවනේ.🙏
    (නිවේදක ...! ඔබ වේත ) ප්‍රශ්නයක් අහන්න ඔන්නම් ඔයාට අතත් ඔන්නම්. අතේ අගිලි 5 පව්ච්චී කරන්න පුරුදු වේන්න

    • @xtratelecom1035
      @xtratelecom1035 Рік тому +1

      මමත් එකගයි ඒ කතාව ට

  • @asokap.h9409
    @asokap.h9409 5 місяців тому

    Ape ahala tiyanawa.yakage katawa. Oba wahansege gurukam dahamata anuwa niwaradi.. Oya katawal gana hetanakota .

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 роки тому +8

    🙏🙏🙏👌👍

  • @leshanhasitha3614
    @leshanhasitha3614 2 роки тому +15

    අපේ හමුදුරුවන්ව මුන ගැහෙන්නෙ කොහොමද

    • @Wheelz4
      @Wheelz4 7 місяців тому

      Ai yakek wahuna

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому +3

    Oba. Wahanse hamuwanne. Kohomada.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому +2

    Attatama. Man. Me. Gana. Dannawa. Api. Kala. Utte. Mythriyenma. Naraka. Parada wima.

  • @sanjeewanip5196
    @sanjeewanip5196 Рік тому +2

    yanthra manthra shasthraya hariyata igenaganna kamathi kenekuta oba wahansegen igena ganna puluwanda?

  • @MrSumee320
    @MrSumee320 Рік тому +5

    ❤👌

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    අම්මෝ හොඳ කතාවක්මස් මාලු කන එවුන්ගෙ ලේ එපාලු අනේ හොඳයි දැනගත්තේ ක

    • @samsamarakon4574
      @samsamarakon4574 7 місяців тому

      ඒව ඕන කියල කියන්නේ

  • @jana4150
    @jana4150 Рік тому +3

    👍

  • @legalservices5920
    @legalservices5920 2 роки тому +3

    Itha watina deshanawak.ugath himinamak.

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 2 роки тому +5

    Api kohomada wAda bara qenne

  • @chaladinidu9470
    @chaladinidu9470 3 місяці тому

    Maru hamuduru kenek

  • @parakramashantha4433
    @parakramashantha4433 8 місяців тому +1

    🎉Good

  • @champikawickramasinha2044
    @champikawickramasinha2044 Рік тому +1

    🙏🙏🙏

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 роки тому +10

    Un wahanseta pamanata wadiya badaa karanna epa. Evita kathawa galayamata apahasui. Apeta eya digata asa sitimata mamathi soyura 🙏😇🌸🌸🌸🌸🌸

  • @harshadananjaya9384
    @harshadananjaya9384 Місяць тому

    ❤🙏☸🙏

  • @chaladinidu9470
    @chaladinidu9470 3 місяці тому

    👍👍

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 Рік тому +3

    🙏🙏🙏💐👍

  • @niroshananjula3275
    @niroshananjula3275 6 місяців тому

    මහසෝන් යක්ෂයා හාවෝ මරලා ලේ බොනවා ඇත්ත 💯

  • @kanchanaherath4602
    @kanchanaherath4602 Рік тому

    Mata kalu kumara doshaya තියෙනවා .mama නිර්මාංශ una.toil natan netiwa ඉවත් කරන්න පුළුවන් da

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 роки тому +4

    Me wage dewal meeta wada prasidda karanna swamin wahansa pin sidda wei

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 3 місяці тому +1

    Yakakta wath baya nethi mama hamuduruwange katha ahanawa egamayil kelin karan marama asawakin

  • @deshnrandika
    @deshnrandika Рік тому

    මරු හැබැයි 😜

  • @HHChandana
    @HHChandana 9 місяців тому

    Nambare one hamuduruvane

  • @rasangaamith
    @rasangaamith 7 місяців тому +1

    Adushaya manayata eka dawasak daha bagi wenna ape hamuduruwane ...

  • @S3030M1
    @S3030M1 Рік тому +1

    Gon prashna ahanawa

  • @jayamranasinha4110
    @jayamranasinha4110 Рік тому +1

    Me hamuduruwo koheda inne

  • @dilanimaduwanthi2084
    @dilanimaduwanthi2084 Рік тому +3

    ස්වමින් වහාන්සෙගේ නම්බරයක් නැද්ද ,කොහෙද වැඩ ඉන්නෙ මට කියන්න පින්සිද්ද වෙයි

    • @thelife.2781
      @thelife.2781 Рік тому

      Wishmakarama youtube channel eke thiyenva vistara

  • @supunRm
    @supunRm 4 місяці тому

    Mata me hamuduruwanage namabare hoyal danadako

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 6 місяців тому

    දැන් නමි ඉතින් මොකෙක්ගෙවත් ලේ බොන්න තියා හිතනවත් බෑ. මුන් ගහලා ඉන්න ඡාති යක්කුන්ටත් හිතාගන්න බෑ.

  • @christyperera1765
    @christyperera1765 2 роки тому +2

    Ape hamuduruwane obawahansege pansala koheda kohomada api hamu wenne man asarana una kenek

  • @CWCW.
    @CWCW. Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadhawa524
    @lahirumadhawa524 4 місяці тому

    ගොඩක් ගරු කරන හමුදුරු නමක්.. ❤❤❤❤

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 роки тому +4

    ❤❤❤🙉

  • @SudathLk
    @SudathLk 6 місяців тому

    🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවෝ සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් තියනවාද මාගේ තාත්තා අසනීපෙන්

  • @MaduMadu-r4u
    @MaduMadu-r4u 6 місяців тому

    Kohomada ape hamuduruwanwahanse sambanda kara ganne

  • @dananjaya2716
    @dananjaya2716 2 роки тому +3

    Me hamuduruwo koheda

  • @Pasanranga
    @Pasanranga 5 місяців тому

    යක්කු කුණුහරුප වලට බයයිද

  • @Gayan-kd1xl
    @Gayan-kd1xl 5 місяців тому

    Ape hamuduruvange number 1 Danna barida

  • @arunapradeep4443
    @arunapradeep4443 11 місяців тому

    Mahana wela monawada ban me gahana baila?

  • @spekzsuraj
    @spekzsuraj Рік тому +2

    10.39 ahena sadde amuthui neda

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому +3

    Tero. Mama. Badapu. Natie. Kenek. Man. Taniyema. Hitiyath. Mas. Malu. Samayen. Kanawa. Kansiya. Paluwa. Agayanawa. Sngitaya. Priya. KaranAwa. Namuth. Bohoma. Sanwarashili. Wa. Jiwath. Wenawa. Habai. Mata. Yakku. Bayaine.

  • @KalyaniHerath-rb5jk
    @KalyaniHerath-rb5jk 9 місяців тому +1

    නිවේදක.මහතාණෙනි
    මේ.සීයල්ල.ලිඛිතව
    දාන්න.කන්.ඇසීමේ
    අඩුවක්.තියෙන.දහස්
    ගනන්.මිනිසුන්ගේ
    යහපතාට

  • @kavindasuraj1752
    @kavindasuraj1752 2 роки тому +4

    ස්වාමීන් වහන්සේ මට කියන්න පුලුවන්ද ආත්මගානක ඉදන් එන කෙනෙක් අපි පස්සෙන් ඉන්න පුලුවන්ද?

    • @k9slnilanga229
      @k9slnilanga229 2 роки тому

      පුලුවන් 🙁♥️

    • @Achaarox
      @Achaarox 29 днів тому +1

      හොද නරක දෙකම හැබැයි
      තමන්ගෙ ආදරය පවා සංසාර ගත ඒවා..

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 Рік тому +3

    එක..අැතත...යක්ඝයා..ගියෙ..දෙහි..කැපුවට...පඝ්ඝෙ...උෘනමි..කෝධයකෙක්ද..කොහෙද........වෙයිරයමයි..අැති..වෙනනෙ....ඝාදු....කලු..යකාද....

  • @madushandisanayaka4657
    @madushandisanayaka4657 Рік тому

    Mehamudhuruwange pon nambarayak dhennako dhannakenek godak pin

  • @sittarujayasinghe2218
    @sittarujayasinghe2218 11 місяців тому

    Ape hamuduruwanwa sambandha karaganna kramayak tiyenawada?danna kenek innawada?loku udauwak❤

  • @SujithChamara-vp5gb
    @SujithChamara-vp5gb 5 місяців тому

    Ahanna labima mage pera pinak ape hamuduruwane

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 роки тому +6

    😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @Samadhi0322
    @Samadhi0322 Рік тому +3

    මේ හිමිනම වැඩ හිදින්නෙ කොහෙද කියල කවුරු හරි දන්නව ද

    • @renukaaddarwattha1921
      @renukaaddarwattha1921 Рік тому

      ගිරිදර පුරාන විහාරයෙ

    • @rajithaPrasad-iv7ff
      @rajithaPrasad-iv7ff 10 місяців тому

      ලිපිනය දාන්න පුළුවන් ද​@@renukaaddarwattha1921

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 5 місяців тому +2

    මේ නිවේදකය හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නෙ නෑ

  • @ruwanthikakulasingha7754
    @ruwanthikakulasingha7754 7 місяців тому

    අපේ හාමුදුරුවනේ එහෙම ලේ බීවොත් අපිට මොනව හරි කරදරයක් වෙයිද ..මට එහෙම සිද්දියක් සිදූවුනා

  • @ravindralalthilakarathna9478

    saaaaadu saaaaaadu saaaaaadu. un vahansege dharma vigrahaya ahuvama puduma sathutuak danune.

  • @abeysekarahachini2349
    @abeysekarahachini2349 2 роки тому +2

    අපේ හාමුදුරුවන්ගෙ දුරකථන නොම්බරයක් ලබාදෙන්න පුලුවන් ද?

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 місяці тому

    යකා උනත් කැමති නෑ අරක්කු නැති ලේ බොන්න...සිල්වන්තයො වැඩක් නෑ...

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 Рік тому +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ phon nambar 1ganta පුළුවන් da

    • @jana4150
      @jana4150 Рік тому

      කලින් වීඩියෝ වල ඉදිරියේ දානවා

  • @surajimalsha238
    @surajimalsha238 Рік тому

    ❤❤❤❤

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 місяці тому

    අපෙ මැති ඇමතියොන්ට මොන යකෙක්වත් නෑ...

  • @DUMIYA47
    @DUMIYA47 10 місяців тому +1

    යක්කුන්ගෙ අද්දකැම්ඇස්පානා පිට දෑක්කා 😢‍රීරී යකින්නක් ඉන්නවද අපෙ මල්ලිට රෙල් පාරෙන් වැහීලා එයා පිරීමි ලමයි දකීද්දී මූත්‍රා මර්ගය දිහා බලලා නහයෙන් උඩට හුස්ම අදීනවා ඇගට ඇවිත් අව්2ක් විතර දෙවාල වලට ගියාට ඔක අපිට අහූනෙ නැ .ලගදී දෙවාලෙකට ගියා එතනින් අහූනෙ

  • @Sadesna
    @Sadesna Рік тому

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @AND-ss3qy
    @AND-ss3qy 7 місяців тому

    ane Malli oyata pina ape habdrwage phone nabrya danko b.s

  • @VimalVimal-gj6rp
    @VimalVimal-gj6rp 6 місяців тому

    Kawda Mey niwedakaya, moda prashna ahanney. Hamuduruwanta honda danumak thiyenawa namuth mewwa athara niwanatama yanda manasa yomu kireema nuwanata huruiney

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷