බලවත් වරමකින් යක්කු බැඳගෙන වැඩ ගත්තු හැටි | Ginimalaya

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 115

  • @chathuranga7740
    @chathuranga7740 2 роки тому +43

    දිගටම වැඩසටහන් ඕනෙ....මං වගෙ තව බොහෝ දෙනෙක් මුන්වහන්සේගේ දැනුම ගන්න ආසාවෙන් ඉන්නේ 🙏🙏

  • @ashasilva-gy8mw
    @ashasilva-gy8mw Рік тому +5

    ඔබවහන්සේ හරිම බුද්දිමත් අයුරින් සියල්ලම පිලිවෙලට තේරුම් යන පිලිවෙලට හොද විග්‍රහයක් කරනවා පින් සිවුවෙනවා ඔබ වහන්සේට 🙏 🙏

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 роки тому +16

    නියම වැඩසටහනක් මේක නවතන්නෙපා වගේම කාලය මදී..

  • @shanusk8174
    @shanusk8174 2 роки тому +7

    ඔය වගේ කරදර වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහෙ දැනුවත් කරන්න බොහොම ස්තූතියි good luck

  • @stambosilva6292
    @stambosilva6292 2 роки тому +9

    මාර පැහැදිලි කිරිමක්

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb Рік тому +3

    හාමුදුරුවන්ගේ දැනුම නම් මරු 😍

  • @ayubo-9464
    @ayubo-9464 Рік тому +28

    වැඩසටහන හොදයි. ඒත් මේ නිවේදකයා කතාවේ රසවත්ම තැනට එද්දි මැදින් පනිනවා.. ඒක නිසා රසවත් බවත් හරයත් වෙනස් වෙනවා

    • @kazzasfightingjournal8924
      @kazzasfightingjournal8924 5 місяців тому +1

      කීදෙනෙක් කීපාරක් නං කියලා තියෙනවද ?.. හදාගන්නේ නෑ

    • @a.t.w.2003
      @a.t.w.2003 5 місяців тому

      Niwedakaya amu gawaya

  • @lalithapadmini4557
    @lalithapadmini4557 2 роки тому +8

    ඔබවහන්සේ පවසන කාරණා සියල්ල සත්‍යයි

  • @surangarathnayake5340
    @surangarathnayake5340 2 роки тому +12

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ !

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 6 місяців тому

    තෙරුවණ් සරණයි .අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @shanusk8174
    @shanusk8174 2 роки тому +4

    හාමුදුරුවොත් එක්ක කරන වැඩසටහන ගොඩක් හොඳයි සමහර දේවල් වලට කරන්න පුළුවන් කෙටි පිළියම් ඉදිරිපත් කරන්න උදාහරණයක් විදිහට ගෙවල්වල දොස් තියෙනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ප්‍රශ්න අහල හාමුදුරුවනේ අප දැනුවත් කරන්න

  • @nipunalaris6632
    @nipunalaris6632 2 роки тому +6

    ස්තුතියි
    තෙරුවන් සරනයි

  • @asankasandamali5781
    @asankasandamali5781 2 роки тому +7

    අපේ හාමුදුරුවන් ව සම්බන්ධ කර ගන්න..දුරකථන අංකය ලබා දෙන්න ....තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏

    • @sepalikafernando3681
      @sepalikafernando3681 Рік тому +3

      Telphone එකට ගොඩක් වෙලාවට answer කරන්නේ නැහැ. පුගොඩ ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න

    • @susandkumar5965
      @susandkumar5965 Рік тому

      @@sepalikafernando3681 ලිපිනය කියන්න

  • @samithakumara7869
    @samithakumara7869 2 роки тому +3

    Supar kathawa budu dahamath ekka kiyana aththa kathawa

  • @NisansalaThilakarathna
    @NisansalaThilakarathna Рік тому +5

    ay swaminwahanse aaruda warga tika kiyaddi eka cut kale???? time10:46????

  • @PalithaDissanayaka-w2e
    @PalithaDissanayaka-w2e 7 місяців тому +1

    Sahathikaaththa kayhawa apey haduruwaney..harakta pahadima gana oba wahanseyta gotak pin......

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому +3

    හරි තමයි. ඔය වරම් ගන්න එකනං හරිම භයානකයි

  • @mudithairoshana6081
    @mudithairoshana6081 6 місяців тому +2

    නිවේදකයනම් අමු ගවයා

  • @dineshrangana2761
    @dineshrangana2761 Рік тому +40

    හාමුදුරුවනෙ එක දවසක රූපවාහිනීයට ඇවිල්ල අර දොස්තරගෙ රැස් බස්සන්න පුලුවන්නම් ලොකු දෙයක්

    • @Yomali1233
      @Yomali1233 Рік тому +1

      ඒක ඇත්ත ❤

    • @evienleema101
      @evienleema101 11 місяців тому +3

      උන් මේවගේ අය ගෙන්නන්නේ නෑ බන් ජෝකර්ලා ගෙන්නලා ඒ දවසේ ඒ එන හොර කට්ටඩියි ඒ ඩොකාලයි ඒ නිශ්පාදන අංශේ උනුයි එක්තුවෙලා වීව්ස් වැඩි කරගන්න උබලට නාට්ටියක් පෙන්නනවා

    • @shanu.99
      @shanu.99 7 місяців тому

      Ekanm aththa

    • @thedaysofbainary1990
      @thedaysofbainary1990 7 місяців тому

      අඩේ ඔව් බන්

    • @keshikamadushanka5017
      @keshikamadushanka5017 6 місяців тому

      සිරාවට මටත් මතක් උනේ ඕක

  • @hansisathsara5975
    @hansisathsara5975 2 роки тому +5

    දිගටම කරන්න දැනුම අපට අවශ්‍යයි මිනිස්සු හිතන්නෙ මේව මිත්‍යාව කියල නිවැරදි දැනුම සමාජගත කරන්න.

  • @online-f7g
    @online-f7g Рік тому +4

    තෙරුවන් සරණයි

  • @savindakapremeth9498
    @savindakapremeth9498 Рік тому +2

    Godak pin hamuduruwane

  • @sisiralllf3769
    @sisiralllf3769 11 місяців тому +3

    විද්‍යාකුලපති ල වගේ ගම් කබරයන් එක්ක මේ වගේ හාමුදුරුවන් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි.පුපේ නොපෙනෙන මානෙ😂😂😂😂😂

    • @ThanushanSanjeeva
      @ThanushanSanjeeva 2 місяці тому

      ගෙන්වන්නැ බං😪කොහෙහරි ඉන්න ගොබිලයෙක් ගෙනෙල්ල ආතල් ගන්නො විතරයි බං 😪

  • @kumara9933
    @kumara9933 2 роки тому +2

    Api theruwanta yanna kiwuwa
    Deruwanta inna kiwewa
    Oba samata deruwan SARANAI
    Theruwange narinataka balala balala dan appriyai. Wamaneta enawa.

  • @Lahiru-h7e
    @Lahiru-h7e 5 місяців тому

    තෙරුවන් සරණයි !

  • @travelwitheurope8263
    @travelwitheurope8263 2 роки тому +3

    Puluwannam ape suwaminwahanse ge number1 denna loku upakarayak oba thumata pinsidda wenawa

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Рік тому +3

    මේ ස්වාමීන් වහන්ස වැඩ.සිටින්නේ කොහෙද කියන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 роки тому +3

    බුදු සරණයි

  • @hacktivis.6104
    @hacktivis.6104 Рік тому +1

    great job

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 роки тому +3

    දියුනුවට යන්ත්‍රයක් තෙල් ටිකක් මතුර ගන්න විදිය හාමුදුරුවන් ඵක්ක විඩියො ඵකක් ඔනි

  • @nipunabandara511
    @nipunabandara511 2 роки тому +6

    හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න. දුරකථන අංකයක් නැද්ද

  • @nilanthilina5451
    @nilanthilina5451 2 роки тому +2

    ඔබ හරි 👍

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 Рік тому +1

    Aiya me hamuduruwange pansala koheda thiyanne

    • @akilanidula4198
      @akilanidula4198 Рік тому

      කපුගොඩ ගිරිදර පුරාණ රජමහා විහාරය

  • @ishakanyavee240
    @ishakanyavee240 Рік тому +1

    I heard once he said gothabaya rajapaksha was one of our great king saddhathissa. Yes I believe his magical powers. Because nobody knows about it. I knew because of my spiritual Proses with universe.

  • @online-f7g
    @online-f7g Рік тому +3

    හාමුදුරුවන්ගේ. නොම්බරේ. දන්න. කෙනෙක්. දෙන්නකෝ

  • @gayansanjaya5189
    @gayansanjaya5189 Рік тому +1

    Kadawara deviyo gena weda satahanak dennako

  • @buddikaperera5806
    @buddikaperera5806 2 роки тому +3

    නියමඊ

  • @HasithaDipathakumara-lb8uy
    @HasithaDipathakumara-lb8uy 3 місяці тому +1

    අපෙ හාමුදුරුව සම්බන්ද කරගන්න නම්බර් එකක නැද්ද

  • @MrDinesh1982
    @MrDinesh1982 6 місяців тому +1

    niwedakaya program eka kanawa

  • @dineshkatugampala4738
    @dineshkatugampala4738 Рік тому +1

    වැඩසටහනට මගෙ ප්‍රස්නය යොමුකරන්න පුලුවන්ද...
    මම බාවන කරනකොට පොලොවෙ තියන වස්තුන් ච්ලනය වෙන්නෙ කොකොමද මට පැහදිලි කරන්න පුලුවන්ද.
    මට තෙරෙන්නෙත් නැ මෙදෙ කොහොම වෙනවද කියලා

  • @athapaththukumari9977
    @athapaththukumari9977 7 місяців тому

    මේවගේ නිවේදේකයිමි දමන්නේපා බුරුවේක් වගේ පනිනවා හාමුදුරුවන් කියනදේ වේනතකට යෝමුකරනවා.😊

  • @chamika-cd3gs
    @chamika-cd3gs 2 роки тому +3

    තව වීඩියෝ ඹූනා

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 2 роки тому +4

    Number 1ka danm. Ahuwenda apa. Mama wada karagena tiyenawa.wadak ne

  • @PubuduSampath-z6d
    @PubuduSampath-z6d 4 місяці тому

    හාමුදුරුවො මුණගැහෙන හැටි

  • @darshanaj5690
    @darshanaj5690 2 роки тому +3

    Wow

  • @AdeeSamanthilaka-ky5iw
    @AdeeSamanthilaka-ky5iw 9 місяців тому +1

    Good

  • @lasanthaweerasinhe1604
    @lasanthaweerasinhe1604 4 місяці тому

    Me හාමුදුරුවෝ ge nabar eka hoya gnna krmyk nedda

  • @ishansanjeewa-t9g
    @ishansanjeewa-t9g 3 місяці тому

    Apata puluwanda me sowaminwahansege number akak hoyaganna ..loku udauwak

  • @kumara9933
    @kumara9933 2 роки тому +2

    Kaha reddak porawa gath kapuwek. Adahanne yakku, perethayo, deviyo,
    Buddagama amuamuwe vikurthikaranawa.

  • @shanikadilhani5882
    @shanikadilhani5882 5 місяців тому

    Hamuduruvanga num eka mata dennako

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 Рік тому +2

    100%attha

  • @nethmikavesa180
    @nethmikavesa180 2 роки тому +2

    Dewala krana hema kenama kranna aththakda manussa ahata deveyan anawada

  • @lperanda
    @lperanda Рік тому +3

    හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරන්න බැරිද ෆෝන් නම්බර් එකක් දාන්න පුලුවන්ද

  • @chammibandara2344
    @chammibandara2344 Рік тому +2

    🙏🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 2 роки тому +5

    🙏❤️🙏

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 Рік тому +1

    👍👍

  • @gayanperera-lx1hu
    @gayanperera-lx1hu Рік тому +1

    මගේ ගෙදර අසාමාන්‍ය විදිහට හැම තැනම වගේ කළු කූබි ඉන්නව.හැබැයි ටික වෙලාවකින් බලද්දි එකෙක්වත් නැතුව යනව.මේකට හේතුව මොකක්ද අපෙ හාමුදුරුවනේ

  • @ashasilva-gy8mw
    @ashasilva-gy8mw Рік тому

    මේ හාමුදුරුවන්ගේ සම්බන්ද කල හැකි ක්‍රමයක් නැද්ද ?

  • @nickrose7599
    @nickrose7599 6 місяців тому +1

    😊

  • @isurusampth9446
    @isurusampth9446 Рік тому +2

    🙏

  • @janakabandara-hu3gc
    @janakabandara-hu3gc 8 місяців тому

    Ape hamuduruwange nambarre denna

  • @verbalvibesYT
    @verbalvibesYT Рік тому +2

    නිවේදක හරක නැත්තම් තවත් හොදයි

    • @mobilytamra4270
      @mobilytamra4270 Рік тому

      😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +4

    කවුරු හරි දන්නවා නම් අපේ හාමුදුරුවන්ගේ නම්බරේ දාන්නකෝ

    • @sepalikafernando3681
      @sepalikafernando3681 Рік тому +2

      හාමුදුරුවෝ ගොඩක් වෙලාවට tel answer කරන්නේ නැහැ. පුගොඩ, ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න

    • @nisa..65456
      @nisa..65456 Рік тому

      @@sepalikafernando3681 pugoda neme neda kapu goda giridara pansala

  • @tharuwana
    @tharuwana 2 роки тому +2

    ❤️❤️

  • @pizzamaker095
    @pizzamaker095 Місяць тому

    ස්වාමින් වහන්සේට මොකද උනෙ. .? උන්වහන්සේ ගේ සියලුම විඩ්යෝ තියෙන්නේ....අවුරුද්දකට දෙහෙකට කලිම් කරපු ඒව.... please reply

  • @virangabalasooriya6123
    @virangabalasooriya6123 Рік тому

    නිවේදකයා මැදින් පනිනවා කියාගෙන යද්දි එතකොට රසය නැති වෙනවා.

  • @NuwanthaRathmale
    @NuwanthaRathmale Рік тому +1

    Nivedaka umba gona wage prashna ahanne epa uththera deddi apita karederayak.issela kiyanne deepan itepasse prashne ahapang

  • @Gaya486
    @Gaya486 Рік тому +2

    නිවේදක 🙄

  • @tharindulakmal608
    @tharindulakmal608 Рік тому +1

    වැඩසටහන හොදයි.නිවෙදකය බාදා කරනව වැඩී වගේ හැබැයි

  • @Sadesna
    @Sadesna Рік тому

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @kanchanalakmali-km3sc
    @kanchanalakmali-km3sc Рік тому

    අනේ අපි කෝචර කෝල් ගන්වද කාතාක්‌න් නෑ

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @janakabandara-hu3gc
    @janakabandara-hu3gc 8 місяців тому

    Ane me hamuduruwange fon nambarre dennako pliz

  • @nuwanshirantha450
    @nuwanshirantha450 11 місяців тому

    අපෙ හාමුදුරුවනෙ 4න් නාම්බරෙ වැඩ කරන්නෙ නැහැනෙ

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 Рік тому

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @jayasiriasoka6436
    @jayasiriasoka6436 2 роки тому +6

    Me loke amanussa balawega na me hamuduruwo kiyanne boru

    • @vihangac.i8252
      @vihangac.i8252 2 роки тому +2

      බෞද්ධ

    • @nilanthilina5451
      @nilanthilina5451 2 роки тому +4

      උබ කොහොමද නෑ කියන්නේ කියපන්.... නිකන් ඔප්පු කරගන්න බැරි දේවල් කටතිබ්බපලියට කතා කරන්න එපා යකෝ...

    • @kalumvas5464
      @kalumvas5464 2 роки тому +2

      Innawa ,habai ape rate inna un hama ekama boruwa karanne oya ekek lagatawath devi kenek en na kohe hari inna pisachayo tama inne

    • @nilanthilina5451
      @nilanthilina5451 2 роки тому +1

      @@kalumvas5464 උබ හරි

    • @indunilsumanasekara5616
      @indunilsumanasekara5616 Рік тому

      ,,🙏🙏🙏🙏

  • @knuwansilva127
    @knuwansilva127 Рік тому

    වැඩසටහන මෙහෙයවපන්කෝ හරියට මෝඩ විදියට මැදින් පයිනවා මේ රැවුලා

  • @slbikeride6721
    @slbikeride6721 Рік тому

    හෙල ඉතිහාසය විකුනගෙන කනවා.. ඔය කියන විදියට අපේ මුතුන් මිත්තෝ වැඩ්ඩෝ නම් ඒ අයගේ වර්තමාන විතරක් නෙවෙයි අනාගතයටත් ආරක්ෂාවක් යොදවලා හෝ ආරක්ෂා වෙන්න අවශ්‍ය මාර්ගය කියලා දෙනවා.. ඕව සම්පූර්ණ බොරු බයිලා.. ඇත්ත ඇති සැටියෙන් දකින්න.. උඩින් ගිය කතා මල මිනි නැගිටවපුවා එකි මෙකි නොකි සියලු ප්‍රාතිහාර ඔක්කොම බොරු.. යතාර්තයට මුහුන දෙන්න.. එදිනදා ජීවිතය සතුටින් ගතකරන්න කිසිකෙනෙක්ට හින්සාවක් නොවී.. ඒකයි බුදු දහමේ නියම අර්තය

    • @thug2pac837
      @thug2pac837 Рік тому +2

      දැන් උබ දැක්කද ඔව්වා වෙලා නෑ කියලා 😂 50:50 http

  • @prashadmanjula2118
    @prashadmanjula2118 Рік тому

    🤣🤣🤣🤣🤣

    • @aseladilshan3662
      @aseladilshan3662 8 місяців тому +1

      කුලපති ge hora shot ekk da ?😂😂

  • @buddikaadikarinayake5128
    @buddikaadikarinayake5128 Рік тому

    🤣

  • @jehansiyabalagoda3105
    @jehansiyabalagoda3105 Рік тому +1

    I kindly ask viewer's not to waste your time on this cheater.

  • @ddinushkapadhmanayaka1327
    @ddinushkapadhmanayaka1327 23 дні тому

    තෙරුවන් සරණයි

  • @nayomimadushi1726
    @nayomimadushi1726 Рік тому +2

    ❤️

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 Рік тому

    🙏🙏🙏

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 Рік тому +2

    ❤️❤️❤️

  • @hasininilupama-wc9hg
    @hasininilupama-wc9hg Рік тому

    🙏🙏