මලගිය ආත්මයකට මිනිස් සිරුරකට ඇතුල් වෙන්න පුළුවන්ද...

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 272

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 роки тому +27

    ඇත්තටම පුදුමාකාර අවංක කමකින් අපෙ හාමුදුරුවන්ගෙ දැනුවත් කම සමාජය දැනුවත් කරන එකම බොහොම පිං හාමුදුරුවන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @charhuryaharasani4539
    @charhuryaharasani4539 2 роки тому +7

    අපේ ආමුදුරු වනේ ඔබ වහන්සේ මේ වැඩ සටහනේ පෙන්වා දුන්පරිදි පාපතරයෝ අසරණ දේවගැති දරුවෝන්ගේ වරම් හිරකරනවා ඒම හිරකරපු බන්දන කපාගන්න කියලා දෙන්නේනම් ඔබවහන්සේට ගොඩාක් පින්,, සිද්දවෙනවා

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 8 місяців тому +5

    මේ නිවේදකය තමන්ගෙ අඩුපාඩු සෑහෙන මට්ටමකින් හදාගෙන තියෙනව.ඒක මාරම නිහතමානී ක්‍රියාවක් මහත්මය.

  • @Kaveeshadevindhi158
    @Kaveeshadevindhi158 23 дні тому

    මෙය සත්‍යයි ස්වාමින් වහන්ස ❤ මාත් මේ වගේම දුක් විදිනවා මන් කරන හැමදේම හරියටම හැමෝටම හරි යනවා නමුත් මන් අගාදේටමයි වැටෙන්නෙ අපෙ හාමුදුරුවනේ මට උදව් කරන්න දැන් මාව ගොඩක් අසනීප වෙලා අපෙ ස්වාමින්වහන්ස 🥺🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 2 роки тому +6

    You tube චැනල් එකේ බලපු, දැකපු හොදම වැඩසටහන 👌තවත් දියුණුවෙන් දියුණු වේවා 🙏මේ නිවේදක මහතාටත්, අපේ හාමුදුරුවන්ටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @habeysundara4346
    @habeysundara4346 2 роки тому +10

    යන්ත්‍ර අදින ආකාරය සම්බන්ධ පැහැදිලි කිරීමක් සුමනවංශ හිමිගෙන් දැන ගන්න ඕන.

  • @AshaAsha-bz8nh
    @AshaAsha-bz8nh 2 роки тому +5

    මේක නම් හරිම වටින වැඩසටහනක්. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබ අවසන අමා මහා නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 роки тому +3

    අපේ පැත්තෙත් දක්ශ ගුරුන්වාන්සේ කෙනෙක් ඉන්නවා..එයාටත් ඔය වගේමය් ඒයාට කිසිම වැඩක් හරියන්නෑ අද ඔහුට ඉන්න තැනැක්වත් නැති තරමට පත්වෙලා..හාමුදුරුවන්ගේ කතාව ඇත්ත.🙏🙏🙏🙏👍

  • @djkaprico2382
    @djkaprico2382 7 місяців тому

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං සාමාන්‍ය මනුස්සයන්ට දැනුමක් ලබා දෙනවට.

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx 8 місяців тому +2

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏

  • @sandarukavindi5704
    @sandarukavindi5704 2 роки тому +12

    අනේ දිගටම මේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේගේ වැඩසටහන් ගේන්න

  • @samankumara6758
    @samankumara6758 2 роки тому +4

    ඔබවහන්සේ ට බුදුබව ලැබෙිවා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 4 місяці тому

    ඔබ වහන්සේ කියන කතාව සියයට .සියයට ක්.සත්‍යය මට අත්දැකීමුත් තියෙනවා💎. මං ඕක .දැකලත්.තියනවා විදලත් තියෙනවා💎🪔.තවමත් විදෝනඋනුත් ඉන්නවා☸️

  • @TharushaPrabath-hr4xf
    @TharushaPrabath-hr4xf 8 місяців тому +1

    වටිනව ඒ කතාව හරියටම හරි කිව්ව ස්වාමින් වහන්ස ❤️💯

    • @Dm__0612
      @Dm__0612 8 місяців тому

      🤣🤣

  • @buwanekagayan4773
    @buwanekagayan4773 2 роки тому +2

    Thawath mewa wadasatahan karnnna...me dewal samaja gatha karanna oni....samajaya danuwath kala uthuiii....godk watina thorathuru godak dana gaththa

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 2 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බන්ද වෙන ක්‍රමයක් පැහැදිලි කර දෙන සේක්වා 🙏🙏🙏

  • @dananjayafit9454
    @dananjayafit9454 2 роки тому +5

    රූපවාහිනිය පැත්තේ.පොඩ්ඩක් ගියොත් මොකක්ද🤗

  • @sameerapriyankara576
    @sameerapriyankara576 2 роки тому +6

    ආචාර්‍ය පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන්ව සම්බන්ධ කරගැනීම සදහා,
    දූරකථන අංකයක් හෝ
    කුමක් හෝ ක්‍රමයක් තිබේද?

    • @nimanthadinesh6277
      @nimanthadinesh6277 2 роки тому +1

      ඒක තමයි මටත් ප්‍රශ්න .

  • @PraveenmadushankaPraveen
    @PraveenmadushankaPraveen Місяць тому

    අපේ හමුදුරුවන්ව එක පාරක් දෙපා වන්දනා කරන්න ලැබුනොත් ඇති🙏🙏🙏🙏🙏💐💐🌸🌼

  • @nilminiperera7182
    @nilminiperera7182 Рік тому +2

    ඇත්ත කතාව තමා අපේ හමූදූරුවනෙ ගොඩක් වටිනවා ඔබ කියන්නේ අපේ හමූදූරුවන්කියනකතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි

  • @deshanthanuj8505
    @deshanthanuj8505 2 роки тому +2

    වටින වැඩසටහනක්‌

  • @induniludara7421
    @induniludara7421 Рік тому

    Supiri wedasatahanak digatama karan yanna apita godak dewal igena ganna thiyenawa

  • @paradapasil8496
    @paradapasil8496 Рік тому +1

    Budu saranayi ape hamuduruwanta

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 8 місяців тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @KdRikz-ju4mf
    @KdRikz-ju4mf Рік тому

    Ape hamuduruwane oba wahanse me dimuth kiyana ponnayage wadasatahan walata Enna epa mu Katha karanna danne na Kari ponnaya dimuth wesa kariya oba wahansege budu saranai

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому +1

    Theruvan saranai svamin vahanseta🙏🙏🙏🙏🙏

  • @bluesky1042
    @bluesky1042 2 роки тому +2

    දිගටම දාන්න අපි බලනවා

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. 9 місяців тому +6

    අපේ හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල දන්න කෙනෙක් ඉන්නව ද කවුරු හරි

  • @hangsakunthalasakunthala4372
    @hangsakunthalasakunthala4372 8 місяців тому

    Ape hamuduwane mata obawahansege durakathana ankaya laba denna uba wahanseta dirgau wewa🙏🙏🙏🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 2 роки тому +2

    Budusarani ape hamuduruvana

  • @ThaveeshaSandharu-z4f
    @ThaveeshaSandharu-z4f Рік тому

    Godak pin ape swaminwahanseta...🙏🙏

  • @RenukaPerera-t5m
    @RenukaPerera-t5m 6 місяців тому +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @sadunass4532
    @sadunass4532 2 роки тому +3

    තෙරුවන් සරනයි ❤️

  • @deepikakulasingha9132
    @deepikakulasingha9132 2 роки тому +1

    Ane ape hamuduruwane puluwannam kiyala dennamko warm gana. Arudha nowana waramuth thiyanawada? Puluwannam pahadilikirimak karannako ape hamuduruwane

  • @randyspets3716
    @randyspets3716 2 роки тому +7

    මල ගෙදරක නයිටක් ගහන්න් මරු කතා.😀😀

  • @sadeepwijeweera4083
    @sadeepwijeweera4083 2 роки тому +2

    Koheda oba wahanse weda inne. Hamuwenna kohomada. Durakathana ankaya denna, pihitak ona

  • @hansisansi4530
    @hansisansi4530 7 місяців тому

    Mamudurwan munagehenne kohomada kiyanna puluwanda apita hamuduruwane

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 роки тому +1

    garadi enne,bandana yak ,nisada ?

  • @maheshabegunasekara8709
    @maheshabegunasekara8709 Рік тому +2

    අනේ හාමුදුරුවනේ මටත් ඔහොමම දෙයක් වෙලා තියෙන්නෙ.මම නැත්තටම නැති වෙලා ඉන්නෙ .අනේ මට පිහිට වෙන්න .ඔබ වහන්සේ ගෙ නම්බර් එක දෙන්නකෝ

  • @hmakbandara5945
    @hmakbandara5945 8 місяців тому

    Hamuduruvane obe vahansaga durakatana ankaya danavada

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 2 роки тому +5

    පුලුවන්නම් මේ හාමුදුරුවෝ සම්බන්ධය කරගන්න විදියක් කියන්න .කොච්චර මේ වීඩියෝ බැලුවත් ලෙඩෙක් සනීප කරන්න බෑනේ .හාමුදුරුවෝ වීඩියෝ එකක නම්බර් එක දැම්ම.ඒකට කෝල් ගත්තට කතා කරන්නේ නෑ .

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 2 роки тому +58

    අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද සම්බන්ධ කරගන්න

  • @mddammananda8100
    @mddammananda8100 2 роки тому +3

    ආසිර්වාද වේවා

  • @kdnimna
    @kdnimna Рік тому

    මම දැකපු අවංක මනුස්සයෙක් මම ඔබව විශ්වාස කරනවා

  • @isuruudara2907
    @isuruudara2907 7 місяців тому +2

    මේ නිවේදකයගේ මහ සක්කිලි කටක් තියෙන්නේ.කතාකරන්නේ ගරු කරල ස්වාමින් වහන්සේට කෙසේ වෙතත් මනුස්සයෙක්ට කතක්‍ර්න්න්න දන්නේ නෑ

  • @chathuranga7740
    @chathuranga7740 2 роки тому +2

    දිගටම වැඩසටහන් ඕනෙ

  • @nuwansangiwa9995
    @nuwansangiwa9995 Рік тому

    Hamuduruwan munagahennata puluwanda

  • @ChandraniDisanayaka-bw7mu
    @ChandraniDisanayaka-bw7mu 3 місяці тому

    දුරකථන අංකය දෙන්න පුලුවන්ද ස්වාමීන් වහසෙග බූදුසරනයී

  • @sanjayapalinda6308
    @sanjayapalinda6308 2 роки тому

    Ape hamudurwanwa muna gahenne kohomada ane udaukarannakoo

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 роки тому

    Baya. Hithenawa. Budusaranai

  • @habeysundara4346
    @habeysundara4346 2 роки тому +2

    යන්ත්‍රයක් කලුමදිනවා කියන එක සම්බන්ධව සහා කලුමදින ද්‍රව්‍ය සම්බන්ධ පැහැදිලි කිරීමකුත් කරනවනම් අගෙයි

  • @PrashadPriyadarshana-dr1jw
    @PrashadPriyadarshana-dr1jw Рік тому

    Obawahanse hamuwene kohomada

  • @GaginthaKumara
    @GaginthaKumara 6 місяців тому

    Oba vahansage dura kathana a ankaya o wada sitina pansela lipinaya laba denna

  • @ViduraVihanga
    @ViduraVihanga 3 місяці тому

    අපේ හාමුදුරුවනේ මේ වැඩසටහන ඇත්තටහොදයිඅපිනොදන්නදේවල්ගැනකියලාදුන්නටගොඩක්පිං

  • @SadamaliSadamali-b1w
    @SadamaliSadamali-b1w 3 місяці тому

    Ane හාමුදුරුවනේ mage මල්ලිට mahema deyak tiyanawa .ayawa kattadi lagta akka giyata aka kinawat adu ne 😔 හාමුදුරුවෝ lagta malli akkaran anna කොහොමද kiyannako 🙏

  • @samirukeshan6240
    @samirukeshan6240 Рік тому +2

    අපේ හාමුදුරුවනේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද සම්බන්ධ කරගන්න

  • @KumudiniBandara
    @KumudiniBandara 11 місяців тому

    Deviyan wahanseta prasansa weva ❤

  • @MalniMalini-zl8xx
    @MalniMalini-zl8xx 2 роки тому +1

    Obawansa kiyapu katawanm hariyatama hari kohada ma hamuduruwo inna ponnombrakak dnna taruwnsarani

  • @thilinasamaraweera4748
    @thilinasamaraweera4748 2 роки тому +1

    Owa oniwata wada oluwata gattama kohomat kodivina tamai

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 6 місяців тому

    ස්වාමීන් වහන්සේගේ පෝන් නොම්බරේ ගන්න පුළුවන්ද

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 2 роки тому +2

    Supire hamuduru kanak

  • @ishandilruksha20013
    @ishandilruksha20013 11 місяців тому

    තෙරැවන් සරණයි😮😢

    • @Dm__0612
      @Dm__0612 8 місяців тому

      🤣🤣🤣

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 роки тому

    Pahadiliwama puluwan

  • @champikapushpakumara4253
    @champikapushpakumara4253 2 роки тому +1

    Mata puluwannama munwahanse hamuwenna kathakarana widiyak kiyanna obata pin

  • @janithamadhusanka4323
    @janithamadhusanka4323 Рік тому

    Dental 42 k wayasethi mage diyaniya
    2005 awrudde sita me mohotha dakwath mamas imagine athathiyenuth, aegata amanushsha balawegayak aethi bewin, aeyata noyek ayurin aege sharirayata wada dena bewin apata awanatha netha.. Mama 2005 sita noyek then walin katayuth kala.... Ananth apramana mudal wiyadam una.. Daruwata suwayak netha... Mudal athinda ma dan asarana wee aethi bewin ape hamuduruwo muna geseemata idak salasa demin mage daruwata pihita wanna......

  • @deepikapiriyadarsahani4314
    @deepikapiriyadarsahani4314 6 місяців тому

    මටත් තියනවා ඒ වගේම දේයක් මේ හාමුදුරුවන් සමිබන්ධ කර ගන්නේ කෝහෝමද

  • @bkmppushakanthebkm7177
    @bkmppushakanthebkm7177 8 місяців тому

    Ape හාමුදුරුවනේ dirgausa ලැබේවා

  • @danushkasampath199
    @danushkasampath199 2 роки тому

    Matath ape hamuduruwan ge nuber eka denna puluwanda සම්බන්ධ karaganna

  • @niluwisidagama958
    @niluwisidagama958 2 роки тому +1

    sumana vansa himi samaga digatama ada samajayata tiyana pawul kadakappal veem walata kala haki visadum ,,pilibada wada satahan karana lesa itha karunikawa illamu...!!!!!!!!!!!!!!!!!

  • @RahulaKankanamge
    @RahulaKankanamge 4 місяці тому

    Ape hamdurwan sambanda karganna nambar ekak danna puluwan da matat oyawge ma prsnayak tiyanawa

  • @HolmanKathaOfficial
    @HolmanKathaOfficial 2 роки тому +4

    මේකේ intro එකේ background music එක හොයලා දෙන්නකෝ

    • @podda3015
      @podda3015 2 роки тому

      භවත්‍රා නාට්‍යයේ මියුසික් එක. UA-cam සර්ච් කරන්න.

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya7270 9 місяців тому

    Apitath karadara karapu ekek hitiya dewala gane gihin eth man giye naha Kali dekak dunna Salli deela okkoma iwarai

  • @nisanthiernest5842
    @nisanthiernest5842 2 роки тому

    Ane me හාමුදුරුවෝ කොහොමද සම්බන්ධ වීමට හැක්කේ කොහෙද වැඩ in ne nombare ewana puluwan da පින්වත් කෙනෙක් 🙏🙏🙏🙏

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 2 роки тому +2

    🙏🙏🙏❤️❤️❤️

  • @deeshafoods1442
    @deeshafoods1442 8 місяців тому

    Ape හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද දුරකථන අංකයක් ලබා දෙන්නට puluwanda

  • @KdRikz-ju4mf
    @KdRikz-ju4mf Рік тому

    Ape hamuduruwane oya wanahseta API hamoma adarei me dimuth ponna wesa ballage wadasatahan walata Enna epa me Kari ponnaya dimuth

  • @geeshanlahiru7424
    @geeshanlahiru7424 2 роки тому

    Ape hamduruwange number 1ka denna baida?

  • @lalithapadmini4557
    @lalithapadmini4557 2 роки тому +3

    තෙරුවන් සරණයි 🙏.

  • @NiliniRajapaksa
    @NiliniRajapaksa 5 днів тому

    Ape suwaminwahansege number eka denna puluwanda

  • @isharadananjaya8000
    @isharadananjaya8000 2 роки тому

    Yawanna bari kenek innawanam kudagama palliyata ekkagena yanna.yawanna ba kiyana euwa wimadi pahen yawanawa

  • @tirushamayumi1940
    @tirushamayumi1940 2 роки тому +1

    Siwra galawamuda plz

  • @thilinasamaraweera4748
    @thilinasamaraweera4748 2 роки тому +1

    Oye okkoma gurala tika ekatuwela ara 225 elawapalla

  • @samithathennacon3811
    @samithathennacon3811 2 роки тому +2

    ස්වාමීන් වහන්සේ ගෙ දුරකථන අංකය ගන්න පුලුවන් වෙයිද ලොකුම පිනක්

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому

    ගිරිඋල්ල පැත්තෙ හූනියම් කරමින් මුදල් උපයමින්, සිවුරු කරුවෙක් උන්නා. අන්තිමේ දි, ඒ නරුමයා මියගියේ පනුවො ගහල. මරනින් මතු නිරයට නොයාවිද ඒ නරුමයා ?

  • @GeethikaniroshiniGeethikaniros
    @GeethikaniroshiniGeethikaniros 8 місяців тому

    Mawa.sambanda.kara.ganna

  • @yappayappa2410
    @yappayappa2410 Рік тому +3

    අපේ හාමුදුරුවන්ගේ නම්බර් එකක් දැන ගන්නප පුලුවන් ද?.

  • @chamika-cd3gs
    @chamika-cd3gs 2 роки тому +3

    තව වීඩියෝ ඹූනා ❤️🙏🏻👍

  • @upulnishantha1524
    @upulnishantha1524 2 роки тому +1

    🙏🙏🙏

  • @dineshmadushanka5746
    @dineshmadushanka5746 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපිට contac නම්බරයක් ලබාගන්න පුලුවන් ද අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @liveshowhit6299
    @liveshowhit6299 Рік тому

    දුරකතන අන්කයකුත් දැම්මනම් වටිනවා නේද

  • @slskuduwa
    @slskuduwa Рік тому

    අපේ හාමුදුරුවන් වහන්සෙ සම්බන්ධ වන්නෙ කෙසෙද

  • @maheshakumara
    @maheshakumara 6 місяців тому

    Nambaraya.dannako

  • @Sadesna
    @Sadesna Рік тому +1

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sirilanka7190
    @sirilanka7190 2 роки тому +1

    topic ekata gelapenne ne neda...

  • @LANKANGAMINGSTORE3531
    @LANKANGAMINGSTORE3531 Рік тому

    Elaaa👌👌👌👌👌👌👌

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 Рік тому

    Waram gana aran ennako video ekak

  • @priyanthisilva-mu4ti
    @priyanthisilva-mu4ti Рік тому

    ඔබවහන්සේව හමුවෙන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ...

  • @priyankararuwankumara4371
    @priyankararuwankumara4371 2 роки тому +1

    Nambare ewannako

  • @yasiyabro.5945
    @yasiyabro.5945 2 роки тому +1

    kawru hari laga Me hamuduruwange number eka tiyenawanam dannako

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏