හෙලයින් උදව් ඉල්ලන තෙක් මග බලා සිටින රාවනා දෙවියෝ | Ven. Sumanawansha Thero Reveals About Ravana

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 333

  • @anjaleenarose6773
    @anjaleenarose6773 5 років тому +28

    මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව ඇහුවට පස්සේ හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනුණා.. නිදුක් නීරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස..

  • @kasthurikalum295
    @kasthurikalum295 5 років тому +73

    අපේ හමුදුරැවන්ට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 2 роки тому +15

    රාවණ රජුන්ට නමස්කාර වේවා වේවා වේවා
    මගේ මේ පින්බිම රැකදෙන්න රාවනා දෙවිදුනේ

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 5 років тому +41

    කතාව ඇත්ත දෙවියන්ගෙන් උදවු ගන්නත් දර්මයෙහි හැසිරෙන්න ඕනෙ

  • @nalawathura3788
    @nalawathura3788 3 роки тому +7

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා...ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන ඔබ වහන්සේට අනේක වාරයක් පිං..

  • @thariduhasintha5325
    @thariduhasintha5325 3 роки тому +7

    අහන් ඉන්න ආසයි.දැනුම් සාගරයක්
    🙏🙏🙏🙏🙏

  • @nilanthiperera2058
    @nilanthiperera2058 Рік тому +2

    අපි නොදන්නා ගොඩක් deval දැනටම පුළුවන් හරිම ආසාවෙන් බලන්නෙ මෙ vidio budusaranai ඔබ වහන්සේට

  • @mapavm7154
    @mapavm7154 5 років тому +8

    අවසරයි අපේ හාමුදුරුවනේ, කතරගම දෙවියෝ කියන්නේ මන් ඉතා තදින් විශ්වාස කරන උත්තමයන්, දස අකුසලයෙන් මිදෙමින් දස කුසලයේ දස පුන්‍ය ක්‍රියා කරමින් ජීවත් වෙන්න උන්වහන්සේ මට උපකාර කරනවා, කතරගම දෙවියන් කියන්නේ කතරකට ක්ශේම භූමියක් සේ වැඩ උන්නු ගුනයට, ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා හැකි ඉක්මනින් කතරගම දෙවියන් දීපු වචනය ගැන අපිට කියා දෙන සේක්වා

  • @rupapadmini5760
    @rupapadmini5760 2 роки тому +5

    පිං සිද්ද වේනවා අපේ හාමුදුරුවනේ අපේ රාවණ අප්පච්චී ගzන කාතා කරනවාට.හෙළයන්ට ජය අපේ හාමුදුරුවනේ

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 2 роки тому +5

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං අපි නොදන්නා දේවල් ඉතිහාසේ සියළුම දේවල් ගැන මෙම විශ්ව කර්ම නාලිකාවෙන් පැහැදිලි කර අපිව දැනුවත් කරනවට ඔබ වහන්සේට බොහොම පිං, ඔබ වහන්සේ වගේ හිමිනමක් අපේ රටට ඉමහත් බග්‍යක්, ඔබ වහන්සේට බුදුසරණයි සාදු සාදු සාදු

  • @danushkapiumal8288
    @danushkapiumal8288 5 років тому +73

    විෂ්වකර්ම ඇඩ්මින්...ස්වාමින්වහනසේගෙන් දැනගෙන රවාණා වන්දනා කරන හරි ක්‍රමය ,ඒ ගාථා පිලිබඳ වැඩසටහනක් කරන්න ඒක වැදගත්..

    • @octeeratte3816
      @octeeratte3816 4 роки тому +6

      බුදුන්ගේ ධර්මය තියෙද්දී ඇයි රාවණා ට වදින්න ගාථා? 🤔

    • @krishanranruwan8515
      @krishanranruwan8515 3 роки тому +3

      මටත් ඔනෙ රවනට වදින හරි ක්‍රමය ඩනගන්න

    • @hemanthasugathapala1479
      @hemanthasugathapala1479 3 роки тому +5

      බුදුන් ලංකාවට වැඩිය අවස්ථාවකදී රාවණා රජු භාවනා කළ ස්ථානයට වැටිය කියලා සදහන් වෙනවා යාළු

    • @udithakumara2123
      @udithakumara2123 2 роки тому +1

      Matath oni

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 2 роки тому

      "සූර්ය මස්තු නමෝ රාවණඃ
      දසබල සේනා සමාගමඃ
      දාරිද්‍ර දුක්ඛ විනාශාය
      දසිස් රාවණ නමෝ නමඃ"
      රාවණා රජතුමා කියන්නේ ලෞකික ධ්‍යාන ලැබූ උත්තමයෙක්, දෙවියන්ගෙන් යම් යම් වර ලැබූ මනුෂ්‍යයෙක්. ලෞකිකත්වය තුල උත්තමයෙක්.
      ඇති හැකි අය, නැති බැරි අයට,හැකි හැමවිටම,උදව්කරත්වා.
      සියළු සත්වයෝ සුවපත් වෙත්වා.
      අහසින් ගියත්, පොළවේ කිමිදුනත්, මොනතරම් හාස්කම් විස්කම් දස්කම් පෑවත් නිර්වාණාවබෝධය නොකෙරූ පුද්ගලයා සසරේ සැරිසරයි. කුසල් අකුසල් අනුව ඒ ඒ ආත්මභාව උරුමවෙයි.
      කරන කලට පව් මිහිරිය මීසේ
      විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
      හැඳින එපව් දුරලන උපදේසේ
      නුදුන මැනවි තුන්දොර අවකාසේ.
      සෘෂිවරුන්ට දෙවියන්ට බ්‍රහ්මයින්ට වඩා සියළු කෙලෙසුන් නැසූ තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨ වන්නේමය.
      නමෝ බුද්ධාය

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 роки тому +2

    අපේ හාමුදුරුවන්ගෙ වීඩියෝ හොය හොය බලන්න හිතෙනවා. හරිම අර්ථවත්. අපි දන්නෙ මොනවද කියලා හිතෙනවා.
    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏

  • @madurangiharshani6035
    @madurangiharshani6035 5 років тому +17

    අනිවරෙන් එකයි ඇත්ත අපෙ හාමුදුරුවනෙ ඔබවාන්සෙට ගොඩක් පිo...ඔබවසෙ මෙ පැහැදිලි කිරිම ගැන ....මාත් ඔක දැන වුන්නා..එත් මිනිසුන්ට පැහැදිලි කිරිම ගැන ....ඔබවසෙට ගොඩක් පිo ....,මෙවා පැහැදිලි කරන්න....නොමග ගිහින් ඉන්න .මිනිස්සුව යාමගට ගන්නෙ...

  • @surangasuranga7604
    @surangasuranga7604 4 роки тому +14

    අපෙ හමුදුරුවො සිංහල ජනයට නව පනක් දෙනව සංසාර ගමනෙදි අපෙ හෙලයන් එක්ක අපු අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේ බුදු වෙන්ඩ ඔනා ,,,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනසි 🙏🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +2

    Ape hamuduruwnta ගොඩක් pin..neduk nerogi භාවය aete වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @amilaprasanna9734
    @amilaprasanna9734 5 років тому +9

    ඉතා වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න තෙරුවන් සරනයි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Рік тому +4

    අපි සැමගේ කල්‍යාන මිත්‍ර ස්වාමින්වහන්සයන් වහන්සේට නමස්කාර වේවා 🙏❤️👍🙏🙏

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 5 років тому +29

    අපේ ස්වාමින්වහන්සේට තේරැවන් සරණයි

    • @ashjonson5946
      @ashjonson5946 5 років тому

      ''me Swamin wahanseta deviyan wahansege pihitai'' wage nam oya hari nangi

    • @alfredfernando9611
      @alfredfernando9611 3 роки тому +1

      අපේහාමුදුරැවන්ට නිදුක්නිරෝගි සුව පතමු

  • @amilairoshana2163
    @amilairoshana2163 2 роки тому +3

    ඔබ වහන්සේ, බුදුන් දැක නිවන් දකිත්වා, බුදුසරණයි 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 Рік тому +3

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ,🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalakumari8433
    @mangalakumari8433 5 років тому +16

    අපේ ස්වාම්න්වහන්සේට තෙරුවන් සරණයි

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 7 місяців тому +1

    අපේ.ස්වාමීන් .වහන්සේට .නිදුක් .නිරෝගී .සුවය.ලැබේවා 🙏🙏🙏

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 роки тому +4

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බොහොම පැහැදිලිව අසා සිටියා 🙏 අපේ ස්වාමීන් වහන්ස එක එක් dewiwarunta වදින පිහිට ලැබෙන විදිහ පැහැදිලි දේශනයක් කරන්න අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 роки тому +6

    තෙරුවන් සරණයි 🙏☸️

  • @indraniperera2983
    @indraniperera2983 10 місяців тому +1

    අපේ මේ බුද්ධ භුම්ය රැකදෙන්න ශ්‍රී රාවණ රජු න්ට වඩිනවා නම් ඒ ඇති අපේ හාමුදුරුවනේ සාදු 🌷 සාදු 🌷 සාදු 🌷❤❤❤❤❤

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Рік тому +1

    ගොඩක් .pin suwaminwahansa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 років тому +8

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ වහන්සේට හා විශ්වකර්ම team ,එකට තවත් මේ වගේ vedio apload කරන්න මේ 2020 එනවා කියන ජනපති ආපේක්ශකයා ගැනැත් පැහැදිලි කිරීමක් කරන්න කරුනාකරලා

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 років тому +22

    විශිෂ්ට සංවාදයක්🙂

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 5 років тому +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 💐💐💐💐🥀🥀🥀🥀🥀

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +17

    යමු සෙල්ලකතරගම කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම. අපි දැනුවත් කරාට අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.🌹🌹🌹👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pathummadhukantha3776
    @pathummadhukantha3776 4 роки тому +4

    රාවණා රජු ගැන ඒ විස්තරය වෙනමම කරන්න ..ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලිමක් කරනව මම..බුදුසරණයි

  • @mrswathsala2423
    @mrswathsala2423 5 років тому +19

    හරිම" ලස්සනයි මේ කතාව ඔබ වහාන්සේට" බුදුසරනයි

  • @lllalwis6138
    @lllalwis6138 3 роки тому +3

    ඔබ වහන්සේට බුඋු සරනයි සාඋු සාඋු සාඋු

  • @asankathilakarathna4385
    @asankathilakarathna4385 4 роки тому +9

    ඔබ වහන්සේට නිරෝගි අධ්‍යාතමික ගමනක් යන්න සියලු අාරක්ෂාව ලැබේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 років тому +8

    ගොඩක් වට්නා සන්වාදයක්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 4 роки тому +2

    Very good example for Buddhist and none Buddhist for the whole island. I except your golden speach given. Theruwansaranai !

  • @chandrajayamali3892
    @chandrajayamali3892 2 роки тому +2

    හරි ම කදිම යි අපේ හාමුදුරුවනේ.

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 роки тому +4

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 років тому +17

    ගොඩක් වටින
    ගොඩක් වැදගත්
    කරුණු ගොන්නක් 🙏🏼

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 роки тому +8

    අපේ ස්වාමීන් වහන්ස හැකි නම් පාසැල් වලින් අතහැර දැමු ඉතිහාසය නැවත දරුවන්ට උගන්වන්නට අපේ ජනාධිපතිතුමා ට වටහා දෙන්න ඔබ වහන්සේට පින්

  • @samarasingh3065
    @samarasingh3065 5 років тому +3

    Obawahansata niduk nirogi suwapat dirgau parattana karami taruwan saranai🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼obawahansata🙏🏼🌼

  • @sadamaliiman2792
    @sadamaliiman2792 3 роки тому +4

    බුදුසරනය් ඔබවහන්සෙට

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be 3 роки тому +2

    Magae hamuduruwanae oba wahansae mathu prarthana Bodeyaken Buddathwaya Labaewa! 🙏🙏🙏

  • @tecno917
    @tecno917 3 роки тому +2

    Oba Samata Budusaranai Ranawa Appachchige pihitai 🙏

  • @monikaekanayaka8173
    @monikaekanayaka8173 4 роки тому +1

    Harima wedagath sakachawak wiswa karma you tube nalikawa godak wedagath wedasatahan idiripath karanne ape hamuduruwane oba wahanseta saha me wedasatahana karana daruwata තෙරුවන් සරණයි

  • @samankumara1181
    @samankumara1181 5 місяців тому

    රාවණා අප්පච්ච්ට මාගේ නමස්කාර ය වේවා

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому +2

    Bohoma pin ape hamuduruwane theruwan saranaiiiiii

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 років тому +2

    Tharuwan saranai oba wahanseata sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🇱🇰☸️

  • @gaminigamage696
    @gaminigamage696 5 років тому +4

    තෙරුවන් සරණයි .

  • @JB-nm7so
    @JB-nm7so 5 років тому +19

    මේ ගෞරවනීය ස්වාමීන්වහන්සේ මහා දැනුම් සම්භාරයකි. නමුත් මාතෘකාවට අදාලව කරුනු පෙලගස්වා සාකච්ඡා මෙහෙයවීවට හැකි බහුශ්‍රැත පුද්ගලයකු මේ වෙනුවෙන් යෙදවිමෙන් සාකච්ඡාව බොහෝ පලදායි විය හැක....තවද එක් මතෘකාවක් පමණක් තෝරාගෙන ඒ ඔස්සේ පමණක් සාකච්ඡාව මෙහෙයවීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි....

  • @madarawalakulu4335
    @madarawalakulu4335 5 років тому +3

    සාදු සාදු සාදු ගොඩක් හොදයි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 роки тому +1

    Ape hamuduruwo🙏🙏🙏🙏😇😇😇😇😇😇🌸🌸🌸🌸🌸

  • @sahanrajapaksha7302
    @sahanrajapaksha7302 4 роки тому +2

    Mata obawahansegedurakatana ankaya laba ganna puluwanda

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 років тому +8

    විශ්වකර්ම වැඩසටහන ඉතා හොදයි එත් රාවනා දෙවියන්ට වදින්නේ කොහොමද? ශෝස්ත්‍ර මොනාහරි තියෙනවාද? නිවැරදි පෙලගැස්මකින් යුතුව දීර්ගව ඉදිරිපත් කරන්න පුලුවන් නම් හොදයි මේ රවනා ගැන තොරතුරු ඉතා රසවත් කුතුහලය දනවන සුලුයි තෙරුවන්සරනයි .

  • @Trave_lwith_chef_2002
    @Trave_lwith_chef_2002 5 років тому +5

    කොහොමද රාවණ රජතුමා අවදි කරන්නේ?. ඔබ වහන්සේම අපිට කියල දෙන්නකෝ🙏

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 років тому +3

    ස්වාමීනි ඔබ වහන්සේ කියනදේ සත්‍යයයි තෙරුවන්සරනයි

  • @gkkandy2014
    @gkkandy2014 5 років тому +2

    Ape hamuduruwane oba wahanse apiwa danuwath kirima ganagodak pin .Theruwansaranai ...👍🌻🌻🌻

  • @hmnthushara3538
    @hmnthushara3538 5 років тому +4

    ජය

  • @samankumara167
    @samankumara167 3 роки тому +6

    අපි සර්ව සාදාරනව සිතුම් පැතුම් ඇතිකර ගත යුතුයි
    පරිසරයට අනුකූලව ජීවත් විය යුතුය
    පරිසරය ආරක්ෂා කල යුතුය
    සූර්ය දර්මය වන්දනා කල යුතුය

  • @johnnyjax6444
    @johnnyjax6444 5 років тому +12

    දෙවින්ය අපිට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට අරගෙන , අවශ්‍ය නැති වෙලාවට පැත්තකට හැරමිටිය සේ
    දමා සැලකිය නොහැක , එවැනි අවස්ථා වාදීන්ට දෙවියෝ උපකාර කරන්නේ නැත , බුදු හාමුදුරුවෝ දෙවින්ය වැදීම හා නැවදීම
    බුද්ධ කාරණාවක් නොවේ , බුදු හාමුදුරුවෝ කිසිම දාකම මිනිසුන්ගේ වන්දනා මාන බලාපොරොත්තු වුනේ නැත ,බුදු හාමුදුරුවෝ අවශ්‍ය වුනේ ධර්මය මිනිසාට දේශනා කර මිනිසා ධර්මානුකුලව ජිවත් කර සත්‍ය මාර්ගය ගමන් කිරීමයි
    අවශ්‍ය වන්නේ ධර්මනුකුලව ජිවත් වීමය , එසේ ධර්මනුකුලව ජිවත් වීමේදී දෙවින්ය වැදීම හා නැවදීම තමන්ගේ කැමැත්තය
    දෙවියන් වැන්දයි කියා සිදුවෙන පාපයක් නොමැත , නොවන්දයි කියා සිදුවෙන අගතියක් ද නොමැත මේ නිසා දෙවින්ය වැදීම හා නැවදීම බුද්ධ කාරණාවක් නොවේ

    • @kalukumataya7844
      @kalukumataya7844 5 років тому

      දෙයියන්ට කීයක් හරි සාක්කුවට දානවා

    • @sajeewachathuranga9705
      @sajeewachathuranga9705 5 років тому

      බුදු සරනයි අපේ හාමුදුරැවනේ

  • @rehanperera759
    @rehanperera759 5 років тому +2

    Ape pinwath hamuduruwane neethi Dana ganimata kamattemi!🌞🔱🌌🌙🚼💖

  • @kavindudilshan1962
    @kavindudilshan1962 Рік тому +3

    ♥️

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 5 років тому +4

    දේවියන්ට කවමදාකවත් මනුස්සයින්ට උදවිකරන්න බැහැ.ධාර්මිස්ඨ අය, තිසරනගත උපාසක උපාසිකාවන්,පැවිදි උතුමන් දේවියන් උදේසා පින්දිය යුතුයි එවිට ඒ පින් දේවියන් අනුමෝදන් කරගනී.අන්න ඒ නිසයි බුදු පියානෝ ධේවෝ වස්ස සුකාලේන යනුවේන් දේවියන්ට ආරාධන කරන්නේ.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 років тому +7

    අනේ හාමුදුරැවනේ ඔබ වහන්සේ කියන සමහර ‌ෙදේවල් හරි මම නමි හිත්නේ බුදුන් වහන්සේ කියාදිපු ධර්මය අනුව අපි ‌ෙහොද නමි ‌ෙදේවියො අපිට වදිවි කාටත් කරදරයක් නැතැව ජිවත් ‌ෙවෙින නිස 👏👏👏

  • @higuys1987
    @higuys1987 5 років тому +15

    හෙල ඉතිහාසයේ සත්‍ය තාර්කිකයි, ප්‍රායොගිකයි. මෙවන් සන්වාද වලින් එය තවත් තහවුරු වෙනව. මාධ්‍ය නිසා මොට වෙන අපේ ඉතිහාසය හරි විදිහට මිනිසුන් දැන ගන්න එක සියලු දෙනාට වටිනව.

  • @harshatharanga1783
    @harshatharanga1783 5 років тому +3

    ගොඩක් pin

  • @chamindaniroshan9645
    @chamindaniroshan9645 5 років тому +1

    harima sathutui

  • @mahabodhisocietyofindia4465
    @mahabodhisocietyofindia4465 5 років тому +4

    theruvan saranai ape hamuduruwane

  • @s.k8890
    @s.k8890 2 роки тому +2

    Daksha himi namak, danuma godak thiyanawa 🙏

  • @somalatha9979
    @somalatha9979 4 роки тому +1

    Oba lhumiyata lharuwan saranai harima asawan ahagana siteya hoda pahadile kirima api Katar rata sita

  • @sameemadhu5344
    @sameemadhu5344 6 місяців тому

    මගේ හදවත දෙවොලක් වේවා

  • @සිහිනDilz
    @සිහිනDilz 5 років тому +3

    ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය මා අගයකොට සලකනවා...නමුත් දෙවියන් හැරමිටියක් සේ සමාන නොකරනු මැනවි!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @minulasithum8959
    @minulasithum8959 5 років тому +1

    thawa video ekak karanna..

  • @සදතාරුකා
    @සදතාරුකා 5 років тому +14

    ගොඩක් වටින සංවාදයක් .
    හැබැයි ..දෙරණ නාලිකාව
    මගින් රාවණා චරිතය
    කාලා වතුර බීවා.
    විශ්‍රවමුනි ..අන්තහ්පුර යට..
    දමා චරිතය ගාතනය කලා.
    රාවණා චරිතය විකුර්ති කරා.
    දෙරණ ට කතාව ලියු එකා ඒවට වග කිව යුතුයි ..

  • @k.g.7539
    @k.g.7539 5 років тому +1

    Mama godakma kamathi .ape raja thuma ankam balagena innawa.budusarani.

  • @gamunu2420
    @gamunu2420 4 роки тому +2

    අපි ජීවත්වන්නේ විදේශ ගතවය. අපිට හෙල දෙරණ රකින හෙල දෙවිවරුන්ගේ පිහිට පතා පිහිට ලබා ගතහැකිද? අපේ හදවත් සැමට ප්‍රේමකරන හදවත් වුනත් අපි එක එක දෙවිවරුන්ගේ ගුණයන් අනුව ජීවත් නොවන්නෙමු. එයට හේතුව අපි ඒ ගුණයන් නොදන්නා හෙයිනි. නමුත් අපි දේව භක්තියෙන් සහ විශ්වාසයෙන් කටයුතු කරන්නෙමු. අපි ලොකේ කොහේ හිටියත් පින් දහම් කර බුදුන්ගේ දහම් සරණ යා හැකි බව අපි හොඳාකාරව දනිමු.

  • @achiradamian6236
    @achiradamian6236 5 років тому +3

    Very true!!!

  • @මෙත්සුවය
    @මෙත්සුවය 5 років тому +9

    තෙරුවන් සරණයි , අපේ හාමුදුරුවනේ . සතර වරම් දෙවියන් ලෙස අපි ඉගෙන ගත්තේ 'විරෑඪ, විරෑපාක්ෂ, වෛශ්‍රවණ ,හා ධතරාෂ්ඨ ය. '
    එහෙත් නිවැරදි හෙළ සතර වරම් දෙවිවරු වන්නේ " උපුල්වන් දෙවියන් (විශ්ණු දෙවියන් ), සුමන සමන් දෙවියන්, විභීෂණ දෙවියන් හා කඳ කුමරු (කතරගම දෙවියන්) දැයි පැහැදිලි කරන වැඩසටහනක් මගින් නිවැරදි සිව්වරම් දෙවියන්ගේ පිහිට ලබන ආකාරය වටහා දෙන්න.෴

  • @chamilmadushanka3977
    @chamilmadushanka3977 5 років тому +2

    Budu saranai ape hamuduruwane.....

  • @dinushas2322
    @dinushas2322 2 роки тому +1

    👌

  • @kavindapiushan3081
    @kavindapiushan3081 4 роки тому +1

    Oba wahanseta godak pin siduwenawa ape hamuduruwane apita me denuma denawata

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 роки тому +3

    සුවපත් වේවා !

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 3 місяці тому +1

    අනේ මගෙ රාවණා දෙවියනේ රාවණා අප්පච්චි මගෙ රට මේ පිං බිම රැක ගන්න න නැවත වඩින්න ඔබ වහන්සේ මේ මුලු ලෝකයම අන සක පතුර තිබුනත් දැන් අපේ රට අරාජිත රටක් වෙලා දෙවිනි රාවණා නැවත අපේ රටට වඩින්න අප්පච්චි

  • @sandhyaranathunga2133
    @sandhyaranathunga2133 2 роки тому +1

    Mama කැලණිය . Ine.wibeshana dewiyan wadinawa.etakota rawana dewiyan wadinna bayida

  • @MC-mw4ve
    @MC-mw4ve Рік тому +1

    🙏🙏🙏

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 2 роки тому +2

    Ravana 🙏

  • @sevvandidesilva9619
    @sevvandidesilva9619 3 роки тому +2

    කතරගම ⁣දෙවියන්ට පූජාව කරන්න කලින් කල යුතු පිලිවෙත් කියන්න පුළුවන් ද ? හාමුදුරුවරුවනේ

  • @fightingvlogs409
    @fightingvlogs409 8 місяців тому

    ස්වාමීන්වහන්ස ,ගම්බාර දෙවියන්ගේ කාර්‍යබාරය සහ පිහිට මොන වගේද?සතරවරම් දෙවියන්ගේ කාර්‍යබාරය සහ පිහිට මොන වගේද කියා පහදලා දෙන්න

  • @niluwisidagama958
    @niluwisidagama958 5 років тому +2

    devivaru pilibanda godak wadagath toraturu bohomayak danagathaa,,oba tumata bohoma istuti.me wage itha vwadagath,,itihasagatha ,apa nodanna,,dewal ,,,idiriyatath karana lesa karunawen illa sitimu..budu saranai..

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 4 роки тому +2

    මේ ගෞරවනීය ස්වාමීන්වහන්සේ මහා දැනුම් සම්භාරයකි. නමුත් මාතෘකාවට අදාලව කරුනු පෙලගස්වා සාකච්ඡා මෙහෙයවීවට හැකි බහුශ්‍රැත පුද්ගලයකු මේ වෙනුවෙන් යෙදවිමෙන් සාකච්ඡාව බොහෝ පලදායි විය හැක.....

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 роки тому +3

    රාවණා ඇවිල්ල ඉන්නේ .මිනිස්සුන්ට උදවු කරමින් දැනුත්

  • @sandunimadhushika9086
    @sandunimadhushika9086 Рік тому

    Mata apa හාමුදුරුවෝ enna thana දැනගන්න puluwanda ana oualata godak pin

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @anula8491
    @anula8491 3 роки тому +2

    🙏🙏🙏🌺🌺🌺

  • @sujith523
    @sujith523 5 років тому +1

    excellent

    • @amaniwimalasena7895
      @amaniwimalasena7895 5 років тому

      Ape hamuduruwañta namaskarawewa...mamath dewa gathi m..miyak ..dadimunda dewi ..paththini amma....kali amma...suniyam dewi...mage waramata inne...wada kalene...demala kiyawanawa..kathawa digai..mata obawahansegen hariyatama danaganna kamathi.mama godak adarei dewiyo gana kiyana kotath harima sathutui..dewiwaru 9pahan thibba...balaporoththuwa us thanaka pirisiduwa wandinna.danuwath kirima godak watinawa...dewa puranaya poth onama thanakin ganna puluwanda..

  • @soniyabandara4176
    @soniyabandara4176 5 років тому +3

    Budu saranai

  • @dammikadammika3828
    @dammikadammika3828 5 років тому +1

    Oba wahanseagea mea karunu pahadilee kirina appata goodak watinawa.oba wahanseata tearuwan saranai. Appea hamoduruwanea.

  • @AththaNayaka-i8o
    @AththaNayaka-i8o Рік тому

    Weda hamuduruwane oda wahanseta godak pin matath

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 роки тому

    Sadu sadu sadu!!!