ඇත්තටම හොල්මන් වලට බය වෙලා තියෙනවද

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 419

  • @lakshmibandara4600
    @lakshmibandara4600 9 місяців тому +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා වහන්සේ ගේ පිහිටයි

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 роки тому +27

    මේ හාමූදුරුවන්ගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් නම් ඔහුට හෝ ඇයට මතු බුදුන් දැක නිවන් දැක ගැනිමේ පින ලැබෙවා

  • @aicartoon-sriherath
    @aicartoon-sriherath 25 днів тому +5

    මගේනං අත්දැකීම් බොහොමයි හොල්මන් භූත කොටස් ගැන.ඒව පිලිගන්නත් බෑ වගේ හිතෙන තරම්..හිතද්දිත් ඇඟ හිරි වැටෙනවා

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 роки тому +100

    නිවේදකයා නම් ගවයෙක් ...

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +35

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @pramodlankeshwarage236
      @pramodlankeshwarage236 2 роки тому

      බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තිරස්චීන (තිරිසන්) ධර්ම ලෙස ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එනිසා බුදුදහම වැනි නිර්මල දහමක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක පටලගන්න එපා.

  • @shanduminda2957
    @shanduminda2957 7 місяців тому +10

    රූපවාහිනී අදුශ්ශමානය වැඩසටහනට මේ හාමුදුරුවෝ සහභාගි උනා නම් පියන් විද්‍යාකුලපතිට දුවන්න පාර මදිවෙනව ඒක ස්ථීරයි😂

  • @amilairoshana2163
    @amilairoshana2163 2 роки тому +22

    ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @dewonhp1063
      @dewonhp1063 2 роки тому +1

      Matath uwamai

    • @Dila_Fashion
      @Dila_Fashion Рік тому

      Matath ona hamuduruwane nambar aka

    • @fathimaasma8202
      @fathimaasma8202 Рік тому

      Math hoyala hoyala hamuduruge adurn thnkt giya hamuduru wadda karn naha ani ekkan karla dunna hari giya

    • @SonyXz2-mq4ur
      @SonyXz2-mq4ur 8 місяців тому

      Matath hoyaladanna no aka

  • @anushadeepani5279
    @anushadeepani5279 8 місяців тому +12

    😊නියමයි අපෙ හාමුදුරුවනේ මම හරිම ආසයි ඔය වැඩ සටහන බලන්න බෙහෙම පිං

  • @hansisathsara5975
    @hansisathsara5975 2 роки тому +105

    මාධ්‍යවේදියා මීට වඩා සදාචාරාත්මක ලෙස ගැටලු ඉදිරිපත් කල යුතුයි. දිගටම වැඩ සටහන් කරන්න දැනුම ලබා දෙන්න මෙමෙ විශය ගැන.

  • @priyanthadissanayaka9489
    @priyanthadissanayaka9489 7 днів тому +1

    අනේ මහත්තයා මට ඔය සුවාමින් වහන්සේ සමිබන්ද කරගන්න විදියක් සලසා දෙන්නකෝ මගේ බිරිඳට ඔය වගේ අසනීපයක් තියනවා ඔබට ගොඩාක් පන්..

  • @dahammiperera6819
    @dahammiperera6819 11 місяців тому +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ශක්තිය තව තවත් බලවත් වේවා 🙏🙏🙏🙏🙏

    • @Dm__0612
      @Dm__0612 7 місяців тому +1

      🤣🤣

  • @domiya.
    @domiya. 11 місяців тому +3

    ඔබ වහන්සේට බුදු සරණයි❤.

    • @Dm__0612
      @Dm__0612 7 місяців тому

      🤣🤣

  • @pramodlankeshwarage236
    @pramodlankeshwarage236 2 роки тому +59

    රූපවාහිනීයෙ අදෘශ්‍යමානය වැඩසටහනට සගභාගි උනානම් තවත් එක trending show එකක් බලාගන්න තිබ්බා

    • @hansisathsara5975
      @hansisathsara5975 2 роки тому +8

      විද්‍යා කුලපති අවිල්ල කියයි ඒකත් බොරු කියල මිනිසුන් මේවත් මිත්‍යාව කියල හිතයි ආවොත්. මිටි වඩා හොදයි මේ විදියට නිවැරදි දැනුම ලබා දෙන එක .

    • @roshanbuddika6441
      @roshanbuddika6441 Рік тому +5

      @@hansisathsara5975 බොරු තමයි😁

    • @DD-lb3ry
      @DD-lb3ry Рік тому

      @@hansisathsara5975boru thama bro😂😂😂😂me tynne 21century issara kale thmai okkoma

    • @pradeepkumara7649
      @pradeepkumara7649 9 місяців тому

      @@hansisathsara5975boru tamai harako😂😂

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 8 місяців тому

      ​@@roshanbuddika6441කලු හංසයෙක් දකිනකන් ක්ලු හංසයා බොරු තමයි.

  • @deshanvihanga8693
    @deshanvihanga8693 5 місяців тому +4

    මේ විශය ගැන තව තවත් කරුනු දැනගන්න ආසයි

  • @mudithashanaka9320
    @mudithashanaka9320 7 місяців тому +3

    චිවරය අවභාවිතා නොකරනවා කියන මතේ ඉන්න එක ගොඩක් වටිනවා.මිනිසුන්ට පිහිට වෙනවානම් කවදාවත් වරදින්න හොද නෑ.

  • @ranjanirathnayaka6779
    @ranjanirathnayaka6779 2 роки тому +13

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 роки тому +183

    Interview එක කරන එකා පිස්සෙක් වගේ .. හාමුදුරුවො සුපිරි

    • @chathrikachandramali4892
      @chathrikachandramali4892 2 роки тому +24

      උෟ වැඩිඩා වගේ වැඩකට නැති ගොන් පුරස්නමයි අහන්නේ මැදට පැන පැන

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 роки тому +10

      @@chathrikachandramali4892 සිරාවටම

    • @sampath6394
      @sampath6394 2 роки тому +7

      Ehenam uba program eka karapanko.Ubata school ekaka රැස්වීමක kathawak wath kiyaganna puluwanda.ane h....han

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 роки тому

      @@sampath6394 උබ මොන පකෙක්ද හුත්තො . අරන් වරෙන්කො interview එක කරල පෙන්නන්ඩ . ගොන් කැරිය ඩයල් එක වෙන්ඩ හදනව 🙉😅

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake 2 роки тому +6

      දෙන්නම පිස්සො

  • @Chanakadasun589
    @Chanakadasun589 Рік тому +3

    Teruwan saranai hamuduruwane .oba wahanseta thawa shakthiya dairya labenna ona

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 роки тому +19

    දැන් ඉන්න ගොඩක් බොරු කරන උන් තෙරුවන් සරනයි හාමුදුරුවනෙ ❤️ ඔබවහන්සෙ කියපුවා බාගෙට බාගයක් ඇස් දෙකට දැකලා තියෙනවා 🙂 හොල්මන් නම් දැකල නැ.

  • @Malinthadilshan1
    @Malinthadilshan1 Місяць тому +1

    ඇත්ත වෙන්නත් පුලුවන්.මගෙ යලුව මැරුන මැරුනට පස්සෙ මට එයා ඉන්නව කියල හිතුන. ඉටපස්සෙ ගිහිල්ල බැලුව. එයාව තොවිලයක් කරල යවන්න ඔනෙ කිව්ව. එක අහල ගෙදර අවිල්ල එයාව යවන්න කතාඋනා ගෙදර. එදා දවසෙ රෑ.... මව හොදටම බයකරා. . බෙල්ල අතේ තියාගෙන බයකරා එත් මට විස්වාස කරන්න බැහැ හොල්මන් ඉන්නවද කියල😢😢

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 роки тому +12

    Ithaama daksha buddhimath swamin wahanse namak.deergayusha labeewa swamin wahanseta🙏❤🥰

  • @sudanapoli6016
    @sudanapoli6016 2 роки тому +6

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @sohanthamuditha4704
    @sohanthamuditha4704 Рік тому +4

    Eka eththa hamuduruwane 🙏

  • @sithakamadushan5444
    @sithakamadushan5444 24 дні тому +1

    නියම වැඩසටහනක් 👍

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 роки тому +6

    Ape hamuduruwo 🙏🙏🙏😇😇😇😇🌸🌸🌸🌸🌸

  • @Akila-Prasadh
    @Akila-Prasadh Рік тому +3

    Nivedakaya oya gavayek venna epa kiyana de ahan inna me hamuduruvo godak balavath kenak apita es idiri pita oppu karala tiyenwa

  • @Masterbest397
    @Masterbest397 Рік тому +2

    Niyama hamuduwo kenek. Me hamuwonge
    Thawa videos mama balala tynwa

  • @nihalperera7109
    @nihalperera7109 Рік тому +4

    Hamuduriwanwa sbanda Kara ganna kohomada.

  • @munasinghearachchigechamin652
    @munasinghearachchigechamin652 2 роки тому +13

    මාරණ මංත්‍රයක් මතුරල යකෙක් මැරුවොත් තුන්මාසෙකට මූලස්ථානයට යන්නබෑ ඒකයි ශාස්ත්‍ර නීතිය මූලස්ථානයකදී මෙිවැඩෙි කලාකියනදේතමයි ගැටලුව අනිත් කරුනුනම් සමහරක් එකඟවෙන්න පුලුවන් ඒවගේම වරගත් යකෙක් උනත් එලවන්න බැරිකමක්නෑ ඒකට යකාකියන තැනට යන්න ඕනනෑ මගේ අත්දැකීම අනුව ඇදුරෙක් මලයකෙක් වෙලා ආවම තමයි ටිකක් හරි අපහසුාවන් එලවන්න වෙන්නෙ

    • @skasun1971
      @skasun1971 2 роки тому +1

      Obekathawata ekagai. Mahabrkmaya kiwanai ishwaravisin rachanakalanam kothanaka hitiyath kapilla kapanna puluwan e mantharawalin nwi thantharawalin mage danumai me cotiyak mathara thibunath wadak na thanthara 10 serama karannapuluwan

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 7 місяців тому +1

      ජේසුස්වහන්සේගේ නාමය පමනයි අවශ්‍ය .........ඕන යකෙක් ඉවරයි

    • @deshanliyanage9147
      @deshanliyanage9147 14 днів тому

      😂😂😂😂plyn bn ynna​@@Gayan-Krishantha-1984

  • @AnandhaJayakodi-uc9vo
    @AnandhaJayakodi-uc9vo Рік тому +2

    Niwan suwa hamuduruwane

  • @lushoo13599
    @lushoo13599 Рік тому +4

    Maahata athiii Yaksha doshayen midethwaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthanicola369
    @wasanthanicola369 2 роки тому +3

    Taruwn saranari ape hamuduruwane rattata loku sawayk karanne oba wahanse..

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 2 роки тому +83

    නිවේදක මීට වඩා සංවරව කථාකරනව නම් හොදයි

  • @methubaba8472
    @methubaba8472 Рік тому +2

    Intew eka karana eka nam maha moda prashna ahanne?🤨 ඔබ වහන්සෙ වගෙ හමුදුරැවරැන් මේ ලක් බිමට වැඩි වැඩියේ පහාල වේවා..සාදු සාදු

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 6 місяців тому

    නිවේදකය හොදට පැහැදිලි කරනව . හොල්මන් දැකල තියනව එක පාරක්. අපේ
    හැබැයි දැං අවුලක් නැ. හොදට පැහැදිලි කරනව . 🎉🎉🎉🎉

  • @KanthiKarunarathnage
    @KanthiKarunarathnage Рік тому +1

    Aththatama mewage buddimath oba wahansege deshana ahanna API pin wanthai

  • @sachithanimshan9567
    @sachithanimshan9567 7 місяців тому +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @roshanbuddika6441
    @roshanbuddika6441 Рік тому +25

    මොනවා කීවත් කටින් බතල හිටවනව අැරෙන්න ඔප්පුකරල පෙන්නන්න තාම එකෙකුටවත් බැරිවුනා.

    • @GayanKuamra
      @GayanKuamra 5 місяців тому +2

      ඔප්පු කරල බලලා තියෙනවානේ 😅ඕනනම් එන්න අපේගෙදර කරලම පෙන්වන්න

    • @roshanbuddika6441
      @roshanbuddika6441 5 місяців тому

      @@GayanKuamra අැදේ තමයි කරන්න වෙන්නෙ.

  • @kawishkayasiththa9226
    @kawishkayasiththa9226 Рік тому +3

    Oba wahanse aththatama aththada, aththanam udau karanna

  • @GayanKuamra
    @GayanKuamra 3 дні тому

    සුපිරිම ❤❤❤

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 Рік тому +2

    හෙල්මනක් මමත් දැකලා තියනවා.ටික වෙලාවක් පෙනී සිටලා ඉක්මනින් නැතිවෙලා යනවා.හරියටම ඇසිපියහෙලන සැනෙකින්.

  • @sithakthaniyama2236
    @sithakthaniyama2236 2 роки тому +3

    Wathurata kubi enne monawa thibilada.. ape kethalaya rath karala the hadan bila wathura kethalaya thbbama kubi enawa.

  • @Leshanhasitha22
    @Leshanhasitha22 Місяць тому

    වැඩසටහන හොඳයි මාතෘකාව සම්පුර්ණ කරලා වැඩසටහන ඉවර කරානම්.නිවේදකයා මැදින් පනින්නවත් වැඩී නිවෙදක තුමා කැමතිනම් මං නිවේක කටයුත්ත කරන්නම් ඔබ තුමා අයිනකට වෙලා ඉන්න

  • @GayanKuamra
    @GayanKuamra 5 місяців тому +2

    ඇත්ත ❤

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому +4

    Theruwan saranai oba wahanseta

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 Рік тому +4

    Meeta wada sanyamayen yuthuwa niwedanaya karanam Hari wage😊

  • @Imdla4
    @Imdla4 3 місяці тому

    හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා මාද්‍යවේදියා පිස්සෙක්

  • @KavishkaNishan-k3k
    @KavishkaNishan-k3k 2 місяці тому

    Interview karana ekanam pissek hamuduruwo nam niyamai

  • @angiinfo
    @angiinfo Рік тому +2

    Budu banatath yakku heela wenne nadda?

  • @mangalamangala2738
    @mangalamangala2738 2 роки тому +4

    මං ගාව ඉන්නවා සුපිරි යකෙක් කාටවත් දිෂ්ටි කරන්න බෑ හාමුදුරුවනේ හබ්බවෙලා බලමු

  • @DanushkaKumarasiri
    @DanushkaKumarasiri 5 місяців тому +2

    math dakala thiyenawa ewanm mno wikara newe eka dakpu nathi manussonta therenne na dakapu matawath eka therune na.kalpana karala blnkota thama eka therenne.

  • @jayanthperera7159
    @jayanthperera7159 Рік тому +2

    සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන් මහසෝන් දේවතාවුන්නාන්සේ... ඔය අනිත් යක්තු තරම් බබාහුකුම් නෑ.. එයාට ගහන්න නන් මන්තර 3 තියෙන්නෙ සමාර වෙලවට ඒව අහන්නෙත් නැ අමාරුයි...

    • @Momojobo
      @Momojobo 7 місяців тому

      මහසොහොන් දේවතා වගේ නෙවෙයි රීරි දේවතාවුන් වහන්සේ අත්දැකීම් නැති ගැටවුන්ට hondai මහසොහොන් දේවතාවා හුරතල් කරන්න වේසමුණි මහා රාජෝත්තමයා ආවේස උනොත් උඹලට මළ පහ වෙයි හිච්චි එකො

  • @Naveen2023
    @Naveen2023 21 день тому +2

    මම චැලේන්ජ් කරනව මේ චීවරධාරියගෙන්, පුලුවන්නම් මන්තර බලෙන් මට මොනාහරි කරල පෙන්නන්න කියල.

  • @chamarachamara8426
    @chamarachamara8426 2 роки тому +8

    hamuduruvonta katha karanda denna pilivelata prasne ahapanko vadagath vidihata hasiriyan

  • @isurueranga3218
    @isurueranga3218 2 роки тому +5

    අපෙ හාමූදුරුවො දැක්කම බන්ඩා යූටියුබ් බව මතක් උනා.ට්කක් ඒක වගෙ.

  • @rangalakmal3400
    @rangalakmal3400 2 роки тому +3

    තෙරැවන් සරනයි හමුදුරැවනේ

  • @DasunSadaruwan-m5s
    @DasunSadaruwan-m5s 7 місяців тому +2

    නිවේදකයා අමු ගවය ඈ

  • @vhemakumarivijitha.hemakum7257
    @vhemakumarivijitha.hemakum7257 4 місяці тому +1

    Maath dekala thiyenawa holmanak...as deka pal e de mata wiswasayi.e holmanak...ape ammath mallith dekala thiyenawa

  • @ShaaShaduni-iz3vh
    @ShaaShaduni-iz3vh Рік тому +1

    Mam hamuduruvnt sammand wndda utsha kara hambauna eya wadda karnne kiyala matta wadda kargnd thnk dunna goddak pin goddak hondai matta

  • @Lahiru-gp4bw
    @Lahiru-gp4bw 15 днів тому

    Intve කරන්න ඉගෙනගනින් ඉක්මනට හරකෙක් වගේ කතා නොකර හාමුදුරුවෝ හරිම හොද haamuduru කෙනෙක්

  • @කීර්තිසිංහ
    @කීර්තිසිංහ 5 місяців тому +1

    ⁣අපේ හාමුදුරුවන් ගේ. දුරකතන අංකය ලබා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 2 роки тому +2

    Patta asay weda satahana

  • @Asithasampath-qw9hf
    @Asithasampath-qw9hf 6 місяців тому +2

    මාත් අහලා තියෙයි බත් වලට වැලි දාන බත් එක පිලුනු කරන සද්ද අනන්මන් ඇති කරන දේවල් ඒත් කොහොමද වලලපු හෝ පිච්චුව ශරීරයක් එහෙම බලපෑම් කරන්නේ ඒ ශරීරේ දැන් නෑ නැතුව කොහොමද ගැමි ඹාශාවේ වගේම අදටත් හොල්මන් කරනවා මේක කියනවා අර හැංගිමුත්තන් සීන් වලදී මට ඇගේ ඇග අත ගාල තියෙයි අයිස් කැටයක් තිබ්බා වගේ පිලිගත්තා හෝ නැතා ඇත්ත මට දැනිච්ච දේ සමහර දවස් සම්පූර්ණ වහනවා එදාට අත් පය ගල් ගැහුනා වෙනවා දැන් නෑ යන්ත්‍රයක් දාල දවස් තුනෙන් හෝ හතරෙන් ආයෙමත් අත ගෑවා ඒක මට හොදටම තේරෙනවා ගැලෙව්වා කොහොම උනත් එදා ඉදන් අද වෙනකම් නෑ හැබැයි ඒත් පිලිගන්න එපා මේ අද මැරෙන එකාට හොල්මන් කරන්න පුලුවන් කියලා මොකෝ උගේ ශරීරේ පිච්චුවා හෝ වල දැම්මා නෑනේ කුනු උනා ඕජස් මතින් ඇට කටුත් දිය වෙලා යන ශරීරෙකට හැබැයි දේවාල ශාස්ත්‍රය හරි නම් කාලි අම්මට පුලුවන් හැබැයි හරියට පුජා එක්ක සමාන්‍යය මිනිහෙක් ගේ ඇගට යවන්න ඒත් පිලිගන්නෑ දෙයියෝ එහෙම කරන්න කැමතිද මෙච්චර පලතුරු තියෙන රටක ඉදන් එක පලතුරු වට්ටියකට තව මිනිහෙක්ට කරදරයක් මං ඔහොම හිතුවා අන්තිමට මගේ ඇග වහද්දී මං ඉස්සල්ලා ඉතිපිසෝ ගාතාව කරනීය මෙත්ත සූත්ත්‍රය හිතින් හිතනවා එහෙම හිතන්න පුලුවන් උනාට කටින් පිට වෙන්නෑ පලවෙනි දවසේ බය උනා එදා රෑ අම්මා ලග බයට අද ඊයකත් නෙවෙයි පලවෙනි එක කොහොම හරි ඊලගට නමෝ බුද්දාය ඔහොම ටික ටික වෙද්දී මට ගානක් නෑ නමෝ බුද්ධාය කියලා තුන් පාරක් හතර පාරක් හිතද්දී හරි ඊට පස්සේ අනිත් ආගම් වල සත්‍යය තාවයක් තියෙයිද බලන්න ජේසු පිහිටයි පලවෙනි දවසේ හරි හැබැයි දෙවෙනි දවසේ නෑ ඒත් එක්කම අල්ලාහ් දෙවි පිහිටයි ඒත් හරි දඩස් ගාල නැතුව ගියා අන්තිමට මට ඉතින් ඕක හුරුයි බයක් දැනෙන්නෑ තවටත් ඇග වැහෙන්න ඇගේ රස්නේ ඇගට හිටින්න බයක් නෙවෙයි ඇග සීත වෙද්දී මට හිතෙන්නේ බය කියලා හැබැයි මගේ යටි හිත බය නෑ අන්තිමට කිසිම ආගමක් දෙවියෙක් අදහැව්වේ නෑ ඒක වෙනම විදිහට ආතල් එකක් කරගත්තා ඒ මොහොත අදටත් අවුරුදු 2ක් විතර නෑ එහෙම උනේ මට දිවුරන්න ඕන නෑ පිලිගන්නවනම් පිලිගන්න හැබැයි අමනුෂ්‍යයෝ කියලා ඔලුව දුවන තාක් තල අත්තකට කොස් ඇටයක් වැටුනත් බය ඒ බය වැඩි උනොත් නූල් දාන්න උනත් බෙල්ල කොදු ඇට නාරටියෙන් නමනව කීවා එහෙම නම් ඇත්තක් වෙන්න ඇති ඒ යකා හැබැයි ඌ ලංකාවේ යකෙක් ඌට රට යන්න බෑ බෞද්ධයෙක් විදිහට වෙන ආගමක් හරි කියලා හිතන්නද පුලුවන්ද පිලි අරන් හැරෙන්න පුලුවන්ද බෑ කියලා හිතෙනවා නේ සමහර උන්ට අන්න එහෙමයි අර පිලිගන්න සෙට් එක ඉන්නේ උන් යක්කු පෙරේතයෝ පිලිගන්නවා බෞද්ධයෝ විදිහට නෙවෙයි මොන ආගමක උනත් වෙන ආගමක එක බෞද්ධාගම උනත් ඒක පිලිගන්නැති උන්ට ඇති යකෙක් නෑ විශ්වාස කරන උන් අතරේ ඉන්නවා ඒකයි විශ්වාස කරන්න එපා විශ්වාස කරොත් ඇත්තටම තියෙයි නම් තියෙයි නැත්තේ ඒත් විශ්වාස කරන්න එපා මං ඇග අත ගෑවා ඇග වැහුවා කියලා එහෙම විශ්වාසයක් නෑ ආතල් එකක් කරගත්තා අදටත් නෑ අද උනත් මං කරන්නේ ඒක සමහර දවස් තිබ්බා පිට්ටනි ලගින් පාර එහා පැත්ත පිට්ටනිය තනියෙන් ගියපු සමහර ගමන් වලදී ජීවිතේ කරන්න පුලුවන් හොද හෝ නරක කරලා අද ඇවිත් මෙතන ආමී කොල්ලෝ දිහා උබලා රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හැබැයි ඒ සොහොනක් තිබ්බත් බයක් නෙවෙයි හැබැයි බයක් තිබ්බත් ඒක නැතුව ගිහින් පට්ට ගැම්මක් එන්නේ මං මේ අද උනත් තනියෙන් ඉන්නේ ඇද උඩ කවුරුත් නෑ ගෙදර හොල්ලමන් යක්කු නෑ නෑ මේක ඇතුලේ ඇගට වැහුනෙත් ඒක මොකක් හරි බලකිරීමක් එක්කෝ වෙන්න ඕන හැබැයි ඒ බල කිරීම කියන කෙනා වෙන්න බෑ එයා මැරෙන්න කලින් තමයි ඉස්සලම උනේ සමහර විට ඒක ඇගේ මොකක් හරි ලෙඩක් හැබැයි ඒ ලෙඩේ දැන් හොදයි

    • @CallofdutyFf-ow3zj
      @CallofdutyFf-ow3zj 6 місяців тому +1

      Sirada math ekadawasak iddi calender eka eka paratama athin kauru hari podikala wage dakka eth kauruth nh habai e wele bayak hithune na

    • @samanrathnayake9783
      @samanrathnayake9783 3 місяці тому

      මොනවද මේ කියන්නෙ කියල තේරෙන්නෙ නෑ

  • @thilininisansala9544
    @thilininisansala9544 4 місяці тому

    Anouncer hodai Deshapalana wada satahan walata

  • @RedmiA-px5ov
    @RedmiA-px5ov 2 роки тому +3

    Man anyagimakai,oba wahanseta thawa mewani sewa karanna nirogi suwa labiwa,

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 2 роки тому +12

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    මගෙ ගෙදරත් ගුරුකම් ආඩුවක් නැහැ දිව්නුවක් නැහැ 2005 ගෙ හදන්න ගත්තා දැන් කැලවට ගිහින් අපිට නැගිටින්න දිව්නුවක් ලැබෙන්න දෙයක් කරලා දෙන්න පුලුවන්ද බුදු සරණයි.

    • @evienleema101
      @evienleema101 2 роки тому +1

      හාමුදුරුවන් ව හමුවෙන්න....විශ්වකර්ම චැනල් එක බලන්න

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 7 місяців тому +1

    සුපිරි yakek😮

  • @cryptogainz1480
    @cryptogainz1480 2 роки тому +17

    මටත් අත්දෑකීමක් තියෙනවා ඒ වගේ..

  • @anjanafernando134
    @anjanafernando134 2 роки тому +1

    මේ නිවේදකයා මහා මෝඩයෙක්....

  • @wthilakkumara2829
    @wthilakkumara2829 7 місяців тому +1

    Oochchara manthara gurukam bale thiyenawanam pathegama gnaessara hamuduruwan samaga adushya mana wadssatahanata sahabagiwela bandagatthu yaka saha malaperethayo gennala oyakiyana hakiyawa penwanna puluwanne api asay owa balanna

  • @nalinchampika2277
    @nalinchampika2277 2 роки тому +3

    Nice 🙏🙏🙏🙏🙏🙏

  • @dealwisdroym6645
    @dealwisdroym6645 4 місяці тому +1

    සාම නේරයන්ට කපපු කට්ටිය යක්කුන්ට බය වෙනවා ...
    යක්කුත් ගල් කාරයෝ නිසා .....

  • @nishan6738
    @nishan6738 2 роки тому +4

    Boruwa unatha lassanata kiyanawa sadu sadu

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 роки тому +18

    නිවේදකයා කරුමයක්,

  • @nimnadeechamathkara9320
    @nimnadeechamathkara9320 8 місяців тому +1

    නිවේදකයා මීට වඩා නුවණැති වුනානම් මේ හාමුදුරුවන් ගෙන් මිට වඩා තොරතුරු ලබාගන්න තිබුනා

  • @sunethchandima2729
    @sunethchandima2729 2 роки тому +14

    අය්යෙ මන්ත්‍ර විද්‍යාව පිලිබදව ඕන

  • @lasindupramod3448
    @lasindupramod3448 Рік тому +1

    mala gewal wala nidi maranna maru katha

  • @anuththarasewwandi2625
    @anuththarasewwandi2625 9 днів тому

    Oba wahansat dergausa labawa oba wahansat Muna Gahanna Anna kohomda

  • @M.MThilakarathne
    @M.MThilakarathne 7 місяців тому +2

    Sadusadusadurahatanwahansetoelkaranawalumusawada

  • @amilakumar93
    @amilakumar93 2 роки тому +2

    Mata me hamuduruyoge namba eka ewannako

  • @nisalmigamuwage2569
    @nisalmigamuwage2569 Рік тому

    Adushshamanayta enna hamuduruwane

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому +1

    Pissek wage wenna apa අයියා hoda සවන් dennk වෙන්න 😊 danna බව api dannwa❤❤❤❤❤

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 23 дні тому +1

    siura galawala dewalayak dagaththa nam hodai. mandabuddikayo. boru nawpitin banawa bn.. iwasagena inne amaruwen😂😂😂😂😂

  • @Pizza-upul
    @Pizza-upul Рік тому +3

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 7 місяців тому

    බොරු නෙවෙයි ඒවා ඇත්ත මම දැකල තියනවා pode කාලේ එහෙම දේවල් ..

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 23 дні тому +1

    mata hithata ena dewal kament Karan na. hamuduru kenekne. naththan dannawa😂😂😂

  • @upulkumara8984
    @upulkumara8984 2 роки тому +2

    ස්වාමීන් වහන්සෙගෙ නොම්මර ....දෙන්න පුළුවන් ද

  • @angiinfo
    @angiinfo Рік тому

    Niwedakaya ahana vidiye Kisi waradak nha. Himi nama ktha krana vidiyata tharkayak idiripath krnna one ohima thamai

  • @isuru1290
    @isuru1290 9 місяців тому +1

    Balu niwedakyek...gerarata wela indapan

  • @Hango-l5j
    @Hango-l5j 11 місяців тому

    Budhu saranyi

  • @damith6681
    @damith6681 2 роки тому +1

    Muge buruu😁😁😁😁👽

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 7 місяців тому +3

    මෙකෙ නිවෙදකය නම් ඒ තරම් විනයක් නෑ ...

  • @thusith_vlogs
    @thusith_vlogs 2 роки тому +4

    ☺️

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 роки тому +16

    ලෝකයේම ඉන්න සුපිරි යකා ඉන්න කලිසම අස්සෙ ... නිවෙිිදකතුමා තව හොදට ඇහුන් කන් දිල කටයුතු කරන්න .. උත්තරය දුන්නත් ඒකම අහනවා .

  • @rukshantharaka917
    @rukshantharaka917 Рік тому

    Hamuduruwo sambanda karagnna puluwanda mata

  • @tirankasuraj5016
    @tirankasuraj5016 2 роки тому +1

    හොද යකෙක් සෙට් උනොත් මරන්නෙ නැතුව පාර්ලි මේන්තුවට යවන්න හමුදුරුවනෙ .රට හරි හැදෙනවනෙ

  • @Sadesna
    @Sadesna Рік тому +3

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @geethmifm8ih
    @geethmifm8ih 6 місяців тому +2

    නිවෙදකයා තව සන්වර උනා නමි හොදයි

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor Рік тому

    ඒ ස්වාමීන් වහන්සේ කතාව කියන හැටියට තේරෙනවා උන් වහන්සේ අවංකව ඇත්ත කියන්නෙ කියලා.. ඒත් මාධ්‍යවේදියගෙ මූනින් පේනවා එයාට කිසිම අවබෝධයක් නෑ කියලා