Interview with=Sampath Anurudda Life Story-රසිකයෝ මගේ සිංදු ඇහුවට මාව දැක්කට අදුරන්නේ නෑ.

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 83

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Рік тому +1

    සුපිරි සම්පත් අයියා .ඔයාගෙ සිංදු මම අදටත් අහන්නේ .ඔයාගෙ දකිද්දී ඇහැට කදුලු එනවා .අපේ ඒ අතීතය අයියා ඔයා කොච්චර ලස්සන කලාද .මුලු ජීවිතයම අයියා ඒ කාලයේ ඔයාගෙ සිංදු උනා.හැමදාම ආදරේ අයියා මැරෙනතුරු ඔයාගෙ සිංදු අහන්නේ .ඒ අතීතය ආයෙ කවදාවත් එන්නේ නැහැ .පුළුවන්නමි වදින්නම් ආයේ ඇල්බම් එකක් කරන්න .සල්ලි ගැන හිතන්න එපා ..අපි වෙනුවෙන් කරන්න 🙏.ආදරේ සම්පත් අයියා .❤❤🙏

  • @charukanimeshan7929
    @charukanimeshan7929 Рік тому +2

    අපිටත් තියන ලොකුම ප්‍රශ්නය චාමර විරසිංහ දමිත් අසන්ක වෙරලියද්දර එයාලා වගේ ඔයා ඇයි ප්‍රසිද්ද නොවුනේ🤔...ඕකේ ප්‍රශ්නේ තියෙන්නෙ දැන් ඉන්න අය හිතන්නේ ඔයාගේ සිංදු චාමරගෙ හරි දමිත් ගෙ හරි කියලා ...එයා හිතන්නෙ ඔයා කවර් song කරන කෙනෙක් කියලා ...එයාලගේ ඔයාගේ වොයිස් වෙන් කරලා අදුරගන්න අමාරුයි ....ඔයා මවියි සිල්වාගේ සිංදු කියනවා අමල් පෙරේරා වගේ .....සුපිරියි හඩක් ඒක 🥰🥰🥰

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw Рік тому +4

    පැරනි ගීතම අලුතින් පොඩි වෙනසක් කරලා කලානම් ආයෙ හිටියටත් වඩා උඩට එන්න තිබ්බා,මේ කාලේ බැරිනම් වැඩකුත් නෑ,රසිකයෝ වෙනස් වෙලත් නෑ,තමන්ගේ තියෙන උවමනාව තමයි හැමදේටම,මේ මතේ වැරදියි,තනි ගීතයෙන් රටම හොල්මන් කරන්න පුලුවන්,You Tube තියෙනවා,Face book තියෙනවා ඇති හොදටම ඒ,වෙනසක් කරන්න..

  • @chandoopaofficial271
    @chandoopaofficial271 Рік тому +1

    2004 එත් සම්පත් අයියවෙ සින්දු තවත් අහනවා ආසම සින්දුව පෙම් සිතක් පුරා🥺❤️😌

  • @charukanimeshan7929
    @charukanimeshan7929 Рік тому

    ඔයා සිංදුවක් දවසට එක පාරක් හරි අහනවාමයි ...කටින් හරි කියනවා ...ඒ තරම් පිස්සුවක් ඔයාගේ හඩ ...දැන් කාලේ එවා වගේ නෙමේ කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ 🥰🥰🥰💗💗🥰💗💗🥰

  • @sihanada8986
    @sihanada8986 Рік тому

    මාරම ලස්සන සින්දු තියෙන්නෙ .පට්ට ආදරෙයි සම්පත් අනුරුද්ධ ට ❤❤ හදවතේ ගායකයෙක් ❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +1

    👍 ජයවේවා ඒ කලේ නොමැකෙන ගායකයා 👍

  • @RuwanpuraMusic
    @RuwanpuraMusic Рік тому

    සුපිරිම සිංදු සෙට් එකක් දීපූ නිහතමානී ගායකයෙක් ජයවේවා ❤❤

  • @charukanimeshan7929
    @charukanimeshan7929 Рік тому

    මට නොතේරෙන කාලේ ඉදම්ම ඔයාගේ සිංදු ඇහුනේ ....අදත් ඔයාගේ සිංදු අහනවා හැබැයි කව්ද කියලා දැකලා නෑ ...අද තමා හරියටම දැක්කේ 🥰🥰🥰 නිකන් කතා කරත් හඩ 💗💗

  • @charukanimeshan7929
    @charukanimeshan7929 Рік тому

    මං නම් කියන්නේ මේ කාලේ තමා හොදම කාලේ මොකද ...මේ කලේ මනුස්සයෙට්ට නහුතටම කෙල උනත් ඌ ප්‍රසිද්ද වෙනවා ...ඉතින් අයිය්‍රෙ ඔයා සුපිරි බර අවියක්...පරන රහට සිංදුවක් එලියට දාන්න 100% ශුවර් ජනප්‍රිය වෙනවාමයි ....🥰🥰🥰🥰💗💗💗🥰🥰

  • @maheshdevass6327
    @maheshdevass6327 4 дні тому

    සමිපා මගේ පාසල් මිතුරා❤❤❤❤

  • @Funekejeewithe
    @Funekejeewithe 6 днів тому

    Damith asankage katahadamai thiyenne nikan kathakaranakotath man hithanne damith asankage sindu kiyala hithanna athi danna aya denagaththata nodanna aya hithanne damithge sindu kiyala❤

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 Рік тому

    හදවතේ ගායකයෙක් සම්පත් අයියා..❤

  • @asirimediazone4331
    @asirimediazone4331 Рік тому

    Niyamai programe aka❤

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Рік тому

    සම්පත් අයියාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද 🙏🙏🙏

  • @athukosusa571
    @athukosusa571 Рік тому

    all the best machooo,good luck.susaaa

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 Рік тому

    පොඩි කාලෙ පිස්සුවෙං අහපු සිංදු❤️

  • @chandoopaofficial271
    @chandoopaofficial271 Рік тому

    ඒ කාලේ හදවතේ ගායකයා❤️

  • @niroshanrupasingha6260
    @niroshanrupasingha6260 Рік тому

    Asama gayakayek

  • @lekakananayakkara115
    @lekakananayakkara115 Рік тому

    Superb brother…

  • @isharalakshan123
    @isharalakshan123 23 дні тому

    Hadawathe gayakaya ❤🎉

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 Рік тому

    Mama asama 😢😢 kenek❤😊

  • @kusumpriyantha7141
    @kusumpriyantha7141 Рік тому

    ආසම ගායකයෙක්

  • @nethmi2449
    @nethmi2449 Рік тому

    චරිතයක් තමයි ඉතිං❤

  • @නූල්සිත්තරා
    @නූල්සිත්තරා 3 місяці тому

    ආසම එකෙක්

  • @ThariduDanushka-cx2qw
    @ThariduDanushka-cx2qw Рік тому

    Super

  • @Malkimadara-f5o
    @Malkimadara-f5o Рік тому

    🔥❤️

  • @Priyasankalpa
    @Priyasankalpa Рік тому

    Man panadure eka parak ape game allwrit gahaddi sampath ayya hindamai giye balanna

  • @නූල්සිත්තරා
    @නූල්සිත්තරා 3 місяці тому

    අනිවාර්යයෙන් දැන් ගමනක් යනව ආදරෙයි

  • @Priyasankalpa
    @Priyasankalpa Рік тому

    Mn buswala sindu kiyanne godak sampath ayyage sindu kiyanawa

  • @chathurarupasinghe4925
    @chathurarupasinghe4925 Рік тому

    super ❤

  • @TharinduMc
    @TharinduMc Рік тому

    💙

  • @romeshnamal5504
    @romeshnamal5504 Рік тому

    Lanakawe brand ekak❤

  • @dananjayakatugaha6648
    @dananjayakatugaha6648 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @dilshan296
    @dilshan296 Рік тому

    hadawathee gayakayek

  • @dimuthuishara9611
    @dimuthuishara9611 Рік тому

    ❤❤❤

  • @medamahanuwara9207
    @medamahanuwara9207 Рік тому

    අනුන්ගේ සිංදු කිව්වා කියලා ජනප්‍රිය වෙන්නේ නෑ

  • @imeshNanayakkara
    @imeshNanayakkara 10 днів тому

    Siri dew duwa

  • @AselaAsela-xw3yd
    @AselaAsela-xw3yd 4 місяці тому

    Asama gayakayek

  • @fgdg7984
    @fgdg7984 Рік тому

    ❤❤❤❤

  • @kusumpriyantha7141
    @kusumpriyantha7141 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @hirushanpro
    @hirushanpro Рік тому

    ❤❤