Interview with= Gayan fernando Life story-බ්‍රේව් එකෙන් ඉවත්වීමේ ඇත්ත සිද්ධිය ගයාන් හෙළි කරයි.

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 310

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 8 місяців тому +3

    වර්තමානයේ ගයාන්ට ඇටැක්.කරන්න බේස් ගහන කව්රුත් නැ මෙ.ලංකාවෙ ☸️ ❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +22

    ගයාන් අයියා කතා කරනවා අදමයි දැක්කේ සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 Рік тому +19

    ඇත්තටම අහිංසක වැඩ්ඩෙක් ❤
    මිනිස්සු බනින්නෙ කිසිම හේතුවක් හොයන්නෙ නැතිව.

  • @MahindaThilakarathna-h2h
    @MahindaThilakarathna-h2h Рік тому +9

    ලැබෙන්න ඔන තැන ලැබිලා තියෙන්නේ ගයාන් අයියා❤❤❤

  • @priyankafarnado2353
    @priyankafarnado2353 Рік тому +30

    Flashback එකෙන් අයින් උනාට පස්සෙ ඔයාට ලැබුනු හොඳම තැන ඔතන දිගටම ඉන්න ලැබේවා කියා සුභ පතනවා❤

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm Рік тому +14

    පට්ට වැඩ්ඩෙක්..... ජය වේවා... ෆ්ලැෂ්බැක් ගහනවා නම් ආසයි.... ❤❤❤

    • @hashancreations
      @hashancreations  Рік тому

      ❤❤

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 5 місяців тому

      ආපෝ. ලංකාවෙ රාජපක්ශ ලා වගේ මුන්ටත් flash back ලා විතරයිද බන් ඉන්නෙ😂😂😂😂

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv Рік тому +19

    ගයාන් අයියා මම දන්නවා හොදට... බුදු සරණයි ❤.. ජයවේවා

  • @rangaart1364
    @rangaart1364 Рік тому +62

    බ්‍රේව් ලගේ ඩිලා ඇරෙන්න අනික් උන් එකෙකුට එකෙක් නෑ උන් ගිය තැන බෝතලේ දිග ඇරගන්න බලන්නේ වගකීමෙන් කියන්නේ ඩිලාට ඒවට රියැක්ට් කරන්න බෑ දාලා යයි කියලා ඇත්ත එහෙම උනොත් ගත්ත බුකින් කැන්සල් වෙනවා. ඩිලා සකියා ලීඩා අවංක චරිත. ගයියට එතන කොහොමත් සෙට් නෑ ඌ කැමති නෑ කෝලම් මඩු වලට ඕල් ව්‍රයිට් වැඩ්ඩෝ ඉන්නේ එතන තමා ෆැලෑස් බෑක් වලින් පස්සේ ගයියගේ හැකියාවට සාදාරනයක් වෙන එකම තැන .👌

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 Рік тому +5

      චාටර්ම බෑන්ඩ් එකක් තමා.

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому +4

      පැඩ්ඩො

    • @nandakumara4507
      @nandakumara4507 Рік тому +3

      😂

    • @hashMadu
      @hashMadu Рік тому +3

      Ado sirawatama mekada band eka kadenna hethuwa.godak band kadenna hethuwa meka thamai.flashback band eka ada me wage thanaka thiyenne anna e nisai.ona kenekta band gahanna puluwan.habai විනයක් නෑ

    • @lakshanking8981
      @lakshanking8981 Рік тому +2

      Baila ghanna epa bn sura ,shaky nam hodai dila kiyanne ballek band kadana ajith aiyage band eka ashawari eka ehema

  • @PriyanthaKalum
    @PriyanthaKalum Рік тому +2

    ආදරෙයි ගයාන් අයියා ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් .මල්ලී මට වතුර එකක් ගෙනත් දෙන්න කිව්වා ඔයා .ඔයා මා කෙරේ තැබු විස්වාසයට ගොඩක් ස්තුති .

  • @SwagTIN4_91
    @SwagTIN4_91 Рік тому +16

    බේස් ගයියා ඔයාට වරදින්නේ නැහැ ලොවෙත් 🤘 ජය වේවා සහෝදරයා 🖤

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 Рік тому +29

    ඉස්සර flashback එකේ ඉන්නකොට නියමයි... තාමත් ඒවා හොය හොය අහනවා

  • @rangaart1364
    @rangaart1364 Рік тому +25

    ගයාන් නොහොත් බේස් ගයියා ❤️👌 සුපිරි චරිතයක් ලොකුකම් නැති නිහමාණී චරිතයක් උඹට ජය සහෝදරයා .❤️👌

    • @hashancreations
      @hashancreations  Рік тому

      ❤❤

    • @hashanfernando3924
      @hashanfernando3924 Рік тому

      Habai ithin hitapu eka ganath hithanna thibba. Mokada shalinda donal ayyata kelala eddi gammata hitiye manjuwa neda.panapu gaman baragaththe thawa ekekuta badata gahala kiyala me venakanuth therila nahane

  • @AthulaPriyantha-d7j
    @AthulaPriyantha-d7j Рік тому +2

    ගයාන් මල්ලි කියන්නෙ.......සුපිරි චරිතයක් ,සුපිරි වැඩ්ඩෙක්❤❤

  • @samithaweerasekara7589
    @samithaweerasekara7589 Рік тому +12

    ආසම චරිතයක්...පට්ට නිහතමානී ❤

  • @ඩිංගාමල්ලි
    @ඩිංගාමල්ලි Рік тому +26

    ගිණි ගින්දර වැඩ්ඩෙක්.🎸 All write flash back ලට එකම අභියෝගය මන් හිතන්නේ.

    • @hashancreations
      @hashancreations  Рік тому

      ❤❤

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому +2

      අලුත් ඔිල්රයිට් ලගදිම ඵනවා ඔය තත්වෙට ඵතකොට ටකරං වයිට් කැලේ

    • @damishafdo9905
      @damishafdo9905 Рік тому

      😂

    • @j.k.s.a.pgaming6967
      @j.k.s.a.pgaming6967 8 місяців тому

      ​@@gghghjk8319iiya😂😂

    • @SunethDarshana-pu5sl
      @SunethDarshana-pu5sl 8 місяців тому

      ​@@gghghjk8319රෙද්ද තමා 😅😂

  • @thimirafernando5300
    @thimirafernando5300 Рік тому +11

    අවන්ක කතාව..බේස් යකා..❣️

  • @prasadkumara5033
    @prasadkumara5033 Рік тому +4

    ගයියා පට්ට වැඩ්ඩෙක් .... ❤ සුභ අනාගතයක්

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Рік тому +4

    වචන නෑ සුපිරි වැඩ්ඩා බේස් කනට මී පැණි .ගැලපුම ඕල්රයිට් එච්චරයි ❤

  • @amiladissanayake9748
    @amiladissanayake9748 3 місяці тому

    ❤❤❤ සුපිරි වැඩ්ඩෙක්...

  • @MediaBarlk
    @MediaBarlk Рік тому

    Ela hashan malli❤❤

  • @gayangayan-cr9gx
    @gayangayan-cr9gx 6 місяців тому

    Gayan kiyanne hoda malli kenek hoda yaluwek❤❤❤

  • @sumedaindrajith9116
    @sumedaindrajith9116 Рік тому +5

    ගයාන් අයියා නිහතමාණී චරිතයක්❤️😍

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm Рік тому +5

    කතා කරනවා දැක්කමයි...

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 Рік тому +3

    Adarei gayan අයියා ❤️❤️ budusaranai !🙏

  • @prabathkh
    @prabathkh Рік тому +5

    Daughter is no.1. Respect brother ❤

  • @Leo-mq5pe
    @Leo-mq5pe Рік тому +4

    ජයවේවා ගයිය අයියෙ.. සාර්ථක වේවා ❤

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 7 місяців тому

    මෙතන හිනා වුණාට ,වැඩිපුර ඉන්නේ හිනා නැති මූණ ,
    Stage එකේ දැක්කාt එහෙමයි ,man announcing කරන stage 2kakadi මෙයා set වෙලා තියනවා ,හිනා වුනත් නෑනේ හිනා lesiyakin.❤❤

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 Рік тому +3

    GOOD LUCK GOD BLESS YOU Gayak Aiya

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 Рік тому +4

    මාර නිහතමානී චරිතයක් ❤

  • @UpekshaSandeepani-ju5mb
    @UpekshaSandeepani-ju5mb Рік тому +11

    නිහත මනී සුපිරී වැඩ්ඩෙක් අනිවා ශලී එක්ක සන්ගිත කලාව හොල්ලනවා all write එක්ක ❤️😌

  • @PiyumalPerera
    @PiyumalPerera 5 місяців тому

    Allwrite එක්ක ඉමු 🎉🎉🎉🎉🎉

  • @rameshperera6540
    @rameshperera6540 Рік тому +1

    Feedback chamal aiyawa gennanna brother ❤️

  • @travelwithrama91
    @travelwithrama91 Рік тому +1

    Supiri charitayak machan❤️👊

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Рік тому

    නිහතමානීව charithayk dakshayek

  • @diluppemarathna9304
    @diluppemarathna9304 5 місяців тому

    Supiri weddek

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 Рік тому +5

    ආදරෙයි හැමදාම ❤

  • @hmbjayasiri7785
    @hmbjayasiri7785 6 місяців тому

    ජයවේවා

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 Рік тому +6

    ෆ්ලෑෂ් බෑක් ඉන්න ඕන මනුස්සයෙක් නෙ මේ.

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Рік тому +4

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @isurusanjaya236
    @isurusanjaya236 Рік тому +14

    අහිංසකයෙක්. ❤

  • @nuwanshirantha450
    @nuwanshirantha450 Рік тому +4

    ගායාන් අයියා ඔයාට ඔතන හොදයි , ජය වෙවා ❤❤❤

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br Рік тому +1

    බේස් යකා ❤💪

  • @krishanthakrishantha5989
    @krishanthakrishantha5989 Рік тому +3

    ආදරේයි ගයාන් අයියේ

  • @PathumSanjula-jg8zp
    @PathumSanjula-jg8zp Рік тому +1

    Sam, gayan charitha thama 💓💥💫

  • @deepaldammika4924
    @deepaldammika4924 Рік тому +10

    අාසම චරිතයක් සුපිරි.චන්දික අයියාත් ඕනි

  • @SinethLakmal
    @SinethLakmal Рік тому

    Jaya wewa ayye hemadama oyata .. adarei 😍😍😍😍

  • @prabathabeysiriwardhane5641

    සුපිරි වැඩ්ඩ බේස් ගියිය ❤.

  • @manojpriyankara5879
    @manojpriyankara5879 Рік тому

    සුපිරි චරිතයක් 😍👌

  • @nalinlakmal123
    @nalinlakmal123 4 місяці тому

    Supiri waddak

  • @paradiseofcats1582
    @paradiseofcats1582 Рік тому +1

    අවoකයා. බුදුසරන්‍යි

  • @ආතල්වැඩ-ඛ8ඡ
    @ආතල්වැඩ-ඛ8ඡ Рік тому +2

    සුපිරි අයියා ❤

  • @sltiktok4507
    @sltiktok4507 Рік тому +2

    Pattama nihathamani charithayak 😍

  • @dulanpushpakumarabassguita2715
    @dulanpushpakumarabassguita2715 Рік тому +14

    මාවත් මතක් කරාට ගොඩක් ස්තූතියි ගයාන් අයියේ ❤❤❤ 😘😘😘

    • @hashancreations
      @hashancreations  Рік тому +2

      ❤❤

    • @SwagTIN4_91
      @SwagTIN4_91 Рік тому +2

      ඔව් ඔයාගේ නම කිව්වා මචන් එකෙන්ම සුපිරි 🔥 ගයාන් අයියා 🤘🖤 ජය වේවා

    • @dulanpushpakumarabassguita2715
      @dulanpushpakumarabassguita2715 Рік тому

      ​@@SwagTIN4_91අනිවාර්යයෙන්ම 😍😍😍

  • @shashikadilanga3870
    @shashikadilanga3870 Рік тому +2

    Erani peris master gae awatharae..❤

  • @Sasanka-u1v
    @Sasanka-u1v Рік тому +6

    හිතුව්ට වඩා ගයාන් අය්යා නිහත මානී චරිතයක් ...❤❤

  • @Bassthiwa
    @Bassthiwa Рік тому +2

    Gayan aiya❤️

  • @SuenthDarshana
    @SuenthDarshana 6 місяців тому

    මුට ගහන්න බේස් ගහන එකෙක් නැ බන් මෙක දැන් යකා කියන්නෙ කට කහනවට නෙමෙ flashback රොශාන් දන්නව බැන්ඩ් එකට ගැලපෙන ඩයල් එක ගයියා තමා කියල එත් හිතෙ තියන තරහට ගයියව ගන්නෙ නැ flashback එකට අවුලක් නැ දැන් all write එකෙ ඉන්නෙ ගැලපෙන තැනක ඉන්නවා ගයියා❤ කවද හරි flashback ගහනකල් අපි බලන් ඉන්නව ගයියා බුදුසරණයි උබට

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 Рік тому +1

    පොරක්🔥🔥

  • @rusiththanuja
    @rusiththanuja Рік тому +1

    සුපිරි ගයියා❤

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 8 місяців тому

    බෙස් යකා ❤

  • @chathurikamaddu4340
    @chathurikamaddu4340 10 місяців тому

    Adare karana ainsaka charithayak wedanam weda....

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 Рік тому +1

    Gayan අයියා...ජයවේවා

  • @dushnikanthdushaajoes7350
    @dushnikanthdushaajoes7350 Рік тому

    Ahan inna asama nihathamanima ahinsakama charithayak

  • @ThariduDanushka-cx2qw
    @ThariduDanushka-cx2qw Рік тому

    Ela

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 11 місяців тому

    Gayan හිත හොඳ කෙනෙක්

  • @jagathmanjula4741
    @jagathmanjula4741 8 місяців тому

    Gaiya adarei❤️❤️

  • @Dinesharumendo
    @Dinesharumendo Рік тому +8

    හරි තැනට ඇවිත් තියෙන්නේ
    ඒත් මංජුව ගැන ටිකක් දුකයි

  • @sasividu755
    @sasividu755 Рік тому +1

    ආදරෙයි ❤️❤️❤️

  • @lakiya478
    @lakiya478 Рік тому

    Patta weddek ❤❤

  • @ravindraperera169
    @ravindraperera169 Рік тому

    ජයවේවා 💐

  • @SADU_AIYA
    @SADU_AIYA Рік тому +10

    ඇලම්බික් එකෙ සද්දෙ තරම් මටනම් ආසම නැ
    😢 Acoustic ගහන එක හැමතැනටම සෙට් නැ

  • @kalumkalum621
    @kalumkalum621 Рік тому

    Super bro❤️

  • @asrs8786
    @asrs8786 Рік тому +1

    Indian cricket player nitish rana වගේමනෙ . 🤔

  • @bethesdaaquariums
    @bethesdaaquariums Рік тому

    FLASHBACK, BIG BROTHERS, RANA WITH AURA, BRAVE, ALL RIGHT, ALL WRITE

  • @sandunsandun630
    @sandunsandun630 6 місяців тому

    King king king king

  • @KasunGunarathna-s9v
    @KasunGunarathna-s9v Рік тому

    Aiya aya anna ramunagodata adawagama adath aiyata api adarai.🎉🎉🎉

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 Рік тому +1

    Adarei

  • @uclakmal
    @uclakmal Рік тому +1

    Nice..

  • @annann1343
    @annann1343 Рік тому

    Gayan aya kiyana dewal ..aththada kiyala kalpana karana mama

  • @chari5649
    @chari5649 Рік тому +1

    1st ❤️

  • @amilaindrajith9616
    @amilaindrajith9616 Рік тому +1

    පට්ට චරිතයක්

  • @lakshanking8981
    @lakshanking8981 Рік тому +1

    Salinda kiyanne supiri charitayak godak kal anunge kuna kewe dan eyalage gamanaka

  • @damishafdo9905
    @damishafdo9905 Рік тому

    දැනෙන්න වැඩක් කරපු බුලට් එකක් ❤️

  • @kumarsinja8964
    @kumarsinja8964 Рік тому

    Niyama kollek brewu maha higannek

  • @gihankumara85
    @gihankumara85 Рік тому

    Guitar order karaata kamak naha... pick eka wisi karala , finger walin play karanna. Yamaha da, Warwick, Alembic da moka wunath, techniques tika hariyata gahuwoth Yamaha eka Alembic wage ganahanna puluwan.. Good Luck !

    • @hashancreations
      @hashancreations  Рік тому

      ❤❤

    • @kavindudilshan9347
      @kavindudilshan9347 Рік тому +1

      Pick sound එක පට්ට .මම ආස alembic bass එක පික් එකකින් play play කරන කොට එන sound එකට

  • @lekakananayakkara115
    @lekakananayakkara115 Рік тому +1

    gd luck brother

  • @JudeKumara-hl4mj
    @JudeKumara-hl4mj Рік тому

    🎶🎵🎵🎶

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 Рік тому +1

    Gaiya koheda ethanata vada galagena enava

  • @danusanju1793
    @danusanju1793 Рік тому +2

    ගයාන් ඉන්නව කියන්නේ ඒ බෑන්ඩ් එක ආසම එක වෙනවා.😊

  • @lakshanking8981
    @lakshanking8981 Рік тому

    Supiri charitayak normal

  • @BsnjyRomo
    @BsnjyRomo Рік тому +1

    All the best bro lankave podi aivo

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 Рік тому +1

    nihathamani charitharak thamai gayan aiya kiyanne 😇

  • @nisalanuradha7367
    @nisalanuradha7367 Рік тому

    gaiya

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +1

    Flash back eken aye katha kroth meya udin yanne .
    Eth ganne na

  • @CharithMadushanka-o3e
    @CharithMadushanka-o3e 7 місяців тому

    ai fb eken aduwenda dunne salli

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith Рік тому +3

    අම්මෝ ගයියා බේස් පාරනම් දෙනවා බොකු බඩවැල් එලියට එන්නම

    • @hashancreations
      @hashancreations  Рік тому

      ❤❤

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому

      අඩේ මු හිරේ යවන්න ඔිනා නේද

  • @gaminibandara1670
    @gaminibandara1670 Рік тому

    Kata karana vidiyenma penawa nati bari ahinsaka kama ..bs

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому

    Dn awulk wenne nadda ethakota lamayage iscole wada krnna puluwnda . Allwrihte band ektath . Brave lata wage show wadine 🤔

  • @chehanrandika7428
    @chehanrandika7428 Рік тому

    ❤😍

  • @ChamiH-fp4ds
    @ChamiH-fp4ds Рік тому

    Gaiyaaaaaa🔥🔥🔥🔥🔥