සම්පත් අනුරුද්ධ ගෙ අපි අහන්න ආසම ගීත එක පෙලට | sampath anurudda | |panadura,modarawila

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 221

  • @Kanimax6456
    @Kanimax6456 8 місяців тому +45

    සම්පත් මෙහෙම මග අත අරින බෑ.ගීත කරලියෙ ඉන්නම ඕනිම❤❤❤ චරිතයක්

    • @MASTE400
      @MASTE400 8 місяців тому +1

      Siri deuduwa sinduw hind mn adura gththe pattm voice eksk bn🥺❤

    • @akilasupun8107
      @akilasupun8107 7 місяців тому +1

      ​@@MASTE400 Siri dewduwa mama hemadama ahanawa

    • @akilasupun8107
      @akilasupun8107 7 місяців тому

      Siri dewduwa mama hemadama ahanawa

    • @AjithKumara-m8c
      @AjithKumara-m8c 4 місяці тому

      ​@@akilasupun8107o or the pool we😅😅q of❤

    • @sureshbandara5412
      @sureshbandara5412 Місяць тому

      6:01 ​@@MASTE400

  • @RAVANA724
    @RAVANA724 3 дні тому +2

    අපේ පාසල් කාලේ ලස්සන කරපූ ඒ හඩවල්. අපි වාසනාවන්ත උනා මහාත්තයෝ මේ සිංදූ එක්ක ආදරේ කතා ලස්සනට ලියන්න. අපේ ලියුම් වල අපේ පංතීවල ඩෙස් කැඩෙනකම් කවකටූ පෙට්ටී පුපුරනකම් ගහාපූ සිංදූ තමයි ඉතින් මේ. අපේම පංතියේ කෙල්ලෝ ටික සිංදූ පොත්වල ලියලා දෙනවා අනිවාර්යයෙන් එක පංතියකට සිංදූ පොත් තුනක් වත් තියෙනවා මටත් එකක් තිබුනා. ඒ කාලේ මමත් අපේ පංතිය හිටපූ එක ඩ්‍රම කෙනෙක් තමයී. කොච්චර ලස්සනද ඒ අතීතය. අද වන කොට ලමයින එක නැති එක ගැන ඇත්තටම කනගාටුයී අපි හැමදේම ලස්සන බැලන්ස් කරන් කරා ඒ වගේම අපේ හිටපු හැම කෙනාම ජිවිතේ දින්නා ඒ අද්දැකිම් එක්ක. ගොඩක් අය ඒ ආදර කතාම බැදලා අදටත් ලස්සනට ඉන්නවා තව අය වෙන් වෙලා ඒ මතක එක්ක ලස්සනට ජිවිතය අරගෙන යනවා. අපි ඇත්තටම අපේ ලමා කාලය තරැණ කාලය ලස්සන කරේ එහෙම. ❤❤❤

  • @thariduashan3621
    @thariduashan3621 11 місяців тому +41

    සුමිත් හසේන්ද්‍ර ,සම්පත් අනුරැද්ද , චාමර වීරසිංහ ,දමිත් අසංක බර අවි හතරක් 🥰 කවදාවත් අමතක කරන්න බැරි හඩවල් මේ බර අවිවල සමහරක් සින්දු හදවතටම බරටම වැදිලා🥰🥰

    • @shanakashiran3845
      @shanakashiran3845 9 місяців тому +3

      ඔය සෙට් එක ෂෝ එහෙකට ගෙන්නුවනම් මරු

    • @YoshithaNiranjan
      @YoshithaNiranjan 6 місяців тому +1

      😍

    • @hdgroup2380
      @hdgroup2380 2 місяці тому +2

      සුදම් චාමරත් ඔතන්ට එන්න ඕන 🎉❤

    • @dumindanuwan8157
      @dumindanuwan8157 2 місяці тому +1

      තව කොල්ලෙක් ආවා නම මතක නෑ. මෑන්ගෙ සෝන්ග් එකක් තිබ්බා "සිර ගෙයක් කලේ ඇයි කියන්න මගේ ජීවිතේ" කියලා

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka Місяць тому

      ​@@hdgroup2380තේනබදු මතකද..ඒ කාලේ

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 Рік тому +11

    අද කාලෙ තියෙන මල අදෝනා වගේද මේ සිංදු . මේවා හදවත පතුලට කතා කරන ගී ❤❤❤❤

  • @staudiovideo6615
    @staudiovideo6615 Рік тому +119

    අද තියන මල අදෝ නා එක්ක බලද්දී මේ සින්දු රත්තරන් අහන් ඉන්න පුළුවන්

  • @ErandaKapila
    @ErandaKapila 10 місяців тому +35

    2024 ahana aya ko ❤

  • @ManulaDiwashanA
    @ManulaDiwashanA 8 місяців тому +9

    මට අවුරුදු 17 යි දැන් සින්දු වලට වඩා මේ සින්දු මාර ලස්සනයි

  • @cjwproduction2898
    @cjwproduction2898 11 місяців тому +30

    මේත් චාමර දමිත් වගේ බර අවියක් තමයි.අපිට මෙයාව තව වේදිකාවේ දකින්න තිබ්බනම්.සම්පත් අයියා❤️❤️

  • @MadhuraMohan-q2c
    @MadhuraMohan-q2c 10 місяців тому +6

    ආස හඩක්,ආසම ගායකයා❤

  • @user-ලහිරු
    @user-ලහිරු 9 місяців тому +4

    Ammo me sindu ekka badichcha lassana athithayak tibuna adatath amathaka nowena

  • @madhuraprasad1315
    @madhuraprasad1315 Рік тому +10

    අලුත් බෑන්ඩ් එකක් ⁣නියමයි

  • @madudgaming9462
    @madudgaming9462 10 місяців тому +16

    දමිත් ,චාමර ,සම්පත් සුදම් හදවතට දැනෙන්නෙ ගයපු අය ❤️🥺

  • @kanchanakumudu5169
    @kanchanakumudu5169 Рік тому +27

    චාමර, දමිත් , සම්පත් සුපිරි බඩු තමා

    • @Travelwithshion
      @Travelwithshion Рік тому

      වෙරලියද්ද චාමර දමිත් සම්පත්අනුරැදුද සුමිත් හසේන් සමන් ඉන්දික

    • @HasithaDissanayaka-vv4vk
      @HasithaDissanayaka-vv4vk 5 місяців тому +1

      ඇයි සුදම් චාමර❤️

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 10 місяців тому +3

    Supiri tama api tsmat maws ahnna ekala patta gahpu sindu mawa hadawats gayakyk

  • @gemingdila1626
    @gemingdila1626 10 місяців тому +7

    සම්පත්,දමිත්,චාමර,සුමිත්,බුද්දික,වෙරලියද්ද කියන්නෙ ඉතිම් සුපිරිම බර අවි තමා♥♥♥♥

    • @PakayapPakaya
      @PakayapPakaya 8 місяців тому

      ඓෆ්ඪ්ඪ්ඪ්ඔඍඍඍඔඪ්ඪෛඪෛඪෛඪ්ඪෛඓෆෛඪ්ඪ්ඪ්ඪ්ඪ්ඪ්ඪ්ඪ්ඪෛඪෛෆෛඪ ඪ්ඔඪෛඪ්උඪෛඓඋඪ්ඪ්ඪ්උඪ්උඓඪෛඪ්ඪෛඪෛඪ්ඪෛඪෛඪ්ඪ්උඪ්උඃෆ්ඣ්ඪ්ළ්ළ්ඨ්ඃඪ්ඞ්ඨ්ඒඵ්ඵ්උඪ්උඪ්ඃඓඪ්ෂ්උෂ්උෂෛෂෛෂෛඓඓෂෛඓඓඋඋෂ්උ

    • @sachinisansala5824
      @sachinisansala5824 3 місяці тому +1

      Aei saman indika

  • @Akeeshaanusara
    @Akeeshaanusara 4 місяці тому +3

    සිරිදෙවුදුව කැසට් පීස් එක ඇහුවා නෙවෙයී ආයේ ආයේ අහපන් කිවුවා හිතට වැදුන වැදිල්ලට..... මෙයාලා තමයී යුගයේ ගායකයෝ.... වොයිස් එකේ පට්ටම ගැම්මක්. ඒ හඬ නෑසි ගිය එක ගැන නම් පට්ටම දුකයී..... අදත් අහනව මෙවුවා තවත් අහනව ලෙසටම මෙවුවා අපේ හිත් මරව මරව අස්සපු සින්දු. සම්පත් අයියා අදත් ස්ටේජ් එකේ හිටිය නම් තරුවක් තමයී..... ආදරෙයි තාමත් ඒ හඬට💙🔥🫶

  • @ApekshaUddeepani
    @ApekshaUddeepani 5 годин тому +1

    Hodai😊❤

  • @madushandeepal3613
    @madushandeepal3613 Рік тому +6

    ලස්සනයි සමියෝ එල

  • @S.A.Chathura
    @S.A.Chathura 9 місяців тому +25

    චාමර, දමිත්, සුදම්, සමන් , අනුරැද්ද යුගයක් ලස්සන කරපු සෙට් එක..❤

    • @YoshithaNiranjan
      @YoshithaNiranjan 6 місяців тому

      සුමිත් අයියා ඉන්නවා

    • @nrnr2972
      @nrnr2972 3 місяці тому

      ඇයි යකො තුෂාර ජිවන්ත

  • @kamishkagayashan6623
    @kamishkagayashan6623 9 місяців тому +2

    Hadawathe gayakaya ❤❤ aniwaryen set eka dammoth me sindu tika danawamai

  • @anushrashmadu4873
    @anushrashmadu4873 Рік тому +6

    සම්පත් ayiye ආදරෙයි 💯💯 mehema sindu liwuwata 💯💯♥️♥️🤟

  • @MalinduSeneshka-fp3ow
    @MalinduSeneshka-fp3ow 6 місяців тому +4

    චාමරලා 3, සම්පත්, දමිත්, වෙරලියද්ද, චාමික high level බර අවි ප්‍රහාර දෙන අය 💟

  • @UdarasLife
    @UdarasLife Рік тому +19

    බර අවි පරපුරේ එක් අවියක් 😍🥺🥰

    • @induwaraakash9658
      @induwaraakash9658 Рік тому +1

      සිරා ❤🥰💯

    • @saknidukaushalya1313
      @saknidukaushalya1313 11 місяців тому +3

      ඇත්ත කතාව හැබැයි. ඒත් සුදුසු තැන හිමි වෙලා නෑ..
      කොයිතරම් සුන්දර ද ඒ හඩ..❤❤❤

    • @sadunkalansuriya9675
      @sadunkalansuriya9675 7 днів тому +1

      Aniwa

    • @sadunkalansuriya9675
      @sadunkalansuriya9675 7 днів тому +2

      😢ou atta eka tamaiiii

  • @chamarabuddika8992
    @chamarabuddika8992 10 місяців тому +5

    ❤❤❤ සමිපත් අයියෙ ❤❤❤❤❤

  • @ApekshaUddeepani
    @ApekshaUddeepani 5 годин тому +1

    Supiri❤😊😮

  • @express6468
    @express6468 Рік тому +11

    අපේ ගමේ සිංදුවට ලීඩ් ගහන කොල්ලා ගැහුවේ තනමල්විල සිංදුවේ ලීඩ් පාර. ගනන් ගන්න එපා බන් ඌට අමතක වෙලා ඇති. ලොකු බෑන්ඩ් අතිනුත් වැරදි වෙන්නේ. පොඩි බෑන්ඩ් එකක් උනාම ඕවා සාමාන්‍ය දේවල්. ඒවා හදාගෙන යමු. 👍

    • @isurusampath3203
      @isurusampath3203 11 місяців тому +2

      ඩ්‍රම්ස් ගහන්නෙ මධු ද?

    • @neranjandesilva2954
      @neranjandesilva2954 7 місяців тому +1

      ඔව් ඕවා ගණන් ගන්න එපා. වැරදි හදන් ඉදරියට යන්න මල්ලිලා.

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 Рік тому +20

    අපේ ගමේ කොල්ලෙක්

  • @Kavi.2024
    @Kavi.2024 11 місяців тому +6

    හදවතේ ගායකයෝ 🥺💞

  • @ishanavishka1720
    @ishanavishka1720 10 місяців тому +6

    බැකින් මරු ❤

  • @MadurangeMalinda
    @MadurangeMalinda 11 місяців тому +2

    බෑන්ඩ් එක සින්දු වලට උපරිම සාදාරනයක් කරනවා❤❤❤❤

  • @sunethkawshalya-mx6eo
    @sunethkawshalya-mx6eo 2 місяці тому +3

    2024 ahana set ek ko 😍

  • @arunanishantha977
    @arunanishantha977 Рік тому +3

    සිරිදෙව්දුව කැසට් එක😢 ❤❤❤❤❤❤❤❤

  • @rumeshrandunu9168
    @rumeshrandunu9168 Рік тому +9

    පැඩා මරු🤘

  • @UdaraTharidu
    @UdaraTharidu Рік тому +4

    Kauru mad gehuwat uble gamn palyan dawsk hariyai ❤

  • @isharalakshan123
    @isharalakshan123 5 днів тому

    Mathakayata mage , හදවතේ සිංදු 😢❤🎉

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 Рік тому +7

    සම්පත්,දමිත්,චාමර හදවත් ❤

    • @isurusampath3203
      @isurusampath3203 11 місяців тому +2

      ඇයි සුමිත් ,සමන් ඉන්දික...❤️‍🔥

  • @thilinaprasad7761
    @thilinaprasad7761 10 місяців тому +2

    Niyama sindu bn mewa .ai bn mewa den den mewa eliyata enne naththee

  • @ganupageesara3948
    @ganupageesara3948 Рік тому +9

    සුපිරියක් තමයි ❤️❤️❤️

  • @salithvimukthi2276
    @salithvimukthi2276 11 місяців тому +3

    Sampathla show walata gennanna oni digtama me supirima waddo...💓💓

  • @nadeeshasamarathunga9987
    @nadeeshasamarathunga9987 Місяць тому +1

    මම අවුරුදු 15 කට වඩා ආපස්සට ගියා, ඇත්තමයි බාවානවක් මටනම් 🎉🎼🎧

  • @_Dila991
    @_Dila991 5 місяців тому +2

    ලස්සන සුන්දු සෙට් එකක්😊

  • @sangeethmadu511
    @sangeethmadu511 Місяць тому +1

    ආදරෙයි හැමෝටම ඈ ❤🎉🎉

  • @Tharuniyaonline
    @Tharuniyaonline 10 місяців тому +3

    ආසම ගායකයෙක් 🩷

  • @sansakajayarathne4988
    @sansakajayarathne4988 11 місяців тому +5

    රිදම් ගිටාර් සද්දේ මරැ

  • @thilinaruwan8462
    @thilinaruwan8462 5 місяців тому +2

    බර අවි 🤘❤️

  • @nelumkadamayanthi4655
    @nelumkadamayanthi4655 Рік тому +3

    අපේ ලංකාවේ උන්ට මොනවා කරත් ඇදයක් හොයනවා දැන් තියන සිංදු අහන්න පුලුවම්ද බැකින් සුපිරි අඩුපාහඩු තියනවා එත් අවුලක් නැ සම්පත් අයියා අපේ පුංච් කාලය ලස්සන කරා අතිතය මතක් වෙනවා❤

  • @achinthaHiyumal
    @achinthaHiyumal 10 місяців тому +3

    පෑඩා සුපිරි ❤

  • @KingSasa-mo1ho
    @KingSasa-mo1ho 3 місяці тому +1

    බැලැක් කින් 👌 සීදූව සනම්😘

  • @sameerachathu7622
    @sameerachathu7622 4 місяці тому +1

    හදෙනුත් එහා ඉදන් අහන්නේ 💆😎 මේ රිදම් එක අැගේම තියෙන්නේ ❤ love you 😘

  • @kanchanawickramasinghe-ki7fh
    @kanchanawickramasinghe-ki7fh 5 місяців тому +2

    ලස්සනයි 🌹🌹

  • @Alaya856
    @Alaya856 Місяць тому +1

    Tik tok ekem dekala awe සුපර් ❤❤

  • @nawodyapathum3014
    @nawodyapathum3014 6 місяців тому +2

    චාමර, දමිත් ,සම්පත් ,සමන් ,කැලුම් ,සුදම් ,ඉන්දික ,බුද්දික fve❤️

  • @darshanakasun3233
    @darshanakasun3233 11 місяців тому +2

    Meyalath hadawathe gayakayo thama apd adarei hemadama.😍😍😍😍😍

  • @NuwanNuwan-np6qw
    @NuwanNuwan-np6qw Місяць тому

    වේරලියද්ද , චාමර වීරසිංහ , දමිත් අසංක , සුමිත් , සම්පත් අනුරුද්ද , සමන් ඉන්දික , චාමර රණවක , අම්බෝ ඉතින් ... මේ හඬවල් නම් ... ❤❤❤ 😢😢 පිස්සුවක්

  • @ThilankaKapukotuwa
    @ThilankaKapukotuwa 7 місяців тому +2

    Ela ela kathawa

  • @UdaraTharidu
    @UdaraTharidu Рік тому +2

    Supiri set ekam ridam girar pat ek wenas kranam (matkyt mage song ekd)supiri❤❤❤❤❤

  • @ThilankaKapukotuwa
    @ThilankaKapukotuwa 7 місяців тому +2

    Ela ella kathawa

  • @MidushaPiushan
    @MidushaPiushan 3 місяці тому +1

    හැමදාම අහන සින්දු වක් තමයි ❤

  • @JavikaTarunya
    @JavikaTarunya 2 місяці тому +1

    Chamara damith Sampath meuwan pissuwak ❤

  • @ncldissanayaka3645
    @ncldissanayaka3645 22 дні тому

    Supiri bakin sanam ❤❤❤❤❤

  • @udarapasindu9070
    @udarapasindu9070 Місяць тому +1

    අතීතෙට ගියා.. ඒ සිංදු ටික❤️

  • @akilasupun8107
    @akilasupun8107 7 місяців тому +2

    Siri dewduwa mama hemadama ahanawa ❤❤ 2024.5.12

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 Рік тому +7

    Superb 👍👍👍

  • @songBoy-qd3xq
    @songBoy-qd3xq 4 місяці тому +1

    හදවතට කියන්නේ සහෝදරයා ❤

  • @NilukaDilhani-d4k
    @NilukaDilhani-d4k 8 місяців тому +2

    පට්ටම සිංදු 😢😢

  • @NuwanNuwan-np6qw
    @NuwanNuwan-np6qw Місяць тому

    ❤❤මේ හඩවල් නම් 😢😢

  • @TharinduPriyankara-tg6kw
    @TharinduPriyankara-tg6kw 5 місяців тому +2

    Keyboard elama❤

  • @ChamikaEranga-ix7tf
    @ChamikaEranga-ix7tf 7 місяців тому +3

    මං ඉස්සර හිතුවේ දමිත්ගෙ සිංදු කියලා පස්සේ දන්නේ සම්පත්ගේ කියලා

  • @niroshanlakmal5561
    @niroshanlakmal5561 9 місяців тому +7

    මැරෙන්න කලින් එක පරක් හරි live අහන්න ඔන. මම නම් හිතන විදිහට කවුරැත් මම තරම් සම්පත් අනුරැද්ද ගෙ සිංදු අහන්නේ නැතුව අති 🥺❤️

  • @DileepCharuka
    @DileepCharuka 4 місяці тому

    Chamara virasingha ayyage sindhui sampath anuruddha ayyagei sindhu walin..lassanama sindhu mta nam sampath anuruddha thama ❤

  • @Theruwamadushan-fl2ir
    @Theruwamadushan-fl2ir 10 місяців тому +2

    Me tharuth aliyata gamu ko kattiya ❤

  • @Yasiyabuskingdom724
    @Yasiyabuskingdom724 8 місяців тому +3

    Leagnd kenk❤️

  • @dinurose3526
    @dinurose3526 Рік тому +4

    Dila seeduwa sanam❤

  • @nalindanushka8606
    @nalindanushka8606 5 місяців тому +2

    Peda fattta❤

  • @LahiruEkanayaka-mn5ng
    @LahiruEkanayaka-mn5ng 2 місяці тому

    Supiri❤❤❤

  • @sameerasameera6927
    @sameerasameera6927 Рік тому +2

    gayakay supiri.dramsth supiri arun kanawa

  • @kavindusandaruwan-c3o
    @kavindusandaruwan-c3o Рік тому +3

    Supiriyak♨♨

  • @lakmaludayanga6094
    @lakmaludayanga6094 Рік тому +1

    Niyamai malli..bs..🎉🎉🎉

  • @anushrashmadu4873
    @anushrashmadu4873 Рік тому +1

    Asama song eka punchi duwe 💯💯

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Рік тому +4

    Aniwaryenma lassanai Lassanai ❤❤

  • @Gdinush
    @Gdinush 10 місяців тому +1

    Nice backing ❤

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 6 місяців тому +1

    Super ❤...

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Рік тому +5

    Super ❤❤❤

    • @VISHMIVIDEOTEAMVVTLive
      @VISHMIVIDEOTEAMVVTLive  Рік тому

      ස්තූතියි අප හා එක්වූවාට subscribe කරල දිගටම රැදී සිටින්න අපත් සමග shere කරන්නත් අමතක කරන්න එපා❤️🙏

  • @AneeshaRajapaksha
    @AneeshaRajapaksha 3 місяці тому +1

    Asama sinduvak❤

  • @shashkzn6433
    @shashkzn6433 3 місяці тому

    ලීඩා බුල කෙලියට පෑඩා කී බෝඩ් පට්ට.

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 Рік тому +5

    ඩිලත් එකයි ඩිලාගෙ බෑන්ඩුත් එකයි. ලැට් වලවල්.

    • @vishwahansaka
      @vishwahansaka Рік тому

      Pala pako

    • @pradeeplakshan8
      @pradeeplakshan8 9 місяців тому

      බලනවනම් බලපන් නැත්තන් පලයං මොන බෑන්ඩ් එක උනත් මෙහෙම හරි ගහන්ඩ ගේමක් ගහනව බඩුවක් ගහනව වගේ ලේසි නෑ යකෝ මේව ගහන්ඩ

    • @RAVANA724
      @RAVANA724 3 дні тому

      උබ කියනවා වගේ අඩුපාඩුව හොයන මම. කිසිම අවුලක් නැතුව ලස්සනට ගහානවා නේ යකෝ. කුහක් නොවී මැරිලා පලයන්.

  • @prasaagps6036
    @prasaagps6036 6 днів тому

    Hadawathe gayakaya ❤❤❤

  • @nethliyacreation8326
    @nethliyacreation8326 Рік тому +1

    keyborda maru... drum gena kiyanna dyk ne Snageeth madu...

  • @UdaraMadushanka-eh9xi
    @UdaraMadushanka-eh9xi 15 днів тому

    aniwarenma

  • @kaushikaakash241
    @kaushikaakash241 Рік тому +1

    Backing super❤

  • @maduwa134
    @maduwa134 Рік тому +1

    සමී ❤️‍🔥🖤

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 Рік тому +1

    Asama gayakayik

  • @PatumjayakodiPatum
    @PatumjayakodiPatum Місяць тому

    Maru

  • @SumedhuMadhushan-zt2cc
    @SumedhuMadhushan-zt2cc Рік тому +3

    Kewada

  • @fftalentshow6770
    @fftalentshow6770 Рік тому +12

    අඩේ පාර්ට්ස් ටික වදින් නෑනේ ...ලීඩා කීබෝඩා

  • @MaleeshaMaliya
    @MaleeshaMaliya Рік тому +1

    Sampath anuruddha❤❤❤

  • @dimuproduct3159
    @dimuproduct3159 7 місяців тому

    Hadawathe gayakayek❤❤❤❤❤❤

  • @DiluStyle
    @DiluStyle 8 місяців тому +1

    Kiyanna wadan ne ewatanam

  • @sureshrajapaksha6773
    @sureshrajapaksha6773 Рік тому +2

    Sanm.❤spri.❤❤❤❤

  • @THARUSHIKAWIJESENA-sb5jj
    @THARUSHIKAWIJESENA-sb5jj 19 днів тому

    කෝ අනේ මෙයාලා