Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
Ahamben dakke me channel eka.maru.degatama apita me wage recipes danna.rasa pati.hadanawama thama ithin.maath rasata uyanna piluwani.potetoe curry ekak mama hadannet obathuma hadana vidiyatami.mata man gana satutui.good luck.keep it up Sir.👌💕💕👋👋👋💓
මමත් මේ විදියට හැදුවා..හරිම රසයි..සුවදයි...බොහෝම ස්තුතියි chef
මම ඔයා කියල දුන්න විදියට අද chicken හැදුවා හාම ලිපේ තියෙද්දි මේ කමෙන්ට් කරන්නෙ හොද පාටට රසට තියෙනවා..
නියමයි මේ channel එක මම ගොඩාක් ඒව හැදුව එකක් වත් වැරදුන් නෑ කියල දෙන විදියත් නියමයි ගොඩාක් නිහතමානී විදියට කියල දෙනවා..
Thanks a lot for this great recipe 👍👍👍
Thank you
Thank you sir oyata බොහෝම ස්තුතියි me vidiyo eka damnata
අම්මෝ....ආස හිතෙනවා දැක්කාම.රස ඇති අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ recipe හැමදාමත් සරලයි ...රසයි...
Thank you chef...
මම හැදුව හරිම රසයි. වැදගත් ම දේ හරිම ලේසියි . හදන විදිහ. අඹ දාන්න ඔිනෙනැද්ද. ඔබට ගොඩක් ස්තූතියි .
හරීම රස පාටයි. ගොඩක් ස්තුතියි දරැවා.හෙට පාන් හදල අනිද්දට මේක හදනවාමයි
ඇත්තටම හරිම වැදගත්. විශේෂයෙන්ම අපෙ ගෙවල් වල තියෙන විදියට, සරලව වගේම බොරු ආටෝප නැතුව සෞඛ්‍යාරක්ෂිත විදිහට ආහාර පාන සකසන විදිහ කියා දීම හරිම පිනක්.
පෙනුමනම් නියමයි...රසත් ඒ වගේම ඇති....බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට....
පාට වගේම රසට ඇති. ගොඩක් ස්තුතියි chef. Mango curry එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද chef. 🙏🙏
ඔයාගේ පැහැදිලි කිරිමට ස්තුතියි හරිම වට්න වැඩසටහන්
නියමයි. මම මේ හදනගමන් . පහසුවෙන් හදාගන්න පුලුවන්. බොහොම ස්තුතිය ඔබතුමන්ට
බොහොම ස්තුතිය රස පාටයි අද රැට කෑමට හදලා බලනවා.👌👌
Oya hadanna kiyala dena kama harima rasai ea wagema padiliwama kiya denawsa.thankss.b.s..
ආසයි chef ඔයාගේ කෑම නිතර බලන්න. රස ඇති අනිවාර්යයෙන් ම. ඊටත් වඩා chef කියලා දෙන විදිහ හරිම සරලයි... ආසයි අහගෙන ඉන්නත්. ස්තුතියි
Thank you
ඔබ තුමා ගොඩක් රසවත් කෑම වට්ටෝරු සැමදා අප හට ගෙන එනවා අපි ඒවා හදනවා කෑම රසවත් වෙන්කොට ගෙදර සමඟිය තව තවත් වැඩි වෙනවා ඔබ තුමා හට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා
බොහෝම ස්තූතියි❤️🇱🇰
😊😊🎉🎉
ර.....ස....... පාටයි.හදන්න ඕන.මමනම් චිකන් කාලම නැහැ අවුරුදු 15ක් විතර.ඒත් නිකම් මෙහෙම දකිනකොට කන්න හිතෙනවා වගේ.මගෙ මහත්තයා කන්න ආසයි මේවගෙ පාටට තමා ඉල්ලන්නේ.හදලා දෙන්න ඕන.❤️❤️
Hamadama balanawa chep ge vediyos kama godak rasai me vediyata man hadala na hadanna ona thankyou chep God blass you UAE
Tanks you so much chef❤
මන් හැදුවා මේ විදිහට චිකන් කරි එක මාරම රසයි 👍👌👌👌👌👌👌👌❤️ මන් බහරේනයෙන්
Thank you
හැම ගෙදරකම වගෙ තියනව මේ කුලුබඩු ටික හදාගන්න පුලුවන් විදිහට ලෝකු ශෝ නෑ සුපිරි👌
Harima rasa athi chef.obatuma pahadiliwa kiya denewa.kisima gurumustiyak tiyaganne natuwa kiyala denewa. Ekata man harima asai.dan hadena daruwanta hodai.loku pinak keranne.parissamen inna. Budusaranai.
I tried this recipe today. Unbelievable it's sooo delicious. Thankz a lot chef
ඔබතුමා ගෙ කෑම ගොඩක් රසයි මං ගොඩක් වෙලාවට ඔබ තුමාගෙ කෑම ට්‍රයි කරනව ගොඩක් ස්තූති සර්❤
Thank you
ඔබ තුමාට ගොඩාක් ස්තූතී.මාත් හැදුවා රසම රස චිකන් කරියක්❤
හැමදාමත් ඔබගේ Recipe ගොඩාක් රසවත් සහ පහසුයි . ස්තූතියි ♥️💯
හරිම රසවත්, මමත් try කළා
It's superb chef. I already tried. Thank 🙏♥️
My pleasure 😊
Thank you chef..මන් අද හැදුවා..ඒක නියමයි 👍
Niyamaiii budusaranaiii hamadema hariyanna oniii suwapath wewaa Kisi dukakk nowewaa
Chef ge recipes man kihipayak try kara..okkoma hariyatama ava..chicken curry ekath godaak rasata ava..thank you very much chef..😊
Chef Desha, Api meka haduwa gedara. harima rasai. Thank you. All the best.
Thank you
Obathuma ge recipe hariyatama hari godak watinawa thanks
Thank you Desha, Nice shots of Melbourne. Mata hari asai dan me curry eka hadaganna. thanks again.
Harima rasa patak... Thank you chef 👍🏻❤🥰
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ලස්සන පාටට තියනවා ආසයි මමත් හදනවා මේ වගේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
හරිම රස පාටයී චෙෆ් චිකන් කරිය, ❤️😍😋
Really appreciate for your service. Tks chef.
First time I cooked ❤️ delicious chicken 🐓 carry , thank you Chef 👩🍳. 🇨🇦.
🙏🙏🙏 ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි
හරිම රස ඇති...හදනවා ... ස්තූතියි ඔබට...🙏🙏🙏❤️
පුදුම රස පාටයි. චෙරි හදන කෑම හරිම රසයි ලස්සනයි.මම අදත් චඑෆ්ගඑ අනිත් චිකන් කරිය හැදුවා.රසයි.හැමදෙනාටම කරන සේවයට ගොඩාක් පින්.කෑමක් රහට උයන එකත් මොන තරම් දෙයක්ද.ඹබට ගොඩාක් ස්තූතියි.👍💞💕💞💞❤️💕
Thank you for your valuable feedback ❤️
නියමයි 🎉
harima lesi rasa widihak.. Thank u..
Thanks mali Budusaranai obata,,
What do you mean by kalu pahe?
Thank you so much Its really good 👍
රසම රස පාටයි .👍👍👍👍👍
Chef හදපු pork curry & පරිප්පු හින්දල හැදුව වෙනදට මන් හදනවට වඩා වෙනස් වගේම හරිම රසයි. මේකත් try කරන්න ඕනෙ බොහොම ස්තූති... 👏
👍👍Thank you .I made it today .It was so good .All at home liked it
ගොඩක් රස පාටක්
chef onema malu cury ekak unath ne vidiyata hada gnna puluwanda?
Chef, mas curry walata wenama thunapaha kohomda hadanne?
හොදටම කියල දෙනවා බොහොම ස්තුතියි සර් ,,,
Thanks you chef. 😊😊🙋🙏
Thank you chef budu saranai davi pihitai
Math hadala balannmko meka godak rasa patai🤗
As a Sri Lankan who lives abroad, your recipes have helped me to make delicious meals. Thanks. I tried this, and it was really nice.
Wonderful!
හරිම රසයි Thankyou
Thank you Chef ❤️
Your food making is very good and precise. This you.
Aiyye oya rasata lassnata kamawarga hadanawa wagema oyata hoda voice ekk tiyenawa.
සුපිරි ..mn haduwa
Thank you so much chef ♥️😌
නියමයි...
Great chef well dun 👍❤️
Very good ❤
The black spice is whats that black pepper or roasted curry powder .
මරු
Good One..All the best Chef
සුපිරි chef
බත් මුලට විතරක් නෙමෙියි පාන් කන්නත්, ඉඳී අාප්ප වලටත් හොඳයි වගේ පේනවා. හොඳ රසටත් අැති.
තෙරුවන් සරණයි ඔබට👍❤🔥
Very nice it’s came up
අද මම මේක හැදුවා හරිම රසට ආවා ..🙏 thanks
Chef, your recepies are so amazing. I tried this chicken curry and it came so good. Thank you for sharing your knowledge.
My pleasure
Super ❤
Man innae kuwaitwala hata aniwarayanma uyanawa kukulmash kariya budusaranai ser obatumata🙏💞💐🙏
Thank you
Does anyone know the english instructions on how much ingredients to put
Harima shook. Thank you. Jayawewa
පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි...... 👍👍👍
බොහොම ස්තුති චෙෆ්
ඔයා ගෙ රෙසිපි මන් ගොඩක් බලනවා
ඒ විදිහට හදනවා
ගොඩක් රසයි
Thank you
@@TravelWithChef 💗💗💗
Rata Inna apita chef ge pihita thamayi 😊
බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි 👍👍👍
Good cooking Chicken Curry. Thanks 🙏
Thank u..i tried it...
දැක්ක ගමන් කන්න හිතුනා .බුදු සරණයි .🙏🙏🙏🙏
Mekanam pattama rasai cheff..
Me dawas Wala chef he kemamai hadanne..
Pork curry recipe ekak daanako puluwannam
pork recipe එක චැනල් එකේ තියෙනවා ගිහින් බලන්න
@@TravelWithChef channel eke thiyenne curry ekak neweine 😭
Professional cooking methods interesting wish you do more....
Pls let us know how to make black curry powder .Thank you so much.
Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
onna math ekathu una chanel ekata nodanna de danaganna 👍👍👍
Thank you so much chef this is the favorite dish in majority of lunches these days 😊
රස පාටයි . 🙏🙏🙏
Haduwa harima rasata awa
Supiri 👍👍. Love from England. ❤❤❤❤
Thank you
Very good දීර්ගායුස වේවා 🎉
Thank you
Excellent Cook
Thank you ..chef
Thank you chef 😊
aiya. hoda wedak .... good jobs..... man saudiyedi
Thank you 👍
Wow delicious i m so hungry,thanks sir God bless you
Ahamben dakke me channel eka.maru.degatama apita me wage recipes danna.rasa pati.hadanawama thama ithin.maath rasata uyanna piluwani.potetoe curry ekak mama hadannet obathuma hadana vidiyatami.mata man gana satutui.good luck.keep it up Sir.👌💕💕👋👋👋💓