✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්‍රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ama5557
    @ama5557 Рік тому +23

    හරිම රසයි, හරිම සුවඳයි. ගෑවුන තැන කන්න පුළුවන් විදිහේ චිකන් කරියක්. බොහොම ස්තූතියි, ආලවට්ටං නැතිව කියල දෙනවට❤❤

  • @sudupihilla5389
    @sudupihilla5389 3 роки тому +34

    Hi මිස් අද මම මිස්ගේ.චික්කන් කරි එක්ක හදුවා හරිම රසයි ගොඩක් ස්තුතිය

  • @chamindaarunashantha2803
    @chamindaarunashantha2803 3 роки тому +142

    මම මේ රෙසිපි එකට අදත් හැදුවා . හදලා අල්ලපු ගෙවල් දෙකටම කොටසක් බැගින් දුන්නා . ගොඩක් සුවඳයි ගොඩක් රසයි . හොද ප්‍රතිචාරයක් ලැබුනා . ඇත්තෙන්ම ඔබට බොහොමත්ම ස්තූතියි .

  • @damayanthiperera8528
    @damayanthiperera8528 3 роки тому +13

    හරිම ආසහිතෙන විදිහට කියලඳෙනවා මමත් මේපහේම දැම්මත් උයන්නෙ වෙනවිදිහකට. මේක ඊටවඩා රස ඇති කියල හිතුනා

  • @manjulawaduge4814
    @manjulawaduge4814 Рік тому +131

    අපේ අම්මගේ වීඩියෝ බලන්න වෙලා නෑ. එයා ගොඩක් වටේ යනවා. Mr kitchen ටක් ගාල කියල දෙනවා. Thank you..

    • @himalkosala8136
      @himalkosala8136 9 місяців тому +13

      එහෙමද ඔයාට සෙට් නැත් නම් තවකෙනෙක් විවේචනය කරන්න එපා..
      ඒක මහා පහත් ගතියක්..
      ඔයා බලන් නෑනෙ අන්න අපේ අම්ම චනල් එක නවත්තලා

    • @kumarihay7
      @kumarihay7 7 місяців тому +2

      අනිවර්යයෙන්ම.වටේ යන්නේ නැතුව අවශ්‍යම දේ කියලා දෙන channel එකක්. මේක

    • @UchithaTharanga-wu4de
      @UchithaTharanga-wu4de 6 місяців тому

      U​@@kumarihay7

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 4 місяці тому

      හරියට හරි

    • @Ram6ĝ6aniMarasinghe
      @Ram6ĝ6aniMarasinghe 4 місяці тому

      7​@@himalkosala8136

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 3 роки тому +27

    අද මන් හැදුවා රසට ආවා..ජීවිතේ පලවෙනි වතාවට අද චිකන් කරියක් හැදුවේ..ඒකත් සුපිරියට ආවා.thank you so much..❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @kanchanarattnasiri1350
    @kanchanarattnasiri1350 3 роки тому +17

    මම ඔයාගේ වීඩියෝ ගොඩාක් බලලා කෑම හදලා තියෙනවා.හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @chamosanjula9720
    @chamosanjula9720 3 роки тому +37

    හරිම රසයී මම අද හැදුවා ❤😘

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +5

    හොදටම පැහැදිලිව කියාදුන් ඔබට දුවේ ගොඩක් ස්තුතියි 👍💖🌹🌺🌷

  • @sirisara79
    @sirisara79 Рік тому +15

    මමයි බිරිඳ යි චිකන් කරිය හැදුවා. දැන් කාලත් ඉවරයි😁😁 හරිම රසයි. ඔබට ස්තූතියි.

  • @rp9685
    @rp9685 3 роки тому +12

    හරිම සරලයි පැහැදිලි.මාත් හැදුවා මේ විදියට.හරිම රසයි.ස්තූතියි ඔබට

  • @maheshiekanayake6110
    @maheshiekanayake6110 Рік тому +8

    හරිම රස චිකන් කරි එකක්.. ❤ මං හැදුවා. පුදුම සුවදක් එන්නේ❤ බොහෝම ස්තූති මේවා කියලා දෙනවට😊

  • @rumeshalwis6650
    @rumeshalwis6650 3 роки тому +285

    වැඩ පිළිවෙලයි, වැල් වටාරම් නෑ.. අන්න ඒ නිසයි අපි මේකට කැමති..

  • @classicphone9993
    @classicphone9993 2 роки тому +2

    හරිම සරලව පැහැදිලිව කියල දෙන නිසා කැම හදාගන්න හරිම ලේසියි.එ වගේම මේ කියන විදිහට හැදුවම හරිම රසයි.විශේෂම දේ තමයි කියන දේ අහගෙන ඉන්න පුලුවන් විදිහෙ ලස්සන කටහඩක් තියෙන එක.😍thank you very much.

  • @seethakalyani7571
    @seethakalyani7571 3 роки тому +35

    ඔයාගේ වැඩ හරි පිළිවෙලයි ඒකට හරි ආසයි මං නම් ♥️😋

  • @subodinirmala3529
    @subodinirmala3529 Рік тому +15

    වෙන අය වගේ වරු ගනන් නැතුව බොරු සෝබන නැතුව ලස්සනට පිලිවෙලට කෑම රෙසිපි කියලා දෙන්නෙ ඔයා විතරයි ... ඔයා හදන කෑම අපි හදනවා.. හරිම රසයි ..👍👍👍👍❤️❤️❤️

  • @ranjaniperera2002
    @ranjaniperera2002 3 роки тому +36

    ඔයා හදන හැම කෑමක්ම හරිම රසවත් .ඒවගේම ලේසියට හදගන්නත් පුලුවන් හරි ඉක්මනට කියා දෙනවා සුපිරි අනේ ඔයාට ගොඩක් ගොඩක් ඉස්තුයි හදවතින්ම ආදරෙයි 🌷

  • @AdithyaWickckramaarachchi
    @AdithyaWickckramaarachchi Рік тому +2

    මමත් හැදුවා ....හරිම රසයි මේ චිකන් කරිය...thank you very much අක්කියා.....

  • @newmanga1
    @newmanga1 3 роки тому +10

    අද උයන්න විදිහක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ... නියමයි.... රසටම හැදුනා චිකන් කරිය. ස්තුතියි

    • @gamingsasi1780
      @gamingsasi1780 3 роки тому

      හැදුවනමිිඅපිඑවන්න එපැ😭😭😭😫

  • @AchinHarshana
    @AchinHarshana Місяць тому +1

    Apa amma vadaki ne ❤😂oyga ava පැහැදිලියි

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 роки тому +30

    ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ රෙසිපි ඉදිරිපත් කරනවට..

  • @YashodhaAbewardana
    @YashodhaAbewardana 15 днів тому

    Thank you akka මං මේ ච්කන් කාරිය හැදුව මාරම රසයි අම්මාලත් අසාවෙන් කෑව ❤️🥰

  • @ansibasi786
    @ansibasi786 3 роки тому +75

    අම්මෝ හරිම රසපාටයි.. කටට කෙලත් ඉනුවා.. 😋😋😋👍👍👍

  • @donleelawathi2434
    @donleelawathi2434 Рік тому +1

    නියමෛට හැදුවා මම ත් හදනව ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ කැම හදන්න . ලෙසීයි

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 роки тому +10

    ඔබ තුමිය නම් ලස්සන පැහැදිලි කිරීමක් ලක්කර .හරිම පැහැදිලියි. අපිට ඉගෙන ගන්න හරිම පහසුයි. තව තවත් මේ වගේ වීඩියෝ අපට ඉදිරිපත්. ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 роки тому +1

    ඉතා පැහැදිලිව චිකන්කරි එක හදනහැටි කියාදීම ඉතා අගෙයි ඔබ ට ස්තුතියි නංගි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому +3

    කටට කෙල එනවා ලස්සන පාට ඉතින් ඔයා හදන කෑම අපි හැම එකක්ම බලනවා නමුත් රස බලන්නත් ආසයි👍👍👍

  • @KSgifts96_
    @KSgifts96_ 9 місяців тому

    මාත් මේ විදියට හැදුව මම හදපු චිකන් කරි වලින් රසටම ආවෙ මේ විදියට 😍😍 Thank you oyata

  • @mayurarandunu9274
    @mayurarandunu9274 3 роки тому +4

    සුපිරි මරු ,කියලා vadak na ඉතිං 👍👍👍👍👍👍😀😀😁😁😁😁

  • @MuthuTharanga-uk4sd
    @MuthuTharanga-uk4sd День тому

    Mn මෙ කමෙන්ට්. එකක් දාන්න ආවෙ මෙ විදිහට කැම එක හදලා රස බලලා.... ඇත්තටම මෙච්චර රසට එයි කියලා හිතුවෙ නෑ. කඩෙකින්වත් මම මෙච්චර රසට මස්කරි එකක් කාලා නෑ. ඒ තරම් පුදුම රසක්.. බ්ලෙන්ඩ් කරලා හදන ඒ තුනපහ එකෙ සුවද😊❤❤ බුදු සරණයි 🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadhimaheshika972
    @prasadhimaheshika972 2 роки тому +9

    හායි මිස් ..ඇත්තටම හරිම රසයි මිස් චිකන් කරීය..මං කිහිප වතාවක් මේ විදිහට හැදුවා ..ගොඩක් රසයි සුවදයි..බොහොම ස්තුතියි මිස් මේ වගේ රසවත් කෑම ලේසි විදිහට අපිට කියලා දෙනවට 😊💪❤

  • @buddhikasandamali4296
    @buddhikasandamali4296 2 роки тому +2

    ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලි, thnq miss

  • @ruchiralakmalsenarath2652
    @ruchiralakmalsenarath2652 3 роки тому +10

    මමත් හැදුවා.😊
    හරිම රසයි..👍🤟

  • @chathu4910
    @chathu4910 Рік тому +1

    අනේ අක්කි හරිම රසයි..මම කාපු රසම චිකන් කරිය.thanks ඔයාට..

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 роки тому +5

    හොඳ පැහැදිලි කීරීමක්.බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od Рік тому

    පාටත් ලස්සනයි ඒ වගේම රසත් ඇති මං ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි දැනුවත් කරාට ❤❤❤

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 3 роки тому +11

    අක්ක ගේ චිකන් කරි එක හැදුවා.හරිම රසයි. තෑන්ක්ස් අක්කා.

  • @aroshanakumari3416
    @aroshanakumari3416 11 місяців тому +1

    අපි හැදුවා....මාරම රසයි... ගොඩක් ස්තුතියි...

  • @themiyalankkeshiduwara8009
    @themiyalankkeshiduwara8009 Рік тому +21

    ලස්සන නිසා රසට ඇති කටට කෙලත් උනනවා ❤ බොහොම ස්තුතිය ඔයාට ❤

  • @SanjewaniPodi
    @SanjewaniPodi 7 місяців тому +1

    ඇත්තටම හරිම රසයි.මන් හදල බැලුවා ගොඩක් ස්තූතියි❤

  • @chandiwicks307
    @chandiwicks307 3 роки тому +46

    ඔබගේ රෙසිපීස් සිම්පල් ඒත් හරිම රසවත්

  • @subajayasekara2383
    @subajayasekara2383 2 роки тому

    අපෙ අම්මයි අනෝමයි කැලේ ඔයාගෙ වීඩියෝ වලට මම ගොඩක් කැමති

  • @malshadilrukshi3318
    @malshadilrukshi3318 2 роки тому +3

    සරලයි පැහැදිලියි good luck ❤️

  • @_FixingBroken_
    @_FixingBroken_ 2 роки тому

    අදාල point එකයි topic එක ගැනයි විතරක් කියන හින්දයි, කථා කරන style එක හින්දත් ගොඩක් ආසයි ඔයාගේ videos බලන්න.. keep it up these qualities..

  • @diludonidoni7021
    @diludonidoni7021 2 роки тому +3

    සිරාවටම අක්කී ඔයා කියලා දුන්නු විදිය හොදටම තේරැනා.......ඔන්න එ්නම් මන් like subscribe and share කරා......හදවතිම් සුබ පතනවා අක්කේ......💗🌺තේරේන්න කියලා දුන්න එකට ගොඩක් පින්

  • @hemamalijanaki3531
    @hemamalijanaki3531 2 роки тому +2

    ඔයා දවසින් දවස රසවත් කෑම හදනවා. මේ කෑම එකත් රස පාටයි.😋 මම හෙට හදනවා. බුදු සරණයි.😍😍😍😍😍

  • @jayalathkumara8348
    @jayalathkumara8348 2 роки тому +3

    අත්තටම හරිම රසයි👍👍👍👍👍👍👍 මාත් හැදුවා .හරි පැහදිලී

  • @ShenuShenu441
    @ShenuShenu441 3 роки тому +2

    අපි හැදුවා අක්කි හරිම ලස්සන පාටට තියෙනවා. ගොඩක් රසයි

  • @mano4733
    @mano4733 3 роки тому +22

    සුපිරී❤️ මේ දැන් බල බල හැදුවා😁

  • @Sameera07149
    @Sameera07149 Рік тому

    ගොඩක් වටිනවා කවදාවත් කෑමක් හදල නැති මම මේක නියමෙටම හැදුවා මටම හරි පුදුමයි ස්තුතියි😊😊

  • @wasanakasthuriarachchi713
    @wasanakasthuriarachchi713 3 роки тому +9

    මම හදලා බැලුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි ඔයාට

  • @denuwan2123
    @denuwan2123 2 роки тому +1

    ඇත්තේන්ම පැහැදිලිව පිලිවේලට මේ චිකන් කරි ඒක අපිට හදා ගන්න පුළුවන් ඔබගේ විඩිඕ එකට ස්තුතිය ......ඔබට සුබ ගමනකට මගේන් සුබ පැතුම් ,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋

  • @ashiniruchira2815
    @ashiniruchira2815 2 роки тому +3

    මමත් හැදුවා හරිම රසයි
    Thank u dear ❤️❤️

  • @JournalwithChathu
    @JournalwithChathu 7 місяців тому

    ඊයෙ රෑට මං මේ විදිහට Chicken curry එක හැදුවා😊. හරිම රසට තිබුණා😊. Thank you so much M. R. Kitchen 🤗❤️🙏.

  • @chathuramaduranga7100
    @chathuramaduranga7100 2 роки тому +8

    අපිත් හැදුවා මාරම රසයි...😋😋

  • @sasinisewwandi5015
    @sasinisewwandi5015 2 роки тому +1

    මාත් හැදුවා ඔයා කියල දීපු කෑම වර්ග.ඇත්තටම ගොඩක් රසට තිබුනා.අක්කිට ගොඩක් ස්තුති.අක්කි අල හොදි හදන විදියත් කියල දෙන්නකෝ

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 роки тому +3

    වැඩි විස්තර නැති නිසා බලන්න ආසයි.හදල බලන්නම් 👍

  • @sunilmunasingha-eg8do
    @sunilmunasingha-eg8do Рік тому +1

    මාරම රසයි GOOD LUCK🤜🤛

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +3

    රස විදියට පෙනවා හදල හමම ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @YasaaGaming
    @YasaaGaming Рік тому +2

    මේක බලාගෙන පලවෙනි වතාවට චිකන් කරියක් හැදුවා.ස්තුතියි.

  • @rty6575
    @rty6575 3 роки тому +12

    රස ඇති අනිවාර්යයෙන්

  • @madushanihansika8758
    @madushanihansika8758 3 роки тому +7

    ගොඩක් රස ඇති නේ

  • @priyankaudayangani774
    @priyankaudayangani774 3 роки тому +6

    ඇත්තටම ..කෑම හදන එකත් හරි ලස්සන කලාවක් ...ගොඩාක් පිලිවෙලයි ඔයාට සුභ පැතුම් නංගී ...ගොඩාක් ගොඩාරියක් පින්

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 роки тому +3

    ඔන්න අක්කා අද මම මේ chicken curry එක හැදුවා.හරිම රසයි

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 2 роки тому +15

    ඇත්තටම වැල්වටාරම් නැති නිසා මමත් හරිම ආසාවෙන් බලනව

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 2 роки тому

    අනිවාරයෙන්.ඔයාගේ.විඩියෝ
    මම.බලනවා.හොදට.කියලා.දෙනවා.හදන්නහතෙනවා.😊

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 роки тому +9

    ඇත්තටම ලස්සන පැහැදිලි කිරීමක් කරා අනවශ්‍ය කතන්දර කිසිම දෙයක්. anomas kitchen. අපෙ අම්මා kitchen එයාලගේ programs වල තනිකරම යන ගෙ පෞද්ගලික ජීවිතය කතාව විතරයි තියෙන්නේ

    • @fathimailma1374
      @fathimailma1374 2 роки тому

      Aththa aththa anomas kitchen ge mara kiyawilla

    • @_FixingBroken_
      @_FixingBroken_ 2 роки тому

      අපේ අම්මා කථා කරන එක අහගෙන ඉන්නකොට ඔලුව කකියන්න ගන්නවා මගේ ..😟

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 роки тому

      අනේ මෙහෙම ගොන්මීහරක් මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නේ මුන් නිසා
      අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන්න එපා .සින්හල බෞද්ධ කමටත් නිගාවක් .
      සරු දේ සරු ලෙස තේරුම් ගන්ඩ මොලයක් කොහෙද ?

  • @renukaperera2431
    @renukaperera2431 2 роки тому +1

    මේ විදියට හැදුවා . හරිම රසයි . ඔබට බොහොම ස්තුතයි.

  • @himanthisilva1381
    @himanthisilva1381 Рік тому +4

    බොහොම ස්තූතියී ..මම අද හදලා රස බැලුවා..👌🤞

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Рік тому +1

    පාට වගේම රසත් හොඳයි වගේ 😋😋

  • @senuriapsara1544
    @senuriapsara1544 3 роки тому +3

    මං මේ උයන ගමන්😋

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka5467 2 роки тому

    මාත් හැදුවා හරිම රසයි දුව ඔයාට ගොඩක් ස්තුති .ගොඩක් ලෙහෙසි රසයි .ඔයගෙ රෙසිපි .

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +5

    හරිම රසයි ඔයාගෙ මස් එක ...ඔයාගේ අර මාලු එකත් අදටත් මම හදනවා ගොඩක් ස්තුතියි ❤

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 2 роки тому +1

    මමත් හැදුවා මාරම රසයි ඔයාට පින් ❤❤💕💕💕

  • @anandaabeysuriya4832
    @anandaabeysuriya4832 3 роки тому +6

    ඔබ ගුරු මුෂ්ටියක් නැතුව ඇත්ත වශයෙන් ඔබ කරන මේ ප්‍රජා සත්කාරය ගැන මම අවංකවම සතුටු වෙනවා .අපට තව තවත් මෙවැනි රසවත් ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි

  • @Naviya-gaming-
    @Naviya-gaming- 10 місяців тому

    සුපිරි පුලුවන්නම් සමෝස හදන වීඩියෝ එකල් දාන්නකෝ ඔයාගේ කෑමනම් සුපිරි අපි ඒ විදියට හැදුවාඅ කවදාවත් එච්චර රහට කාලානෑ අක්කේ ඔයා පැහැදිලිව සරලව කියල දෙනවා thanxs අක්කෙ ඔයාට

  • @maleeshatharindi7647
    @maleeshatharindi7647 Рік тому +3

    අපිත් හැදුවා හරි ම රසයි 🤤🤤

  • @rohinirohini9594
    @rohinirohini9594 2 роки тому

    අලූත් විදියක් ඇත්තේම මම හරි ම ආසාවෙන් විඩීයෝ එක බැලුවා මමත් හදලා බල නවා ඔබට ස්තුතියි

  • @malithikanchana7736
    @malithikanchana7736 3 роки тому +7

    ම්ම්ම් සුපිරි 👍 දැක්කම කන්න හිතෙනවා ගොඩක් රස ඇති ඔයාට ස්තූතියි 😍❤️❤️

  • @Dasu.boy_
    @Dasu.boy_ 5 місяців тому +1

    මමයි හස්බනුයි කැවා හරි රස යි❤

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 2 роки тому +3

    මම ඔයාගේ මේ chiken කරි එක හැදුවා.ඇත්තටම හරිම රසයි.වෙන අයදාන කරි එකත් හැදුවා.ඒ වුනාට ඒ තරම් රසක් නැහැ.ඒ වුනාට ඔයාගේ ක්‍රමයට හැදුවා හරිම රසයි.thanks

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 3 роки тому

    අනේ අක්කි ඔයා ශොක් අනේ..ඔයා හරිම සරල විදියට වැඩිය කියවන්නේ නැතුව හොදට කියලා දෙනවා....අනික ඔයා ඒවා රසට පාටට හදන විදියට මම මාරම ආසයි...අනික අනෙත් විඩියෝ බැලුවට අක්කිගෙ විඩියෝ තරම් මට එවා සෙට් වෙන්නෙ නැ..ඒ නිසා මම කැම හදන්නේ අක්කියගේ විඩියෝ බලලා..ඇත්තටම රසයි...🙏🙏...

  • @anusaradhd3966
    @anusaradhd3966 3 роки тому +9

    ⁣අක්කේ හාල් පොල් තුනපහ අඹරලා ගත්තා ම රහ වැඩි වාගේ ⁣මම එහෙම හදලා බැලුවා. Thank you oyata .

  • @sithijafonseka3015
    @sithijafonseka3015 Рік тому +1

    මාත් හැදුවා හරීම රසයි දෙපාරක්ම හැදුවා ස්තුතියී

  • @oshiniumesha9189
    @oshiniumesha9189 3 роки тому +6

    හරිම රසයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 10 місяців тому

    හරිම පැහැදිලි ලෙස කියාදුන්න ස්තුතියි 🙏

  • @chandanafernando6009
    @chandanafernando6009 3 роки тому +8

    රසයි රසයි රසම රසයි 😋

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 2 роки тому +2

    අක්කේ මමත් Try කරා ෆට්ට ඒක.. 💛😍🌸❤️

  • @slsandamuthu8717
    @slsandamuthu8717 3 роки тому +3

    මම අද හැදුවා හරි රසයි, thanks ,💖

  • @ayodyadilani2897
    @ayodyadilani2897 2 роки тому +1

    Math හැදුවා... ✌️✌️❤️ පට්ට් රසයි නේ❤️❤️❤️

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 роки тому +7

    හරිම අගෙයි ..............

  • @SwarnaPerera-t1e
    @SwarnaPerera-t1e Рік тому

    අඇත්තටම.ඹයාඔයා.හොඳ කෙනෙක් .හිතෙඑකක්.තියාගෙන .ටික ක්.කියලා .දෙන කෙනෙක් නෙවන.කෙනෙක් .කියා අපට.හොඳින් වැටහුනා...එයට.ගොඩක් .ස්තුතිය .ස්තුතිය .ස්තුතිය ....මාඑස් පෙරේරා ..

  • @walletrecordz315
    @walletrecordz315 2 роки тому +10

    රසවත් කරියක් ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому

    සුපිරි කරියක් නංගෝ.අපිට මේ වගේ රස අඹ මාළුවකුත් හදන හැටි කියල දෙන්න. ස්තූතිය .

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 3 роки тому +5

    මම හදලා බැලුවා.. මාරම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට !!

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 2 роки тому +1

    ගොඩක් ස්තූතියි හරිම සරල විදිහට කියලා දුන්නට. හදලා රස කියන්නම්. දැක්කම හරිම රස පාටයි👌👌👌

  • @ayeshamalkanthl7674
    @ayeshamalkanthl7674 3 роки тому +4

    නියමයි අක්කේ මෙිව හදල නැති අයට මෙක බලලා ඉක්මනට පුරැදු වෙන්න පුලුවන් ටැංකියු ඔයාට👍👍👍😊❤💖

  • @Chathuinjapan
    @Chathuinjapan 2 роки тому +1

    Math haduwa dr❤️ Harima rasata awa godak sthuthi oyata budusaranai ❤️❤️❤️❤️🇯🇵❤️🇱🇰

  • @sumudukoshala603
    @sumudukoshala603 3 роки тому +5

    ඔයා කෑම හදන විදිය හරිම ෂෝක් අක්කේ ආස හිතෙනවා අපිට බලන්න👍👍👍 ඔයාගෙ Vedio බලලා ගොඩාක් කෑම වර්ග හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏

  • @chathurangabandara7023
    @chathurangabandara7023 3 роки тому +2

    මම මේක හැදුවා හරිම රසයි.. ම්රිස් බැද්දෙ නෑ අමාරු නිසා