Hey, just wanted to let you know that this recipe is fantastic. I had never made chicken curry before moving abroad for studies and for more than a year I tried different recipes, but nothing gave the real taste of my mom's chicken curry I ate back home. I made this today and added everything as directed in the video ( except lemon grass because I didn't have any) and is was amazing. I really appreciate the mention of exact times to keep on medium heat, keep the lid closed or opened. That's one thing I hadn't seen in many of the previous videos I watched. Thank you so much!😍
If you already know how to make it, then don't watch it. But this is very useful specifically for young people living abroad or living away from home. And he is explaining it very clearly so even a person who haven't cooked before can make it.

සාමාන්‍ය මිරිස් කුඩු වෙනුවට බැදපු මිරිස් කුඩු එකතු කරොත් ගොඩක් රසයි. මං හදන්නෙ එහෙම 😊😊
ඔව් එහෙම කාලාම රසේ වෙනසක් තියනවා තමයි. මන් ඉතින් මේක රසත් තියාගෙන ලේසි විදිහට හදන්න කියලා දුන්නේ. ☺️
@@CeylonKitchen Ow oyage recipe hdanna lesiyi. Sthuthiyi kiyl denwt 😊❤️
Anee Mata oyage athin chicken curry ekak hadhala denna Barida
මම හැදුවා ...හරිම රසයි ...❤❤❤
Math meka haduwa. Siyambala nathi hinda goraka poddak demma ambul rasa enna. Supiriyatama awa. 😋😋😋
Mn heduwa aththa tama rasaii thank you ..❤
Thanks පුතාට.
Thank for sharing good job ❤
මමත් හැදුවා. 👍 👌 😮
රස පාටයි❤❤❤❤
🎉🎉🎉 chicken 🍗🍗🐓 kariya rasata haduwa thanks 🎉🎉
Godak hothae bro❤
Attatama me recipe eka godak simple❤e wagema rasa patai😋
මන් ඒක හැදුවා සුපිරි සහෝ ❤️❤️❤️❤️
Good luck. 👍👍⚘⚘
Rasa patai😋 thava videos Gena apita
Well done 👏👏
Thank you ❤
Thanks again dear 😊
පට්ට රස පාටයි 😜
ඔයා හදනකෑම මරැ ඔයා හදපු සෝයා මීට් කරිය අපි හැදුවා හැමෝම රැවටුනා පෝක් කරියක්කියල හරිම රස යි
Thank you.
1k.g උනොත් මේ දාන ප්‍රමානය 2×වෙනවද කියන්න
Mama haduwa niyamai malli thanks
Nice..
Good fans very ❤❤❤❤
Vary gobe
හැදුවා ඒ උනාට මේ විදියෙ ලස්සන තෙල් පාටට ආවෙ නැහැ. රතු පාට උනෙත් නැහැ. රසනම් තියෙනවා. මගෙ මිරිස් කුඩු එකේ අවුලක්ද..? විජය මිරිස් කුඩු , පාවිච්චි කරන්නෙ. 😫
👍👍👍
❤❤
👍🙂❤️
Thakkali dhaannedha
Siyabala mas akatama demmam neda hoda
❤
පොල් කිරි දාලා හදන චිකන් කරියකුත් දාන්න 😊😊
ඉතින් මේ curry එකට වතුර නේ දන්නේ ඒ වෙනුවට කිරි දන්න වෙන දෙයක් නෑ
🎉🎉
චිකන් වලට ගොරක දැම්මම මොකද වෙන්නෙ
ඉරිසියා කරන්න එපා. E දරුවා ශක්තිමත් කරන්න. වට්ටන්න එපා.
ගෝසිතද ? ගෝෂිතද? 😅
Budu saranai pute
ඔහොම තමයි ඔක්කොමල චිකන් උයන්නෙ අමුතු ක්‍රමයක් නැ. පිස්සු.
ඒකත් දන්නෙ නැති අය ඉන්නවා. මන් මෙතන විශේෂ ක්‍රමයක් කියලා දීලා නෑ. ලේසියෙන් හදන්න කියලා දුන්නේ. 🤭
මේ චනල් එක unsubscribe කරන්න ඔයාල වගේ කුහක ඔස්තාර්ල ඉන්න මේක ලංකාවනෙ
එහෙම දන්නේ නැති නිසා මේකන් බලලා ඉගෙන ගත්තේ.පිටරට ඉන්න අපිට මාර වටිනවා
If you already know how to make it, then don't watch it. But this is very useful specifically for young people living abroad or living away from home. And he is explaining it very clearly so even a person who haven't cooked before can make it.
අනේ අපි නං මේවගෙන් බලාගෙන උයන්නේ ඔයා අකමැති නං බැලුවේ ඇයි ඔයා උයන්න දන්නවනං ඇයි මේවා බලන්නේ
👍👍
❤️
❤