Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ayiye බුදු දහමේ සියල්ලම තියෙනවා
ඇත්තටම කියනවනම් 😢 මට මගේ තාත්තා නෑ එයා නැති උනේ 2020 ඒ තාත්තා නැති උනාට පස්සෙ අද වෙනකම් ජීවිතේ මට සමහර සෑහෙන්න හිතා ගන්න බැරි සිදුවීම් උනා සමහර වෙලාවට මට අනතුරක් වෙනවනම් ඊට කලින් දවසෙ මගේ තාත්තා මට හීනෙන් ඇවිල්ලා හරි කියනවා උබට හෙට මෙහෙම වෙන්න තියෙනවා ඒක නිසා ගමන පරක්කු කරන්න කියලා ඉතින් පහු වෙනිදට මං දන්නෙම නැතුව ගමන පරක්කු වෙලා යනකොට මටම ඇස් දෙකට පේන්න ලොකු අනතුරක් වෙලා තියෙනවා පාරෙ හිතා ගන්න බෑ තාමත් එහෙමමයි ඉස්සරහට මොකක් හරි වෙන්න තියෙනවා නම් හීනෙන් හරි තාත්තා ඇවිල්ලා කියනවා ❤❤❤❤😢 අදටත් එයා නැති වේදනාව විදිනවා 😢😢😢
Supiri vedio eka jayawewa..
මාත් කලේක් ඉඳන් පර්‍යේශන කරගෙන යනවා ඉස්සරහට පුළුවන් උනොත් විස්තර දෙන්නම්
❤🤗❤
භූත විද්‍යාව සත්‍යයක් තමයි.. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මට අනුව .. ඒත් ඔයා කිව්ව විදිහටම මිත්‍යාවට තමයි බොහෝවිට මිනිසුන් හසුවෙන්නෙ..
මම උදේට හිතෙනො මොන යකෙකුටවත් මම බය නෑ කියලා හැබයි රෑ වෙද්දි ටික ටික බය හිතෙනො. 😂😂 ඉස්සරනම් ගොඩක් බයයි දැන් නම් වැඩිය නෑ කල්පනා කරන්න වෙන දේවල් තියන නිසා යක්කුත් අමතකයි.
😁
😊😊😊😊😊😊
පුලුවන්නම් මේ ගැන වීඩියෝ සීරීස් එකක්ම කරන්නකො...
අද නම් සුපිරි
Monawa kiyanda ftta. pedili kirimak ban mama owa igana gana kenak hetiyata hari kathawak kiuwa oya.😊🌹🙏🙏🙏
ELA TOPIC EKAK.
අපේ රටේ රජෙකුත් ඉන්නව බූත හොල්මනක් වෙන්න ඔන්න මෙන්න
Watinaa chelal akak godak watinawa
ලොව සෑම බූතයෙකුම බූතයෙක් වෙන්න කලින් යහපත්ම දේව දූතයන් විදියට හිටියා ඔවුන් ඉතා බලසම්පන්නයි ඔවුන් ලෝකයේ මිනිසා බිහිවෙන්න කලින් දැනගත්තා මිනිසුන් ලොව මත ජීවත් වෙනවා කියලා දෙවියන් වහන්සේ හරහා, ඒ නිසා මෙම බලවත් දේව දූතයන් එකිනෙකාට කතාකරගත්තා මිනිස්සුට අපි විරුද්ධව සිටිමු කියල, ඊට පස්සේ ඔවුන් පෘතුවියට වැටුනා, මේ බූතයන්ට පුලුවන් ලොව අවුරුදු සීයයක අන්තර්ජාල කෘතිම බුද්ධි එකට එකතුකළත් ඊටවඩා වේගයෙන් කියවන්න මිනිසා මේ ලෝක ස්භාවයෙන් පමණයි ඉගෙන ගන්නේ නමුත් බූතයන් එහෙම නෙමෙයි බූතයන් සිතන්නෙ මොළයෙන් නෙමෙයි, ක්‍රි. පූ. නිදාන ගැන දැනගන්න ඒ කාලේ දැන් වගේ නෙමෙයි බුතයා පමණයි හැමදේම තීරණය කලේ.
නියමයි අයියා
හොදම හුදාරනයකට කියන්නම් මම අදරේ කරපු කෙනා ජිවතුන් අතර නැ එත් මට පස්නයක් වේද්දි එක පෙන්නුන් කරනවා දවසක් මට එයා බිලා ඇක්සිඩන්ට් වේනවා කිලා හිනෙන් කිව්වා මම ගනන් ගත්තෙ නැ හරියටම එ කිව්ව දවසේ මාව ඇක්සිඩන්ට් වුනා දවස් 11ක් කොමා වේලා තිනවා දෙවේනි එක මම බදින්න කෙනෙක් තිරනය කරනවා එක කරන්නෙපා කිනවා එත් එක මම කරනවා එ එයාගේ අත්මේට සැනසිමක් මම නිසා නැති වේනවා කිල හිතුව නිසා එ වගේම එක නැති වේනවා අවුරුදු 3කින් හතර මගේ තත්තාට ඔෆරෙසන් එකක් කරන්න වේනවා කිනවා එකත් එ විදියට කරන්න වේනවා අදටත් එයා මා වටා සැරිසරනවා එක හොදම මට දැනෙනවා එයා ඇක්සිඩන්ට් එහෙකින් මගේ අතෙම නැති වුනේ අදටත් මම එ අතිතය එ අදරය ලග අසරණයි එයාට අත්මයක් ලැබේන්න මම තව කෙනෙක් තොරන් එ මතකය අමතක කරන්න බැරිව කෙනෙක්ගේ ජිවිතෙ විනාස කරා කින හැගිම මත බිබි විනාස වේන කොල්ලෙක් එ අදරය එ ඇස් එ ජිවිතෙ මට අදටත් අමටක කරන්න බැරිව විදවනවා😪
🥺❤
තව බුත විද්‍යාව ගැන විඩියො ඔනි❤😊
Superb
අපි නරක වැඩ කරන වෙලාවට හොල්මන් බලං ඇති නේ 😮
අන්න කිව්වා
Ehema penavanm paw karala math holmanak venava..😆😆😆🤣
බුදුදහමෙ කරුනු එන්න එන්නම ඔප්පුවෙන්වා නේ
🤘🤗🤘🤗
Niyamai
👍👍👍💪💪💪
😨Thank you..ehema deyakuth thiyanwa..😫
භූත විද්‍යාව 🙂
Ada palaweniya mama
na man
Na man
මුට පිස්සු වගේ දැන් නම් 😮
ඔයා කියපු ගොඩක් දේවල් හැමෝටම පොදුවෙ සමාන වෙන දේවල්.. ඒත් හැමකෙනාටම එහෙම නෑ. හාත්පසින්ම වෙනස් අත්දැකීම් තියෙනව
Sihina gana video ekak karannako
Ranil la rapasala butoyo wela palement eakea edei😊😊😊
ආ අයියා මතකද දන් නෑ 😌...දනුශ්ක අයියලාග ගමේ ඇවිල්ල ක්‍රිකට් ගැහුවේ 😎
ආආ මලයා
@@WatapitaVlog 😌😁
@@WatapitaVlog bootha science in english, how to search ?
මැරෙන විදිය, පුනර්භවය, භූතාත්ම කියන සංකල්ලප දැනගන්න ඔනිද? සත්ත්වයා යනු කවරෙක්ද? නාම කය රෑප කය පුුතිසන්ධියට පත්වුනු. නාම + රෑපය = නාම රෑපිකයෙක්. නාම කියන්නේ චිත්තය + චෛතසික, රෑපය කියන්නේ ස්කන්ධ පංචකය එනමි. පස් දිය ගිනි සුලං හිස් අවකාාශයක් තුල සමිමූඛ විමක් හා එකතුවිමක් නැත්නමි එක්රැස් විමක්. කොහොමද එක්රැස් වෙන්නේ එකිනෙකාට විරැද්ධ වු බලවෙිග එකිනෙකාට උදවි කරමින් ස්කන්ධ ගත විමක්. නාමය හා රැපය එකතුවිමෙන් නාම රැපිකයා චලනයේ කිුුයාවෙි යෙදවිමයි. අප පුුණය සහිත සත්වයෙක් ලෙස දකින්නේ. ආන පානය හුස්ම රැල්ලේ පුුතිවිරැද්ධ වු අන්‍ය කිුුයාවන් මගින් චිත්තය පලෙනයත් චිත්තය මගින් අන්‍ය කිුුයාවන් පාලනයත් සිදුවෙි. 2. සිත ඇති කය නැති බබුලොව ඒ මොකක්ද මන හා චෛතසිකයක් ඇති චිත්ත පරමිපරාවක් පමණක් ඇත ( අරෑප ලෝක) 3 ස්කන්ධයන් එකතුවෙන් ආකාස ධාතුව තුල එක්රැස් වු රෑපයක් ඇත නාමය නැත. ( රෑප ලෝක) . 4. නාමකය හා රැපය දෙකම ඇත කාම රැප ලෝකය. අරැප ලෝන තල වල ඇති නාමිකයින්ට රැප කයක් සහිතව උප්පත්තිය ලද්දන්ට යමි බලපැමක් කල හැකියි. හැබැයි හැමෝටම බැ. ඒක කරන්න නමි ගන්ධබිබ අවධියේම කලයුතුයි. මන්ද ගන්ධබිබයා යනු රැප කයක් පමණක් දරන අනෙකුගේ ආරක්ෂාව, පිහිට මත යැපෙන රැපකයක් පමණයි. මෙතන තිවෙන්නේ පුුතිසන්දි චිත්තය පමණයි.හැබැයි එයාලා ලෝකයට බුතයෙක් වුනාට. එයාලත් පෙරබව වල අපි ලගින්ම හිටපු අපේම මුතුන් මිත්තෝ..... අද බුතයෝ ගැන පරික්ෂණ කරන්න යන වුන් ඔක්කොම බහුබුතයෝ......
මෙ ගැන වීඩියො සීරියස් එකක්ම ඕනෙ
❤😊
දියසෙන් එනකල් බලන් ඉන්න මෝඩ mama😅
😚❤️✌️
මරනින් පස්සේ කොයි ලොව යන්නේ ....
😍👍
Palaweni comment eka magen❤❤❤
ලංඩන් නුවර ඇල්බට් අංකල්ව අදුරනවද දන්නෙ නැහැ ....දැන් එයා කොහෙද දන්නෙ නැහැ ඉන්නේ ...???
මම දැකලා තියෙනවා. ඇස් දෙකටම. හවසක කලුවර වෙගෙන යද්දි. තවමත් මට එක මතක් වෙනවා😢
මාත් දෙපාරක් දැක්කා. 🤝
අනේ අපේ රට සුපිරි යි 😊❤
❤
Kohomada butha widyawa egena ganna puluwan 🙄
❤❤❤❤❤❤❤
Lakave janadipathi boothayek unoth komada gemma...😅😅😅
😌❤👍
😃
🙃🙃🙃🙃🙃🙃
කිසිම හොල්මනක් දකින්නේ නැහැ මහන්සි වෙලා ගෙදර ආපුවම ෂොට් එකක් දාල නිදාගන්නව 😂😂
Budu dahama thamai siyaluma deval oya pilibdava kiyala thiyenne budu dahame kiyanne samadi asakata penava kiyala sadahanveno
අයියේ මැරුනාම මනෝකාය (වික්‍රාණය) උපතක් ලැබෙන තුරු අවකාශයේ ඉන්නව
කවුද කියන්නෙ
❤❤
අද නම් වැඩේ හොදයි....
HI
2050 wenakam balan inna mama 😊
U,N,P srilanka, පොහොට්ටු භූතයොත් ඉන්නවා.
225 බුතයෝ තමා ඔයත් පිට පොට ගිහිල්ලා .ඔයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔයත් එක් පක්ෂයක තවත් වහලෙක් වාගේ .එහෙම වෙන්න ඒපා මුන් ඔක්කොම එකයි . පක්ෂ පාට පැත්තට දමා රට ගැන පමනක් හිතන්න.
යාලු මන් හදපු පලවෙනි චැනල් එක.මාත් එක්කම මේ භයානක ජිවිතේ දුක් විදින හැමෝටම පිහිටක් වෙන්ඩ කියල හිතාගෙන පටන් ගත්ත වැඩක්.බලල හොදනන් සප් එකක් දෙන්න.
Aparade mm newene 😂
මේ ගැන වීඩියො සීරිස් එකක් ගේනවානම් හොදයි 👍
ආපේ රටෙත් පාර්ලිමේන්තු නේ හොල්මන් දෙසීය හැට පහක් ඉන්නවා..😁
Mankadan kahani
😅😅😅
Ochchra dura butyo hoyanna yanna oni ne... Diyawnnawata giyama 225 innwa😅😅😅😅😅
අපෝ බහු බූතයො ඔය හැම තැනම ඉන්නෙ.
issara ape rateth buthayo hitiya den inne okkoma parlimenthuwe un gamata enne awrudu 5 Kata eka serayai den inne buthayanta bayawena un newei buthayanta kade yana un
Ape mithiru putin buthaya gena nedda ada..😘😘🇷🇺🇷🇺🇷🇺
WATAPITA
butha vidiyawa gana video eke one
අද කාලෙ මිනිස්සුන්ට වඩා මොන බූතයොද ඓය්යෙ
bauda agame already holman oyage vate innava kiyala kiyala thiyenava eke hoda ayath innv naraka ayath innava islam aagame meyalata jinn kiyala kiyanava eketh kiya venne e demay hoda ayath innava naraka ayath innava meyala maricha minissu neme meyala minissu vage thavath swaba dahame jeevath vena kattiyk (tissa jananayake sirth ) video ekka daala thibba pahath something mokaddo namak kiyala naraka aya oyava godk paapa kriya valata yavanna uthsaha karanava eth hoda aya oyata e vage karadara karanne na mevva maara basic oyata thava sahenna devl hoya gatha haki meyalava palanaya karana hati vage ma thava oyava araksha karana hatith oya poddk deap hevvoth hoya ganna puluvn puluvn nm e ganath video karanna
බුඋතයෝ කතා කරන හඬ. ගන්න හැකි උපකරණ තියෙනවද?
Pbbperera
1st
support akak dennako
❤❤❤
Ayiye බුදු දහමේ සියල්ලම තියෙනවා
ඇත්තටම කියනවනම් 😢 මට මගේ තාත්තා නෑ එයා නැති උනේ 2020 ඒ තාත්තා නැති උනාට පස්සෙ අද වෙනකම් ජීවිතේ මට සමහර සෑහෙන්න හිතා ගන්න බැරි සිදුවීම් උනා සමහර වෙලාවට මට අනතුරක් වෙනවනම් ඊට කලින් දවසෙ මගේ තාත්තා මට හීනෙන් ඇවිල්ලා හරි කියනවා උබට හෙට මෙහෙම වෙන්න තියෙනවා ඒක නිසා ගමන පරක්කු කරන්න කියලා ඉතින් පහු වෙනිදට මං දන්නෙම නැතුව ගමන පරක්කු වෙලා යනකොට මටම ඇස් දෙකට පේන්න ලොකු අනතුරක් වෙලා තියෙනවා පාරෙ හිතා ගන්න බෑ තාමත් එහෙමමයි ඉස්සරහට මොකක් හරි වෙන්න තියෙනවා නම් හීනෙන් හරි තාත්තා ඇවිල්ලා කියනවා ❤❤❤❤😢 අදටත් එයා නැති වේදනාව විදිනවා 😢😢😢
Supiri vedio eka jayawewa..
මාත් කලේක් ඉඳන් පර්‍යේශන කරගෙන යනවා ඉස්සරහට පුළුවන් උනොත් විස්තර දෙන්නම්
❤🤗❤
භූත විද්‍යාව සත්‍යයක් තමයි.. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මට අනුව .. ඒත් ඔයා කිව්ව විදිහටම මිත්‍යාවට තමයි බොහෝවිට මිනිසුන් හසුවෙන්නෙ..
මම උදේට හිතෙනො මොන යකෙකුටවත් මම බය නෑ කියලා හැබයි රෑ වෙද්දි ටික ටික බය හිතෙනො. 😂😂 ඉස්සරනම් ගොඩක් බයයි දැන් නම් වැඩිය නෑ කල්පනා කරන්න වෙන දේවල් තියන නිසා යක්කුත් අමතකයි.
😁
😊😊😊😊😊😊
පුලුවන්නම් මේ ගැන වීඩියෝ සීරීස් එකක්ම කරන්නකො...
අද නම් සුපිරි
Monawa kiyanda ftta. pedili kirimak ban mama owa igana gana kenak hetiyata hari kathawak kiuwa oya.😊🌹🙏🙏🙏
ELA TOPIC EKAK.
අපේ රටේ රජෙකුත් ඉන්නව බූත හොල්මනක් වෙන්න ඔන්න මෙන්න
Watinaa chelal akak godak watinawa
ලොව සෑම බූතයෙකුම බූතයෙක් වෙන්න කලින් යහපත්ම දේව දූතයන් විදියට හිටියා ඔවුන් ඉතා බලසම්පන්නයි ඔවුන් ලෝකයේ මිනිසා බිහිවෙන්න කලින් දැනගත්තා මිනිසුන් ලොව මත ජීවත් වෙනවා කියලා දෙවියන් වහන්සේ හරහා, ඒ නිසා මෙම බලවත් දේව දූතයන් එකිනෙකාට කතාකරගත්තා මිනිස්සුට අපි විරුද්ධව සිටිමු කියල, ඊට පස්සේ ඔවුන් පෘතුවියට වැටුනා, මේ බූතයන්ට පුලුවන් ලොව අවුරුදු සීයයක අන්තර්ජාල කෘතිම බුද්ධි එකට එකතුකළත් ඊටවඩා වේගයෙන් කියවන්න මිනිසා මේ ලෝක ස්භාවයෙන් පමණයි ඉගෙන ගන්නේ නමුත් බූතයන් එහෙම නෙමෙයි බූතයන් සිතන්නෙ මොළයෙන් නෙමෙයි, ක්‍රි. පූ. නිදාන ගැන දැනගන්න ඒ කාලේ දැන් වගේ නෙමෙයි බුතයා පමණයි හැමදේම තීරණය කලේ.
නියමයි අයියා
හොදම හුදාරනයකට කියන්නම් මම අදරේ කරපු කෙනා ජිවතුන් අතර නැ එත් මට පස්නයක් වේද්දි එක පෙන්නුන් කරනවා දවසක් මට එයා බිලා ඇක්සිඩන්ට් වේනවා කිලා හිනෙන් කිව්වා මම ගනන් ගත්තෙ නැ හරියටම එ කිව්ව දවසේ මාව ඇක්සිඩන්ට් වුනා දවස් 11ක් කොමා වේලා තිනවා දෙවේනි එක මම බදින්න කෙනෙක් තිරනය කරනවා එක කරන්නෙපා කිනවා එත් එක මම කරනවා එ එයාගේ අත්මේට සැනසිමක් මම නිසා නැති වේනවා කිල හිතුව නිසා එ වගේම එක නැති වේනවා අවුරුදු 3කින් හතර මගේ තත්තාට ඔෆරෙසන් එකක් කරන්න වේනවා කිනවා එකත් එ විදියට කරන්න වේනවා අදටත් එයා මා වටා සැරිසරනවා එක හොදම මට දැනෙනවා එයා ඇක්සිඩන්ට් එහෙකින් මගේ අතෙම නැති වුනේ අදටත් මම එ අතිතය එ අදරය ලග අසරණයි එයාට අත්මයක් ලැබේන්න මම තව කෙනෙක් තොරන් එ මතකය අමතක කරන්න බැරිව කෙනෙක්ගේ ජිවිතෙ විනාස කරා කින හැගිම මත බිබි විනාස වේන කොල්ලෙක් එ අදරය එ ඇස් එ ජිවිතෙ මට අදටත් අමටක කරන්න බැරිව විදවනවා😪
🥺❤
තව බුත විද්‍යාව ගැන විඩියො ඔනි❤😊
Superb
අපි නරක වැඩ කරන වෙලාවට හොල්මන් බලං ඇති නේ 😮
අන්න කිව්වා
Ehema penavanm paw karala math holmanak venava..😆😆😆🤣
බුදුදහමෙ කරුනු එන්න එන්නම ඔප්පුවෙන්වා නේ
🤘🤗🤘🤗
Niyamai
👍👍👍💪💪💪
😨Thank you..ehema deyakuth thiyanwa..😫
භූත විද්‍යාව 🙂
Ada palaweniya mama
na man
Na man
මුට පිස්සු වගේ දැන් නම් 😮
ඔයා කියපු ගොඩක් දේවල් හැමෝටම පොදුවෙ සමාන වෙන දේවල්.. ඒත් හැමකෙනාටම එහෙම නෑ. හාත්පසින්ම වෙනස් අත්දැකීම් තියෙනව
Sihina gana video ekak karannako
Ranil la rapasala butoyo wela palement eakea edei😊😊😊
ආ අයියා මතකද දන් නෑ 😌...දනුශ්ක අයියලාග ගමේ ඇවිල්ල ක්‍රිකට් ගැහුවේ 😎
ආආ මලයා
@@WatapitaVlog 😌😁
@@WatapitaVlog bootha science in english, how to search ?
මැරෙන විදිය, පුනර්භවය, භූතාත්ම කියන සංකල්ලප දැනගන්න ඔනිද? සත්ත්වයා යනු කවරෙක්ද? නාම කය රෑප කය පුුතිසන්ධියට පත්වුනු. නාම + රෑපය = නාම රෑපිකයෙක්. නාම කියන්නේ චිත්තය + චෛතසික, රෑපය කියන්නේ ස්කන්ධ පංචකය එනමි. පස් දිය ගිනි සුලං හිස් අවකාාශයක් තුල සමිමූඛ විමක් හා එකතුවිමක් නැත්නමි එක්රැස් විමක්. කොහොමද එක්රැස් වෙන්නේ එකිනෙකාට විරැද්ධ වු බලවෙිග එකිනෙකාට උදවි කරමින් ස්කන්ධ ගත විමක්. නාමය හා රැපය එකතුවිමෙන් නාම රැපිකයා චලනයේ කිුුයාවෙි යෙදවිමයි. අප පුුණය සහිත සත්වයෙක් ලෙස දකින්නේ. ආන පානය හුස්ම රැල්ලේ පුුතිවිරැද්ධ වු අන්‍ය කිුුයාවන් මගින් චිත්තය පලෙනයත් චිත්තය මගින් අන්‍ය කිුුයාවන් පාලනයත් සිදුවෙි. 2. සිත ඇති කය නැති බබුලොව ඒ මොකක්ද මන හා චෛතසිකයක් ඇති චිත්ත පරමිපරාවක් පමණක් ඇත ( අරෑප ලෝක) 3 ස්කන්ධයන් එකතුවෙන් ආකාස ධාතුව තුල එක්රැස් වු රෑපයක් ඇත නාමය නැත. ( රෑප ලෝක) . 4. නාමකය හා රැපය දෙකම ඇත කාම රැප ලෝකය. අරැප ලෝන තල වල ඇති නාමිකයින්ට රැප කයක් සහිතව උප්පත්තිය ලද්දන්ට යමි බලපැමක් කල හැකියි. හැබැයි හැමෝටම බැ. ඒක කරන්න නමි ගන්ධබිබ අවධියේම කලයුතුයි. මන්ද ගන්ධබිබයා යනු රැප කයක් පමණක් දරන අනෙකුගේ ආරක්ෂාව, පිහිට මත යැපෙන රැපකයක් පමණයි. මෙතන තිවෙන්නේ පුුතිසන්දි චිත්තය පමණයි.හැබැයි එයාලා ලෝකයට බුතයෙක් වුනාට. එයාලත් පෙරබව වල අපි ලගින්ම හිටපු අපේම මුතුන් මිත්තෝ..... අද බුතයෝ ගැන පරික්ෂණ කරන්න යන වුන් ඔක්කොම බහුබුතයෝ......
මෙ ගැන වීඩියො සීරියස් එකක්ම ඕනෙ
❤😊
දියසෙන් එනකල් බලන් ඉන්න මෝඩ mama😅
😚❤️✌️
මරනින් පස්සේ කොයි ලොව යන්නේ ....
😍👍
Palaweni comment eka magen❤❤❤
ලංඩන් නුවර ඇල්බට් අංකල්ව අදුරනවද දන්නෙ නැහැ ....දැන් එයා කොහෙද දන්නෙ නැහැ ඉන්නේ ...???
මම දැකලා තියෙනවා. ඇස් දෙකටම. හවසක කලුවර වෙගෙන යද්දි. තවමත් මට එක මතක් වෙනවා😢
මාත් දෙපාරක් දැක්කා. 🤝
අනේ අපේ රට සුපිරි යි 😊❤
❤
Kohomada butha widyawa egena ganna puluwan 🙄
❤❤❤❤❤❤❤
Lakave janadipathi boothayek unoth komada gemma...😅😅😅
😌❤👍
😃
🙃🙃🙃🙃🙃🙃
කිසිම හොල්මනක් දකින්නේ නැහැ මහන්සි වෙලා ගෙදර ආපුවම ෂොට් එකක් දාල නිදාගන්නව 😂😂
Budu dahama thamai siyaluma deval oya pilibdava kiyala thiyenne budu dahame kiyanne samadi asakata penava kiyala sadahanveno
අයියේ මැරුනාම මනෝකාය (වික්‍රාණය) උපතක් ලැබෙන තුරු අවකාශයේ ඉන්නව
කවුද කියන්නෙ
❤
❤❤
අද නම් වැඩේ හොදයි....
HI
2050 wenakam balan inna mama 😊
U,N,P srilanka, පොහොට්ටු භූතයොත් ඉන්නවා.
225 බුතයෝ තමා ඔයත් පිට පොට ගිහිල්ලා .ඔයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔයත් එක් පක්ෂයක තවත් වහලෙක් වාගේ .එහෙම වෙන්න ඒපා මුන් ඔක්කොම එකයි . පක්ෂ පාට පැත්තට දමා රට ගැන පමනක් හිතන්න.
යාලු මන් හදපු පලවෙනි චැනල් එක.මාත් එක්කම මේ භයානක ජිවිතේ දුක් විදින හැමෝටම පිහිටක් වෙන්ඩ කියල හිතාගෙන පටන් ගත්ත වැඩක්.බලල හොදනන් සප් එකක් දෙන්න.
Aparade mm newene 😂
මේ ගැන වීඩියො සීරිස් එකක් ගේනවානම් හොදයි 👍
ආපේ රටෙත් පාර්ලිමේන්තු නේ හොල්මන් දෙසීය හැට පහක් ඉන්නවා..😁
Mankadan kahani
😅😅😅
Ochchra dura butyo hoyanna yanna oni ne... Diyawnnawata giyama 225 innwa😅😅😅😅😅
අපෝ බහු බූතයො ඔය හැම තැනම ඉන්නෙ.
issara ape rateth buthayo hitiya den inne okkoma parlimenthuwe un gamata enne awrudu 5 Kata eka serayai den inne buthayanta bayawena un newei buthayanta kade yana un
Ape mithiru putin buthaya gena nedda ada..😘😘🇷🇺🇷🇺🇷🇺
WATAPITA
butha vidiyawa gana video eke one
අද කාලෙ මිනිස්සුන්ට වඩා මොන බූතයොද ඓය්යෙ
bauda agame
already holman oyage vate innava kiyala kiyala thiyenava
eke hoda ayath innv naraka ayath innava
islam aagame
meyalata jinn kiyala kiyanava
eketh kiya venne e demay
hoda ayath innava naraka ayath innava
meyala maricha minissu neme
meyala minissu vage thavath swaba dahame jeevath vena kattiyk
(tissa jananayake sirth ) video ekka daala thibba
pahath something mokaddo namak kiyala
naraka aya
oyava godk paapa kriya valata yavanna uthsaha karanava
eth hoda aya oyata e vage karadara karanne na
mevva maara basic oyata thava sahenna devl hoya gatha haki
meyalava palanaya karana hati vage ma
thava oyava araksha karana hatith oya poddk deap hevvoth hoya ganna puluvn
puluvn nm e ganath video karanna