අනාගතයේ සිට වර්තමානයට ගිය මිනිසුන් | United Airline UA8558 |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 169

  • @shortcricketclub
    @shortcricketclub 2 роки тому +19

    බුදු දහම සත්‍යයකි

    • @nishanfernando6313
      @nishanfernando6313 2 роки тому

      ඒ උනාට ඔයාල මීත්තයා පස්සෙ යන්නෙ බුදු දහම kiyala agamak me loke na 💯eka egana ganna වීෂයක් වගෙ

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 роки тому

      👍🏻

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому +1

    බුදු හාමුදුරුවෝ මනසින් සියල්ල දැක තිබෙනවා

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 роки тому +1

    බුදුදහම ගැන කියපු දේ මාර විදියට දැනුනා..👌
    බුදුදහම ෆ්ලොව් කරන්න හිතුනා..👌

  • @hansisathsara5975
    @hansisathsara5975 2 роки тому +2

    මාගේ භාග්‍යවතුන් වහන්සේ සියල්ල අවබෝධ කර අපවෙත ලබා දී ඇත.🙏🌎 අනිත්‍ය බව දේශනා කර දුන් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා.🙏

  • @radical1455
    @radical1455 2 роки тому +16

    ඉතාම බුද්ධිමත් හෙලිදරව්වක්,,,, උගතුන් බුද්ධිමතුන් අතර සාකච්චාවට බඳුන් විය යුතු තාර්කික කාරණයක්..ඔබට ස්තුතියි ....🇱🇰❤🙏👍❤

  • @mokshithamevin1987
    @mokshithamevin1987 2 роки тому +24

    එකෙක් මිනිසා ව්‍යුක්ත කොට ගත් කල
    සියල්ලන්ම ස්කන්ධවල නිර්මාණයක් ම පමණකි.
    ඒ බව දැන දැනම ඔබ ද, මා ද, ඇතුළු අපි
    උපන්දා සිටම නේක චිත්තාභරණ පැළඳ
    ඒවා ම නඩත්තු කරමින් සිටින්නෙමු.
    ජාතිය ආගම දේශය වර්ගය ආදි
    ආභරණයන්ගෙන් වෙන්ව ජීවිතය
    දකින්නට අපි අපොහොසත් වෙමු.
    ස්කන්ධ විසිරී මෙලොවින් පිට වන්නට සියල්ලන්ටම සිදුවන බව පරම සත්‍යයි.
    ඒ බව දැන දැනම අපි මුලාවේ බැඳෙන්නෙමු 🖐️😔

  • @achintha894
    @achintha894 Рік тому +1

    බුදු රජු සර්වචිනයි එනිස එතුම සියල දනි

  • @dilboy2081
    @dilboy2081 2 роки тому +32

    භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ලම අවබෝධ කරගත්තේ... !!!🙏🙏🙏🙏 නමෝ බුද්ධාය.. !!!🌺💐🙏🙏🙏🙏

    • @khtechsider
      @khtechsider 2 роки тому +2

      Yes ❤

    • @jagathjagath9605
      @jagathjagath9605 Рік тому

      ........තෙරුවන් සරණයි.....
      මටත් එවැනිම දෙයක් සිද්ධ වුණා
      මම මැලෙසියානු ගුවන් යනයකින්
      ලංකාවට එන විට මට යානාවේ ගුවන් සේවිකාවක් කැම දුන්නා
      මම කෑම කනවිට වේලාව 12.30ට
      විතර ඇති....
      නමුත් මම ලංකාවට ඇවිත් බහින්න විට ලංකාවේ වේලාව 11.45සටහන්
      වෙලා තිබුණා ගුවන් තොටුපළ තුළ තිබෙන ඔරලෝසු වල.....
      මට හිතුනා අවේලාවේ ආහාර අරගෙන වේලාවේ නැවැත්තුවා වගේ දෙයක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +6

    ඔබට ශූභ නව වසරක් වේවා වටපිට.ජයවේවා ,

  • @chandrikanalani1896
    @chandrikanalani1896 2 роки тому +5

    හොඳ මාධ්‍යවේදියකුට නෙමෙයි පුවත් මවන්නෙකුට නං ඕක හොද පුවතක් වෙයි

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 2 роки тому +12

    ගොඩක් ආස මාර්තුකාවක් ,සහ ගොඩක් ගැබුරු කරුනු ඕනේ කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහට සරලව කියා දෙනව😊❤️‍🩹

  • @khtechsider
    @khtechsider 2 роки тому +5

    ඉතාමත් හොද තර්කයක් වගේම සත්‍යක් මේක අයියා thank you. ❤💡🐾️💡

  • @surangaprabath5652
    @surangaprabath5652 2 роки тому +13

    සහතික ඇත්ත කතාව🙏

  • @0wassana0
    @0wassana0 2 роки тому +45

    ඔය විදියට හැමදාම වෙනවා මට නමි හිතෙනවා 👍❤

    • @Mspeech49
      @Mspeech49 2 роки тому +2

      DARK බැලුව නේ☺️

    • @Uthsara9
      @Uthsara9 2 роки тому

      @@Mspeech49 hodaida eka

    • @hiroshannilan4146
      @hiroshannilan4146 2 роки тому

      oba hari

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 роки тому

      😄

    • @jagathjagath9605
      @jagathjagath9605 Рік тому

      ඔබ හරි....
      මේය අකුරු කරන විට ලංකාවේ වේලාව 2.38.යි
      නමුත් ලොකයේ කිසියම් රටක මේ මොහොතේ වේලාව පාන්දර 3 වෙන්න පුළුවන්.
      එහෙම නම් මේම රටවල් දෙකේ කැලැන්ඩර් දෙකෙ දින වෙනස් වෙනවා.....
      කාලය කොහොමත් ඉදිරියට යනවා
      නමුත් මැලේසියාවේ සිට ලංකාවට එන විට කාලය පස්සට ගමන් කරා....
      දැන් ඔබගේ පිට රටක මිතුරෙක් ගෙන් වේලාව අහල බලන්න....

  • @upalifernando4575
    @upalifernando4575 2 роки тому +3

    සුවපත් වෙත්වා .

  • @buddhikasanath
    @buddhikasanath Рік тому

    ''කාල'' යන්නෙහි මාගධී අරුත ''කෙලෙස්'' යන්නයි....... කාල - අකාල,................ කාලා මා - කෙලෙස් වලින් මිදී නිදහස්වීම.... සං මාර දුක් පැවැත්ම...... රූපං ජිරති.... නාම ගොත්තං න ජිරති.......... (නාම රූප පරිච්චේද ඥානය)

  • @ashen_madushan
    @ashen_madushan 2 роки тому +13

    ග්‍රිනිච් රෙකාව දෙපැත්තෙ තියන රටවක් දෙකක් අතර කොහොමත් එක දවසක වෙනසක් තියනවා එක කොහොමද time travel වෙන්නෙ 😂😂👍

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 Рік тому +1

      හරියට හරි. ලංකාව තියෙන්නේ ග්‍රිනිච් වේලාවෙන් +5 තීරයේ.(time zone) අපි ජීවත් වෙන්නේ ග්‍රිනිච් වේලාවෙන් -5 තීරුවේ. අලුත් අවුරුද්දට, උපන් දිනයකට, ලංකාවේ ඉන්න කෙනෙකුට සුභපතද්දි දිනපතාම අපට මේ දෙය අත් විඳින්න වෙනව. මේක මිනිසුන් විසින් ඇති කරපු සම්මතයක් මිසක කොහොමත්ම කාල තරණයක් නෙවෙයි.

  • @nadiashuaib1960
    @nadiashuaib1960 Рік тому

    Harima wadagath..oyage hama vedio ekakma hondai. Danumak labadenawa

  • @BoomPutha
    @BoomPutha 2 роки тому +6

    මේක දානකන් බලාගෙන හිටියේ 🙂❤

  • @rohanajayaranga3232
    @rohanajayaranga3232 2 роки тому +4

    ඔය විදියට ලෝකේ ආපස්සට ගමන් කරාම දිනය ආපස්සට ගියා විය හැකියි.. ඒත් අපි ඒ කාලයම කොහේ හරි ඉඳලා ගත කරනවනෙ... පෘථිවිය තැනින් තැනට දිනය වෙනස් කරල හදා ගත්තට අපි ඒ කාලය ජීවත් වෙනකොට අපි කොහොමත් වයසට යනව... අපි කාලය ගත කරනව... ඒක නවත්තන්න බෑ..

  • @rashbro
    @rashbro 2 роки тому +1

    මේක නම් පිස්සුවක් Bro

  • @creedlkofficial
    @creedlkofficial Рік тому +1

    ඉතාමත් වටිනවා පැහැදිලි කිරීම!💙

  • @mokshithamevin1987
    @mokshithamevin1987 2 роки тому +35

    ඔව්, බුදු රජාණන් වහන්සේ අපි දැන් මේ ජීවත්වෙන කාලයෙනුත් තව බොහෝ දුරක් ඉදිරියට තරණය කරල තියනවා 🙏
    කෙටියෙන්ම කිවතොත් මේ ලෝකයේ ජීවය අවසන් වන තැනට 😶

    • @Chilawboy
      @Chilawboy 2 роки тому +3

      පයින්ද තරනය කරල තියෙන්නේ ..🤣

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 роки тому +1

      එතනින් එහාටත්.

    • @dhanikadhanika7716
      @dhanikadhanika7716 2 роки тому

      @@Chilawboy na

    • @gamessl342
      @gamessl342 2 роки тому +6

      සමහරු බුදුන් වහන්සේ ත් විහිලුවට අරන් නමට බෞද්ධයන් උප්පැන්නෙ. 😐😐😖

    • @gamessl342
      @gamessl342 2 роки тому

      වෙන අගම්වල විස්වාසයන් එක්ක අපිට හැරෙන්නවත් බැ අල්ලා දෙවියන් විහිලුවට ගනිද කවුරුත් මරනය තමයි ඒත් අපි 😖

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 роки тому +3

    ආලෝකයේ වේගයට වඩා සිතේ වේගය වැඩියි

  • @TechAndEarn4007
    @TechAndEarn4007 2 роки тому

    බුදුන් ගෙ දහම ඇත්ත

  • @samanthamadahinna5013
    @samanthamadahinna5013 2 роки тому +2

    තුන්කාලයම අකාලිකයි කාලය යනු චින්තනය යයි, තදනින්ද චින්තනයෙන්,නිදහස් උ ,තැනක් එය ,අකාලික තැනක් එහි ,කාලයි, අවකාශයයි යන දෙකම නැත

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 роки тому +6

    අනේ මටත් ගිය නොවැම්බර් 17 වෙනිදට යන්න තියෙනවා නම්.. මගෙ අයියා 18 නැතිඋනා හාට් ඇටෑක් එකකින්.. අයියට වයස 34යි 😭 එහෙනම් මම අයියව බේරගන්නවා

    • @thilijay8837
      @thilijay8837 2 роки тому +3

      මගේ උපන්දිනයත් 18 😌 අයියට නිවන්සුව ලැබේවා සහෝ මම උනත් මේ මැසේජ් එක දාන වෙලාවද කියන්න බෑ😥🙏

  • @nishanthakumara9357
    @nishanthakumara9357 Рік тому

    බුදුන් වහන්සේ daramaya sathayak kiyla oyage hama vidio kiynwa attatma un wahase daramaya hamdatama sathyai

  • @ritaperera9164
    @ritaperera9164 2 роки тому +3

    මේකෙ ලොකු ඩීල් එකක් නෑ, මුලින්ම ඉර පායන රටේ 2023, ඒ වනකොටත් ඉර නොපෑයූ රට වලට 2022,not a big deal

  • @uthpalawickramasinghe6159
    @uthpalawickramasinghe6159 Рік тому

    ලෝකය පැවතෙන්නේ සම්මුති සහ සංඤා මත .මායාවක් මත සංස්කාර සකස් කර ගන්නවා

  • @tiktokchiller1347
    @tiktokchiller1347 2 роки тому

    Plane eka gana kiyapu kathawanm aththatama time travel walata sambanda nowunata mulin kiyapu dewal tikenm godak points thibba. Thank you

  • @amiladuminda9599
    @amiladuminda9599 2 роки тому +1

    අයියෙ සමාජවාදය ගැන කොමයුනිස්වාදය ගැන විඩිඔ එකක් කරන්න පුලුවන්ද

  • @invenciblz
    @invenciblz 2 роки тому +1

    අද ටිකක් පරක්කු වුනා​නේ 😬😥♥️👌

  • @anuruddaruwanpura388
    @anuruddaruwanpura388 2 роки тому +22

    මට මෙහෙම හිතෙනව. ජර්මනිය නම් ටයිම් ට්‍රැවල් සම්බන්දව මොකක්ම හෝ ලොකු සම්බන්ද කමක් තියෙනව. සමහර විට දැනටමත් ඔවුන් අතීතයට අනාගතයට යනවා විය හැකියි.

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 роки тому +3

      ඇයි ජර්මනිය විශේශයෙන් කිව්වෙ, ඒ සම්බන්ධ ප්‍රසිද්දරටකුත් නෙවෙනෙ

    • @anuruddaruwanpura388
      @anuruddaruwanpura388 2 роки тому

      @@praveenbuddhika1671 හිතන්නකො මෙහෙම. අයින්ස්ටයින් කොහේ කෙනෙක්ද. ඒ වගේම හිට්ලර්. හිට්ලර්ගෙ මරනයට කරුනු මදි වගේම නාසි බෙල් උපකරනය. ඔයා බලල තියෙනවද dark t.v සීරියස් එක. ඒක ලෝකය සහ කාලය කියන සන්කල්පය වෙනම මානයකට ගිනියනව වගේම වසර 33 කාල චක්‍රයක් පමනයි ඒකෙන් කියන්නෙ.

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 роки тому

      @Lassana සිංදු Production හ්ම් ඉගියක් දෙන්නකො. හිට්ලර්ගෙ කාලෙ වෙච්ච සිදුවීම් පදනම් කරගෙනද

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 2 роки тому

      @@praveenbuddhika1671 Dark TV Series eka..

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 роки тому

      @@MrAndMrsPerera789 ah 🙂

  • @harshahimaru2932
    @harshahimaru2932 2 роки тому

    අනාගතෙන් අැවිල්ලා නැ නේ නිකන් බොරැ කියන්න එපා දින වෙනස් කරලා දාගෙන විතරයි

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 роки тому

    Thanks

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 роки тому +6

    තම්මේල් එකේ දාලා තියෙන්නේ අනාගතයේ ඉදලා වර්තමානය ගියපු මිනිස්සු කියලා ඒක වැරදි වර්තමානයට ගියා නෙවෙයි ආවා ලෙස නිවැරදි වියයුතුයි🤧

  • @radical1455
    @radical1455 2 роки тому +1

    බුදුන් දේශනා කල කර්මය ගැන වාර්තා වැඩ සටහනක් කරන්න..

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 Рік тому

    මමත් කාලය හරහා ආපස්සට ගිය කෙනෙක්...🤗 ඒ කියන්නෙ , මම ලංකාවෙන් කැනඩා රටට ආවෙ ඔක්තෝම්බර් 26 දිනක රාත්‍රියේ . ඉහළ අහසේ රාත්‍රිය ගෙවල කැනඩාවේ ගොඩ බහිද්දි එහේ ඔක්තෝබර් 26 උදේ කාලය.😁

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 2 роки тому +2

    ඇත්ත

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +4

    කරන්න බෑ කියපු ගොඩාක් දේවල් දැනටමත් විද්‍යාවෙන් කරලා තියෙන නිසා මමනම් හිතන්නෙ කාලෙකදී ඕකත් ඇත්ත වේවි සමහර දේවල් විද්‍යාව භාවිතයෙන් කරලා තියෙන විදිහ හිතාගන්නවත් බෑ

    • @hansisathsara5975
      @hansisathsara5975 2 роки тому

      විද්‍යාව සමහර තැන් තියනව එයාලට මේක මෙහෙම වුනේ ඇයි කියන්න හ හේත් හොයාගන්න බැරි විද්‍යාව දැනට උත්තර සපයල තියෙන්නෙ නිරික්ෂණය කරල ඒව වෙනස් කරන්න පුලුවන් ඒවට.උදාහරණයක් කිව්වොත් පිළිකා රෝගයට බෙහෙත් නෑ හැබැයි භාවනා කරල ඒ රෝගය සුව කරගත්ත මිනිස්සු ඉන්නව අන්න ඒ වගේ සමහර දේවල් වලට විද්‍යාවට පිලිතුරු නෑ .

  • @bharatbh4570
    @bharatbh4570 2 роки тому +7

    1m මේ අවුරුද්දේ ගන්න ලැබේවා(subscribe)

  • @navindulakshan6337
    @navindulakshan6337 2 роки тому +2

    ඒ ගුවන් යානය ඇත්තටම අතිතෙට ගියා නම් ඒකෙ යන කෙනෙක් ගමන යන්න කලින් මේ සිද්ධිය ගැන දැනුවත් වෙන්න එපැයි

  • @gimzara5250
    @gimzara5250 2 роки тому +2

    🤟🤝👏👏👏👏👏

  • @hiroshannilan4146
    @hiroshannilan4146 2 роки тому

    modaya ,,kalaya ka damma.oyath cha wenawa bro

  • @asankalakshan8572
    @asankalakshan8572 2 роки тому +2

    😍😍😍😍😍😍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +1

    👍🏻

  • @vfxkgvakgva6915
    @vfxkgvakgva6915 2 роки тому +4

    101 ඉපදෙනව මැරෙනව ඉපදෙනව අපි යන්නෙ ඉඝ්ඝරහට නෙමෙ අපඝ්ඝට එක තම යතර්තය

  • @technolk8221
    @technolk8221 Рік тому

    ටයිම් ට්‍රැවල් කියන එකත් මිනිස්සු හිතාගතපු දෙයක්ම තමයි.ඒත් ඔයා කියන දේ නෙවෙයි ටයිම් ට්‍රැවල් කියන්නේ සහෝදරයා.airbus එක ටයිම් ට්‍රැවල් එකක් නෙවෙයි කරන්නේ.

  • @saga-lc4zs
    @saga-lc4zs Рік тому

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤️

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Рік тому

    කොහෙට ගියත්... ජීවිතය නැත්නම්.. තේරුමක් නෑ. ජීවිතේ සතුටින් ගත කරන්ඩ ලැබෙනවානම් ඒක තමයි හරි. වයසට යන් නැතුව. මිය යන් නැතුව

  • @amilasampath4610
    @amilasampath4610 2 роки тому

    ටිකක් බොරැ ටිකක් ඇත්ත වෙන්න ඇති යන්න පුලුවන් එන්න බැ දුකයි

  • @furefree
    @furefree 2 роки тому +3

    තුසිත දෙවු ලොව සහ තවුතිසා දෙවුලොව කියනෙ එකමනෙද.6පොතෙ තිබ්බා මතකයි

    • @CDreamMusic
      @CDreamMusic Рік тому

      නෑ ඒ දෙක දෙකක්😊

  • @sachinbinarap2496
    @sachinbinarap2496 2 роки тому

    මුලුන් විශ්වගේම මොඩියුල් එක තමා පෘතුවිය.මේකන් තමා ගැලවෙන්න තියෙන එකම තැන

  • @jayaniwathsala3609
    @jayaniwathsala3609 2 роки тому +4

    කොලේ වහලා video එකට views ගන්නවා කියන්නේ ඔකට

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Budun wahansey gey ethihaasaya anuwa kopikireemak da ? 🙏

  • @DULA_SL
    @DULA_SL 2 роки тому +2

    ආලෝකයේ වේගය යි කාලයයි අතර සම්බන්ධය මොකක්ද. දන්න කෙනෙක් කියනවද

  • @mrlmal5783
    @mrlmal5783 2 роки тому +3

  • @kavindasandun4548
    @kavindasandun4548 2 роки тому +3

    Dala thiyana de neweine kiynne,wena wena kimbawal kiynne

  • @skd999100
    @skd999100 Рік тому

    👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 Рік тому

    හැම දෙයක්ම සිතුවිල්ලක්යැයි කියනවිට හැඟවෙන්නේ කුමක්ද ...?සියල්ල නිර්මාණය කරගනුයේ සිතුවිලි මූලික පදනම කරගෙන..එහෙනම් අවසානයෙ සිතුවිලි විසින් නියම කරගැනීමක් තමයි වෙන්නෙ ඒකියන්නෙ බුදුන් වහන්සේ දේශනා කල පරිදි මනස විසින් පනවා ගැනීමක්..එම පණවාගැනීම් වලට සම්මුති යැයි හඳුන්වනව...ඒකියන්නෙ ලෝකය කියන්නෙ සිතුවිලි උපද්දවන මනස විසින් කෙරෙන පණවා ගැනීම් එනම් සම්මුති,,සම්මුතික ලෝකය නම් වෙනව..මේ සම්මුතික ලෝකය සැබෑවක්ද...?

  • @dnmusic947
    @dnmusic947 2 роки тому +3

    😵‍💫💯

  • @anushasadamali6169
    @anushasadamali6169 2 роки тому

    Video eka Patan ganne wena maththrukawakin iwara karanne wena maththrukawakin Melo rahak na

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 2 роки тому

    The agenda of born as a human! My first book first title!

  • @slmartino8358
    @slmartino8358 Рік тому

    Malaysia mh370 time traval ekakata set una wenna berida

  • @nisalpiumantha775
    @nisalpiumantha775 2 роки тому +1

    Oka ithin kalinuth venna ethine

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +4

    කාලය කියන දෙය ඔනේ මැරේන් මිනිස්සුට විතරයි අමරණිය කාලයෙන් වැඩක් නැ.
    අනික ආලෝකය වඩා වෙිගයෙන් යන්න පුළුවන්.බුදු දහමෙි කතාවත් තියෙනවා එක දෙවි කෙනෙක්ට ආලෝකය වෙිගයටත් වඩා වෙිගයෙන් ගමන් කරන්න පුළුවන්.

  • @ravindunethsara1441
    @ravindunethsara1441 2 роки тому

    බුද්ධ ධර්මය ගැන මිනිසා තවත් ගැඹුරට අධ්‍යයනය කල යුතුයි

  • @ajithnishantha2137
    @ajithnishantha2137 2 роки тому +1

    👌💋

  • @dreamteller7
    @dreamteller7 2 роки тому +1

    බුදුන් දේශනා කලා කියලා සදහන් වෙන මූලාශ්‍රය කුමක්ද ?

    • @Korean919
      @Korean919 2 роки тому

      ක්‍රිස්තියන් lonthayange aagama deddi mole ain karanawa..

    • @johnny_testicles
      @johnny_testicles 2 роки тому

      මුලාශ්‍රය- Trust me bro

    • @dreamteller7
      @dreamteller7 2 роки тому

      තොරතුරු ගවේෂණය සදහා මූලාශ්‍රයන් අවශ්‍යය වුනා . ඒ ගැන දැනගැනීමට අවශ්‍යය විය. ස්තුති !

  • @Sportbest2023
    @Sportbest2023 2 роки тому

    🙏

  • @kaushalyabandara2707
    @kaushalyabandara2707 2 роки тому +1

    ❤❤❤❤❤

  • @Makarov7660
    @Makarov7660 2 роки тому +1

    ❤👍

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 роки тому

    එතකොට කාලය කියල එකකුත් නැහැ නේද 🙄

  • @thisurahirushan1308
    @thisurahirushan1308 2 роки тому

    බුදුහාමුදුරුවො විශ්වයේ තරුවක් පෙන්නලා ඒක විනාශවෙලා තියෙන්නෙ නමුත් ඒ ආලෝකය තවමත් පේන බවට කරපු දේශනාව ගැන විස්තරයක් සඳහන් වෙලා තීනවද?

  • @Slboy90
    @Slboy90 2 роки тому +1

    🙏🙏🙏👍

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 роки тому +1

    1st

  • @chandhikasandhkalum916
    @chandhikasandhkalum916 2 роки тому +1

    Ukraine russia video akak ona

  • @chinthakenuwankarunarathne8714

    time travel newi nea🤭

  • @BudsaraPasindu
    @BudsaraPasindu 2 роки тому +3

    මේ ප්ලේන් සීන් එක නිවුස් වල කියද්දිම මම හිතුවා යූ ට්යුබ් හිගන්නෝ ටික බොරු කැප්ෂන් හදයි කියලා

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 2 роки тому +1

    1 st

  • @okra441
    @okra441 2 роки тому +1

    Chi chi ge rocket ekatath me vage kalaya haraha giyada danna.

  • @oshadhakaushalya
    @oshadhakaushalya 2 роки тому +12

    අයියෝ ඕක කාලය හරහා ගමන් කිරීමක් නෙවෙයි. එක එක පැතිවල තියෙන ටයිම් සෝන් එක නිසා වෙච්ච දෙයක්. කොහොම කරත් විද්‍යාත්මකව පිළිගන්න මතය තමයි කාලය හරහා ගමන් කරත් ගමන් කරන්න පුලුවන් ඉස්සරහට (අනාගතයට) විතරයි. Grandfather paradox කියන දේ නිසා අතීතයට යන්න බෑ කියල ඔප්පුවෙලා තියෙන්නෙ

    • @dulminatissera05
      @dulminatissera05 2 роки тому +1

      💯

    • @everforyou.awpdni_5193
      @everforyou.awpdni_5193 2 роки тому +1

      අනේද කියන්නෙ...ඕක පෘථිවියේ හැමදාම පවතින දෙයක් 😁😁😁

    • @sandunbandara777
      @sandunbandara777 2 роки тому +1

      කාලය කියන්නෙ සාපේක්ෂ දෙයක්නේ

    • @Laifin230
      @Laifin230 2 роки тому

      Ade mn asai athithayata yanna

  • @Krishan-nonis
    @Krishan-nonis 2 роки тому +1

    උබ පිටසක්වල ජීවියෙක්නේ ඇත්ත කියපන් 😂🤦

  • @mptech4352
    @mptech4352 2 роки тому +1

    Korea

    • @oliviaferandes4297
      @oliviaferandes4297 2 роки тому +1

      What

    • @mptech4352
      @mptech4352 2 роки тому +1

      @@oliviaferandes4297 south korea

    • @mptech4352
      @mptech4352 Рік тому

      @Ravindu Dhananjana ලින් මැඩියා 😁
      South korea 15 times rich than sri lanka

  • @shaneanthany5446
    @shaneanthany5446 2 роки тому

    Oka ithin hamadama wenawane hitgannako api inne lankawe mata yanna one usa walata mn mehen fly karanne janury 1wenida ude 1ta mata usa yanna paya 10k yanawa kiyala nikamata mn lankawe welawen ehe bagala thiyenn ude 11 january 1 2023 wenida usa walath pranthen prantheta welawa wenas wena nisa mn kiyane usa wala pacif pathtgatama wwnna thiyana san francico yanawa kiyala ape welawath ekka ehe welawa nikamata hithamuko paya 12k wenas kiyala ethakota mn san fransisco land karanne 31 st night ray 11ta 2022 .oka ithin hamadama wenwa oka aluthdeyak nemei

  • @thilinahewage5259
    @thilinahewage5259 2 роки тому

    Meka raumak newi tatiyam

  • @hak_tharaka_hettiarachchi
    @hak_tharaka_hettiarachchi 2 роки тому

    confused unga bunga bosa

  • @sachithonline4629
    @sachithonline4629 2 роки тому +1

    Mata me siddiye podi ගුප්ත bawak pennom karanawa 🤔

    • @skipper2594
      @skipper2594 2 роки тому

      aaaaa mn dn wal uurek🦊🦊🦊🦊🦊🦊

  • @manojsameerapahalavithan-lw2ve

    පච

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 роки тому +5

    *මට පුළුවන් ආලෝකයේ වේගෙට සමාන වේගයකින් පඩයක් අරින්න 😎😎😎😎
    පලයං බං යන්න 🖕🖕🖕*

    • @hansakaheshan3797
      @hansakaheshan3797 2 роки тому

      Harakek👌

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +2

      පුළුවන් නම් ඒක ඔය වටපිටයගෙ කටට ඇරපන් 🤣🤣🤣

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 2 роки тому

      @@Free2play-k3m ගොනා උබ. තනිකර ගොනෙක්. තොපිට පුලුවන් පඩ ඇර ඇර බුදියන්න ව්තරයි. කාලකන්නී

    • @teddyoffical1564
      @teddyoffical1564 2 роки тому

      Ammo ammo dewa putryo kopa wela 🌝🌝

    • @ashan9889
      @ashan9889 Рік тому

      පු# දීපන් nasa එකට.අලෝකයට වේගෙට සමාන වේගෙන් අභයවකාශයට පඩ යවන්න.😅

  • @Free2play-k3m
    @Free2play-k3m 2 роки тому +2

    ඔච්චර ලොකු විද්‍යාඥයෙක්ව අදහන උඹලට ඇයි බං බැරි උනේ අහස්කූරක්වත් තමන්ගෙ රටේ හදාගන්න? 🤣🤣🤣 අනෙ නිකන් පලයන් බං යන්න 💩💩💩

    • @gimhansandeepa3933
      @gimhansandeepa3933 2 роки тому

      උබ කොයි රටේද

    • @gimhansandeepa3933
      @gimhansandeepa3933 2 роки тому +1

      දැන් ඉන්න උන්ට බැරි උනාට අතීතේ වැව් සිගිරිය හැදුවේ කව්ද බෙසිකයෝ

    • @Korean919
      @Korean919 2 роки тому

      Tho wena ratakada ponneyoo.

    • @Korean919
      @Korean919 2 роки тому +1

      Ube ammagen ahapan uba haduwe mokatada kiyala
      . Cartoon game gahana lontheta.

    • @Laifin230
      @Laifin230 2 роки тому

      Ahaskuru hadanne mktada

  • @desethjayaweera461
    @desethjayaweera461 2 роки тому

    අයියා ඔයාගේ number එක දෙන්නකෝ.. පොඩි උදව්වක් ගන්න

  • @Lakshanpremarathna
    @Lakshanpremarathna 2 роки тому

  • @rasthaproduction
    @rasthaproduction 2 роки тому +1

    ❤️

  • @amiladuminda9599
    @amiladuminda9599 2 роки тому

    ❤️