අතුරුදහන් වූ සම්බැරීනය ගැන රහස් රැසක් එලියට | Oceangate Titan Submarine rescue |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @Abhimansanthush
    @Abhimansanthush Рік тому +686

    😢😢😢 මේ ගත වෙන තත්පරයක් පාසා ඒ හදවත් කොයි තරම් භීතියකින් ගැහෙනව ඇතිද..ඒ පවුල් වල අයගෙ හදවත් කොච්චර පිච්චෙනව ඇතිද..😢අනේ දෙවියනේ....🙏

    • @chalanagothami5299
      @chalanagothami5299 Рік тому +8

      Eten mokatada neda ae taram awadanamak gatthe ae taram gaburu mude yanna baya hitenne nadda gaburu muhuda godak atulata kaluwarama kaluwaraylu ammmoooo ahaddit baya hitenawa karume ...aeka

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 Рік тому +10

      මටත් පුදුම භීතියක් දැනෙන්නේ ....

    • @shehankavindu6657
      @shehankavindu6657 Рік тому +2

      🙏🙏🙏🙏

    • @thilankaniroshanperera1212
      @thilankaniroshanperera1212 Рік тому +5

      අම්බෝ එක අපිටත් බලන්න යන්න තිබ්බනම් හැබැයි බයයි😮..පවු ඒ අය

    • @isuwa286
      @isuwa286 Рік тому +6

      මේක අහද්දිත් පපුව පිච්චෙනවා අපේ ඒ මිනිස්සු ගැන මොන කතාද 😥

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 Рік тому +228

    ඒ මිනිස්සුන්ට ජීවත්වීමේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...........!!! ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ ..........!!!

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 Рік тому +118

    දෙවි රැකවරනින් නිරුපද්‍රිතව යලිත් ඤාතීන් අතරට පැමිණීමේ වාසනාව ලැබේවා බුදුසරණයි

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 Рік тому +51

    හිතට මහ කම්පනයක් වගේ මට නම් මේ news එක මුලින්ම අහන්න ලැබුන වේලේ ඉදලා දැනෙනවා ... අනේ ඒ ජීවිත මේ අවසාන මොහොතේ හෝ නිරුපද්‍රිත ව හමුවේවා ... 😥

  • @lovelydog1
    @lovelydog1 Рік тому +248

    ඒ හැම දෙනාටම තථාගතයන් වහන්සේගේ පිහිට ලැබේවා. සියලුම දෙවියන් ඔවුන් ආරක්ෂා කරත්වා.

    • @sumadhuranadeeshan7687
      @sumadhuranadeeshan7687 Рік тому

      Ow

    • @ISURU153
      @ISURU153 Рік тому

      Modaya

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 Рік тому

      කොහොමද බුදුහාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්නේ ,? බුදුන් සරණ යනවා මිසක්

  • @malakasadu-zn5hu
    @malakasadu-zn5hu Рік тому +38

    මමිය තියමු පාර්ලිමේන්තුවේ 😊❤

  • @chathurachathura5072
    @chathurachathura5072 Рік тому +50

    මෙම සබ්මැරීනයේ ගිහින් අතුරුදන් උන හැමෝටම කරදරයකින් තොරව නැවත එන්න ලැබේවා බුදු සරණයි! දීර්ඝායුස ලැබේ වා ඒ අයට😓🙏🙏

    • @HgGamage
      @HgGamage Рік тому

      මැරිල ඉවරයි😔😔😔😪

  • @chathurangadahanayaka3340
    @chathurangadahanayaka3340 Рік тому +4

    සියලු ම දෙනාට තුන් ලොව සැනසූ අපමහා බෝසතාණන් වහන්සේගේ පිහිට ලැබේවා....!

  • @premikaramani7968
    @premikaramani7968 Рік тому +44

    ඒ ගොල්ලො හැමෝටම ආයෙ එන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

  • @ishamusichubofficial
    @ishamusichubofficial Рік тому +126

    ඉක්මනින් සුවෙන් සියලු දේනගේ මේ ජීවිත නිරුපද්‍රිතව ඔවුන්ගේ පවුලේ අය ලගට යන්න්ඩ ලෑබේවා 🙏🙏🙏 බුදුසරණයි හැමොටම

    • @Deshaa_R
      @Deshaa_R Рік тому +3

      පිස්සුද බං මැරෙන්න ඇත්තෙ දැන් ගොඩ වෙලාවකට කලින්

    • @isurusathsara6993
      @isurusathsara6993 Рік тому

      Ane manda me comments nam...

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +54

    අපි තවම දුක් නොවෙමු තෙරුවන් සරණින් ඔවුන් පැමිනේවි යන බලාපොරොත්තුවෙන් ඉමු..
    අපි සැම සියලු දෙනා ඔවුන් එන තුරැ මගබලන් ඉමු..

  • @shehanchinthaka377
    @shehanchinthaka377 Рік тому +53

    තවමත් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම මේ යානාව සොයාගන්න ලැබේවා කියලා. බුදුසරණයි . 😔 ලංකාවෙන් මේක ගොඩ ගහයි වගේ

  • @hemanthamahesh7350
    @hemanthamahesh7350 Рік тому +56

    කාටහරි පුලුවන් කෙනෙක් මේලෝකේ ඉන්නවනම් අර මමියා අපේ පාර්ලිමේන්තුවට ගෙනත් තියන්න පුලුවන්නම් අපේ රටේ ජීවත් වෙන කෝටි 250 ක අහිංසක ජීව්තවල සාපය එකෙන්ම ඉවරයි

  • @lonewolf-sri_lanka
    @lonewolf-sri_lanka Рік тому +46

    කමෙන්ට් බලන්න ආපු උන් ලයික් එකක් දාන් පල😂💔

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse Рік тому +3

      ගෝත්‍රික දූපතේ ගෝත්‍රිකයන්ගේ කෙමෙන්ට් නේද😂😂 මෙකේ නාමලයා ජනාධිපති වෙන්වා නොඅනුමානයි 😂😂

    • @gamehub5186
      @gamehub5186 Рік тому

      ​@@jayzhjjhdfxse😂😂😂

    • @Ozziexvlogs
      @Ozziexvlogs Рік тому +3

      Gobba comments thiyenne meke😂

    • @johnny_testicles
      @johnny_testicles Рік тому +4

      සබ්මැරීනයෙ උන් කපෝති. උන් dashboard එකෙ බුදු පිලිමයක් තැන්පත් කරලා නැතිලු.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Рік тому +193

    අප මහ තතාගතයානන් වහන්සේ දේශනා කල ආකාරයට තාක්ශනයට බැහැ කර්මය වලක්වන්න..හරිම දුකයි..දැනෙනවා හදවතට මේ සිද්ධිය..

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 Рік тому +1

      සිම්ප්සන් කාටූනයේ තියනවා ඒකට කරපුදේ

    • @assassin2905
      @assassin2905 Рік тому

      ​@@abeykoonsarath3335mokkd eke wenne

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 Рік тому +7

      @movieclips0429 ගාව ගන්නවා නෙවේ..ඒ ධර්මයේ සත්‍ය කිව්වේ..වසර 2500ට කලිං බුදු හාමුදුරුවෝ තම නුවනින් මේ දේවල් දැක්කේ..දැකලා ලෝක සත්වයාට දේශනා කලේ.

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 Рік тому

      @@achalamadawaththa2486 🤣🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman Рік тому

      ​@@achalamadawaththa2486😂

  • @ceylonholidaytours
    @ceylonholidaytours Рік тому +412

    පුලුවන් නම් මුහුදු පතුල ගවේෂණ කර අර මමිය ලංකාවට රැගෙනවිත් දෙරණ සමාගමෙ තැන්පත් කරන්න එතකොට දෙරණ සාපය ඉවරවේවි.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 Рік тому +63

      අර දෙවනි ඉනිමයී සඟීතෙයී නම් සාපයක් තමයී😂😂😂

    • @pradeepaperera8611
      @pradeepaperera8611 Рік тому +10

      ඉලග චංදෙදි ගෙනෙයි ..

    • @chamindakumara3409
      @chamindakumara3409 Рік тому +33

      මැදමුලනෙ තියමුද..රටට තියන ලොකුම ශාපය නැතිවෙන්න.

    • @white_kraken2005
      @white_kraken2005 Рік тому

      😂😂😂

    • @shadushanrohith8183
      @shadushanrohith8183 Рік тому +1

      Ek gammc😂❤

  • @KasunFernando-69
    @KasunFernando-69 Рік тому +78

    කර්මය ලග තාක්ෂණය කියන්නේ තාම අතදරුවෙක් 🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Рік тому +57

    අනන්ත වූ බුදු ගුණ සත්‍ය ය් ඒ සත්‍යානුබාවයෙන් සියලු දෙනා ගේම ජීවිත රැකදේවා!

  • @kushanalweera
    @kushanalweera Рік тому +55

    මුදල් වැඩි වෙනකොට ජීවිතේ වටිනාකම අඩු වෙනවා. මුදල් වලට කරන්න බැරි දෙයක් නෑ කියලා හිතුවට දැන් එයාලට මුදල් වලට කාලයවත් ඔක්සිජන්වත් ගන්න විදියක් නෑ.

    • @thulinanethsara824
      @thulinanethsara824 Рік тому +2

      kohoma wunath salli walata 99% k prashna wisadanna puluwan

    • @Gayanindrajith111
      @Gayanindrajith111 Рік тому +2

      මොනවා උනත් කියපු කතාව ඇත්ත..අත්හදා බලන්න ඕන නැති කාල වල.තියන කාලේ සැප විදින්න බලාගෙන.නැතුව මේ වගේ ආතල් අරගන්න නෙවේ..හදිස්සියකට එන්නවත් පුලුවන්ද කියහංකෝ

    • @rushand8003
      @rushand8003 Рік тому +1

      e unata kamak na mn nm godak hamba karanawa🤑🤑

    • @BOOYAH_44
      @BOOYAH_44 Рік тому

      ​@@Gayanindrajith111ඔව් මුහුද danger ☠️🏂😱

  • @ashashamali3669
    @ashashamali3669 Рік тому

    Me taram ලොකු විස්තර yak දැන ගත්තේ ඔබgen බොහෝම ස්තුති i ....me ගිය ayta නිදුක් නිරෝගී wa ඉක්මනින් එන්න ලැබේවා .....

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Рік тому +37

    අවුරුදු 19 කොල්ල ge ,,ජීවිතේ aparade ,,

  • @dammikamadumali997
    @dammikamadumali997 Рік тому +109

    අනේ එයාලට කරදරයක් නොවේවා

  • @IshuZeus
    @IshuZeus Рік тому +58

    තෙරුවන් සරණින් නිරුපද්‍රිතව යළි පැමිණෙන්න ලැබේවා

  • @upaliekanayake3845
    @upaliekanayake3845 Рік тому +70

    ටික කාලෙකට ලංකාවේ පාර්ලිමේන්තුවේ සහ සියලුම පළාත් පළාත් සභාවල තැන්පත් කරන්න බැරිද

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Рік тому +2

    මේ යාත්‍රාවේ ගමන් ගත්ත සියළුම දෙනාටම ජිවත් වීමේ වාසනාව ලැබේවා. ජිවිත හානි නොම වේවා

  • @littleangel1555
    @littleangel1555 Рік тому +78

    ඒදා ටයිටැනික් නැවේ ගියෙත් ධනවතුන් ගොඩක්ම .ඔතන කොහොමත් තිබුනට වඩා බයානක් ඇති.කිදෙනෙකුට ජිවිත අහිමි උනාද.අනේ තෙරුවන් සරණින් හැමෝම ඉක්මනින් බෙරගන්න පුලුවන් වෙන්න.පිටරටවල අය සෝයා ගැනීම් කරන්න ගොඩක් මහන්සි වෙනවා.අපේ රටේ කරුමෙට 225 ට ඔහොම දෙයක් අත් හදා බලන්න හිතෙන්නැහැනේ😔

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq Рік тому +3

      225 ගගා ගොන් කතා කියන්න එපා

    • @Explore_thisara
      @Explore_thisara Рік тому +1

      ටිපර් වෙලා..😁

    • @littleangel1555
      @littleangel1555 Рік тому

      @@HuaweiY-kq2yq ඇයි වැරදිද ගාන රැලගේ

    • @Itsneonlk
      @Itsneonlk Рік тому

      ​@@littleangel1555unta ochchara molayak na

    • @bloodasssassin5122
      @bloodasssassin5122 Рік тому +1

      @@littleangel1555 I have 2 sides,
      1)තෙරුවන් සරණින් හැමෝම බේරෙන්න ඕනේ
      2)225 මැරිලා පලයන්..🤣🤣
      අමො අමෝ උබලගේ ලොජික්

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Рік тому +14

    බුදු ගුන බලයෙන් හැම කෙනෙක්ම බේරේවා ......🙏🙏

  • @thiwamorfy-ef9es
    @thiwamorfy-ef9es Рік тому +41

    මමියේ සීන් එක ඇත්ත

  • @lasanthakumara-tx8fz
    @lasanthakumara-tx8fz Рік тому +38

    ඒ බිහිසුණු ගමනට සහබාගි උන පස්දෙනාට සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි ආරක්ශාවයි

    • @Pettah_Memes
      @Pettah_Memes Рік тому

      පිහිට වෙන්න කොහෙද ඉන්නේ දෙවියෝ... එම එකෙක් ඉන්නවා ද?

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +28

    සියලුම දෙනා යහපතින් සිටිත්වා. බුදු සරණයි සියලුම දෙනාට දෙවිපිහිටයි .

  • @SumaliWickramge
    @SumaliWickramge Рік тому +1

    ට්‍රේනින් ඩොක්ටර් ලේඩි ඩොක්ටර් කෙනෙක් සුසාන භූමියකින් මිනී ඔළුවක් ගෙදර අරන් ගිහින් තියනව.වැඩි දවසක් නොගොස් එයාගෙ අම්ම මැරුනා.දැන් බංගලාව වගෙ ගෙයක් පාලුවෙලා.කවෘත් නෑ ඒ ගෙදර.මේ කතාවට අදාල නැතත් අද්භූත සිදුවීම් ගැන විස්වාස නොකර ඉන්න බෑ😊

  • @isurangayasiruperera2001
    @isurangayasiruperera2001 Рік тому +19

    අපි ප්‍රාර්ථනා කරමු ගවේෂණයට ගිය අයට කරදයක් නොවේවා..

  • @wmapbw8444
    @wmapbw8444 Рік тому +17

    බුදු දහම දන්න අයට ඒ දහම ගැන අවබෝදයක් තියෙන අයට මේ කතා ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ වා සවබාව දහමට අනුව වෙන දේ. හැම දෙනාම හැමදාම කුසලල්කරගන්න. සියළු පව් වලින් මිදෙන්න. සියළු දේ අනිත්‍යය අනාත්ම බවත් දුක බවත් සිහිකර ගන්න. ඉපදුනොත් මොන විදියට හෝ මැරෙන්න වෙනව කියල අමතක නොකරන්න. මේවා සාමන්‍ය දේවල්.

    • @kasunlakshitha5049
      @kasunlakshitha5049 Рік тому +2

      100% ඇත්ත ❤☸️

    • @iamhansaja
      @iamhansaja Рік тому

      😅

    • @Thisara8859
      @Thisara8859 Рік тому

      ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුරු දාර්ශනික යි කියනවා නොවැ 😁

    • @wmapbw8444
      @wmapbw8444 Рік тому

      @@Thisara8859 බුදු දහම දර්ශනයක් නෙ. ඉතින් එය අව්බෝදකර ගන්න එකයි වටින්නෙ. එහෙම අවබෝධ යක් ලෑබුවාම දුක දරාගන්න පහසුයි.
      නිවන් දෑක්කොත් විතරයි කෙලෙස් ප්‍රහීනවී දුකක් නොදෑනෙන්නෙ.

  • @kishairomi5984
    @kishairomi5984 Рік тому +11

    දළදා සමිදුගේ ආනුභාවයෙන්ද ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රත්නමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ ආනුභාවයෙන්ද ජය සිරිමා බෝ සමිදුගේ ආනුභාවයෙන්ද සියලු දෙනාට නැවත පැමිණෙන්න ලැබේවා!!!

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d Рік тому +11

    බුදු සරණයි 🙏

  • @roshanthilakasiri-uc1zi
    @roshanthilakasiri-uc1zi Рік тому +20

    මේ සිදුවීමට ගොදුරු වු සැමට කිසිදු අනතුරක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනව...
    එහෙත් මේ හැම දේකින්ම අති නිර්මල බුදුදහම දිනෙන් දින බැබළෙනව...
    සැම⁣ට උතුම් බුුදුදහමේ වටිනාකම වැටහේවා....

    • @gumuth3209
      @gumuth3209 Рік тому +1

      Hama dekatama agama adala ganna epa buuruwo

  • @mis_nixie
    @mis_nixie Рік тому +2

    මම නම් හිතන්නෙ ඔය වැලලිලා ගිය අතීතෙ තවත් අවුස්සන්න ඕන්නෑ කියලා.. මම අත්භූත දේවල් එච්චරම විශ්වාස කරන්නෑ ඒත් දහස් ගානක් මිනිසු මැරුන සොහොන් කොතක් වගේනෙ දැන් ටයිටැනික් නැව ඒ නිසා මොකක් හරි අපිට තේරුම් ගන්න බැරි දෙයක් එතන තියෙනව වෙන්නත් පුළුවන්...
    ඒම නැත්තම් ඕකෙ ගිය අයගෙන් කෙනෙක්ව හරි සේරම හරි මරන්න ගහපු plan එකක්ද දන්නෙත් නෑ.. 🤷🏽‍♀️🥲

  • @hashinihashini9134
    @hashinihashini9134 Рік тому +25

    සියලු දෙවියන්ගේ ආනුභාවයෙන් කිසිම කරදරයක් නොවේවා . 🙏🙏🙏🙏

  • @malakachaminda6705
    @malakachaminda6705 Рік тому +2

    ඇමරිකාවවත් දන්නෙ නැති රහස් දන්න වටපිටගෙ කතාව අහන්න ආව මන් ම්ම්ම්

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Рік тому +7

    පාර්ලිමේන්තුවට මමිය ගෙන්නා ලංකාවේ හෑමෝම එකතු වෙමු😂

  • @sahanudeesha1297
    @sahanudeesha1297 Рік тому +2

    බලවේග නෑ කිවුවට ඒවා නෑ කියලා අයින් කරන්න බෑ 😢😢😢😢 ඒවා තියෙනවා මෙච්චර ලොකු සල්ලි කාරයන්ව සෙල්ලමකට ගත්තනම් ඉතින් තව කවර කතාද නේ 😢😢😢 අනේමන්දා මං කියන්නෙ ගිය හැමෝම ජීවිතේ බේරගෙන එන්න ඒ හැමෝටම කිසිම කරදරයක් වෙන්න එප 😢😢😢❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Рік тому +47

    පෙර පිං ලැබිලා මමියෙ පවි දුරැවි අතුරැදන් උන සියලුම දෙනාට නැවත එන්නට ලැබෙිවා

    • @Nithi-r1g
      @Nithi-r1g Рік тому

      Track da bn ubelata 😂

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Рік тому +2

    ඔවුන් සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි ඒ අයට කිසිදු කරදරයක් නොම වේවා සියලුම දෙවියන්ගේ පිහිටෙන් ආරක්‌ශා වේවා කෙලෙසක හෝ

  • @RajaGoonaratne
    @RajaGoonaratne Рік тому +17

    මේ සබ්මැරීනය මීට පෙර හතරවතාවක් ගමන් කරද්දී සංනිවේදන බිදවැටිල තියෙනවා. එහි උපරිම සහතික කරන ලද පීඩන දාරිතාවය අඩි 4672 පමණ යි කියල තමයි වාර්තා වෙන්නෙ. නමුත් ටයිටැනික් තියෙන්නෙ අඩි 12000 පමණ යට. මෙහි ආරක්ෂක තත්වය පිළිබඳ ව සෑහීමට පත්විය නොහැකි බව කියපුනිසා සේවකයෝ දෙන්නෙක් කලින් ඉවත් කරල තියෙනවා. ඒ වගේම මෙකේ අල්වන ද්‍රව්‍ය adehesive වල ඝණකම පිළිබඳවත් ප්‍රශ්න තිබුණා කියල වාර්තා වෙනවා. ඉතින් ඔයවගේ තාක්ෂණික දෝෂ මිසක් ඕකට නිකන් මිත්‍යා මත සම්බන්ධ කරන්න එපා.

    • @pawanmadushan1234
      @pawanmadushan1234 Рік тому

      Thanks, ඔයාට පුලුවන්නම් ඒ තොරතුරු ඔයා හොයාගත්තු මූලාශ්‍රය මට කියන්න පුළුවන්ද, ඒක මට ලොකු උදව්වක් වෙයි😊

    • @tqww8406
      @tqww8406 Рік тому

      ප්‍රශ්න තිබුනා නම් ගම් එක හොද අඩුපාඩු තිබෙනවා නම් ඇයි ඉන්ජිනේරුවරු හැදුවේ මිනිසුන් දාගෙන ද පරීක්ෂණ කරන්නේ විකාර පල කරන්න එපා

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 Рік тому

    බොහොම ස්තුති. මෙහෙම කතාවක් අහලා තිබුණේ නෑ.

  • @danushkafernando5447
    @danushkafernando5447 Рік тому +6

    මට තියෙන ප්‍රශ්නයක් ඕක නෙමේ දැනට අවුරුදු විස්සකට කලින් ටයිටැනික් නැව නැරඹීමට එක්තරා පිරිසක් මුහුදු පතුලට ගියා ඒ අය නරඹලා වීඩියෝ පවා නිකුත් කරා ආපසු ඒ අය ගොඩබිමට ආවා ඉතින් ඒ අයට මුකුත් උන් නැහැනේ පුලුවන්නං ඒ ගැන සොයලා මට පැහැදිලි කිරීමක් කරන්න 🙏🙏🙏

  • @saranginimeshika3085
    @saranginimeshika3085 Рік тому +32

    අදයි මෙච්චර විස්තර දැනගන්න ලැබුනේ,
    හරිම වටිනවා❤️

  • @thejaperera9984
    @thejaperera9984 Рік тому +5

    සියලු දෙනාටම,, ජිව්තාආරක්ශාව සැලසේවා ,මේ අත්භූත සිදුවීමක් ම යි ,,,
    ඒත් මේ පස් දෙනා අතරින් ද ,,,,මහා පුණ්‍ය වන්තයෙක් ඇත ,,,,,,,, එ hamish harding ,,,ඒ පුණ්‍යවන්ත බලයත් ඉස්මතුවී ,,,,,,, තෙරුවන් නෙ රැකවරණය සැලසි සැමට යහපතක්ම වේවා

  • @ranilkumara2739
    @ranilkumara2739 Рік тому +5

    මම නං කියන්නෙ මමිය හොයන් අපේ පාර්ලිමේන්තුවෙ තැම්පත් කරමු. සාපෙ ඉවරවෙන්ඩ

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому +12

    සියලු දෙනා ආරක්ෂා සහිතව එන්න ලැබෙවා තෙරුවන් සරනයි

    • @Jayalath001
      @Jayalath001 Рік тому +1

      දැන් මමිය තියෙන්නේ කොහේද?

  • @sagalasandaruwan
    @sagalasandaruwan Рік тому +7

    පලවෙනි comment එක මගෙන් 😁❤️

    • @dammikamadumali997
      @dammikamadumali997 Рік тому

      මේ මමිය මල භූතයක් ඉන්නවා

    • @dilumkuma5482
      @dilumkuma5482 Рік тому

      මට දීපං රුපියල් 1000ක් දෙන්නම්

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +39

    කැලනි ගං පත්ලෙ⁣න් නයා ගෙනාපු එකාට නමිි සබිිමැරිනය හොයා ගන්න එක සුළු දෙයක්😂😂😂

  • @nilanikusumala8133
    @nilanikusumala8133 Рік тому +52

    ජේසු නාමෙන් සියලුම දෙනාම ගේම ජිවිතේ ආරක්ෂාවේවා ජේසු පිහිටයි

  • @shyamanthilanka8477
    @shyamanthilanka8477 Рік тому +12

    තෙරුවන් සරණින් සියළු දෙනා සුරැකේවා...

  • @dilshangaming
    @dilshangaming Рік тому +1

    ඉස්සර හොද චැනල් එකක්. දැන්නම් බොරු හෑලි ලියන චැනල් එකක්. 😂

  • @milan6468
    @milan6468 Рік тому +15

    මමිය ගෙනත් ලංකාවේ පාර්ලිමේන්තුව තුල ගෙනත් තැන්පත් කරමු,

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 Рік тому +10

    ශුවර් ඩොං...ගාල ශබ්දයක් කරගෙන කැලනි ගගෙන් මතුවෙයි...

  • @judejanam7242
    @judejanam7242 Рік тому

    Vidiove කතාව ඇත්තක් හැටියට මං හිතනවා⁣ හෙතුව පරන ටයිටැනික් නැවේ බලිගැනිම සාපයක්නම් මේ සබ්මැරිනය නිර්මාණයත් ටයිටෙනියමි විමත් එහි නමත් පරන නැවට සමාන විමත් කවදාවත් කවුරැත් නෙයන ගැබුරකට යැමත් හෙතු වේ අනික බුලුටුත් තාක්ෂණය මිටර්100 ටත් එහා යන්න බැ එයින් බැහැර වෙනවා අනික එහි එන්ජිමක් නැ බැටරි බලය අදි සිතල පතුලට බැසිම කවදා ගොඩ එන්නද

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +50

    කිසිම කරදරයකින් තොරව ඔව්න් නැවත පෑමිනේවා.

  • @nisalfernando3
    @nisalfernando3 Рік тому

    Ko reference?
    Kiyana ewa wishwasa karana puluwn vidhihe sadhaka thiynwada?

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +20

    එම කාන්තාව දුකින් අතමිදේවායැයි අපි ප්‍රාර්ථනා කරන්න ..
    මෙය මෙතනින් නතර කරන්න ...
    තෙරුවන් සරණයි

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් Рік тому +1

    ඉක්මනින් එයාලව හම්බ වෙන්න කියා ප්‍රාර්ථනය කරනවා...😢😢😢

  • @malkiishara
    @malkiishara Рік тому +10

    #7:25 කොහොමද ඡායාරූපවල අමනුෂ්‍ය මුහුණක් දැක්ක බව දන්නේ කොහොමද එයා මැරුනනම්

    • @kalindushihara3259
      @kalindushihara3259 Рік тому +2

      ඡායාරූපය ඉතිරි වෙලා තිබ්බ ඡායාරූප ශිල්පියා මැරුනට ඒක කෙනෙක් දැකල තියනවා එයා ඒක බැලුවට මොකුත් වෙලා නෑ මොකද ඔය මමිය හැබෑවටම දැක්ක හරි ලගට හරි ගියපු අයට විතරයිලු ශාපය වදින්නෙ

    • @malkiishara
      @malkiishara Рік тому +1

      @@kalindushihara3259ස්තුතියි.. Eth kiyanwa neda eyath wedi thiyagena maruna kiyala

    • @NayanaBatangala
      @NayanaBatangala Рік тому

      ​@@kalindushihara3259දැන් ඔය මමිය කොහෙද

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr Рік тому

    Ammooo mara buutha aethmayak occuara deyak unanam mekath a nishama wenna athi needa

  • @sandaruwanmadusanka6514
    @sandaruwanmadusanka6514 Рік тому +21

    සිම්ප්සන් කාර්ටූන් එකෙත් කලින් මෙහෙම සබ්මැරීන් අනතුරක් ගැන පෙන්නලා තියනව.

    • @shehanmadhawa3877
      @shehanmadhawa3877 Рік тому +1

      Katun vlin kiyn dewal attwel tinwa hariyt nil amton hdt giypu ek yann klin katun ekk hadune

    • @DashParrOfficial
      @DashParrOfficial Рік тому

      මොන episode එකෙද?

  • @shortsong1427
    @shortsong1427 Рік тому

    මරු බන් වීඩියෝ එකක් විනාඩි 20ක් වත් ඕනෙ

  • @kumaripushpa2067
    @kumaripushpa2067 Рік тому +19

    මමී පෙට්ටියේ ඇති ඒ බලවත් කම ...😮😮😮..තනිකරම භූත ආත්මයක්😢😢😢

  • @AkilaEkanayake-rz6dp
    @AkilaEkanayake-rz6dp Рік тому +2

    හිතා ගන්න අමාරුයි මොකක්ද උනේ කියලා . අතුරු දන් ඌ සියලුම අයගේ ජීවිතය බුදුන් වහන්සේන්ගේ පිහිටෙන් ආරක්ශා වෙත්වා !!! 🙏🙏🙏🌸🌸🌸🥲

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Рік тому +3

    සියලු දෙනාටම නිර්පද්දතිව.ගොඩ ඒමට වාසනාව උදාවේවා .

  • @narmosl5521
    @narmosl5521 Рік тому +1

    අයියේ සබ්මැරීනය තියෙන අක්ෂාංශ දේශාංෂ සොයා ගත්තොත් සබ්මැරීනය හොයා ගන්න පුලුවන් නේද

  • @danushkachamara2401
    @danushkachamara2401 Рік тому +5

    එතකොට කලින් ටයිටැනික් බලන්න ගියපු උන්ට ඒ ශාපෙ වැදුනෙ නැද්ද...කොහොම වුනත් ඒ ගැන වීඩියෝ එකක් හදපු වටපිට කරන උඹටත් අබ සරණයි පුතෝ ඈ...😮

  • @SachiDilru789
    @SachiDilru789 Рік тому +20

    ලෝකෙට කොයිතරම් වටින ජීවිතද මේ අහිමි උනේ 😢 පව් දැන් විද්‍යාවේ නව පිටුවක් පෙරලේවි

  • @kumitha-bq7yk
    @kumitha-bq7yk Рік тому +5

    හොදින් ඉන්න ලැබේවා 😥😥

  • @krishanthamanjula2201
    @krishanthamanjula2201 Рік тому

    එක පට්ට

  • @sisirakumara9390
    @sisirakumara9390 Рік тому +7

    හිතාගන්න බෙරි.ගුප්ත යමක් මේ සබ්මෙරීනයටත් සිද්ද වෙන්න ඇති කියල හිතෙනවා 😢😢😢

  • @sanathjanka102
    @sanathjanka102 Рік тому

    Kathawa nam lassanai..namuth mewata comment daanath bayai...

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +30

    මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලා ඒ සල්ලි වලට කරන්න දෙයක් නැතිව තමන්ගේ ජීවිතේ අවදානමට දාගන්න වෙලාවේ ඒ සල්ලි දුප්පත් මිනිස්සුන්ට දුන්නම් ඒකත් එකක්

    • @Shark_Lasiyah
      @Shark_Lasiyah Рік тому +1

      මගේ මතෙත් ඔක මන් එකගයි ❤

    • @oliviaferandes4297
      @oliviaferandes4297 Рік тому

      @@Shark_Lasiyah ස්තූතියි ❤

    • @e233su
      @e233su Рік тому +8

      දුප්පත් මූසලයන්ට කන්ට දිදි හිටියම හරිද..ඕවත් කරන්න ඕන ලෝකෙ දියුනු වෙන්න්න

    • @PramodhNimsarabro01
      @PramodhNimsarabro01 Рік тому +1

      Oya oyage irisiyawane oya duppat minissu karana kotagena unge naraka kiyanawa tiyena dein satutu wenna issalla oya hadila inna😂😂😊

    • @Hirusha282
      @Hirusha282 Рік тому

      මොන වොත්තක්ටද උන් සල්ලි දෙන්නෙ උන් හම්බ කරනව උන් කන්ව අපි හම්බ කරනව් අපි කනව උබත් හම්බ කරපන් මහන්සි වෙලා

  • @PriydarshaniShani-qr6bj
    @PriydarshaniShani-qr6bj Рік тому +2

    කර්මයෙන් කිසිවෙකුට ගැලවීමක් නොමැත .😥

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 Рік тому +14

    බුදු සරණයි සියලු දෙනා ටම ජීවිතය වීමෙ අයිතිය ලැබේවා..!!!!

  • @manjularuhunage5979
    @manjularuhunage5979 Рік тому

    malli hoda kathawak hama bala waga yakma nathe karana puluwan. budu gunan. sababa papasa akaranan gathawa keyana. atha kota kesema kanak anne naha

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Рік тому +10

    මේක බැලුවම මතක් උනේ evil dead rise 2023movie එක.. එකෙත් ඕවගේම ශාපයක් තමයි...

  • @chamarasithum8437
    @chamarasithum8437 Рік тому

    Amaricawe neda loke hodama mola karaya inne ilon aya gawa nedda mokuth idia ekak

  • @kaveerathnayaka5232
    @kaveerathnayaka5232 Рік тому +4

    අනේ එයාලාට කරදරයක් නොවී ඉක්මනටම එයාලාට එන්න ලබෙන ඕනා

  • @thushariratwatte1423
    @thushariratwatte1423 Рік тому

    E siyalu denagema jeewitha anantha u budu gunaye balayenuth Thisthun kotiyak dewiyange pihitarashawenuth kisima karadarayak nethuwa araksha wewa..!!

  • @indikajeewanka1167
    @indikajeewanka1167 Рік тому +9

    ඒගොල්ලො ඉක්මනට හම්බවෙන් න කියලා ප්‍රාර්ථනා කරමු😢

  • @s.m.karunathilakakarunathi7778

    අනේ කොහොමහරි එ් මමියරනිල්ට තෑගි කරන්න විදියක් නැද්ද?

  • @AnandaRatnayake-p8n
    @AnandaRatnayake-p8n Рік тому +4

    Titanic නැවේ මමියක් අරං ගියා කියන කතාව ඇත්තක් ඒක මන්තරකාරියක්ගෙ මමියක් කියල සමහර අය කියනවා.ඇත්තටම titanic නැව ඉස්සරහින් අයිස් කුට්ටියක් මැව්නා කියනවා මේ video එක බැලුව නිසා විශ්වාසයක් තියෙනවා ඇත්තටම මමියේ ශාපයක් නිසා ඒ දේ වුනා කියලා.මමිකරනය කරපු මිනි ගැන කැනීම් කරපු පරීක්ෂකවරු ගොඩක් මැරිලා තියෙනවා ඇත්තටම අපි දන්නැති වුනාට ඊජිප්තු තාක්ෂණය විශ්මිතයි.අදටවත් හොයා ගන්න බැරි වුන රහස් ගොඩයි.මම හිතනවා titanic නැව එදා විනාශ වුනේ මමියට නිදහස නැති වුන නිසා අවසානයේ මුහුදු පතුලෙ එය දැන් නිදහස්ව ඇති ඒ මමියට ආසන්නව සබ්මැරීනය ගමන් කරලා ඒ ශාපය මේකට බලපෑවා කියලත් කියන්න පුළුවන්.thank you so much this video creator❤

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 Рік тому

      මේ කතාව මේ විදිහටම ටයිටැනික් චිත්‍රපටය තිරගත කරපු 1998 අවුරුද්දේ දී මුතුහර සඟරාවේ පළ කරලා තිබුණා. හරිම ආසාවෙන් ඉතා උද්යෝගයෙන් තමයි ඒ ලිපිය ඒකාලේ කියෙවුව්.ඒ මමිය හා සබැඳි ජනප්‍රවාදය හිතලූවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්...
      මොකද ඒ යුගයේදී ටයිටැනික් චිත්‍රපටය අතිශය ජනප්‍රිය වෙච්ච නිසා ටයිටැනික් ඛේදවාචකය
      අළලා මේ මමියේ කතාව ප්‍රබන්ධනය කෙරුවා වෙන්නත් පුළුවන්. මේ අමෙන් රා මමිය ටයිටැනික් නැවෙන් ප්‍රවාහනය කෙරුව කතාව ඇත්තක් නම් අවුරුදු 112ට ආසන්න කාලයක් තිස්සේ ඔය මමිය ඔයතරම් ගැඹුරු සාගර මුහුදු පතුඅඩි සිය දහස් ගාණක් යට තවමත් නිරුපද්‍රිතව පවතින්න කොහෙත්ම ඉඩක් නෑ.
      මොකද මෙච්චර දීර්ඝ කාල පරාසයක් ඇතුළත මුහුදු ජලයේ තියෙන අධික ලවණතාවය , මුහුදු ජීවීන් ගේ ක්‍රියාකාරකම් සහ තවත් සාධකයන් නිසා මේ වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ජීර්ණයට භාජනය වෙලා අවශේෂ කොටසක් වත් ඉතුරු නොවී රැඳුණු තැනක්වත් සොයා ගන්න බැරුව තියෙන්න ඕනේ කියන එකයි මගේ මතය.

  • @dilshanfernando5621
    @dilshanfernando5621 Рік тому

    Bible eke "giwisum pettiya" kiyala ekak geniyana geniyana thanata mahaa ashirwada siduwela thiyenawa.... .. ea kohomada

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +16

    සබ්මැරීනය ගැන කතා කලේ දැන් මමියක් ගැන හම්මෝ ලංකාවේ ඩයල් තමා ඩයල් 😂😂😂😂

    • @Everything-Mr
      @Everything-Mr Рік тому +1

      😂😂😂😂

    • @kalindushihara3259
      @kalindushihara3259 Рік тому

      සබ්බැරීනය ගැන විස්තරේ මුල තියනව ඒ සම්බන්ධ පුරාවෘත්තය දැනගන්න කැමති අයට අන්තිම හරිය තියනව ඒක ප්‍රශ්නයක් නෑ බටහිර රටවලුත් පුරාවෘත්ත ගවේශනය කරනව තොරතුරු හොයනව ඒකෙන් කියන්නෑ ඒ හැමෝම ඕව විශ්වාස කරනව කියලා දැනුම සොයන්නට අවශ්‍ය දැනුම ගන්න පුළුවන් 🙂

  • @UpaliPriyaratyna-ds6tg
    @UpaliPriyaratyna-ds6tg Рік тому

    ඒක මට විශ්වාසයි

  • @chathurapeiris8533
    @chathurapeiris8533 Рік тому +5

    අමෙන්-රා කුමරියගේ මමියේ ශාපය

  • @ChandanaGamini-s5v
    @ChandanaGamini-s5v Рік тому +2

    බුදුසරණයි සියළුම දෙනාට කරදරයක් නැතුව ජිවිතේ රැක දේව.

  • @DashParrOfficial
    @DashParrOfficial Рік тому +7

    අනේ මේ සම්බැරීනයෙ සිටින අයව බේරා ගැනීමට හැකිවේවා.🥺🙏

  • @Sangarakkhitha
    @Sangarakkhitha Рік тому

    බුදු සරනයි

  • @ashen_madushan
    @ashen_madushan Рік тому +20

    Film එකක් හදන්න Top සිද්දිය
    සබ්මැරින් එක හොයන්න ගිය නාවික හමුදාවට එකෙ සුන්බුන් හොයා ගන්න ලැබෙනවා කට්ටිය මැරිලා😢 එත් පුදුම හිතෙන දෙ සබ්මැරින් එකෙ සුන්බුන් වල විශාල සතෙක්ගෙ දත් පාරවල් නිකන් මොරෙක්ට වඩා විශාල සතෙක් 😮 ඔන්න ඉට පස්සෙ එ සතාව හොයන්න විශෙෂ මෙහෙයුමක් ඇමරිකාවෙන් පටන් ගන්නවා... උ තමා මෙගලඩොන් 😊

    • @oliviaferandes4297
      @oliviaferandes4297 Рік тому

      කෞද මොගල්ඩොන් කියන්නේ

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 Рік тому

      🤔🙄

    • @NIMO_Editing_Studio
      @NIMO_Editing_Studio Рік тому +1

      ​@@oliviaferandes4297😂😂😂 මෙගලඩෝන් කියන්නේ මෝරෙක් දැන් වදවෙලා 😢😢

    • @ashen_madushan
      @ashen_madushan Рік тому

      ​@@oliviaferandes4297මෙගලඩොන් විශාල මොරෙක් තල්මසුන් පවා දඩයම් කරන.

    • @sahanthennakoon760
      @sahanthennakoon760 Рік тому +2

      පට්ට ස්ටෝරිය😂 පිටසක්වල සෙට් එකකුත් ගාවන්න ඕන කතාවට

  • @piyathmasumindhi4804
    @piyathmasumindhi4804 Рік тому

    Mm hithannea ounge gamans sarthakai.... Apita pena deyata wada deyak methana thiyanawa.👍

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +31

    ටයිටැනික් කිවුවහම අදටත් මතක් වෙන්නේ ජැක් වයි රොස්වයි ජැක් ගැන මතක් වෙද්දි අදටත් දුකයි

    • @rumeshkodippili
      @rumeshkodippili Рік тому +6

      ඇයි ඔයාද Rose 🧐

    • @SadeepaLakshan-re9hm
      @SadeepaLakshan-re9hm Рік тому

      ​@@rumeshkodippili😂

    • @janakaathukorala4732
      @janakaathukorala4732 Рік тому +1

      ඕක හොයාගන්න ඔච්චර මහන්සි වෙන්න දෙයක් නෑ ලංකාවට ඇවිත් සාස්තරයක් ඇහුවා නම් ඔක්කොම විස්තර හරියටම දැනගන්න තිබුනා😂😂😂

    • @kaveenlakdinu7373
      @kaveenlakdinu7373 Рік тому

      😢

    • @royalwayenglishacademy6124
      @royalwayenglishacademy6124 Рік тому

      Jack ලා nam ithin ලංකාවෙත් ඕන tharam ඉන්නේ 😅😅

  • @ඉන්දූ-ච4ඬ
    @ඉන්දූ-ච4ඬ Рік тому

    අද්භූත කතා කියනකොට බයත් හිතෙනවා ඒ වුණත් මේ ඕගොල්ල කිසිම විපතක් නොවී හම්බ වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Рік тому +32

    😮😮 ඉන්දියාවේ අනාවැකි කියන කෙනෙක් කිව්ව කතාව එහෙනම් හරි, මේ කෝටිපති ව්‍යාපාරිකයින් බිලි ගත්තා කියලා එයා කිව්වා😮😮

  • @prageethfernando9754
    @prageethfernando9754 Рік тому

    මමිය එතකොට ටයිටැනික් නැව එක්කම තාම මුහුදු පතුලෙ ද තියෙන්නෙ ?