අගහරු ලෝකයේ පාෂාණ ලංකාවෙන් හමුවේ | NASA Scientist in Sri Lanka |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 203

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Рік тому +148

    තව ටික කාලෙකින් ලංකාවෙ වසා ඇති සත්‍ය ඉතිහාසයත් ලොකෙම පිලිගනි..බුදුන් සහ ධර්මය පිපිදෙයි...🙏

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 Рік тому +25

      ඒත් මේ රටේ පොන්න පාලකයෝ රටේ සම්පත් විකුණනන් කනවා...මෙහෙම ගියොත් සිංහයන්ට නැගිටින්න අමාරුයි....අපි උත්සහ කරන්න ඕනේ පොලවෙ පය ගහලා ඉන්න මොලයක් තියන හරි නායකයෙක් පත් කරගන්න...🇱🇰පාට පක්ශ ගැන නොහිතා රටට වැඩක් කරන නායකයෙක් පත්කරගන්න ඕනේ🙏

    • @tecworld4817
      @tecworld4817 Рік тому +3

      ඉතිහාසය ඉගෙනගෙන වැඩක් නෑ බන්😂

    • @achalaperera2046
      @achalaperera2046 Рік тому +3

      ඔවා නිකන් වෙනකන් බලන් හීන දැකපන් 😂😂

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому +3

      @@tecworld4817 ඇයි කියලා විස්තර කරන්න. ඔයා කියන්නෙ වැඩක් නෑනේ. ඒකට හොද උත්තරයක් දෙන්න එතකොට මටත් පුළුවන් නවත්තන්න. බලමුකො උත්තරේ කොච්චර වැදගත්ද බුද්දිමත්ද කියල. ☺️

    • @manauabhishek992
      @manauabhishek992 Рік тому

      😂😂😂😂😂😂

  • @solomonperera9479
    @solomonperera9479 Рік тому +10

    මම ගොඩක්ම අගය කරන්නෙ ඉදිරිපත් කිරීමේ භාෂා භාවිතය .ලස්සන කටහඩකින් අපූරුවට අපට දැනුම් ගේනවා .බොහොම ස්තුතියි ඔයාට .

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +8

    නුවරඑළියෙ නිල්දන්ඩාහීන්න ප්‍රදේශයේ නිල්කිරිගරුඩ විශාල ප්‍රමාණයක් ඇත මේවා පිටසක්වලින් රාවණා රජු ගෙනාව කියල තමයි කියන්නෙ.

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Рік тому +15

    ඒත් මේ රටේ පොන්න පාලකයෝ රටේ සම්පත් විකුණනන් කනවා.මෙහෙම ගියොත් සිංහයන්ට නැගිටින්න තියා ඉන්න තැනකුත් නැතිවෙයි.අපි උත්සහ කරන්න ඕනේ පොලවෙ පය ගහලා ඉන්න මොලයක් තියන හරි නායකයෙක් පත් කරගන්න.🇱🇰පාට පක්ශ ගැන නොහිතා රටට වැඩක් කරන නායකයෙක් පත්කරගන්න ඕනේ🙏

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 Рік тому

      @@nivinduwijesundara6133 ඔව් බං මේ අපේ රට..ප්‍රභාකරන් නෙමෙයි හරි ත්‍රස්තවාදියා...ඌ කෙලින් ගේම ඉල්ලපු එකෙක්....මේ පාර්ලිමේන්තුවෙ උන් තමයි ත්‍රස්තවාදින්...රටේ මිනිස්සු බඩගින්නෙ මරන්න යන්න්‍ර්

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 Рік тому +13

    යට ගිය අපේ රාවනා යුගය හා ලංකා ඉතිහාසය නැවත එළියට එන ලකුණු.

    • @yasinthamadusanka4130
      @yasinthamadusanka4130 Рік тому

      කියටවත් එන්න දෙන්නෙ නැ

    • @BanWajBat
      @BanWajBat Рік тому

      එන්ඩ දෙයි බලාන හිටපං..එන එකත් වල දාන්නයි මුන් හදන්නේ...

  • @kahadagamage7159
    @kahadagamage7159 Рік тому +6

    මෙවන් අලුත් අලුත් සොයා ගැනිම් ගැන ඔබතුමා අරන් එන විඩියෝ ගොඩක් වැදගත් ..පුදුම කියන්නේ කොච්චර ලස්සන සුන්දර වට්න කියන රටක් ද පුංචි ලංකාව කියන්නේ ඒත් නුගත් පාලකයන් පිරුනු පාලකයන් ඉන්න රටෙ කොපමණ දෙවල් ලැබුණත් පලක් නැත ..වැඩි ඇතක නැ නෙද අර ම්ල කල නොහැකි මැනිකක් හම්බ උනෙ සමහරු නම් කිවුව ලංකාවේම නය ගෙවන්න පුලුවන් කියලා කො අන්තිමට මැනිකට වෙච්ච දෙයක් නැ ..

  • @hkhkrathna
    @hkhkrathna Рік тому +3

    ස්තූතියි ඔබට නව දැණුම පසුපස හමායන අපට බෝහෝ දැණුම කන්දරාවක් රැගෙන ඒම පිළිබදව. ඔබ ඉදිරිපත් කරන විදිහ හරිම ලස්සනයි. අහගෙන ඉන්න හරිම ආසයි. ඊලග වීඩියෝව එනකම් මග බලන්ඉන්නවා

  • @ruchirarasanga942
    @ruchirarasanga942 Рік тому +9

    හොරෙන් ඇවිල්ලා අපේ රටේ තියන පුස්කොළ පොත් අරන් යනවා.පර්යේෂණ කරනවා කියලා

  • @thenujaweerasinghe5089
    @thenujaweerasinghe5089 Рік тому +1

    නියම සුභ ආරංචියක්

  • @rubi4603
    @rubi4603 Рік тому +18

    කොහොමත් අගහරු ලෝකෙන් ආව එවුන් තමා ලංකාවේ වැඩිපුරම ඉන්නේ.

    • @dinasour314
      @dinasour314 Рік тому +3

      😂

    • @trevino0017
      @trevino0017 Рік тому +2

      😆😆😅😅 naa bun wanacharai horu angahari walin apu aya ayeth gihin mun ekka wasanna baa kiyala ai ata dekak vikunan kana unne

    • @MaheshRohanMuthugala
      @MaheshRohanMuthugala Рік тому +2

      😂😂😂😂😅😊

  • @0wassana0
    @0wassana0 Рік тому +26

    වටපිට ආදරේ මෙචිචර ආදරේ . ලංකාව ගැන මෙචිචර කැක්කුම ක් තියෙන නිසා 🌸❤🌸

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +1

      ඕකා කපටියෙක් , බොල.
      නයි fm යූ ටියුබ් චැනල් එකට comment එකක් දාල තිබුණ
      අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරනවට පක්ෂව.
      කොහොම කොහොමද ඒක ❓😜

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому +13

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @chamaristudio
    @chamaristudio Рік тому +5

    දඩු මොනරත් කෙලින් වෙනවා මෙවා අහනකොට 😅😂💗💖

  • @shirleyaaron2169
    @shirleyaaron2169 Рік тому +1

    One of the Best Sri Lankan UA-cam channels. Keep up the good work.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Рік тому +4

    මගේ.රටට බුදුසරනයි

  • @narmosl5521
    @narmosl5521 Рік тому +4

    අයියේ රාවණා ශිෂ්ඨාචාරය ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @Lasitermodz
    @Lasitermodz Рік тому +13

    දැන් තමයි ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම තේරෙන්නෙ...🥲

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala Рік тому +2

    ස්තූතියි .....❤❤❤

  • @SenlySenavi-gw5pz
    @SenlySenavi-gw5pz Рік тому +2

    ලංකාවේ විජේ කුමාරයා ගොඩ බැහැපු තැන කියන විල්පත්තුවේ මුහුදු ප්‍රදේශයේ මේ විදිහම භූ ලක්ෂණ තිබුණා රතුපාට පස උනු වෙච්ච විදිහෙ පොළොව මේ විදිහටම තිබුණා. කුවේණි කුවේණි හමුවෙච්ච තැන කියලයි එතනයි භූ ලක්ලක්ෂණ පස හරිම වෙනස්.

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 Рік тому

    මම හිතන්නෙ ගොඩාක් කාලෙකට ඉස්සර ව්සාල ග්‍රාහකයක් අගහරු මත ගැට්මත් සමග,අගහාරු වලින් ව්ෂාල කොටසක් ගැලව්ලා අබ්‍යවකාසයට ව්සිවෙලා. එයින් ඇතැම කොටස් කුයිප ග්‍රාහක පටියෙ තියෙනවා.අනික් කොටස් එ ආස්රිත ග්‍රාහා වස්තුන් වලට වැට්ලා තියෙන්නෙ.සිකුරු,පෘතුව්‍ ය,සෙනසුරු..ආදි ග්‍රාහයින් මතට.සෙනසුරු වටෙත් එ කොටස් තියෙනවා...

  • @Rumesh_Dinushka
    @Rumesh_Dinushka Рік тому +1

    අගහරැ වල ඔය ගස් පැල කරන්න පුළුවන් වේවි වතුර තිබ්බ නම්😍

  • @jayanthakumara7942
    @jayanthakumara7942 Рік тому +8

    ඉතිහාසයේ ඉතා හොද ශිෂ්ථාචාරයක් වෙන්න පුවන් හැබැයි දැන් ඉන්නේ හිගා නොකා හිගාකන මලමිනිටිකක්

  • @nishanmadushanka1474
    @nishanmadushanka1474 Рік тому +1

    උස්සන්ගොඩ අපේ.ගෙවල් ලගමයි 🥰

  • @upalidissanayake
    @upalidissanayake 3 місяці тому

    Jaya Sri Jaya Sri

  • @upalislk6553
    @upalislk6553 Рік тому +1

    Brother your voice is Very beautiful and always feels comfortable to listen..more than that your knowledge is amazing.. thanks for what you are doing... Well done brother ❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Militaryeditz443
    @Militaryeditz443 Рік тому +8

    ලංකාවෙ ගොඩක් දේවල් වැලලිලයි..වලලලයි ඉවරයි😭 පොන්න පාලකයො යි උන්ව පත් කරන මෝඩ මිනිස්සුයි ඉන්නකම් ගොඩ ඒමක් නෑ

  • @arunakrishantha8244
    @arunakrishantha8244 Рік тому +1

    උස්සන්ගොඩ වගේම රතු පස් තියන උනු උන ගල් තියන තැනක් සිංහරාජයේ ඇතුලෙ තියනව.. ඒ වගෙම තැනක් කැලේට ලඟ ගම්මානයකත් තියනව. හැබැයි මේ තැන් දෙකේම හොඳට ගස් නම් වැවෙනව, ඒ නිසා ඒක කාටවත් නෝට් වෙන්නෙ නෑ, මට ඒක නෝට් උනේ මං උස්සන්ගොඩ බලන්න ගියාට පස්සෙ. මට මාරම ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ මොනවද ඒ උනුවෙලා වගෙ තියෙන්නෙ කියල.. ඒ වගෙම උස්සන්ගොඩ කාන්තාරෙ වගෙ වෙලා තියෙද්දි මං දැකපු අනිත් තැන් වල ගස් තියෙන්නයි හේතුව, ඒ තැන් වලටත් රාවණා ගැන කතන්දර සම්භන්ධ නැතුවම නෙවෙයි.. කැලේ ඇතුලෙ රාවණාගෙ ඔසු උයනක් කියල කියන තැනක් ඒක, අති දුර්ලභයි කියන ඖෂධ වර්ග එක යායට හැදිල තියනව එතන. ඒක දැක්කම හිතෙනවා මේව අති දුර්ලභයි කියන එවුන්ට පිස්සුද කියලත්..

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому +1

    පනාමුරෙ කලින් තිබ්බ මන් ගොඩක් ඇහිදන් ආව අපි එන පාරෙතිබ්බෙ පට්ට බරයි ගල් නිකන් යකඩ කුට්ටි වගේ මාර හයියයි තාර කට්ට වගෙ

  • @kavinuginod7293
    @kavinuginod7293 Рік тому

    තා ඔයි වගේ වීඩියෝ එවන්න . ඔය වගේ වැදගත් වීඩියෝ එවනවට බොහොම ස්තුතියි !පුලුවන් නම් චන්ද්‍රයා ගෙන් වැටෙන ගල් ගැනත් වීඩියෝ එකක් එවන්න කෝ.😁☺️☺️

  • @thor3426
    @thor3426 Рік тому +8

    මෙය අනුරකුමාර මහතාගේ ප්‍රාතිහාර්‍යයක් විය හැකියි. ආමෙන්🙏❤️

  • @sudathbandara3471
    @sudathbandara3471 Рік тому +39

    ලංකාව හරිම පුදුම රටක්. තියෙන්න ඕන හැම දෙයක්ම තියනවා... දේශගුණය, ස්වාභවික සම්පත් වගේම උතුම් බුදු දහම... ඒත් එක දෙයක් නෑ.... දුරදර්ශි නායකයෝ... කාගේ අවසනාවද....

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Рік тому +3

      ලංකාව.හොද.වාසනාවන්ත .රටක්.
      එක්.ජිවත්.වෙන.සමහර.මිනිස්සු .තිරිසන් .සත්තු ටත්.වඩා.පහත්

    • @abcmihi
      @abcmihi Рік тому +1

      👍

    • @HansiluWeerasinghe
      @HansiluWeerasinghe Рік тому +1

      Ekanm hari

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +2

    ත්‍රී කුණාමලේ අපේ වත්තෙත් තිබෙනවා.

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Рік тому

    Thanks

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 Рік тому +8

    ඇත්ත කතාව 😊❤❤

  • @さんSチャンネルSsanschann

    පිටසක්වල ජීවීන් ඉන්නවා 👍

    • @twins7892
      @twins7892 Рік тому +1

      ado sirawatma innawada bn ehnum palyan nasaekata😂

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Рік тому

    මුලු ලෝකයටම බුද්ධ දර්ශනයෙන් යහපතක් වෙන කාලය ඇතක නැ.. විමලකිර්ති සුත්‍රය මතක් වෙනවා..

  • @manasibasu3055
    @manasibasu3055 Рік тому

    තාක්ශනය..කෘතිම බුද්දිය..තාම උඩටම ඇවිත් නෑ.හැබැයි ..කෘතිම බුද්දිය යොදාගෙන...මිනිසෙක්. තවත් මිනිසෙකුගෙ සිතිවිලිකියවපු මොහොතෙම..මේ පෘතුවියත් පුපුරා කෑලිවලට කැඩෙනව...නූතන තාක්ශන දියුනුව...ස්වභාවදර්මයට . කවදාවත්ම අබියෝග කරන්න බෑ..වසර ලක්ශ ගානක් කරපු දෙයක්...ත්ත්පර 5 කින් වෙන්ස්කරන්න...මේ ද්මතාවයට පුලුවන්...අව්සානයේ...මයිත්‍රීබුදුන්ගේ පහලවීම..

  • @nethu4280
    @nethu4280 Рік тому +2

    මොන පරීකෂනේ කරත් කමක් නෑ අපිට ඉන්න ගමක් නැති කරන්නන්ම් එපා

  • @wish864-n1b
    @wish864-n1b Рік тому

    Chandrakantha paashanaya jewellery hadanna gannawa..malli

  • @ruchirarasanga942
    @ruchirarasanga942 Рік тому +4

    අපෙ රටේ Scenetist කෙනෙක්ට ගිහිල්ලා වෙන රටක පර්යේෂණ කරන්න බෑ අපේ රටට පිටරට එවුන් ඇවිල්ලා අපේ රට තියන දුර්ලභ ජාන අරගෙන යනවා. අපි ඉතින් කාලකණ්ණි වගේ බලන් ඉන්නවා. ඉස්සරහට සිංහලයන්ට රටක් නැතිවෙනවා sure

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +1

      💯💯👍👍👍
      සහතික ඇත්ත
      මම internet search කරනකොට
      කාලෙකට කලින්.....
      ඊනියා දියුණු රටක එකෙකුගේ ආචාර්ය උපාධි නිබන්ධනයට අපේ රටේ හිතා ගන්ඩවත් බැරි වටිනා තැනක
      සක්කිලි ඉන්දියාවෙන් ගෙනාව ගස් ජාතිකයක් හිටවලා කල පර්යේෂණයක් ගැන සදහන් කරල තිබුණා.

    • @kandymahanama7796
      @kandymahanama7796 Рік тому

      Eka aththa,ape gon hithana inne apiwa godaganna americawe nasa awith kiyala

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 Рік тому +4

    දැන් ඉතින් ඕකත් මොකෙක් හරි දේසපාලුවෙක් කොමිස් ගන්න විකුනන් කන්න බලන් ඇති

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Рік тому

    Wanna athi *akaLa. Dan Ennama Horu hamatanama* hama akama balanne hora kannamae 😢

  • @pramithkumara9799
    @pramithkumara9799 Рік тому +1

    😂 amuthu ate, wikurthi palakyo ❤

  • @ccry01
    @ccry01 Рік тому +7

    යුදගනාවෙ ඉදල මේ වෙනකල් මෙහෙම වෙලා තියෙනව කියලා දන්නෙ නැති අපි 🥲💔

  • @tilansupun
    @tilansupun Рік тому +6

    නීලගරුඩ නම් දැකලා තියෙනවා, හැබැයි රාවණා හා සම්බන්ධ කතා තමයී එයාලා කියන්න, නීලගරුඩ නම් ලිය ලනවා කියලා එයාලා කියනවා

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Рік тому

    Ape rata siyalu sakvithi rajun pahala wanasanna siyalu buduwarun pahalawana desayai sudden yata kala ithihasaya mathuwevi

  • @HelaLanka
    @HelaLanka 5 днів тому

    වෙන රටවල් මෙ ගැන හෙව්වට ඒවා එලියට දාන්නැ ඒ තාක්ෂණය ගන්නවා විතරයි

  • @seniya851
    @seniya851 Рік тому +3

    නිධන් ටිකටත් ගේමක් දෙන්න පුලුවන් හැබැයි ඉන්දියාදෙ ලංකාවෙ ඉන්නව කියම්නෙ 😌

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 Рік тому

    එතකුට අපි අගහරු වල ජිවියො

  • @jb7947
    @jb7947 Рік тому +16

    මේ රට නිධානයක්😮😮

    • @nandanimadom6757
      @nandanimadom6757 Рік тому +2

      Nidane uda idan nayakayo lokayenma hogakanawa.api pau bn

  • @sandulrukshan8346
    @sandulrukshan8346 Рік тому

    ඉන්දියන් සාගෙර් අමුතු ඇෙට්

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 Рік тому +6

    Your presentation is magnificent. I’m living in faraway from Sri Lanka. but I still love to hear some news from our country. Sri Lanka is so beautiful country, but some nasty politicians destroy the country. One day, but I don’t know when or how to get good news

  • @ETK2022
    @ETK2022 Рік тому +2

    මන් හිතන්නේ මෙච්චර අපි අති තය දිහා බල්ලා ආඩම්බර වෙන තරමට.
    වර්තමානයේ පසුබසිනවා..🤔

  • @kandymahanama7796
    @kandymahanama7796 Рік тому

    Mn nam kiyanne,american karayo yati gemak gahala,lakbime watina kamata wenath ratakin atha thiyai kiya agaharuge maathrukawak hadagaththa....

  • @prasangafernando3446
    @prasangafernando3446 Рік тому +4

    ඕය වසර බිලියන 4.5 තිබුන විදිය. වෙනස් නොවි තිබිම. ඉතාම සුලු වශයෙන් වෙනස් වෙමින් පැවති තැනක් අපේ පෘථිවිය වසර බිලියන 4.5 ට කලින් පැවති පාෂාණ සැම තැනකම තිබුණේ ඕය විදිහට ජලය පෘථිවිය යේ තිබුණේ නැ ඒ කාලේ රතු පස් තමයි තිබුණේ

  • @thilinavlogs6499
    @thilinavlogs6499 Рік тому

    Ape paththeth oya wage kandak thiyenawa kandam wage gal wagayakuth e kande wate thiyenwa

  • @nimeshsandaruwan289
    @nimeshsandaruwan289 Рік тому +3

    👍

  • @xmenperera4106
    @xmenperera4106 Рік тому

    නියමයි 👌👌👌

  • @Pastry-cook
    @Pastry-cook Рік тому +3

    උබලා දන්නවද අගහරු වල ජීවත් උනේ අපේම ලේ තියෙන අපේ මුතුන් මිත්තෝ තෙවැනි ඇස තියෙන අයට අනාගතය,වර්තමානයේ ,අතීතයට යන්න පුලුවන් නැත්තම් රොකට් ඕනෙ නෑ😂

  • @jb7947
    @jb7947 Рік тому +3

    මෝඩ මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුවට ගිය හරක් ඕනේ හින්දා මේ රට හදන්න බෑ එක්කෝ වූන් යන්න ඕන නැත්තං අපි මෙ රටින් යන්න ඔනේ 😓😓😓😓😓😓

    • @gayashansajith75
      @gayashansajith75 Рік тому

      අපි යන එක ලේසි,එහින්ද hamoma ynw,ඒත් ඒක අපි කරන ලොකුම waradda,"Dont try to be the best,try to be the first"❤

  • @bandara731
    @bandara731 Рік тому

    Often pitskwla damage Sambhar wana thank

  • @trevino0017
    @trevino0017 Рік тому

    Hitiya namuth dan wandawela gihin inne kaalakanni horu muhudu mankolla karayo shishtachrayak

  • @kanishkadevinda8833
    @kanishkadevinda8833 Рік тому +1

    😍😍😍😍

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage Рік тому

    Ape game බැලුවා. Indikolapelessa 😂😂😂

  • @dorinanika6307
    @dorinanika6307 Рік тому

    ❤❤❤❤❤❤

  • @Pastry-cook
    @Pastry-cook Рік тому +2

    පඩයක් ඇරියත් ඇයි බ්න් උබලා මාවම ඇදලා ගන්නේ මෙයට රාවණා 😢😢😢

  • @jayanthakumara7942
    @jayanthakumara7942 Рік тому +3

    ඉස්සර එහෙම තමයි දැන් හිගා නොකා හිගා කනව අයියෝ......හොරැන්ට ගොඩ....

  • @shirandabare
    @shirandabare Рік тому

    The fact that USSANGODA area in SL🇱🇰 is different in the soil surface. But various reasons (Lava, UFO crash, Comet or some part of a star or planet) can be attributed. But the exact reason for the RED colour SOIL in the area should be found. As far as my observations are concerned about Sri Lanka's geological full area , my opinion is that SL has immediate effect from earthquakes & seaquakes. The recent tremor 1000 km in the sea far from SL had affected some parts of SL. Battaramulla, Pepiliyana & remote areas had floor vibrations due to that seaquake. I also think how such areas were vibrated due to a very far seaquake. Many observations should be done. One thing is sure. Catholics, Christians in SL obstruct scientific researches in SL because of their jealousy. Many people also have noticed it. That is why non Catholic / Christian people hate them. People are not allowed to live freely by Catholics & Christians. I already pointed out it to the SL GOVERNMENT. Another attack like EASTER SUNDAY attack may happen if some people's anger goes beyond the limits.👨‍🎓

  • @AndiPEIRs
    @AndiPEIRs Рік тому

    සිරිමල්ගෙ සිරි ලංකාව.තවත් නම් රටක් සමකල හැකිද සිරි ලංකාවට.මේවා කොහෙන් කොහොම උපුටා ගන්නා කථාද කියලා මට නම් තේරුම් ගන්න බෑ.😂අපිත් නොබලා බැරිකමට බලනවා😅

  • @isukaranthula5411
    @isukaranthula5411 Рік тому +2

    first like and first view count

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 Рік тому +7

    ඡන්දයක් ළඟයි වාගේ ...
    එක ම පිටපත වෙනස් විදිහට ........

    • @duf234
      @duf234 Рік тому +8

      හැම මගුල ගනම ඔහොම හිතන්න එප බන් ගොබ්බයි බන්

    • @aazjayawardhana1178
      @aazjayawardhana1178 Рік тому +1

      නොහිතා කොහොමද ..., අවුරුදු 75 පුරාම වුණේ ඕක තමයි

    • @CobraK-1215
      @CobraK-1215 Рік тому +2

      Lankaven agaharu pashana hambuna kiyala rajapakshalata chande hambenne kohomada kiyapanko😂😂😂

  • @amilasampath7716
    @amilasampath7716 Рік тому

    me...rate...siyalu...dena...awadanayen...inna........me...besi...ranil...NASA...America....meheuma...gena.........hodama...de...hodama...widiyata...lebei........ubalage...awasanaya........MAHA.RAWANA.

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slmcanzaslmcanza1990
    @slmcanzaslmcanza1990 Рік тому

    Ok

  • @RaveendrasanjeewaWickramaaratc

    Rajapasala hora kanawa ape hegakanawa

  • @Supun.
    @Supun. Рік тому

    👍

  • @pakaya8007
    @pakaya8007 Рік тому +2

    රාවණා ඊළඟට නැගිට්න්නේ ඔතනින්.

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 Рік тому

    Ravanage katha eththa

  • @amalperera3074
    @amalperera3074 Рік тому

    👍👍👍👍👍

  • @Ryuk20.
    @Ryuk20. Рік тому +1

    1st

  • @SadahamAAssramaya
    @SadahamAAssramaya Рік тому +4

    මේකත් ගේමක්ද දන්නෙ නෑ

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 Рік тому

    Bahurupa kiyanne amorphous da?.
    This guy seems to be an encyclopedia!.

  • @jb7947
    @jb7947 Рік тому +2

    මට හිතුනා ලංකාවේ ඩයල් එකක් ඇති කියලා

  • @ThemiyaAshinsa
    @ThemiyaAshinsa Рік тому +1

    ♥️😍

  • @PriyadarshanaPriyadarsha-df9hy

    🇱🇰☸️🛐

  • @laksiriekanayakalaksirieka8501

    කෝම වෙතත් මේරටවල මොලවලින්සහ සම්පත් වලින් ප්‍රයෝජනගන්නේ පිටරැටියන් . මේක දිගින් දිගටම උනොත් ලංකාවට කෙලවෙනවා නහුටෙටම

  • @milindamili7353
    @milindamili7353 Рік тому +2

    හොයපන් තව, රාවණාගේ රෙද්ද හම්බවෙයි. උබලත් රාවාණාව විස්වාස කරණවානේ. 😅

  • @Vayalitd
    @Vayalitd Рік тому +3

    මට තියෙන ප්‍රශ්නෙ මේචිචර දියුනු ජාතියක් වර්තමානයේ අමුම හරක් වැඩ කරන්නෙ ⁣මොකද කියලා.. 69 ලක්ෂයක් බුද්ධිමත් ජනතාව වගේ...🤣🤣

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Рік тому +1

    දැන් වගේ කපටි මංකොල්ලකාර ශිෂ්ඨාචාරයක් ඉස්සර තිබිල නැතුව ඇති

  • @shashika9289
    @shashika9289 Рік тому

    ❤️‍🔥

  • @amilasampath7716
    @amilasampath7716 Рік тому +1

    ussangoda...neda....BESIL.....RNIL.......RAJAPAKSALA.....ubala...karanna...hadana...de...mama...hodata...balagena...inne..........Oka...nathara...karapan.......siyalu...nama..gam...sahithawa...siyalu...de...eli...karanawa.........ubalata...athugewilama...yannath...wenawa.........MAHA..RAWANA.

  • @sheni6004
    @sheni6004 Рік тому

    💐

  • @SumithSumith-h2h
    @SumithSumith-h2h Рік тому

    Man gava oya galak thiyenava

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Рік тому +1

    කීයක් හරි දීලා කියවන්න ඇති.. අපි හොරු නේ...

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s Рік тому

    Ravana rajathuma lankawe idan lokema palanaya kala kiyanne a davas vala wena wena loka valatqth giya kiyanne mokak hari sambandayak athi

  • @liyanagegunawardhana280
    @liyanagegunawardhana280 Рік тому +1

    නවගත්තේගම තියනවා

  • @Bio_Karamu
    @Bio_Karamu Рік тому +9

    කැපුවත් අනුර කුමාරට 😂😂

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 Рік тому +1

    මොනවා හරි කතන්දරයකින් ලංකාවට වැඩේ දෙන්නමයි හදන්නේ

  • @tehanranga3682
    @tehanranga3682 Рік тому +11

    එහෙම රෙද්දක් නෑ ඕයී ඔතන ඕක ඒ හා සමාන පාශානයක් විතරයි නැතුව අගහරු පාශාන නෙමෙයි 😂

    • @tehanranga3682
      @tehanranga3682 Рік тому +3

      @The-planet69. රාවය ගෙනාවා අහවල් එකක් අගහරු වලින් වරෙන් දෙන්ඩ ඒක මන් ගාව තියෙන්නේ 😂

    • @arrowjr5498
      @arrowjr5498 Рік тому +1

      උබ දන්නේ කොහොමද උබ මොකෙක්ද

    • @GimVig
      @GimVig Рік тому +1

      Oka ulkapathayak wenna athi bn .samahara wita

    • @manauabhishek992
      @manauabhishek992 Рік тому +3

      Siravata bn
      Me channel eke ekaata mokak hammbunath eeka patta gahanava

    • @dinasour314
      @dinasour314 Рік тому +2

      ​@@manauabhishek992ඉතින් උබ බලන්නැතුව ඉදපන් කො😂

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs Рік тому

    මට 150ට යන්න උදව්වක් කරන්න පුළුවන්ද 😥😥