All of us are dead, Alive, happiness, train ro busan, walking dead, kingdom, dark hole, sweet home, zombie school, peninsula, the waling, army of the dead, down of the dead, recident evil, rec 2017, 28 weeks later, world war z, i am legend තව බලල තියේ 😌 සොම්බි වෛරසයක් එනවනං පට්ට🔥
Our golden girl Tharushi 👧 Congratulations 🎊 Yet another Sterling performance This time in the 400 meters. Wonderful. With you loads of energy to outrun everyone in the final stretch in all your future meets ❤❤🎉
පිං කරන්න නාකි වෙනකම් ඉම්න එපා ...කරගන්න දෙයක් දැන් කරගත්තොත් තමා...කොයි වෙලාවේ ශකබුම් වෙයිද දන්නෑ 🙂😪
Apo ow 😐
ඒත් ආයෙත් ඉපද්‍ර්නවනේ 😢
නිදිමරාගෙන බලපු tv series , drama වල පාඩුවක් නැ 😍😉💖
අඩො සිරා බන් 😶
🙂
😂aniv
ඒකනම් ඇත්ත... 😂
Anna ekai 😂
අවි ආයුධ ටික ලැස්ති කරගන්න වේලාව හරි වගේ 😎😎 boys and grills get ready 😎💪
Meka ahala pubg & cod dagatta mama
Oye
Ai ithin api bayawenne..ape ff බලකාය inne 😁
@@lakshilakshi2654 ok😂😂😂
@@Mellownn 🥲
හොද පැහැදිලි කිරීමක්. ඔවැනි අවදානම් එන්නත් පුළුවන්. 🔥❤️
දියවන්නාවේ සොම්බි 225 එක්ක ඉන්න අපිට...අද ඊයේ එළියට ආපු සොම්බිත් කජ්ජක්ද...😅😅
😂💔
anna ekayi👍
😃😃😃
ආයෙත් අහලා කියන්න දෙයකුත් නෑ කතාව ඇත්ත.
සහතික ඇත්ත. උන් අපිව නොමරා මරනවා
Tv series බලල මොලේ පිස්සු නටන උන් 🤪 වෙපන් හදාගන්න ඕන දැන්ම
ඔබට එක වැරදීමක් උනා ඒ අපේ දේශපාලකයෝ පැනලා යයි කියලා ඒත් එහෙම වෙන්නේ නෑ. මේ අරබුදය ඒක අපිට තේරුම් කරා රටේ අරබුදයක් ආපු ගමන්ම මුලින්ම පැනලා යන්නේ රජයේ සේවකයෝ ටික.. දේශපාලකයෝ සොම්බි වයිරස් එකක් ආවොත් මේ ටික කියයි කට්ටියක් 1 අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා ජනතාව ගාලුමෝදර පිටියට ගෙනල්ලා සොම්බි වයිරස් එකට විරුද්ධව 74 වසරක් තිස්සේ කාටවත් මේ වයිරස් නවත්වන්න බැරි උනා අපිට එක පාරක් දෙන්න අපි සොම්බි වයිරස් එක නවත්වන්නම්. අනිත් අය 2 මගේ පියානන්ගේ නාමයෙන් මම කියනවා මේ වයිරස් එක මට නවත්වන්න පුළුවන් මේක නවත්වන්න දැනටමත් මම ඇමරිකාව එක්ක කතා කරලා ඉවරයි මාව බලයට ගෙනාවොත් මම මේ සොම්බි වයිරස් එක නවත්වන්න පොරොන්දු වෙනවා පියානන්ගේ නාමයෙන්. අනිත් අය 3 අපේ හාමුදුරුවනේ මේ වෙලාවේ රට පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා තියෙන්නේ මම දන්නවා මේක හැමෝට අමාරු කාලයක් ඒත් මම එකක් කියනවා කවුරු මේ රට දාලා ගියත් මම යන්නේ නෑ මම ඉපදුනෙත් මේ පොලවේ මම මැරෙන්නෙත් මේ පොලවේ ඉවර කරන්න බෑ කියපු කොටින්වත් අපි ඉවර කරා ඒ නිසා මේ සොම්බින්ට බයේ මම මේක දාලා යන්නේ නෑ අපේ හාමුදුරුවනේ. එයාලට ඕනේ හැප්පෙන්නනම් මම ලැහැත්ති හැප්පෙන්න මට ජනතාව විශ්වාසයි..
අපේ දේශපාලකයෝ සොම්බි වයිරස් එකක් ආවත් ඔය ටික තමා කියන්නේ. මේ වෙලාවේ හැසිරෙන විදිහෙන් ඒක තේරෙනවා කවුරු රට දාලා හියත් ඒ අය යන්නේ නෑ..
ටීවී සිරියස් මූවිස් බලල ඔලුව නරක් වෙලා ඉන්න මම 😂😂මම හීනෙන් දැක්ක වගේ ලස්සනම කෙල්ලෙකුත් බේරගන්න සෙට් වෙලා මම වැඩ්ඩෙක් වගේ වෙඩි තියල ගැම්මක් අල්ලයි නේ😁😏⚠️😁😌
වොකින් ඩෙඩ් එකෙ වගෙ ජීවත් වෙන්ඩ ආසාවෙන් හිටපු මම 🌝🌝🌝🌝
Mamth
Uba mage eka❤
Zombie film බලපු අය බේරෙනව දෙවෙනි ඉනිම සංගීතෙ වගේ මල් කතා බලපු ඔක්කොම මැරෙනව🙂😂
අනිවාර්යයෙන්ම
sairawatama
Oh my goad😂😂😂
Ow bn
කට්ටිය තුවක්කු පිහි කැති පොලු මන්න හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න මරාගෙන මැරෙමු 🤡💟
උබ මගේ එකා බන්😅
මම netflix එකේ all of us the dead වගේ තව movies වල විතරයි මේ වගේ බැලුවේ මේක ඇත්ත උනොත් අපිත් මොන හරි දෙයක් සොයා ගන්න වේ 💉😱
සියලු දෙනාට යහපතක් ම වේවා !
මටනම් හිතෙන්නෙ අපෙ දෙසපලුවන්ගෙ විදිහට අපිට දෙවියන්ගෙම පිහිටයි
අප්පට සිරි වෙන්න zombie film, tv series බළපු මම😍😍😂
. ආයුධ සන්නද්ධ වෙන්ට ඕනි ඳැන්මම
gammataaa 🤣😂
සොම්බි මුවී බැලුවට පාඩු නෑ බන් . අපිට සොම්බින්ගෙන් ආරක්ෂා විමට දැනුම තියනවා
Ow
අපිට දියසෙන් පහල වෙලා අපේ ලංකාව සොම්බින්ගෙන් බේර ගනි 😍
😂💔 අපෙ රටෙ සමහරක් උන් හිතන් ඉන්නෙ ෆිල්ම් වල වගෙ බිල්ඩිමක් අස්සෙ හැන්ගිලා ඔක්කොම සොම්බි මරලා ලොකෙ බෙරගන්න පුලුවන් කියලා
කැප්රොල් තුවක්කුව හොයාගන්න ඕනි 😎 ප්‍රචන්ඩත්වයට සැරසෙන් !!!
මන්නන් පට්‍ට කැමතියි zombi virus එකක් ආවොත් 😂💔
අන්තිම හරියෙ බය හිතුන😵🥲
තුවක්කු ටික ලෑස්ති කරගන්න ඕන😎
මගේ ඒවත් 🤜✋
එකෙම්ම 🌚🌝
බිය නොවන්න පුතා.. හැම තෙත පසකම පනුවෙක් ඉන්නවා වගේ උන්ගෙත් වීක් එකක් ඇති 😂👍
යේක මත්තයා mp5 ,ump,mp40,2ශොටියයි දෙන්න
ඇට බොල වලින්ද තියන්නේ 😂😂
දැන් බලපු korean series මැවිලා පේනවා🙂 දැන් ඉතින් basement හදාගෙන weapons හදාගෙන කෑම ගබඩා කරන්න පටන් ගන්නෝනෙ🙂🙂🙂
All of us are dead.. Alive..😝💔
මට මතක් වෙන්නේ walking dead
@@invenciblz and train to busan + kingdom😅
kingdom
All of us are dead, Alive, happiness, train to busan, peninsula 🙂
ලංකාවේ Free Fire Army එක ඉන්නවා බය වෙන්න දෙයක් නෑ 😂😂💔
😂😂😂😂
Aniwa
ow ow😂😂😂
😅😂
Joke 💔😂
Walking dead fans ❤🔥
උන් සොම්බින්ට බෙහෙත් හදද්දි අපි තාම කන්න වේල හොයන්න දගලනව අධිතාක්ෂනික ශිෂ්ටාචාරයක් තිබිච්ච රටක් අද කොතනද😥
The Walking Dead බලපු මන් 😗 Zombie නම් Nothing බන්ග් 😼✌️
අඩො ඒක සෑහෙන දිගයි නෙහ්🙂
eke inne himin yana zombilane wegen yana ewun awith thama 😅
Math balanawa whoththo 😌❤️
annekai
ඇත්තක් ඇත්තක් 🙊
මහ ලොකුවට එනකන් බලන් ඉන්නව කියන උන්ව හොයන්නවත් නැ ඇත්තටම ආවොත් 😂😂
එහෙම වෛරසයන් ආවොත් ලංකාවෙ පාලකයො,ජනතාවට ඕනෑ එකක් වෙච්චදෙන් කියලා බංකර් වල හැංගිලා සැපට ඉඳියිනෙ😜😢
😅
Bio කරන අයට මේ video සුපිරි
සෝම්බි එනකන් බලන්න ඉන්න මම 😁😁
Ammo matana. Bayai ane
Zombie සෙට් එකට කෙලවෙන්නේ ලංකාවට ආවෝත්😂
දැන් ලංකාව ට අඩු එච්චරයි ඒකත් ආවම ලංකාව සම්පුර්ණයි හොද වෙලාවට සොම්බි movie බලලා තිබුනේ
Yes whothoo yes ආයුද ටික ලෑස්ති කර ගනින්✊
හිම යටින් මතුවෙන්නෙ අපෙ දියසෙන් කූමාරයා ලගදිම ❤️
දැන්ම walking dead series එක බලන්න පටන් ගන්ඩ ඕනෙ🙂
චිනය ගැන අවදානයෙන් ඉන්න පොඩ්ඩක්වත් ශුවර් කරන්න බැ
හෙන විතරක් නෙමේ මේකත් අඩුවකට තිබ්බේ..🙂🙌
Sombi movie බලලා 😂👍 සොම්බි වයිරස් එකක් එනකම් බලන් ඉන්න මම
අපේ රටේ වෙන දේවල්.
1. සරස සොම්බි පහරදීම් live පෙන්නාවි.
2. හාමුදුරුවන් කියයි ඕක ආවෙ අපේ කරුමෙට කියලා ඕවා නවත්තන්න බෑ කියයි.
3. හාමුදුරුවන් කියයි බඩුමිල වැඩිවෙන්නෙ අල්පේච්ඡ වන්න හුරුවෙන්න කියලා..
4. මිනිස්සු ඒ ප්‍රශ්නෙත් තමුන්ගෙම කරුමෙ කියලා ඒකට මූන දෙයි.(ඉන්න උන් ඉදී, මැරෙන උන් මැරෙයි)
5. බඩු / තෙල් ම්ල වසංගතය එන්නත් කලින් වැඩිවෙයි.
6.....7....8 .....20...100.....10000... ඔයාට දැන් මතක් වෙයි...🤭🤭
ඒ අපේ රට....
ලෝකෙ දියුනු රටවල් ඔවුන්ට ඉදිරියේදි අභියෝගයක් වෙයි කියල හිතන දේවල් වලට කල් තියාම සූදානම් වෙලත් ඉවරයි ... 😶🔥 ඔය වගේ virus එකක් ලංකාවට එහෙම ආවොත් මේ මුතු ඇටේ ඉන්න අමුතු ඉනිම වගේ drama අවුරුදු ගානක් තිස්සෙ බලන ලක්වැසියො සෙටාර් එකම left ... 😂😂 යසයි ඔහොම ගියොත් ඒම අපේ රටේ ඉන්න පාලකයො හොයන්නත් නැති වෙයි ... 😪😪
මමනම් ෆුල් රෙඩි මචංලා ඔයාලා බය වෙන්න එපා භූගත බංකරයක් විතරයි අඩු තුවක්කු ආමි එකෙන් ගමු
මේ වගේ virus එකක් එන්න පුලුවන් ඇමරිකාව සොම්බි virus එකක් ආවොත් ඒකට මුහුණ දෙන ආකාරය සැලසුම් කරලා ඒ ගැන අන්තර්ජාලයේ දාලා තියෙනවා ඕනම කෙනෙකුට බලන්න පුලුවන්...
conop8888
සොම්බිල විතරයි තාම නැත්තෙ ඒකත් එයි ඉක්මනටම🥲🤣
Sombi virus එකක් හැදුනොත් මරු හැබැයි ඈ👍
hmmmm
වර්තමානයේ සොම්බියන්ව බලගන්න ඕනේනම් පාර්ලිමේන්තුවේ ඇති 225 ක්ම.. 😂😂😂
Zombie වෛරස් කියන්නෙ අපි දන්න zombie හැදෙන වෛරස් වලට නෙමෙයි .වසර ගණනාවක් අයිස් යට තිබිල නැවත හොයාගන්න වෛරස්වලට කියන නමක් ඒක 🤦.ඒත් ඕක කියපුවාම කට්ටිය හිතන්නෙ film වල දකින කතාව🤣
Film වල දකින කතාවකට පත් වෙන්න පුළුවන්.ජලබීතික්කව වගේ virus එකක ජාන විකෘති වීමක් උනොත් බලා ගන්න පුළුවන් වෙයි
Oya kohomada eka hariytama kiynne ? Anika e kathawa sadarana naha kohomath 🧐
ෆිල්ම් එකක් වගේ නෙවෙයි 😂😂😂😂 කට්ටිය බය වෙන්න එපා
eka oyt hariyatama kiyann bene.dekka wage kiynne😂😏
🤣
මේක හොද දෙයක් නෙවෙ සොම්බී වෛරස් එක පැතිරෙන එකනම් අම්මො .... ඇත්තටම ෆිල්ම් වල වගෙ අපිව කනවද නෑනෙ. .. මොලෙ විකෘති වෙනවා විතරයිනෙ ද 😿
Na apiwa kala apitath hadenwa eka 😐😁
5:57 සොම්බි මිනිස්සුන්ව මරනව කියල films වල නම් දැකල තියෙනව🙂👍 ඒත් හරියටම කොහොම ද ඒක කියන්නෙ 🤕🤔💔 සොම්බියෙක් උනාම පැත්තකට වෙලා උඩ බලන් ඉන්නව වෙන්ඩ එහෙම බැයිද? 🤔💔
සිරාවට🤣👍
Ooooo සමහරවිට ඒ zombie ල, අපි zombie කියල හිතන්නත් පුළුවන්
ඒ අත්දැකීම ගන්න ආසයි....😁😁 ඒ ෆිලීන් එක වෙනම එකක් .කෙල්ලො 10 එක්ක බිල්ඩින් එකක තනි වෙන ඒ මනෝ පාර පට්ට 😂😂
Ubata pissuda?kanda nati unahama athal eka bahi,
Reality eka wenas bn films walt wada 🥲
🤣🤣🤣 renna wath welawak nethi wei..
ඊට වැඩිය පට්ටයි ඒ කෙල්ලො දහයම සොම්බිලා වෙලා වට වෙලා කෑලි කඩන් කනකොට.
@@theekshanahiruni6729 ammoh
බය වෙන්න එපා ලන්කාවෙ FREE FIRE ARMY එක ඉන්නො අපි බලා ගන්නම් ZOMBIE ගැන😝😝😝😍😍😍😄😄😄
😂😂😂😂😂😂😂😂😂😂
සූදානම් නොවී නොසිටිනු😢
NCC 🤟😌
😍iskole yana kale mathak una
ගැම්මට. කට කහනවට දාපු වදන් නෙවෙයි කියලා දැන් තමයි තේරෙන්නෙ.
Cdtz🔥🔥
@@thebestlifeforyou5409 සොම්බි කියන්නේ ආය පට්ට ඕයි
දැන් ලංකාවෙ මිනිස්සුන්ට zombie virus එන්ඩ ඔන නෑ කන්ඩ නැතුව නිකම්ම zombie වෙලා ඉන්නේ දැන්
Sira😂
ඒක ඇත්ත💤
ඔව් මරාගෙන කන්න බලන් ඉන්නෙ
😂
'ශා.. ඔච්චරයි තව ලංකාවට අඩු .ඕකත් ආවොත් කෙල වෙලාම යනවා 😂😂😂
*Wepones ready. ඔය උන් එනවනම් ආපුදෙන්කො.😎🧠🔫*
ff gahana අය අපිව බලගනි ගනිම් කොල්ලනෙ අහුවෙන එකක් අතට😂😂😂😂😂❤
අනෙ දෙවියනෙ මෙන් වරදින් එපා එහෙම වුනොත් මුලු ලෝකය පුරා පැතිර යැමට තත්පර කිහිපයක් ප්‍රමාණය වත් වෙන්නේ ඉතින් ඒ වගේ භායානක තත්වයක් ඇති නොවේ වායි කියලා ප්‍රාර්ථනා කරනවා
දෙවියන්ට කිය්නවද 😅😅😅
ආයුද ලෑස්ති කරගනිල්ලා 🙂💪
පුදුම හිතෙන චැනල් එකේ මෙි ගැන පටිටම Videos එකක් බලපු ගමන් මෙික බැලුවා ..❤️
😅දැන්ම ආයුධ ටිකක් අරගන්න ඕන
Waren ubl withari adu une amma appa mathak enna dennam
All of us are dead, Alive, happiness, train ro busan, walking dead, kingdom, dark hole, sweet home, zombie school, peninsula, the waling, army of the dead, down of the dead, recident evil, rec 2017, 28 weeks later, world war z, i am legend
තව බලල තියේ 😌 සොම්බි වෛරසයක් එනවනං පට්ට🔥
අමොහ් ර් 🙄 මමනම් ලොකු පිහියක් හදාගන්නව 🙄🙄💯
4.23 තත්පරයෙදි මී ජනගහනය ,, මී ගහනය විය යුතුයි,. 😍
හොද වැඩක් ❤👍
මයින්ද මාත්තියා ඉන්න නිසා බයවෙම්න දෙයක් නෑ හම්ලෝ😶🙂
ඉස්සර මම ෆට්ට ආස චැනල් එකක්.. වැදගත් තොරතුරු වැදගත් දේවල් කිව්වා.. Presentation උනත් දැනටත් හොදයි.. මෑතක ඉදලා අරක වෙයි මේක වෙයි කියලා බොරු Thumbnail දාලා කෙබර අත අරින එක කරන්නෙ විව්ස් ගන්න.. උදාහරණයක් විදිහට ලංකාව බලවත්ම රාජ්‍ය වෙනවා වගේ දේවල් කිව්වම කොහොමත් මිනිස්සු බලනවා.. සමහර ජඩ මාධ්‍ය වගේ දැන් යූ ටියුබ් චැනලුත් විව්ස් ගන්න පච හලන එක කරන්නෙ 😌
ලංකාවේ අැමතිලාට ටික පැනලායයි අපිවත් දලා😲 සොම්බි ගෙම් ටිකකුයි ෆලිම් ටිකකු බලන්න ඔ්නේ 😵ගෙවල් පැත්තෙ තියන කැම් එකට පැනලා තුවක්කු උස්සනවා👮 ගෙදර තියන යකඩ පොලු අරම් ලොකෙවත් නැති අායුධ හදනවා 😎 වහන ටිකකුයි පෙට්ලුයි උස්ස නවා දැම් ඉදලා 😂 නැත් තම් අංකල් ප්‍රිති වෙෙරසයක් හදනවා 😷😏💥
බයකරන්න එපා බං 😨
මේක දානකන් බලන් හිටියේ channel එක දිහා 🙂
දැන්මම තුවක්කු ටිකක් හදාගන්න ඕනි😎
Who noticed, "All of us are dead" series💀❤😂
may fav ♥
😌🌚🙌
Kawruhari kotipathiyek ekathu wela me rateth banker hadala minissungen posi mudflap ayakarala thiyagannawanam hodai,
මෙහෙම ලෙඩක් නම් එන්න එපා මිනිස්සු මැරෙනවා දකින්න අපි කැමති නෑ ඇත්තටම අම්මලා තාත්තලා මැරෙනවා දරුවො මැරෙනව බලන්න කැමති නෑනේ ඒ නිසා එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු
Ita hapan api zombiela unot api gedara ayavama maraine🙁
අයියා සාම්ප්‍රදායික දෙවල් ගොඩක් විශ්වාස කරනවා කියලා හිතෙනවා
Olivia im like you
@@setminaadura3370 so
😂
මොකක් ද සාම්ප්‍රදායික මෙතැන... මේවා ඉදිරියට විය හැකියි
ඔච්චරමයි අඩුවකට තිබ්බෙ. 🙄
යකෝ මම ඊයෙ හීනයකුත් දැක්ක සොම්බිලාගෙ .😪😪
Walking Dead balalada nidagaththe😄
හොද වැඩක්
TNT ටිකක් හදාගන්න ඕනෙ කෙමිකල් බඩු කඩයක්වත් කඩලා 🙂☠️
කොරොන වලින් පස්සෙ අපි හිතපු දෙත් දැන් ඇත්ත වෙල ලොකෙ විනාෂය ටික ටික පටන් ගන්නවා 😢
සුපිරි වීඩියෝ එක අයියේ🎉🎉🎉
මාත් මේකට අලුත් ආයුධ නිර්මාණය කරනවා 😈☠️
ගෙම් වල තිබ්බ ඒවා ඇත්ත වීගෙන එන්නේ දැන් 😊😏
😑
@@nuwanamarasingha85 ලංකවට ආවොත් මොකො කරන්නේ 😑
Our golden girl Tharushi 👧
Congratulations 🎊
Yet another Sterling performance
This time in the 400 meters.
Wonderful.
With you loads of energy to outrun everyone in the final stretch in all your future meets ❤❤🎉
ඊශ්‍රායල,ඇමරිකාව රෙඩිපිට හිටියට අපිට ඉතිම් අපිම තමා😿🙌
Ne gota inno😅
@@gemingmaster9767 ඇයි මයින්ද මාත්තියා🙂😂
@@Wicky_Girl ow dollar dala vedi thiyayi
@@gemingmaster9767 Gmmc😌
desert egal eka lasthi karagana one
thanks for informing us so we can ready as much as we can to face this zombie virus
sinhala pedia eke mewani awadanamak gana kalin kiwwa.Eya rapper kenek eyata 2012 kiyala thiyenawa loketa covid kiyala virus ekak enawa kiyala ithin ita passe kiwwe zombie rallakuth enawa kiyala dan eka wennai yanne
න්‍යෂ්ටික ආයුද ටික ලෑස්ති කර ගන්න ඕනේ😼
Nirwanaya තමයි එකම විසඳුම .sombi යනු මනසේ mawena mayavak පමණකි
Tv series බලපුව ප්‍රයෝජනවත් වෙයි වගේ 🤪🤪🤪😷😁😁😁
වෙනත් රටවල් මේ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත්තාට අපේ රටවලට එහෙම එකක් තියෙනවා ද යම් දෙයක් වෙනකම් උඩ බලාගන ඉන්න එක තමයි කරන්නෙ 😒😒😒
අනේ මන්දා 😍
🙂 මෙවා පනගන්වලා මිනිස්සුම තමා මිනිස්සුන්ගෙ විනාසෙ ලන් කරගන්නෙ
අප සැමට තෙරුවන් සරණයි
ලොක යුද්ධයකදිත් ජිව අවියක් විදිහට ඔක භාවිතා වෙයිද දන්නේ නැ
ඇල්ෆා , ගැමා , අධොරක්ත කිරණ , ලෙසර් කිරණ තුවක්කු ටිකක් ලැස්ති කරගන්න වෙයි.
අන්තිම ටික මරු😊
Dan minissu harima pahath.. eka pattakin kochchara තාක්ෂණය දියුණු උනත් ඒහා සමානව මිනිස්සුන්ගෙ අද්‍යාත්මය දියුණු වෙන්නෙ නෑ.. සමහර විට ඔය virus එක පරීක්ෂණ කරල vaccine එකකුත් හදල සල්ලි හම්බකර ගන්න ඔය virus එක මුදා හරින්න උනත් පුලුවන් ...තාක්ෂණ වගේම අද්‍යාත්මය දියුණු කරන්න පුලුවන් කාලයක් එනකන්ම විදයාව දියුණුවිය යුතුයි .. 🙏
Aluth thuwakkuwak hadanna one hiru eliyen චාජ් karanna puluwan wenna
ටීවී සීරියස් ෆිල්ම් බලලා ඔලුව නරක් වෙලා ඉන්න මම🧟👀 Yes whotto yes ayuda lasthi karaganna oni 💪😅
Minisama minisawa winasa kara gannawa. Minisage kiriya nisa ayis diyawenawa. Mewa eke.prathipala. Thank you danuwath kireemata