උපාලි මහතාට පැමිණි අභිරහස් මරණීය ඇමතුම | Upali Wijewardene | Upali Wijewardena's Disappearance Case

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 40

  • @lalithperera1197
    @lalithperera1197 3 місяці тому +19

    පේමදාස ගේමක් දුන්නා කියලා කියන්නෙ...

    • @kalharadd
      @kalharadd 3 місяці тому +2

      @@lalithperera1197 පුතානෝගෙ පියානෝ

    • @araliusa
      @araliusa 2 місяці тому

      @@kalharadd මම මේ ප්‍රේමේ සුද්ද කරනවා නොවෙම උට කරන්න පුළුවන් දෙයක් නැහැ මැලිසියානු උඩු ගුවනේ මිත්‍රයා , මුගේ කුඩු ජාවාරමක් නිසා ජීවිතය බිලිදුන්නා , ඒ කාලේ තමා කුඩු පටන් ගත්තේ ලෝකෙට .

    • @ChamindaKarunarathne-p1c
      @ChamindaKarunarathne-p1c 2 місяці тому

      @@lalithperera1197 එයාට එච්චර ලොකු ගේමක් දෙන්නබෑ. එයා ඒකෙන් ලකුනු දාගත්ත. ලොකූ ගේම් කාරයෙක් කියල

    • @lalithperera1197
      @lalithperera1197 2 місяці тому

      @@ChamindaKarunarathne-p1c කට කතා ගියා ඒ දවස් වල, හදිසි අනතුරක් වෙන්න ඇති ...

  • @Devil678-j9j
    @Devil678-j9j 3 місяці тому +12

    අද් ඉදියනම් ලන්කාවෙ මිනිස්සු ත්‍රිවිල් කටු වෙනුවට පදින්නෙ මෙතුම ලන්කාවෙ හදපු වාහන 😪

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 місяці тому +4

    අපේ දක්ෂ වියාපාරිකයි මේ ආකාරයට දැයෙන් සමුගත්තේය.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 місяці тому +1

    ස්තුතියි ❤❤❤

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 місяці тому +11

    ඕකේ කොතන හරි ප්‍රේමදාස ඉන්නවා

  • @tikka1967
    @tikka1967 3 місяці тому +7

    එදා රට කරපු කාලකන්නි ඔක්කොම ගහලා එලෙව්වාන්ම් ... අද අපෙ රට චීනෙ වගෙ දියුනු වෙලා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 місяці тому +3

    මුන් දෙගොල්ලම කාලකණ්ණි මුන් පන්නල දමන්න ඔන ස්තුතියි

  • @krishanwijesinghe9054
    @krishanwijesinghe9054 2 місяці тому

    Cocova vila එක මැලේසියාවෙ කොහද තියෙන්නේ

  • @MadharaMallika
    @MadharaMallika 2 місяці тому +8

    විජේ කියල කෙනෙක්...ලන්කාවෙ ඊලග ජනාධිපති වෙන බව පේමදාසට සාස්ත්‍ර්‍යකින් දන්වා..තිබුනා..මේනිසා පේමදාස...උපාලි විජේවර්ධන ...විජේ කුමාරතුංග ..රන්ජන්..විජේරත්න .....අයව ඝාතනය ..කලා...හැබැයි ..ඔහුගෙන් ...පසු ජනාධිපති ...උනේ ඩී..බී..විජේතුන්ග...😂😂😂😂😂😂😂

    • @halfblood857
      @halfblood857 2 місяці тому

      @@MadharaMallika විජේවීර. As well.

  • @jdsnfj1113
    @jdsnfj1113 3 місяці тому +6

    ලංකාවෙි ඉතුරැ වෙලා ඉන්නේ පටිට හොරැ ටික ජඩ දේශපාලුවෝ විතරයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 2 місяці тому +1

    එදා රටේ නායකත්වයට පත්වෙයි කියලා හිතෙන හැම නායකයෙක් ම ප්‍රේමදාස ගෙ ගොදුරක් උනා. වූ පණපිටින් කොල්ලො අරං ගිහිල්ලා කරණකොට හැමොම බයෙන් තමයි හිටියේ. ප්‍රේම මැරුණම හැමෝටම සතුටුයි. ඉතින් හැත හංදිය කම කිරිබත් කෑවේ හරිම සතුටකින්. ඌ ඒ ඔක්කොම කලේ මේ ගොනා රටේ රජකරවන්න

  • @Vivian12345V-j
    @Vivian12345V-j 3 місяці тому +9

    J R එයාට පස්සේ ජනාධිපති කරන්න හිටිය කියල කතාවක් තිබුණා

  • @chinthakar2324
    @chinthakar2324 3 місяці тому +2

    India,

  • @jdsnfj1113
    @jdsnfj1113 3 місяці тому +2

    මොන මගුලවල් ද ඇඩි දාන්නේ

  • @ThilinaMadushanka-hp4ym
    @ThilinaMadushanka-hp4ym 3 місяці тому +2

    මෙතුමා J R ජයවර්ධන මහතාගේ ඤතියෙක් නෙද?

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 місяці тому +1

    හොය හොයා ඉන්න දෙයක් නෑ. තරහ කාරයෙක් ඉහළ අහසේදී පිපිරී යනලෙස යානයේ අටවා තිබූ බෝම්බයක් පිපිරිලා යානය මුහුදට කඩන් වැටී විනාශ වූවා

    • @araliusa
      @araliusa 2 місяці тому

      දැක්කද ? ඔබ ඒ කාලේ ඉපදිලාවත් හිටියද ?

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 2 місяці тому

      @@araliusa ඔබ ඉපදිලා හිටියද ඉස්සෙල්ල කියන්නකෝ. ඉන්පසුව පිළිතුරු දෙන්නම්

  • @harischandrabalage2712
    @harischandrabalage2712 3 місяці тому +2

    Hengahana.aparadayak

  • @Sajithapriyadarshana
    @Sajithapriyadarshana 3 місяці тому +1

    කාලකන්නි දේශපාලකයනූයි විදේශීය රටවල එකතුවකයි ගේම් එකක්..... අපෙ රටේ ඇත්ත මුන් දෙගොල්ල හංගලා තියෙන්නේ ,රට වට්ටලා.......

    • @araliusa
      @araliusa 2 місяці тому +1

      ඔවු මිත්‍රයා කවුරුවත් ගේම් ගහවුවේ නෑ ඔහු විසින් කරගත්තු මගුලක් , ජේ . ආර් ඒ වෙලාවේ ලලිත් ඇරියේ මොනවද වුනේ කියල දන ගෙන එන්නම් අපේ බදු මුදලින් මැලේසියාවේ ගිහින් රහසක් ජේ . ආර් . ට කිව්වා, ඒ දෙදෙනාම් අද ජිවතුන් අතර නැහැ .

  • @малинкидом
    @малинкидом 3 місяці тому +3

    ඔවු තවම ඉන්නව යි කියන්නෙ බ්‍රේසීලයේ රෆායල් කරෝකියලා නම් වෙනස් කරන් දාගෙන කරගෙන 😂😂😂 තව අය කියනවා ඉන්දියන් සාගරයේ සෙන්ටිනෙල්ටින් දූපතෙහි වාසය කරනවා කියලා ඔක්කොමලගෙන් ගත්ත නය ටික දීගන්න විදියක් නැතුව😂😂😂

  • @jw582
    @jw582 2 місяці тому +1

    මට ඔය අනතුර ගැන මතකයි,ඒ දවස්වල ඔය කියන හාමුදුරුවෝ කීවා තමයි ගිනි බෝලයක් වගේ දෙයක් මුහුදට වැටෙනවා දැක්කා කියලා..
    තව කතාවක් කියවුණා ලංකාවට ඇවිත් ඉට පහුවදා පේමදාස ගේ..swiss account එකක් ගැන හෙලි කරන්න හිටියේ, එකට පේමදාස බය වුණා කියලා...
    ඇත්තටම පුපුරා මුහුදට වැටෙනවා කීප දෙනෙක් දැක තියෙනවා...
    නමුත් කොටස් ගුවන් යානයේ හමු වුනේ නැහැ....

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 3 місяці тому +6

    උපාලි මහත්තය මැරුවෙ මහතීර්මොහොමඩ්

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 3 місяці тому +1

      ඇයි මහතීර් එහෙම කලේ

    • @малинкидом
      @малинкидом 3 місяці тому +1

      ඔව් මහතිර් මොහොමඩ් නානා වෙන්නත් පුළුවන් ඔවුගේ සාක්කුවට බහින්න 😂😂😂😅😅😅

    • @ChamindaKarunarathne-p1c
      @ChamindaKarunarathne-p1c 3 місяці тому

      @@maddumabandarasrinarayana2036 මහතීර් එනකොට මැලේසියාව දුප්පත්. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, විදේශික බාදක වියාපාර ඉවත්කරා..උපාලි මහත්තය ඔවුන්ට විශාල අභියෝග යක් උනා

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 2 місяці тому

    ජෙප්පො පිංදික්‍යාවෙ පිල්ලිය 🤫 විජෙ කුමාරතුන්ගගෙ ඉඩන් හොඩ උන් සෙට් එකකටම ජෙප්පො ඩ්බුන්න තෑගි 😢😢

  • @araliusa
    @araliusa 2 місяці тому +3

    බොරු ලියන්න එපා හලෝ . ඔය කියන උපාලි විහින් නැතිවුණා කෙනෙක් , මෙයා තමා ලංකවට මුලින්ම කුඩු ගෙනාපු එකා , මෙයා අතුරුදහන වෙනකොට ලංකවේ ජනාධ්පති ජේ . ආර් හලෝ , වෙළද හා නාවුක කටයුතු ඇමති ලලිත් , ප්‍රේමදාසට උඩුගුවනේ කරන්න පුළුවන් මගුලකුත් නෑ ,අනික ගුවන් යානය එදා මැලිසියෙවෙන් පටන් ගත්තේ , එදා අතුරුදහන් වුනා කියලා දැනගත්තු ගමන් එන්නේ ජි . ආර් ලලිත් ඇරියේ මලිසියාවේ Dr. මහාතීර් හම්බුවෙන්න , එයා මලිසිය්වට ගිහින් ඇවිත් රහසක් කිවුවා ජේ . ආර්ට ,ඒ දෙන්න ඒ රහස රැකගත්තා විතරක් නෙවේ ඒ දෙදෙනාම මලා . ඒ ගුවන් යානය හදපු ඇමරිකවේ සමාගම ඇවිත් සතියක් ලංකවේ හෙවුවා , එකදු තෙල් පාරක් මුහුදේ තිබ්බේ නෑ .ටයර් එකක් කිසිම කෙනෙකුට ලැබුනේ නැ, ඔවුන් සතන් යන්නේ ගියේ අනතුරකට සාක්ෂි නැති බව කියලා . මේ නොදන්නා එවුන් කියන ගොන් කතා අහන්න එපා , ඔහුගේ ගුවන් යානය එදා රත්මලානට එනකොට අදවගේ රේගුවෙන් මිමැස්සන් වගේ එන්නේ නැහැ , එයාලගට අව්විත් පාස් පොර්ට් එකේ සිල් එක ගහන්නේ , රේගුව ගුවන් යානයේ මොනවද තියෙන්නේ කියලවත් බලන්නනේ නැහැ , එයාගේ වාහන ගුවන් යානය ලගට එනවා ගෙනාපු බඩු සියල්ල ඒවායේ ගෙන රැගෙන යනවා , එතන තමා වැරදුන තැන , වැඩියෙන් සල්ලි හම්ම්බ්කරන්න ගියා , ඔහු ලංකවට අතුරුදහන වන වෙලාවේ මලිසියවටත් හොද වියසයකයෙක් , මහා කොලොබ ආර්ථික කොමිසමේ බලධාරියා ( ලංකවට ආපු මහා ප්‍රමාණයේ ලොකු වියසයකයන එක්කගෙන් ගිහින් මලිසියාවේ කර්මාන්ත ඇරියේ ඔවුන් එක්ක . ) ලංකවේ අපි රේඩියෝ , ඩෙල්ටා , චෝකොලෙට් , කාර් හැදුව තමා , එහෙම්යේ කියලා රට ඇතුලට අම්මා අප්පා කුඩු ගෙනාවත් වෙන්න් ඕන හරිය වුනා , ගුවන් යානය අපු ගමන බදු බාන විදිහ දැකපු එදා රත්මලානේ වැඩකරපු අය හිටිය ගමන් මේවයේ ලියනවා හොයන්න ,ජේ .ආර් , සහ ලලිත් දැනගත්තු නිසා ඔවුන් නිහඩ වුනා , එදා හිටි මලිසියානු බලධාරියන් සිද්දිය කියාවි . නිකන් නොදන්නා මිනිස්සු එක එකාට ඇගිල්ල දිග්කරන්න එපා. උපාලි විජේවර්දනගේ තණ්හාවට නැති වුනේ . හලෝ එකෙක් නොවේ ඒ වෙලාවේ 14ක්ද කොහෙද හිටියා . ඒ ඔක්කොම මෙයාගේ කුඩු වෙළදාමට හවුල් .

    • @малинкидом
      @малинкидом 2 місяці тому

      😮😮😮 මමත් ඔය කතාව අහලා තියෙනවා සහෝ...

    • @ChamindaKarunarathne-p1c
      @ChamindaKarunarathne-p1c 2 місяці тому

      @@araliusa ධර්මපාලතුමාටත් හොරා කියපු උං ඉන්න රටේ උපාලි මහත්තයට බනින එකෙක් නැතිඋනොත් තමයි පුදුම වියයුතු