Rajaye ayata wage apitath long ekak ganna puluwan vidihata wada katayuthu karanna. Mokada api long ekak ganna giyoth Ammai.appai vitharai illanne naththe.ea karalath denne na
Mage mahaththaya army inne api peoples bank eken lon eka damma eth thama harigiye na meka karaganna puluwan weyi neda? Apita ge hadanna oni prashne thiyenne oppuwa thama thiyenne mahaththayage appachchige namata prashnayak weyida?
ගොඩාක් වටිනවා.. වටින කරුනු දැන ගත්තා.. 😍😍😍😍😍😍
බමිබුව තමා හමුදාවෙි කොල්ලෙක් බැංකුව විස්වාස කරලා පඩිය දැමිමට බැංකුවට විස්වාස නැ හමුදා කොල්ලව ලොන් එකක් දන්න ගියහම ඉල්ලන දෙවල් වලට කවදාවත් ලොන් ගන්න හිතෙන්නැ
හමුදාවෙ කීදෙනෙක් ලෝන් අරන් ඊලග මාසෙ පැනල ගිහින් තියෙනවද කියල දන්නවද
සහතික ඇත්ත
@@dhanushkanuwanwijewardane6178 සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ හොද සේවා කාලයක් නැති එකෙක් තමයි රන් වෙන්නේ. හොද සේවා කාලයක් තියෙන එකෙක් රන් වෙන්නේ නෑ හේතුව පැන්ශන් එක නිසා
ඒක ඇත්ත
ඒකනම් ඇත්ත
Hoda wadak🎉🎉🎉🎉
හැම දේම රාජ්‍ය සේවකයට විතරයි .හරිම දුකයි.අපේ ජීවිත හීනයක් ම තමා.
අම්මෝ කොඉ කාලයක් ගවනේ ඉට වඩා හොදයි සීට්ටු දැම්මේ නම් හොදයි
රැකියාවක්,ඇති,අයටයි,,විශුමවැටුපක්,,තියෙනඅයටයි,,,,,හැම,දේම,,අනිත්අය,ඒයටත්,එක්ක,උපයල,දෙන්න,වෙලා,ඒ,උපයන,ජනතාවට,මොනවත්,ලැබෙන,වැඩපිලිවෙලක්නැහැ,,හැම,රජයක්ම,බැලුවෙ,යමක්,තියෙනඅය,ගැනම,වතරයි,,හැබැයි,අපේ,චන්දෙනමි,තදකරලම,දෙනවා,,,වයස,60,,වැඩි,අහිංසක,ජනතාවටත්,රැ,,,10,,000,,ක,වත්,දිමනාවක්,දුන්නොත්,,පවු,නැහැ,,,,මොකද,ඒ,අයගෙන්,තමයි,,ඔයි,ඔක්කොටම,හමිබකරල,,දෙන්නෙ,,දිල,තියෙන්නෙ,,චන්දෙත්,දිල,දිනවන්නෙ,,ඒ,,ගැනත්,හිතුවොත්,,පවු,නැහැ,,
It's really important video,thankyou very much,
Hodai ..රජයේ අය විතරයි..ඉන්න ඕන
Sri deni me loni eka denawada natara karala tibune adama kiyanina sri
රාජ්‍ය සේවක ඉඳලා නැතිවුනු දැනට pension එක ලබා ගන්න අයට මේ loan එක ගන්න බැද?
Thanks...
ගොඩක් වටිනවා
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතිවන්ත වෙනවා .වාරික ගෙවද්දි පලමු අවුරුදු 5 ම 17000 ගානෙද ගෙවන්නට ඔනේ.ඊලග කොටස වාරික කොහොමද ඔය උදහරණයට අනුව ම පැහැදිලි කරනව නම් ගොඩක් හොදයි.මොකද මටත් ඔය ගානම තමයි දෙන්නම් කිව්වෙ .කාලයත් අවුරුදු 25තමයි.අදයි දැනගෙන ආවෙ
වාරිකේ ගාන තීරණය වෙන්නේ ඔයාට නිදහස් වෙන මුදල් ප්‍රමාණය මත. ඒ කියන්නේ ඔය ගේ හදන්න ලෝන් එක ගන්නවානම් ණය මුදල කොටස් වශයෙන් තමයි දෙන්නේ. එතකොට වරිකේ ගාන අදාළ මුදල මත තීරණය වෙනවා. එහෙම නැත්තන් ඔයා මිලදී ගැනීමක් කරනවානම් එකවර මුළු ණය මුදලම නිදහස් වෙන නිසා සම්පුර්ණ වාරික මුදලම මුල ඉදන් ගෙවන්න ඕනේ.
@@financialknowledge6547 thank you
ගන්න ණය ප්‍රමාණයේ හැටියට ඒ තරම් වියදම් කරලා දානයක් කවදාවත් දීලා නැතුව ඇති. ඉතිං ඔය නයාගේ වහලෙක් වෙලා අවු. 20 හරි 25 ක් හරි ඉන්නකො හදිසියේම මේ ලෝකෙන් යන්න වෙනවා කියමුකෝ. මතක තියෙන්නේම ගත්ත ණය. අන්තිමට මළපෙරේතයෙක් වෙලා ඒ ගෙදරම ඉපදෙනවා. නැත්නම් හරකෙක් වෙලා රජයේ ගොවිපළකම උපදිනවා. නයාට කිරි පොවන්නේ නෑ අඅපි නම්. ලද හැටියට පුද තමයි.
semi goverment ayata loan eka apply karanna baida
Vissramika ayata denne nanda ❤❤❤❤❤
ඔක්කොම රජයේ සේවකයන් ට විතරයි අපි ජිවත්වෙන්නෙ සොච්චම් පොලියෙන් ඒකටත් කෙලවයි වාගෙ.
Crib eke garent kenek vidiyatada innawanam barida
Zzස්තූත්‍යි ගොඩක්
Rajaye ayata wage apitath long ekak ganna puluwan vidihata wada katayuthu karanna. Mokada api long ekak ganna giyoth Ammai.appai vitharai illanne naththe.ea karalath denne na
Ow ow anith eun otuwone..rajaye Aya vitarai chande Dunne me anduwata..
Peoples bank eke pitipasse giya aurudu 2k peoples bank eken property lone eka dunnema na. Personal lone eka pramote karanawa un.
Rajaye kattiyata witharada gewal hadanna puluwan sudusu Kam tiyena hama denatama dunnanam godak hodai
Good,most helpful
Dan rate wadi kalama mokada wenne mekata pl more info
ස්ථිර වෙලා කොච්චර කල් යන්න ඕනැද. , Probation period එකේ ඉන්න අයට ගන්න බැරිද
Thank you
මේකෙ ලක්ෂ තිහක් ගත්තත් ලක්ෂ පනස් එකක් ගෙවනවා.. 17300 ගානෙ ගෙව්වත්... නෝමල් ලෝන් ගන්න එක ලාබයි මේක මෙහෙම ගන්නකොට
Csd ayata kiyak ganna puluwandda
Mama bankuwata ka katha kara denne na kiyala kiuwa. Kohomada ganne.
මේ ගැන රජයේ සේවකයින් ගොඩක් දැනුවත් .බැංකුවලින් හා අදාල ආයතන මගින් දැනුවත් කිරීම සිද්ධ කරනවා .මේ වීඩියෝ එකේ ගොඩක් වැරදි බොරු කියනවා ...
මමත් රජයේ සේවකයෙක් ,මෙයා කරන්නේ utube chenal එක අප් කරනවා මෙ දේවල් රජයේ සේවකයින් දන්නවා
Army medical podaut ayata ganna barida
@@kgwasanthi8534 මෙිඩිකල් බෝටි අවටිද,පොලවටිද,
Boat aut @ pol aut දෙකටම ගන්න බැ,බොටි අවුටි යනු පඩි පෙන්ෂන් දෙකම ලැබෙන අය,බොටි අවුටි අයට nsb එකෙන් 6.75% ණය දෙනවා මිලියන 6ක් හෝ 7ක් දෙනවා,වසර 15 කට දෙනවා වයස අවුරැදු 75 වෙනකමි දෙනවා වෙන බැංකුව කින් ණය අරගෙන තියෙනවනමි ඒක පියවා ඉතිරිය අතට දෙනවා
@@srilanka9147 Navy ayata ganna barida able rate service 7yrs
Thank you.....very useful programme
You are welcome
මන් ස්තීර සේවයේ අවුරුදු 3 යී. අනියම් කාලය එක්ක අවුරුදු 8/ සේවය, මට පුලුවන් ද ඉල්ලන්න. අනික මගේ ගේ නාය යනවා කියලා මට අයින් වෙන්න කියලා ලියුමක් දීලා තියෙනවා , පුලුවන් ද කියලා කියන්න , service එක අඩු නිසා.
😂ක්
Mata aurudu 21y mata puluvanda ganna mama vedakarana rajya ayathanayaka
Good
විස්‍ර්රාමික අයට ඩෙන්නෙ නඅඩ්ඩ ?
රාජ්‍ය සේවකයන් විතරයි රටේ ඉන්න ඕනෑ
බැංකු වලින් නම් ජීවිතේට හම්බවෙන්නෙ නෑ ඔහොම කිවුවට.රටේ නැති හේතු හදනවා නොදෙන්න
එහෙම නොදෙන්න හේතුවක් බැංකුවට නැහැ.
කලාප කාර්යාලය මගින් දෙන ආපදා ණය ගැන ටිකක් කියලා දෙන්න පුලුවන්ද
250,000 ක් ගන්න පුලුවන්, ඇප 2ක් ඕන, අවුරුදු 46ට අඩු අවුරුදු 5ට වැඩි ස්ථිර සේවා කාලයක් තියන ඕනෑම රජයේ සේවකයින් දෙදෙනෙකුට ඇප අත්සන් කරන්න පුලුවන්, සේවා කාලය අවුරුදු 10ට වැඩි නම් එක් ඇපයක් ප්‍රමාණවත්,අදාල අයදුම් පත් කලාප කාර්යාලයෙන් ලබා ගන්න
Denuth ganna puluwanda?
සුළු කර්මාන්ත karana iyata naya denne nadda රජයේ නිලධාරීන් විතරයිda ගෙවල් හදන්නේ
මගේ ලක්ස තිහට ලක්ස අසුතුනක් කැපනෙවා
Me kaaleth banku walin me naya denawada
Mama air froce inne mata gnn puluwanda meka
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ආරක්ෂක අංශයේ අයට දෙනවාද?ඒ අයට ඇප ඒඅයගෙන්මද ඔින
Rajya sewakayin kiyanne igenaganna ona kale duk widala igena gatta aya.igena ganna ona kale igena gannetiwa den anit ayata benala wedak ne
Mama Mahaweli Adhikariye wada karanne. Mata me loan ekata apply karanna puluwanda ?
රජයේ සෙවකයන්ට විතරයි හැමදේම
මේක දැනට ක්‍රියාත්මකව පවතී ද...
idamak miladi gannawanam idame watinakamin 40% da bank eken denne..nethnam basic 84 mudalama denawada
මේ වන විට මේ lone program එක active ද?
වෙිනත් බැංකුව ලභාගත් ණය ගේවන්න දෙනැද්ද ස්තුතියි
හමුදාවේ ඉන්න කොල්ලන්ට 3000000 long එක ගන්න පුළුවන් ද 😢😢😢😢😢😢
rajaye sewakayakuwa idala pansan ayata me naya ganna barida
අඩු පොලියට විස්ශ්‍ර්මි 4:25 ක අයට් නිවාස නයක් ගන්න බෙරිද
R D B banka ekata nedda
මෙිකෙ ඩොකිමන්ස් ටික හදන්න රැපියල් තිස්දාහකට වැඩිය යනව
Oyala ara gaththada
මෙි රජයේ සේවකයන් පොසත් කරන්නේ ඇයි ඇගලුමි කර්මාන්තය යෙදෙන සියලුම සෙවකසෙවිකාවන් ගැන ඇයි කාතා කරන්නේ නැත්තෙ හරිම වැරදි රජයේ සෙවකයින්ට නිවාඩුුු වැඩි අපිට වෙලද නිවාඩුුු මොනවත් නැහැ අපි හැමදාමත් වැඩ ඇයි මෙිවිදිහට සලකන්නෙ ඇගලුමි කර්මාන්තය අයට
ඒහෙම කියන්න එපා හැම මනුස්සයම අසරණයි. රජයෙ ජොබ් එකක් කරානං තේරෙයි ඒකෙ තියන අමාරු කම. ඕනම රස්සාවක වාසි අවාසි තියෙයි. හැබැයි තමන්ගෙ රස්සාවට ඉල්ලීම් දිනා ගන්න තවත් කෙනෙක්ට අපහාස කරලා, මඩ ගහලා, එයාට වැඩියි අපිට අඩුයි, රජයේ ජොබ් කරන අයට අරව වැඩියි මේවා වැඩියි, එයාල විතරද මිනිස්සු වගේ දේවල් කියන්න එපා. එතකොට වෙන්නෙ ඒ මිනිස්සුන්ටත් ඔයාල ගැන තරහක් එන එක. මොකද රජයෙ ජොබ් කරා කියල ඒ මිනිස්සු කෝටි ප්‍රකෝටිපතියො නෙමෙයි. පුදුම දුකක් විදින්නෙ. ඒක දන්නෙ කරන මිනිස්සු විතරයි. රජයෙ ජොබ් කරළා මැරීගෙන වැඩ කරත් ඉගෙන ගත්ත තරමට , ඉන්න පොශිශන් එකේ තරමට එයාලට හරි වැටුපක් වත් හම්බ වෙනවද. නෑ. ඛැබැයි A/L වත් පාස් නැතුව , Degree එකක් වත් නැතුව පාර්ලිමේන්තු ගිහින් එයාලා පඩියට අමතර ලයිට් බිල් , වතුර බිල් , තෙල් දීමනා , පෝම් බිල් , ණය ඔක්කොම ලැබෙනවා. සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕං අපි එකතු වෙලා. තව කෙනෙක්ට ඇද කියලා නෙමෙයි. ඒකෙන් වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන් හැමදාම එකම තැනෛන්න එක තමයි. කුහක කම.ඊරිසියාව අතඇරලා ජාතියක් හැටියට එකතුවෙන්න. අනිත් දේ මහ බැංකුවෙ වැඩ කරන අයට 1% පොලියට කෝටි ගනන් නය ගන්න පුලුවන්. රජයෙ , පෞද්ගලික කාටවත් එහෙම බෑනෙ. ඒක මාර අසාදාරනයි. මම කියන්නෙ හැමෝටම එක වගේ සලකන්න ඕන. රජයෙ පෞද්ගලික , මහ බැංකුවෙ , කියල වෙන් කරල අඩු වැඩි විදියට සලකන්න හොද නෑ. මේක තනියම යන්න පුලුවන් ගමනක් නෙම්‍යි. අපි හැමෝම එකතු උනොත් විතරයිරජයෙ පෞද්ගලික හැමෝටම හොදක් කරගන්න පුලුවන්. ආන්ඩුව අතේ තමයි මේ හැම දෙයක්ම තියන්නෙ. අවුරුදු 70 ගානක්ම තිබ්බෙ පාලකයො සුර සැප විදලා අහින්සක මිනිස්සුන්ව හූරන්කන පාලනයක්. හැබැයි දැං ඉන්න ආන්ඩුව එහෙම නෑ. අනුර කියන්නෙ පොඩි මිනිහගෙ දුක තේරෙන පොඩි තැන ඉදල ආව මනුස්සයෙක්. අපි ඒකයි අනුරට මේ චන්දෙදිත් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක දීලා ඉතුරු වැඩ ටිකත් කරන්න පාර හදන දෙන්න ඕන. අනිවාරෙන් ටැක්ස් අඩු කරල , ලෝන් රේට් අඩු කරල , වාහන ටැක්ස් අඩු කරලා මිනිස්සුන්ට සහන දෙනවා සත්තයි. බංකොලොත් උන රටක්නෙ ගත්තෙ. මාසෙන් දෙකෙන් ගොඩ ගන්න අනුර විශ්ව කර්ම නෙමෙයි. ඉවසල අල්ලන් ඉමු. අනුරට සහය දෙමු. රජයෙ , පෞද්ගලික දෙගොල්ලන්ටම හොද දෙයක් වෙයි.
ස්ථිර ජොබ් එකක් නැතුව කොහොමද බන් මෙච්චර ගානක් දෙන්නෙ. ගෙව ගන්න බැරි වුනාම දන්න එකාටත් බැණ බැණ ඉදියි
පෞද්ගලික අංශය ලංකාවට සෙවය කරන්නෙ නැතිද
Me dawaswala ganna puluwanda.covid nisa ewa nawaththala nedda.
apita thiyenne balapathra oppu me gammane aurudu 50ta wada perani idam walata pawa balapathra oppu thiyenne.. mata aplyi karanna puluwanda man armyi
mama bank 1ta katha karala ahuwama quwa gaththa lon 1 gawanna ba. padiyan 1 Yana gana balala. pay sht 1 ithiri ganata dannan kiyala. athakota ganna puluwan podi mudalak witharai. poliya wadi a lon 1ke.
ow. me loan eka haraha oyage venath loan gewanna be
Rajaye wada karana un vitharada gewal hadanne
Army eke enna ayata gannna barida
හොඳම දේ මේ රට දාල පිටරට යන එක
අනිවාර්යයෙන්
හරියට හරි
@@padminisamrweeraekne ekne
Aaniwa
ඔවු රට එන එක හොඳයි එකනෙ මම ආවේ
Thava apita ganna puluvanda
Aurudu 3 ka parana video ekak neda mee
7years loan eka oka parana kramyak chandrika kumathunga oka venas kale oka age eka anuva lak 40k gaththa
ස්වර්ණබූමි ඉඩම් වල ඉන්න අයට ගන්න පුලුවන්ද.මේ ඉඩම් වල ඔප්පු නම් මේ ආත්මෙදි හැදෙන්නේ නෑ මන් හිතන්නෙ.එතකොට කොහොමද පත් ඉරු පෙන්වන්නෙ??
ස්වර්ණ බූම් නෙවෙ මහ කරුමයක් ඒක...
Sanwardana bankuwe barida
Raja sawakayanta oppu danna pathiru ganna kohomada
Adaala edam registar ofice ekata yanna.
Semi gaverment nam barida
විස්‍රාම අයටත් දෙන්න😢
R D B bank aken puluwanda
Okun karana wadak thiyanawada ratata anun dukwilala hambakara gawana badu walin awruddata sathi dakak wath wada karanna na kalakannima haththa thamai rajaya sawakayo
රාජ්‍ය සෙවයට විතරද ගෙවල් ඉඩම් ගත්තු ණය බඩ ගින්න දැනෙන්නෙ අනෙක් අය මනුස්ස.යො ෛෛ
Pension ayata puluwanda
Mage mahaththaya army inne api peoples bank eken lon eka damma eth thama harigiye na meka karaganna puluwan weyi neda? Apita ge hadanna oni prashne thiyenne oppuwa thama thiyenne mahaththayage appachchige namata prashnayak weyida?
ehema vunot mulin oppuwa husbandge namata liyanna wenawa. nettam thaththagen miladee ganna vidiyata tama loan eka ganna wenne
Oppuwa liya gaththata passe ee manussayawa dotta witharak danna epa.man kiuwe appachchiwa😁😁😁😁🤷
@@darshiudayangani3955 pissuda halo ehema karanawada
@@irushimethsara497 🥴😁😁😁👍
Arda rajya ayata me naya mudala ganna puluvanda
Mama nursing oT Ekk sallery ek one lax wage mt person loan ekkin gnn puluwan uprima naya mudla kiyk waged .riply onimayi
හමුදාවේ volunteer ayata ganda barida?
Kuli weda karana api gewal hadanna oni nedda api malimawata chande dunne wahallu novi inna
මමත් ඔය ලොන් එකට ඇප්ලයි කරා ඔකත් කම් කරුවන්ට බැ ලොකු ශේණිවල ලොකු පඩියක් තියේන ඔනා
ඵක ඇත්ත
Rajaye sewakaya witharada pohosat wenna oni
Rajaye ayata vetharada
Loan aka ellum karala masa 7 k wenawa thama labun na bro....
Dan,srilankawa,andwa,Salli,hiyanwada
Loan foam eka kohomada ganne
Basic application eka oyalage account department eken ganna wenne. Ithiri application eka oyage bank eken ganna one
Mama Air force inne.. danata service eka 7i.. NSB ekata salary eka ynne.. mata me loan eka apply krnna puluwan neda
puluwan oyage service period ekata. Plz contact the NSB
Service eka kochcharak thiyenna onida
Thaama persanal loan ekak yanawanam ,aaka iwara wenna kalin me propaerty loan eka ganna puluwanda.
salary eke capacity tiyenawanam me loan eka ganna puluwan
Mama laksha 12k aragena danata 8years wenawa.along akabank eken piyawagena laksa20 ka long ekakata yanna barida
බය වෙන්න එපා තව ස.හන දෙනවා ජන්දය ලන්වෙලා
CTB අයට පුලුවන්ද
ලංකාවේ , මෙහෙම හරි ඔලුව උස්සගෙන ඉන්නෙ , පෞද්ගලික ආයතන නිසා , .
යකො, පෞද්ගලික ආයතන වලින් තමා ,70% රටෙ ආදායම් තියෙන්නේ , එ ආයතනවල වල අර්ථ ,සාධක , මුදල්, එම සේවකයන්ගේ , පඩි, බැංකු වලට දාන නිසා , තමා තොපි , ඔයි නය දෙන්නේ , අපි නැත්නම් කරයි, තූ.. නෙදකින් , තොපි මක බැවිලා යන්න ඔන, රජයේ , සේවකයො වැඩක් කරන උන්ද බම් ඉන්නෙ , හමුදාව , ඇරෙන්න , අනිත් ඔක්කොම , පිනට වැඩ කරන උන්, අපි තමයි හරියට කරේ,,,,
තු...නොදකින් නන්දසේන ගෙ වහල්ලු
Me comment ekenma penawa oyage thiyena nugath kama.....
එහෙනම් ඔයා අර වැක්සින් එකත් ප්‍රයිවට් ගහගන්න. පිනට ගහනකන් ඉන්නෙපා.
ළමයින්ව ප්‍රයිවට් schools, universities වලට යවන්න. පිනට උගන්නන්න එපා.
කොටින්ම ලෙඩක් දුකක් හැදුනත් රජයේ ස්පිරිතාලෙකට යන්නෙපා. ඒවයෙ පිනට බෙහෙත් දෙන්නෙ. 😂
පව්. ප්‍රයිවට් වහලියක් 😂
@@rukshalaweerasekara2737 eka nam eththa tama
mole aamaru karayek ubala wage un gan ne rajya sewayata.
Ipadenneth rajye hosptl wala. adahanaya kranaeth rajye adahnagarawala.et hondak dakinnema naha. Private hospitl ekka nawathila blnna bill kohomda kiya laksha gann yanne.nomile labena dewal wala thmi waradi kiynne.honda ahakin blnna honda dewal penewi
මම ආමි සේවා කාලය අවුරුදු 20 අපට ගන්න බැරි ද ? ඉක්මන් පිළිතුරු බලා පොරොත්තුවෙන් ඉන්නවා!😁😁
මරේ මාරු
බැහැ ඉදිරියට තියන සේවා කාලය මදි ණය අයකරගන්න.
Vkram watupak aya karanne baida
ඇයි බන් හැම එකම රජයේ අයටම. රටට වැඩක්ම නැති කොටසක් තමයි රජයේ සේවකයෝ. තනිකරම අයිස් ගහන්නේ.
ගොවීන්ට මොකුත්ම නෑනේද එයාලත් පෙන්ෂන් එකක් දෙන්න නැත්තං බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ