Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩිදුර තොරතුරු සඳහා General NumberCustomer Inquiries : 1961 (Call Center)Overseas Hotline: +94 112 031 001Head Office : +94 11 2481481 එතෙර සිටන අයට අවශ්‍ය ණය පහසුකම් සඳහා - 0094 761 452 320www.peoplesbank.lk/contact-us/www.peoplesbank.lk/www.peoplesbank.lk/foreign-currency-personal-2/www.peoplesbank.lk/educational-loans-en/
✋🙏
@@Euro_Beeසල්ලි හොයන්න නේද රට යන්නේ ඒක දන්නැද්ද 😂
@@Euro_Beeඒක මාර කතාවක්නේ.උගේ සල්ලි නෙමේනෙ දෙන්නෙ .ඒලට මොකද නයවෙල බැරි නම් ඕන රෙද්දක් කරලා ගියහම
බොරුව තනිකර.
mama romanian yanna wp awa kenek mama bank 1ta gihin loka hamba wela video 1 pennala ok kara gaththa
සහකාර අධිකාරී මෙහෙම කිව්වට බැංකු මැනේජර්ලා ලගට ගියාම එයාගේ සල්ලි අපිට දෙනවා වගේ කතා කියන්නේ
ඔබතුමා හරිම ප්‍රශ්න ටික ඇහුවා. අපේ මිනිස්සුන්ට තියන හරිම ප්‍රශ්ණ. ඔබතුමා නියම දක්ෂයෙක්.
කෑගල්ලේ ප්‍රධාන ශාකාවට ගිහින් මැනේජර් නෝනව හම්බුනානම් රට යන එක තියා ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා😜
Pacha
😂😂
Kegalle nemei hema thenama ehema thma ban huththiyo
😂
Yes.aaa ganu kena katha කරන්නවත් dannne na.lokukama
The Bullet දසුන් අයියා හැම දෙනාගේම ප්‍රශ්න හැම කෙනාවම cover වෙන විදිහට අහනවා... ඉතාමත් හොඳ තොරතුරු දැනුවත් කිරීමක්... ජය වේවා ❤
Ehuwata wedak nane kiyanne borunam.
මේ මහත්මිය කියන විදියට හරිම ලෙහසිය්.... ඒත් මගේ පුතාට ජපානයට යන්න ලක්ෂ 10ගන්න ගොඩක් කල් ගියා, වැඩි පොලියට අරගෙන පුතා ගියා. (විකල්පයක් නොමැති නිසා )අවරුදු 1පොලියම ගෙව්වා. දැන් නිදහස් ❤❤❤❤
අම්බො නයක් ගන්නවා කියන්නෙ හරියට දෙපල ඉල්ලුවා වගෙ 😂
ඔයා.එතනින්.පොලිය.කියකටද.ගත්තතේ
Mokend naya gththe
ඔන්න,ඇත්ත කතා,
නයක් තියෙද්දී නයක් දෙන්න පුළුවන්ද රට යන්න
ඔබතුමා කියන් ප්‍රශ්නය සුපිරි .හැබැයි හලාවත මහජන බැලුවේ නම් ඔයා කියන ව්දිහට ලෝන් දෙන්නේ නෑ. බැංකුවේ උන් හිතන්නේ උන් ගෙදරින් අරන් ආපු සල්ලි අපි ඉල්ලනවා කියලා .මරණය සහතික ව්තරයි ඉන්නේ නැත්තේ .ලංකා බැංකුවටත් මං කියපු ට්ක තමා . 😢😢😢😢
මහජන බැංකුවෙන් ණයක් ගන්න යනවට වඩා හොඳයි වනගත වෙලා භාවනා කරන එක...
ඇත්ත
Akanam attamae
ඇත්ත..👊
අනිවරෙන් මමත් ගන්න ගිය ඇප කරුවන්ගේ පරම්පරා 7හොයලා බලනවා අම්පාර උහන මහජන බැංකුවෙන්
මහජන බැංකුව විතරක් නෙවෙයි මං මේ දවස් වල ලංකා බැංකුව එක්ක තමා ඔට්ටු වෙන්නෙ ඔවුන් ඔක්කොම එකයි ඔය ඔක්කොම බයිලා මට ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න කරුණාකරලා ආපස්සට පරම්පරා දහයක් විතර අපි ගනුදෙනු කරලා තියෙනවද කියලා බලනවා බැංකුව එක්ක ගනුදෙනු කරන්න සල්ලි තියෙනවනම් රට යන්නේ දඟලන්නේ මොන බම්බුවටද දුප්පත් මිනිහට තමයි හැමදේම නීතිරීති හොරු වංචාකාරයින්ට කෝටි ගණන් ණය දෙනවා
කරුණාකරලා ඔය බොරුව නිවැරැදි කරන්න.මිනිසුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා.එක්කෝ මහජන බැංකු කළමනාකාරුවන්ට පිස්සු නැත්නම් මේ මිස්ට පිස්සු👺👺👺👺🙈🙈🙈🙈🙈
ඒක ගිහාම මනුෂ්‍යයො වට්ටනවා
Eka ඇත්ත
ලංකාවේ පොලිසියයි.... බැංකුවායි දෙකම එකායි😂😂😂😂
ගොඩක්ම මැනේජර් සල්ලි නොදෙනේනේ අපේ උන් හොර වැඩ කරන නිසා තව උන්ට චාන්ස් එකක් දෙන්න ඒ අය අකමැතියි ... ණය වෙලා ගිය උන් ණය දෙන් නැහැ එහෙම කරන්න එපා .. අන්න එකයි බණින්නන කලින් හොයන්න මට කිවේ මැනේජර් කෙනෙක් දෙන්න බැරි නැලු
Meyala boru ne kiyanne rib ake innawa kiyala denne na mn kochchara giyada eth denne na meyala salli thiyenam naya ganne na ne rid ake inneth e nisa😢😢😢😢
ඇත්තටම දසුන් ඔයා එයාගෙන් ඇහුවේ ඉතාම කාලෝචිත හා අත්‍යාවශ්‍යම ප්‍රශ්නයි.ගොඩක් ස්තූතියි
ප්‍රශ්න ටිකනම් සුපිරියටම ඇහුවා ස්තුති ඔබතුමාට
දසුන් සහෝදරයා ඔයා අවංකවම අපි අහන්න ඕන ප්‍රශ්න ටික අරුණි මැඩම්ගෙන් ඇහුවා❤ 👍...ගොඩක් ස්තූතියි ඔබතුමාට මං බැංකුවට ගිහිල්ලා එ සම්බන්ධව කතා කරලා ශාඛාවේ නමත් එක්කම සටහනක් එවන්නම් ජයවේවා
Kiyanna e mis kiyanava vage lone eka ianata ganna pulivanda kiyala ahala apitath kiyanna hode
Bank ekaata gihin me Vedio ekath pennuwath kiyawi mehema deyak danne na kiyala😂😂😂
ඇත්ත, මහජන බැංකුව ... මුකුත් දන්නෙ නැ..@@naturelife1953
මීඩියා වලදී ඔහොම කිව්වට බැංකුවලට ගියාම ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.😊
Hm
අම්මප ඇත්ත😂
සහතික ඇත්ත
ඔව් මීඩියා බැංකුවයි රජ්‍ය බැංකුවයි දෙකක්..මීඩියා බැංකු වල තියෙන්නෙ සුරංගනා කතා 😂😂😂රාජ්‍ය බැංකු වල තියෙන්නෙ ශ්‍රී වික්‍රමරාජසිංහගේ උප්පැන්නෙත් අරන් එන්න කියන සීන් එකක්...😂😂😂
@@DKnook9ඇත්තක්😂😂😂
මේ විකාර දාන්න එපා. ඇත්තටම මිනිස්සු හරිම පවු. මුං මේ ආතල් ගන්නවා අහිංසක මිනිස්සු එක්ක. මං කලිනුත් comment එකක් දැම්මා. අද මාතර මහජන බැංකුවට ගිහින් නෝන්ඩි උන විදිය මතක් වෙද්දී මේකට සුද්ද සිංහලෙන් දාන්න හිතෙනවා. ජරා එවුන්
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
Aththatama kalakanni jathiyak inne
ඔයාලා ලෝන් එකක් ගන්න මහජන බැංකුවට යනවනම් කරුණාකරලා මේ වීඩියෝ ක්ලිප් එකත් අරගෙන යන්න
Sirawatama 😂
අනිවාර්යයෙන්
ඔයා කියන කතන්දර බැංකුවට ගියාම නෑ ..😂මේවා සුරන්ගනා කතා මෙයාලා මෙහෙම කියනවනම් වැඩෙ කෙරෙනවනම් ගොඩාක් වටිනවා ඔය. ඇප දෙන්න ගියාම ගෙදර බල්ලගෙ සහතිකෙත් ඕනි කියනවා අපි නොදන්න ලෝන් දීම 😅😅😅
මම caypars avilla sati 2i oya bankuwata giya 10 parak vitara yana yana ganata araka genna meaka genna kiyanawa ara kiyanawa wage gedara ballage sahtiketh illanawapissu magul midiya walata boru kiyanawata okunta hena gahanna oni mama poliyatasalli aragena rekxpeat akea rata ahwa
Boru nokiya indapan ganiye..Minissu norawatta
@@RawindraSubasinha සහතික ඇත්ත
ඔබ තුමිය කියන කතාව හරි..මට ණය මුදලක් අවශ්‍ය වෙලා මම ගොඩක් බැංකු වලට ගියා ඒත් මට එකකින් වත් ණය මුදලක් දෙන්න පුලුවන් කිවුවේ නෑ .ඒත් මහජන බැංකුවෙන් ණය මුදල මට ලබාදෙන්න සූදානම්...මම ඒකට හදවතින්ම ස්තූතිය පුද කරනවා..
Siramada ?
මේ එයාලගේම කෙනෙක්...🤣🤣🤣
Boru danna epa.
අපිත් ගියා. අපිටනම් බල්ලොන්ට වගේ කතා කරේ
Mr dasun minissu hithana widiyatama prashna karanawa eka godak watinawa...weldone
මීඩියා වල කියන දේවල් මේ රටේ වෙනවනම් මේ රට මීට වැඩිය ගොඩක් වෙනස්
Aneda kiyanne.
මේ රටේ තමයි ඇපකරුවන් ,දේපළ ,ගොඩක් ලියකියවිලි ඉල්ලන්නෙ.වෙන රටවල paysheet එක විතරයි ඕන පලවෙනි නය හරියට වාරික ගෙවුවම බැංකුව කතාකරල නය දෙන්නෙ.
අපි ලඟදි ගන්න ගිහින් දැන් අපිට අදාළ රටට යන්න ණය දෙන එක නතර කරලා 😢... එක බැංකුවකින්වත් දෙන්නේ නැහැ U tube සංදර්ශන විතරයි 😂
මහජන බැංකුවෙන් ණය ගන්නවට වඩා හොදයි ටින් එකක් තියාගෙන පාරෙ හිගා කන එක...ඒ තරමට මේ officers ල අපිට සුහදව කටයුතු කරනව...
කියන තරම් ලෙහෙසි නෑ. බෙල්ලෙ වැල දාගන්න හිතෙනකල්ම අැවිද්දවනව ණයක් ගන්න ගියහම.
මේ ගෑනී හරිසරලව කිව්වට ලෝන් එකක් ගන්න ගියහම උන්ගෙ ලොකුකම් බලල නැට්ට පුකේ ගහන් එන්න තමා වෙන්නෙ...😂
Hariyata hari
😅😅😅😅😅😅😅😅😅
හ්ම්
Ekanam attama tamai
දෙක THE BULLET දසුන් ඔබ මෙතන තින Comment walata reply ekak nodenne ay වටින ප්‍රශ්ණ තිනවා .අඩුම ඒ අධ්‍යක්ෂ තුමියව සම්බන්ධ කරගන්න පුළුවන් ආයතනයක් හො ක්‍රමයක් කියන්න ඇත්තටම ඒයා කිව කතාව ගොඩක් වටිනවා
මෙයා කියන තරම් ලේසි නෑ බැංකුවට ගියාම ණය ගන්න අපි මේ රටේ ඉඳලත් අපිට අඩුම ලක්ෂ පහක් වත් ණය ගන්න බැහැ ගනුදෙනු කරන්නෙත් මහජන බැංකුවේ එක්ක තමයි මේව නිකං සුරංගනා කතා
❤❤❤❤hari
වැඩ සටහන ඔබ තුමාගේ ගොඩක් වටිනවා හැබැයි ඔය මිඩියා එක ඉස්සරහ ඔහොම ඔය නෝනා කිව්වාට බැන්කුවට යන්න ඕනෑ උන් ඉල්ලන ඒවා බලන්න .ජොබ් එහෙකට රට යන්නේ දුප්පත් මනුස්සයෙක් කවදාවත් ඔය මිනිස්සු ඔය කියන විදියට අත්වැලක් වෙනවනම් මීට වඩා මේ රට දිවුනුවෙලා .ඔය හැම බැන්කුවකින්ම ඔය නෝනා කියන විදියට ලෝන් දෙනවා ලොකු මිනිසුන්ට .
Kiyana vidihatama karanawanam godak watinawa...🙏🙏🙏
මේ අය මෙහෙම කිව්වට ශාඛා කලමනාකරුවන්ගෙන් අහන්න ගියාම ඒ අය කතා කරන්නෙ...එයාලගෙ පුද්ගලික මුදල් අපි ඉල්ලනව වගේ...මේ කතා එතනදි නෑ..මේව කරනව වගේම ඒවත් කොහොමද වෙන්නෙ කියල හොයල බලන්න ✋✋✋
අපෝ මුන් මේ හිනා වෙලා කිව්වට බල්ලෝ ගානට දාලා කතා කරන්නේ බැංකූ වලට ගියාම.
Ow oun gedarin genath denawa wage.
Atta
ඇත්ත 😂
අපි පොඩි කාලේ කඩේ ගිහින් රුපියලක් මුදලාලිට දිලා සීනිබෝල ගත්තා වගේ. නමුත් මේ කියන විදියට කඩේට වඩා ලේසි වගේ...
ගනුදෙනු කරන මහජන බැංකුවට ගියාම ඕක කියන්නෑ.. කොරියන් ජපන් ඩුබායි විතරයි දෙන්නෙ කියනව. පරනලෝන් එක ගෙවල ඉවර කරන්න ඕනලු. කවුද ඇත්ත කියන්නෙ 😢
හිත නිවන katha,😂😂😂😂 mama israel වල ඉඳලා මගේ deed eka thiyala 3 million ganna මාස 3 kata වඩා giya ,එපාම උනා ණය ගන්න එක, සහතික උනු period eke බාගයක් යනකොට ම ගත්තු මුදල ගෙවලා ඔප්පුව බේරා ගත්තා ,ණයක් ගන්න eka epama උනා, අපේ රටේ හැම දේම මේ වගේ සුරංගනා කතා tamai,කියන්නේ මෙහෙමයි, ගන්න ගියාම arehemai😂
Of course ❤
Aiye oya nm marai godak ayata thiyana parshna oya ahanawa❤
මෙහෙම කීවට ඇපේට ඉල්ල්න්නේ නැත්තේ ගෑනි විතරයි 😂
සහතික ඇත්ත .අල්ලපු ගෙදර උන්ගෙත් තොරතුරු දෙන්න ඕන .ලෝන් 🤣🤣🤣🤣
ඇත්ත boc peoples කියන්නේ පකේ බැංකූ දෙක ගියාම ලොරි ටෝක්.මිනිස්සූ සෑහෙන්න අසරන කරනෝ
ඒක නම් ඇත්ත.මෙයාල කියන කතා නෑ ලෝන් ගන්න ගියම.😢
ඇත්ත 👍
Sahathika. Aththa
හරී සරලව විස්තර කරනව ආසාවෙ බෑ.ගිහින් බලන්න ඕනෙ ආටක නාටක...😂😂මොන බයිලද බන් මේ
😂😂😂😂😂😂😂😂😢
අපි බැංකුවට ගිහින් අහන විට උන් කියනවා අපි දන්නෙත් නැහැ එහෙම ණය දීමක් ගැන කියල මම අවුරුදු 9ක් ඩ්‍රබායි හිටිය ඒ කාලෙ නිවාස ණයක් ගන්න ගියා ඒත් දුන්නේ නැහැ.
වටින වීඩියෝවක්.... කියන විදියටම වෙනවනම් හොදයි
1.Job agreement 2. Salary Certificate 3. Last 3 Months Pay slips
Me vedeo ekath aran bank ekata gihin ahapallako nikan sasthara kiya kiya inne nethuwa
මේ ගෑනි position එක මොකක්ද ? Head office එකට ගිහින් ගහල එන්න හිතෙනවා.මේ UA-cam කාරයත් views හිගා කන වෙලාවේ පාරේ ලේන්සුවක් එලා ගත්තා නන් ඉවරයි. මේ දාලා තියෙන්නෙ head office customer care numbers . ඒවට ගත්තම ජපන් යන්න ලක්ෂ 10ක් දෙන්නෙ. ඒකත් work permit එකට අමතරව විදේශ සේවා එකෙන් ලියුමක් ඉල්ලන්වා. මේ ගෑනී නන්... රාජපක්ෂලටම සමානයි ......
ඔබ තුමි ඉන්න බැංකුව කොහෙද
හොද රටකට යන්න අසරණ මිනිස්සුන්ගේ මග අහුරලා වැඩියෙන් මුදල් අරන් ණය වෙලා අවුරැදු ගනන් කාලෙත් කනවා waiting 😢අන්තිමට සල්ලිත් නෑ ,රට යන්නත් නෑ
වැඩේ හොඳයි eth බැංකුවට gihama ohoma නැහැ
ඒක සහතික ඇත්ත.මෙ කියනවා වගෙ නෑ ගියාම
Thani boru
Boruwak meka
@@worldtopics-t1h ow Me wage kalakanni rataka mokata api ipadunad manda
මං මේ ලක්ෂ දහයේ ලෝන් එකක් අරන් තියෙන හින්දා ඉවසගෙන ඉන්නවා මං මේ බැංකුව මාරු කරන්නේ කොයිවෙලේද කියලා බලාගෙන ඉන්නේ ඒත් අරන් එපා කරපු බැංකුවක් තමයි මහජන බැංකුව කියන්නේ
මොන පිස්සුද. මන් මාතර මහජන බැංකුවට ගිහින් කතාකරාම කිව්වෙ මම පුද්ගලික මාර්ගයෙන් යන නිසා දෙන්නෙ නෑ කිව්ව ඒජන්සි මාර්ගයෙන් යනවනම් විතරයි දෙන්නෙ කිව්ව. එතකොට අපි කොහොම ගියත් ලෝන් එක දෙනවනම් පඩිය එවන්නෙත් බැංකුවට නම් යන විදිය එයාලට වැඩක් නෑනෙ. බොරැ බයිල තියෙන්නෙ. මනුස්සයෙක් ගොඩ එන්න හදනකොට ඒකටත් පයින් ගහල වට්ටන එවුන් ඉන්නෙ ලංකාවේ 😢😢😢
Attha bn
Agenciyen giyoth witharada denne.attatama
කොහොමත් පෞද්ගලික ව යන අයට ටදන් නැහැ ඩියර් එකට හේතු තිනවා
@@ShashiniMadushika-cq6rqna ehm nh personal apply krn plwn
මම ඊයෝ ගියා මහජන බැංකුවට ඔය කියන කථාව නම් නොවෙයි මට කිවුවේ මම ලක්ෂ 15ක් ගන්න කථාකරෙ එතකොට වාරිකය 72000 වෙනවා ඒ අනව ඇප අත්සන් කරන කෙනකුට ඔහුගෙ පඩිය අනිවාර්ය යෙන්ම ලෝන් එකක් ඔහුනුත් අරන් තියනවානම් ඒකට කැපිලා 70000 පඩියක් ඉතිරිව තියන දෙදෙනකු ඕන ඇප වලට එහෙම ඇප තියන්න ජිවිතේට වෙන්නෑ
මන් ගේ හදාගන්න ලන්කාවෙ නොගිය බැන්කුවක් නැ.රට ඉන්නෙ අවුරුදු 14ක් තිස්සෙ.මෙ කියන සුරන්ගනා කතාව නැ ගිහින් ඇහුවා.අන්තිමට LB එකෙන් තමයි ලක්ෂ දාහ හතාමාරක් දුන්නෙ ගෙයි ඔප්පුව තියාගෙන
Hariyata hari .kisima kenek oi kiyana vidiyata denne na
අම්මෝ lb පලාතේ යන්න එපා.ෆිනෑන්ස් ගෙවලම මැරුනා.
L b patta horu yanna apa
Ane pizz helap me
මන් ගත්තේ LB එකෙන් ගේ හදාගන්න මගෙ ඔප්පුව තියලා.(2019 ජනවාරියේ )අද 2024/05/07 අද මන් දැක්කා දෙන්නෙක් ඇවිත් LB එක පතුරු යවනවා සම්පුර්ණ මුදල ගෙවලත් යතුර දෙන්නෙ නැ කියලා.මාත් බය උනා මගෙ ඔප්පුව ගැන.හැබැයි මගෙ වාරිකය ඇරියස් උනත් බොහොම හොදින් අපට කියනවා ඇරියස් එක කවර් කරන්න කියලා දන්නෙ නැ.හොද නරක දෙපැත්තම තියෙනවා.රට ඉදලා දහසක් දුක්කම්කටොලු මැදයි ගේයි වැඩ ඉවර කර ගත්තේ
දසුන් අයියේ ලංකා බැංකුව සමඟ ඉක්මනින් වීඩියෝ එකක් කරන්න ශාකාවෙන් ශාකාවට කරන ක්‍ර්ම වේදය ගොඩාක් වෙනස් දෙන ලෝන් එකේ මුදලත් වෙනස් අයිය අපිට උදව් කරන්න
ගත්ත කෙනෙක් ඉන්නවද
godak thanks dasun mahattaya me wage wadasatahanakin apiwa danuwath kalata.loan eka deida nadda kiyala balanne natiwa nikarune waradi kiyanna epa yaluwane .try karala balamu me kale rate artika tathwe gana hitala wena ratakata giyoth tama apita goda yanna tiyena ekama marge.
Ek etta ❤
ඇත්තටම ගොඩක් හොඳයි
බැංකු වලට ගියාම වීසා එකේ කොපිය ඉල්ලනවා..වීසා එක දෙන්න ඒජන්සි කාරයෝ ලක්ෂ ගණන් ඉල්ලනවා..සුරංගනා කතා මල්ලි මෙවිවා
අදත් සුපිරියක්.. thankyou. .❤
අවාසනාවට ඇත්ත කතාවක් 😅😅😅
goood job madam
ඔය කියන විදිහට ලෝන් දෙන් නැ.කතාව දොලාවෙන් ගමන පයින් වගේ. මොනවා උනත් අහන්න ඕන ප්‍රරස්න ටික නම් සුපිරිම විදිහට ඇහුවා.
ඔය විසිල්වල විදිහට ..බල්ටි නැහැ ...ගන්න යන්නකො බලන්න..
සුපිරි ❤❤
කයියයි පඩ ගදයි විතරයි මුන්වත් අරන් යන්න ඕනා යනකොට
මහජන බැංකු ඉන්න උන්ගේ පුදුම ලොකුකමක් තියෙන්නෙ.. එයාලගේ පර්ස් එකෙන් ඇදලා සල්ලි දෙනවා වගේ හරියට හැසිරෙන්නෙ
අපොයි ගියාම තමයි බලන්න ඕන..මුන් පුටුවලට වෙලා කියන ඒවා නෑ
ඔබතුමියට දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි මේ එවලා තියෙන මැසේජ් වලින් කියන දේවල් . ඔබතුමිය කතා කරන්න කලින් බැංකුවල කලමනාකරුවන් දැනුවත් කරන්න .
ජපානයට student visa ekeයණ දරුවන් සදහා ලෝන් දෙන්න බැරිද.
Matath danaganna ona
හෙට වරෙන් මිස් මාත් එක්ක යන්න එක මහජන් බැංකුවකට විතරක් ඔනැම එකකට ලංකාවේ . මේ ගැණි ගිහින් ඇහුවත් මැනෙජර් කාරයා දෙන්නැ ලොවෙත්
ඔය කියන කතා තොපේ බැංකුවට ගියාම නෑ. මම අදගියා peoples bank
Borune kiyanne
මහජන බැංකුවෙ ලංකා බැංකුවෙි වැඩ කරන උන් හිතන් ඉන්නේ බැංකුව උන්ගේ මහ වුන්ගේ බුදලයක්.උන්ගේ අම්මා අප්පගෙ දෙපලක් කියලා එතරම්ම පහත්.ජරා හැත්තක්. කලාතුරකින් හොද ටිකක් ඇති අපේ සල්ලි වලින් මුන්ගේ.දරැවොන්ට කන්න බොන්න දෙන්නේ.කියලා මුන්ට අමතක.ඇයි මන්දා ..මම නම් දැන් ගනුදෙනු.කරන්නේ වැටුප ගෙන්න ගන්නේ.සම්පත් සහ කොමර්ශල් බැංකුව එක්ක ණය අරන් නැහැ කේරෙඩිට් කාර්ඩිනැහැ
අම්මෝ නියම බැංකුවමගේ මාලෙ තියල බේරගන්න ගියා පැයකට වැඩිය ඉන්න වුනා වේලාසනින් ගිහින්.කතාකරන්න දන්නෙ නැ වැඩකරනවුන් මිනිස්සුන්ට.
අම්මෝ..ලොකුකම් බලන්න යන්න ඕනේ බැංකුව..මූණු ගල්ගැහිලා...මම තීබුණු සල්ලි ටික අරගෙන ආවා....NSB...එකට........
Dasun aiyage weda satahan nam supiri❤❤❤
කතාවට විතරයි හැබැයි ..😅
වෙන රටවල්වල නය දෙන්නේ නැති බැරි මිනිහාට ගොඩ යන්න කියලා අපේ රටේ බැංකු ගොඩයන්න නය දෙන්නේ ඒකයි ඇත්ත.
Crib එක හොදට තියාගන්න පුළුවන් මට්ටමක ඉන්නවානම් රට යනවාද.... ඔය් විදිහට බැලුවොත් කාටවත් ඔය නය ගන්න බෑ 😅😅😅
Bohoma esthuthi! 🌹🌹
මගෙ current account එක මාසෙකට ලක්ෂ 35ක විතර ගනුදෙනු වෙනව එක චෙක් එකක් රිටන් නෑ ලෝන් එකක් ගන්න ගියා ලක්ෂ 2ක් තමයි දෙන්න පුළුවන් කීවා අනේ හුකේ
Boru kiyana epa bn😂
😂😂😂
@@Gamequest729 ne sirawatama
මුං අපෙ ස්ථාවර තැන්පතුව නතර කරන්න ගියාම කල් පිරිලා නැ කියලා මු අපි දාපු මුදලෙන් 30000 කපාගත්ත උන් මෙ බොරැනම් මාව සම්බන්ධ කර ගන්න
The bullet කොරියාවට නැවි welding වලට යන්න welding course එක කරල ගොඩදෙනෙක් ඉන්නව.තව අලුතිනුත් ලක්ෂ ගනන් දීල course එකට බැදෙනව.ඒත් යන ආකෙනෙක් නෑ.නමුත් course වලට කට්ටිය ගන්නව.course එක සමත් වෙලා යන්න බැරුව කීදෙනෙක් ඉන්නවද?මේ අවුරැද්දෙන් මේක නවතිනවද කියල වැඩසටහනක් කරන්න🙏
වැඩි විතර ඕනේ නම් කියන්න
@@jagathkiringoda5861 අනේ කියන්නකො brother🙏
අනේ මිස් නිකන් කාලෙ නාස්ති නොකර පාඩුවෙ ඉන්න මිස් . ඔය ඔයා කියන දේ නෙවෙයි වෙන්නෙ . මමත් ගියා මහ ජන බැංකුවට රට යන්න ලෝන් එකක් ගන්න . ගෙදර ගෑනි විතරයි ඇපේට ඉල්ලන්නේ නැත්තෙ . අපි ගොඩක් අසරණයි .. මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා ..😢
කතා විතරයි ඕව. ණයක් ගන්න ගිය කෙනෙක් තමා ඇත්ත විස්තර දන්නෙ 😡
ඒ වෙලාවට තමයි කොටි ඉඳලා මුන්ට කෙලියනම් හොඳයි කියල හිතෙන්නෙ
ඔයා අහපු ප්‍රශ්න ටික නම් හරියටම හරි නමුත් ඔය කියන විදිහට බැංකුව අපිට උදව් කරයිද කියන එක ප්‍රශ්නයක්
කොරියන් ඇඩ්මිශන් ගැන විස්තරයක් නැද්දකීයක් ඇඩ්මිශන් දාලද?වීඩියො එකක් ඉක්මනට ගෙන්න❤
80000
ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම ලෝන් එකක් ගන්න තරම් අහේනියක් නැති බව අපි බැංකුවට ඔප්පු කල යුතුයි😂😂
මහජන බැංකුවේ ණය 😂😂😂😂😂😃😃දෙයි දෙයි එපාම කරපු පීචං නීච ම බැංකුව ඕක. තුක් විතරක්. අරහං 🐃🐃🐃🐃🐃🐃🐃බැංකුව ලගින් ගියත් දුර්ගන්ධය හමනවාඕකෙ ඉන්න උන්ගේ කටවල්. .කස්ටමර් උන්ගේ බූදලය ඉල්ලන්න ගියා වගේ.
The bullet ඔයාලට පුලුවන් නම් 2023/03/19 දිනකොරියාවට යෑමට සිටිය අයගෙ ගුවන් ගමන කැන්සල් කරා. ඒ සම්බන්දව විදේශ සේවා ආයතනයේ නිසි බල දාරයෙක් සමග සාකච්චාවක් ලබාගෙන ඒ අයගේ රැකියා සුරක්ෂිතව තාවය හා ඔවුන් නැවත කොරියාව බලා පිටත් කරන දින වකවානුවක් ලබාදීම ගැන විමසීමක් කරන්න.ස්තූතියි
Pla oi ynn ලෝන් දෙන්නෙත් කෝටි ගනන් සල්ලි තියන උන්ටනෙ , ගන්න ගියාම ගෙදර බල්ලගේ සහතිකෙත් ඉල්ලන එකේ
බල්ලගේ බේසික් එක 30000 ට වැඩී මාස 3ක පේශීට් ඉල්ලයි 😂
මේවා කියනව වගේ සුන්දරකමක් නැහැ ගන්න බැංකුවට ගියාම.පරම්පරා 7 ක ඩොකියුමන්ට් ඉල්ලනවා
මහජන බැංකුව 😂😂 lon එකක් ගන්න ගියාම lon එක ලක්ෂ 10ක් ගන්න ගියොත් ලක්ෂ 20ක වුතර property ඉල්ලනවා.
ඒ ඔයාගේ අදහස විය හැකියි සහ ඔබ ඉල්ලූ ණය කාණ්ඩය අනුව විය හැකියි. නමුත් විදේශ රැකියා සදහා දෙන ණය ගැනයි මේ කියන්නේ
බුලට් ඔයා ගිහින් අහන්න ඔය කියන විදිය නෑ..
@@TheBulletSriLanka ඒවාටත් එහෙම තමයි... personal branch එකකින් අහලා බලන්නකො
කියන තරම් සුන්දර නෑ...සරලවම කීවොත් සුරංගනා කතා...ගනිපු කවුරු හරි ඉන්නවද......😂😂😂😂😂
නම්.බරයක්.දානවද.මිස්.මටත්.ගන්න.
The bullet. Oya meke comment tika hodata balala aimath oi mdm ekka video ekak karala ahanna rate minissu kiyana dewal gana. Okunta uttara nathi wei
Ganna giyama thamai balanna Oni kiyanna harima lesi❤❤
Me comments වලට මේ දෙන්නගෙන් කවුරුත් උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි ???
තනි බොරුව.. ඇත්ත කථා කරන්න මනිජර් මිස්.. බොරුවෙන් ජිවත් වෙන්න එපා.. ලෝන් එකක් ගන්න ගියාම පුදුම කට්ටක් කන්න ඕන... ලෝන් ඒක එපා කරවනවා ඔයාලගේ බැංකු වල ඉන්න මහත්වරු
මේ කියන තරම් වැඩේ ලේසි නැහැ .හැබැයි රට අයට ඉක්මනින් loan දෙන්න වටිනවා .
වීඩියෝ එක නම් හොදයි.ක්‍රිබ් එකේ ඉන්න අයට ලෝන් දෙනවනම් ඇත්තටම වටිනව මොකද එයාල ලෝන් ගන්නේ රටකට යන්නනේ ගියාම ක්‍රිබ් එක ක්ලිය කරයිනෙ.
මෙහෙම කරනවානම් අද තරුන කොල්ලො කෙල්ලො කීදෙනෙක්නම් විදේශ ගත වෙලාද,එතනට ගියාම මේ සුරන්ගනා කතා නෑ.😔
මම නම් ගිහින් ඇහුවම කිව්වේ පරණ ණය තියෙද්දි ණය දෙන්න බෑ කියල. ඒ ණය තියෙද්දි රට යන්නත් බැහැලු ඒක පියවන්න ඕනලු..අනේ මන්ද මෙව්ව.රට යන අදහසත් අත් ඇරිය මම නම්...😢
Kauru hari gattanam mee kiyana vidihata karadarayak natiwa nayagattanam kiyanna 🙏🙏🙏🙏🙏🙏
මේ දේවල් කියනව වගේම කෙරෙනවද කියලත් හොයා බැලුවනම් නරකද..අද වෙනකම්ම ඔය වගේ දෙයක් ඔය බැංකුවෙන් වෙන්නෙ නෑ.මගුලෙ අභිමානය.
Mr .bullet .ඔයාට පුලුවන්නම් ඔයාගේ කාව හරි යවලා බලන්නකො ලෝන් එකක් ගන්න විදිහට .මේ කියන ඒවා ඒ විදිහටම වෙනවද බලන්න
සර්බියා වලට බැංකුවක් නෑ එහේ ශ්‍රමිකයන්ට සල්ලි දාන්න. පුළුවන් නම් ශාඛාවක් දාන්න එහේ.
වැඩිදුර තොරතුරු සඳහා
General Number
Customer Inquiries : 1961 (Call Center)
Overseas Hotline: +94 112 031 001
Head Office : +94 11 2481481
එතෙර සිටන අයට අවශ්‍ය ණය පහසුකම් සඳහා - 0094 761 452 320
www.peoplesbank.lk/contact-us/
www.peoplesbank.lk/
www.peoplesbank.lk/foreign-currency-personal-2/
www.peoplesbank.lk/educational-loans-en/
✋🙏
@@Euro_Beeසල්ලි හොයන්න නේද රට යන්නේ ඒක දන්නැද්ද 😂
@@Euro_Beeඒක මාර කතාවක්නේ.උගේ සල්ලි නෙමේනෙ දෙන්නෙ .ඒලට මොකද නයවෙල බැරි නම් ඕන රෙද්දක් කරලා ගියහම
බොරුව තනිකර.
mama romanian yanna wp awa kenek mama bank 1ta gihin loka hamba wela video 1 pennala ok kara gaththa
සහකාර අධිකාරී මෙහෙම කිව්වට බැංකු මැනේජර්ලා ලගට ගියාම එයාගේ සල්ලි අපිට දෙනවා වගේ කතා කියන්නේ
ඔබතුමා හරිම ප්‍රශ්න ටික ඇහුවා. අපේ මිනිස්සුන්ට තියන හරිම ප්‍රශ්ණ. ඔබතුමා නියම දක්ෂයෙක්.
කෑගල්ලේ ප්‍රධාන ශාකාවට ගිහින් මැනේජර් නෝනව හම්බුනානම් රට යන එක තියා ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා😜
Pacha
😂😂
Kegalle nemei hema thenama ehema thma ban huththiyo
😂
Yes.aaa ganu kena katha කරන්නවත් dannne na.lokukama
The Bullet දසුන් අයියා හැම දෙනාගේම ප්‍රශ්න හැම කෙනාවම cover වෙන විදිහට අහනවා... ඉතාමත් හොඳ තොරතුරු දැනුවත් කිරීමක්... ජය වේවා ❤
Ehuwata wedak nane kiyanne borunam.
මේ මහත්මිය කියන විදියට හරිම ලෙහසිය්.... ඒත් මගේ පුතාට ජපානයට යන්න ලක්ෂ 10ගන්න ගොඩක් කල් ගියා, වැඩි පොලියට අරගෙන පුතා ගියා. (විකල්පයක් නොමැති නිසා )අවරුදු 1පොලියම ගෙව්වා. දැන් නිදහස් ❤❤❤❤
අම්බො නයක් ගන්නවා කියන්නෙ හරියට දෙපල ඉල්ලුවා වගෙ 😂
ඔයා.එතනින්.පොලිය.කියකටද.ගත්තතේ
Mokend naya gththe
ඔන්න,ඇත්ත කතා,
නයක් තියෙද්දී නයක් දෙන්න පුළුවන්ද රට යන්න
ඔබතුමා කියන් ප්‍රශ්නය සුපිරි .හැබැයි හලාවත මහජන බැලුවේ නම් ඔයා කියන ව්දිහට ලෝන් දෙන්නේ නෑ. බැංකුවේ උන් හිතන්නේ උන් ගෙදරින් අරන් ආපු සල්ලි අපි ඉල්ලනවා කියලා .
මරණය සහතික ව්තරයි ඉන්නේ නැත්තේ .ලංකා බැංකුවටත් මං කියපු ට්ක තමා . 😢😢😢😢
මහජන බැංකුවෙන් ණයක් ගන්න යනවට වඩා හොඳයි වනගත වෙලා භාවනා කරන එක...
ඇත්ත
Akanam attamae
ඇත්ත..👊
අනිවරෙන් මමත් ගන්න ගිය ඇප කරුවන්ගේ පරම්පරා 7හොයලා බලනවා අම්පාර උහන මහජන බැංකුවෙන්
මහජන බැංකුව විතරක් නෙවෙයි මං මේ දවස් වල ලංකා බැංකුව එක්ක තමා ඔට්ටු වෙන්නෙ ඔවුන් ඔක්කොම එකයි ඔය ඔක්කොම බයිලා මට ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න කරුණාකරලා ආපස්සට පරම්පරා දහයක් විතර අපි ගනුදෙනු කරලා තියෙනවද කියලා බලනවා බැංකුව එක්ක ගනුදෙනු කරන්න සල්ලි තියෙනවනම් රට යන්නේ දඟලන්නේ මොන බම්බුවටද දුප්පත් මිනිහට තමයි හැමදේම නීතිරීති හොරු වංචාකාරයින්ට කෝටි ගණන් ණය දෙනවා
කරුණාකරලා ඔය බොරුව නිවැරැදි කරන්න.මිනිසුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා.එක්කෝ මහජන බැංකු කළමනාකාරුවන්ට පිස්සු නැත්නම් මේ මිස්ට පිස්සු👺👺👺👺🙈🙈🙈🙈🙈
ඒක ගිහාම මනුෂ්‍යයො වට්ටනවා
Eka ඇත්ත
ලංකාවේ පොලිසියයි.... බැංකුවායි දෙකම එකායි😂😂😂😂
ගොඩක්ම මැනේජර් සල්ලි නොදෙනේනේ අපේ උන් හොර වැඩ කරන නිසා තව උන්ට චාන්ස් එකක් දෙන්න ඒ අය අකමැතියි ... ණය වෙලා ගිය උන් ණය දෙන් නැහැ එහෙම කරන්න එපා .. අන්න එකයි බණින්නන කලින් හොයන්න මට කිවේ මැනේජර් කෙනෙක් දෙන්න බැරි නැලු
Meyala boru ne kiyanne rib ake innawa kiyala denne na mn kochchara giyada eth denne na meyala salli thiyenam naya ganne na ne rid ake inneth e nisa😢😢😢😢
ඇත්තටම දසුන් ඔයා එයාගෙන් ඇහුවේ ඉතාම කාලෝචිත හා අත්‍යාවශ්‍යම ප්‍රශ්නයි.ගොඩක් ස්තූතියි
ප්‍රශ්න ටිකනම් සුපිරියටම ඇහුවා ස්තුති ඔබතුමාට
දසුන් සහෝදරයා ඔයා අවංකවම අපි අහන්න ඕන ප්‍රශ්න ටික අරුණි මැඩම්ගෙන් ඇහුවා❤ 👍...ගොඩක් ස්තූතියි ඔබතුමාට මං බැංකුවට ගිහිල්ලා එ සම්බන්ධව කතා කරලා ශාඛාවේ නමත් එක්කම සටහනක් එවන්නම් ජයවේවා
Kiyanna e mis kiyanava vage lone eka ianata ganna pulivanda kiyala ahala apitath kiyanna hode
Bank ekaata gihin me Vedio ekath pennuwath kiyawi mehema deyak danne na kiyala😂😂😂
ඇත්ත, මහජන බැංකුව ... මුකුත් දන්නෙ නැ..@@naturelife1953
මීඩියා වලදී ඔහොම කිව්වට බැංකුවලට ගියාම ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.😊
Hm
අම්මප ඇත්ත😂
සහතික ඇත්ත
ඔව් මීඩියා බැංකුවයි රජ්‍ය බැංකුවයි දෙකක්..මීඩියා බැංකු වල තියෙන්නෙ සුරංගනා කතා 😂😂😂රාජ්‍ය බැංකු වල තියෙන්නෙ ශ්‍රී වික්‍රමරාජසිංහගේ උප්පැන්නෙත් අරන් එන්න කියන සීන් එකක්...😂😂😂
@@DKnook9ඇත්තක්😂😂😂
මේ විකාර දාන්න එපා. ඇත්තටම මිනිස්සු හරිම පවු. මුං මේ ආතල් ගන්නවා අහිංසක මිනිස්සු එක්ක. මං කලිනුත් comment එකක් දැම්මා. අද මාතර මහජන බැංකුවට ගිහින් නෝන්ඩි උන විදිය මතක් වෙද්දී මේකට සුද්ද සිංහලෙන් දාන්න හිතෙනවා. ජරා එවුන්
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
Aththatama kalakanni jathiyak inne
ඔයාලා ලෝන් එකක් ගන්න මහජන බැංකුවට යනවනම් කරුණාකරලා මේ වීඩියෝ ක්ලිප් එකත් අරගෙන යන්න
Sirawatama 😂
අනිවාර්යයෙන්
ඔයා කියන කතන්දර බැංකුවට ගියාම නෑ ..😂මේවා සුරන්ගනා කතා මෙයාලා මෙහෙම කියනවනම් වැඩෙ කෙරෙනවනම් ගොඩාක් වටිනවා ඔය. ඇප දෙන්න ගියාම ගෙදර බල්ලගෙ සහතිකෙත් ඕනි කියනවා අපි නොදන්න ලෝන් දීම 😅😅😅
මම caypars avilla sati 2i oya bankuwata giya 10 parak vitara yana yana ganata araka genna meaka genna kiyanawa ara kiyanawa wage gedara ballage sahtiketh illanawapissu magul midiya walata boru kiyanawata okunta hena gahanna oni mama poliyatasalli aragena rekxpeat akea rata ahwa
Boru nokiya indapan ganiye..
Minissu norawatta
@@RawindraSubasinha සහතික ඇත්ත
ඔබ තුමිය කියන කතාව හරි..
මට ණය මුදලක් අවශ්‍ය වෙලා මම ගොඩක් බැංකු වලට ගියා ඒත් මට එකකින් වත් ණය මුදලක් දෙන්න පුලුවන් කිවුවේ නෑ .
ඒත් මහජන බැංකුවෙන් ණය මුදල මට ලබාදෙන්න සූදානම්...
මම ඒකට හදවතින්ම ස්තූතිය පුද කරනවා..
Siramada ?
මේ එයාලගේම කෙනෙක්...🤣🤣🤣
Boru danna epa.
අපිත් ගියා. අපිටනම් බල්ලොන්ට වගේ කතා කරේ
Mr dasun minissu hithana widiyatama prashna karanawa eka godak watinawa...weldone
මීඩියා වල කියන දේවල් මේ රටේ වෙනවනම් මේ රට මීට වැඩිය ගොඩක් වෙනස්
Aneda kiyanne.
මේ රටේ තමයි ඇපකරුවන් ,දේපළ ,ගොඩක් ලියකියවිලි ඉල්ලන්නෙ.වෙන රටවල paysheet එක විතරයි ඕන පලවෙනි නය හරියට වාරික ගෙවුවම බැංකුව කතාකරල නය දෙන්නෙ.
අපි ලඟදි ගන්න ගිහින් දැන් අපිට අදාළ රටට යන්න ණය දෙන එක නතර කරලා 😢... එක බැංකුවකින්වත් දෙන්නේ නැහැ U tube සංදර්ශන විතරයි 😂
මහජන බැංකුවෙන් ණය ගන්නවට වඩා හොදයි ටින් එකක් තියාගෙන පාරෙ හිගා කන එක...ඒ තරමට මේ officers ල අපිට සුහදව කටයුතු කරනව...
කියන තරම් ලෙහෙසි නෑ. බෙල්ලෙ වැල දාගන්න හිතෙනකල්ම අැවිද්දවනව ණයක් ගන්න ගියහම.
ඇත්ත
මේ ගෑනී හරිසරලව කිව්වට ලෝන් එකක් ගන්න ගියහම උන්ගෙ ලොකුකම් බලල නැට්ට පුකේ ගහන් එන්න තමා වෙන්නෙ...😂
ඇත්ත
Hariyata hari
😅😅😅😅😅😅😅😅😅
හ්ම්
Ekanam attama tamai
දෙක THE BULLET දසුන් ඔබ මෙතන තින Comment walata reply ekak nodenne ay වටින ප්‍රශ්ණ තිනවා .අඩුම ඒ අධ්‍යක්ෂ තුමියව සම්බන්ධ කරගන්න පුළුවන් ආයතනයක් හො ක්‍රමයක් කියන්න ඇත්තටම ඒයා කිව කතාව ගොඩක් වටිනවා
මෙයා කියන තරම් ලේසි නෑ බැංකුවට ගියාම ණය ගන්න අපි මේ රටේ ඉඳලත් අපිට අඩුම ලක්ෂ පහක් වත් ණය ගන්න බැහැ ගනුදෙනු කරන්නෙත් මහජන බැංකුවේ එක්ක තමයි මේව නිකං සුරංගනා කතා
❤❤❤❤hari
වැඩ සටහන ඔබ තුමාගේ ගොඩක් වටිනවා හැබැයි ඔය මිඩියා එක ඉස්සරහ ඔහොම ඔය නෝනා කිව්වාට බැන්කුවට යන්න ඕනෑ උන් ඉල්ලන ඒවා බලන්න .ජොබ් එහෙකට රට යන්නේ දුප්පත් මනුස්සයෙක් කවදාවත් ඔය මිනිස්සු ඔය කියන විදියට අත්වැලක් වෙනවනම් මීට වඩා මේ රට දිවුනුවෙලා .ඔය හැම බැන්කුවකින්ම ඔය නෝනා කියන විදියට ලෝන් දෙනවා ලොකු මිනිසුන්ට .
Kiyana vidihatama karanawanam godak watinawa...🙏🙏🙏
මේ අය මෙහෙම කිව්වට ශාඛා කලමනාකරුවන්ගෙන් අහන්න ගියාම ඒ අය කතා කරන්නෙ...එයාලගෙ පුද්ගලික මුදල් අපි ඉල්ලනව වගේ...මේ කතා එතනදි නෑ..මේව කරනව වගේම ඒවත් කොහොමද වෙන්නෙ කියල හොයල බලන්න ✋✋✋
අපෝ මුන් මේ හිනා වෙලා කිව්වට බල්ලෝ ගානට දාලා කතා කරන්නේ බැංකූ වලට ගියාම.
Ow oun gedarin genath denawa wage.
Atta
ඇත්ත 😂
අපි පොඩි කාලේ කඩේ ගිහින් රුපියලක් මුදලාලිට දිලා සීනිබෝල ගත්තා වගේ. නමුත් මේ කියන විදියට කඩේට වඩා ලේසි වගේ...
ගනුදෙනු කරන මහජන බැංකුවට ගියාම ඕක කියන්නෑ.. කොරියන් ජපන් ඩුබායි විතරයි දෙන්නෙ කියනව. පරනලෝන් එක ගෙවල ඉවර කරන්න ඕනලු. කවුද ඇත්ත කියන්නෙ 😢
ඇත්ත
හිත නිවන katha,😂😂😂😂 mama israel වල ඉඳලා මගේ deed eka thiyala 3 million ganna මාස 3 kata වඩා giya ,එපාම උනා ණය ගන්න එක, සහතික උනු period eke බාගයක් යනකොට ම ගත්තු මුදල ගෙවලා ඔප්පුව බේරා ගත්තා ,ණයක් ගන්න eka epama උනා, අපේ රටේ හැම දේම මේ වගේ සුරංගනා කතා tamai,කියන්නේ මෙහෙමයි, ගන්න ගියාම arehemai😂
Of course ❤
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
Aiye oya nm marai godak ayata thiyana parshna oya ahanawa❤
මෙහෙම කීවට ඇපේට ඉල්ල්න්නේ නැත්තේ ගෑනි විතරයි 😂
සහතික ඇත්ත .අල්ලපු ගෙදර උන්ගෙත් තොරතුරු දෙන්න ඕන .ලෝන් 🤣🤣🤣🤣
ඇත්ත boc peoples කියන්නේ පකේ බැංකූ දෙක ගියාම ලොරි ටෝක්.මිනිස්සූ සෑහෙන්න අසරන කරනෝ
ඒක නම් ඇත්ත.මෙයාල කියන කතා නෑ ලෝන් ගන්න ගියම.😢
ඇත්ත 👍
Sahathika. Aththa
හරී සරලව විස්තර කරනව ආසාවෙ බෑ.ගිහින් බලන්න ඕනෙ ආටක නාටක...😂😂මොන බයිලද බන් මේ
😂😂😂😂😂😂😂😂😢
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
අපි බැංකුවට ගිහින් අහන විට උන් කියනවා අපි දන්නෙත් නැහැ එහෙම ණය දීමක් ගැන කියල මම අවුරුදු 9ක් ඩ්‍රබායි හිටිය ඒ කාලෙ නිවාස ණයක් ගන්න ගියා ඒත් දුන්නේ නැහැ.
වටින වීඩියෝවක්.... කියන විදියටම වෙනවනම් හොදයි
1.Job agreement
2. Salary Certificate
3. Last 3 Months Pay slips
Me vedeo ekath aran bank ekata gihin ahapallako nikan sasthara kiya kiya inne nethuwa
මේ ගෑනි position එක මොකක්ද ? Head office එකට ගිහින් ගහල එන්න හිතෙනවා.මේ UA-cam කාරයත් views හිගා කන වෙලාවේ පාරේ ලේන්සුවක් එලා ගත්තා නන් ඉවරයි. මේ දාලා තියෙන්නෙ head office customer care numbers . ඒවට ගත්තම ජපන් යන්න ලක්ෂ 10ක් දෙන්නෙ. ඒකත් work permit එකට අමතරව විදේශ සේවා එකෙන් ලියුමක් ඉල්ලන්වා. මේ ගෑනී නන්... රාජපක්ෂලටම සමානයි ......
ඔබ තුමි ඉන්න බැංකුව කොහෙද
හොද රටකට යන්න අසරණ මිනිස්සුන්ගේ මග අහුරලා වැඩියෙන් මුදල් අරන් ණය වෙලා අවුරැදු ගනන් කාලෙත් කනවා waiting 😢අන්තිමට සල්ලිත් නෑ ,රට යන්නත් නෑ
වැඩේ හොඳයි eth බැංකුවට gihama ohoma නැහැ
ඒක සහතික ඇත්ත.මෙ කියනවා වගෙ නෑ ගියාම
Thani boru
Boruwak meka
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@@worldtopics-t1h ow
Me wage kalakanni rataka mokata api ipadunad manda
මං මේ ලක්ෂ දහයේ ලෝන් එකක් අරන් තියෙන හින්දා ඉවසගෙන ඉන්නවා මං මේ බැංකුව මාරු කරන්නේ කොයිවෙලේද කියලා බලාගෙන ඉන්නේ ඒත් අරන් එපා කරපු බැංකුවක් තමයි මහජන බැංකුව කියන්නේ
මොන පිස්සුද. මන් මාතර මහජන බැංකුවට ගිහින් කතාකරාම කිව්වෙ මම පුද්ගලික මාර්ගයෙන් යන නිසා දෙන්නෙ නෑ කිව්ව ඒජන්සි මාර්ගයෙන් යනවනම් විතරයි දෙන්නෙ කිව්ව. එතකොට අපි කොහොම ගියත් ලෝන් එක දෙනවනම් පඩිය එවන්නෙත් බැංකුවට නම් යන විදිය එයාලට වැඩක් නෑනෙ. බොරැ බයිල තියෙන්නෙ. මනුස්සයෙක් ගොඩ එන්න හදනකොට ඒකටත් පයින් ගහල වට්ටන එවුන් ඉන්නෙ ලංකාවේ 😢😢😢
Attha bn
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
Agenciyen giyoth witharada denne.attatama
කොහොමත් පෞද්ගලික ව යන අයට ටදන් නැහැ ඩියර් එකට හේතු තිනවා
@@ShashiniMadushika-cq6rqna ehm nh personal apply krn plwn
මම ඊයෝ ගියා මහජන බැංකුවට ඔය කියන කථාව නම් නොවෙයි මට කිවුවේ මම ලක්ෂ 15ක් ගන්න කථාකරෙ එතකොට වාරිකය 72000 වෙනවා ඒ අනව ඇප අත්සන් කරන කෙනකුට ඔහුගෙ පඩිය අනිවාර්ය යෙන්ම ලෝන් එකක් ඔහුනුත් අරන් තියනවානම් ඒකට කැපිලා 70000 පඩියක් ඉතිරිව තියන දෙදෙනකු ඕන ඇප වලට එහෙම ඇප තියන්න ජිවිතේට වෙන්නෑ
මන් ගේ හදාගන්න ලන්කාවෙ නොගිය බැන්කුවක් නැ.රට ඉන්නෙ අවුරුදු 14ක් තිස්සෙ.මෙ කියන සුරන්ගනා කතාව නැ ගිහින් ඇහුවා.අන්තිමට LB එකෙන් තමයි ලක්ෂ දාහ හතාමාරක් දුන්නෙ ගෙයි ඔප්පුව තියාගෙන
Hariyata hari .kisima kenek oi kiyana vidiyata denne na
අම්මෝ lb පලාතේ යන්න එපා.ෆිනෑන්ස් ගෙවලම මැරුනා.
L b patta horu yanna apa
Ane pizz helap me
මන් ගත්තේ LB එකෙන් ගේ හදාගන්න මගෙ ඔප්පුව තියලා.(2019 ජනවාරියේ )අද 2024/05/07 අද මන් දැක්කා දෙන්නෙක් ඇවිත් LB එක පතුරු යවනවා සම්පුර්ණ මුදල ගෙවලත් යතුර දෙන්නෙ නැ කියලා.මාත් බය උනා මගෙ ඔප්පුව ගැන.හැබැයි මගෙ වාරිකය ඇරියස් උනත් බොහොම හොදින් අපට කියනවා ඇරියස් එක කවර් කරන්න කියලා දන්නෙ නැ.හොද නරක දෙපැත්තම තියෙනවා.රට ඉදලා දහසක් දුක්කම්කටොලු මැදයි ගේයි වැඩ ඉවර කර ගත්තේ
දසුන් අයියේ ලංකා බැංකුව සමඟ ඉක්මනින් වීඩියෝ එකක් කරන්න ශාකාවෙන් ශාකාවට කරන ක්‍ර්ම වේදය ගොඩාක් වෙනස් දෙන ලෝන් එකේ මුදලත් වෙනස් අයිය අපිට උදව් කරන්න
ගත්ත කෙනෙක් ඉන්නවද
godak thanks dasun mahattaya me wage wadasatahanakin apiwa danuwath kalata.loan eka deida nadda kiyala balanne natiwa nikarune waradi kiyanna epa yaluwane .try karala balamu me kale rate artika tathwe gana hitala wena ratakata giyoth tama apita goda yanna tiyena ekama marge.
Ek etta ❤
ඇත්තටම ගොඩක් හොඳයි
බැංකු වලට ගියාම වීසා එකේ කොපිය ඉල්ලනවා..වීසා එක දෙන්න ඒජන්සි කාරයෝ ලක්ෂ ගණන් ඉල්ලනවා..සුරංගනා කතා මල්ලි මෙවිවා
අදත් සුපිරියක්.. thankyou. .❤
අවාසනාවට ඇත්ත කතාවක් 😅😅😅
goood job madam
ඔය කියන විදිහට ලෝන් දෙන් නැ.කතාව දොලාවෙන් ගමන පයින් වගේ. මොනවා උනත් අහන්න ඕන ප්‍රරස්න ටික නම් සුපිරිම විදිහට ඇහුවා.
ඔය විසිල්වල විදිහට ..බල්ටි නැහැ ...ගන්න යන්නකො බලන්න..
සුපිරි ❤❤
කයියයි පඩ ගදයි විතරයි මුන්වත් අරන් යන්න ඕනා යනකොට
මහජන බැංකු ඉන්න උන්ගේ පුදුම ලොකුකමක් තියෙන්නෙ.. එයාලගේ පර්ස් එකෙන් ඇදලා සල්ලි දෙනවා වගේ හරියට හැසිරෙන්නෙ
අපොයි ගියාම තමයි බලන්න ඕන..මුන් පුටුවලට වෙලා කියන ඒවා නෑ
ඔබතුමියට දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි මේ එවලා තියෙන මැසේජ් වලින් කියන දේවල් . ඔබතුමිය කතා කරන්න කලින් බැංකුවල කලමනාකරුවන් දැනුවත් කරන්න .
ජපානයට student visa eke
යණ දරුවන් සදහා ලෝන් දෙන්න බැරිද.
Matath danaganna ona
හෙට වරෙන් මිස් මාත් එක්ක යන්න එක මහජන් බැංකුවකට විතරක් ඔනැම එකකට ලංකාවේ . මේ ගැණි ගිහින් ඇහුවත් මැනෙජර් කාරයා දෙන්නැ ලොවෙත්
ඔය කියන කතා තොපේ බැංකුවට ගියාම නෑ. මම අදගියා peoples bank
Borune kiyanne
මහජන බැංකුවෙ ලංකා බැංකුවෙි වැඩ කරන උන් හිතන් ඉන්නේ බැංකුව උන්ගේ මහ වුන්ගේ බුදලයක්.උන්ගේ අම්මා අප්පගෙ දෙපලක් කියලා එතරම්ම පහත්.ජරා හැත්තක්. කලාතුරකින් හොද ටිකක් ඇති අපේ සල්ලි වලින් මුන්ගේ.දරැවොන්ට කන්න බොන්න දෙන්නේ.කියලා මුන්ට අමතක.ඇයි මන්දා ..මම නම් දැන් ගනුදෙනු.කරන්නේ වැටුප ගෙන්න ගන්නේ.සම්පත් සහ කොමර්ශල් බැංකුව එක්ක ණය අරන් නැහැ කේරෙඩිට් කාර්ඩිනැහැ
අම්මෝ නියම බැංකුව
මගේ මාලෙ තියල බේරගන්න ගියා පැයකට වැඩිය ඉන්න වුනා වේලාසනින් ගිහින්.කතාකරන්න දන්නෙ නැ වැඩකරනවුන් මිනිස්සුන්ට.
අම්මෝ..ලොකුකම් බලන්න යන්න ඕනේ බැංකුව..මූණු ගල්ගැහිලා...මම තීබුණු සල්ලි ටික අරගෙන ආවා....NSB...එකට........
Dasun aiyage weda satahan nam supiri❤❤❤
කතාවට විතරයි හැබැයි ..😅
වෙන රටවල්වල නය දෙන්නේ නැති බැරි මිනිහාට ගොඩ යන්න කියලා අපේ රටේ බැංකු ගොඩයන්න නය දෙන්නේ ඒකයි ඇත්ත.
Crib එක හොදට තියාගන්න පුළුවන් මට්ටමක ඉන්නවානම් රට යනවාද.... ඔය් විදිහට බැලුවොත් කාටවත් ඔය නය ගන්න බෑ 😅😅😅
Bohoma esthuthi! 🌹🌹
මගෙ current account එක මාසෙකට ලක්ෂ 35ක විතර ගනුදෙනු වෙනව එක චෙක් එකක් රිටන් නෑ ලෝන් එකක් ගන්න ගියා ලක්ෂ 2ක් තමයි දෙන්න පුළුවන් කීවා අනේ හුකේ
Boru kiyana epa bn😂
😂😂😂
@@Gamequest729 ne sirawatama
මුං අපෙ ස්ථාවර තැන්පතුව නතර කරන්න ගියාම කල් පිරිලා නැ කියලා මු අපි දාපු මුදලෙන් 30000 කපාගත්ත උන් මෙ බොරැනම් මාව සම්බන්ධ කර ගන්න
The bullet කොරියාවට නැවි welding වලට යන්න welding course එක කරල ගොඩදෙනෙක් ඉන්නව.තව අලුතිනුත් ලක්ෂ ගනන් දීල course එකට බැදෙනව.ඒත් යන ආකෙනෙක් නෑ.නමුත් course වලට කට්ටිය ගන්නව.course එක සමත් වෙලා යන්න බැරුව කීදෙනෙක් ඉන්නවද?මේ අවුරැද්දෙන් මේක නවතිනවද කියල වැඩසටහනක් කරන්න🙏
වැඩි විතර ඕනේ නම් කියන්න
@@jagathkiringoda5861 අනේ කියන්නකො brother🙏
අනේ මිස් නිකන් කාලෙ නාස්ති නොකර පාඩුවෙ ඉන්න මිස් . ඔය ඔයා කියන දේ නෙවෙයි වෙන්නෙ . මමත් ගියා මහ ජන බැංකුවට රට යන්න ලෝන් එකක් ගන්න . ගෙදර ගෑනි විතරයි ඇපේට ඉල්ලන්නේ නැත්තෙ . අපි ගොඩක් අසරණයි .. මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා ..😢
කතා විතරයි ඕව. ණයක් ගන්න ගිය කෙනෙක් තමා ඇත්ත විස්තර දන්නෙ 😡
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
ඒ වෙලාවට තමයි කොටි ඉඳලා මුන්ට කෙලියනම් හොඳයි කියල හිතෙන්නෙ
ඔයා අහපු ප්‍රශ්න ටික නම් හරියටම හරි නමුත් ඔය කියන විදිහට බැංකුව අපිට උදව් කරයිද කියන එක ප්‍රශ්නයක්
කොරියන් ඇඩ්මිශන් ගැන විස්තරයක් නැද්ද
කීයක් ඇඩ්මිශන් දාලද?
වීඩියො එකක් ඉක්මනට ගෙන්න❤
80000
ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම ලෝන් එකක් ගන්න තරම් අහේනියක් නැති බව අපි බැංකුවට ඔප්පු කල යුතුයි😂😂
මහජන බැංකුවේ ණය 😂😂😂😂😂😃😃
දෙයි දෙයි එපාම කරපු පීචං නීච ම බැංකුව ඕක. තුක් විතරක්. අරහං 🐃🐃🐃🐃🐃🐃🐃
බැංකුව ලගින් ගියත් දුර්ගන්ධය හමනවා
ඕකෙ ඉන්න උන්ගේ කටවල්. .කස්ටමර් උන්ගේ බූදලය ඉල්ලන්න ගියා වගේ.