SEE YOU || EPISODE 184 || සී යූ || 28th November 2024

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 71

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +28

    දැන් මේ කතාව මම අතාරිනවා , ආකේශ් ගියාම එන්නම් , 🙄🙄🙄 නැත්නම් අපේ කාලෙ නාස්ති යි, මෝඩ චරිත වැඩි ,

  • @tharutv7103
    @tharutv7103 2 години тому +4

    විරාන්ගෙ යාලුවා අවංක කාටද. 🤔🤔🤔🤔

  • @nuwandigamage3598
    @nuwandigamage3598 2 години тому +8

    දනුශ්ක රත්නායකගෙ කතා මුලින් හොදයි ..පස්සෙ ඒකට මතක නෑ මුලින් ලියපු ටික 😂 .කියාදෙන්න ආදරෙ තරම් කතාවත් මුලින් ලස්සනට අවසන් කරන්න තිබ්බ. එක ගූ ගොඩක් කලා ඇදන් ගිහින් මේකටත් වෙන්නෙ ඒ ටික තමයි

  • @sureshaniherath5171
    @sureshaniherath5171 3 години тому +12

    ආකේෂ්,මවුලි,ෂෙහාන් තුන් කට්ටුව මට නම් අප්පිරියයි .චික් කථාව චොර කලා.😅😅😅

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 години тому +12

    199 වෙනකන් රංඩු වෙලා 200 දි යාලු වෙයි වගේ.

  • @TharinduSanjula-c9q
    @TharinduSanjula-c9q 2 години тому +1

    ශෙහන් කරන දෙ හරි මොකද මෞලිට පුලුවන් කලින් කොල්ල බොරු කියල තියෙද්දිත් එක මවුලිගෙයි ශෙනගෙයි සම්බන්දෙ කඩන්න හද්දිත් එව තෙරුන් නොගෙන උගෙ බොලද කාතා අහ අහ ඉන්නෙ අත දරුවෙක් නෙමෙ නෙ ශෙහන් මොන දෙ කරත් මෞලිට ආදරෙයි 😊

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +5

    සාරංග , දිනක්ශි වගේ , මෞලි , ශෙහාන් , සුපිරි ඇක්ටින් කපල් එක , අපරාදෙ තරින්දි , ඉසුරු ත් හිටියා නම් මේ වගේ සුපිරි යක් වෙනවා.

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx Годину тому +2

    අය්යෝ මේ කතාව කෑවා..අර මංගලයෙක් ගෙනල්ලා..ඌ මහා බල්ලෙක්..ඌට දැනුයි ආදරේ ඕනි වෙලා තියෙන්නේ...මවුලිත් ගොං කරල..ඌගේ පස්සේ වැටෙනවා අනුකම්පාව යැදල..දැන් අප්‍රියයි මේ කතාව...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +4

    ජුරාලියා එකේ මැඩම් ට , හරි යන්නේ , සදනි නෙවෙයි ශලා, 👍 සදනිට මාන්නක්කාර පෙනුම මදි , වොයිස් මදි , .ඇක්ටින් මදි ,

    • @ThakshilaNethmini-h3h
      @ThakshilaNethmini-h3h 3 години тому

      Voice awl ne

    • @Gangakawmali
      @Gangakawmali Годину тому

      අපෝ ඔව්...සල්ලි පොකුරු එකේ නටපු නැටුමකුත් නෑ

  • @MalikaPerera-nh1gc
    @MalikaPerera-nh1gc 4 години тому +8

    කවුද ලස්සන ම
    Shalani
    Mashi
    Mauli

  • @NadeeshaniRathnayaka-s8j
    @NadeeshaniRathnayaka-s8j 3 години тому +2

    ශෙහාන්,මව්ලි,වලිය නම් දැන් අප්පිරියයි.

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 17 хвилин тому

    සැහන්ගේ හොක්කට අනින්න හිතෙනවා මට 😂😂😂😂

  • @nadeepamedawaththa9737
    @nadeepamedawaththa9737 3 години тому +3

    පොඩ්ඩෙටත් අශේන්ට වගේ ජන්ද 8ක් එයිද දන්නේ නෑ....😂

  • @chandaniperera5734
    @chandaniperera5734 4 години тому +6

    ආකේස් කියන්නේ තිරිසනෙක්

  • @bimaa9606
    @bimaa9606 3 години тому +4

    ආකේශ් කියන්නෙ පොඩ්ඩෙගෙ ගෝලයෙක් වෙන්න බැරිද. ඕස්ට්‍රේලියා යනව කියල පොඩ්ඩෙ වෙනුවෙන් හිරේ ගිහින් ඇවිත් ආයෙ මල්ලිව අවුස්සල අක්කගෙ ඡන්ද කඩන්න ගෙනාවද දන්නෙ නෑ

  • @chandaniperera5734
    @chandaniperera5734 4 години тому +4

    කිවුව බොරැ නිසානේ කැවෙි හොදට

  • @tsampath815
    @tsampath815 2 години тому +1

    ඕන්න ඕන්න ආයි කතාව කනවා ලවු එකක් නිසා

  • @dreams8446
    @dreams8446 2 години тому

    ඇත්තට මේක ඡන්දයක් නම්
    මම පොඩ්ඩෙට දෙන්නෙත් නෑ
    නේහාට දෙන්නෙත් නෑ 😂😂

  • @tharutv7103
    @tharutv7103 Годину тому

    මවුලිට ආකේශ්ගෙ තිරිසන් ගති තේරෙනවා හොඳට

  • @chandaniperera5734
    @chandaniperera5734 4 години тому +8

    මවුලි කියන්නේ මහා චපල කේල්ලක්

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 33 хвилини тому +1

    දෙන්නගෙන් එකෙකුටවත් ආදරේ කරන්න එපා බන් මෞලි
    උන් දෙන්නම ඔයාට රිද්දනව

  • @chandrikaekanayaka4130
    @chandrikaekanayaka4130 2 години тому +1

    අයියෝ මේ කතාව එපා වෙනවා ලව් හුටපටය නිසා.

    • @Gangakawmali
      @Gangakawmali Годину тому

      තප්පර දෙකට බැලුව...අප්පිරියයි

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 3 години тому

    අකෙශ් ඔයා කියන කථවත් තියෙන්නේ ඔයා රගපාන SEE You ටෙලි නාට්‍යයේ

  • @buddhikanuwanweerasekara7771
    @buddhikanuwanweerasekara7771 3 години тому +2

    Amu gavayek ban sehan

  • @mktstudio5993
    @mktstudio5993 2 години тому +1

    onna blnna ara mawuli kiyana eki ara akesh kiyana ekath ekka aith set une naththam me kathawa see you nemei

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +1

    ඌ ගුටිකන්න සුදුසු හින්දා , 😂😂😂

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 3 години тому +4

    මෙ ආකෙශ් කතාවට නොගෙන හිටියනම් මෙ කිසි ප්‍රශ්නයක් නෑ

    • @Kusum-j7l
      @Kusum-j7l 2 години тому

      Kathawa adagena yanna akesh genawe

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 3 години тому +3

    කපටි මවුලි

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 години тому

    ❤❤❤🌹🌹

  • @omonimo04
    @omonimo04 53 хвилини тому

    Shehan appiriyai shik

  • @aksasperera1684
    @aksasperera1684 3 години тому +1

    Munam buruwek ma thamai

  • @krishansandaruwan1713
    @krishansandaruwan1713 2 години тому +1

    Me shehanaya buruwek

  • @SHANTHOSH-p8p
    @SHANTHOSH-p8p 2 години тому

    Appiriyai dan nam

  • @meragalmalani2016
    @meragalmalani2016 2 години тому +1

    Shehan kiyana buruwage charithe epa wela inne. Me wage gonnu natti wala penwanna epa. Natti epa wenawa

  • @LasantiKalyani
    @LasantiKalyani Годину тому

    නෙදකින් මේ මවුලිනම් 😖😖

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv Годину тому

    Mawli kiyanne gon harakek

  • @MEEGASSEWANARISORT
    @MEEGASSEWANARISORT 4 години тому

    ❤❤

  • @chalanidilrukshi4344
    @chalanidilrukshi4344 3 години тому +2

    මේ මවුලිගෙයි, කොල්ලො දෙන්නගෙයි සීන් වලින් කතාව අප්පිරියයි

  • @anuradhafernando4178
    @anuradhafernando4178 20 хвилин тому

    Sehanta mawuli gana saka hithaena aeka sadaranai

  • @Pushpa1986-o3m
    @Pushpa1986-o3m 52 хвилини тому

    Apo me mawlige charithe hari appiriyai anika ragapannath ba eyata

  • @aksasperera1684
    @aksasperera1684 3 години тому +5

    Mawli ta banina un modayo

    • @Disna89-kg5pi
      @Disna89-kg5pi Годину тому

      අනිවාර්යයෙන්

    • @janithcharuka9292
      @janithcharuka9292 Годину тому

      උන් තුන්දෙනාම වැරදි 😂💔

  • @Kumara123k
    @Kumara123k 3 години тому

    Harshani

  • @MalikaPerera-nh1gc
    @MalikaPerera-nh1gc 4 години тому

    3rd comment ❤❤❤❤❤❤❤

  • @lakshikadealwis3331
    @lakshikadealwis3331 3 години тому +1

    Mauli harakek😏

  • @GmjNalinda
    @GmjNalinda 2 години тому

    Deretor
    This girl too much?try balance in your mind.it not the way?

  • @RohiniChandralata
    @RohiniChandralata 39 хвилин тому

    නොදකින් මවුලි

  • @MalikaPerera-nh1gc
    @MalikaPerera-nh1gc 4 години тому

    😢

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv Годину тому

    Mawli kiyanne katinuy pukenuy gu danna gon magulak

  • @SunilS-zf1un
    @SunilS-zf1un 2 години тому

    OUN.SABA.GIVITATH.AMU.GONNU

  • @MalithMihiranga-l9r
    @MalithMihiranga-l9r 4 години тому

  • @MalikaPerera-nh1gc
    @MalikaPerera-nh1gc 4 години тому

    😢

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 години тому