Aalawanthi (ආලවන්තී) | Episode 05 | 28th November 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 73

  • @FUNNY-s9t
    @FUNNY-s9t 36 хвилин тому +4

    ආලවන්තයට ගැලපෙන්නෙ රෙදි මෝලවත්තෙ අනා 😊

  • @manelrohin4011
    @manelrohin4011 22 хвилини тому

    මෙ කතාව බලන කොට සංසාරනි කතාව මතක් වෙනවා.සාරංග ගේ ඇකටින් මරු.

  • @manuthchehansa2356
    @manuthchehansa2356 4 години тому +55

    මේ කතාව ආතල්..එත තැන පල් වෙන් නැ වගේ.. පැනල යන එකත් හෙට වෙනවා 😂😂❤

    • @madumax7556
      @madumax7556 3 години тому +1

      Hatanam oka wanne ahama unot anidda bada wena nisa api balan imu

    • @PasinduMadusanka-v3k
      @PasinduMadusanka-v3k 2 години тому

      😂

    • @AR-hy9qv
      @AR-hy9qv 2 години тому +1

      නාඩගන්කාරයො හදපු සෙට් එක මේක හදන්නෙ

    • @Black_Whole2325
      @Black_Whole2325 Годину тому

      😂

    • @sndfamily5831
      @sndfamily5831 Годину тому

      කොටස් දහයෙන් ඉවරයි වගේ 😂

  • @MAFIYAGEMIN
    @MAFIYAGEMIN 4 години тому +21

    මෙක සුපිරි කියන උන් කො 😊😊

  • @ureshapremala2981
    @ureshapremala2981 4 години тому +24

    සරන්ග කියන්නේ දෙන character එක උපරිමේටත් වඩා කරන රන්ගනවේදියෙක් ❤️සමහර වෙලාවට සරන්ගගේ අහින්සක කමට දුක හිතෙනවා 💕සදෙව්ට ගැලපෙනම කෙනා අරන් තියෙනවා 👍

    • @induwaradissanayaka6053
      @induwaradissanayaka6053 3 години тому +3

      උ නිකන් ලොම් හලිච්ච එලුවේක්ට හොදයි දැන් 😂😂

    • @anuradharox1000
      @anuradharox1000 37 секунд тому

      කටු කන බල්ලෝ ඉන්නවා ඔයිට වඩා ලස්සන 😂😂

  • @anushikaherath681
    @anushikaherath681 Годину тому +4

    සාරංග පෙම්වතා විදියට රඟපාන අන්තිම එක😂 ඇයි යකො මේ නාකි bf ගන්න උන්ට ඇස් නැද්ද 😂

    • @deepashyamali6340
      @deepashyamali6340 26 хвилин тому

      Eka tamai sarangage hekiyawa. Alut un kocchara hitiyat ona de hariyata wenne ne. Tawa tawat hoda grama sarangata lebewa

  • @KaveeshaMenusara
    @KaveeshaMenusara 3 години тому +18

    කම්මුල් පාර ගැහුවේ එක පැත්තකට අරකි අල්ල ගත්තෙ අනිත් පැත්ත..😂

    • @Niroshan_Manoj
      @Niroshan_Manoj Годину тому +1

      අඩේ මාත් කමෙන්ට් එකක් දාන්න ආවේ ඒ ගැන😂. තනිකරම ප්‍රෝඩාව😂

  • @HiruniNaveesha-cr5vl
    @HiruniNaveesha-cr5vl 2 години тому +5

    ගැහුව කම්බුල නෙවෙයි අල්ල ගත්තේ අනික් පැත්ත😅

  • @dharmendrasubhani5404
    @dharmendrasubhani5404 2 години тому +4

    මේ කතාව බැලුවම මට මගෙ අතීතෙ මතක් වෙනව ඔය වගේම මටත් ගෙදරින් සෑහෙන්න බලපෑම් තිබ්බ 🥹 ගෙදර එප වෙන තරමටම දැන් මම ඉන්නෙ ජපන් සතුටුයි අද ඉන්න තැන දැක්කම

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 3 години тому +19

    ඒ උනාට සාරංග ව දැන් තරුණ කාලෙ චරිත වලට සෙට් වෙන්නෙ නෑ අප්පා,මං ආසම නලුවන්ගෙන් එක්කෙනෙක් තමයි සාරංග,අනිත් දෙන්නා උද්දික,බිමල්

    • @nelumroshika
      @nelumroshika 2 години тому

      Ane ou ekanam Aththa.eyala dan wayasai.podi kellanta me mamalawa galapenne na

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 3 години тому +7

    සදෙව් කලින් සිද්දිය මෙතුට කිව්වේ නෑනේ ඒකයි මේ ඔක්කොම 🥺🥺🥺🥺🥺

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 2 години тому +7

    සාරංග කියන්නේ හොද රංගන සිල් පියෙක් ගහනව දැක්කාම හරිම දුකයි ❤❤❤❤❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 3 години тому +14

    සින්දුවනම් ලස්සනයි දෙයියෝ ස්කිප් කරලා එපා වෙලා හොදේ 🥺🥺🥺🤣🤣🤣🤣

  • @JaysonKayy
    @JaysonKayy 3 години тому +8

    8:59 ගිහාන්ගෙ acting නම් සුපිරි👍🫡

  • @sakunthaladilrukshi6135
    @sakunthaladilrukshi6135 3 години тому +2

    පිටිපස්සෙත් ගේට් එකක් තියනවනෙ කියල,අදත් ගියා.. හරිනෙ අමාරුව😂

  • @JaysonKayy
    @JaysonKayy 3 години тому +4

    0:32 theme song එක සුපිරි❤❤❤❤

  • @Vidusha285
    @Vidusha285 2 години тому +4

    වෙලාවකට හිතෙනවා සාරංග මේකෙ ඩබල් ඇක්ටිංද කියලා

  • @pasilakshitha8033
    @pasilakshitha8033 2 години тому +1

    Episode 10n wge ktawa iwr krnn pluwn hby 😂❤

  • @MAl-uv3ze
    @MAl-uv3ze Годину тому +1

    මට නමි හිතේනවා සාදේවු වෙිනම ගේමාක් ගහානවා කියලා හිතේනවා එයාට වෙින රස්සාවක් දුන්නාට ගන්නේ නැ මෝකද කෙල්ලගේ තාත්තා ගව මැනික් ගලාක් තියේනවා නේද එක මෝකක් හරි අවුලාක් තියේනවා සාදේවි ClD එකේන් වගේ මට හිතේන්නේ

  • @ApsaraDilini-p1s
    @ApsaraDilini-p1s 3 години тому +4

    Saranga aiya lassanata ragapanawa harima lassanai.❤❤❤

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 2 години тому +2

    සාරංග CID ... එකේ.. මොකො කියන්නේ....

  • @JaysonKayy
    @JaysonKayy 3 години тому +2

    6:44 බොසාට වඩා මල පැනලා තියන්නෙ එරික්ට ඔයි😂😂😂

  • @ThusithaJayarathna-jx8tw
    @ThusithaJayarathna-jx8tw 22 хвилини тому

    Thathvikai....niyamai

  • @branko9374
    @branko9374 2 години тому +3

    Yako arakige kanata gahanne wena paththakata allaganne anith paththak ne 😂😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 2 години тому +1

    so nice❤

  • @KumaraAthapaththu-s5e
    @KumaraAthapaththu-s5e 52 хвилини тому

    ටිකක් අවුලු වගේ නෙ

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 43 хвилини тому

    E unata Sarangata me wage charitha hariyanne.. Kohomath kathawa Thathwika ne.. Bolada wadi..

  • @manthihasara
    @manthihasara 4 години тому +2

    Saranga Aiynm supiri. Kiynna wachna na. Onema charithayak supiriytma krnawa💯🤗

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 2 години тому

    Saranga thama supiri ❤❤❤❤❤❤❤

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare 2 години тому

    meke song eka mara lassanai😍

  • @Saranga_dinakshie_fans
    @Saranga_dinakshie_fans 4 години тому +3

    Saranga Aiya has had a great chemistry with all the actresses he co-starred with...loving Sadev's and Methu's chemistry...!❤❤🔥🔥

  • @Phone-gb3oq
    @Phone-gb3oq Годину тому +1

    Saranga wayasa wadi e charithaeta😊

  • @ErangaLakmal-vd5sp
    @ErangaLakmal-vd5sp Годину тому

    Patan gaththadama love ekata bada

  • @manakaae6838
    @manakaae6838 3 години тому

    හරි නේ වැඩෙ

  • @komarik4660
    @komarik4660 6 годин тому +3

    සුපිරි 👍👍👍❤❤❤❤

  • @Pramudi-t2w
    @Pramudi-t2w Годину тому

    Nimnawi me charithet set na wge🙂

  • @nethunerhu3467
    @nethunerhu3467 2 години тому

    පියුමාළි වලත්ත එකියක් 😂

  • @il1194
    @il1194 4 хвилини тому

    😙😙😙😙😙😙

  • @KT01208
    @KT01208 4 години тому +4

    මෙසේජ් කීයක් ප්‍රශ්න වලට දැම්මද ඔහේ හම්බ උනේ නෑ අපිට මාල සල්ලි ඉවරයි ෆෝන් එකේ හැමදාම ප්‍රශ්න වලට උත්තර දාලා 😅😅😅

  • @Sham-e1x
    @Sham-e1x 3 години тому +1

    ❤❤❤❤❤🎉🎉

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 2 години тому

    ස්කිප් නොකර අහන එකම සිංදුව...ලස්සනයි සාරංගගෙ වෝයිස් එක...හැබැයි මේ චරිතෙට වයස වැඩි

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 години тому +2

    ❤❤❤😢😢😢

  • @Nuwanauto29787
    @Nuwanauto29787 Годину тому

    5min iwarai theme song ekata. Aye medden yana ad walata tawat time ynawa. Drama eka yanne podi welawak.

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samansaman6561
    @samansaman6561 6 годин тому +1

    ❤❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 4 години тому +2

    💙💙💚💚💕💕♥️♥️👍👍👍

  • @Douma-w6h
    @Douma-w6h 3 години тому +1

    ❤❤💕💕😍😍💔💔❤❤💕💕

  • @mahatheal4983
    @mahatheal4983 32 хвилини тому

    Saranga wayasa wedi

  • @AlokaThushan-b4m
    @AlokaThushan-b4m 2 години тому

    සු

  • @sandyakumari4930
    @sandyakumari4930 3 години тому +1

    Kellanta Honda wade. Alen mathwela enne. Kalpanawak naha.

  • @MuriWijekoon
    @MuriWijekoon 3 години тому +1

    🧡💛🩵🩷🤍🤎💙💜💚🖤💞💞💞💞💞❤️

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 Годину тому

    කෙල්ල ගොඩක් තරුණ එත් සාරංග ටිකක් වයස wdi

  • @dilhanimlds8697
    @dilhanimlds8697 44 хвилини тому

    Mata ada tv eke balanna bari una.mokakda ahapu prashne

  • @SubodaJayalakmal
    @SubodaJayalakmal 4 години тому +1

    Mannam kamathima gihanpananduta❤️

  • @chathurikapathirana6993
    @chathurikapathirana6993 4 години тому +2

    ❤❤😂😂😢😢😢😮😮😮😅😅😅😊😊😊

  • @AselaDammika-l6o
    @AselaDammika-l6o 4 години тому +3

    ❤❤❤❤

  • @AlokaThushan-b4m
    @AlokaThushan-b4m 2 години тому

    ❤❤❤❤❤❤

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq Годину тому

    ❤❤❤❤❤