Ape appachchi ammala api wenuwen asarana wechcha than kochara athida kisima prashnayak na wage api illana hama dema dunnata lowa siyalu mau piyawaru mathu budu wewa
Apaith ehemai.mage amma ada na.me wadan ahenakota amma vidi duk apamanai.amma ada nagettawannanna puluwannam.salakuwa madi dane ayata.ath apa sakakuwa hodin.budu wewa mewan kapvim kala siyaluma amma warun!!!!!.
Daruwek wenuwen niyama Amma kenekuta karanna bari deyak me loke na thamange daruwo wenuwen duk windina Ayala wenuwen thamange husma Tika unath denna sudana ammala innawa wanna ba oba thuma Kew kawi Tika ahuwamai andenawa daruwo maththema nahina ammala athare daruwo pare dala yana papathara ammalath innawa
"ඉගෙන ගත්තත් නැතත් දරුවට ගහන්නට නම් එපා නෝනේ "
මා ලියූ මේ කවි පෙළ ගිය දුර ගැන හිතට දැනෙන්නෙ සතුටක්.ඒත්...
මෙහෙම කවි ලියැවෙන්න ප්රස්තුත බිහි නොවෙන සමාජයක් කවදා නම් බිහි කරන්න හැකි වේවිද කියලා හිතනකොට දැනෙන්නෙ කම්පාවක්.
💐🌹💐🌹💐🌹🥺🥺🥺🥺🥺Godak lassanai 💐🌹🇰🇷
මම මෙ කවි පෙල ඔබ තුමිය සිහිනයකි රැ වැඩසටහනෙ දැක්කා මූන තෙමෙන්න කදුළු ආවා ඒ කවි ටික එදාටත් වඩා අදට වටිනවා අද වෙනකොට ඒ අමාරුකම ටික ටික අපිත් අත්විදිනවා ඔබතුමියට මම සූභ පතනවා මීට වඩා ලියන්න තියනවා ඒත් මේකෙ අකුරු කොටන්න අමාරුයි බුදු සරණයි
Oba thumiya kiuuu kaaranaawa 100/. Sathyki...mona tharam kanagaatuwata karunakda ???...bs...obata..
හරිම ලස්සනයි පොඩිඩක් හුස්ම ගන්න අමාරු උනා ඒ තරම් වේදනාවක් දැනෙනවා මේ තරම් සංවේදී කරලා අඩවන්න එපා 🥲🥲♥️♥️♥️🙏🏻🙏🏻
🥺❤
දරුවන්ගේ ලෝකයේ , ගුරු තරු වෙන්න සැමටම තෙරුවන්සරණයි !
දරුවන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න දන්න දක්ෂ ගුරුවරයෙක්.
ජීවිතේ අහපු හොදම පාඩමක් මේ ගුරු පියානන් කොච්චර උත්සාහ කරනවාද මේ සමාජයත් දරු පැටවුන් වත් යහමගට ගන්න මේවගේ ගුරුවරුන් ආරක්ෂා කරන්න ඕනෙ සියලුම දෙවිවරු ...බුදුසරණයි ගුරු පියානනි.....
We in
@@chamarasenavirathna6530😊
හදවතක් ඇති ගුරැවරයෙක්.මටත් හැම දරැවෙකුටම උදවු උපකාර කරන්න ලැබෙිවා !!!.
අම්මාගේ ආදරය ❤❤❤ඒ අහිංසක ඉල්ලීම අහලා කදුළු ගලා හැලුනා..දෙමව්පියෝ කොච්චර දුක් ගැහැට උසුලනවද දරුවන් නිසා....❤❤❤.
Harima duka hithena a ammage kawiya ahala.
Ape appachchi ammala api wenuwen asarana wechcha than kochara athida kisima prashnayak na wage api illana hama dema dunnata lowa siyalu mau piyawaru mathu budu wewa
Aththatama aduna.Deviwarun wagema thirisananun men guruwaruth Innawa.Jesu pihiten putha kawada hari dawasaka ihalatama yanna ona.ewagema ammage asdeka piyawenna kalin puthage diunuwa dakinnath labewa
Harima sanwedi kaviyak .nethata kandulak inuwa. Samata Budusaranai.
අතීතය සිහිපත් වෙලා ... නෙතේ අග කදුළු බිංදු පිරුණ.🥲🥲🥲🥲...... අනාගතේ ගැන සිහින මැවිලා.... හදේ සැනසුම් සුසුම් මැවුන......🤗🤗🤗🤗
Amma jeewana uyanthere....
Delwoo pahanaki niranthare...
Oba mata suwaya gene....
Amma budu wewa!!!
Deweni budun pasale,
Dewark sitha daruwanta
Kepawenna,
Obath mathu budu wewa!!!!!!
අම්මෝ මාර දුකයි. දරු පැටව් ආදරෙන් බලා ගන්න ගුරුවරුනි 🙏🙏🙏🙏🙏බුදුසරණයි
මෙවගෙ ගුරුවරුත් රටට සම්පතක්...ලොක ලමා දිනයේ ගෝෂා කාරි සංගිතය දමාගෙන බාල් නටන කාලේ..මේ දුන්න පනිව්ඩය ගොඩාක් වට්නවා...
විනාඩි කීපයකට ජීවිතේම එක තැනක නැවතුනා වගේ උනා😢😢😢
මගෙ අමිමා මතක් මතක්උනා සර්ඔයාට බුදු සරතටි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🔥👍👍👍👍👍👍👌👌👌👌👌👌පි
Oba wani guruwarun ratata hoda adarshayak .
හදවත වාවන් නැතුව ගියා. ඔය දරුදුක හොදින් අදුනනවා. මේ අම්මාට උදව් කරන්න තොරතුරක් කියන්න ඔබතුමාට ගොඩක් පින් අත්වේවි. අම්මෙකුට දරුවො තරම් වටිනා දෙයක් මේ ලෝකෙ නෑ. එය මිල කරන්නත් බෑ.
අනේ.ඔව්.හොයලා කියන්නකො.කව්ද.කියලා මේ.
Mama inne saudi puluwan nam soyala dennako sar. Udau karanna
මේ කිවිඳාියක් රචනා කලා
අගනා කවිපංතියක්. දුප්පත්්අසරන අමු්මලාගෙ මෙවැනි ශෝකාලාප අපේ රටේ හතර වටින් අැහෙන්නෙ නැත්ද.
හිරැඑඑඑස
අමේක්ගෙ ආදරය අසීමිතයි....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පවු ඒ අම්මා දරු දුක කොයි අම්මගේ හිතේ ඔයා දුක්තමයි බුදුසරණයි හොමොටම
මටත් ඔවැනියම. ලැබුනා
එදා..
අද ..මතකයට. එක්..කලා..සර්..ඔබ..
තේරැවන සරණයි.
Puduma wedanawak denune eka kiyanna wachanane. E thama ammage adare. Kisima daruwekta dukak wedanawak widinna nolebewa. Sepa sathuta hinawa noaduwa lebewa
බුදු සරණයි අම්මේ තාත්තේ
අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් හැම දේම කරනවා.
Lassanai
මේ වගේ අමිමල මොන තරම් ඇද්ද.තියනවනමි එක පොතක හැම දේම ලියන්නෙ නෑනෙ.දරුවට නොගහ පලමුව ඒ ගැන විමසා බලන ගුරුවරුන් අද කාලෙ අඩුයි.අපේ කාලෙ පාසැලට යන්න හරිම ආසයි.කවමදාවත් අනවශ්‍ය විදිහට තරවටු කරල නෑ.අමිම තාත්ත වගේ හිටිය ගුරුවරු.අදටත් සිහියට නැගෙනව.අද අප අතර නැති ගුරුවරුන්ට පිං අනුමෝදන් කරනව මම තාමත්. ඔබ තුමා දෙමාපියන් දරුවන් පැත්තෙන් හිතල මේ ගැන කතා කරපු එකත් ගොඩාක් වටිනව.
හරිම දුක හිතෙනවා ඒ අම්මා ගේ වේදනාව කවියකින් කියදිතවත්මොනතරම් අම්මා වරු සිටිද මෙවන් දුක් විදින🎉🎉🎉😢
අනේ ගුරුතුමා නෙනේ ඔය කවිය කියන විට මට දුක හිතුනා පව් ඒ අම්මා සහ දරුවා ගුරුතුමා නෙනේ ඔබට දිර්ඝයුස ලැබේවා දරුවන්ට ආදර්ශයක් 👍💗💗💗
Mageth ඇසට කඳුළු awa a adara bara kaviayata amme budu saranai eya a mantharanaya kala guru thumata
Sarta budusaranai
සිතට දැනෙන ලෙන්ගතු බව,වෙිදනා ව දරාගෙන පිටවුන
මෙි කවි අපේ ඇසටත් කදුුලු
ගෙනෙන වා.
Apaith ehemai.mage amma ada na.me wadan ahenakota amma vidi duk apamanai.amma ada nagettawannanna puluwannam.salakuwa madi dane ayata.ath apa sakakuwa hodin.budu wewa mewan kapvim kala siyaluma amma warun!!!!!.
Mamath oya wagema dukak vidina ammek ...mage daruwange jivitha walata alokayak denna ada duru kathare thaniyama gewanawa jivithe ...asarana api wenuwen kauruth ahumkan dennena thamai ...mage daruwan athulu lokawasi siyaluma daruwanta dukak karadarayak nomawewaaa ..oyawani kavi panthiya liyou maniyan athulu daruwantath eya idiripath karamin samajayata hoda padamak dun guru piyanantath ..samata theruwan saranai ...🙏🙏🙏siyalu devi pihitai ....🙏🙏🙏😭😭😭
@@JUSTNOW96 theruwan saranai mage puthe ...🙏🙏🙏....
@@kusumperera1314 ඔබේ දරුවන්ට ආරක්ෂාව කොහොමද .හැමදාම බුදුගුන සිහිපත් කරලා දරුවන්ට ආරක්ශාව පතන්න .දුකයි අහන්නත්. හිතට දිරිය ගන්න.ඔබට හරියන්න ඕන .තෙරුවන් සරනයි
ow e amma kiwuwa kathawa aththaki namuth posath minissunta thiyena haiya podi minisata ne eda e putha guti kala hitiyath ada edaruwa kohe idivida ithin daruwanta adara karunawa denne amma misak thaththala nowei dahamasayak kuse thiyan melowata bihiwena daruwage wedanawa smmekta vidawanna puluwan eth ammegge hitha haiyak awath ekanisen bidila yannawa ape lankawe inna thaththala sewoma ekathuwela daruwange lokaya balanna
😥😥😥..ආදරනීය..අම්මා..❤️❤️
ගොඩක් ස්තුතියි!
Ane MATATH oya wage atheethyak thibuna .otharam dukbara ne.eth math ekm thani rule පොතේ gannn හැදුවා .සිංහල buddha gama hemdem liwwa.gannn walt කොටු rule පොතක් ගේන්න kiya teacher mtth kiwwa .ape amma kohom hari අමාරුවෙන් arn dunna.math බොහෝ දුෂ්කර tha අතරේ ඉගෙන ගත්තා .ada ayu.doctor කෙනෙක් widiyata සේවය karanwa.ratta.duk winda තරමට හීන ජය ganna puluwan කියලා දරුවන්ට kiyanna sir .theruwan saranai .
මේක ඇහුවම ඇත්තටම ඇඩුණ.අපිටත් ඔහොම දුක් විදපු කාළයක් තිබුන
අම්මා කෙනෙක් මැරෙනකම්ම දරැවන් ගැන සිතනවා
සමහර අමිමලා නැහැ නමූත් ගොඩක් අම්මලා හොදයි
Ammeeeeee adarei godaaaaak😘😘 🥰👍😘🥰👍😘🥰
ගුරු වෘත්තියක් නොවේ.සේවයක්.🙏🙏🙏🙏🙏
Me rate daruwanta egena 😢 Ganna pothgannawa teya welak kanna dennath ammala wedena duka
❤️🌍අම්ම ලෝකයක්🌍❤️
කොහෙද ඉන්නේ ඒ අය හොයලා දෙන්න පුළුවන් ද ගොඩක් දුක හිතුනා බුදුසරණයි 😭😭😭
එහෙම අය ගොඩක් ඉන්නව අපි අතරම.දෑස් හැර හොදින් බැලුවොත් පෙනෙවී ඔබට ඕනම තැනක මෙවැනි ජීවිත
Harima dukaiiii Ass2kta kandulu Awaa....
බුදු සරනයි
Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤
Ammage adarayata sama kalahaki kisima deyak neha.daruwange sathuta wenuwen onama dukak uhulan jeewathwenna ammata witharai puluwan😥😥😥😥😥
Morawaka National School ♥️
ඇස් වලට කදුලු ආවා සර්😭❤❤
Marama dukai Aawa.
මම කොහෙදී හරිි මෙි කවි පෙල අහල තියනව...ටිකක් කල්.....ඇත්ත සිද්දියක් නෙවෙය් මෙි .....පද පෙල..කවුරැන් හෝ ලියපු අදහසක්.....කොහොම උනත් ලස්සන කවි පෙලක්...
Facebook eke thibune...
කිවිඳිගෙ නම comments වල තියෙනවා
අනේ,මෙහෙම අම්මල ඉන්නවා හරියට
දුකයි ඒ කවියෙන් කල කතාව ඇහුවාම
සංවේදී ලෙස ගායනා karanam අපූරු දුකක් දැනෙන්නේ ......dukay ...
අපේ රටේ ගුරු උතුමන්ලා සහ ගුරු උත්තමාවියන් නැවතත් බිහිවීමට මේ කවි පංතියම ආදර්ශයක් වේවා!
මන් ගොඩක් අමිමටයිතාත්තටයිආදරෙයි
🙏හදවත නතර උනා අම්මා දරුවාට මොන ටරම් ආදරේද ❤❤
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🇰🇼
මගේ ස්කෝලේ 💔💔❤️
M.K.A.N.S ❤💕
Mama hetana vdehata oya daduwam depa guruwarawata oya teka kewala dunna nam a owa keyapu pasalama guruwarawak vanna arena
අම්මා...තරම් අපිව දන්නෙ වෙන කවුද....🥰😍🥰😍🥰😍🥰😍❤️❤️❤️❤️❤️
මෙි කවිය ඇත්ත සිදුවිමක් සිහිනයකි රැ වැඩ සටහනේ මෙි කවිය ලියපු ටිචර් සජිවිව කතා කලා
අපේ පාසලේ උත්සවේදි අපේ පංතිකාමර වල අපේම පුටු එලියට ගෙනත් අපි සැනසීමෙන් වාඩි වී අපි උත්සවය වින්දා සර් .ඔයාලත් ඊළඟ වතාවේ පුටු ටික ප්‍රයෝජනට ගෙන පලදායිතාව වැඩි කර ගන්න කියා මතක් කරමි
අම්මා ❤️🌎
❤නියමයි සර්😢
හරිම අපූරුයි හතධ හරිම පුදුමාකාරයි
ගුරු නැටුම් රැල්ලක් වෙලා තියෙන මේකාල වටිනා නිර්මාණ යක්.
මගේ අම්මත් මට මතක් උනේ 😭😭බුදුසරණයි සැමට ❤️🙏❤️
කෙහෙද ඉන්නේ මේ දරුවා මටත් පුලුවන් උදව්වක් කරන්න
ඒතමි අම්මගෙ ❤ ❤️❤
මේ ආදරණීය අම්මාගේ නම, ලිපිනය තොරතුරු සදහන් කරන්න, please 🙏!
ඒ අම්මාට උදව් කරන්න ඒක ලොකු රුකුලක් වේවි හැමෝටම .
මමත් විෂයන් තුනක් එක පොතේ ලියලා තියනවා.ගුරුවරු ගහලත් තියනවා .අනේ මට ඒක මතක් උනා .අම්මට තාත්තට කරදර කරන්නෙ නැතුව කොහොම හරි සාමාන්‍ය පෙල ලිව්වා .අද මේ වීඩියෝ එක බලනකොට ඒ විදපු දුක මතක් උනා .ගොඩාක් ඇඩුනා .😭😭😭😭😭.තෙරුවන් සරනයි සියලුම දූ පුතුන්ට ❤️❤️❤️❤️🙏
අම්මා කෙනෙක් ගෙ ඒ සෙනෙහස වචනවලට පෙරලන්න බෑ. ඒ අම්මා කොහේද ඉන්නෙ කියල දුරකථන අංකයක් දමන්න සර්. ඔබතුමාට ගොඩාක් පින්
ලෝක ළමා දිනය වෙනුවෙන් ඇහුනු දැක්ක වැදගත් වටිනාම දේ මේක විතරයි. ඉස්කොලෙකට ලමයිට ඔබින සිංදුවක් වත් ඇහුණේ නැහැ ඔක්කොම වෙලදකලාපේ මියුසිකල් වාගේ ඇහුණේ දැක්කේ
අම්මාගේ දුක්බර කතාව දුක්බර
ජීවිතය ගැන අසද්දී ඇසට කඳුලක්
උනන්නේ නැත්තේ කාගෙද...
එසේ නොවන්නේ නම් ඒ මනුශ්‍ය
හදව්වතක් නොවේ.
පැරණි ගුරුවරු නම් මෙවැනි
අසරණ දරුවන්ගේ මව්වරුන්ගේ
දුක හදුනාගෙන කටයුතු කලා.
අනුකම්පා කලා .උදව් කලා.
අදත් එවැනි ගුරුවරු නැතුවා නොවේ.
අනුකම්පාවක් නැති අසරණ
දරුවන්ගේ දුක් නොපෙනෙන
ගුරුවරු අද සමාජයේ සියයට
දහයක් පමණ සිටිනවා.
රාජකාරිය මෙන්ම මනුස්සත්වය
ටද ගරුකරමින් දරුවන් දෙස
බලන්නේ නම් හොදයයි
පරණ ගුරු වරියක් ලෙස
මම සිතමි.
සැමට තෙරුවන් සරණයි.
පට්ටම දුකයි.මං ආදාන
අපේ සර්...එදා නම් ඇඩුනා සර් හොඳටම ❤️❤️❤️
ඔය දුක විදින්නේ නගරයේ අම්මලා නෙවෙයි .ඒකයි මට තියෙන දුක
අනිවාර්යයෙන්ම ...
අැති හැකි අයටයි නැති බැරි අයටයි සලකන්නෙ දෙවිදිහකට ගොඩක් තැන් වල අවිහින්සක අමිමල මැරි මැරි ඉපදෙනව හදවතට හොඳටම දැනුන
ලියන්නනට පැන්සලද නැතිවට - අඟුරු
කැබිලිති පොතට වැටුනා
කියන්නට තව ගොඩක් දේඇත- දුබුරු
පාටින් සුදද මැකුණා
රිදෙන්නට නෝනා ගහන්නැති- කවුරු
කගෙද පිහිට හිතුනා
නිවන්නට මගේ පුතුගෙ බඩගිනි -ඉවුරු
කඳු මැද මැටොල් කැඩුනා
ඇසට කඳුලක් ගෙනාව ඒ කවි පංතිය අසා මගේ පුංචි කාලය මතක් උනා මගෙ අම්මත් මට කොච්චර ආදරය කලාද? මාතින් උන වැරදිවලට අම්මා හිටියනම්
දුවලා ගිහින් අම්මගේ දෙපා ලඟ වැද වැටෙනවා..
උදව්වක් කරන්න තොරතුරු දමන්න ස්ර් ටත් හොදට දුක දන්නවා කියලා පෙනවා තෙරුවන් සරනයි
😥😥😥😥😥apith pita ratawala duk widinawa daruwa wenuwen
Daruwek wenuwen niyama Amma kenekuta karanna bari deyak me loke na thamange daruwo wenuwen duk windina Ayala wenuwen thamange husma Tika unath denna sudana ammala innawa wanna ba oba thuma Kew kawi Tika ahuwamai andenawa daruwo maththema nahina ammala athare daruwo pare dala yana papathara ammalath innawa
සර් ♥️🍃
ඒ කතාවට ඇඩුන සර් 😥
Matath nodani mage dasa kadulu galuwe daru duka iwasanna bariwamai
Mamath amma kanak aesdekatakadulu aewe sir bs
දරුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට මැණිකක් වගේ ඒ අම්මා කොහොම දුක දරා ගන්ඩ ඇද්ද ඒ අම්මගේ හිත පොහොසත් පුතේ ඔයාටයි අම්මාටත් තිස්තුන්කෝටියක් රැකවරණයි ආරක්ෂාවයි අපිට ටෙලිෆෝන් නම්බරය ක් ලබා දෙන්ඩ
My school 🏫❤
මටත් 5 වමරෙදි ඔහොම පිට හරහට කුරුදු කොට්ටකින් සර් ගැහුවා. හවස ඇග හොදනකොට අම්ම දැක්ක පිටෙ පාරවල්.අම්ම ඊළග දවසෙ ම යන්න හැදුව සර් හමුවෙන්න.ඒත් මම යන්න දුන්නේ නැහැ.අම්ම කොච්චර හිතින් දුක් වෙවී අඩන්න ඇත්ත...ආම්මල ළමයින්ට ගහනව වගෙ නෙවෙයි වෙන කෙනෙක් ගෙන් වචනයක් අහන්නට ගුටියක් වැදෙනවට කිසිම අම්ම කෙනෙක් කැමති නෑ අම්මලට දරා ගන්න බෑ
අහන්න දුකයි ,දැන් එය අමතක කරන්න .ඔබ කරන රැකියාවෙදි කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්න එපා.හරිම දුකයි මේ අම්මගේ කවිය
හෂාන් සර්❤️
Mage hithath e kaleta giya.e duka wedanawa lama wiye math winada
Sarta budusaranai
අද ඉන්න ගුරුවරු අතරේ හොද ආදර්ෂ ගුරුවරයේ
😭😪😪දුකයි
Daruwan..enna...papuwaaaaaaa😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤
මේක මගේ පුන්චි කාලේ ව්දපු අත් දැකීමක් මට දැනුනේ මගේ කතාව කවුරු හරි කියනවා වගේ
🌏❤️
♥️♥️♥️♥️♥️♥️
😭😭😭😭😭😭😘😘😘
❤️❤️❤️
😅niyamae