මේ දවස්වල දරුවන්ට අහන්න දෙන්නම ඕන කතාවක්..

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 32

  • @malshichandrasiri2531
    @malshichandrasiri2531 2 роки тому +15

    ගුරුවරයා කියන වචනෙට පමණක් සීමා නොවු සැබෑම ගුරුවරුවරයෙක් ❤️
    සල්ලි පස්සෙම දුවන මිනිස්සු අතරෙ දෙශාන් සර් රටටම ආදර්ශයක් ❤
    අපේ සර් ❤️💪

  • @kenalisaac5611
    @kenalisaac5611 Рік тому

    එක නම් හිතට වැදුනා❤.. අපේ සර් පතී❤️❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +7

    අනේ මහත්තයා හරිම වටින කතාවක්... අනිවාර්යයෙන්ම දරැවන්ට අහන්න දෙන්න..තෙරුවන් සරනයි මහත්තයා ..

  • @rukmalprabath
    @rukmalprabath 2 роки тому +2

    ඇත්තට ම වටින කතාවක් සර් ජය වේවා අපි දරුවන් වෙනුවෙන් පෙනී ඉමු අපේ උන් රැක ගනිමු

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +4

    දේශාන් ,sir රටට ආදර්ශයක්.බොහොම වටිනවා . ඔබතුමාට තෙරුවන්සරනයි

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 роки тому +3

    ඇස් වලට කඳුළු ආවා.ආදරෙයි සර්✌️✌️✌️

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 роки тому +6

    බොහොම වටින කතාවක් Sir,

  • @anjananirmal6495
    @anjananirmal6495 2 роки тому +1

    සෑම කෙනෙකුටම පොත් ඇතුළත ඇති පාඩම් ඉගැන්විය හැකිය. පොත්වලින් පිටත වෙනත් ජීවන පාඩම් සමඟ ඒවා සියුම් ලෙස ගෙතීමට හැක්කේ ඔබ වැනි දක්ෂ ගුරුවරුන්ට පමණි. නමුත් සමහර අය කියනවා ගුරුවරු මාර්ගෝපදේශකයෝ කියලා, ඔබ වැනි හොඳම ගුරුවරුන් අපගේ දෙවන දෙමාපියන් බව අපි විශ්වාස කරමු.
    ගොඩක් ස්තුතියි..! සර්🙏

  • @chathu8886
    @chathu8886 2 роки тому +1

    Mama 2019 sirge class apu kenek sir . Sir mehema class karanawa dakkama harima sathutui. Sir eda apita jiwitheta kiyala dipu dewal adatath godak watinawa. Vishaya denuma wagema jiwitheta dipu danuma godak wedagath una. Godak ස්තුති ape sir... 🙏🙏

  • @gardiwasam1590
    @gardiwasam1590 2 роки тому

    bs වලට ලංකාවේ සුපිරිම ගුරුවරයා

  • @pathumchamara6034
    @pathumchamara6034 2 місяці тому

  • @TARGET-qd6ou
    @TARGET-qd6ou 2 роки тому +1

    දෙශාන් දෙයියා..හදවතේ ඇදුරුතුමා..2020...2021

  • @ishanidanusika2215
    @ishanidanusika2215 Рік тому

    ❤️🙏

  • @1club931
    @1club931 2 роки тому +1

    නියමයි සර් 👌

  • @lahiruramanayaka2530
    @lahiruramanayaka2530 2 роки тому +2

    Poli wediuna neda අලුත් වීඩියෝ එක කෝ...

  • @anuradhawijesundara1926
    @anuradhawijesundara1926 2 роки тому +2

    God bless you sir 🙏

  • @jeremyabeykoon6782
    @jeremyabeykoon6782 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @sandalisayurangi8963
    @sandalisayurangi8963 2 роки тому +1

    💞💞💞💞

  • @laksiriliyanage2707
    @laksiriliyanage2707 2 роки тому +1

    Well said sir ✊

  • @agri1587
    @agri1587 2 роки тому +1

    Police and lawyers restrict foreign travels in ordinary peoples in the courts of Ceylon and they are waiting in petrol queues ,
    There is no propper system for travel bans for ordinary people. So no $ dollars now police lawyers & judges are waiting in the queues.
    This is one of their duty to start a proper travel ban system for ordinary people.

  • @madushankadgw8768
    @madushankadgw8768 2 роки тому +1

    Thank

  • @feenix988
    @feenix988 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannajayalath4851
    @prasannajayalath4851 2 роки тому +1

    Me parlimenthuwala.. samaja kriyakarin.. hamudurywaru.. ugathun yai kiyana ewun kiyanna ona deyak bro oya kiwuwe.. awurudu ganakin daruwekta awawadayak dipu ekek ethnam.. man danna tharamin oya witharai..

  • @mevandanujaya5293
    @mevandanujaya5293 2 роки тому +1

    ♥️🙏

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 2 роки тому +1

    ☺️🥺🙏

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 роки тому +1

    👍👍👍👍👍👍

  • @rashminithennakoon5270
    @rashminithennakoon5270 2 роки тому +1

    ✌️❤️

  • @rohinimeegalla690
    @rohinimeegalla690 2 роки тому +1

    ❤❤❤

  • @DD-cz4mh
    @DD-cz4mh 2 роки тому +1

    🙏

  • @gaminglakee3074
    @gaminglakee3074 2 роки тому +1

    💔🤧🤕

  • @ishanicharika9444
    @ishanicharika9444 2 роки тому +1

    Harima watinawa😂

  • @mevandanujaya5293
    @mevandanujaya5293 2 роки тому +1

    ♥️🙏