During the British era we were taught these table manners etiquette in the schools. Unfortunately those good manners and etiquette gradually began to fade into thin air after 1956. Thank you for the lesson, it will help many in our modern society.
The explanation of you is so calm and clear for every one. 🎉If I do not need this even I was watching from top to botom how do you explain. ❤ But most of the Sinhalese insult of these things and they do not know what is the useful of this. The European style is the BEST way to have anything.
ගොඩක් වටින vedio එකක් ❤❤❤ Table manners කියන්නේ මොන ක්‍රමයකට කෑවත් තියෙන්න ඕනි දෙයක්. ඔබ තුමියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ විස්තර කියලා දුන්නට🙏
Nice presentation
Thamk you so much
@@ramaniattygalle7413l0
❤Godak watinawa thanks
😮😮😢😢😅
Could you please explain about taking desserts.
ඔබ තුමියට ගොඩක් ස්තුතියි….. අපි ඒ දවස් වල හමුදාවෙ භෝජනාගාර වල කෑම ගන්නකොට ඒ සිරිත් විරිත් අනුගමනය කලා ….. ඒවා නැවත ඔබ තුමිය මතක් කලා ස්තුතියි
😂
ගොඩක් වටින උපදෙස් ටිකක් බොහොම ස්තුතියි
හරිම හොඳට පැහැදිලි කරනවා ❤️👌
හරිම පැහැදිලියි...අඩුකාලයකින් ගොඩාක් විස්තර දුන්නා..බොහොම ස්තුතී
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි ❤
Thank you😂
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් පැහැදිලි කිරීමත් එහෙමයි අද අපේ රටේ ගොඩදෙනෙක් පිට රටවල් වලට යනවා යන්ඩ ඉන්න හැමෝම වගේ මේ වීඩියෝ එක බැලුවොත් එයාලට ගොඩක් වැදගත් වෙනවා ඔබතුමියට ගොඩක් ස්තූතියි සියලු දෙවි පිහිටයි නැවත වැදගත් වීඩියෝ එකක් ගේන්න ස්තුතියි
ඉතා සරළව ආචාර විදි කියා දෙනවාට බොහෝම ස්තුතියි..ජයවේවා ..!
ඉතාමත්ම පැහැදිලිව විස්තර කරල දුන්නට, ඔබතුමියට බොහොම ස්තුතියි! 😍
ඇත්තටම miss ඔයා හොඳ වැදගත් dayk කියලා දුන්නට ගොඩක් , ස්තුති මොකද හුඟක් aya danna nha ,🙏🙏
පාවිච්චි කරලා තියනවා, එත් හරියටම දෙයක් ඉගෙනගත්තා
Very well done. All these were taught when we were in kindergarten. Still in some schools. Not that difficult. Good to learn mannerism.
ගොඩක් වටින වීඩියෝ එකක්, ශබ්දය තව ටිකක් වැඩි වුණා නම් තවත් හොඳයි,මම නම් පුල් volume දාලා තමයි ඇහුවේ එත් සද්දෙ අඩුවෙන් තමයි තියෙන්නේ,ඔබට ගොඩාක් ස්තුතියි.
During the British era we were taught these table manners etiquette in the schools. Unfortunately those good manners and etiquette gradually began to fade into thin air after 1956. Thank you for the lesson, it will help many in our modern society.
😊 as
54555
Thnk you very much.❤❤
Some ignore these valuable social etiquette but it shows how far you've been trained to be disciplined in the society.
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා අපට මෙ තොරතුරු ලබා දීම ගැන බුදු සරණයි පරිස්සං වෙන්න
ගොඩාක් වටින දෙයක් ඔබතුමිය කියලා දුන්නෙ.
හරිම වටිනවා .අපි නොදන්නා බොහෝ දේවල් ඉගන ගත්තා .බොහෝම ස්තුතියි .
ස්තුති ඔබ තුමියට අපි තැනට ඔබින විදියට ඉන්න ඉගෙන ගන්න ඕන. වැඩි පිරිසක් කන්නෙ කොහොමද අපිට ඒ විදියට කන්න වෙනව. ඒක හරියට දන්නෙ නැති උනොත් අපි අසරණ වෙනව. අනික ලෝකයත් එක්ක ඉස්සරහට යන දරුවන්ට මේක ගොඩක් වැදගත්
ගොඩාක් ස්තූති ඔබ තුමියට වටින දෙයක් කියලා දුන්නට❤
මට අවශ්‍ය තරම් මුදල් ලබා දුන්න ව්ශ්වයට ස්තූතියි 🎉
අහම්බෙන් ඔයාගෙ වීඩියෝ දැක්කෙ. එක දිගට ගොඩක් ඒවා බැලුවා. හරිම ප්‍රයෝජනවත් . ඔයාගෙ නම දන්නෙ නෑ. නමුත් ගොඩක් ස්තුතියි . ඔයා ඉන්නෙ ඉතාලියෙ කියලා හිතනවා. ❤
ගොඩක් වැදගත් වගේම වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි ඔබතුමීට.
ඔබට බොහොම ස්තුති ඉතාමත් වටිනා උපදෙස් කාරුණිකව පහදා දීම ගැන ඉතාමත් අගය කළ යුතුයි 👌
වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.
හරිම ලස්සනට පැහැදිලිව ගොඩාක් දේ කියා දුන්නා.. ඔබට ඉතාමත්ම ස්තූතියි
ස්තූතියි ඔබතුමියට. හොඳ පැහැදිලි කිරීමක්....
ගොඩාක් වටින වීඩියෝ එකක් . ස්තූතියි
ගොඩක් ප්‍රයෝජනවත්! ස්තුතියි 💐
බොහෝම ස්තුතියි ඔබතුමියට. ඉතාමත් හොඳින් පැහැදිලිව කියලා දුන්නා.
බොහොම.ස්තුතියි දූවෙ.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමියට ගොඩක් වටිනා වැඩසටහනක්
මම ඉතාලියේ වැඩකරන කෙනෙක්.චයිනිස්. රෙස්ටුරන්ට් වල ක්‍රියාකාරීත්වය වෙනස්.පැහදිලි කිරීමට ස්තූතියි.
Good morning දන් නති දෙයක් දනගත්තා ස්තුති .
Godark sthuthi harima watinawa dunna upadeswalata
හොදට තෙරෙන විදිහට කියලා දෙනවා
හරිම වටිනවා,, මම නම් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤🙏
හරිම වැදගත් වැඩ සටහනක්
Thanks for video with teaching ...very important.
හරිම වැදගත්..ඔබට ස්තුතියි .
ඉතාමත් වැදගත්. ඔබ තුමියට බොහෝම ස්තුතියි.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබතුමියට.
පැහැදිලි ව කියා දුන්නා 👍👍👍
මේ වීඩියෝ එක බලද්දි තමයි තේරුනේ සමහර වෙලාවට මම කරපු ගොං වැඩ නොතේරුම් කමට . ඒත් ටික ටික හදාගන්නම් අඩුපාඩු. මේක නම් හරිම වැදගත් වීඩියෝවක්. මට මතක් වෙද්දි හිනත් යනවා.😆 ඒ කොහොම උනත් මම කන්නම කැමති අතින්.
ගොඩක් වටිනා පාඩමක්., නොදන්නා අයට. හොද ආදර්සයක්; ස්තූතියි ඔබ තුමියට,
නොදන්නා දේ කියා දුන්නට ඔබතුමියට ස්තුති
ගොඩක්ම වටිනවා නොදන්න දේ කියාදුන්නට ගොඩක්ම ස්තුතී.❤
ගොඩක් වැදගත් ඇත්තටම ගොඩක් ස්තුති ඔබට 👍👍
Valuable tips. Show enjoying a playe of rice with a spoon and fork
වටිනා අදහස් ටිකක් එකතු කරගත්ත ඔඹතූමියට ස්තූතියි
හරිම පැහැදිලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩක් වටිනා ඉදිරිපත් කිරීමක්,බොහොම ස්තුති තවත් එවැන්නක් ඉදිරිපත් කරන men ඉල්ලා සිටිනවා .❤
A very good ,useful presentation of table manners.thanks greatly for the demonstrative aspect which contributed to the clarity of ur instructions.👍✌
The explanation of you is so calm and clear for every one. 🎉If I do not need this even I was watching from top to botom how do you explain. ❤
But most of the Sinhalese insult of these things and they do not know what is the useful of this. The European style is the BEST way to have anything.
Very good explanation with proper arrangement. Thks you !
Very good educational clip. All important things covered in simple and efficiently with least possible time.
ස්තුතියි ස්තුතියි පැහැදිලියි
බොහොම ස්තුතියි..ගොඩාක් දේවල් පැහැදිලිව කියාදුන්නාට
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. ඔබට ගොඩක් පින්🙏🙏
Nivaradiva pahadiliva harima lassanata kiyala dunna.godak de egena gatha.🎉
ගොඩක් ගොඩක් සතුතියි ......
හොදම විදියට දැනුවත් කලාට
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Harima pehadili saralai.bohoma sthuthi .🙏
Thank you so much for your kind explanation. It is very much important massage. Very much appriciated madam
ගොඩක් ස්තූතියි හරි ක්‍රම කීපයක්ම පහදා දුන්නාට ❤
Thank you soooo much madam..we learned sooo many things 🙏❤️
Thankalot❤❤❤❤❤
හරිම ලස්සනයි පැහැදිලි කිරීම. බොහෝම ස්තුතියි
Very good presentation.Very kind lady. Thank you very much for the demonstration.❤
Harima lassanata adarayen pahadiliva kiyanava.prasanna muhunak thiyenne.
Excellent. I love this program . I worked in a hotel as part time job while studying. It reminds me of my young life
Thanks very much... very valuable tips.
ගොඩක් ඉස්තුතීයි දන්නවා උනාත් නොදන්නා දෙ දන ගත්තා.
ගොඩාක් පින් දැනුවත් කරාට
බොහොම වටිනවා වීඩියෝ එකක්. ස්තූතීයී ඔබ තුමියට.
බොහොම ස්තූතියි ඔබට ඉතාම වටිනා දෙයක් ඉතාම කාරුණිකව .කියලා දුන්නට
ගොඩක් හොද vedio එකක්.
ආයෙත් කෑම වර්ග ගැන වීඩියෝ එකක් කරන්න. ලොකු Hotels වල කෑම වර්ග මොනවද කියල ගොඩක් අය දන්නෙ නැහැ.
හරිම පැහැදිලියි🙏🙏
Very valuable video. Thank you so much for explaining. God bless you.
හරිම පැහැදිලියි.......Thank you
හරිම වට්නව .Thank you madam .
හරීම වැදගත් thans
Very clear, short & simple tks
ගොඩක් වටිනවා thank you so much
හොදම කියාදීමක් ස්තූතියි ජේසු පිහිටයි
ඵ් අදහස් බොහොම වටිනවා ස්තුතියි ඔබතුමියට ❤
බොහොම ස්තුතියි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Mata num dannathi godark de igana gaththa...Thank you very much ❤
Thanks godaaak වටින video ekak
හරිම වටිනවා මිස්.ස්තූතියි..
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි.
වටිනා වීඩියෝවක්. ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යි.
බොහෝම ස්තුතියි හොද දෙයක් වටිනා ව්ඩියො ❤
හරිම වැදගත් ..ස්තුතියි ඔබට ...!
බොහොම ස්තුතියි ඔබ තුමියට❤
ස්තුතියි ඔබට
Really good and simple explanation. Thanks very much .
Really appreciate and really proud of you as a sri lankan....❤❤
Godaak wedagat video ekak miss genat tiyenne.Attatama mamanam nodanna dewal meken tamai igana gatte.issarahatat me wage videos walin deyak labaganna balaporottu wenawa.Thank you.
හරිම hoda දැනුවත් keerimak.හැමෝටම prayojanawey
Nodanna dewal godak kiyala denawa,thank you so much, thawa me wage videos denna
Very interesting and important explanation. Thank you so much
මේ වීඩියෝව ලංකාවේ සියලුම පාසල්වල සහ උසස් අදයාපන ආයතනවල ඉගැන්වීම සඳහා පරිශීලනය සඳහා භාවිතාකළ යුතුය. මගේ දරුවන් මේ සියල්ල අමෙරිකාවේදී පාසලේදී ඉගෙනගත්තා.ජපානයේ පායල්වලත් එසේමයි. අපේ ලාංකිය දරුවනුත් ජාත්‍යන්තර තලයට ඔසවා තබමු. ඔබතුමියට දහස් වාරයක් ස්තූතියි.
Thanks
හුඟාක් වැදගත් ❤️. ස්තූතියි ❤️
Really excellent your demonstration really appreciate all the best