තුන්වෙනි ලෝක යුද්ධය පෙනෙන මානයේ | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-04-17

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 391

  • @elondare8990
    @elondare8990 8 місяців тому +65

    Wow, චම්පික බොස් මේ තරම් balance and in detail විග්‍රහයක් මේ ප්‍රශ්නේ ගැන මම බටහිර මාද්‍යකවත් ඇහුවේ නෑ. Next level. Thank you very much for doing this.❤

    • @1993dana15
      @1993dana15 8 місяців тому +10

      අනිවාර්යයෙන් පුද්ගලික දේශපාලන ඇරියස් කවර් නොකරන වෘත්තීය විශ්ලේෂණයක්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      යුද්ධ කරනකොට අලුත් විදියට යුද්ධ අලුත් විය යුතුයි! ඊශ්‍රායලය ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව, ඔස්ට්‍රේලියාව,තවත් යුරෝපා රටවල් සමග එකතුවෙලා අපි දැන් ඉරාණයට ගහන්නයි යන්නේ කියල ඉරාණය සම්පූර්ණයෙන්ම වටකරල ඉරාණයේ ඇතුලේ ඉන්න විදේශීය කුමන්ත්‍රණ කාරයෝ ටික මරල ඒ අයට විතරක් ගහල,ඊට පස්සේ සාම දූතයන් යවා ඉරානයේ ජනාධිපති, අගමැති තුමන්ලා මුණ ගැහිල අතට දීල කතා කරල මූණ ඉඹල අපි ඔයාලට උදව් කරන්නම් අපි ඔයාලට කවදාවත්ම ගහන්නේ නැහැ ඔයාලත් අපිට ගහන්න එපා! තව විශාල බොරු ටිකක් කියල ඔයාල තමයි මේ ලෝකේ උතුම්ම මිනිස්සු ඔයාල අදහන ආගමත් ලෝකේ උතුම්ම ආගම කියල සම්පූර්ණයෙන්ම ඒ අයව මුරුංගා අත්තේ තියල ලංකාවේ සමහර සටකපටි අය වගේ පොඩි අඩියක් මුඩියක් ගහල ඔයාලට අපි කියන්නම් ගහනවා කියල ඔයාල අපට සද්ධයක් එක්ක ලොකු අහස් කූරු විතරක් එවන්න ඒ හරහා අපිට රටතුල මහජන දේශපාලන එකමුතු කම ආරක්ෂා කරගෙන හොරාකන්න වුනත් ඉතා පහසුයි, අපි පුළුවන් තරම් මහජනතාව රවට්ටල තියාගන්න අවශ්‍යයි කියල මේ වගේ ස්තීර ගිවිසුමක් හදගන්න, ඊටපස්සේ ඔය හදාගෙන තියෙන භ්‍යාණක අවි පරිස්සමෙන් මුහුදේ තැම්පත් කරල තියාගන්න අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න 😂😂😂😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому +1

      ♥️♥️♥️♥️♥️

    • @manjulasenavirathna4527
      @manjulasenavirathna4527 8 місяців тому +4

      මමත් වසර 12 ක් ඊශ්‍රායලයේ ..මාධ්‍ය විග්‍රහ කියනවා සහ පුද්ගලිකව මේ තත්වයන් අත්විදිනව...
      ඒ අතින් චම්පිකගේ කියවීම අගයකරනවා ...පරිණත දේශපාළකයාගේ දැක්මක් දකිනවා..

    • @elondare8990
      @elondare8990 8 місяців тому +1

      @@ThusaraSadaruwan-c3u බිල ඉන්න වෙලාවට comment දාන්න එපා බං .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 місяців тому +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා

  • @core2duo175
    @core2duo175 8 місяців тому +39

    දෙසපාලනෙ කෙසෙ වෙතත් හොද මොලයක් තියෙන.කෙනෙක් මාලිමාවට චන්දෙ දුන්නට එකෙන්ම මෙ වැඩෙට කැමති ♥️

  • @mr.mudiyanse
    @mr.mudiyanse 8 місяців тому +24

    නියම පැහැදිලි කිරීමක් ❤🔥

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 8 місяців тому +43

    මම යමක් ඉගෙන ගත්තා මේ කථාවෙන් ,

    • @Dprasanna1430
      @Dprasanna1430 8 місяців тому +4

      නිතිය ත් ඉගෙන ගන්න එහෙම නම් දේශපාලුවෙක් කොල්ලෙක් යට කර මිනි මැරුම් චොදනාව ට හිම් පලා ගිය එකෙක් , නිතිය අනුව පුද්ගලයෙක් යට කර M100 ක් තුල වහනය නතර කල එ පුද්ගලයා ව වහා රෝහලට ගෙන යාම නැත්නම් මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධ යෙන් නිතිය මිනි මැරුම් චොදනාව ට ලක් හු පුද්ගලයෙක් 😂 එ වගෙ ම රජය ට සෙවය කර න පුද්ගලයකු එ වගෙ දෙයක් කල විට සමාන්‍ය පුද්ගලකුට වැඩි ය නිතිය දෙගුණ යකින් බලපායි 😂 කොහොමද මම ඉගෙන ගත්තා ද 😜

    • @sahanrasanga9411
      @sahanrasanga9411 8 місяців тому +3

      ​​​@@Dprasanna1430උබ නන් තාම ඉගෙන නෑ වගෙනෙ😂ඔය ගම්මන්පිලගෙ ටොම්පචෙ තාම විස්වාස කරනවාද?😅...රියදුරාට ගම්මන්පිල ඇතුලු පොහොට්ටු ත්‍රස්ත කල්ලිය මරණ තර්ජන කරලා කට උත්තර මාරු කරන්න හැදුවා එක හරිගියෙත් නෑ😅....පැයට කිලොමීටර් 120 වේගයකින් high capacity බයික් එකක් ඇවිත් පැයට කිලොමිටර් 15ක වේගයකින් යන වාහනයක පිටිපස්සෙන් වැද්දුවම වැරැද්ද තියෙන්නෙ කාගෙද කියලා ඕන පොඩි එකෙක්ට තේරෙනවානෙ😅

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 8 місяців тому

      ​@@Dprasanna1430ඇයි පාඨලී තමන්ගේම යාලුවාගේ විදේශ පෙම්වතිය තම ලින්ගික අවශ්‍යතාවය සදහා ඉල්ලා නොලැබුනාම වියරුවැටී තමන්ගේම යාලුවා පිස්සෙක් යැයි පවසා ප්‍රතිකාර වලට යොමුකිරීම (මේ බව පාඨලීගේ යාලුවා විසින්ම පෑවසුවා)

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 8 місяців тому +13

    වටිනා සාකච්ඡාවක්..ඉගෙන ගත් දේ නම්.. අපරාධ සදහා ඉදිරිපත් වන පුද්ගලයන්..ත්‍රීමානව පිටපත් කර ගනිමින්..AI තාක්ෂණය ට අනුබලය පවරා.. තාක්ෂණික ව හා රොබොවරු ලවා ඔවුන් විනාශ කිරීම.

  • @PrasanK0728
    @PrasanK0728 8 місяців тому +6

    Very valuable discussion for all intellectual people

  • @srilankahotsun2529
    @srilankahotsun2529 8 місяців тому +9

    හරි වටිනවා

  • @mallikadesilva2952
    @mallikadesilva2952 8 місяців тому +11

    Very good conversation

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 8 місяців тому +21

    ඉතා වටිනා පැහැදිලි කිරීම් පහුගිය සාකච්චා වල සිදුවුනා
    දිගටමවැඩසටහන කරගෙන යන්න
    සමහර අය හිතනවා වෙන්ඩ ජනාදිපතිලා .විතරයි පොරවල් . කියල

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 8 місяців тому +8

    ස්තුතියි විග්‍රහයට. ඔබගෙ දැනුම හැකියාව රට මෙහෙයවන්න ලැබෙනවනං රටටම සෙතක් කියල හිතනව.

  • @hasithaaththanayaka6541
    @hasithaaththanayaka6541 8 місяців тому +33

    හැම කතාවක්ම වගේ මම බලනව. ජවිපෙට කොනිත්තන හිඟන කෑලි ටික අයින් කරාම හැම podcast එකකම ගන්න දෙයක් තියෙනව.

    • @tharangav-log8739
      @tharangav-log8739 8 місяців тому

      එහෙම එකක් නැත්තේමත් නෑ..

    • @Chaosdecap
      @Chaosdecap 8 місяців тому

      පොර මුල්ම කාලෙ ජවිපෙ ක්‍රියාකාරී සමාජිකයෙක් 😂

    • @Minim999
      @Minim999 8 місяців тому +2

      ඔව් ඔබ හරි....චම්පික මුල් කාලයේ jvp කාරයෙක් හැටියට ලැජ්ජයි ඒ වගෙ ගොම් පාට් දානකොට ...🔥මමත් කැමති මිනිහෙක් ...ඒත් ඇත්ත කියන්න ඕන අපි..🔥🔥🔥🕺

    • @elondare8990
      @elondare8990 8 місяців тому +4

      ඇයි ජෙප්පෝ සම්මා සම්බුද්දද? උන්ව විවේචනය කරන්න බැරිද? පොහොට්ටුවේ පුනක්කු බයියෝ ජෙප්පන්ට සෙට් වෙලා හානවා මෙතන හෑමක් කියලා පලක් නෑ .

    • @hasithaaththanayaka6541
      @hasithaaththanayaka6541 8 місяців тому

      @@elondare8990 මුලින්ම කොන්ද පන තියෙන පුරවැසියෙක් වෙන්න බලපන් මචන්. "චම්පික බොස්" කියන එකෙන්ම තේරෙනව කොච්චර යටහත් පහත්ද කියන එක. විවේචන ගැන පස්සෙ කතා කරන්න පුළුවන්...

  • @6dproductionlk319
    @6dproductionlk319 8 місяців тому +6

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @neviltec4687
    @neviltec4687 8 місяців тому +9

    ගොඩක් ස්තූතියි රටවල් ගොඩකට ගියා වගේ දේශපාලනික වගේම යුද්ධ කටයුතු පිළිබඳ සුපිරි දැනුමක් ලැබුණා ..වෙන්න ජනාධිපති තුමාට සහ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා

    • @sltech9403
      @sltech9403 8 місяців тому

      වෙන්න ජනාධිපති හීනෙන් තමයි😂😂😂😂

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 8 місяців тому +7

    Oh My God what a beautiful
    explanation sir.

  • @spremakumara8676
    @spremakumara8676 8 місяців тому +3

    මෙතුමාගේ කතාව ඇත්ත මෙවෙලාවේ අපේ දරුවෝ ඊශ්‍රායලයේ වගාබිම් වලට
    යැවී ම
    අවදානමක් තිබෙනබව
    පේනවා.

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 8 місяців тому +15

    පැහැදිලි කිරිම විශිෂ්ට යි

  • @rohanajagth4219
    @rohanajagth4219 8 місяців тому +11

    Excellent .

  • @godofgodseyes
    @godofgodseyes 8 місяців тому +1

    Champika's views on different aspects of stakeholders in this network conflict is beauty.
    My concern is on his overall view. He sees war as negativity (destruction only), from victim's version, with few exceptions regarding Putin.
    War can also be seen from a predator's view as an entrepreneur. It's a profitable business with calculated risks.
    China's military budget speaks loud and clear, to prove my point. They constructively use war as a negotiation tool to expand their economy.

  • @harshanadana1938
    @harshanadana1938 8 місяців тому +9

    Nice talk❤

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 8 місяців тому +1

    well-balanced explanation. Many cannot explain like this. Campika should be one of our country leaders.

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 8 місяців тому +10

    පක්ශ පාට මොනවා උනත් මෙතුමාගෙ දර්ශනයට මන් ගරු කරනවා

  • @madhukawithanage767
    @madhukawithanage767 8 місяців тому +2

    Thank you both.

  • @gd23ful
    @gd23ful 8 місяців тому +37

    අද මෙරට දේශපාලනයේ සිටින වඩාත්ම දැනුවත් ( හැම ක්ෂේත්‍රයක් ගැනම) දේශපාලකයා චම්පික බව රහසක් නොවේ. ප්‍රධාන පක්ෂ දෙක සමගම ඇමති තනතුරු දැරීම නිසා ඔහු මේ සියලු දෙනා ගැන හොද අවබෝධයක ඉන්නවා. ඔහුගේ මෙවර මැතිවරණ සූදානම තවම පැහැදිලි නෑ. කෙසේ වුවද අනාගතයේ රටේ නායකයා වීමට අද දේශපාලනයේ සිටින වයසින් අඩු සුදුසුම පුද්ගලයා චම්පික යි. (ඔහුගේ මෙතෙක් දේශපාලනය පිළිබඳව ප්‍රශ්නකාරී දේවල් තිබුනත්)

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 8 місяців тому +1

      Aniwaryenma..

    • @thusharaalahakoon5336
      @thusharaalahakoon5336 8 місяців тому

      ⁵⁵⁵⁴

    • @TutuMalata
      @TutuMalata 8 місяців тому

      තෝ බූරුවෙක්

    • @chamaradeshan9903
      @chamaradeshan9903 8 місяців тому

      කුනු දෙශපාලනයට සෙට්ව්ලා නමට මඩගාගෙන ඉන්නෙ.

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 8 місяців тому +2

      ඇත්ත දැනුම තියෙන පුද්ගලයෙක් වර්තමන කුනු දේශපාලයෙන් කුනු උන උද්දච්ච වේරී හසගත පුද්ගලයෙක්

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l 8 місяців тому

    Thank you. Very informative 🇱🇰

  • @anusuros
    @anusuros 8 місяців тому

    අනුරට පස්සෙ මම කැමති තවත් පුද්ගලයෙක්❤

  • @DRathna
    @DRathna 8 місяців тому +5

    නියමයි ❤

  • @nisaldissanayaka8073
    @nisaldissanayaka8073 8 місяців тому +3

    ලංකාවේ යුදෙව් ඡන්ද නෑ.. මුස්ලිම් ඡන්ද විතරයි තියෙන්නේ.. දැන් නේ තේරුනේ..masha allaah

  • @zulfikarmsa8189
    @zulfikarmsa8189 8 місяців тому +1

    Very clear explanation ,I must thanks to Mr, Champika to show his knowledge .I always stands with him because I had known his searching capability .

  • @sarathvijayananda769
    @sarathvijayananda769 8 місяців тому +11

    වටිනා සාකච්ඡාවක්.ඔබ දෙදෙනාටම ස්තූතියි.

  • @nilushaacademy602
    @nilushaacademy602 8 місяців тому +3

    චම්පික සර්ගෙන් ගන්න තියන දැනුම ගන්නවා රෙස්පෙන්ක්ට් ජන්දය දෙන්නෙ නම් නැහැ 😊

  • @babujee-t5j
    @babujee-t5j 8 місяців тому

    ඉතාමත් හොඳ සාකච්ඡාවක්.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 8 місяців тому +3

    ❤❤❤ Super...

  • @gaminifernando9219
    @gaminifernando9219 8 місяців тому +3

    Well balanced ❤

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx 8 місяців тому

    බුද්ධිමත් නායකයෙක් ඔබට ජය

  • @thenaturemind
    @thenaturemind 8 місяців тому +1

    බලාපොරොත්තුවෙන් හිටපු brocast එක ,🙏

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 місяці тому

    13:35
    19:32 21:50

  • @sudathjayasundara5454
    @sudathjayasundara5454 8 місяців тому +2

    පටලි සර් බයිබලයේ හෙලිදරව් පොතෙහි අනාවැකියකට අනුව AI තාක්ෂණයට මිනිසා විසින් උපරිම අගයක් ලබා දෙන අවසන් කාලයේදී මෙසියස් වහන්සේට පමණක් AI තාක්ෂණය විනාශ කරන්න හැකියාවක් ඇති බවත්.එ වගෙම එසකියෙල් පොතට අනුව රුසියානු රාජ්‍ය මෙම යුද්ධයට පටලවාගෙන රුසියානු මිය ගිය සෙබලූන්ව මාස හයක් ඊස්රායලය විසින් ඊස්රායලය බුමිය තුළ මිහිදන් කරන අනාගත වාක්‍යයන්හි සමහර සත්‍යතාවක් තිබේදැයි පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ලෙස ඉල්ලා සිටීමි.

  • @shanuka9938
    @shanuka9938 8 місяців тому +6

    අනුරයට පුලුවන් ඉතින් - මහින්දොර මහින්දොරා තමා

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 8 місяців тому

      හොරාට හොරාට හොරා කියන්නේ නැතිව දෙවියා කියන්නද

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 8 місяців тому +2

    යුද්ධ කරනකොට අලුත් විදියට යුද්ධ අලුත් විය යුතුයි! ඊශ්‍රායලය ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව, ඔස්ට්‍රේලියාව,තවත් යුරෝපා රටවල් සමග එකතුවෙලා අපි දැන් ඉරාණයට ගහන්නයි යන්නේ කියල ඉරාණය සම්පූර්ණයෙන්ම වටකරල ඉරාණයේ ඇතුලේ ඉන්න විදේශීය කුමන්ත්‍රණ කාරයෝ ටික මරල ඒ අයට විතරක් ගහල,ඊට පස්සේ සාම දූතයන් යවා ඉරානයේ ජනාධිපති, අගමැති තුමන්ලා මුණ ගැහිල අතට දීල කතා කරල මූණ ඉඹල අපි ඔයාලට උදව් කරන්නම් අපි ඔයාලට කවදාවත්ම ගහන්නේ නැහැ ඔයාලත් අපිට ගහන්න එපා! තව විශාල බොරු ටිකක් කියල ඔයාල තමයි මේ ලෝකේ උතුම්ම මිනිස්සු ඔයාල අදහන ආගමත් ලෝකේ උතුම්ම ආගම කියල සම්පූර්ණයෙන්ම ඒ අයව මුරුංගා අත්තේ තියල ලංකාවේ සමහර සටකපටි අය වගේ පොඩි අඩියක් මුඩියක් ගහල ඔයාලට අපි කියන්නම් ගහනවා කියල ඔයාල අපට සද්ධයක් එක්ක ලොකු අහස් කූරු විතරක් එවන්න ඒ හරහා අපිට රටතුල මහජන දේශපාලන එකමුතු කම ආරක්ෂා කරගෙන හොරාකන්න වුනත් ඉතා පහසුයි, අපි පුළුවන් තරම් මහජනතාව රවට්ටල තියාගන්න අවශ්‍යයි කියල මේ වගේ ස්තීර ගිවිසුමක් හදගන්න, ඊටපස්සේ ඔය හදාගෙන තියෙන භ්‍යාණක අවි පරිස්සමෙන් මුහුදේ තැම්පත් කරල තියාගන්න අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න 😂😂😂😂😂😂

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 8 місяців тому

      ඕක තමා ඇත්ත. මිනිස්සුන්ට මේක තේරෙන්නෑ මුලු මාද්‍ය ලෝකෙම උන්ගේ උන් නිව්ස් හදන්නේ මිනිස්සු හිරිවට්ටලා බයකරන්න කුමන ලෙස හෝ ලෝකෙ පුරා වැඩිපුරම මැරෙන්න සලස්වන්නේ මද්‍යම පාන්තිකයන් ඒක තමා ඔවුන්ගේ ප්‍රදාන අරමුන.
      පාටලීලා ලොකු වචන පාවිච්චි කලාට ඇත්ත හන්ගලා කතා කරන්නේ .

  • @wmnishan7949
    @wmnishan7949 8 місяців тому +4

    Ela

  • @lalith9170
    @lalith9170 8 місяців тому +7

    උගත්කමයි තක්කඩිකමයි එකතු වුනු අවස්ථාවක්...

    • @Minim999
      @Minim999 8 місяців тому

      😅😅😅😅

  • @rangisarangu2788
    @rangisarangu2788 8 місяців тому +3

    Super ❤❤❤❤❤

  • @skwitharana3307
    @skwitharana3307 8 місяців тому

    Superb describe ...

  • @Coool-lj4wf
    @Coool-lj4wf 8 місяців тому +4

    චම්පික රණවක මැතිතුමා දක්ෂ නායකයෙක් ❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 8 місяців тому +1

    ඉරානයට ජය ❤

    • @naleenperera1969
      @naleenperera1969 8 місяців тому

      Akema Sahar Aniwaryenma..... ⚔️💪🇮🇷💪⚔️......... 👍

  • @KavinduLiyanage-t1q
    @KavinduLiyanage-t1q 8 місяців тому +4

    👍👍👍👍👍

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 8 місяців тому

    First of all I apprasiate you to be arranged such a educated and knowledgeable person to this discussion and describing present situ of the world today.

  • @tharangav-log8739
    @tharangav-log8739 8 місяців тому +7

    NPP ආණ්ඩුවක පාඨලී චම්පික ඇමතිවරයෙක් ලෙස දැකීමේ උටෝපියානු සිහිනය දකිමින්..

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому

      සජබ තමයි බලයළට එන්නේ

    • @tharangav-log8739
      @tharangav-log8739 8 місяців тому +1

      @@Coool-lj4wf ඊට වඩා හොඳයි මැටි පූසෙක් ජනාධිපති කරනවා..

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому

      @@tharangav-log8739
      කොච්චර දේවල් පාසල් වලට, රෝහල්වලට, සාමාන්‍ය මිනිස්සුන්ට දීලා තියෙනවද?

    • @tharangav-log8739
      @tharangav-log8739 8 місяців тому

      @@Coool-lj4wf ඒවට සල්ලි කොහෙන්ද කියලා විඝණන වාර්ථා තියනව ද?

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому +1

      @@tharangav-log8739
      ඔව් සියල්ල නීතියානුකූලයි

  • @dasunperera-f8d
    @dasunperera-f8d 8 місяців тому +3

    patta

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 8 місяців тому +11

    මොහු හොදම කතිකයෙක් කවෘ කොහොම හිතුවත් බුඩ්ඩිමත් මිනිසෙක් .මොහුගෙ වරදක් උනෙ රජපක්ස ගෙ බෙටි මිරිකන්න ගිය එකයි.මන් මොහුගෙ වෙඩසටහන් බලනවා හොදයි දක්සයි එත් දෙන් කොමිටල් චරිතයක් කරගෙන ඉන්නෙ මොහුගෙම වරඩින් .

    • @ohansa1878
      @ohansa1878 8 місяців тому +4

      බුද්ධිය සහ දැනුම කියලා දෙකක් තියෙනවා...

    • @tharangav-log8739
      @tharangav-log8739 8 місяців тому +1

      එහෙමත් කියන්න බෑ. චම්පික කියන්නේ situation එක manage කරන දේශපාලකයන්. Trend එක වෙනස් වෙන විදිහට තමන්ගේ වැඩ වෙනස් කරන කෙනෙක්. හැම ආණ්ඩුවේම ඉන්න හැමදාම දකින නිකමුන්ට වඩා, තමන්ට යම් අවස්ථාවක් ආවොත් වැඩ කරන කෙනෙක්. Pure and perfect නෑ හැම දෙයක්ම. ඒත් අනික් හැමෝටම වඩා ගොඩක් උඩින් තියන්න පුළුවන් කෙනෙක්. ජනාධිපති විදිහට මට තාම හරියට තක්සේරුවක් නෑ. හැබැයි මම කලින් කිව්වා වගේ NPP රජයක වැඩක් කරන්න පුළුවන්, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඇමැතිකමක් ලැබෙනවා නම් මම හිතනවා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. නැත්තම් අපරාදේ මිනිස්සු වයසට යනවා රටට හරි හමන් වැඩක් ගන්නේ නැතුව..

  • @praveenpalinda8554
    @praveenpalinda8554 8 місяців тому

    ඔබ තුමාගේ දැනුමනම් අති විශිෂ්ඨයි ..ඒත් රට ට්‍රිලියන ගානක් ණය වෙනකල්ම ඒ දැනුමෙන් කිසි දෙයක් කලේ නෑ පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් ඉඳලත්.ඒ ගැන අප්‍රසන්න හැඟීමක් රටේ බහුතරයකට තියෙනවා ..

  • @vidurasilva3624
    @vidurasilva3624 8 місяців тому +1

    චම්පිකගෙර් දේශපාල්නේ කුමක් උවත්
    මේ දැනුම නම් පට්ට

  • @Yasanga-i1j
    @Yasanga-i1j 8 місяців тому +8

    අපෙ රටෙ ප්‍රශ්න විසදිය යුතු විදිහක් බලපල්ල්කො ඔච්චරම උවමනනම්

    • @nomancasta7341
      @nomancasta7341 8 місяців тому

      🏆හොදම කොමෙන්ටුව 😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому +2

      ප්‍රශ්න විසඳිය යුතු ආකාරය කියල තියෙන්නේ 🤣🤣🤣
      ඔයාල වගේ අයට ඇහෙන්න විදිහක් නැහැ 🤣🤣

  • @frankdefranco9436
    @frankdefranco9436 8 місяців тому

    මෙතන චම්පික මහත්මයා නොදන්නා එක දෙයක් තියනවා. යුද ශක්තිය ඇගයීම. ඉරානය දැන් සුපිරි යුද බලයක් තියන රටක්. ඔවුන්ට ලෝකය පුරාම උදව්වට කට්ටියත් ඕන තරම් ඉන්නවා. න්‍යෂ්ටික අවි උනත් 1 සතියෙන් හදන්න දැන් ඉරානයට පුළුවන්. ඇමරිකාව ඔය පෙන්නනන තරම් යුද ශක්තිය අතින් බලවත් රටක් නෙමෙයි. රුසියාව දැන් අවුරුදු 2ක් තිස්සේ තනියෙම මුළු බටහිර ලෝකයම එක්ක හැප්පෙනවා. ඒත් ඇමරිකාව ඇතුළු අවුන්ගේ වහල්ලු වගේ ඉන්න යුරෝපයට බැරිඋනා තවම රුසියාව වට්ටන්න. මොකද්ද මෙතන රහස 🤷🤔
    රහස තමා ධනවාදය සහ සමාජවාදය අතර ඇති කාර්යක්ෂමතා වෙනස. ඇමරිකාවේ පෞද්ගලික අංශය තමා යුද උපකරණ නිපදවන්නේ. එම නිසා එය ලාභ මත පදනම් වූ යුද ආර්ථික ක්‍රියාවලියක්. මේ ලාභ ඔවුන්ගේ දේශපාලකයන්ගේ ඉදලා ජනාධිපති දක්වා බෙදිලා යනවා. ඒත් රුසියාවේ, චීනයේ සහ ඉරානයේ තියන්නේ ජනසතු කරපු යුධ ආර්ථිකයක්. ඔවුන් යුද උපකරණ නිපදවන්නේ ලාභ බලාගෙන නෙමේ, රටට තියන ඇල්ම සහ ජාතිමාමක හැගීම නිසා. මෙන්න මේ වෙනස හරි හැටි අවබෝධ කරනොගන්නා අය හිතනවා ඇමරිකාව, ඊශ්‍රායලය වැනි ධනවාදී රටවල් යුද ශක්තිය අතින් ඉතා බලවත් රටවල් කියලා.
    Aircraft careers 7ක් තිබුණ පලියට අද කාලේ යුද්ද දිනන්න බෑ. ඒව දැන් යල් පැනපු යුධෝපක්‍රම. Hypersonic මිසයිල 7යි ඔක්කොම සුන්. දැන් තියන්නේ drone තාක්ෂණය, laser තුවක්කු, ඇති නවීන ගමනාන්ෂ ඇති බැලිස්ටික් මිසයිල, මිසයිල නාශක අවි, සබ්මැරීන හා ඒවයින් නිකුත් කළ හැකි වතුර යටින් යන drone වගේ ඉතා කාර්යක්ෂම, ලාභදායී, ඵලදායී ක්‍රම.

  • @mohamedramisdeen7453
    @mohamedramisdeen7453 8 місяців тому

    good explan

  • @pansiluvithanage139
    @pansiluvithanage139 8 місяців тому +3

    අප්ලෝඩ් කරනකං බලන් ඉන්න පොඩ්කාස්ට් එකක්...🙏

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 8 місяців тому

    Champika a good brain, but in wrong train. When SL can use benefits of these intellectuals. Tks Rasika for facilitating this talk happen. Good luck.

  • @rukmaldias6762
    @rukmaldias6762 8 місяців тому

    රටේ ප්‍රශ්න වෙනුවට මෙයාට පෙනෙන්නේ ලෝකයේ ප්‍රශ්න..
    කාටද මේ කියන්නේ..?
    රටේ 90% වූ මහත් පීඩාවෙන් ජීවිතය ගෑටගසා ගන්න දඟලන.. හිඟන සංචාරකයන්ට වඳින්න කියමින් බලහත්කාරය මත ජීවත්වන මිනිස්සුන්ට..ඔවුන්ට ඕවාගෑන දෑනගන්න උවමනාද..? ප්‍රයෝජනයක් තිබේද..?
    මේ ඔක්කොම රජවරු කණ්ඩායමේ එක් පොරක්...
    දවසේ සෑම තත්පරයේම හීනය රටේ ජනාධිපති වීම..ඉතින් පොර සංකල්පයෙන් ඉන්නේ..
    ජනාධිපති අපේක්ෂක තෑන්පත් මුදල රුපි මිලි 3.0 .. ප්‍රචාරක මුදල රුපි මිලි 100. . පෑරෑදුනොත් ඒ මුදල් කිසිවක් නෑහෑ...
    2000 සෝම හාමුදුරුවන්ගේ සිවුරේ එල්ලී ආ පොර අවු 24 පස්සේ කොහොමෙයි නිකං සූදු කෙලින්න මෙතරම් ධනයක් සෙව්වේ....

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 8 місяців тому +2

    දැනුම හා ඉදිරිපත් කිරීම අගයමි.ඒත් ඔබ තක්කඩියන්ට හා හොරුන්ට උදවු උපකාර කරමින් ඔවුන් සමඟ තාමත් ලගිමින් ජනාධිපති සිහිනය සෑබෑකරගැනීමට උත්සාහයක් දැරීම ඉතින් සිහිනයක් ම තමයි.

  • @ashleyperera9604
    @ashleyperera9604 8 місяців тому

    niyamai

  • @lalalwis7679
    @lalalwis7679 8 місяців тому +2

    අන්තිමට කිරි කලයට ගොමටිකක් දාගත්තා.ජමිමෙට වඩා පුරැද්ද ලොකුයිලුනේ

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 8 місяців тому +2

    ගල් අඟුරු හොරු කොහොමද, හරි විග්‍රහයක් කර⁣න්නේ

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 8 місяців тому

      ලපයා පුන්චම්මා එක්ක බුදිද😁

  • @rohanasunnath5986
    @rohanasunnath5986 8 місяців тому +1

    හොඳම වැඩ සටහනක් 🌷🌷🌷🌷🌷👍👍👍👍

  • @naleenperera1969
    @naleenperera1969 8 місяців тому

    isreali Goo Chandiyarta Kana Haraha Pahara Ella Kireema Geana Iranayata Double Salute..... ⚔️💪🇮🇷💪⚔️....... 👍

  • @shashindraj.fernando618
    @shashindraj.fernando618 8 місяців тому

    Next level Leader කෙනෙක්

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 8 місяців тому +2

    තුර්කියේත් ඉරානයට සහයෝගය තියෙන ගතියක් තියෙනව....

  • @dinethgimhana4389
    @dinethgimhana4389 8 місяців тому +2

    පාලිත තෙවරප්පෙරුම වගේ තමා මේ රටේ බූරුවන් ට මෙයාගේ අගේ තේරෙන්නෙත් මෙයා නැති කාලෙක තමයි.

  • @bandusena8046
    @bandusena8046 8 місяців тому

    මෙයා ගෙ මෙ දැනුම අද කාටත් තියෙනවා.මෙයාගෙ දෙශපාලණ ක්‍රියාවලිය නම් රටටම පිලිකුල් වගෙම පෞද්ගලික ජීවිතයේ ත් පිලිකුල් දෙ තිබෙනවා. පිරිහීගිය තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට ඉතින් මෙවන් දෙ වලීන් හො බොළද උත්සාහ යක් ගන්න වා.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 8 місяців тому +3

    ඊශ්‍රායල් ගූ වෙලා ඉවරයි 😂😂

    • @naleenperera1969
      @naleenperera1969 8 місяців тому

      💩🇮🇱💩 Aniearayenma Sahar Akema Bro...... 👍

  • @buddikachathuranga215
    @buddikachathuranga215 8 місяців тому

    මොකෙක්ද බං ඔය අල්ලගෙන තියෙන්නේ හිටපු ගල් අගුරු හොරෙක් උබත් සරම උස්සගෙන පුකට වේවැල් පාරවල් දෙකක් ගහගනිං😂

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 8 місяців тому +16

    මුං දෙන්නම ටික කාලෙකට කලින් මෝඩ පුතා සජියගේ ගෝලයෝ වෙලා හිටියා මතකයි 😅

    • @yohankawinda-ru4kr
      @yohankawinda-ru4kr 8 місяців тому +2

      wba mona pakekda

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 8 місяців тому +4

      Lapa waanarayek mahindage golayo wela aAndu kale😢

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 місяців тому +2

      @@dnkkumaranayana2757 මුං දෙන්නගේ කතාව අහපන්.. එතකොට තෝ දැනගනියි මයිනා එක්ක ආණ්ඩු කලේ මොකාද කියලා 😃

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 місяців тому

      @@dnkkumaranayana2757 මුං දෙන්නගේ කතාව අහපන්.. එතකොට තෝ දැනගනියි මයිනා එක්ක ආණ්ඩු කලේ මොකාද කියලා 😃

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 місяців тому

      @@yohankawinda-ru4kr තෝ මොකෙක්ද 🤣🤣

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 8 місяців тому +6

    iranayata jaya

  • @Coool-lj4wf
    @Coool-lj4wf 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewaparanagama7026
    @sujeewaparanagama7026 8 місяців тому

    රනවක පටිටම මොලයක් ප්‍රායෝගික වාදි දේශපාලකයෙක් අනුරලා සජිත් රනවක එක්ක විවෘත සංවාදයකට එන්න ඔන

  • @AaaViraj-eo7li
    @AaaViraj-eo7li 8 місяців тому

    Super sir

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 8 місяців тому +1

    බයිඩින් ඩබල් B වෙන්න පුළුවන් තමුන් ට්‍රිබල් ෆෝබල් ගේම් කාරයෙක් .

  • @nishan91011
    @nishan91011 8 місяців тому +1

    Patali champika Hoda denumak thiyenwa kiyala mama Dena gatthe mema podcasts walin thamai

  • @PradeepManjula-p1s
    @PradeepManjula-p1s 8 місяців тому

    ලංකාවෙ දේශපාලනේ ගාව ගන්නෙ නැතිව විග්‍රහය කරානම් ඉතා හොඳයි

  • @danoojcristeen8106
    @danoojcristeen8106 8 місяців тому

    මුස්ලිම් චන්ද වලට මේ රටේ දේශපාලුවෝ මාර කෑදරයී..යුදෙව්වන් කියන්නෙ කවුද කියලා පෙන්නුවේ නෑ තාම

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 8 місяців тому +1

    Israele jayawewa

    • @naleenperera1969
      @naleenperera1969 8 місяців тому

      Iranayata Niyatha Jayen Jaya Thamiee Kiyanna Thiyenne..... ⚔️💪🇮🇷💪⚔️........ 👍

  • @core2duo175
    @core2duo175 8 місяців тому

    අපි පුකාරා ගුවන් යානාවලින් ලංකාවෙ ලයිට් නිවා මද්‍යම රාත්‍රියේ ප්‍රහාර එල්ල කලොත් කුමක් සිදුවෙයි ද?🤔

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 8 місяців тому

    Suba aluth awuruddak wewa, dedenatama, apiwa danuwath kereema sambandayen bohoma stuti

  • @kingsleyabeywickrama8679
    @kingsleyabeywickrama8679 8 місяців тому

    අන්තිමට පොඩි 🐂🐂🐂 ආතල් එකකුත් ගත්තා JVP එකත් ගාවලා... Professional වැඩේ කරාට ගොන් පාට්ටුත් දානවා.🙃

  • @indikasrimal6800
    @indikasrimal6800 8 місяців тому

    Coy

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 8 місяців тому

    1979 ෂා බලයෙන් පහවෙනතුරු 1970 දශකයේ ෂාගේ වැඩ පිලිවෙල පිලිබදව, පාඨලී ඔබ ! හොයලා බලා කතා කරනවා නමි හොදයි . මැද පෙරදිග පොසිල ඉන්ධන , බටහිර අැලියෙන් ගලවා ගැනීමට කරන උත්සාහය , බටහිර අැලියට අැති ඩොලර් ණය ගැති බාවයෙන් මැද පෙරදිග ගලවා ගැනීමට ගත් ක්‍රියාකාරී මැදහත් වීම හොයා බලන්න. අනික් අතට ඉරානයේ සෙනෙවි වරුන් 07 ක් පමන එකම තැනදී ඝාතනය කරනවා .ඉරානයට පහර දීම ,පොළඹවා , කැදවා පහර දීම ,හිතා මතා ඉරානයේ අාර්ථිකය විනාශ කිරීමක්. මිෙවා මහ කඩප්පුලි වැඩ ! ඉරානයට කැරලිකාර කල්ලි ඉන්නවා තමයි එහෙත් ඉරානය මෙි තුලින්, සුන්නි සහ ෂියා ගෝත්‍ර තුල සමගිය තබා ගෙන සිටිනවා . එය ඔවුන්ගේ දක්ෂ කමක් සහ ඉරානයේ පැවැත්මට එය අවශයයි. එ් අනුව කටයුතු කිරීමට ඉරානයට අයිතියක් නැද්ද? අමෙරිකාව/ඊශ්රායෙල ට සුන්නි/ෂියා ගෝත්‍රික හා අාගමික විරසක භාවය අනාගතයේදීත් තම මැද පෙරදිග බලය පවත්වාගෙන ගෙන යෑම සදහා පාවිචිචි කිරීමට ඉඩ දී බකං නිලාගෙන සිටිය යුතු ද?

    • @naleenperera1969
      @naleenperera1969 8 місяців тому

      This Comment Is An Entirely Wrong...... It's Reject By The World's Intelligent Communities.... Glory & Victory For The Military Mighty Iranians Missiles Forces...... 💪⚔️🇮🇷⚔️💪...... 👍

  • @wasanthakumarawaduwawara4608
    @wasanthakumarawaduwawara4608 8 місяців тому

    Great politicians

  • @LalanijacinthsJacintha
    @LalanijacinthsJacintha 8 місяців тому

    Thawa passe uanthraya kriyathmaka wei neda

  • @virajathapaththu5081
    @virajathapaththu5081 8 місяців тому

    versed in Corning

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 8 місяців тому

    superb very interesting and well balanced

  • @sujeewaparanagama7026
    @sujeewaparanagama7026 8 місяців тому

    ඔය ප්‍රශ්න ගැන අනුරයි සජිතුයි බැසිලයි ගෙනත් කතා කරන්න

  • @sampathfernando3079
    @sampathfernando3079 8 місяців тому

    මෙිකා මේ උගත් යයි කියාගත්ත කපටියෙක් දක්සිනාංසික වලට පහර දිලා දැඩි දකිසිනාංසික මිනිමරැ රනිල් පස්සෙ යන දෙපිට්ටා මොනද ලංකාවෙ යුදෙවු චන්ද නැනෙ මේකා කියන දේ හා කරන දේ පරස්පරයි

  • @Ravy.G
    @Ravy.G 8 місяців тому

    ඔන්න දැන් ටිකකට කලින් Israel 🇮🇱 IDAF fighter jets ඉරානයට සහ ඉරාකයෙ-සිරියාවෙ සිටින Iranian proxies ඉලක්ක කරල එකවිට පහර දුන්නා (retaliation ).

  • @dealwisdroym6645
    @dealwisdroym6645 8 місяців тому +1

    උන්ට අධෝ වාතයක් ගිහිල්ලා .....
    අපේ එවුන් ඒකත් විග්‍රහ කරනවා ....
    යහපාලන ඇමති
    කරපු
    ලබ්බක් නෑ
    හරි හම්බ කරගත්තා ඇරෙන්ඩ .....

  • @FreedomScientist
    @FreedomScientist 8 місяців тому

    හරි ඔයාට 🍎 ෆෝන් එකක් තියෙනවා කියලා දන්නවා චම්පික දැන් හරිද ආසාව 😂 අන්තිමට බලන්න කෝ 😂

    • @rajitharodrigo9933
      @rajitharodrigo9933 8 місяців тому

      Ubata IPhone eka Loku ekak da buruwa . Yako i phone is fxcking new Normal to this society. Don't be idiot 😂😂😂

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 8 місяців тому +4

    පිටරට රට බයිලා සමග පාඨලි ප්‍රතිරූපය නැංවීමේ ...Project.

  • @supuntharuka9191
    @supuntharuka9191 8 місяців тому +1

    න්‍යෂ්ටික බලාගාරක් බයානක දෙයක් කියල කවුද ? කියන්නේ

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 8 місяців тому

      Mama kiyanne idagena molaya udada kiyala balapan..

  • @manjuladeshapriya-d3z
    @manjuladeshapriya-d3z 8 місяців тому +6

    අද එක අගුපිලක. හෙට තව අගුපිලක ලගින බල්ලො වගේ මුන්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому +2

      ජෙරී කැප්පෝ😂😂

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 8 місяців тому +1

      Ubala wage wahal bawayak nehe neda

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 8 місяців тому

      @@Coool-lj4wf oba kiyapu deya therun nehe

    • @Coool-lj4wf
      @Coool-lj4wf 8 місяців тому +1

      @@KumaraAmila-fo5xj
      මෙතන වැදගත් සාකච්ඡාවක්.
      ලෝක දේශපාලනය ගැන. එක එක බයියෝ
      චරිත ඝාතන වල.

  • @shanonline525
    @shanonline525 8 місяців тому

    okkoma hondai.oya massonta mokak hari karahanko ❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 8 місяців тому +2

    අනුර වගේ කයිවාරුකාරයන් ට මේව තේරෙන්නේ නෑ